Ayubowan Mahathmayaneni!!!!!! Warthamanaye Di Elwalu Warga Adukama Nowa Mila Ganan Wedi Kirimaya🙄Elawalu Warga Niwasata Awasha Lesa Waga Kirimen Lada Athaawshaya Thawaya Paladayithwayata Hethuwe☺️......Kesel kadan Walin Elawalu Waga Kirimagena Thawath Satahanak Damanawada🤔????? Wedagath Adahasak 😊..... Obathumata Budusaranai!!!!!! Devipihitai!!!!! Special Tnx Lot RUclips Team 😎😎😎😎😎
ඔබේ කටහඩ ,කතා කරන විදිය ආකර්ෂණීය යි.ඉදිරිපත් කරන වැඩසටහන් හරිම ප්‍රයෝජනවත් .සුබ පැතුම් .
ඔයාගේ කටහඬ ට තමයි ගොඩක්ම ආසා හිතෙන්නේ
මමත් ඔහොමම තමා පැල ගන්නෙ.වත්තක් නෑ මට පර්චස් 10 ක ඉඩමෙ ගේත් හදලනෙ.ඉතින් මිදුලේ තියන්නෙ එල්වලු..හැමදාම හිටවගෙනකන්නෙ..කාබනික පොහොර හා ඉදුල් වතුර සබන් වතුර වගෙ දේවල් වලින්..
අදම කෙසෙල් කදේ හිටවනවා කියලා දුන්නාට ගොඩක් පින්
මං දැනටමත් කෑමට ගන්න එලවලු වලින් ඇට අරම් ඒවා ඉන්දවලා තියෙන්නෙ. හුගක් ඒවයෙ ගෙඩිත් හැදිලා ඒ වගේම නොදන්න දේවල් ගොඩාරියක් ඔයා නිසා දැනගත්තා. ගොඩාරියක් තෑන්ක්ස් ඔයාට 🤗🤗🤗🤗🤗
වැදගත් කරුණු ගොඩාක් කීවා ...thanks ඔබට ....
කෙසෙල් තදන් වල කරන වගාව අදයි මම දැන ගත්තෙ .මම හාල් හොදන වතුර නමි දැනවා . නමුත් ඉදුල් වතුර ගැන අදයි දන්නෙ. ඔබට බොහාම ස්තුතියි.
ගොඩාක් ස්තුතියි සහෝදරයා..ඇත්තටම වටින වීඩියෝ එකක්..ස්තුතියි 🙏
ගොඩක්. ස්තූතියි. අයියා.
👍😊
ගොඩක් හොද අදර්සමත් වැඩ සටහනක් සුබ දවසක්
ගොඩාක් වටිනා අදහස් දැනගත්තා ස්තුති.
හරිම වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි විශ්ම ලෝකය..
Enna me paththata
නියමයි විශ්ම ලෝකය... ගොඩක් වැදගත් මේක නම්
Ayubowan Mahathmayaneni!!!!!!
Warthamanaye Di Elwalu Warga Adukama Nowa Mila Ganan Wedi Kirimaya🙄Elawalu Warga Niwasata Awasha Lesa Waga Kirimen Lada Athaawshaya Thawaya Paladayithwayata Hethuwe☺️......Kesel kadan Walin Elawalu Waga Kirimagena Thawath Satahanak Damanawada🤔????? Wedagath Adahasak 😊.....
Obathumata Budusaranai!!!!!!
Devipihitai!!!!!
Special Tnx Lot RUclips Team
😎😎😎😎😎
මේ දවස්වල මට නම් වටිනාම විඩියෝ එකක්
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්
Thanks, නොදන්න ගොඩක් දේවල් දැනගත්තා 👍
ගොඩක් වටින අදහස් ගොන්නක් ලබාදෙනව තෙරුවන් සරණයි ඉදිරියටම යමු
Good
ගොඩක් පිං සිදු වේවා !
ගොඩාක් වටිනවා මේ විඩියෝ එක👍👍👍👍👍👍👍👍👍
Thanks. Good one. කොම්පෝස්ට් වලට ලූණු පොතු දාන්න එපා.
ළූණු වල තියෙන රසායනික ද්‍රව්‍ය නිසා කොම්පෝස්ට් සාදන්න උදව් කරන ක්ෂුද්‍ර ජීවීන්ව විනාශ වෙනවා. ළූණු පොතු වෙනම අරගෙන කෘමි නාශකයක් විදිහට භාවිතා කරන්න පුලුවන්.
උණු වතුරේ තම්බලා අරගෙන ශාක පත්‍ර වලට ස්ප්‍රේ කරන්න පුලුවන්. පොඩි පොඩි කෘමි සතුන්ගේ වෙන හානිය නැති කර ගන්න උදව් වෙනවා.
මාත් ආසයි වගා කරන්න මෙ ක හොඳ වීඩියෝ එකක් තැන්ක්ස්
එලම...නොදන්නා ගොදක් දේවල් දැන ගත්තා
BEAUTIFUL
ගොඩක් වටින දේවල් ටිකක් දැනගත්තා සහෝදරයා. ඔයාගේ youtube channel එක ඉදිරියටම ගෙනියන්න සුබ පතනවා
වැදගත් අදහසක් /
( මේ දිනවල දරුවන් වෙනුවෙන් විද්‍යාව හා ගණිතය ඉගෙනුම ට එන්න ) 10 /11 ශ්‍රේණි
ගොඩාක් හොඳ video එකක් බොහොම ස්තුතියි
@
Ltd
වටිනා වැඩසටහනක්....
හොඳ සහ වටිනා අදහස් ටිකක්
Niyamai. Malli. Suba. Pathanawa
මම මගේ ජීවිතේ ලද අත්දැකීමකුත් කියන්නම්..
අපේ ගෙදර පූසො කීප දෙනෙක් ඉන්නවා.ඉතිං එයාලගෙන් එක්කෙනෙක්ට කෑම දුන්නෙ පුංචි පැශන් වැලක් ගාව.කාලයක් යද්දි පැශන් වැල හෙන ලොකුවට හැදුනා.හිතා ගන්න බැරි තරම්.පර්චස් පහක වගේ පැතිරිලා තියෙන අපේ ගේ වහලෙ වැහෙනකන් වැවුනා.හෙනට ඵලදාවත් ආව.
අන්තිමට මදුරුවො ඕකෙ රැඳෙන්න ගන්න නිසා වැල කපන්න වුනා..
ඉඳුල් මාර ගුණයි ගස් වලට
Idul nemei pusa pohora dala tiyenne😻
Puus pohora
Aththatama bohoma sthuthi watina vidiyawak
One of my favorite chanal & voice😊😊
Thank you very much Srimali
Me paththata enna
නියමයි...ජයවේවා...
Mamth gewaththa karanawa wishwa gaweshaka godak watinawa
බොහෝම වටිනවා.ගොඩක් පිං
Maru maru wow godak me video eka වැදගත්
ඇත්තටම නියමයි
මම ගොඩාක් දේවල් දැන ගත්තා .😍😍😍
ඉතාමත් වටිනවා ,keep doing
ස්තූතියි ස්තූතියි ස්තූතියි
Super vadasatahana good luck 👆👆👆
ගොඩාක් වටින්වා
Thank u so much... this is so important for these days.... ❤👌
Anith aya monava kiwwath oyalage vade patta.
very good kesal bata wagawa i like it
පට්ට
Godak watina video eaka 🙏
ස්තුතියි
අගය කළ යුතු වීඩියෝ එකක් 👌
Supirii
කෙසෙල් කදන් ක්‍රමය නියමයි වගේ,tank .
Wow.. Godk watinwaa
වටිනව..👌
වැදගත් vedio 1ක්.
Amazing voice !!!
Godak sthuthi obata......
Excellent, very good informations ,
Godak vatinava 👍👍👍❤️
Wedagath mamath hadanawa ohoma 😍
Good content ❤️
Golubellanta behethak kiyanna. Apita monawath hitawanna behe
Voice eka hodai.ekmanata pehediliwa video eka karanawa.good luck
Thank you this video 👍👍👍
Me kata hadanam maru malli wooo
සුපිරි
Athtatama godak ashai
Mehema dakiddin
Math godak ashai mal waga karanna😍
Thanks oyage video ekata👍
Excellent
Nice Voice & Good explain Bro. Good luck
Thanks and welcome
කෙසෙල් බඩේ තුළ වගා කිරීම ගැන පැහැදිළි කිරීම මදි.. ටික දවසකින් දිරා යන නිසා පැළ ලොකු වෙද්දී කෙසෙල් බඩේ විනාශ වෙනවානේ
Api nodanna deval godak dangatha Thank you
Thank you so much .
Niyamay
නියමයි විඩියෝ එක👍💚❤💚❤💚
හොද වීඩියෝ එකක් ස්තුති
Hoda.vidiyowak godak pin
V,, Good Thanks a lot
godakma watina video ekak"godak dewal igena gaththa'me wage welawaka godakma watina video ekak"wishma lookaye video hama ekakma mama balanawa.godak vatina dewal kiyala denawa' idiriyatama yanna suba pathsnawa"
🙌🙋👪👋
Hamoma mewa puluwan uparima karanna aka oyalage sakkuwata wagema agata hithata godak paladai wei math mara asa wadak kammali unata patan genama balannakoo hodama de thamai natara karanna apa kragena yanna mase wiydamen 20% wagw save wei
බොහොම ස්තුති ඔබට
thats good bro
Godak watina upades tikak...thanks
Godak watina deyak thanks
Good job bro
Lassany saho
Mamath asama channel1k...
Wish you very best..
Wattakka wale gede awet kahawela narak wenawa a ai kiyannako
Godak hoda video ekak
Godak wadagath
Gdk watinw oyata gdk tnx good luck👌👌👌👌👌
Thanks to you
sahodaraya obata godaak pin apiwa danuwat kalata..b.s.
Ela
Very nice
මට වගා කරන්න ආසයි ඒත් පොහොර දාන කාලවල් එලවලු පැල සවුත්තු වෙද්දී මොනවද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැ පනුවෝ හැදෙනවානේ
👍👍
Me wage videos thawath danna.super🥦🥬🥒
Thanks 💝
Api wage samanya minisunta oya wage dayak dayadha kirima gana mate
menma samajayatada wati bs
Good video!well done!
Good video
great video
Glad you enjoyed it
Wtinama vedio ekak niymaii