Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට මතකයි මම පන ඇරලා ආදරේ කරපු එයාට,එක දවසක ඉසුරුමුණියේ ගියපු වෙලාවේ,මම කිව්වා එයාට "ඉසුරුමුණි නොවේ මේ,අපේ පෙම් කතාවයි,කැටයම් නොවූවත් සැමදා තියේවි..." කියල..අවුරුදු 4 ට පස්සේ,දැන් එයා මගෙත් එක්ක නෑ..වෙන කෙනෙක් එක්ක..ඒත් මම තවමත් එයාගේ නමින් කොටපු එයාගේ ආදරේ අමතක කරගන්න බැරුව ඉන්නවා..දැනට අවුරුදු 3 ක් තනියම,ඉස්සරහටත් තනියම ඉන්නවා.එයා එක්ක ගත කරපු මතකයන් එක්ක ජීවත් වෙනවා..❤️🩹🙂
Minissu wens wenw 🥺💓
@@Thisara__ මතකයන් පමණක් ඉතුරු වෙනවා.❤️🩹🙂
😢😢
ආදරය සුන්දර වරදක් ❤
අනෙ ඔයාගෙ මෙ කමෙන්ට් එක බැලුව මට ඒ මගෙ කතාව කියලා හිතුනා මන් අවුරුදු දෙකක් ආදරෙ කරලා මාස 7ක් එකට ජීවත් වෙලා දැන් වෙන් වෙලා අවුරුදු 4ක් තාමත් ඒ මතකෙ එක්ක ජීවත් වෙන මන් මේ ගීතය අහ අහ අඩනවා අද එයා වෙන කෙනෙක් එක්ක සතුටින්.මේ මගෙ කතාව.ඇයිඅවන්ක අයට හැමදාම උරුම වෙන්නෙ දුක...😢😢😢
මේ සිංදුව අහන වාරයක් පාසා අඩන හිත් කොච්චර ඇත්ද මන් වගේ 🥺
මං විතරද මේ සින්දුව අහද්දි පරන මතක වල අතරමං වෙන්නේ 😔💔🥀
සිංදුවත් දාගෙන කමෙන්ට් බලද්දි අමුතු වේදනාවක් දැනෙන්නෙ 🥺
Hm..ek atta 🥺💔
Sirawata 😪
2025 අහන සෙට් එක කො බලන්න් එකක් දාන් යන්න❤😢😔
😢
හැමදාමත් අහනව ❤
😊
🙂
අනෙ සිංදුව අහලා කමේන්ට් බැලුවම පපුව පිච්චුනෙ මගෙ විතරද .... මාස ගානක් ආදරෙ කරලා මෙහෙම විදවනවා නම් අවුරැදු ගනන් කරපු අය කොහොම ඇතිද 😔😔😔😔😔
මගෙ හුස්ම වගෙ ඉන්න සැමද ජිවිතෙඔබ රහසෙ එන්න කියලා දෙන්න මගෙ අදරේ..ප්‍රේමේ හර්ද ගැඹුරෙ ඇත්තෙඑකයි නොපෙනුනේ..මගේ සෙනෙහෙ තරම පෙන්වා දෙන්න මදෙ මෙර් සාගරේ..නෙතග ඉගියක් එවා මගෙ මුලු හිතම කැටයම් කළා...//මගෙ හුස්ම වගෙ ඉන්න සැමද ජිවිතෙඔබ රහසෙ එන්න කියලා දෙන්න මගෙ අදරේ..මගේ පපුතුරේ මා ඔබේ හිස තියලාරකිමි සදකල් මගෙ පණ පුදලා..//දිනක අපි මියෙවී අපෙ ලොවට යවීමිහිදන් නොව් අදරෙ සදහට රැදෙවීඉසුරුමුණිය නෙමෙ මේ අපෙ පෙම් කතවයිකැටයම් නොවුවත් සැමදා තියෙවී...ඔබේ සුව දැනිලා හැගුම් යයි පිරිලාහදෙ ගැස්ම වී මා ඉන්නම් රැදිලා...// අපෙ සුසුම් පාවී පාවිලා යවීයලි ආයෙ භවයකදී අප වෙත හමවී...ඉසුරුමුණිය නොවෙ මෙ අපෙ පෙම් කතවයිකැටයම් නොව්වත් සැමදා තියෙවි..
💙❤
Ohadai😊
මාගේ පපුතුරේ මා 🥺🥀ඔබේ හිස තියාලා ☺️❤️🩹රකිමී සදාකල් 🥺🥀මගෙ පණ පුදාළා...🥀🙂
ලොකු ප්‍රශ්නෙක ඉද්දි මේ සින්දුව ඇහුවම මාර විදියට සැනසීමක් දැනෙනවා😢❤️මගේ පපුතුරේ මා ඔබෙ හිස තියාලා රකිමී සදාකල් මගෙ පන පුදාලා❤️😗
🥺💓
Oo
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.. 😢මිනිස්සු අද ඉන්නවා වෙනස් වෙනව.. එපා කියද්දි ලග ඉන්න දැගලුව ..යන්න ම කියද්දි මම ගියා.. 😢 රටකට ගිහින් තනියම ඉන්න එක සැපයි.. මිනිස්සු වෙනස් වෙන්නේ හිතාගන්න බැරි විදියට 😢
Thaman laga inna ayam wens km krddi tma jiwithem epa wenne ☺️❤️🩹
ඔරිජිනල් එක ලස්සනයි..🙂 ඒත් slowed+reverb එක අමුතූම එකක්.. පපුවට පිහියෙන් අනින හැගීමක් ගෙනත් දෙනවා..😔 සිංදුවේ හැම පද පෙලක්ම හැම අකුරක්ම හරි අමුතු විදියට පපුවට දැනෙනවා නැති උන අය මතක් කරවන්නම හදපු සිංදුවක් මෙක.😢🥺❤
මේ සින්දුව ඇහෙද්දින් හිතට මාරම දුකක් දැනෙන්නෙ🥺🥺
🥺🥺
api hamotm ehm thm ane duka wadi wenw
ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ.. මගෙ සෙනෙහෙ පෙන්වා දෙන්න මදි මේ සාගරේ...🥺❤️🩹
ඒ සින්දුව අහනකොට මාර සැනසීමක් දැනෙනවා 🙂😔🫂
අනෙ අැයි බන් මේවා අහද්දි මාර පපුව පිච්චානවා😢😢
Matath bn😢
Mgeth
Aththatama 🥺
දිනෙක අපි මියේවිඅපේ ලොවට යාවීමිහිදන් නොවූ ආදරේසදහට තියේවී 🌻💜
🥺
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ🥺❤️ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගෙ ආදරේ😪💔ප්‍රෙමේ හර්ද ගැබුරේ ඇත්තේ ඒකයි නොපෙනුණේ🙂❤️මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ🥺💓
ඉසුරැමුනි නොවෙ මේ අපෙ මෙ කතාවයි....... කැටයම් නොවූවත් සැමදා තියේවී.......❤
මාරම සින්දුවක් බන් මේකනම්.වෙනම වයිබ් එකක් ❤💆♂
එපා වෙනවා 🥲💔 අනේ මන්දා ඇබ්බැහී වෙලා ඉන්න බෑ🥺❤️
මරු පහරක්..........❤❤❤❤❤❤.......ලන්කාවෙ ...අන්ක එක එක කියල කියනව..මම.....මනෝ පාරකට සෙට් වෙන සින්දු...අතර....king 👑 ....❤❤❤❤❤❤
I feel it💕💕💕💐💐
ප්‍රේමෙ හර්දෙ ගැඹුරෙ ඇත්තෙඑකයි නොපෙනුනේ .....!💗
❤
හදවතටම වදින song ekk..🙂❤️🫀
❤️ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවූවත් සැමදා තියේවී....🥺❤️......
🙂💓
එයා මගෙන් මාස තුනක් යාළු වෙන්න ඇහුවා..මං එයාට කැමැත්ත දුන්නෙත් ඉසුරුමුණියෙදි🤭💕.... දැනට මාස 6යි.. යාලු වෙලා මාසයක් යද්දි ගෙදරට මාට්ටු..ගෙවල් දෙකෙන්ම අපි දෙන්නට කැමැත්ත දුන්න..😌.. ඒ ගොල්ලො බලන් ඉදල තියෙන්නෙ අපි දෙනන යාලු වෙනකන්ලු..🤭 ආදරෙයි හැමදාමත් පන❤ 🥰😍
*ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවූවත් සැමදා තියේවී*___°×🥺💗🕊
🥺💞
දුකයි බන්❤
මේ සින්දුව අහන වාරයක් පාසා මට මතක් වෙන්නේ මන් අවුරුදු තුනක් ආදරේ කරපු එයාව අපේ සම්බන්දේ නතර වෙලා අවුරුද්ද විතර ඒත් අදටත් මන් එයා එනකල් බලන් ඉන්නවා මන් දන්නවා එයාට කෙනෙක් ඉන්නවා ඒත් ඔයා මේක දකිනවා නම් මට ඔයාට කියන්න තියෙන්නේ මන් ඔයාට තවත් ආදරෙයි ආයේ එන්න මන් ලගට 🙂❤️ ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි..කැටයම් නොවූවත් සැමදා තියේවී........❤️🙂
Mamath oya wagena mage raththaran anakan Dylan inna
🥺❤️
🥺😢
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයිකැටයම් නොවූවත්සැමදා තියේවී.... 💔🥺
මාගෙ හුස්ම වාගෙ ඉන්න සැමදා ජිවිතේ...Bovi...❤️🌟
සින්දුව පටන්ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකන් ඒ ගෙවුන මොහොතක්ම video clip එකක් play කලා වගේ එක දිගටම දැනෙන්න මතක් වෙන්න ගත්තම අනේ ඇයි සින්දුව ඉවර උනේ කියලා හිතුනා අවසානෙට....🥺🙂❤️
@@Thisara__ tnx oyt... dawasin dws issrhtm ynn oni kawadawath waradinn ep aththamai anith chanel walath me song ek thibunata hithata waduna hri amuthu dyk thiynw... hitha mathaka awissuwath hitha ayema niwena hati hodtm danuna..❤️
Thanks 🥺💓
ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ ❤️🩹💫🌸🌑මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ🥺💖🍃
Sirawata
නෙතගෙ ඉඟියක් එවා මගෙ මුලු හිතම කැටයම් කරා.........💖
🥰
ප්‍රේමේ හර්ද ගැබුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ - මගෙ සෙනෙහේ තරම පෙන්නවා දෙන්න මදිමේ සාගරේ ❤❤❤
දිනෙක අපි මියේවීඅපේ ලොවට යවීමිහිදන් නොවූ ආදරේසදහටම තියේවී❤😊
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ ❤🌊🥺
සෑම දා මං ඔබේ සතුට වෙනුවෙන් කරපු හැම දේ වෙදනාවක් වගේ මටම ලැබුනේ ධෙවයද මේ අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලොකේ මුල් තැන උනේඅත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේමා මග ඇරියේ ඇයි මේ වගේ දන්නේ නෑ වාගේ නුබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියාඅසරන මගේ හිත රවටලාඔහුගේ ලොකේ ඔබ රජ වෙලා .........😣නොදැන මාගෙන් උනා නම් වැරැද්දක්වෙන්න කොමට සමා.......වෙන කෙනෙක් වෙතට ලං උනේ ඔයා ඇයි හේතු දන්නෑ මේමා........ඔබට මා පේම් කලේකිසිදා රැවටෙන්නට නම් නොවේ.......දන්නේ නෑ වගේ නුබ ඉන්නවා.....// නොදරුවෙක් වාගේ මන් හඩපු තරමක්දන්නේ මන් විතරමයි.......තවත් අපි රන්ඩු විලත් පලක් නෑමටම උරුම උ දුකමයි මතු දිනේ මට වගේ ......ඔබ වෙත කදුලු නොපතමි මේ මා.......දන්නේ නෑ වගේ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා....................// සැම දා මං ඔබේ..........................😊❤️🌍
මාරම ලස්සන සින්දුවක්. ❤❤
ඇත්තම එකේ විශුවල් එක දැක්කම පපුව පිච්චෙනවා 🥺💔
Duka hithenava bn 😢😢😢😢
සමහර සිංදු , සමහර කතා , සමහර වදන් තියෙනව නේද හදවතටම දැනුනු .... 🙂 ඒව අහනකොට දකිනකොට බලනකොට දන්නෙම නැතුව ඇස් වලින් කදුලු වැටෙන...🥺❤🩹 ඒව හදපු අය අපේ කතාව දන්නෙ නෑ...ඒත්..එයාල ඒව හරි ලස්සනට අකුරු කරල...🥺😫🥀
🥺😢❤️🩹
Vihanga 🥺💝
මගෙහ් හුස්ම වගෙහ් ඉන්න සැමදා ජිවිතෙ ....ඔබ රහසෙ එන්න කියලා ඩෙන්න මගෙහ් අඩරෙ....ප්‍රෙමෙ හර්දෙ ගැබුරෙ ඇත්තෙ එකයි නොපෙනුනෙ 😩 මගෙ සෙනෙහෙ තරම පෙන්වා දෙන්න මදි මෙහ් සගරෙ ❤
මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා රකිමි සදාකල් මගේ පණ පුදාලා //❤දිනෙක අපි මියේමි අපේ ලොවට යාමී මිහිදන් නොවු ආදරේ සදහට රැදේවි ඉසුරුමුනි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයමි නොවුවත් සැමදා තියේවි......me sindu lassanai 😊
කියන්න දේවල් ගොඩක් හිතේ තියන් අදටත් විදවනවා..🙂💔
අදරෙයි අහස තරම්
Apita moko
නෙතඟේ ඉඟියක් එවා මගෙ මුළු හිතම කැටයම් කළා.....!!.🙂💗
adare sundarai adare denn dann kenek hambunama❤❤
Super lassanai ❤️❤️
නෙතගෙ ඉගියක් එවා මගේ මුලු හිතම කැටයම් කලා 😔❤
මේ. දවස් වල මම. ආසයිආස ම. සින්දුව ❤❤❤❤❤❤❤
මගෙ සෙනෙහෙ පෙන්වා දෙන්න මදි මෙ සාගරෙ😍
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවුවත් සැමදා තියේවි...❤🥺
*හිත රිදෙනවා තමයි!**ඒත් කමක් නෑ,**මොකද අපිට දැනෙන විදියට* *කෙනෙක්ට දැනෙන්න**බල කරන්න බෑ!*
gammak suddh 😝
මාගෙ හුස්ම වාගෙ ඉන්න සෙනුරි...😢❤
" මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ...ඔබ රහසේ එන්න කියලා දෙන්න මගේ ආදරේ ..." මතක අවුස්සන අමුතුම song එකක් මේක අහන හැම මොහොතකම 2019 october 09 මගේ ආදරේට තිත තියලා ගිය එයාව මතක වෙනවා..."ඔයා මගෙ ආදරේට තිතක් තියලා ගියාට මන් තවමත් ඔයා එනකල් බලන් ඉන්නේ.." ඒත් වැඩක් නැහැ කියලා දන්නවා මොකද එයා දැන් වෙන තුරුලක 🖤
Ithin oya thama balan innawada 🥺
@@nipunmaduwantha194hm ou
මාගේ හුස්ම වාගේ ඉන්න....❤❤❤❤❤
ගොඩක් ලස්සන සින්දුවක්....❤😊
💗
මේ song එක අහද්දි මතක් වේන්නෙ මන් අව්රුදු තුනක් ආදරෙ කරපු එයාව එයා කියපු දේවල් මතක් වේද්දි අදටත් පපුව හෝස් ගාල යනව.මොකක් කරන්නද ඉතින් තනියම දරා ගන්නවා ඇරේන්න🥺
Lassanai mektnm ex was matak una❤
කමෙන්ට් බලද්දි තේරුනේ දුක දැනෙන්නෙ මට විතරක්ම නෙවේ 🤍
ප්‍රේමේ හර්දේ ගැබුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ ...💔
මන් අදටත් බලන් ඉන්නවා ඔයා ඒවි කියලා🥺💔
එයා ආයේ එන්නේ නැ 😢
අය එයා එන්නෙ නෑ කියල දැන දැනත් තාම බලන් ඉන්නවා😊💔
1 deyk nisa thawa 100 k dewl nathi wenn puluwn
Mage husma vage inna samada jevithe❤oba rahase enna kiyala denna mage adare😔
ලස්සනයි අනේ මැණික සින්දුව ❤❤❤❤❤❤❤😢😢😢😢😊
Oba rahase enna kiyala Denna mage adare❤
04/10 අද අපේ ආදර කතාව අවසන් උණා දැන් 😢
@@Thisara__ Rv ekak oni
අපෙ අගෙ තෙරෙන්න අපි මැරෙන්නම ඕනි😢
Akanan aththa . Math marenna haduwa 😭😭
Ow marenna oni
Hithatama vadinava akanam❤❤❤
හිතේ ඉන්න කෙනාව මතක් වෙනවා❤😢
එදා මේ comment එක දාන වෙලේ මන් එයාගේ යාලුවෙක් .ඊට පස්සේ යාලුවුණා 😢ඒත් අද එයාට මාව ගානක් නෑ එහෙම තමා ආදරේ .ආයේ මන් ආදරේ කරන්න හිතන්නේ නෑ😢ජීවිතේ හරි අමුතුයි❤
@Snadu 🥺❤️
හැමෝම හැමදාමත් ආදරේට කරේ බොරු විතරයි! එයාලටත් දවසක තේරෙයි අපිට බොරු කරලා දීපු දුක එයාලටත් දැනුනු දවසකට. 🥲🙂
hamoma ehema na 🙂
Anivaran
Aniwaren 😊
@kaweeshakawee64951 month agoමාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ 🥺❤️
සිරා love කරන අයට දවසක හරි යන්න ඔනා❤❤
Aniwaryenma❤
ප්‍රේමේ හද ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ 🥺❤️..
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවුවත් සැමදා තියේවි
මගේ සෙනේහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ❤️❤️❤️❤️
ඔබේ සුව දැනීලා..🥺💗 හැගුම් යයි පිරීලා.....🥺🤍
Isurumuni nowe me ape pem kathawai katayan nouwath samadhathiyewe❤❤
hade gasma vi ma innam radila...❤❤
ඔබේ රහසේ එන්න කියලා දේන්න මගේ ආදරේ 😁💔🎧
💙
Love krnne nam na .me vage sindu patta rahay bn .😂❤
මේ සිංදුව අහද්දී හරි අමුතු හැගීමක් හිතට දැනෙනවා 🙂❤️🩹
නෙතගෙ ඉගියක් එවා මගෙ මුලු හිතම කැටයම් කලා.....❤❤
💓😊
අවුරුදු 4ක් ආදරේ කරා.. අද එයා වෙන කෙනෙක් එක්ක ඉතිම් මන් සින්දු අහනවා ❤ ඉන්න තැනක සතුටින් ඉඳී ඉතිම්.. හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද 🙂
හදවතටම දැනුණු ආසම සින්දුවක් 🥺💖
හරිම ලස්සනයි සින්දව🎉🎉🎉🎉🎉🎉🎉🎉
මාගේ හුස්ම වාගෙ ඉන්න සැමදා.....❤😔🥺
ithin man hari adareyi mage lamayoo 💌 ...s...😞🙌
මාගේ හුස්ම වාගේ ඉන් සැමදා ජිවිතේ😢
Kasu...🌎🥺💗💫
මගේ හුස්ම වගේ ඉන්න සැමදා ජිවිතේ 🫀
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ..ප්‍රේමේ හෘද ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේමගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ... 👅💗
ඔබෙ සුදඳ දැනී........ලා...🌷🥀
මෙ සින්දුව අහන පාරක් පාරක් ගනෙ මට මතක් වෙන්නෙ මන් අවුරුදු තුනක් පිස්සියක් වගෙ අදරෙ කරපු මගෙ පන මන් දන්නො එයට දන් කෙල්ලෙක් ඉන්නව කියල එත් මන් බලගෙන ඉන්නො දවසක එයා මගෙ ලගට එඉ කියලා. ඔයා පරිස්සමෙන් ඉන්න. මන් ඔයා එනකන් බලන් ඉන්නො සුද්දා
Mage husma wage🥺🥺❤️
I like ❤
ඔබේ සුව දැනීලා ❤****😊
මාගේ හුස්ම වාගේ ඉන්න සැමද ජීවිතේ..H🥺❤️
Mage kena C
මට මතකයි මම පන ඇරලා ආදරේ කරපු එයාට,එක දවසක ඉසුරුමුණියේ ගියපු වෙලාවේ,මම කිව්වා එයාට "ඉසුරුමුණි නොවේ මේ,අපේ පෙම් කතාවයි,කැටයම් නොවූවත් සැමදා තියේවි..." කියල..අවුරුදු 4 ට පස්සේ,දැන් එයා මගෙත් එක්ක නෑ..වෙන කෙනෙක් එක්ක..ඒත් මම තවමත් එයාගේ නමින් කොටපු එයාගේ ආදරේ අමතක කරගන්න බැරුව ඉන්නවා..දැනට අවුරුදු 3 ක් තනියම,ඉස්සරහටත් තනියම ඉන්නවා.එයා එක්ක ගත කරපු මතකයන් එක්ක ජීවත් වෙනවා..❤️🩹🙂
Minissu wens wenw 🥺💓
@@Thisara__ මතකයන් පමණක් ඉතුරු වෙනවා.❤️🩹🙂
😢😢
ආදරය සුන්දර වරදක් ❤
අනෙ ඔයාගෙ මෙ කමෙන්ට් එක බැලුව මට ඒ මගෙ කතාව කියලා හිතුනා මන් අවුරුදු දෙකක් ආදරෙ කරලා මාස 7ක් එකට ජීවත් වෙලා දැන් වෙන් වෙලා අවුරුදු 4ක් තාමත් ඒ මතකෙ එක්ක ජීවත් වෙන මන් මේ ගීතය අහ අහ අඩනවා අද එයා වෙන කෙනෙක් එක්ක සතුටින්.මේ මගෙ කතාව.ඇයිඅවන්ක අයට හැමදාම උරුම වෙන්නෙ දුක...😢😢😢
මේ සිංදුව අහන වාරයක් පාසා අඩන හිත් කොච්චර ඇත්ද මන් වගේ 🥺
මං විතරද මේ සින්දුව අහද්දි පරන මතක වල අතරමං වෙන්නේ 😔💔🥀
සිංදුවත් දාගෙන කමෙන්ට් බලද්දි අමුතු වේදනාවක් දැනෙන්නෙ 🥺
Hm..ek atta 🥺💔
Sirawata 😪
2025 අහන සෙට් එක කො බලන්න් එකක් දාන් යන්න❤😢😔
😢
හැමදාමත් අහනව ❤
😊
🙂
අනෙ සිංදුව අහලා කමේන්ට් බැලුවම පපුව පිච්චුනෙ මගෙ විතරද .... මාස ගානක් ආදරෙ කරලා මෙහෙම විදවනවා නම් අවුරැදු ගනන් කරපු අය කොහොම ඇතිද 😔😔😔😔😔
මගෙ හුස්ම වගෙ ඉන්න සැමද ජිවිතෙ
ඔබ රහසෙ එන්න කියලා දෙන්න
මගෙ අදරේ..
ප්‍රේමේ හර්ද ගැඹුරෙ ඇත්තෙ
එකයි නොපෙනුනේ..
මගේ සෙනෙහෙ තරම පෙන්වා
දෙන්න මදෙ මෙර් සාගරේ..
නෙතග ඉගියක් එවා
මගෙ මුලු හිතම කැටයම් කළා...//
මගෙ හුස්ම වගෙ ඉන්න සැමද ජිවිතෙ
ඔබ රහසෙ එන්න කියලා දෙන්න
මගෙ අදරේ..
මගේ පපුතුරේ මා
ඔබේ හිස තියලා
රකිමි සදකල්
මගෙ පණ පුදලා..//
දිනක අපි මියෙවී
අපෙ ලොවට යවී
මිහිදන් නොව් අදරෙ
සදහට රැදෙවී
ඉසුරුමුණිය නෙමෙ මේ
අපෙ පෙම් කතවයි
කැටයම් නොවුවත්
සැමදා තියෙවී...
ඔබේ සුව දැනිලා හැගුම් යයි පිරිලා
හදෙ ගැස්ම වී මා ඉන්නම් රැදිලා...//
අපෙ සුසුම් පාවී
පාවිලා යවී
යලි ආයෙ භවයකදී
අප වෙත හමවී...
ඉසුරුමුණිය නොවෙ මෙ
අපෙ පෙම් කතවයි
කැටයම් නොව්වත්
සැමදා තියෙවි..
💙❤
Ohadai😊
මාගේ පපුතුරේ මා 🥺🥀
ඔබේ හිස තියාලා ☺️❤️🩹
රකිමී සදාකල් 🥺🥀
මගෙ පණ පුදාළා...🥀🙂
ලොකු ප්‍රශ්නෙක ඉද්දි මේ සින්දුව ඇහුවම මාර විදියට සැනසීමක් දැනෙනවා😢❤️
මගේ පපුතුරේ මා ඔබෙ හිස තියාලා රකිමී සදාකල් මගෙ පන පුදාලා❤️😗
🥺💓
Oo
😢
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.. 😢
මිනිස්සු අද ඉන්නවා වෙනස් වෙනව.. එපා කියද්දි ලග ඉන්න දැගලුව ..යන්න ම කියද්දි මම ගියා.. 😢 රටකට ගිහින් තනියම ඉන්න එක සැපයි.. මිනිස්සු වෙනස් වෙන්නේ හිතාගන්න බැරි විදියට 😢
Thaman laga inna ayam wens km krddi tma jiwithem epa wenne ☺️❤️🩹
ඔරිජිනල් එක ලස්සනයි..🙂 ඒත් slowed+reverb එක අමුතූම එකක්.. පපුවට පිහියෙන් අනින හැගීමක් ගෙනත් දෙනවා..😔 සිංදුවේ හැම පද පෙලක්ම හැම අකුරක්ම හරි අමුතු විදියට පපුවට දැනෙනවා නැති උන අය මතක් කරවන්නම හදපු සිංදුවක් මෙක.😢🥺❤
🥺💓
මේ සින්දුව ඇහෙද්දින් හිතට මාරම දුකක් දැනෙන්නෙ🥺🥺
🥺🥺
api hamotm ehm thm ane duka wadi wenw
ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ..
මගෙ සෙනෙහෙ පෙන්වා දෙන්න
මදි මේ සාගරේ...🥺❤️🩹
ඒ සින්දුව අහනකොට මාර සැනසීමක් දැනෙනවා 🙂😔🫂
අනෙ අැයි බන් මේවා අහද්දි මාර පපුව පිච්චානවා😢😢
Matath bn😢
Mgeth
Aththatama 🥺
දිනෙක අපි මියේවි
අපේ ලොවට යාවී
මිහිදන් නොවූ ආදරේ
සදහට තියේවී 🌻💜
🥺
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ🥺❤️
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගෙ ආදරේ😪💔
ප්‍රෙමේ හර්ද ගැබුරේ ඇත්තේ ඒකයි නොපෙනුණේ🙂❤️
මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ🥺💓
ඉසුරැමුනි නොවෙ මේ අපෙ මෙ කතාවයි....... කැටයම් නොවූවත් සැමදා තියේවී.......❤
මාරම සින්දුවක් බන් මේකනම්.වෙනම වයිබ් එකක් ❤💆♂
එපා වෙනවා 🥲💔 අනේ මන්දා ඇබ්බැහී වෙලා ඉන්න බෑ🥺❤️
මරු පහරක්..........❤❤❤❤❤❤.......ලන්කාවෙ ...අන්ක එක එක කියල කියනව..මම.....මනෝ පාරකට සෙට් වෙන සින්දු...අතර....king 👑 ....❤❤❤❤❤❤
I feel it💕💕💕💐💐
ප්‍රේමෙ හර්දෙ ගැඹුරෙ ඇත්තෙ
එකයි නොපෙනුනේ .....!💗
❤
හදවතටම වදින song ekk..🙂❤️🫀
❤️ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවූවත් සැමදා තියේවී....🥺❤️......
🙂💓
එයා මගෙන් මාස තුනක් යාළු වෙන්න ඇහුවා..මං එයාට කැමැත්ත දුන්නෙත් ඉසුරුමුණියෙදි🤭💕.... දැනට මාස 6යි.. යාලු වෙලා මාසයක් යද්දි ගෙදරට මාට්ටු..ගෙවල් දෙකෙන්ම අපි දෙන්නට කැමැත්ත දුන්න..😌.. ඒ ගොල්ලො බලන් ඉදල තියෙන්නෙ අපි දෙනන යාලු වෙනකන්ලු..🤭 ආදරෙයි හැමදාමත් පන❤ 🥰😍
*ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවූවත් සැමදා තියේවී*___°×🥺💗🕊
🥺💞
දුකයි බන්❤
මේ සින්දුව අහන වාරයක් පාසා මට මතක් වෙන්නේ මන් අවුරුදු තුනක් ආදරේ කරපු එයාව අපේ සම්බන්දේ නතර වෙලා අවුරුද්ද විතර ඒත් අදටත් මන් එයා එනකල් බලන් ඉන්නවා මන් දන්නවා එයාට කෙනෙක් ඉන්නවා ඒත් ඔයා මේක දකිනවා නම් මට ඔයාට කියන්න තියෙන්නේ මන් ඔයාට තවත් ආදරෙයි ආයේ එන්න මන් ලගට 🙂❤️ ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි..කැටයම් නොවූවත් සැමදා තියේවී........❤️🙂
🥺
Mamath oya wagena mage raththaran anakan Dylan inna
😢
🥺❤️
🥺😢
ඉසුරුමුණි නොවේ මේ
අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත්
සැමදා තියේවී.... 💔🥺
මාගෙ හුස්ම වාගෙ ඉන්න සැමදා ජිවිතේ...Bovi...❤️🌟
සින්දුව පටන්ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකන් ඒ ගෙවුන මොහොතක්ම video clip එකක් play කලා වගේ එක දිගටම දැනෙන්න මතක් වෙන්න ගත්තම අනේ ඇයි සින්දුව ඉවර උනේ කියලා හිතුනා අවසානෙට....🥺🙂❤️
🥺💓
@@Thisara__ tnx oyt... dawasin dws issrhtm ynn oni kawadawath waradinn ep aththamai anith chanel walath me song ek thibunata hithata waduna hri amuthu dyk thiynw... hitha mathaka awissuwath hitha ayema niwena hati hodtm danuna..❤️
Thanks 🥺💓
ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ ❤️🩹💫🌸🌑
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ🥺💖🍃
Sirawata
නෙතගෙ ඉඟියක් එවා මගෙ මුලු හිතම කැටයම් කරා.........💖
🥰
ප්‍රේමේ හර්ද ගැබුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ - මගෙ සෙනෙහේ තරම පෙන්නවා දෙන්න මදිමේ සාගරේ ❤❤❤
දිනෙක අපි මියේවී
අපේ ලොවට යවී
මිහිදන් නොවූ ආදරේ
සදහටම තියේවී❤😊
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ ❤🌊🥺
සෑම දා මං ඔබේ සතුට වෙනුවෙන් කරපු හැම දේ
වෙදනාවක් වගේ මටම ලැබුනේ ධෙවයද මේ
අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ
ඔබ විතරයි මගේ ලොකේ මුල් තැන උනේ
අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ
මා මග ඇරියේ ඇයි මේ වගේ
දන්නේ නෑ වාගේ නුබ ඉන්නවා
මටම පුදුමයි ඔබමද කියා
අසරන මගේ හිත රවටලා
ඔහුගේ ලොකේ ඔබ රජ වෙලා .........😣
නොදැන මාගෙන් උනා නම් වැරැද්දක්
වෙන්න කොමට සමා.......
වෙන කෙනෙක් වෙතට ලං උනේ ඔයා ඇයි
හේතු දන්නෑ මේමා........
ඔබට මා පේම් කලේ
කිසිදා රැවටෙන්නට නම් නොවේ.......
දන්නේ නෑ වගේ නුබ ඉන්නවා.....//
නොදරුවෙක් වාගේ මන් හඩපු තරමක්
දන්නේ මන් විතරමයි.......
තවත් අපි රන්ඩු විලත් පලක් නෑ
මටම උරුම උ දුකමයි
මතු දිනේ මට වගේ ......
ඔබ වෙත කදුලු නොපතමි මේ මා.......
දන්නේ නෑ වගේ ඔබ ඉන්නවා
මටම පුදුමයි ඔබමද කියා....................//
සැම දා මං ඔබේ..........................😊❤️🌍
🥺💓
මාරම ලස්සන සින්දුවක්. ❤❤
ඇත්තම එකේ විශුවල් එක දැක්කම පපුව පිච්චෙනවා 🥺💔
Duka hithenava bn 😢😢😢😢
සමහර සිංදු , සමහර කතා , සමහර වදන් තියෙනව නේද හදවතටම දැනුනු .... 🙂
ඒව අහනකොට දකිනකොට බලනකොට දන්නෙම නැතුව ඇස් වලින් කදුලු වැටෙන...🥺❤🩹
ඒව හදපු අය අපේ කතාව දන්නෙ නෑ...ඒත්..එයාල ඒව හරි ලස්සනට අකුරු කරල...🥺😫🥀
🥺😢❤️🩹
Vihanga 🥺💝
මගෙහ් හුස්ම වගෙහ් ඉන්න සැමදා ජිවිතෙ ....ඔබ රහසෙ එන්න කියලා ඩෙන්න මගෙහ් අඩරෙ....ප්‍රෙමෙ හර්දෙ ගැබුරෙ ඇත්තෙ එකයි නොපෙනුනෙ 😩 මගෙ සෙනෙහෙ තරම පෙන්වා දෙන්න මදි මෙහ් සගරෙ ❤
මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා රකිමි සදාකල් මගේ පණ පුදාලා //❤
දිනෙක අපි මියේමි අපේ ලොවට යාමී මිහිදන් නොවු ආදරේ සදහට රැදේවි ඉසුරුමුනි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයමි නොවුවත් සැමදා තියේවි......me sindu lassanai 😊
කියන්න දේවල් ගොඩක් හිතේ තියන් අදටත් විදවනවා..🙂💔
අදරෙයි අහස තරම්
Apita moko
නෙතඟේ ඉඟියක් එවා
මගෙ මුළු හිතම කැටයම් කළා.....!!.🙂💗
adare sundarai adare denn dann kenek hambunama❤❤
Super lassanai ❤️❤️
නෙතගෙ ඉගියක් එවා මගේ මුලු හිතම කැටයම් කලා 😔❤
මේ. දවස් වල මම. ආසයිආස ම. සින්දුව ❤❤❤❤❤❤❤
මගෙ සෙනෙහෙ පෙන්වා දෙන්න මදි මෙ සාගරෙ😍
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවුවත් සැමදා තියේවි...❤🥺
*හිත රිදෙනවා තමයි!*
*ඒත් කමක් නෑ,*
*මොකද අපිට දැනෙන විදියට* *කෙනෙක්ට දැනෙන්න*
*බල කරන්න බෑ!*
gammak suddh 😝
මාගෙ හුස්ම වාගෙ ඉන්න සෙනුරි...😢❤
😢😢
" මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ...ඔබ රහසේ එන්න කියලා දෙන්න මගේ ආදරේ ..." මතක අවුස්සන අමුතුම song එකක් මේක අහන හැම මොහොතකම 2019 october 09 මගේ ආදරේට තිත තියලා ගිය එයාව මතක වෙනවා..."ඔයා මගෙ ආදරේට තිතක් තියලා ගියාට මන් තවමත් ඔයා එනකල් බලන් ඉන්නේ.." ඒත් වැඩක් නැහැ කියලා දන්නවා මොකද එයා දැන් වෙන තුරුලක 🖤
🥺
Ithin oya thama balan innawada 🥺
@@nipunmaduwantha194hm ou
මාගේ හුස්ම වාගේ ඉන්න....❤❤❤❤❤
ගොඩක් ලස්සන සින්දුවක්....❤😊
💗
මේ song එක අහද්දි මතක් වේන්නෙ මන් අව්රුදු තුනක් ආදරෙ කරපු එයාව එයා කියපු දේවල් මතක් වේද්දි අදටත් පපුව හෝස් ගාල යනව.මොකක් කරන්නද ඉතින් තනියම දරා ගන්නවා ඇරේන්න🥺
Lassanai mektnm ex was matak una❤
කමෙන්ට් බලද්දි තේරුනේ දුක දැනෙන්නෙ මට විතරක්ම නෙවේ 🤍
ප්‍රේමේ හර්දේ ගැබුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ ...💔
මන් අදටත් බලන් ඉන්නවා ඔයා ඒවි කියලා🥺💔
🥺
එයා ආයේ එන්නේ නැ 😢
අය එයා එන්නෙ නෑ කියල දැන දැනත් තාම බලන් ඉන්නවා😊💔
1 deyk nisa thawa 100 k dewl nathi wenn puluwn
Mage husma vage inna samada jevithe❤oba rahase enna kiyala denna mage adare😔
ලස්සනයි අනේ මැණික සින්දුව ❤❤❤❤❤❤❤😢😢😢😢😊
Oba rahase enna kiyala Denna mage adare❤
04/10 අද අපේ ආදර කතාව අවසන් උණා දැන් 😢
🥺
@@Thisara__ Rv ekak oni
අපෙ අගෙ තෙරෙන්න අපි මැරෙන්නම ඕනි😢
Akanan aththa . Math marenna haduwa 😭😭
Ow marenna oni
Hithatama vadinava akanam❤❤❤
හිතේ ඉන්න කෙනාව මතක් වෙනවා❤😢
එදා මේ comment එක දාන වෙලේ මන් එයාගේ යාලුවෙක් .ඊට පස්සේ යාලුවුණා 😢ඒත් අද එයාට මාව ගානක් නෑ එහෙම තමා ආදරේ .ආයේ මන් ආදරේ කරන්න හිතන්නේ නෑ😢ජීවිතේ හරි අමුතුයි❤
@Snadu 🥺❤️
හැමෝම හැමදාමත් ආදරේට කරේ බොරු විතරයි! එයාලටත් දවසක තේරෙයි අපිට බොරු කරලා දීපු දුක එයාලටත් දැනුනු දවසකට. 🥲🙂
hamoma ehema na 🙂
Anivaran
Aniwaren 😊
@kaweeshakawee6495
1 month ago
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ 🥺❤️
සිරා love කරන අයට දවසක හරි යන්න ඔනා❤❤
Aniwaryenma❤
ප්‍රේමේ හද ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ 🥺❤️..
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවුවත් සැමදා තියේවි
මගේ සෙනේහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ❤️❤️❤️❤️
ඔබේ සුව දැනීලා..🥺💗
හැගුම් යයි පිරීලා.....🥺🤍
Isurumuni nowe me ape pem kathawai katayan nouwath samadhathiyewe❤❤
hade gasma vi ma innam radila...❤❤
ඔබේ රහසේ එන්න කියලා දේන්න මගේ ආදරේ 😁💔🎧
💙
Love krnne nam na .me vage sindu patta rahay bn .😂❤
මේ සිංදුව අහද්දී හරි අමුතු හැගීමක් හිතට දැනෙනවා 🙂❤️🩹
නෙතගෙ ඉගියක් එවා මගෙ මුලු හිතම කැටයම් කලා.....❤❤
💓😊
අවුරුදු 4ක් ආදරේ කරා.. අද එයා වෙන කෙනෙක් එක්ක ඉතිම් මන් සින්දු අහනවා ❤ ඉන්න තැනක සතුටින් ඉඳී ඉතිම්.. හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද 🙂
හදවතටම දැනුණු ආසම සින්දුවක් 🥺💖
හරිම ලස්සනයි සින්දව🎉🎉🎉🎉🎉🎉🎉🎉
මාගේ හුස්ම වාගෙ ඉන්න සැමදා.....❤😔🥺
ithin man hari adareyi mage lamayoo 💌 ...s...😞🙌
මාගේ හුස්ම වාගේ ඉන් සැමදා ජිවිතේ😢
Kasu...🌎🥺💗💫
මගේ හුස්ම වගේ ඉන්න සැමදා ජිවිතේ 🫀
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ..
ප්‍රේමේ හෘද ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ... 👅💗