ඇරබුනේ ඔබෙ වතාවයි slowed reverb/Arabune obe wathwai slowed reverb/Papuwe nawathina me susuman

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 785

  • @gataya6286
    @gataya6286 Год назад +226

    අවිශ්වාස මේ ලෝකේ
    ඔබයි තිබිනු විශ්වාසේ 🥺🖤
    I feel it

  • @ShalukaHettiarachchi-py3si
    @ShalukaHettiarachchi-py3si Год назад +166

    ජීවිතේම අවසානේ .. ලියා දුන්නු ආදරේ ..
    පාරවාවි ලය ඇතුලේ ...ඔබේ මතක සාගරේ ..
    අවිශ්වාස මේ ලෝකේ..ඔබයි තිබුනු විශ්වාසේ ..
    දරාගන්න බැරි හින්දයි ..කදුලු මේ වැටෙන්නේ ..
    ඇරඹුනේ ඔබේ වතාවයි ..
    නැවතුනේ මගෙ කතාවයි ..
    තරහ නෑ රත්තරං ඔබව දෙවියන්ට බාරයි ..
    පපුවේ නවතින මේ සුසුමන් ..
    අලුතින් පන දෙන්නට පුලුවන් ..
    සත්තයි ඔබටම පමනයි මේ ලෝකේ .. 🤍 2:00

  • @nirman____
    @nirman____ Год назад +212

    මොන දෙයක් කලත් එකම හිතක් තියන් ඉන්න එක කියන තරම් ලේසි නෑ ඒත් ඔබ වෙනුවෙන් මම ඉන්නවා ❤

  • @pamudimaheshika341
    @pamudimaheshika341 Год назад +341

    _හරියන්නට හරි ; වරදින්නට හරි ; පෙම් කළ එකම වස්තුව ඔබයි:|| 🙂❤📌_

  • @sanduninisansala1431
    @sanduninisansala1431 Год назад +182

    හරියන්නට හරි... වරදින්නට හරි.... පෙම්කල එකම වස්තුව ඔබයී🥺🥀

    • @Max-gx8dq
      @Max-gx8dq Год назад +1

      Mmm

    • @RM-ze8jh
      @RM-ze8jh Год назад +4

      පපුවේ නවතින මේ සුසුමන්
      අලුතින් පන දෙන්නට පුලුවන්
      සත්තයි ඔබටම පමනයි මේ ලොකේ😢😢....

    • @ThilakRohana-j3j
      @ThilakRohana-j3j Год назад +2

      mine ❤V

    • @DarshanaManoj-dp3yp
      @DarshanaManoj-dp3yp 11 месяцев назад +2

      I. love(s)

  • @nuli-baba
    @nuli-baba 11 месяцев назад +48

    තියාගන්න හදවත තුලම පරිස්සම් කරන් අපේ මතක ...🫀✊ ගෙවි ගියපු කාලෙ සුන්දරයි ... 🙂❤️‍🩹හරියන්නට හරි වරදින්නට හරි පෙම් කල එකම වස්තුව නුබයි ....🥺👑️🔐🥀

  • @DinuRashipaba-v4o
    @DinuRashipaba-v4o Год назад +156

    අවිශ්වාස මේ ලෝකේ ඔබයි තිබුන විශ්වාසෙ🙂💔

  • @charithlahiru4206
    @charithlahiru4206 Год назад +36

    අවිෂ්වාස මෙ ලොකේ.ඔබයි තිබුණු විෂ්වාසේ🥺❤️🌏(v)❤

  • @IreshaChampika
    @IreshaChampika 9 месяцев назад +16

    තරහා නැ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි❤❤❤❤😢😢

  • @IndunethUpahari
    @IndunethUpahari Год назад +201

    කොච්චර රිද්දුවත් තාමත් ආදරේ හිතටම විතරයි...🙂🥀💗

  • @sajaniupeksha5954
    @sajaniupeksha5954 Год назад +65

    තරහා නැ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි 😔💔 පපුවෙ නවතින මෙ සුසුමන්

  • @sangeethdilshan
    @sangeethdilshan Год назад +148

    "ගිනි අරන් අලු වෙන්න හරි හමුවෙන්න ඕනෙ තනි නොකර ළග ඉන්න මිනිස්සු..!"😊♥️

  • @ThimanshaTewlini-ox5fh
    @ThimanshaTewlini-ox5fh Год назад +89

    මතක අවුස්සන අහපු ලස්සන සින්දුවක්❤️😇

  • @nishijayasingha93
    @nishijayasingha93 11 месяцев назад +19

    තරහ නැ රත්තරන් ඔබව දෙවියන්ට භාරයි 🙏

  • @ranishikadulanji8404
    @ranishikadulanji8404 Год назад +119

    තරහ නෑ රත්තරං ඔබව දෙවියන්ට බාරයි.... 🥺✊💔

  • @Oahannethmal
    @Oahannethmal 11 месяцев назад +69

    නුඹ මට හිමි නොවුනත්
    මම ආසම කෙනා නුඹ විය....😇❤️✊🥺🌍

  • @ChathuniPerera
    @ChathuniPerera 11 месяцев назад +21

    අවිශ්වාස මේ ලෝකේ ඔබයි තිබුණු විශ්වාසේ 🙂🌏❤️

  • @ShenMamli.
    @ShenMamli. Год назад +28

    මට මේ වැඩියෙන් දෙන අදරෙ...❤️ අනේ අදරෙ නොලැබෙන🥺 කෙනකුට ලැබෙවා ! 💖💌

  • @kavishasewwandi6606
    @kavishasewwandi6606 Год назад +162

    අපි හැමදාමත් ආදරේ කරේ අපිට ආදරේ කරන අයට නෙවෙයි අපි ආදරේ කරපු කෙනාට..එයත් අපි වගෙම ආදරේ කරානම් ආදරේ කියන හැගීම කොච්චරනම් සුන්දරද 🥺❤️...අදටත් මම ආදරේ කරන්නේ මාව රිද්දපු එයාටමයි. 😔💔

  • @nethu783
    @nethu783 Год назад +52

    ~💞😊මිනිස්සු ජීවත් වුණා, තමන් ආදරය කරන කෙනා ළඟ හිටපු හැම තත්පරයක්ම..😊💔

  • @shehanikaushalya7875
    @shehanikaushalya7875 Год назад +45

    අවිශ්වාස මේ ලෝකේ ඔබයි තිබුණු විශ්වාසේ....❤😩

  • @PrasannaLakmal-f7d
    @PrasannaLakmal-f7d 10 месяцев назад +18

    දරා ගන්නබැරි හින්දයි කදුලු මේ වැටෙන්නේ 😢😢😢😢❤️

  • @shalikakumari7644
    @shalikakumari7644 Год назад +787

    සමහරු ඇත්තටම ආදරය කරන අයව දාලා යන්න හෙතු හොයනවා තමත්ව රවට්ටන අයව ලග තියාගන්න බලනවා💔🥺😊

    • @kevindanushka4996
      @kevindanushka4996 Год назад +55

      ඔව් බං සමහර මිනිස්සු හොදම දේ අතහැරලා කුනුගොඩක් බදාගන්නවා😔

    • @rusad-mw6xj
      @rusad-mw6xj Год назад +16

      Aniwa🥺

    • @bhagyadissanayaka8315
      @bhagyadissanayaka8315 Год назад +31

      ඒක ඇත්ත එයා මාව දලා ගියා එයාට බොරු කරපු කලින් කෙල්ල ලගට 🥺💔🥀

    • @shalikakumari7644
      @shalikakumari7644 Год назад +7

      Ekani😢

    • @bhagyafrenando24
      @bhagyafrenando24 Год назад +11

      ඒකනම් ඇත්ත.......හිතට වැදුනා...😣💔

  • @AdeeshaVihari
    @AdeeshaVihari Год назад +65

    ඇයි පොරොන්දු කඩලා එයාල සතුටින් ඉන්නේ 🥺💗

    • @GlennMaxwell-nf7zl
      @GlennMaxwell-nf7zl 5 месяцев назад

      🥺💔

    • @SumuduChamara-cl9du
      @SumuduChamara-cl9du 3 месяца назад

      එක තමයි බන් මෙ ලොකෙ හැටි

    • @Madushankahiru
      @Madushankahiru Месяц назад

      එකනෙ

    • @chandrasekaras6031
      @chandrasekaras6031 Месяц назад

      Ay mehema lokayak 😭

    • @adhimathra-p
      @adhimathra-p Месяц назад +1

      එයාලට වැඩි කල් සතුටින් ඉන්න ලැබෙන්නේ නැ 🥀

  • @Alawanthaya_unlimited_kyzer
    @Alawanthaya_unlimited_kyzer 11 месяцев назад +16

    අවිශ්වාස මේ ලෝකෙ ඔබයි තිබුන විශ්වාසේ _ 🚶🏽‍♂️🫀🫶✨" 😇

  • @KDNChannel2335
    @KDNChannel2335 Год назад +27

    අවිශ්වාස මේ ලොකේ ඔබයි තිබුනු විශ්වාසේ 🙌 ඒ විශ්වාසෙත් කඩ කරලා එයා දුර ගියා🥺🥀💔

    • @CharyaNawagamuwa
      @CharyaNawagamuwa Месяц назад

      ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ 😢😞🥺💔

  • @_dinu-116
    @_dinu-116 Год назад +49

    ඇස් පියාගෙන අහනවා 🥺💔😌🥀🙂

  • @nisaldevinda8676
    @nisaldevinda8676 Год назад +44

    ලස්සනට වඩා අවංක හිතක් වටිනවා 🥺❤️

    • @sasinduimalsha-u2y
      @sasinduimalsha-u2y Год назад +1

      aniw

    • @ranjithrawimal3520
      @ranjithrawimal3520 Год назад +3

      කොල්ලො ගොඩක් හොයන්නෙ ලස්සන 😊 ලස්සන හදවත් තියෙන අය එයාලට පෙන් නෑනේ 🥺❤

    • @thalapathyvj1853
      @thalapathyvj1853 7 месяцев назад

      Hm 🥺🌍💔

  • @user-hashu2
    @user-hashu2 Год назад +59

    හරි යන්නට හරි
    වරදින්නට හරී
    පෙම් කල එකම
    වස්තුව ඔබයි! 🥺💔

  • @savin206
    @savin206 Год назад +14

    ඇරඹුනේ ඔබෙ වතාවයි...නැවතුනේ මගෙ කතාවයි...තරහ නෑ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි...🥺💔

  • @pradeepweerasingha8707
    @pradeepweerasingha8707 Год назад +89

    ඇරබුනේ ඔබේ වතාවයි 😊❤️ නැවතුනේ මගේ කතාවයි🙂,,,💔(s) කාටවත් කවදාවත් බොරුවට බලාපොරොත්තු දෙන්න එපා🙂

    • @shezzdenzz
      @shezzdenzz Год назад +2

      Hmm 🙂

    • @rasika3854
      @rasika3854 Год назад +1

      Hmmm.....💔s💔💔💔💔💔💔😪

    • @HashiniAlvis
      @HashiniAlvis Год назад

      ඔව් මොකද ඒ බලාපොරොත්තු ජීවිතේම කරගත්තු මිනිස්සු බලාපොරොත්තු කැඩුනු දවසට මැරි මැරි ඉපදෙනව 💔🥺🙏

    • @ManojaMarasinha
      @ManojaMarasinha Год назад +2

      Aththa 🥺 S 🥺

    • @VeltroCredit-x8w
      @VeltroCredit-x8w 11 месяцев назад +1

      🥺

  • @ZenuKavi
    @ZenuKavi 9 месяцев назад +6

    Mage jiwitha kalema oyata witgarai mn adare karanne ..a hadawarhata witharai adare .saththai rathtthrane 🙏 ashirwada karanna dewiyani hema hithakama thiyana lassana awanka adarayata❤ 🌎💙

  • @PrabhashiPrabhashi-if9gw
    @PrabhashiPrabhashi-if9gw Год назад +31

    භාවනාවක්.....😔🩵

  • @nethmimanisha4820
    @nethmimanisha4820 Год назад +17

    පපුවෙ නවතින මෙ සුසුමන්, අලුතින් පන දෙන්නට පුලුවන්නම්, සත්තයි ඔබටම පමනයි මෙ ලොකෙ , 🥺💔🥀

  • @Akilaprasath-js8bd
    @Akilaprasath-js8bd Год назад +33

    හැරියන්නට හරි වරදින්නට හරි පෙම් කල එකම වස්තුව නුඹයි මැණික....S❤️🖇️

  • @nishanmaduranga5471
    @nishanmaduranga5471 Год назад +11

    අවාසනාවයි කදුලයි සදා උරුම මේ හිතේ ✨️🐾🖤....
    උබේ හිනවයි සතුටයි මගේ පැතුම ජිවිතේ 😚🥺

  • @shahenrashmika3339
    @shahenrashmika3339 Год назад +15

    තරහ නැ රත්තරං ඔබව දෙවියන් ට
    බාරයි 😢😫😥💔🙇

  • @maleeshatheekshana4373
    @maleeshatheekshana4373 Год назад +27

    ඇරඹුනේ ඔබෙ වතාවයි නැවතුනේ මගෙ කතාවයි...🙂💔🥀 " D " 🥺💔

  • @LaknaSemini
    @LaknaSemini Год назад +69

    *ඇරබුනේ ඔබෙ වතාවයි..*
    *නැවතුනේ මගෙ කතාවයි..*
    *තරහ නෑ රත්තරන් ඔබව දෙවියන්ට භාරයි...*
    "feel_it 😇❤️🫀"

  • @Ameesha2007
    @Ameesha2007 Год назад +45

    පපුවෙ නවතින මේ සුසුමන්.. අලුතින් පණ දෙන්නට පුළුවන්.. සත්තයි ඔබට ම පමණයි මේ ආදරේ 🙂💔

  • @tharushadewshan1489
    @tharushadewshan1489 Год назад +46

    "පෙම් කල එකම වස්තුව ඔබයි" හදවතෙ ලියලා තියගන්නම් 💓🥀🙂

  • @kanchanaherath935
    @kanchanaherath935 Год назад +34

    අවුරුදු ගානක ආදරේ තිබ්බ විශ්වාසෙ බලාපොරොත්තු හැමදේම විනාස කරල දාන්න එයාට ගියෙ එකම එක තප්පරයක් විතරයු ☺️❤️‍🩹

    • @BhagyaSewwandi-nv8gn
      @BhagyaSewwandi-nv8gn Год назад +6

      ඇත්ත අමාරුම කාලේ ලගින් හිටපු අය එයාලට හරිගියාම අතාරින්න යන්නේ තත්පර ගානයි

  • @SupunLakshan-lj4jw
    @SupunLakshan-lj4jw Год назад +12

    ~තරහ නෑ රත්තරං ඔබව දෙවියන්ට බාරයි~ (A) 🖤

  • @reshmi228ayodya
    @reshmi228ayodya Год назад +16

    මට වැරදුනාට කමක් නෑ ඒත් මේ ලෝකෙ ආදරේ කරන කිසිම කෙනෙක්ට වරදින්න එපා 😢 💔😔

  • @hashiniamalka6860
    @hashiniamalka6860 Год назад +17

    හමුවෙන්න ඔනේ හෙන ගැහුවත්, වෙනස් නොවෙන මිනිස්සුව...💔😥🥀

  • @NITHI332
    @NITHI332 Год назад +21

    අවිශ්වාස මේ ලෝකේ ඔබයි තිබුණු විශ්වාසේ🙂💔

  • @nipunasala5182
    @nipunasala5182 9 месяцев назад +17

    මේ සින්දුව මගෙ හිතට මාර විදියට දැනෙන්නේ මොකද මාත් ආදරය කරනවා කෙනෙක්ට ඇත්තටම කිඋවොත් මේ මගෙ පලවෙනි ආදරය ඒ එකත් මහ පුදුම ආදරය මගෙ හිතට දැනුනු මොකද එක ඒකපාර්ශවික ආදරයක් 🙃 මොනා කරන්නද මගේ හිතට තදින්ම දැනුනු මේ ආදරය අමතක කරන්න්නම බෑ මේ ලොකෙ ආදරය කතා වලින් දාරා ගන්න ආමාරුම ආදරය එකපාර්ශවික ආදරය මොකද හැම මොහොතකම ලොකු ආදරයක් හිතෙ හිර කරන් තනියම විදවනවා එක වෙලාවකට මම මටම හිනා වෙනවා 😂 එත් හිත ඉල්ලන්නෙම එයාව මොනා කරනද කියාගන්න බැරි ලොකු ආදරයක් හිතෙ හිර කරන් ඉන්නවා ඇරෙන්න 🙂 මම එයත් හම්බ වෙද්දි එයාගෙ ජිවිතෙ කිසිම කෙනෙක් හිටියෙ නෑ එකයි මම ඒ තරම් හදවතින් එයාට බැදුනේ අපි ඒ කාලෙ ඉදන්ම යලුවො එත් අපි ඇත්තටම දැකලවත් නෑ දුරින් ඉදන් කතා කරනවා එයාගෙ ජිවිතෙ හුගක් දේවල් මාත් එක්ක එයා බෙදා ගත්තා මාත් එහෙමයි අනෙ මන්දා මට කියාගන්න බැරි ආදරයක් වගෙම ලොකු දුකක් 😢 හිතෙ තියන් හැම දවසකම විදවනවා එක කාටවත් පෙන්නන්න්නෙ නැතුව ඉන්න මම මාරම ගෙමක් දේන්නෙ ඒ දවස් වල එයා මමත් එක්ක් එක දිගට කතා කරා එත් දැන් ටික ටික මග අරිනවා වගෙ දැනේනවා එයා මට කිඋවා එයාගෙ ජිවිතෙ කිසිම රහසක් මට හන්ගන්නෙ නෑ කියලා එත් දැන් මට ගොඩක් දේවල් හන්ගනවා වගෙ තෙරෙනවා 🙂 එත් එක දේයක් මොන දේ උනත් මම එක හිතින් තාමත් එයාට නොසැහෙන්න ආදරය කරනවා එයා මන ලගට කොයි වෙලෙක හරි එයි කියලා බලා පොරොත්තුවක් ඇතිව 🤗 ඉතිම් මම ඔයාට ගොඩාරියක් ආදරයි ඔයාට ඔනම දේයකට මම ඉන්නවා හැමදාම ඔයා මගෙ නොඋනත් යලුවෙක් විදියට හරි මම ඔයත් එක්කම ඉන්නම් හැමදාම. නමුත් ඉලග භවයක හරි ඔයා මගෙම වෙන්න ඔනේ 😊 ආදරයි ඔයාට ගොඩාරියක්......... ඔයා මගේ උන දවසක මම ඔයාගෙ කදුලු මගෙ කර ගෙන මගේ හැම සතුටක්ම ඔයාට දේනවා සත්තයි මගෙ මැට්ටියො .........❤❤

    • @nipunasala5182
      @nipunasala5182 9 месяцев назад +3

      ආ මම කියන්න අවෙ ඒ ආදරය මගෙ උනා සහොදරයා එයා මට කැමති උනා සදහටම මගෙ වෙන්න බැයිද කියාලා ඇහුවා මට කියා ගන්න බැරි තරම් සතුටක් තියෙන්නෙ එයා දැන් මගෙ ලොකෙම වෙලා මම එයාට සදාකාලිකවම ආදරය කරනවා කිසිම අඩුවක් නොකර මම ඔයාට හුගක් ආදරෙයි මගෙ මැට්ටියො මම ඔයාගෙ දුකෙදිත් සැපෙදිත් ඔයා ලගිම්ම ඉනවා ඔයට ශක්තියක් වෙලා ආදරෙයි හැමදාම මගෙ පන ❤️❤️❤️🥰🫶😘😘

    • @deepikadilmini4899
      @deepikadilmini4899 2 месяца назад

      ​@@nipunasala5182ane attatama me kthwa kiylwala hithin hithuwa ey oygema wenn one kiyl 1 rply ekk thiynwa dkla blnn klin nikmt hithuna suba aranchiyk da dnneth na kiyl ane ee widiytma ek suba aranchiyk ane mt godk sthutui mn me comment ekk dna palaweni wthava godk sathutu nisai meka dnne😊❤ hadawathinma suba pathanwa oyl dennata 🤗❤

    • @Kavimiusic-c5h
      @Kavimiusic-c5h 29 дней назад +1

      ​@@nipunasala5182දැන් මොකද බොසා love එකේ තත්වේ 🥺♥️

    • @Kavimiusic-c5h
      @Kavimiusic-c5h 29 дней назад

      ​@@nipunasala5182❤️

    • @Kavimiusic-c5h
      @Kavimiusic-c5h 29 дней назад

      ​@@nipunasala5182😢

  • @SHP-b1b
    @SHP-b1b 9 месяцев назад +4

    අවිශ්වාස මේ ලෝකේ ඔබයි තිබුණු විශ්වාසේ

  • @kanchanaherath935
    @kanchanaherath935 Год назад +98

    ඔහු ඇත්තටම ගොඩක් හොදයි.කතාවෙ මුලවත් මැදවත් අගවත් නොව.ඔහුට හිතුනු තැන්වලදි.ඔව් ඇත්තටම එයා ගොඩක් දක්ශයි දරාගන්න බැරි තරම් ආදරයක් දීල මගින් හැරිල ගිහින් ආදරෙන් ඉන්න හිත්වලට මෙ ලෝකෙ සදහටම පසුතැවෙන්න හේතු හදල දෙන්න.ඉතින් ලමයෝ,මෙච්චර රිද්දලත්,මං තාමත් ඔයාට ආදරෙයි මහ ගොඩක්.ඉන්න තැනක සතුටින් ඉන්න නොකියා ඉන්නම්.මං නැති පෝරුවක උඹ ඉන්නව බලන්න බැරිකම හින්දම.දවසක තැනකදි ආයෙත් මුණගැහුනොත් බලන්නවත් එපා මැණික මට නොපෙනෙන්නම යන්න.දරාගන්න බැරිවෙයි මට හිතේ වේදනාව් වැඩිකමටම උබේ ඇස් දිහා බලන් දරාගන්න බැරිව මැරිලම වැටෙයි මම.ඉතින් ලස්සන පිරිමි ලමයෝ යනවනම් යන්නම යන්න.ආයෙත් හොයන්නනම් එපා ඉස්සර හිටිය කෙල්ලව.ජීව්තේ හිතුනොත් ආයෙත් හැරිල මං ගාවට එන්න.සියදහස්වාරයක් හිතට එකග වෙන්න දුකක් නොදෙන බවට. පරිස්සමෙන් ඉන්න ☺️💔

  • @-banuka-
    @-banuka- Год назад +9

    තරහ නෑ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි💔😊

  • @thanuriumeshika
    @thanuriumeshika Год назад +36

    එයා තරම් හිතට දැනුනෙ නැ වෙන කව්රුවත් 😢 එත් එයා ගියා😢😢

  • @SavishkaSachinthani
    @SavishkaSachinthani Год назад +25

    ඇරඹුණේ ඔබෙ වතාවයි🙂නැවතුනේ මගෙ කතාවයි 🥺

  • @NishadiDasanayaka
    @NishadiDasanayaka Год назад +26

    ජීවිතේ හරිම පුදුමයි .හිතන පතන කිසි දෙයක් වෙන්නෙ නෑ.මාත් එයත් එක්ක ගොඩක් හීන මැව්වා.ඒත් ඒව ඇස් ඉස්සරහම කඩන් වැටුනා.ඒ එයාගෙවත් මගෙවත් වැරැද්දකින් නෙමේ.එවුනාට මන් තාම එයාට ආදරෙයි .🙂❤

  • @shashy_n
    @shashy_n Год назад +9

    මාව දාලා ගියාට ඒ හිතට කිසිම දුකක් දැනෙන්නෙපා🥺💔🥀

  • @KaveeshaBandara-v1z
    @KaveeshaBandara-v1z 2 дня назад +1

    අවාසනාවයි,කදුලයි සදා උරුම මේ හිතේ...
    ඔබේ හිනාවයි, සතුටයි මගේ පැතුම ජීවිතේ.....
    ලොවේ කොතැන හෝ ඉපදී මගේ වෙන්න මේ සසරේ.....
    එතෙක් නිහඩ වී ඉන්නම් විදවනා හදින් මේ.....
    ඇරඹුනේ ඔබෙ වතාවයි...
    නැවතුනේ මගෙ කතාවයි...
    (තරහා නෑ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි..❤)

  • @ManojaMarasinha
    @ManojaMarasinha Год назад +21

    *_සියල්ලට සිනහවකින් සමු දෙන්න_* 🍂🥀

  • @ManoriKokila-d5z
    @ManoriKokila-d5z Год назад +21

    හරි යන්නට හරි වරදින්නට හරි පෙම් කල එකම වස්තුව නුබයි ...... (T) ❤️🥺😔😔😔

  • @ChamaraChamara-c1g
    @ChamaraChamara-c1g 5 месяцев назад +4

    අවිශ්වාස මේ ලෝකේඔබයි තිබුණු විශ්වාසය😢❤

  • @DinushikaMaduwanthi-x9f
    @DinushikaMaduwanthi-x9f 6 месяцев назад +3

    අවිශ්වාස මේ ලෝකේ....
    ඔබයි තිබුණු විශ්වාසේ...❤️‍🩹

  • @ShashikalaSanjeewani-dy5kh
    @ShashikalaSanjeewani-dy5kh 25 дней назад +1

    ඇරඹුණේ ඔබේ වතාවයි...😍❤️ නැවතුනේ මගේ කතාවයි...💔😞තරහ නෑ රත්තරන් ඔබව දෙවියන්ට භාරයි.....💗🥺🤴

  • @HashaniHashanidilshara-du5pg
    @HashaniHashanidilshara-du5pg Год назад +1

    තරහා නැ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි අවිස්වාස මේ ලොකේ ඔබයි තිබුන විස්වාසේ

  • @dilushaubeysingha5017
    @dilushaubeysingha5017 11 месяцев назад +7

    තරහ නෑ රත්තරන් ඔබව දෙවියන්ට භාරයි😣💔🥀

  • @oshannawoth5908
    @oshannawoth5908 Год назад +41

    ඔයා මට ආදරේ කරන කාලෙ මට ඔයාව වැඩක් නැති උනාට ඔයා මාව දාල ගිය දවසෙ ඉදන් මැරි මැරී ඉපදුනා මැණික 🥺💔😔

  • @maneeshamadushani4845
    @maneeshamadushani4845 Год назад +18

    පණ වගේ ආදරේ කරපු කෙනා වෙන්න කෙනෙක්ගේ වෙන්න යනවා...කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නෑ....එයා කාගේ වුනත් මම ගොඩක් ආදරෙයි 🥺❤️‍🩹

  • @KDNChannel2335
    @KDNChannel2335 Год назад +9

    ඇයි හැමෝම රවට්ටන්නේ මෙහෙම තනියම ඉන්න බෑ හැමොටම ඒත් මට පුළුවන් ආදරෙන් විදවන හැමෝටම මේ වෙලාවේ ඉදන්වත් සැනසීමක් ලැබේවා.🥺🥀

  • @upekshani9478
    @upekshani9478 Год назад +39

    හරියන්නට හරි වරදින්නට හරි පෙම් කල එකම වස්තුව ඔබයි 21/04/30 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @damsarashrimal254
    @damsarashrimal254 Год назад +12

    Download link එක දෙන්නකෝ ඔක්කොම vedios වලට ❤️❤️😍😍🥰🥰

  • @uththarakumari8938
    @uththarakumari8938 Год назад +5

    හරියන්නට හරි වරදින්නට හරි පෙම් කල එකම වස්තුව නුඹයි 🙂❤️‍🩹.......

  • @greshanniraj
    @greshanniraj Год назад +49

    මට ඕනි උනේ ඔයා ලග ඉන්නයි ඒත් ඔයාට ඕනි උනේ දුරකට යන්නයි.😣

  • @ViduUmaya
    @ViduUmaya 10 месяцев назад +3

    තරහ නෑ රත්තරන් ඔබ දෙවියන්ට බාරයි 😖...
    විදූ දෝණි 🥀🥀^||

  • @pradeepindika796
    @pradeepindika796 10 месяцев назад +4

    තියා ගන්න හදවත තුලම ❤🥺
    පරිස්සම් කරන් අපේ මතක .... 💔🥺

  • @sewmini0215
    @sewmini0215 10 дней назад +1

    තරහා නෑ රත්තරන් ඔබව දෙවියන්ට භාරයි..🙂❤

  • @Nethmi-1
    @Nethmi-1 7 месяцев назад +3

    හරියන්නට හරි ..... වරදින්නට හරී... පෙම් කල එකම වස්තුව ඔබයි 🥺

  • @kaushalyaviharabasnayaka8556
    @kaushalyaviharabasnayaka8556 Год назад +6

    කොච්චර රිද්දුවත් ආදරේ ඒ හිතටම විතරයි 😖🫀🤍

  • @dhanushkanishantha7847
    @dhanushkanishantha7847 6 месяцев назад +2

    අරබුනේ ඔබේ වතවයි නැවතුනේ මගේ කතාවයි තරහා නැ රත්රන් ඔබව දෙවියන්නට බරයි 🥰🥰🥰😢

  • @Lakshan724
    @Lakshan724 Год назад +11

    ඇරබුනේ ඔබෙ වතාවයි නැවතුනේ මගෙ කතාවයි.🥀💔🥺

  • @ShanuliAmanda-m4e
    @ShanuliAmanda-m4e 2 месяца назад +2

    හරි යන්නට හරි වරදින්නට හරි පෙම් කල එකම වස්තුව නුබයි 😩🥀🌬️

  • @SewwandiHasinika-m2k
    @SewwandiHasinika-m2k Год назад +3

    අවිශ්වස මෙ ලොකෙ මෙ ලොකෙ ඔබයි තිබුනු විශ්වසෙ 😢❤🙂💔🥺

  • @KKh-q6o
    @KKh-q6o 8 месяцев назад +5

    නුබ මට පෙම් නොකලත් මා විසින් නුබට පෙම් කලෙමි.......♥️🥺😊

  • @arunanilantha1783
    @arunanilantha1783 Год назад +6

    හරියන්නට හරි...🌻 වරදින්නට හරි...පෙම් කල එකම වස්තුව ඔබයි.....🥺💔

  • @Alongnehabbh
    @Alongnehabbh Месяц назад +1

    අවිශ්වාස මේ ලෝකේ ඔබයි තිබුනු විශ්වාසෙ💔😊

  • @dulanjanaroshan5065
    @dulanjanaroshan5065 Год назад +22

    It is now on the deep in my heart😚💖

  • @DulanganiSankalplana
    @DulanganiSankalplana 6 месяцев назад +3

    මේ සින්දුව නම් වෙනම feeling එකක්☺️💔

  • @PrasangaKulathunga
    @PrasangaKulathunga 3 месяца назад +1

    තරහ නෑ රත්තරං ඔබව දෙවියන්ට බාරයි ....❤🥺

  • @SagarikaSagarika-h9v
    @SagarikaSagarika-h9v 2 месяца назад +1

    තරහ නෑ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි ......... ❤️

  • @rashi6438
    @rashi6438 Год назад +20

    ඇරඹුනේ ඔබේ වතාවයි නැවතුනේ මගේ කතාවයි
    තරහා නැ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි..(T)🙂💔🥀

  • @chathushijayana2213
    @chathushijayana2213 Год назад +10

    සමහර ආදර කතා තියෙනවා හරි ලස්සනයි. එත් මගෙ ආදරෙ හැමදම මාව දලා යනො වැරදි නැතුව පොඩි දෙකට උනත් තරහ අරගෙන මාව දලා යන්නමයි බලන්නෙ එක දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩ අඩ ඇයි එහෙම 😢😣

  • @Sadu.manikh
    @Sadu.manikh Год назад +10

    ජිවිතේ අවසානෙ ලියා දුන්න ආදරේ පාරවී ලය ඇතුලේ ඔබේ මතක සාගරේ 🥺💉❤අවිශ්වාස මේ ලොකේ ඔබයි තිබුන විශ්වාසේ දරාගන්න බැරි හිංදයි කදුලූ මේ වැටෙන්නේ🥺💉❤

    • @ranjithrawimal3520
      @ranjithrawimal3520 Год назад +1

      ඒ හැඟීම් පාරන song එකක් ...ඉන්න බෑ පිච්චෙනවා වගේ 🥺🙏🏻❤

    • @Sadu.manikh
      @Sadu.manikh 11 месяцев назад

      ඔව් අනිවාර්යයෙන් 😊🥺💔

  • @inddraniGunasekara
    @inddraniGunasekara 8 месяцев назад +4

    Aya nam onema nh ❤

  • @TharushiDilhara-vx7ky
    @TharushiDilhara-vx7ky 3 месяца назад +1

    අවිශ්වාස මේ ලොකේ
    ඔබයි තිබුනු විශ්වාසේ"🥺🫶

  • @ruwangichamathsara9489
    @ruwangichamathsara9489 Год назад +17

    බය වෙන්න එපා ඒ ඇත්ත ආදරේනම් ඔයාට කවදාවත් විඳවන්න වෙන්නෙ නෑ ළමයෝ😊💗
    සමහර වෙලවට ඔයාට පලවෙනියට පරීක්ෂණයක් ලැනෙන්නත් පුලුවන් ඒ පරීක්ෂාවට ඔයා මූණ දෙන විදිහට ඔයාගෙ ඉස්සරහ වෙනස් වෙයි❤

    • @chethmabandara2745
      @chethmabandara2745 Год назад +1

      ado ekh

    • @hashiniamalka6860
      @hashiniamalka6860 Год назад +2

      පන ඇරලා කෙනෙක්ට ආදරෙ කලා මන් 🥺
      එයා මාව දාලා ගියා 🥺
      මගේ හොදම යාලුවා එක්ක එයා දැන් සතුටිම් ඉන්නවා 🙂❤️

  • @KanthiKanthi-bq9lo
    @KanthiKanthi-bq9lo Год назад +13

    ආදරය යනු රැවටිමක් විය 🥺💔

  • @IndikaKumara-tr3wd
    @IndikaKumara-tr3wd 5 месяцев назад +2

    Adarei අදටත් ❤

  • @GayaniHansani
    @GayaniHansani 7 месяцев назад +6

    ලොවේ කොතැන හෝ ඉපදී මගේ වෙන්න මේ සසරේ 🥺❤️

  • @TharushikaHansamali-jt2tz
    @TharushikaHansamali-jt2tz 9 дней назад +1

    පපුවෙ නවතින් මේ සුසුමන්
    අලුතින් පන දෙන්නට පුලුවන්
    සත්තයි මේ ඔබටම පමනයි
    මේ ලෝකේ 😔🥀

  • @bima7977
    @bima7977 7 месяцев назад +2

    |°°අවිශ්වාස ලෝකෙ ඔබයි තිබුනු විශ්වාසේ | දරා ගන්න බැරි හින්දයි කදුලු මේ වැටෙන්නේ...!! (I felt it)💔🥺🥀

  • @Pramodchathuranga-bz6tt
    @Pramodchathuranga-bz6tt Год назад +8

    අපි කවදාවත් අපිට ආදරේ කරපු අයට නෙමෙයි ආදරේ කරලා තියෙන්නෙ ඒ කෙනාට අපි ආදරේ කරා විතරයි😢

  • @UpulHippala-xn1er
    @UpulHippala-xn1er 11 месяцев назад +1

    හරියන්නට හරි... වරදින්නට හරි.... පෙම්කල එකම වස්තුව ඔබයී🥺🌹

  • @mihinrivijaya1896
    @mihinrivijaya1896 Месяц назад

    අවිශ්වාස මේ ලෝකේ... ඔබයි තිබුන විශ්වාසේ..🙂💖

  • @pushparani511-i7y
    @pushparani511-i7y 9 месяцев назад +2

    ලොවේ කොතැන හෝ ඉපදී මගේ වෙන්න මේ සසරේ..😔💔🥺