Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හදවතටම ❤❤❤❤❤❤❤❤
අතීතය සිහි කරවන සින්දුවක්.. හිතට දැනෙනවා ගොඩාක්..😔
Talkie to dorw❤
Eka aththa😒💔
අහන්න අහන්න ආසයි.... 😍😍.... කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ....
අපි දෙන්නා ලොවෙ🥺🥺🥺🥺ලස්සන සින්දුවක් ❤❤අහන් ඉන්න ආස යි 💖💖
මතු දිනේ මට වගේ ඔබ වෙත කදුලු නොපතමි මෙමා.......😥😥❤️❤️❤️
Aniwaryen
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ ඒ වොයිස් එකනම් පිස්සුවක්❤️❤️❤️
අදරෙ වෙනස්කමක් 😮😮😮 ඇයි දන්න වද 😢😮
ආසම සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන් නැ
අසරණ මගේ හිත රවටලා ඔහුගේ ලොකේ ඔබ රජ වෙලා 🥺❤️
මේ සින්දුව ඇහෙද්දී.. අදටත් එයාව මතක් වෙනවා... Dasun ❤️🌎
💝
තවමත් ඒ රුව නම් අමතක කිරිමට නොහැක ❤️🥺
ඇත්තටම 🥺කවදාද හිතුනෙ නැතිවෙනවා කියලා 😔
🥺🖤මං ආසම සින්දුව tnx ඔයාට😘❤
me to
ඇත්තටම ආදරය කරන හදවත් මේ විදියට රවට්ටන්නේ ඇයි ❤❤එහෙම රවටන්නට එපා ඒ වේදනාව දන්නේ ඒ රැවටෙන කෙනා විතරයි 😢😭❤️🔥💔🥲🥲
සිරා බන්
Eknm atta thama.😢😢😭😭😭😭💔💔💔💔💔💔
Aththatam ai aham karnne 😭😭😭😭😭😭
@@Mylifeisvekaqq1 eka Aththa bn💔 man eyata thama adhareyi bn💔😒
පරණ මතක අවුස්සපු සින්දුවක් 😢😢
Hmm
Hmm🥺
අනිවා 🥺🥺
අනිවාර්යෙන් 😢
Me සින්දුව ඇත්තටම හිතට වැදුන 😔🥺මේ සින්දුව අහද්දී හිතට එන දුක කියලා නිම කරන්න බැ ඒ තරම් dukai... 💔😔ජීවිතේ කියන්නේ දුකක් කියලා මේ සින්දුවෙන් කියලා දුන්න.. ඇත්තටම 😔💔
Eka Aththa😒
ඔබට මා පෙම් කලේ කිසිදා රැවටෙන්නට නොවේ 🙂😊❤️✌️
කොහොමද 🥺❤️
පරණ මතකයන්ට මාව එක්කන් යන සින්දුවක්.මගේ ජීවිතයත් මේ වගේ
මන් ආසම සින්දුව❤
Ow
ඒකපාර්ශ්වික පෙමයේ වේදනාව 😫😪😫😪
Humm🥺🥺🥺😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Monada ban me 😂😂😂 kiyawnnath ba
සිංදුවක් උනාට සෑහෙන්න අර්ථයක් තියනවා සිදු වුන දේවල් එක්ක___ඉන්න තැනක පරිස්සමට ඉන්න ඕනී පන මගේ 💔😥
❤️
nice💫❣
අසරණ මගේ හිත රවටලා 👉(ඇයගෙ)👈ලෝකේ ඔබ රජ වෙලා.....🥺🥺🥺🥺
🥺🥀
හ්ම්😢
😒😒😒😏😏😏
අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගෙ ලෝකෙ මුල් තැන උනේඅත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ මා මග හැරියෙ ඇයි මෙ වගෙ 😚💔
ලස්සන සිංදු වක් ❤❤අහන් ඉන්න ආසයි ❤
මටම හදපු සිංදු 🥺♥️✊ ඉන්න තැනක සතුටින් ඉන්න රත්තරන් මගෙ ප්‍රථම ප්‍රේමයත් අවසාන ප්‍රේමයත් ඔබම පමණයි ඔබ වෙන අයෙකු සමග අද ජිවීතේ වින්දත් ✊🙂💔
🥺❤️🩹
My
Arosenkawinda
@@arosenkawinda-xr9kf Hy ayya
@@arosenkawinda-xr9kf number eka dennako plizz
මාර විදිහට හිතට දැනෙන සින්දුවක් 🥺❤️❤️
ඇත්තටම 😔
Api dennage lowe pathu sihinaye oba vitharai mage loke mul thana une ❤
අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයෙ ඔබ විතරයි මගෙ ලොකේ මුල් තැන උනේ ...❤️T🌍 😔🥺
😔😔❤️
@@kawyarakshani2775 🥺🥺
🤩
@@darshamadushani5446 🤭🤭
පිරිපුන් වෙන්න අද්දැකීමෙන් එවිට නිවැරදි ආදරේ සොයා ගනී... නිවැරදි... 🤗🤗🤗 රැවටිලා enne ඔබ ඔබේ සිතින්... 🤗🤗🤗
අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන වුණේ......😔💔😔💔🌹🌹
😔😔අත් අල්ලන් ගියෙ වෙන් වෙන්නට මෙසේ 😔
@@nuwanpradeep8494 දන්නේ නෑහැ වාගේ ඔබ ඉන්නවා😅 😹
2014 .7. 7 මට කවදාවත් අමතක වෙන එකක් නෑ. හිතුවෙ නෑ ඒ තමයි අපේ ආදරේ අවසානම දවස කියලා, ගෙදරින් අකමැති නිසාම අපි ඈත් උනා, දෙයියනේ මං අඩපු තරමක් දන්නේ මං විතරයි , දැන් මාසෙකට කලින් ඔයාගෙ wedding එක තිබ්බේ, ඔයාගෙ wedding photos දැක්කම මං වෙව්ලලා ගියා රත්තරං, සතුටින් ඉන්නවා නම් එච්චරයි, ඒත් එක දෙයක් හැම රෑම හීනෙන් ඇවිත් මගෙ හිත අවුලන්න එපා මැණික, මට හරි මහන්සි 😔💔
මම ආසම සින්දුවක් මගේ පරන මතකයන් මතක් වෙන🥺🥺🥺
මගේ පරන මතකයත් මෙහෙමයි,අළුත් මතකයත් එහෙමම තමා...💔😢
අපි දෙන්නගෙ ලොවෙ පැතු සිහිනයෙ ඔබ විතරයි මගෙ ලොකයෙ❤🥺💫
ලස්සනයි නම 😔
💔
ලස්සනයි aiye ඇස් වලට කදුලුත් ආව
මේක අහද්දි මුලු හිතටම මොකද්ද වෙලා යනවා...අමුතුම feeling එකක්😊😊😊😊❤❤
හොදම සින්දුවක් එපා වෙන්නන්ම් නැ❤😢 මතක අව්ස්සන සින්දුවක් ❤
visual නැතුව මේ සින්දුව අහද්දී නියම feeling එකක් දැනෙනවා
අපි දෙන්නෙ ලොවෙ පැතු සිහිනෙ ඔබ විතරයි මගෙ ලොකෙ මුලි තැන වූනෙ🫂😭🥺❤️🩹
කොච්චර ඇහුවත් එපා වෙන්නේ් නෑ
Elama පට්ට lassanaii මහත්තයෝ සින්දුවනම් සුබ අනාගතයක් 🙏🌹🙏👌👌👍🤗
හදවතට දැනෙන එකම සින්දුව නම් මෙය වීය..........🙃🙂 අපි අදරේ කරපු හැමොම කලෙ අපිව රවට්ටලා යන්න ගිය එක
🙂කියලා වැඩක් නැ බන්
🥰😍😎
Aniwa fv song eka❤🥺
Ou matath..hithe duka nisa කොච්චර ahuwath madi...
Etta yaluwa 😔🥀💔
ඒ සුන්දර මතක ඔක්කොම අවුස්සනවා.😢😢😢
අයියා සිංදු ලස්සන යි😢😢
හදවතේ පතුලට ම දැණුනු සිංදුවක්... 🥀අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයේ... ඔබ විතරයි මගෙ ලෝකෙ මුල් තැන වුණේ 💔🥀🍃
මේකනම් සුපරියක් තමා ❤
අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලෝකේ මුල්තැන වුනේ ❤N❤
😍🌹❤️❤️
Lassanayi song Eka ❤️ mn hama welema ahanawa I ❤️ U my favorite songs
අහන්න අහන්න ආසයි හරිම ලස්සනයි ආදරෙයි .....❤
Adaraye wedanawa damme adaraya karapu aya pamanai❤
ඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන උනේ 😪😪
Ane eka mara widihata feel wenawa 😢 eh voice eka wow very beautiful I love you too ❤❤❤❤❤❤❤❤
දන්නෙ නැහැ වාගෙ ඔබ ඉන්නවා..මටම පුදුමයි ඔබමද කියා..අසරන මගේ හිත රවටලා..ඔහුගේ ලෝකේ ඔබ රජ වෙලා 🖤
මට කියන්න තියෙන්නේ ඉතින් ඇයගේ ලෝකේ ඔබ් රජ වෙලා කියලා තමා......මාර විදියට හිතට වැදෙනවා
සාමදා මං ඔබේ සතුට වෙනුවෙන් කරපු හැමදේ 💔💔💔💘
😮ලස්සනයි💓💓🍀🍀
ඇත්තටම ආදරේ කරපු නිසා ද කොහේද එයා මාව දාලා ගියේ (R)
වෙන කෙනෙක් වෙතට ලං උනෙ ඔයා ඇයි හෙතු දන්නෙ න්හ නෙ මෙ මා 🙂💜️💫
ඇඩෙනවා සින්දුව අහද්දිත් 🥺❤️
😘me sinduwanm bavanawak good luck
ලස්සනයි ❤❤❤
එයාගෙයි මගෙයි ආසම සිංදුව....🥺♥️
Hi
අත් අල්ලන් ගියේ වෙන්වෙන් ද මෙසෙ❤😶😶😶😶😶
කොච්චර ඇහුවත් එපා වෙන්නැ ❤️❤️❤️
දන්නේ නෑ වාගේ ඔබ ඉන්නවා 💓මටම පුදුමයි ඔබමද කියා....අසරණ මගේ හිත රවටලා ඇයගේ ලෝකේ ඔබ රජවෙලා......😢😢
Math Rm වාසගම 😍
@@nuwanpradeep8494 mu hema kenatama cament danawane yako 😢😅
@@thushi525 🤭🤭
@@nuwanpradeep8494 🥴
පරණ මතක🥺❤️
Api dennage lowe oba witharai mage loke mul thana une mage❤️ pana❤️
මතු දිනේ...🥺🍻💙නොදැන මාගෙන් උනානම් වැරද්දක්...🥺දෙන්නකො මට සමා...🙏වෙන කෙනෙකු වෙත ලං උනේ ඔයා ඇයි...😞හෙතු දන්නැ මෙමා...😩ඔබට මා පේම් කරේ කිසිදා රැවටෙන්නට නම් නොවේ...😭දන්නෙ නැ වගේ ඔබ ඉන්නවා...😪මටම පුදුමයි ඔබමද කියා...💔 🌹Nawo❤
කාලෙකට කලින් හිතට දැනුනු ආදරේ කියාගන්න බැරි උන නිසා අදටත් දුක් වෙනව
නොදැරුවෙක් වගෙ මං හඩපු තරමක් දන්නේ මං ව්තරමයි
තවත් මෙි වගේ සින්දු දෙන්න 😊
ලස්සන සින්දුවක් ❤️❤️❤️
Aththatama vedanavak adare kiyanne ❤❤❤❤❤
අම්මෝ ඒක 👌👌🙏🌹🙏 සුපිරියක් 👍👍
ගොඩක් love story වල තියෙන්නෙ හොද කෙල්ලෙකට හම්බ වෙන්නෙ වටේ යන කොල්ලෙක්ව සහ හොද කොල්ලෙක්ට හමබවෙන්නේ වටේ යන කෙල්ලොන්ව 😢 මෙ ලෝකෙ මෙහෙම ඇයි? ඇයි හොද අයට හොද අයව හම්බ වෙන්න බැරි
aththa😪
හොද අයට හොද අය හම්බෙලත් වෙන් වෙනවා
Lassanai well done
♥️
හරිම ලස්සන සින්දුවක් හදවතටම දැ ෙනනවා😂😂😂😢😢😢❤❤❤❤❤
ඉන්න තැනක සතුටින් ඉන්න තාමත් ඔය රූපෙටත් ආදරෙයි 🥺😘
❤️❤️👀
නොදරුවෙක් වාගෙ මම අඩපු තරමක් දන්නේ මම විතරමයි..... 🙂💔🙌
හම්ම් 😥😥
😐💔
@@AnjaliDewmini hi 🙃
Adareyi godak❤❤ .eth dukayi 😭😭
Mona karanna da
මා මග හැරියේ ඇයි මේ වගේ😢😢😢😢
ඔබට මා පෙම් කළේ කිසි දා රැවටෙන්නට නම් නොවේ..💔💔💔
අදරෙ සුන්දරයි නමි ඇයි මෙචිචර තනි වෙචිච හිත්………….😓❤
Lyrics ටික නම් ලස්සනයි.
අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන වුනේ❤
මතක ඇවිස්සිලා ඇඩෙනවා 🥺😪❤️
ඔබ විතරයි මගේලෝකේ මුල් තැන උනේ...😔 naveen ❤
eka patta
niyamai aaaa
මම ආසම සින්දුවක් 😒
අසරන මගේ සිත රවටලා
පට්ට
හදවතට ma danuna ekak mage asama song ekak❤
ඔබට මා පෙම් කලේ...කිසිදා රැවටෙන්නට නම් නොවේ... 🥺💔
බුට් කියන්නෙ සපත්තුවක් විතරයි 😂😂😂 අපිට
ඔබට මා පෙම් කලේ කිසිදා රැවටෙන්නට නම් නොවේ😢❤
Ane me sindiva man ada sindu valin ekak me vage sindu thava oyalagen one ❤❤😀
ඔබට මා පෙම් කලේ කිසිදා ක රැවටෙන්න ට නම් නෙවේ ,🙄💔
My favourite song 😢❤❤❤
දන්නෙ නෑ වගේ තමයි එයත් ඉන්නේ... 🎶🎧👍🙂❤️
පට්ට ❤😮
ලස්සනයි 😍😍😍
හදවතටම ❤❤❤❤❤❤❤❤
අතීතය සිහි කරවන සින්දුවක්.. හිතට දැනෙනවා ගොඩාක්..😔
Talkie to dorw❤
Eka aththa😒💔
අහන්න අහන්න ආසයි.... 😍😍.... කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ....
අපි දෙන්නා ලොවෙ🥺🥺🥺🥺
ලස්සන සින්දුවක් ❤❤
අහන් ඉන්න ආස යි 💖💖
මතු දිනේ මට වගේ ඔබ වෙත කදුලු නොපතමි මෙමා.......😥😥❤️❤️❤️
Aniwaryen
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ ඒ වොයිස් එකනම් පිස්සුවක්❤️❤️❤️
අදරෙ වෙනස්කමක් 😮😮😮 ඇයි දන්න වද 😢😮
ආසම සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන් නැ
අසරණ මගේ හිත රවටලා ඔහුගේ ලොකේ ඔබ රජ වෙලා 🥺❤️
මේ සින්දුව ඇහෙද්දී.. අදටත් එයාව මතක් වෙනවා... Dasun ❤️🌎
💝
තවමත් ඒ රුව නම් අමතක කිරිමට නොහැක ❤️🥺
ඇත්තටම 🥺කවදාද හිතුනෙ නැතිවෙනවා කියලා 😔
🥺🖤මං ආසම සින්දුව tnx ඔයාට😘❤
me to
ඇත්තටම ආදරය කරන හදවත් මේ විදියට රවට්ටන්නේ ඇයි ❤❤එහෙම රවටන්නට එපා ඒ වේදනාව දන්නේ ඒ රැවටෙන කෙනා විතරයි 😢😭❤️🔥💔🥲🥲
සිරා බන්
Eknm atta thama.😢😢😭😭😭😭💔💔💔💔💔💔
Aththatam ai aham karnne 😭😭😭😭😭😭
@@Mylifeisvekaqq1 eka Aththa bn💔 man eyata thama adhareyi bn💔😒
පරණ මතක අවුස්සපු සින්දුවක් 😢😢
Hmm
Hmm🥺
අනිවා 🥺🥺
අනිවාර්යෙන් 😢
Me සින්දුව ඇත්තටම හිතට වැදුන 😔🥺මේ සින්දුව අහද්දී හිතට එන දුක කියලා නිම කරන්න බැ ඒ තරම් dukai... 💔😔ජීවිතේ කියන්නේ දුකක් කියලා මේ සින්දුවෙන් කියලා දුන්න.. ඇත්තටම 😔💔
Eka Aththa😒
ඔබට මා පෙම් කලේ කිසිදා රැවටෙන්නට නොවේ 🙂😊❤️✌️
කොහොමද 🥺❤️
පරණ මතකයන්ට මාව එක්කන් යන සින්දුවක්.මගේ ජීවිතයත් මේ වගේ
මන් ආසම සින්දුව❤
Ow
ඒකපාර්ශ්වික පෙමයේ වේදනාව 😫😪😫😪
Humm🥺🥺🥺😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Monada ban me 😂😂😂 kiyawnnath ba
සිංදුවක් උනාට සෑහෙන්න අර්ථයක් තියනවා සිදු වුන දේවල් එක්ක___ඉන්න තැනක පරිස්සමට ඉන්න ඕනී පන මගේ 💔😥
💝
❤️
nice💫❣
අසරණ මගේ හිත රවටලා 👉(ඇයගෙ)👈ලෝකේ ඔබ රජ වෙලා.....🥺🥺🥺🥺
🥺🥀
හ්ම්😢
😒😒😒😏😏😏
අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයේ
ඔබ විතරයි මගෙ ලෝකෙ මුල් තැන උනේ
අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ
මා මග හැරියෙ ඇයි මෙ වගෙ 😚💔
ලස්සන සිංදු වක් ❤❤අහන් ඉන්න ආසයි ❤
මටම හදපු සිංදු 🥺♥️✊ ඉන්න තැනක සතුටින් ඉන්න රත්තරන් මගෙ ප්‍රථම ප්‍රේමයත් අවසාන ප්‍රේමයත් ඔබම පමණයි ඔබ වෙන අයෙකු සමග අද ජිවීතේ වින්දත් ✊🙂💔
🥺❤️🩹
My
Arosenkawinda
@@arosenkawinda-xr9kf Hy ayya
@@arosenkawinda-xr9kf number eka dennako plizz
මාර විදිහට හිතට දැනෙන සින්දුවක් 🥺❤️❤️
ඇත්තටම 😔
Api dennage lowe pathu sihinaye oba vitharai mage loke mul thana une ❤
අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයෙ ඔබ විතරයි මගෙ ලොකේ මුල් තැන උනේ ...❤️T🌍 😔🥺
😔😔❤️
❤️
@@kawyarakshani2775 🥺🥺
🤩
@@darshamadushani5446 🤭🤭
පිරිපුන් වෙන්න අද්දැකීමෙන් එවිට නිවැරදි ආදරේ සොයා ගනී... නිවැරදි... 🤗🤗🤗 රැවටිලා enne ඔබ ඔබේ සිතින්... 🤗🤗🤗
අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන වුණේ......😔💔😔💔🌹🌹
😔😔අත් අල්ලන් ගියෙ වෙන් වෙන්නට මෙසේ 😔
@@nuwanpradeep8494 දන්නේ නෑහැ වාගේ ඔබ ඉන්නවා😅 😹
2014 .7. 7 මට කවදාවත් අමතක වෙන එකක් නෑ. හිතුවෙ නෑ ඒ තමයි අපේ ආදරේ අවසානම දවස කියලා, ගෙදරින් අකමැති නිසාම අපි ඈත් උනා, දෙයියනේ මං අඩපු තරමක් දන්නේ මං විතරයි , දැන් මාසෙකට කලින් ඔයාගෙ wedding එක තිබ්බේ, ඔයාගෙ wedding photos දැක්කම මං වෙව්ලලා ගියා රත්තරං, සතුටින් ඉන්නවා නම් එච්චරයි, ඒත් එක දෙයක් හැම රෑම හීනෙන් ඇවිත් මගෙ හිත අවුලන්න එපා මැණික, මට හරි මහන්සි 😔💔
මම ආසම සින්දුවක් මගේ පරන මතකයන් මතක් වෙන🥺🥺🥺
මගේ පරන මතකයත් මෙහෙමයි,අළුත් මතකයත් එහෙමම තමා...💔😢
අපි දෙන්නගෙ ලොවෙ පැතු සිහිනයෙ ඔබ විතරයි මගෙ ලොකයෙ❤🥺💫
ලස්සනයි නම 😔
💔
ලස්සනයි aiye ඇස් වලට කදුලුත් ආව
මේක අහද්දි මුලු හිතටම මොකද්ද වෙලා යනවා...අමුතුම feeling එකක්😊😊😊😊❤❤
හොදම සින්දුවක් එපා වෙන්නන්ම් නැ❤😢 මතක අව්ස්සන සින්දුවක් ❤
visual නැතුව මේ සින්දුව අහද්දී නියම feeling එකක් දැනෙනවා
❤️
අපි දෙන්නෙ ලොවෙ පැතු සිහිනෙ ඔබ විතරයි මගෙ ලොකෙ මුලි තැන වූනෙ🫂😭🥺❤️🩹
කොච්චර ඇහුවත් එපා වෙන්නේ් නෑ
Elama පට්ට lassanaii මහත්තයෝ සින්දුවනම් සුබ අනාගතයක් 🙏🌹🙏👌👌👍🤗
හදවතට දැනෙන එකම සින්දුව නම් මෙය වීය..........🙃🙂 අපි අදරේ කරපු හැමොම කලෙ අපිව රවට්ටලා යන්න ගිය එක
🙂කියලා වැඩක් නැ බන්
🥰😍😎
Aniwa fv song eka❤🥺
Ou matath..hithe duka nisa කොච්චර ahuwath madi...
Etta yaluwa 😔🥀💔
ඒ සුන්දර මතක ඔක්කොම අවුස්සනවා.😢😢😢
අයියා සිංදු ලස්සන යි😢😢
හදවතේ පතුලට ම දැණුනු සිංදුවක්...
🥀අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයේ... ඔබ විතරයි මගෙ ලෝකෙ මුල් තැන වුණේ 💔🥀🍃
මේකනම් සුපරියක් තමා ❤
❤️
අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලෝකේ මුල්තැන වුනේ ❤N❤
😍🌹❤️❤️
Lassanayi song Eka ❤️ mn hama welema ahanawa I ❤️ U my favorite songs
අහන්න අහන්න ආසයි හරිම ලස්සනයි ආදරෙයි .....❤
Adaraye wedanawa damme adaraya karapu aya pamanai❤
ඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන උනේ 😪😪
Ane eka mara widihata feel wenawa 😢 eh voice eka wow very beautiful I love you too ❤❤❤❤❤❤❤❤
දන්නෙ නැහැ වාගෙ ඔබ ඉන්නවා..මටම පුදුමයි ඔබමද කියා..අසරන මගේ හිත රවටලා..ඔහුගේ ලෝකේ ඔබ රජ වෙලා 🖤
💝
මට කියන්න තියෙන්නේ ඉතින් ඇයගේ ලෝකේ ඔබ් රජ වෙලා කියලා තමා......මාර විදියට හිතට වැදෙනවා
සාමදා මං ඔබේ සතුට වෙනුවෙන් කරපු හැමදේ 💔💔💔💘
😮ලස්සනයි
💓💓🍀🍀
ඇත්තටම ආදරේ කරපු නිසා ද කොහේද එයා මාව දාලා ගියේ (R)
වෙන කෙනෙක් වෙතට ලං උනෙ ඔයා ඇයි
හෙතු දන්නෙ න්හ නෙ මෙ මා 🙂💜️💫
ඇඩෙනවා සින්දුව අහද්දිත් 🥺❤️
😘me sinduwanm bavanawak good luck
ලස්සනයි ❤❤❤
එයාගෙයි මගෙයි ආසම සිංදුව....🥺♥️
Hi
අත් අල්ලන් ගියේ වෙන්වෙන් ද මෙසෙ❤😶😶😶😶😶
💝
කොච්චර ඇහුවත් එපා වෙන්නැ ❤️❤️❤️
දන්නේ නෑ වාගේ ඔබ ඉන්නවා 💓මටම පුදුමයි ඔබමද කියා....අසරණ මගේ හිත රවටලා ඇයගේ ලෝකේ ඔබ රජවෙලා......😢😢
Math Rm වාසගම 😍
@@nuwanpradeep8494 mu hema kenatama cament danawane yako 😢😅
@@thushi525 🤭🤭
@@nuwanpradeep8494 🥴
පරණ මතක🥺❤️
Api dennage lowe oba witharai mage loke mul thana une mage❤️ pana❤️
මතු දිනේ...🥺🍻💙
නොදැන මාගෙන් උනානම් වැරද්දක්...🥺
දෙන්නකො මට සමා...🙏
වෙන කෙනෙකු වෙත ලං උනේ ඔයා ඇයි...😞
හෙතු දන්නැ මෙමා...😩
ඔබට මා පේම් කරේ කිසිදා රැවටෙන්නට නම් නොවේ...😭
දන්නෙ නැ වගේ ඔබ ඉන්නවා...😪
මටම පුදුමයි ඔබමද කියා...💔
🌹Nawo❤
කාලෙකට කලින් හිතට දැනුනු ආදරේ කියාගන්න බැරි උන නිසා අදටත් දුක් වෙනව
නොදැරුවෙක් වගෙ මං හඩපු තරමක් දන්නේ මං ව්තරමයි
තවත් මෙි වගේ සින්දු දෙන්න 😊
ලස්සන සින්දුවක් ❤️❤️❤️
Aththatama vedanavak adare kiyanne ❤❤❤❤❤
අම්මෝ ඒක 👌👌🙏🌹🙏 සුපිරියක් 👍👍
ගොඩක් love story වල තියෙන්නෙ හොද කෙල්ලෙකට හම්බ වෙන්නෙ වටේ යන කොල්ලෙක්ව සහ හොද කොල්ලෙක්ට හමබවෙන්නේ වටේ යන කෙල්ලොන්ව 😢 මෙ ලෝකෙ මෙහෙම ඇයි? ඇයි හොද අයට හොද අයව හම්බ වෙන්න බැරි
aththa😪
හොද අයට හොද අය හම්බෙලත් වෙන් වෙනවා
Lassanai well done
♥️
හරිම ලස්සන සින්දුවක් හදවතටම දැ ෙනනවා😂😂😂😢😢😢❤❤❤❤❤
ඉන්න තැනක සතුටින් ඉන්න තාමත් ඔය රූපෙටත් ආදරෙයි 🥺😘
❤️
❤️❤️👀
නොදරුවෙක් වාගෙ මම අඩපු තරමක් දන්නේ මම විතරමයි..... 🙂💔🙌
හම්ම් 😥😥
😐💔
@@AnjaliDewmini hi 🙃
Adareyi godak❤❤ .eth dukayi 😭😭
Mona karanna da
මා මග හැරියේ ඇයි මේ වගේ😢😢😢😢
ඔබට මා පෙම් කළේ කිසි දා රැවටෙන්නට නම් නොවේ..💔💔💔
අදරෙ සුන්දරයි නමි ඇයි මෙචිචර තනි වෙචිච හිත්………….😓❤
Lyrics ටික නම් ලස්සනයි.
අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන වුනේ❤
මතක ඇවිස්සිලා ඇඩෙනවා 🥺😪❤️
ඔබ විතරයි මගේ
ලෝකේ මුල් තැන උනේ...😔 naveen ❤
eka patta
niyamai aaaa
♥️
මම ආසම සින්දුවක් 😒
❤️
අසරන මගේ සිත රවටලා
💝
පට්ට
හදවතට ma danuna ekak mage asama song ekak❤
ඔබට මා පෙම් කලේ...
කිසිදා රැවටෙන්නට නම් නොවේ... 🥺💔