Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2024.04.15 අදටත් අහනව හරිම ලස්සනයි ❤💕 හේමාල් නම් පිස්සුවක් 😁
කසුන්ගෙ හඬ හේමාල් ගේ act එක ඒක නං පිස්සුවක් ❤️🥺 අමුතුම හැඟීමක් එනවා
Yeah 😭💕
අනින්න ද අක්කි ඔයට මන්
@@World_One4 එපා ඇනගන්න ඕන කෙනෙක්ට ඇන ගන්න එක එකාට කියල ඇන ගන්න මට කොහෙවත් කහන්නෑ 😌
@@sandaruamalka9717 😂💗
අවුරුදු 8 කට පස්සේ තාමත් මන් වගේ මේක අහන අය ඉන්නවද 🥺❤️
😂❤
Hmm 😢
🥺💔@@SisiraBatheegama
2024.08.04 😊💔
❤
හේමාල්ට සමාන voice එකක් තමා කසුන්ට තියෙන්නෙේ.හේමාල්ගේ film වගේම ඒ film වල songs හරිම ලස්සනයි.හේමාල් කියන්නේ brand එකක් තාමත්.හැමෝම හේමාල්ට එදා වගේම ආදරෙයි❤❤.හේමල්ට කැමති අය ඉන්නවදෝ මෙ මන් වගේ😊🌼 හදවතේ නලුවෙක්.කවදාවත්ම එපා වෙන්නෙ නැති.❤
කසුන් කල්හාරගෙ වොයිස් එක....ඒක මාරයි. ෆිල්ම් එකේ මේ සින්දුව ඇහෙනකොට නොඇඩි ඇඩුනා. හදවතටම දැනෙනව.
Hmmmm
Same to me
Supiri❤❤
හේමල්ටම හරි යන Voice එක කසුන් ❤️😍
Who in 2024 😂 like me
🖐️
😅
Me😊
🙂
Me
හේමාල්ගෙ කැමතිම ෆිල්ම් දෙක දේදුණු ආකාසේ ආදරණිය කතාවක්
කසුන්ගෙ හඬට රංගනයෙන් උපරිම සාධාරණයක් කරනවා හේමාල්.ඒකයි මේ ගීතය තව තවත් දැනෙන්නෙ❤️
Eka nm attc ❤️
2021 කෝ මේක අහන අය ඉන්නවද
mama
Ou
😊👍
ඉන්නෝ
2022
Kasun voice + Hemal act 🥺❤️
මේ ෆිලිම් එක මාරම ලස්සනයි. හේමාල් මල්ලි. උදාරි නංගි ලස්සනට රග පනවා. මම හෝල් එකෙත් බැලුව පෝන් එකෙන් තුන් පාරක් බැලුව ඒ තරම් ලස්සනයි
4n eken khmd බැලුවෙ...ඩවුන්ලෝඩ් කලේ කොහොමද
@@dulabro845 telegram balanna
CopyKne itin😂
Anyone 2024
බූට් කාලනම් කවමදාවත් අහන්න එපා.. බූට් කන කෙනා කවදාහරි ඒ කෙනාව අමතක කරයි.. ඒත් බූට් තියපු කෙනා මුළු ජීවිත කාලෙම විදවනවා තනි උන දවසක..😢
ඉතින් හොද වැඩේනේ. මොකටද ලව් කරානම් බූට් තියන්න්නෙ ? බොරු කාරයන්ට ඒ වේදනාව දැනෙන්න ඕන
@@cl3ddekne😂
samahr welwt anik kenge yhptha wenuwen ehm krnn wenv adre kiynne ayithi kr gnn ekm newei🙂 ehm kenekt me sinduw mra widiht danennv
ඇඩෙන්න තරම් හොද නිර්මාණයක් 🥺❤
Yeh 😣🩷
හ්ම්ම්
නොපෙනෙන දෙනෙතක එක පිණි කදුළක් නොදැනිම වැටුනා....නොතැවෙන සිත ළග එක සෝ සුසුමක් නොදැනී දැනුනා.... මේ ඔබට දැනෙනවද ගැහෙන මගේ හද....... :-(
Tharanga Wickramarathne kiii
😔😔😔😔😔
2023 dith ahana mama..! kasun kalhara's magical voice
Anyone 2024 🙂💗
🙂🫠❤️
❤ "
❤️
Yeah 😩
Kasunge voice ekt gelapendama hemalge acting niyamai.hariyt hemal kiynw wgema penawa e tharam sadaranyk krnw❤❤❤❤❤❤
මේක හදවතටම දැනෙනම කාතාවක්
Mokadda meke kathawa
@@sadushinimesha8507 aadaraneeya katawak
sensitive sucess Film
මේ... ඔබට ඇසෙනවාද..හඬන හිතක හඬ...!!ඇසෙනවද ඔබට..
Na ahenna 🤗🤗🤗
Arjith Singh - chanu maiana..😍Kasun kalhara - me obata ahenawada..😍
It's chahu main ya naa
Hemal and udari lassanaiiiii😘😘😘
මේ....ඔබට ඇහෙනවද....හඩන හිතක හඩ....මේ....ඔබට දැනෙනවද තැවෙන හිතක දුක...💔😔
අවුරුදු 8 කට කලින් උනත් අද වගේ දැනෙනවා . හදවතටම දැනුණු කතාවක්
මේ ඔබට ඇහෙනවද හඩන හිතක හඩ..මේ ඔබට ඔබට දැනෙනවද තැවෙන හිතක දුක..නොතෙමෙන දෙනෙතක එක පිනි කදුලක් නොදැනිම වැටුණා..නොතැවෙන සිත ලග එක සෝසුසුමක් නොදැනී හෙළුනා..මේ ඔබට ඔබට දැනෙනවද ගැහෙන මගේ හදවත...නොනිමෙන ගින්නක මුල් ගිනි සිළුවක් හද ලග දිලුණා..තැවී තැවී හමුවන අපේ හමුවීමත් නැවතී තිබුණා..මේ ඔබට ඇහෙනවද හඩන මගේ හිත..මේ ඔබට ඇහෙනවද හඩන හිතක හඩ..මේ ඔබට ඔබට දැනෙනවද තැවෙන හිතක දුක..
kahdjfmfihkwfjuuymjvyuuk
Na danenna aiye 🤗🤗🤗
Nise
Anyone 2023
😊
Yes
2024 ❤
🥺🤍
2024😊❤
udari godak hodata act kara..... lassanai film eka.
දවසට 5 පාරක් විතර මෙ සින්දුවම අහන මම🥺💙
2022 අහන සෙට් එක මෙ කොනට .... 👌❤😜
Hemal aiyatama galapena voice akak . Ane kochchara baluvath apa venne nathi film akak love you hemal aiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤
2020 මෙක අහන අය කො බලන්න
අපිත් අහනෝ
api
Api api
2021
සමහර සමුදීම්දෙවියෝ සැලසුම් නොකරපු,"අත්වැරදීම්" 🖤🥺.D
0:55 Lead part 🥺
මේක නම් සුපිරි යක් ආයෙ කියන්න දෙයක් නෑ හදවතේ ගායකයෙක් කසුන් කල්හාර කියන්නේ .😍😍❤️❤️😒😒
Hemal nam pattaiiu supiriyt act kranwa
හිතටම වදින සින්ඳුව.supper😜
Hemal udari dennama charithawalata sadaranayk krnw❤❤❤❤❤❤
අවුරුදු 8කට පස්සෙත් පාන්දර 12.36ට හිත ඇතුලෙන් ඇහුන වචන ටිකක් මතක් වෙලා දැනුත් අහනවා 🥺❤ 2024
Same ✌️
ඔබට ඇහෙනවද? හඩන හිතක හඩ🙂
Hemal+kasun nice combined
Hemoma adarayata me tharamma awanka wenawanm. Godak lassanai hemalgei, udarigei acting
Ammo kasunge voice ek sinduwa marama lassanai
Hemal kiyanawa kiyalamayi hithenne..etharamara sinduwata galapena widiyata hemal rangapanawa..
අහපු පලවෙනි දවසේ ඉදම් හැමදාම වගේ අහන්න පුරුදු උන සිංදුවක්...තමන්ටම කියලා හදගත්තු කතාවක් අස්සෙ අතරමංවෙලා මනෝපාරක් ගහන ගමන්...🥺❤
Priyantha colombage sirge film aththatama superb ❤✨️ ආදරණීය කතාවක්, දේදුනු අකාසෙ❤✨️ හේමාල්ගෙ acting , කසුන්ගෙ වොයිස් 💫👀
released - 2016ඒත් අදටත් කොච්චර වාර ගාණක් බැලුවත් එපා නොහිතුන එකම ෆිල්ම් එක.😔😘😘😘😘😘Hemal & Udari it's the best combination 💯🔥❤
හේමාල්ට ගැලපෙනම චරිතෙ උදාරි
😘😘😘🤟👍👌👌👌👌👌🤗😍🥰😘💪 anivaaaa
Varadi hemalta galapenne mama.☺️☺️🙂🙂🙂😊😊💖💝💖💝🌹🌹
Aniwaryayenma. Eth chulakshith gala penawa neda a....
@@tharushiweerarathna5092 oyata neme mata 😇😇😭😭
🥹😂
I felt this song to my heart deeply.❤️❤️❤️💕💕💕
Hemalge actions maru
Kasun kalhara..sinduwta loku watinkmk ekthu krnwa hadin💯
Kasunge voice eka Thana voice eka pattama voice eka
Perfect film... perfect acting perfect songs love it
මෙ ඔබට ඇහෙනවද හඩන හදවතක දුක🥺💔( J ) ඔබට දැනෙනවද ගැහැන මගෙ හද ❤
Duka hithuna welawata ahanna maru sinduwa....😘
Hemal ayyage voice aka vagemai😊😊
ගොඩක් ලස්සනයි. දුක හිතෙනවා 😓♥️💯
udari akki godk lassnai old t best akki
Udarith godaaak lassanai
kasun aiye oyage voice ekata puluwn kenekgen hadawata nalawannat hadawannat as waha nam wadinna EPA
hithata danenawa. ....godaak.
මේ... ඔබට ඇහෙනවාද හඩන හිතක හඩ.🙂❤️...❤️😔
කසුන් කල්හාර 👌
අපිටා අහෙනවා ❤❤💘
Udari best actress.. Very beautiful... 👌👌👌👌👌❤❤❤❤❤
Hemal & Udari ඉන්න අලුත් film එකක් බලාපොරොත්තු වෙනවා 😁
දේවී කුසුමාසන ෆිල්ම් එක එනවා
Ksk❤
2024 අහනවා
Marama voice ekak. Lassana naluwek lassana niliya adare hamotama
heart touching song..also the actions of hemal..good work all the best hemal.
මේ සින්දුව අහන කොට මොකක්දො වෙනවා😔😔.
Mn me film eka 10 parakma baluwa.mara lassanai .🙏🙏🙏♥️♥️♥️
2024.09.16 මං මේ දරාගෙන ඉන්නෙ මගෙ ජීවිතේ අමාරුම සහ වේදානාකාරීම දවස් 🥺😭 මම කවදාහරි මේ comment එක දකිද්දි මං ගොඩක් සතුටින් ඉන්න ඕනෙ 😌
මටත්😢
එසේම වේවා ! සෝ ගිනි නැතිවේවා ✨️පතන ප්‍රේමය එලෙසින්ම ලැබේවා !
me film eke hama sindu harima lassanayi ❤💯👍
Good job Udara!
Not udara 😂
@@methjayachanidu2836 Udara Samaraweera.He is the Music Director.
Nice songSuperb hemal
වෙන කිසිම තැනකට වඩා මේකේ උදාරි ගොඩක් ලස්සනයි .. වෙනම Look එකක් තියෙන්නේ
Addict ❤
මේ ඔබට ඇහෙනවද..❤💯😓
2022/01/01 😍❤️Favorite movie ... 🥺💗
0:55 lead part is" 🙂💔
I always listen this song.I love so much
Ammo...kasun kalhara
තවමත් අහනවා 🥺🙂❤️
ඇහැට කදුලක් එන සින්දුවක් වගේම පිල්ම් එක බලලා අඩන් නැතුව ඉන්න පුලුවන්නම් ඒ මනුස්සෙක් නෙමෙ
Expecting hemal and udari together in one more
Udari niymai.dedunu akase eke ragapann bari ayawane aran tynne
Asama sinduva.. eyata adare karana kale eyavama matak karan ahapu sinduva
Hemal oya Nam supiri😀😀😀😀😍😍😍😍😍😍😍😍
Lassanai. Me obata ahenawada ......
Beautiful even a copy.
ilove you
ඔබට දැනෙනවද තැවෙන් හිතක දුක 🙂
2024.03.1301:11❤️❤️😥😥
Kasun kalhara❤❤❤❤💚💚💙💙
2024 නොනගත ටයිම්
Both were superb
Anyone 😩🫀"
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤පට්ට ගායනය රංගනය
Hadawathata danena patama sinnduwa kasunge voice ekaki hemalge act ekai marama machin ❤❤❤
2024 anyone ❤
2024.04.15 අදටත් අහනව හරිම ලස්සනයි ❤💕 හේමාල් නම් පිස්සුවක් 😁
කසුන්ගෙ හඬ හේමාල් ගේ act එක ඒක නං පිස්සුවක් ❤️🥺 අමුතුම හැඟීමක් එනවා
Yeah 😭💕
අනින්න ද අක්කි ඔයට මන්
@@World_One4 එපා ඇනගන්න ඕන කෙනෙක්ට ඇන ගන්න එක එකාට කියල ඇන ගන්න මට කොහෙවත් කහන්නෑ 😌
@@sandaruamalka9717 😂💗
අවුරුදු 8 කට පස්සේ තාමත් මන් වගේ මේක අහන අය ඉන්නවද 🥺❤️
😂❤
Hmm 😢
🥺💔@@SisiraBatheegama
2024.08.04 😊💔
❤
හේමාල්ට සමාන voice එකක් තමා කසුන්ට තියෙන්නෙේ.හේමාල්ගේ film වගේම ඒ film වල songs හරිම ලස්සනයි.හේමාල් කියන්නේ brand එකක් තාමත්.හැමෝම හේමාල්ට එදා වගේම ආදරෙයි❤❤.හේමල්ට කැමති අය ඉන්නවදෝ මෙ මන් වගේ😊🌼 හදවතේ නලුවෙක්.කවදාවත්ම එපා වෙන්නෙ නැති.❤
කසුන් කල්හාරගෙ වොයිස් එක....ඒක මාරයි. ෆිල්ම් එකේ මේ සින්දුව ඇහෙනකොට නොඇඩි ඇඩුනා. හදවතටම දැනෙනව.
Hmmmm
Same to me
Supiri❤❤
හේමල්ටම හරි යන Voice එක කසුන් ❤️😍
Who in 2024 😂 like me
🖐️
😅
Me😊
🙂
Me
හේමාල්ගෙ කැමතිම ෆිල්ම් දෙක දේදුණු ආකාසේ ආදරණිය කතාවක්
කසුන්ගෙ හඬට රංගනයෙන් උපරිම සාධාරණයක් කරනවා හේමාල්.ඒකයි මේ ගීතය තව තවත් දැනෙන්නෙ❤️
Eka nm attc ❤️
2021 කෝ මේක අහන අය ඉන්නවද
mama
Ou
😊👍
ඉන්නෝ
2022
Kasun voice + Hemal act 🥺❤️
මේ ෆිලිම් එක මාරම ලස්සනයි. හේමාල් මල්ලි. උදාරි නංගි ලස්සනට රග පනවා. මම හෝල් එකෙත් බැලුව පෝන් එකෙන් තුන් පාරක් බැලුව ඒ තරම් ලස්සනයි
4n eken khmd බැලුවෙ...ඩවුන්ලෝඩ් කලේ කොහොමද
@@dulabro845 telegram balanna
CopyKne itin😂
Anyone 2024
බූට් කාලනම් කවමදාවත් අහන්න එපා.. බූට් කන කෙනා කවදාහරි ඒ කෙනාව අමතක කරයි.. ඒත් බූට් තියපු කෙනා මුළු ජීවිත කාලෙම විදවනවා තනි උන දවසක..😢
ඉතින් හොද වැඩේනේ. මොකටද ලව් කරානම් බූට් තියන්න්නෙ ? බොරු කාරයන්ට ඒ වේදනාව දැනෙන්න ඕන
@@cl3ddekne😂
samahr welwt anik kenge yhptha wenuwen ehm krnn wenv adre kiynne ayithi kr gnn ekm newei🙂 ehm kenekt me sinduw mra widiht danennv
ඇඩෙන්න තරම් හොද නිර්මාණයක් 🥺❤
Yeh 😣🩷
හ්ම්ම්
නොපෙනෙන දෙනෙතක එක පිණි කදුළක්
නොදැනිම වැටුනා....
නොතැවෙන සිත ළග
එක සෝ සුසුමක් නොදැනී දැනුනා....
මේ ඔබට දැනෙනවද ගැහෙන මගේ හද....... :-(
Tharanga Wickramarathne kiii
😔😔😔😔😔
2023 dith ahana mama..! kasun kalhara's magical voice
Anyone 2024 🙂💗
🙂🫠❤️
❤ "
❤️
❤
Yeah 😩
Kasunge voice ekt gelapendama hemalge acting niyamai.hariyt hemal kiynw wgema penawa e tharam sadaranyk krnw❤❤❤❤❤❤
මේක හදවතටම දැනෙනම කාතාවක්
Mokadda meke kathawa
@@sadushinimesha8507 aadaraneeya katawak
sensitive sucess Film
මේ...
ඔබට ඇසෙනවාද..
හඬන හිතක හඬ...!!
ඇසෙනවද ඔබට..
Na ahenna 🤗🤗🤗
Arjith Singh - chanu maiana..😍
Kasun kalhara - me obata ahenawada..😍
It's chahu main ya naa
Hemal and udari lassanaiiiii😘😘😘
මේ....ඔබට ඇහෙනවද....හඩන හිතක හඩ....මේ....ඔබට දැනෙනවද තැවෙන හිතක දුක...💔😔
අවුරුදු 8 කට කලින් උනත් අද වගේ දැනෙනවා . හදවතටම දැනුණු කතාවක්
මේ ඔබට ඇහෙනවද
හඩන හිතක හඩ..
මේ ඔබට ඔබට දැනෙනවද
තැවෙන හිතක දුක..
නොතෙමෙන දෙනෙතක එක පිනි කදුලක්
නොදැනිම වැටුණා..
නොතැවෙන සිත ලග එක සෝසුසුමක් නොදැනී හෙළුනා..
මේ ඔබට ඔබට දැනෙනවද
ගැහෙන මගේ හදවත...
නොනිමෙන ගින්නක මුල් ගිනි සිළුවක්
හද ලග දිලුණා..
තැවී තැවී හමුවන අපේ හමුවීමත් නැවතී තිබුණා..
මේ ඔබට ඇහෙනවද
හඩන මගේ හිත..
මේ ඔබට ඇහෙනවද
හඩන හිතක හඩ..
මේ ඔබට ඔබට දැනෙනවද
තැවෙන හිතක දුක..
kahdjfmfihkwfjuuymjvyuuk
Na danenna aiye 🤗🤗🤗
Nise
Nise
Anyone 2023
😊
Yes
2024 ❤
🥺🤍
2024😊❤
udari godak hodata act kara..... lassanai film eka.
දවසට 5 පාරක් විතර මෙ සින්දුවම අහන මම🥺💙
2022 අහන සෙට් එක මෙ කොනට .... 👌❤😜
Hemal aiyatama galapena voice akak . Ane kochchara baluvath apa venne nathi film akak love you hemal aiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤
2020 මෙක අහන අය කො බලන්න
අපිත් අහනෝ
api
Api api
2021
api
සමහර සමුදීම්
දෙවියෝ සැලසුම් නොකරපු,
"අත්වැරදීම්" 🖤🥺.
D
0:55 Lead part 🥺
මේක නම් සුපිරි යක් ආයෙ කියන්න දෙයක් නෑ හදවතේ ගායකයෙක් කසුන් කල්හාර කියන්නේ .😍😍❤️❤️😒😒
Hemal nam pattaiiu supiriyt act kranwa
හිතටම වදින සින්ඳුව.supper😜
Hemal udari dennama charithawalata sadaranayk krnw❤❤❤❤❤❤
අවුරුදු 8කට පස්සෙත් පාන්දර 12.36ට හිත ඇතුලෙන් ඇහුන වචන ටිකක් මතක් වෙලා දැනුත් අහනවා 🥺❤ 2024
Same ✌️
ඔබට ඇහෙනවද? හඩන හිතක හඩ🙂
Hemal+kasun nice combined
Hemoma adarayata me tharamma awanka wenawanm. Godak lassanai hemalgei, udarigei acting
Ammo kasunge voice ek sinduwa marama lassanai
Hemal kiyanawa kiyalamayi hithenne..etharamara sinduwata galapena widiyata hemal rangapanawa..
අහපු පලවෙනි දවසේ ඉදම් හැමදාම වගේ අහන්න පුරුදු උන සිංදුවක්...තමන්ටම කියලා හදගත්තු කතාවක් අස්සෙ අතරමංවෙලා මනෝපාරක් ගහන ගමන්...🥺❤
Priyantha colombage sirge film aththatama superb ❤✨️ ආදරණීය කතාවක්, දේදුනු අකාසෙ❤✨️ හේමාල්ගෙ acting , කසුන්ගෙ වොයිස් 💫👀
released - 2016
ඒත් අදටත් කොච්චර වාර ගාණක් බැලුවත් එපා නොහිතුන එකම ෆිල්ම් එක.😔😘😘😘😘😘
Hemal & Udari it's the best combination 💯🔥❤
හේමාල්ට ගැලපෙනම චරිතෙ උදාරි
😘😘😘🤟👍👌👌👌👌👌🤗😍🥰😘💪 anivaaaa
Varadi hemalta galapenne mama.☺️☺️🙂🙂🙂😊😊💖💝💖💝🌹🌹
Aniwaryayenma. Eth chulakshith gala penawa neda a....
@@tharushiweerarathna5092 oyata neme mata 😇😇😭😭
🥹😂
I felt this song to my heart deeply.❤️❤️❤️💕💕💕
Hemalge actions maru
Kasun kalhara..sinduwta loku watinkmk ekthu krnwa hadin💯
Kasunge voice eka Thana voice eka pattama voice eka
Perfect film... perfect acting perfect songs love it
මෙ ඔබට ඇහෙනවද හඩන හදවතක දුක🥺💔
( J ) ඔබට දැනෙනවද ගැහැන මගෙ හද ❤
Duka hithuna welawata ahanna maru sinduwa....😘
Hemal ayyage voice aka vagemai😊😊
ගොඩක් ලස්සනයි. දුක හිතෙනවා 😓♥️💯
udari akki godk lassnai old t best akki
Udarith godaaak lassanai
kasun aiye oyage voice ekata puluwn kenekgen hadawata nalawannat hadawannat as waha nam wadinna EPA
hithata danenawa. ....godaak.
මේ... ඔබට ඇහෙනවාද හඩන හිතක හඩ.🙂❤️...❤️😔
කසුන් කල්හාර 👌
අපිටා අහෙනවා ❤❤💘
Udari best actress.. Very beautiful... 👌👌👌👌👌❤❤❤❤❤
Hemal & Udari ඉන්න අලුත් film එකක් බලාපොරොත්තු වෙනවා 😁
දේවී කුසුමාසන ෆිල්ම් එක එනවා
Ksk❤
2024 අහනවා
Marama voice ekak. Lassana naluwek lassana niliya adare hamotama
heart touching song..also the actions of hemal..good work all the best hemal.
මේ සින්දුව අහන කොට මොකක්දො වෙනවා😔😔.
Mn me film eka 10 parakma baluwa.mara lassanai .🙏🙏🙏♥️♥️♥️
2024.09.16 මං මේ දරාගෙන ඉන්නෙ මගෙ ජීවිතේ අමාරුම සහ වේදානාකාරීම දවස් 🥺😭 මම කවදාහරි මේ comment එක දකිද්දි මං ගොඩක් සතුටින් ඉන්න ඕනෙ 😌
මටත්😢
එසේම වේවා ! සෝ ගිනි නැතිවේවා ✨️පතන ප්‍රේමය එලෙසින්ම ලැබේවා !
me film eke hama sindu harima lassanayi ❤💯👍
Good job Udara!
Not udara 😂
@@methjayachanidu2836 Udara Samaraweera.He is the Music Director.
Nice song
Superb hemal
වෙන කිසිම තැනකට වඩා මේකේ උදාරි ගොඩක් ලස්සනයි .. වෙනම Look එකක් තියෙන්නේ
Addict ❤
මේ ඔබට ඇහෙනවද..❤💯😓
2022/01/01 😍❤️
Favorite movie ... 🥺💗
0:55 lead part is" 🙂💔
I always listen this song.I love so much
Ammo...kasun kalhara
තවමත් අහනවා 🥺🙂❤️
ඇහැට කදුලක් එන සින්දුවක් වගේම පිල්ම් එක බලලා අඩන් නැතුව ඉන්න පුලුවන්නම් ඒ මනුස්සෙක් නෙමෙ
Expecting hemal and udari together in one more
Udari niymai.dedunu akase eke ragapann bari ayawane aran tynne
Asama sinduva.. eyata adare karana kale eyavama matak karan ahapu sinduva
Hemal oya Nam supiri😀😀😀😀😍😍😍😍😍😍😍😍
Lassanai. Me obata ahenawada ......
Beautiful even a copy.
ilove you
ඔබට දැනෙනවද තැවෙන් හිතක දුක 🙂
2024.03.13
01:11
❤️❤️
😥😥