Dear Hemal, I am a senior citizen of srilanka nearly 70 yrs old. Please don't spoil your life without a family because in future one-day you are will suffer it very badly. My only son is one year older to you and I have all the right to tell you because you are a huge asset to our country and so many people love you very very much. The life time is not very long and allow your loving ones to join you. May triple gem protect you and your family.
Dear composers (Ahasin eha). I think you have a best selection of voice for that song. very well matched that two sigers Uresha & Kasun with their pitches and sound pictures. No any replacement other than we can imagine. thank you and bestwishes.
I think this is the most beautiful song in this film. It is a heart touching song and the acting of Hemal and Udari is also brilliant .I WISH BEST OF LUCK FOR THE FILM.
guys . a similar story does nt mean a copy unless it s frame to frame . othereise ashiqi can be labelled a copy of abhiman movie . you can find similar storylines in world cinema for any given movie. what matters whether they did justice to plot . this looks nice for me . it has brought romance bavk to our cinema . keep it up .
2024 සෙට් එක මේ පැත්තට.මාර ම ලස්සන සින්දුක්.
තාමත් ආදරේ කරන සිංදුවක් ❤️
2023 ❤
💔💔💔💔💔💔
කසුන්ගෙ වොයිස් එක කියන්නෙ භාවනාවක් තමා😍
ඇයි උරේශා කියන්නේත් පොඩි වොයිස් එකක් නෙවෙයි . ලස්සනම ලස්සන වොයිස් එකක්
නටනලා හඩක් වගේ
Sirawatama ●❤️🔥
Ureshawathamathaka karanna epa 😊
අවුරුදු 5ක් ගිහිල්ලත් තාම ආසම සින්දුව කවදාවත් එපා වෙන්නෙ නෑ ❤️
දවසක උතුම් කිරුලක් දරන් ඔබ එන්න රැජිනක් ලෙසේ ...හිතට වැඩියෙන්ම දැනුන තැන❤
අපේ කාලෙ ලස්සනටම මුහුවෙන හඬවල් ද්විත්වයක් තමයි මේ...
කසුන් උරේශා ගැයූ යුග ගී සියල්ලක්ම වගේ ඉතා මිහිරියි..
අහන් ඉන්න ආසයි❤
ආසම දෙන්නෙක්...
ලතා, ඇන්ජලින්, සුජාතා වගේ සිනමා ගායිකාවන්ගෙන් පසුව සිංහල සිනමාවේ බිහිවූ හොඳම screen voice එක උරේශා තමා🌟
*Ane* *mage* *fav* *Kasun* ♥️
කසුන්ගෙ කටහඬ ඇහෙද්දි අමුතුම feeling එකක් දැනෙනවා.
Aniwaryen..❤
Hemalge kata hada kiyala hithuwe
2021 සද්දෙ ඕනෙ😍❤️
Huu hhuu
Huuuuuuuu
2022
2022 😍
2021 අහන අය පොඩ්ඩක් ගැම්මට විසිල් එකක් දෙන්න...😎❤😍
📯🎺🎺🎺
😆
😅
විසිල් කරා ඇහුනද මන්දා ඉතින් ....❤😋
My favorite ❤️❤️❤️ song forever.I always listen this song.i love so mush
Romantic සොන්ග්ස් වලට කසුන්ගේ voice එක තරම් match වෙන එකක් ලංකාවේ නැහැ
Definitely ♥️
හදට දැනෙන සුන්දර ගීතයක්...කෙතරම් ඇහුවත් එපා වෙන්නම නැත....ඒතරම් සිත සුවපත් කරන ගීතයක්....
👍🤩
2022 අහනවා . මේතරම් හිතට දැනුන song එකක් තවමත් හම්බ උනේ නෑ . I like this song 😍❤️
ashiqui copy ekak meka...😒❤️
2023
Ai 2023 ❤
අහසින් එහා තරු මං දිගේ
පියඹන්න දැන් විහඟෙකු ලෙසින්..
අහසින් එහා සිහිනය දිගේ
පියඹන්න නම් ආසයි ඉතින්..
හිත කළඹමින් හැඟුමන් ඇවිත්..
ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්
හද ගී පොතේ - සත්සර නැගේ - ඒ ආදරේ..
සිතුවිලි කුසුම් විකසිත වෙමින්
මකරන්ද සුවඳින් පිරේ..
ඔබගේ හඬින් විවරණ අරන්
ජීවිතය ගීයක් වුනේ..
දවසක ඉතින් කිරුලක් දරන්
ඔබ එන්න රැජිනක් ලෙසින්..
හිත කළඹින් හැඟුමන් එඹී
ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්..
අහසින් එහා තරු මං දිගේ
පියඹන්න දැන් විහඟෙකු ලෙසින්..
අහසින් එහා සිහිනය දිගේ
පියඹන්න නම් ආසයි ඉතින්..
හිත කළඹමින් හැඟුමන් ඇවිත්..
ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්
හද ගී පොතේ - සත්සර නැගේ - ඒ ආදරේ..
Dumindu Fernando copy walata mn nam asa na
@@indikairesha8716 e kiuwe??
😍
Fav song
Awith neme abi
I am from kerala .. but I like this song ..
Happy to hear you,,,,, from Kerala
Happy that you love our songs.. Endaenda visheaham chetta.. 😊
@@sharmilivellasamy5358 sugam ❤❤❤ sugalle? .. .. You know i dont understand the single word but i can understand beauty of music..
@@sharmilivellasamy5358 can you translate this song for me.. Want to make its malayalam version.
@@Shanuhan Yeah! You want it in English or Tamil translation? I can try both. 😊
යකෝ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නහැනෙ... 😅😅😍😍
Eekane appa 🙄🙄❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘
Ekane apa
aniwa
එපා වෙන්නෙ නෑ ...මේ සින්දුව නම් පුදුම තරම් විඳින්නේ ....
Voices blend wenawa..
අම්මෝඕඕඕ මිහිර අප්‍රමාණයි
@@malathiecabraal6165 aniwah😍❤🔥
එදත් අදත් ලස්සන සිංදුවක්❤️හදට දැනෙන සුන්දර ගීතයක්...කෙතරම් ඇහුවත් එපා වෙන්නම නැ
හෙමාල් අයියාගෙයි උදාරි අක්කාගෙයි රගපැමනම් 👌 ඔය දෙන්නටම් මම සුබ පතනවා
Ayeth me films eka dannako
👍👰😍
Ada giya
Hemel soura oya harema daksha lesa ragapanawa. Sada Mathakaye rendenawa oya dennama vesistai. Ma kamathi sinduwak. Oyala dennatama suba pathanawa.
Mama asama denna❤
කසුන් , උරෙශා ඒ හඬවල් මරු ❤️❤️👌
වචනයක් ගානෙම හදවතට දැනෙන සින්දුවක්. ඉවර වුනාම දුකයි තව තිබ්බ නම් කියලා හිතෙනවා. ❤
" හිත කලබමින් හැගුමන් ඇවිත් ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින් "
I Feel It 🥺❤
♥️♥️
මන් ආසම නලුවයි නිලියයි ආසම ගායකයගෙ කටහඩයි මාරම මාරම මාරම ලස්සනයි 😉😍😍
No one can beat Hemal now ..His acting , Dancing , Fighting , Star quality ...💯👌
agree though i don understand a word but watched on loop for him
Aniwa
Ammoooo
කසුන්ගෙ Voice එක හද පතුල සිසාරා..!
එහෙම හඬක්..
මිහිර සෑහෙන වෙලාවක්
දෝංකාර දෙමින් හදවතේ..❤️
කොහේද කවදා ද නොදැනෙන විඳපු මිහිරියාවක් ඒ ගීතය පුරාම...
අවුරුදු 5ක් ගිහිනුත් තාම මේ සින්දුව එපා වෙලා නෑ💖💖💖. 2021. 08.11🎉️🙏❣️❣️
ou. 2021/09/07
09/27
Ou 😍🥰
2020 ..හේමාල් ලස්සනයි
ඊට වඩා කසුන්ගේ වොයිස් එක
Kasun Kalhara 🔥🔥🔥 Legend ekak ❤
මේ කතාව මුලින්ම tv එකේ යද්දි මං 5 වසරෙ (2017)
හොදට මතකයි ඒ දවස්වල ලිදේ වතුර හිදිල
නාන්න ඇනිකට් එකකට යන දවසක දවල් තමා අයියයි අක්කයි මායි මේක බැලුවෙ
2017 මං හිතන්නෙ😊
😢ඒක බලන්න බලන්න ආසයි
Math 2017 පහේ මේ අවුරුද්දෙ ol
@@Ameesha1889 maath me may O level😢
Dear Hemal,
I am a senior citizen of srilanka nearly 70 yrs old. Please don't spoil your life without a family because in future one-day you are will suffer it very badly.
My only son is one year older to you and I have all the right to tell you because you are a huge asset to our country and so many people love you very very much.
The life time is not very long and allow your loving ones to join you.
May triple gem protect you and your family.
beautiful comment
👉එක සැරයට වඩා අහපු අය මේ පැත්තට👈
👇
👇
Kasun’s voice & Hemal 😍😍
2024 anyone ? 🥺🤍💐
Yeh ❤
💚
😊❤
Yer
2024ත් අහන සෙට් එක මේ පැත්තට...තාමත් ආදරෙන් අහන සිංදුවක් ❤😊
2060 උන් ඉන්නවද අනාගත කමෙන්ටුවකි😍🙈❤️
Hitiyoth e kale aniwa ahno
@@hansaniabeywickrama8379 😍❤️🙈
😲👍
🤣
Aniwa
2020 බලන අය සද්දයක් දෙන්ඩෝ....😍😍😍😍
😅😅😅😅😂😛
Dooon 💓💓💓
😀😂😂😂😘
ඩෝන් පටෝන්, ඩෝන් ඩෝන්.
පටෝන්..
@@darshananuwan3824 😂😂😂😂
Dear composers (Ahasin eha). I think you have a best selection of voice for that song. very well matched that two sigers Uresha & Kasun with their pitches and sound pictures. No any replacement other than we can imagine. thank you and bestwishes.
100% agree
This music and voices are like a meditation... amazing .. everything blends so nicely..
දවසක උතුම් කිරුලක් දරන්...ඔබ එන්න රැජිණක් ලෙසින්...!!
Danusha Madusanka ,
Danusha Madusanka t
Danusha Kawisekarasenu
ඒක හදවතට දැනුනා
❤️
මතකයන් අවුස්සනවා මේව අහනකොට...🥺💔 කසුන් ඔයා නම් පිස්සුවක්❤
2023නේ අවුරුද්දෙ අන්තිම දවසෙ අහන අය ඉන්නවද 😊😢
My favorite actor,my favorite actress,my favorite singer,my favorite movie,my favorite song! What a combination!!!!😭❤️🎵
Kochchr ahuwath ep wen ne kasun ureshage gayanaya wgema hemal udarige acting supiri
😍❤️ එදත් අදත් ලස්සන සිංදුවක්❤️
එදා එයා එක්ක තුරුල් වෙලා බලපු ෆිල්ම් එක අද එයා එක තැනක මන් එක තැනක ❤🥲 මතකය අවුස්සන සිංදුවක් චිත්‍රපටියක් ❤
🥺
අහසින් එහා තරු මන් දිගේ.
පියඹන්න දැන් විහගෙකු ලෙසින්.
අහසින් එහා සිහිනය දිගේ.
පියඹන්න නම් ආසයි ඉතිං...
හිත කළඹමින් හැඟුමන් එබී.
ඔච්චම් කළේ කවදාක හෝ නොදැනුණු ලෙසින්.
හද ගී පොතේ.සත්සර නැගී.
ඒ ආදරේ...
සිතුවිලි කුසුම් විකසිත වෙමින් මකරන්ද සුවඳින් පිරේ.
ඔබගේ හඩින් විවරණ අරන් ජීවිතය ගීයක් වුනේ.
දවසක උතුම් කිරුළක් දරන් ඔබ එන්න රැජිනක් ලෙසින්.
හිත කළඹමින් හැඟුමන් එබී.
ඔච්චම් කළේ කවදාක හෝ නොදැනුණු ලෙසින්.
අහසින් එහා තරු මන් දිගේ.
පියඹන්න දැන් විහගෙකු ලෙසින්.
අහසින් එහා සිහිනය දිගේ.
පියඹන්න නම් ආසයි ඉතිං...
හිත කළඹමින් හැඟුමන් එබී.
ඔච්චම් කළේ කවදාක හෝ නොදැනුණු ලෙසින්.
හද ගී පොතේ.සත්සර නැගී.
ඒ ආදරේ...
2021 බලන අය සද්දයක් දෙන්ඩෝ
එදාත්..... අදත්...... මං ආසම..... සෝන් එකක් පට්ට ❤🔥❤🔥❤🔥
I think this is the most beautiful song in this film. It is a heart touching song and the acting of Hemal and Udari is also brilliant .I WISH BEST OF LUCK FOR THE FILM.
2021 බලන්නෙ කවුද.....
Nilar N cassim best lyrics..ඔබ මුස්ලිම් ජාතිකයෙක් වුනත් සිංහල භාෂාව හොඳින්ම පරිශීලනය කරල තියෙන බව ,මේ ගීතයෙන්ම හොඳින් පෙන්නුම් කරනවා. තරුන්ණ්‍යයේ පද රචකයා ඔබමයි..බුදු සරණයි ඔබට...! 👌👏👏👏👏👏👏❤️
2023ත් අහනවා ඉටිම්❤
සුපිරියක් තමා❤❤
උදරි ant හේමාල් best, lassanai...!👍👍👍👍💞💞💞💞
ඔව් අනෙ
2024 anyone?😊
So funny lanka don't get that
Here
Kasun-Uresha best chemistry ❤️
ඒ කාලේ ආසම සෝන්ග් එකක් 🥺❤
Nice song and also very combination kasun and uresha as. well as hemal and udari have good future for all of u guys
අහසින් එහා තරු මං දිගේ.. පියඹන්න දැන් විහගෙකු ලෙසින්.. 💕💕💕💕💕very SupErb & beautiful film...👏👏💙congratulations...SuPerb acting..(HeMaL RaNaSingHe).....💙💖💙
2023 තවමත් විදිනව මේ ගීතයට ජීවමානව පන පොවපු නිසා ❤️
Aththa ❤❤😍😌😌
ඉතාම විශිෂ්ට නිර්මාණයක්...වර්තමාන සමාජයට හොඳ පාඩමක් කියා දෙනවා හරිම අපූරුවට. ගැහැනුන් සෙල්ලම් බඩු ලෙස සලකමින් එක කාන්තාවක් සමග විවාහ වී තවත් කාන්තාවන් මුලා කරන අසත්පුරුෂයින්ට අවසානයේ අත්වන ඉරනම මින් අවබෝද වේ. අසම්මත ප්‍රේමයට අත්වියයුත්තේ මෙවන් ඉරණමක්මයි.
ගොඩාක් ලස්සනයි මේ කතාවේ සින්දුයි, කතාවයි දෙකම. ❤️❤️❤️❤️💯
❤️❤️
මම නම් තාම අහන්වා 🌸🤩
ඇත්තටම ගොඩක් කාලෙකින් පස්සෙ රස විදින්න පුලුවන් ගීත නිර්මාණයක්.
maram asa dawas tika eth e adare,,, dawsak uthum kirulath daran oba enna rejinak lesin ❤❤❤❤
Probably the best movie soundtrack after 'Asai Man Piyabanna' back in 2007!
Fr
Voice Sri Lanka එකේ battle round එකට මේක කියාවි අනිවා :)
අවුරුදු හයකුත් ගිහින් .. අදටත් අහනවා . 2022
Eyavamai matak venne me sinduva ahana kota.. issarat adat hamadama asama sinduva.. dawasaka utum kirulak aran rajinak lesin enakam balan unna
හේමාල් ටයි උදාරි ටයි ගැලපෙන ම වොයිස් දෙකක්
Aneee eka...🥺♥️🌷
This song is Immortal 2021♥️
Mee wage sindu thawa haduwoth ape rate sinduwalata gahanna kaatawath bariwei best of luck 👏👏👍👍
Best song in the movie🥺 Addicted in 2020 too❤💫
2024 අගෝස්තු සෙට් එක මේ කොනට😢🎉❤
🗣️Mama mage jivithe wadiyenma adare ❤️ karapu kene ekka mama issellama😔 balanna giya film eka kawadawath amarhaka 😞wenne na (eth dan eya na 🥺 ).....✍️
Favorite song, favorite film, favorite actor, favorite actress, favorite singer ♥️♥️♥️
guys . a similar story does nt mean a copy unless it s frame to frame . othereise ashiqi can be labelled a copy of abhiman movie . you can find similar storylines in world cinema for any given movie. what matters whether they did justice to plot . this looks nice for me . it has brought romance bavk to our cinema . keep it up .
Yohan Fernando correct, history repeats...
Well said
2023 දී ආයිත් අහනවා ඒ තරම්ම ලස්සනයි 🤟
The Voice of Sri Lanka බලලද ඔයත් මේක අහන්න ආවෙ? 😍
Yes
🤣🤣🤣
Na
Athi yanthan ekkenek innwa 😆😆
ඒක නම් භාවනාවක්❤️❤️ - 2022 -
උරේශා ඔබේ හඩ නම් දේව හඩක්
හරීම මිහිරියි
kawruth garukaranna ona me sinduwa liyapu NILAR N KASSIM sahodarayata
👍👏👏👏🙏🙏🙏🙏😥❤❤❤😘🙏🙏
Aniwarenma. Sinduwa mechchara lassana wenna hethuwak thama eyage wachana
Aniwarenma
Aniwa ❤️
hemal is the most handsom acter. he has best persanality.
Woooooow 💗💗💗 හරි ලස්සනයි
Legend HEMAL💛🤘
ලස්සන ෆිල්ම් එකක් මම ගෙදර ඉද්දි දෙපාරක් බලලා තියෙනවා හරිම දුක් බරයි හේමල් අසනිපෙන්
wow harima lassanai hemal aiyaaa. oya harima handsome
hemal aiye oya nam supiri...oyage hama kathawakma pattaiiii..
Kasun Kalhara is a living legend
Hemal and bimal are very clever.and also kasun kalhara's voice is perfect
Playlist eke automa ra wenkot play wena sinduwa🥺❤
අහසින් එහා තරු මං දිගේ
පියඹන්න දැන් විහඟෙකු ලෙසින්..
අහසින් එහා සිහිනය දිගේ
පියඹන්න නම් ආසයි ඉතින්..
හිත කළඹමින් හැඟුමන් ඇවිත්..
ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්
හද ගී පොතේ - සත්සර නැගේ - ඒ ආදරේ..
Anyone 2024😩🫀"
Im here 🥺
Me
තමත් ආදරය කරන සිංදුවක්❤❤❤😢😢🎉🎉
So addicted to the song...Udari is looking great with a very innocent look. not forgetting hemal you have a long journey. wishing you'll the best.
dilu bernadeth Ha ha so innocent 😂
Kasun kalhara nisa neme me song eka lassana
A hemal hindai lassana harida
1:58 - 2:23 Song & Visual Never Gets Old. ❤️
me film eka balala adapu hamoma like ekak dagena comment dagena yanna
Kasun Kalhara & Nilar N Casim Legands 😍
Uresha and kasun voices niyameta galapenawa😍
This is the best song❤❤🎉🎉
2024 anyone ❤️
me film aka patta aye aye balanna hithenawa mn gdk kematie mn hemalge actar akata gdk kematie.hemal tama mn hithana widihata lankawe denata enna supirima naluwa.i love you