කිලෝමීටර් 20,000 + පැදපු Yadea electric scooter එක | Consumer review yadea s8 pro | 2024

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии •

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 24 дня назад +1

    ඔබතුමා ඉස්සර TNL එකේ පුංචි කාර් නිවසෙ හරි වාහන සම්බන්ධයෙන් වැඩසටහන් කරා නේද... දැක්ක ගමන් මතක් උනා ඒ කටහඬ තාම හුරුයි❤
    Childhood memories 😢

  • @Arss125Entreprise
    @Arss125Entreprise 26 дней назад +1

    Wedak ne math gaththa costemer service wedakma ne.

  • @aresjero8626
    @aresjero8626 10 месяцев назад +2

    Mx7 eka wage atha arala damme nettan hodao

  • @lahiruprabath5672
    @lahiruprabath5672 11 месяцев назад +3

    ❤❤❤❤

  • @dhananjayadilhanfern
    @dhananjayadilhanfern 11 месяцев назад +2

  • @Tharusha_disanayaka
    @Tharusha_disanayaka 5 месяцев назад +1

    Full speed eka kiyada

  • @Building-plans-regulations
    @Building-plans-regulations 5 месяцев назад +1

    රෙජිස්ටර් කරන්න දවස් 20ක් යනවා (වැඩ කරන දින 14ක්) ගන්න කලින් ඒ ගැනත් හිතන්න

  • @lkmatha
    @lkmatha 10 месяцев назад +2

    මේ නිවේදකය ඉස්සර TNL එකේ වාහන ගැන ගිය program එක කරපු කෙනා නේද

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 5 месяцев назад +4

    පැය හතරෙන් පහෙන් නං චාජ් වෙන්නෑ 🤭🤭🤣🤣.. දැං එන බයික් එකේ කොලේ ගහල තියෙන්නෙ 👉 පැය 6-8 කියල 😐.. ඒත T5 එක නම් හරියටම පැය 9ක් යනව චාජ් වෙන්න 🤬🤬🤬🤬..
    අනික 40ක වේගෙන් යනව නං කිලෝමීටර් 60ක් යනකන්ම බැටරි ඉන්ඩිකේටර් එක පුල් වෙලාමයි පෙන්වන්නෙ 😐😐😬.. (කොලේ ගහල තිබුනට 57km වේගයෙන් යන්න පුලුවන් කියල 👉 පලවෙනිම වතාවෙ විතරයි 52ට හරි යන්න පුලුවන් උනේ.. ඒකත් තනියම 😬😑සහ පලවෙනි 20kmස ඇතුලත විතරයි. ඊටපස්සෙ පුල්චාජ් කරපු කොයි වෙලාවකවත් අඩුම පලවෙනි 20km ඇතුලත වත් 49-50ට වඩා නං යන්නේම නැත 🤮🤮🤬🤬)
    තනියම (55kg) වේගෙය 40ට ගියත් 👉 පලවෙනි කිලෝමීටර 35-40 ගියාම වේගය 38-39ට බහිනව. ඩබලක් දාල ගියොත් 37ට විතර වේගය බහිනව.
    50km ක් විතර ගියාම තව තවත් බහිනව වේගය 34-35ට විතර 👉😬.. ඊටපස්සෙ වේගයෙන් බැටරියයි වේගයයි දෙකම අඩුවෙනව , උපරිම වේගය පැයට 25kmට වගේ තමයි 75kmකින් වගේ පස්සෙ දුවන්නෙ 🤬🤮 👉 තනියම ගියත් 80kmක් ගියාම බැටරි බැහැල 75% විතර, ඒත් බැටරි ඉන්ඩිකේටර් එක පෙන්වන්නෙ එක කට්ටයක් අඩුවෙලා කියල විතරයි 👉🤬🤬😬.. ඊට පස්සෙ ඉතිරි 25% බහිනව සට සට ගාල ඉතුරු 20kmසෙදි 😒🤬.. බැටරි කට්ට ටික පහලට යන්නෙ ඒ අවසාන 25%හේ තමයි 👉 එතකන් උඩ පෙන්වන්නෙ 😐.. ඒ උනාට බැටරිය නං බහිනව 🤬.. ඉන්ඩිකේටර් පට්ට අවුල් ගොං 🤬🤬🤮🤮.. මහලොකු ලෝක කම්පනියක් උනාට 👉 බැටරි ප්‍රසන්ටේජ් එක පෙන්වන්නෙ නෑ 😬😬😒.. 🤮🤬. පට්ට පරන මොඩල් එකේ විදියට බැටරි කට්ට විතරයි පෙන්වන්නෙ 👉👉😑😬🤮.. ඒකත් කලින් කිව්ව වගේ පට්ට අවුල් 🤮🤮🤮🤬.
    පුල් චාජ් එකෙන් පලවෙනි 40km විතර ගියාම වේගෙන් අඩු වෙනව කඳු නැගීමේ වේගය 🤮🤮🤮🤬🤬🤬...
    බැටරිය තනි කට්ටෙට බැහැල වේගය 4%-5%ට බැහැල තල්ලුකරන් ගියත් 👉 ඔය මගුලෙ බැටරි ඉන්ඩිකේටරේ නං රතු කට්ටෙ වැටෙන්නෙම නෑ 👉👉👉👉🤬🤬🤬🤬🤮🤮.. අහන්න කැමතී 👉 බයික් එක නැවතුනාමද ඔය මගුලෙ රතු කට්ටෙ වැටෙන්නෙ 🤮🤮🤬🤬😬😬😬..
    ඔය තමයි මහලොකු ලෝකු කප්පැනියෙ T5 බයික් එකේ විස්තරේ... මම අරගෙන තාම සති එකහමාරයි 😑 එපා උනා 🤮🤮🤮😬😬.. යාඩියා &#ගියා 🤮😬..
    අරං බලන්න ආස හිතෙයි 👉🤮😬

    • @sidathsenna
      @sidathsenna 5 месяцев назад +3

      Thank you. Feel bad abour you. You save me...

    • @niroshperera8476
      @niroshperera8476 4 месяца назад +1

      මම t9 එක ගත්තා මටත් ඔය ටිකමයි කෝල් කරල කිව්වාම කිව්ව දෙතුන් පාරක් චාජ් කලාම හරි යයි කියලා අනේ මන්දප😣

    • @lochanamiyurukumara5655
      @lochanamiyurukumara5655 4 месяца назад +1

      ​@@niroshperera8476තනි හොර අලි වගේම 👉 හෙන ප්‍රාතමික තාක්ෂනය පාවිච්චි කරන්නෙ 👉 යාඩියා මහලොකු ලෝක කම්පනිය😏😏😏

    • @tharindujananjaya9228
      @tharindujananjaya9228 4 месяца назад +2

      හොද bike එක මොකක්ද

    • @gameinfirst4737
      @gameinfirst4737 4 месяца назад +2

      bro , oya msg eka mn hama tanama dakka fb eki youtube eki, ai oya ohoma kiyanne, oya oka use karala tiyenawada, dan kochchara dawasak wenawada, puluwannm contact number ekk hari mokk hari denawada wistara tikk dana ganna, same comment ekamai danne , wishwasayak nati wenawa ne ohoma hama tanama dammamma, aulk natnm oyawa contact karaganna widihak kiyanna
      , thanks

  • @ruchirangagayadeesha612
    @ruchirangagayadeesha612 5 месяцев назад

    බැට්රිය ගැන කියන්න. තාක්ෂණ පැත්ත

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 4 месяца назад +1

    😂කමෙන් මකන්නෙ ඇයි 🤔🤔🤔

  • @Lionme12
    @Lionme12 10 месяцев назад +2

    පස්සෙ ටයර් එක අවුරුද්දෙන් ගෙවෙනවද ?

    • @nrtv1729
      @nrtv1729  10 месяцев назад

      Ehema wenne naha