පෞර්ෂත්ව අබාධයක් සහිත කෙනෙක් සමඟ ආදර සම්බන්ධයක පැටලුනොත්? Sociopath / Narcissistic Lovers - Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 234

  • @TheHappinessMuse
    @TheHappinessMuse  3 года назад +25

    ඔයා බලාපොරොත්තු වෙන විදිහෙ ආදරයක් ආකර්ෂණය කරගන්නේ මෙහෙමයි: ruclips.net/video/Lq2rHuW-d14/видео.html

  • @dushmanthasathsara4987
    @dushmanthasathsara4987 3 года назад +28

    මේ වගේ සෙට් එක ඕනේ තරම් හම්බෙලා තියෙනවා... බෙහෙත් කරලා සනීප කරන්න පුලුවන් දෙයක් නෙවෙයි ඒක. වැදගත්ම දේ තමයි මිනිස්සුන්ව අදුරගෙන ජීවත් වෙන එක.

  • @laknadiperera1259
    @laknadiperera1259 2 года назад +18

    ඒ ගතිගුණ හරියටම කිව්වා හිසරදයක් වෙලා තිබුණ දෙයක් හුඟක් ස්තූතියි අක්කි💕💪

  • @shanikaherath1111
    @shanikaherath1111 Год назад +13

    මාගේ හිටපු Boyfriend මේ වගේ.මං එයාට ගොඩාක් ආදරේයි.ඒත් ඉන්නම බැරිම තැන මං නැවැත්තුවා.ඇත්තටම කිසිම සතුටක් නැති ලොකු මානසික පීඩනයක් වුන බැදිමක් වුනා...

  • @ravishkaleema9304
    @ravishkaleema9304 3 года назад +33

    1.yaluwela tika kalayak yaddi wenas wenawa
    2.eyata ona dewal witharai karanne....ape kamaththata idak na
    3.apiwa ganan ganne na
    4.eya eya gana lokuwata hithagena innawa....apiwa pahathata daanawa
    5.ape paule aya gana waradi kiyanawa....eyalata apahasa karanawa
    6.mata awaman wena widihata katha karanawa
    7.ape hitha riddanna puluwan
    8.api kochchara duk unath aduwath eyata ganak na
    9.api akamathi dewal karanna kiyanawa
    10.wena kaawawath ashre karanawata kamathi na
    11.api karana hama dema eyata kiyala awasara ganna one
    12.sulu sulu athapasuweem walata hodhatama baninawa katha widihata baninawa
    13.eya wena ayath (ladies)ekka katha karala eka samanya deyak hatiyata innawa
    14.api eyata hamadema kiuwata eya apita hamadema kiyanne na
    15.hamathissema apiwa samawa illana thanata path karanawa kauru waradda karath
    16.apita hama thissema bayen inna wenawa eya apiwa daala yaidha koi wele tharaha yaidha kiyala
    17.eyata kaa ganawath neethiya ganawath thakimak gaurawayak na
    18.hama thissema anith kenage waradi dakinne
    19.apita iwasaganna barima thana break up wenna hadhaddi eya wenas wenawa....hodha manussayek wenawa.....eya aaye waradi karanne na hodha kenek wenawa kiyala porondu wenawa....habai tika kaalayak yanakota eya eyama wenawa

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 года назад +4

      ස්තූතියි සාරාංශගත කරාට 👍

    • @shashikajayathilaka3247
      @shashikajayathilaka3247 3 года назад

      @@dildisanayaka6634 mt oka tynw husband wens wnne ma ndd

    • @totalbusinesssolutionslank8138
      @totalbusinesssolutionslank8138 2 года назад

      100%/ මේ තත්වේ අත් විදිනව .. මට දැන් දරු පැටියෙක් ඉන්නව. මේ හැම දීම 10000% ක් හරි. මන් මගේ දරුව ඉස්සරහ රන්ඩු කරගන්නා බය නිසා .. ගෙදරින් පුලුවන් තර්ම් පිටත හිටිය. මගේ බිස්නස් පවා මග හැරුණා. යාලුවො එයා නිසා අත අරුණ. එයාලගෙ අම්මල තාත්තලත් ඒක පිළිගන්නෙ නැ . දරුව ඉස්ස්රාහ මට සතෙකුට වගේ බන්න. එයාගෙ යාලුවො අම්ම තාත්තට මේ හැමෝටම වරදී මම. කොහොම උණත් කිසිම මානුෂිය හැඟීමක් නැ. මට බය මගේ දරුවට තාම අවුරුද්ද්යි මාස නවයයි. ඒ දරුවටත් මේ පහත් ගති ටික ඒ විදියටම පිහිටයිද.. මට ඉන්නෙ එච්චරයි. මගේ එකම බලාපොරොත්තුව එයා විතරයි. මට මගේ දරුව සමාජයෙ අසරණ වෙනවා බලන්න බෑ. Divorce එක ඕනි කියල එයාම කියනවා. මට දරුව ඉල්ලන්නවත් හිතෙන්නේ නැ එයාට අම්මගෙ ආදරේත් ඕනි. එයාගෙ මනසට බලපෑමක් නොවෙන්නනම් මන් මොනාද කරන්න ඕනි. කරුණා කරල උදව් කරන්න. මගේ දරු පැටිය වෙනුවෙන්. මගේ වයිෆ් එයා කොහොම හරි doctor කෙනෙක් ගාවට ගෙනිච්චෝත් සහනයක් තියැයිද..?

    • @Heshanikalpani
      @Heshanikalpani 2 года назад +1

      Mge kathwath emai..eywa noridda breakup wenne komda..mta eywa ath arinna bh..eya mta eywa dala ynna denneth nh..eya mawa atha arina thanata mn eywa path krnne komda..pls kauruhri mta udaw krnna😖mta thawath iwsagnna bh

    • @indikaruwan13
      @indikaruwan13 2 года назад

      @@Heshanikalpani අමාරුවෙන් හරි අත අරින්න . මුල් සති දෙක තුනෙ ඉවසගන්න බැරි වෙයි . පස්සෙ ඒවා අමතක වෙනවා. මම කියනවට කරල බලන්න. ඔයාට ඔච්චරටම දුකක් දැනෙනවනම් එකම විසදුම ඒක .

  • @sureshpriyankara2926
    @sureshpriyankara2926 9 месяцев назад +9

    මෙ දේවල් මටත් තියෙනවා.. ඒත් ආදරේ කරන අයට උපරිම ආදරේ කරනවා.. එහෙම කෙනෙක්ව තනි කරන එක ඒ මනුස්සයාට දරාගන්න බැරි තරම් දෙයක් වෙන්න පුලුවන්.. එහෙම අය මැරෙන්නද ඕන.. 😢

  • @priyankakaushal5833
    @priyankakaushal5833 Год назад +9

    මට මේක වෙලා තියෙන්නේ.මාව හරියට සැක කරගෙන මට බනිනව.මම කසාදත් බැන්ද.අද මම ජීවිතේම විදවනව.දැන් දික්කසාද වෙන්නයි තීරණය කරල තියෙන්නෙ මම.

    • @NethmiNawoda-he5zr
      @NethmiNawoda-he5zr 3 дня назад

      Yalu wel iddith ohomy bandoth wens wey kiyl hithuw ehm nedd

  • @sasikapinky
    @sasikapinky 3 года назад +49

    මේ කියන විදිහේ ලක්ෂණ මගෙ කලින් කෙනාට තිබුනා. එයා එක්කම ඉදලා ඒ ගති මටත් ඇවිත් තිබුනා කාලයක්. මං එයාගෙන් අයින් වුනා. ඒත් හිටපු මාවම මං ආයෙ ගොඩ නගා ගන්න උත්සාහ කරනවා අක්කේ.. ගොඩක් negetive දේවල් පුරුදු වුණා මං එයාගෙන් .positive විදිහට ආයෙත් හැදෙන්න මං ලොකු උත්සහයක් ගන්න ගමන් ඉන්නේ.. මං දැං වෙන කෙනෙක් බැදලා ඉන්නේ. කලින් කෙනාගෙන් පුරුදු වුන සමහර නරක දේවල් නිසා තාමත් අපි අතර ගැටලු ඇති වෙනවා😢😢😢😢😢

    • @isharamadhushani1385
      @isharamadhushani1385 3 года назад +14

      Dwasakt hari adre krapu adret echchram wardi kiynn thrm phath wenn epa kauru unth

    • @shashikajayathilaka3247
      @shashikajayathilaka3247 2 года назад +7

      @@isharamadhushani1385 ammo ammo love cir knk wage 🤣

    • @isharamadhushani1385
      @isharamadhushani1385 2 года назад +5

      @@shashikajayathilaka3247 😑

    • @harithkrishmindh3322
      @harithkrishmindh3322 Год назад +5

      බොරුව දෙන්න එපා ඌ එහෙම වෙන්න ඇත්තෙ ඔයා නිසා කියලා පේනවා

    • @P-Erandi-ht8ww
      @P-Erandi-ht8ww 10 месяцев назад

      😂😂

  • @fxcourse8563
    @fxcourse8563 27 дней назад

    ඇත්තටම මට මං ගැනම කලකිරීමක් දැනුනා මොකද මේ ගති වලින් බොහෝමයක් මටත් තියෙනවා. .මගේ මොකක් හෝ වැරද්දක් තියෙනවා කියලා මටම තේරුම් යන්න පටන් අරන් දැන් මස කිහිපයක් වෙනවා මට මං ගැන තේරුම් ගන්න මේ video එක ගොඩක් උදව් උනා බොහොම ස්තුති.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  27 дней назад

      @@fxcourse8563 මෙහෙම අයට වෙනස් වෙන්න බැරි ප්‍රධාන හේතුව එයාල ඒ ගතිය තේරුම් ගන්නෙ නැති එක සහ පිලිගන්නෙ නැති එක. ඒත් ඔයා ඒක තේරුම්වරං තියෙනවා කියන්නෙ වෙනස් වීමේ පලමු පියවර අරං තියෙනවා. තමන්ගෙම හිතට ඇහුම්කන් දෙමින්, ඒව හරිද වැරදිද හිතමින්, හෙමීට අවශ්‍ය තැන් වෙනස් කරගන්න. Good luck!

    • @fxcourse8563
      @fxcourse8563 25 дней назад

      ​@@TheHappinessMuseබොහොම ස්තූතියි

  • @Winz-youtube
    @Winz-youtube Год назад +10

    මම ඔයවගේ කෙනෙක් 🙂💙 ඒ නිසා මගේ ගෑනුලමයා හුගක් දුක් විදිනවා . මටත් වෙන අය වගේ වෙනස් වෙන්න බැරිවෙයිද 🥺

  • @w.pthushara5319
    @w.pthushara5319 Год назад +5

    කියපු වචනයෙන් වචනය හරියටම හරි දුව 😢 මට මාවම නැති උනා ..ජීවිතය අතහරින්න හිතුනා . මනසින් ගොඩාක් දුර්වල උනා.. උමතු වෙනව මම මා දිහා ආපස්සට නොබැලුවානම්. මේ ඉන්නෙ ඉස්සර හිටපු මම නෙවි නේද හිතුනා . පස්සේ.. දුව video එකේ අවසානයටම කියපු විදියට මම වෙනස් උනා..ගොඩාක් ධර්මයට නැඹුරුව හිත පහද ගත්තා අද තරැණ දුවල, පුතාලට මේ video එක ප්‍රයෝජනවත් . මේ කියන කරැණු ඔබෙි පෙම්වතා , පෙම්වතිය ලඟ තියෙනවා නම් එයාලගෙන් ඈත් වෙන්න . විඳවන්න වෙනවමයි මානසික පිස්සු හැදිල තමයි නතර වෙන්නෙ .. මේ Video එකට ස්තුතියි දුව ... තරැණ ළමයි දැනුවත් කිරිම 🌹💚❤️💛

  • @DarshanaNuwanBandara
    @DarshanaNuwanBandara 3 года назад +13

    I like the way she points out the facts without suger-coating on anecdotes. Wish you all the best !!!

  • @erangaasela6197
    @erangaasela6197 24 дня назад

    අක්කෙ මේකට උත්තරයක් දුන්නොත් ගොඩක් වටිනවා!!..... ස්කෝලෙන් විනය කියන නීතියට අනුව රැව්ල මූනෙ තියෙන්නම බැහැ නේ එතකොට රැව්ල කපනකොට මුහුන දැවිල්ලය් හීරෙනවා ඔය වයසෙ රැව්ල කපනකොට ගන වෙනවත් වැඩිය් සමහර අයගෙ ගන වෙනවා වැඩිය් ( over ගන වෙනවා)(විශේශයෙන් ඇගෙ කෙස් වැවෙන අය) එතකොට ආපහු කපද්දි තවත් දැවිල්ලය්(රැව්ක ගන උනහම skin එක හීරෙනවා වැඩිය්නෙ) ස්කොලවල සමහර ගුරුවරු හැමදාම හරි රැව්ල කපන්න කියනවා දැව්ල්ල උනාට ඒක ස්කෝලෙ නීතියනෙ කියනවා ඉතින් එහෙම අවෘදු ගනන් රැව්ල කපනකොට ලමය්න්ට ලොකු හින්සනයක් නෙ තමන් කැමැත්තෙන් හැමදාම රැව්ල කපන අය ඉන්නවා painfull උනත් කමක් නැහැ කියලා ඒක වෙනය ඒත් අකමැති අයට මාරම විදිහට එපා වෙනවනෙ ඒක ඔය වගේ personality disorder එන්න හේතුවක්ද? අනිත් දේ තමය් රැව්ල ගන වෙනවට භැමෝම කැමට්ජිත් නැහැ.. hotel එහෙක medical faxulty වල වගෙ හැමදාම රැව්ල කපන්න ඕනි ඒ එතකොට රැව්ල කපනකොට ගොඩක් අමාරුය් අත්දැකීමෙන් කියන්නෙ මන් hotel එහෙක වැඩ කලා ගොඩක් අමාරු උනා මගෙත් scl කාලෙ එපාම කරපු දෙයක් ඔය නීතිය.. අනික රැව්ල ගන වෙන්නෙ නැති එක කෙනෙක්ට ලස්සන වෙන්න පුලුවන් ගන රැව්ලට වඩා age 18,20 පනිනකොට තමන්ට ඕනි විදිහට තියෙන්න ඕනි එක කෙනෙක්ගෙ අය්තියක් නේද ඒක scl එකෙන් තීරනය කරනවනම් එක ලොකු අව්ලක් නේද?

  • @malingaherath4288
    @malingaherath4288 3 года назад +5

    Thank you අක්කේ අපිට මේ දෙවල් කියලා දෙනවට.ඔයාගේ ඉදිරි වැඩ වලට සුභ පතනවා.

  • @udarilakshika-m9g
    @udarilakshika-m9g 10 месяцев назад +2

    මගේ කෙනත් මේ වගේ.සමහර වෙලාවට මට බනිනව.මොකට බනිනවද දන්නෙ නෑ.අහන් ඉන්න බැරි තරම් කතා කියල බනිනව.මම මොන දේ කලත් වැරද්දක් විදියට දකින්නෙ.කොටින්ම කිව්වොත් මම වෙලාවට කලින් වැඩට ගියත්,වෙනද වෙලාවට වඩා විනාඩි 5ක් පරක්කු උනත් බනිනව.දැන් මම කරන්නෙ එයාට ඕනෙ දේවල් මිසක් මම කැමති දේවල් නෙමෙයි.ඇත්තටම මට කලින් හිටපු මාව නැති වෙලා 🤕

  • @himppk1628
    @himppk1628 2 года назад +3

    කරුනකර ඔයා කියනවා වගේ එ වගේ කෙනෙක් කාලයත් එක්ක, නිර්මානය වෙන්නෙ කොහොමද කියලා video එකක් කරන්න. Plz.

  • @NamalFernando1983
    @NamalFernando1983 3 года назад +9

    Never have a relationship with a girl who keeps you in suspense as it is a painful experience .Giving up such relationships would give you peace of mind and happiness. Once you give up such a relationship ,you will automatically get a glowing skin as your mind is free.

  • @charithsilva9902
    @charithsilva9902 3 года назад +11

    Matath ohoma relationship ekak thibuna Oya wage kelloth innawa . 🙄

  • @malshinawodya4224
    @malshinawodya4224 3 года назад +7

    First view first comment first like 👍🥰 ආදරෙයි අක්කියො හැමදාමත් මේ වගේ දේවල් කියල දෙනවට ❤️

  • @KS20005
    @KS20005 Год назад +1

    මටත් මේ ලක්ෂණ ගොඩක්ම තියෙනවා අක්කේ. මම ඇත්තටම මට යන්නෝනෙ තැන් මට කරන්නෝනෙ දේවල් මං ආස දේවල් එයාට කියනවා අපි අරහෙ යන් මෙහෙ යන් අපි මේවා කමු අරව කමු කිය කිය. ඒත් එයා ඒවට මුකුත් කියන්නෑ එයා මට එයා කැමති දේවල් කියන්නෑ. ඒත් අක්කෙ ඔයා කිව්ව වගේ මං යන්න ආස මං කැමති තැන් වල වෙන්න හේතුව මට එයාගෙ කැමත්තට ඉඩ දෙන්න බැරි හේතුව එයා ඉල්ලන්නෙ මං අකමැති මට කරන්න බැරි ඒවා උදාහරණයක් විදිහට මං ආස තැන් වල එක්කන් යන නිසා එයා ගැනත් හිතලා මං එයාටත් කියනවා එයා ආස තැන් වල යමු කියලා එතකොට එයා මාව එක්කන් යන්න හදන්නෙ rooms වලට එයා ආස sex කරන්න. එයාට ඕනෙ ඒ ද්‍රෙවල්. ඒත් මට ඒ දේවල් නෙවෙයි ඕනෙ ඒ නිසා අපි අතර ප්‍රශ්න ඇති උනා. ඒක නිසයි එහෙම එයාගෙ කැමත්තට මට ඉඩ දෙන්න බැරි උන හේතුව. මම ලොකු කමට නොකිව්වත් එයා මට කරන්නෙපා කියලා තහංචි දාන ඒවයෙන් මටවත් එයාටවත් කිසිම බලපෑමක් වෙන්නෑ. එහෙම එපා කිව්වම මම නොකර හිටියම ඒකටත් රන්ඩු වෙනවා. මං ආස නැති මට කරන්න බැරි දේවල් කරන්න කිව්වම මං බෑ කියනකොට එයා කියන්නෙ මං එයාගෙ සතුට ගැන කවදාවත් හිතන්නෑ කියලයි. මම එයාව පහත් කරල කතා කරන්න උත්සහ නොකරත් සමහර අවස්ථා වල මගෙ අතින් එහෙම දේවල් වෙනව මගෙ හිතට එහෙම දේවල් එනවා එයා කරන කියන දේවල් නිසා. මගේ වැරැදිත් ඇති අක්කේ. ඒත් මං මොකද්ද කරන්නෝනෙ. එයාට මගෙන් අයින් වෙන්න කියල කියන්න වෙනවද මට

  • @thannagesanju1627
    @thannagesanju1627 Год назад +4

    මං දැන් අපේ affair එක නවත්තලා දවස් ගානක් වෙන්නේ..මට දුකයි එයා ගැන ඇත්තටම ,ඒත් මට ඉවසන්න බැරිම තැන අයින් උනේ..එයාට ගොඩක් තරහ එනවා බනිනවා හිත රිදෙන දේවල් කියනවා..ඒත් මං ගොඩක් ඉවසුවා..එයගේ පරණ gf කතා කරනවා කියලා දවසක් මාව අතෑරියා අතෑරියා පස්සෙ ඒක ආයෙත් breakup උනාට පස්සේ මට කතා කලා මං ඒ දේට කැමති උනේම නෑ ඒ උනාට කලින් මතකයන් එක්ක වෙන්නැති මං ආයෙත් එයත් එක්ක relationship එකක් පටන් ගත්තා..එයා කලින්ට වඩා හොදයි කියලා මට දැනුනා..ඒත් දැන් දවස් ගානකට කලින් එයා එවපු msg එකේ කලින් gf නම type කරලා මට එවලා තිබුනේ,මං ඇයි එහෙම් එව්වේ කියලවත් අහන්න ගියේ නෑ.numbereka blok කලා..මං බැලුවේ කොහොමහරි එයත් එක්ක හොදට ඉන්න ඒ උනාට මට දුකක් දැනුන වෙලාවට ඒක කිව්වත් එයා ඒක වැඩිය ගනන් ගත්තේ නෑ..මට එතන තිබ්බේ ලොකු pressure එකක් විතරයි..මං අයින් උනේ මට කරන්න දෙයක් නැති නිසා..ඒත් මට එයා ගැන තාම දුකයි😢

  • @SalukaPerera
    @SalukaPerera 5 месяцев назад +1

    •රන්ඩුවකදි කොච්චර හෙමෙන් කතා කරලා විසඳගමු කිව්වත් බෑ කෑගහලා බැනලා තමා කතා කරන්නෙ. මටත් එහෙම කරන්නලු. එයාට පාලනය කරගන්න බෑ. හැබැයි කවදාවත් අතක් උස්සලා හෝ නරක වචනෙන් බැනලා නෑ.
    • මට හමදේම අරන්දෙනවා කිසි අඩුවක් කරන්නෑ.. ළඟ ඉද්දි අපි රන්ඩුවෙන්නෙ නැති ම තරම්.. ඒත් මගෙ අතින් උන සමහර වැරදි හැමදාම එයාට අමතක කරන්න බෑ සමාව දුන්නට කියලා මතක් කර කර නිතරම කියනවා.
    • මම එයාගෙම දියුනුවට කොච්චර දේවල් කිව්වත් ලොකුවට ගනන් ගන්නෑ. එයා කියන දේ ම තමයි නිකන් මං කියනවට අහන් ඉන්නවා විතරයි.
    • පොඩ්ඩක් හරි ඇඳුමෙන් වැරදිලාහරි ඇඟ පෙනුනොත් ආරක්ෂාවට කියන්නෙ කිය කිය සෑහෙන්න දොස් කියන්වා මං ඕනකමින් කරා වගේ.
    • නරක නිසාම ද නැත්තන් එයාගෙ හැටියට ද මන්දා වැඩකරන තැන පිරිමිලමයි එක්ක වැඩකට අවශ්‍ය දේ විතරක්ම කතා කරන්නලු. එකට යන්න එපාලු.
    •හැබැයි හැමවෙලේම මට විශ්වාසයි සැකයක් නෙවේ කියන්වා.
    • හැමවෙලේම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බැ එයාට cmmnt like නොකර තිබ්බොත් දාන්න කියන්වා.
    • මං නිකමට හරි දුක හිතෙන පෝස්ට් එකක් කවියක් දැම්මත් දුකෙන් ඉන්නේවා දාන්නෙපා මිනිස්සු හිතයි කියන්වා.. අම්මලා තාත්තලවත් ඕම කරන්නෑ මට😢😢
    •මුල තරම් ආදරයක් නෑ.. අනික් ගෑනුලමයින්ගෙ හොඳ කිය කිය මම මේ compare කරන්වා නෙවෙයි නිකන් කියන්නෙත් කියන්වා. අනේමන්දා අමුතුයි.
    • හැබැයි මට නොතේරෙන දේ තමයි ඕනෙවටත් වඩා care කරන්වා. හැමවෙලේම වගේ ගෙදරට ම බස්සනව.. එයා ගොඩක් දක්ෂ කෙනෙක් සෑහෙන්න මහන්සි වෙනවා..ඒත් මට සෑහෙන්න වෙලාවක් කැප කරනවා.. කවදාවත් call එකක් ගත්තට එපා කියන්නෙ නෑ...ආදරෙන් කතා කරන්නෙ හරි 😢😢😢 පොඩ්ඩක් එහෙමෙහෙ උනා ම තමා අර ඔක්කොම නරක😥🥺 ඕනෙම වෙලේක රෑ දවල් නැතුව මගේ වැඩ වලට ප්‍රශ්නවලට උදව් කරනවා.🥹😔❤️
    මගෙන් එයාට affire එකේදි වැරදි කීපයක්ම උනා. ඒක එයාට අමතක කරන්න ම බෑලු. සමාව දෙනවා කිය කිය ඔයා මට මෙහෙම කරා කිය කිය මත්ක් කරනවා හැමවෙලේම.. ඒ වැරදි මං ආයෙ ම කරලා නෑ ඒත් මට දුකයි ඉතින්😔
    හැමෝම කියන්නෙ එයාව හම්බුන එක පිනක් එයාට හැමෝම ආදරෙයි මගෙ සමහර යාලුවො පවා අපිට ඉරිසියයි. එයාට ඕනෙම කෙනෙක් කැමතිවෙන ලස්සනක් දක්ෂකමක් තියෙන්නෙ. ඉතින් අපි වෙන්වෙනකම් බලන් ඉන්නවා සමහරු.... මං ආදරෙයි එයාට ගොඩක්....
    හැබැයි මං ගොඩක් ම නිදහසේ හැදුන කෙනෙක්. එයා බනිනවට මං ආසම නෑ.. මට එ නිස මාස ගානක් තිස්සෙ රෑට නින්දක් නෑ. Stress වෙලා. එයා ඒවා දන්නෙත් නෑ..
    මං කොච්චර එපා කිව්වත් මට හැමවෙලේම තරහා ගියාම ඔයා කරුමයක් , මගේ ජීවිතේ පවකට හම්බුනේ අනේ මට ඉන්න දෙන්න මාව දාලා යන්න , මාව කාලකන්නි කරනවා., මට ඉන්නදෙන්න මේක න්වත්තන්න කියන්වා හැමවෙලේම🥺😔😔😔 පස්සෙ අනෙ තරහ ගියාම කියනේවා ගනන් ගන්නෙපා ආදරෙයි කිය කිය අඬනවා පොඩිලමයෙක් වගේ.
    2 3න් පාරක් ම counselling යන්න කතා කරා. මුලින් ම නන් කැමති උනා පස්සේ කියන්නවත් දෙන්නෑ ඒ ගැන. තරහ යනවා. මට හැමදේම ඕනෙවෙලේක කරලා දෙනවා.
    බැනලා බැනලා සමාව ගන්නවා. Meet වෙන්න අහනවා. හැමදේම අරන් දෙනවා.ඔනෙවෙලාවක සල්ලි දෙනවා.. මං ඒම ගන්නෙනෑ... ඒත් මට එයාගේ සල්ලිත් දෙනවා ඉතුරු කරන්න. අපේ ගෙවල්වල යනවා එනවා හැමෝම ආදරෙයි. එයා හරිම ලස්සන කඩවසම්. අනේමන්ද අතාරින්න දුකයි. මට මැරෙන්න වෙයිද දන්නෑ මේම ගිහින්.
    ම්ට තේරෙන්නෑ මිස්.. උදව් කරන්නකො🥺🥺

    • @jeewanisandupama3751
      @jeewanisandupama3751 5 месяцев назад

      මන් වගෙමයි🥺

    • @SasithUdayanga
      @SasithUdayanga 3 месяца назад

      ඒ මං වගේම මෝඩයෙක් මං හැසිරුනෙත් ඕම
      එයා මාව අතෑරිය
      ආදරේ කරාට එයාට ඒක වදයක් වෙන්න ඇති.🙂
      එයාට දැන් afair එකක් තියෙනව
      මං අවුරුදු 3 තිස්සෙ තනියම
      ආයෙ මට එයා ගාවට යංඩ බෑනෙ.
      මට කලින් හිතන්න තිබ්බ 💔

    • @thakshilakumari6086
      @thakshilakumari6086 6 дней назад

      මට තිබුන ප්‍රශ්න වලින් බාගයක් ඔයාට තියනව .මම නම් මැරි කරල හිටියෙ ..මටත් එයා කීවෙ කාලකන්නි ගෑනි .කරුමෙට හම්බවුනා අරකයි මේකයි .යන්න කියලම තමයි මටත් කීවෙ .එයාම ඩිවෝස් නඩුවක් දාල ...

  • @dsds9978
    @dsds9978 3 года назад +11

    අමෝ ඔය කියපු කරුනු ටිකනම් ඇත්ත කොයි වෙලේත් බනින්නමයි බලන් ඉන්නේ මගේ ❤එක 😃😃 හැබැයි ඉතින් ටික වෙලාවයි ආයෙම ආදරෙන් කතා කරනවා සතුටින් ඉන්නවා ඉතින් ඒ නිසා ආදරේ අපි හරි හැටි තේරුම් ගත්තේ නැත්නම් ආදරේ ඇතුව පව්ල් කන්න බෑ එක්කෙනෙක් රංඩු වෙන්න ආවොත් අනිත් කෙනා ඉවසන්න පුරුදු උනානම් ඒ රංඩු කරන කෙනාටම කෑ ගහලා ඇති වෙලා එයාම රංඩුව නතර කරනවා ( මූට මොනවා කීවත් වැඩක් නෑ හැදෙන එකෙක් නෙවෙයි කියලා)😃😃😃😃😃😃😃

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 года назад +2

      ඒක සාමාන්‍යයි. ඔයාල දෙන්නට මේ කියපු ආබාධය නෑ 😄👍

  • @Chandisonali
    @Chandisonali 9 месяцев назад

    Mage boyth mehemai ath ayawa dala kohoma yannada thanikaranna bene ayawa ath den aya mawa dala yanna hadanawa😢

  • @TechTrails8715
    @TechTrails8715 5 месяцев назад

    atta mata jeewithe epa wela thiyenne mata wadikal jiwath wenna hambenneth nathiwei

  • @shasha9371
    @shasha9371 3 года назад +2

    Ane akkii..kiyannakoo..kochcr mhnsi wunath eyta dwasak hri therum karanna..ane mata beri weida..komada eyala atha arinne..oluw wikarai dennam..

  • @ramjaytech6916
    @ramjaytech6916 2 месяца назад

    Do we need to marginalize such people? Are you saying that they should not let the relationship go there and leave them alone? As told in this video, I still understand that I am one of those people and that's why I lost my relationship. What do I want to tell you now?

  • @pdkd1389
    @pdkd1389 2 месяца назад

    Lesi ne me kiyana minissu ekka gewana jewithe...hithen atha harala mn jewath wenne.. dan aurudu 32 k wenawa

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 месяца назад

      @@pdkd1389 hmmm. ඉන්න හෝ යන්න, ඔයාට ශක්තිය පතනවා ❤️

  • @nadheeshanadheeshakaluarac6608

    Akke kohomada oyta personal prshnyk gena ahnn puluwan .mata kiynnkoo

  • @amilasuraweera1
    @amilasuraweera1 Год назад

    akke puluwannm mic ekk use krnnko... pddk sound aul ekai...

  • @lakshanandradi4746
    @lakshanandradi4746 3 года назад +1

    Akke me dewal mt tiyenawa.a nisa mm sambande neweththuwa..tika kalekata kalin.ethakota eya duk vidinne ne

  • @nirashadeshani6348
    @nirashadeshani6348 Год назад

    මගේ හොස්ටල් එකේ එහා පැත්තේ room එකේ ළමයාගේ bf ඔය වගේ කෙනෙක් . එයා සංචාරකයෝ ප්‍රවාහනය කරනවා .එයාට කැම්පස් එකේ කිසිම show එකක් Drama එකක් බලන්න දෙන්නෑ . ඒ පිරිමි කෙනාට විස්වාස නෑ මෙයා හොස්ටල් එකේ ඉන්නවා කියලවත් හැමවෙලේම විඩියෝ කෝල් අරන් වටේ පෙන්නන්නකියනවා . අනික් කාමර වල අයත් මේ ළමයා පෙන්නනවා මළ විකාරයක් . මේ ළගදි යාලුවා එක්ක බේත් ගන්න යද්දි ඒ යනකම් කෝල් එකක් . සමහර වෙලාවට එයා හොස්ටල් ඉන්නේ කියලා පෙන්නන්න මාව ඒම පෙන්නවා දොරට තට්ටු කරලා . ඔම කට්ටිය එක්ක යාලු වෙලා ඉන්න අය ආස්සරේ කරන එකත් මහා කරදරයක් .

  • @GimhaniNivanthika-t6g
    @GimhaniNivanthika-t6g 3 месяца назад

    Mge kalin bf wage

  • @nimshanawodhi9754
    @nimshanawodhi9754 2 года назад

    Oyage video nitharama balanawa. Harima welawata thama me video ekath hambune.. thankyou akkiiyoo

  • @amasanjeewani1517
    @amasanjeewani1517 3 года назад +4

    Eya mawath pahath karanw. Eya mara chrithayak kiyala hithan inne. godak dewal magen hangnw. mn gana gedarata kiynnath ,mn loku thathwekata enna one lu. mata bayai , dwasaka eya dala yai kiyala 😶😞

  • @තරා-Official2004
    @තරා-Official2004 2 месяца назад

    අනේ මටත් ඒකම තමයි වෙලා තියෙන්නෙ.. මගෙත් හැමතිස්සෙම සැක කරන ගති පොඩ්ඩ ඇත්නම් gfට බයින ගති කුනුහර්පෙන් බැනගන්න ඒවා කොල්ලෙක් එක්ක කතා කරත් සැක කරන දේ නිසා අසරණ උනා gf.. අන්තිමට මේ ටිකේම ප්‍රශ්නම උන නිසා මන් එයාව ලගදි හම්බුනාම එයාගෙ පෝන් එක චෙක් කරන්න ඉල්ලද්දි දුන්නෙම නෑ ඊටපස්සෙ කෝමහරි ඉල්ලගත්තා මන්.. බලද්දි එයා වැඩ කරන තැන boy කෙනෙක් එක්ක නෝමල් කතා කරපුවා චැට් එක achieve කරලා,කලින් මැසේජ් කරපුවා clear කරලා.. මට ගොඩක් ඒකට කේන්තිගියා අන්තිමට එයා කීවෙ එහෙම කරේ මන් මේ ටිකේම රන්ඩුවුන නිසා හැමතිස්සෙම එයාව සැක කරන නිසා,මන් ඒක දැක්කම ලොකූ දෙයක් වෙයි කියලා හිතලා කියලලු.. මන් ඊටපස්සෙ ඒ boyටත් කතා කරලා ඇහුවම ඌ කියනවා එහෙම මුකුත් නෑ බන් වැඩ කරන තැන ඔක්කොම කතා බහ කරලා ඉන්නවා ගගා ඊටපස්සෙ ඌයි මායි ඒක කතා කරලා නිදහස් කරගට්ටා. ඒත් අරයා මන් ඒ boy එක්ක ඒ ගැන කතා කරපු නිසා ඌ වැඩ කරන තැන අයට ඒවා කියලා අන්තිමට රස්සාව කරන තැනත් කොන්වෙලා ඉන්න වෙන්නෙ කියලා ලොකූ කතාවක් ගියා😊 අන්තිමට එයාට මාව අතාරින්නම ඕනෙ කීවා අක්කෙ මන් එක්ක කිසි නිදහසක් සැනසීමක් නෑ හැමතිස්සෙම බැනලා සැක කරල එයාව අඩවනවා කියලා අයින්වෙන්න තීරණය කරා එයා.. මන් කොල්ලෙක් වැටෙන්න පුලුවන් උපරිම වැදවැටිලා අඩලා ඉකි ගගහ කීවා අනේ මට එක අවස්ථාවක් දෙන්න මන් ඉස්සර වගේ සැක කරන් නැතුව ආදරෙන් ඉන්නම් රත්තරං කියලා.. ඒත් බෑම කීවා ඊටපස්සෙ මන් කීවා අනේ මගෙ ජීවිතේ ගැන හිතන්න මගෙ අම්මා ගැන හිතන්න මන් එක්ක ඉස්සර වගේ කතා නොකරත් කමක් නෑ මාව අතාරින්න එපා කියලා ඇඩුවා මන්.. ඇත්තටම මන් මුලු ජීවිතේටත් වඩා එයාට ආදරෙයි💔😊 ඊටපස්සෙ අද ගිහින් අන්තිම පාරට ඇස් දෙක බලන්න ඕනෙ මට කියලා මන් කීවම එයා ආවා හම්බෙන්න.. මට එයා ඉස්සරහා ඇඩුනා මන් කීවා මගෙ ජීවිතේට ඒම කරන්න එපා මට ඕනෙ සම්පූර්ණ මිනිහෙක් වෙලා ඔයාව ආදරෙන් බලාගන්න කියලා මන් ඇඩුවා.. මන් කොල්ලෙක් කවදාවත් ඒ නිසා ඒම කවුරුත් වෙනුවෙන් අඩපු නැති මන් අද එයා ලග වැදවැටුනා අනේ මන් මගෙ වැරදි හදාගන්නම් මාව අතාරින්න එපා කියලා.. ඊටපස්සෙ එයා කීවා මන් අතාරින්නෑ ඒත් මට කාලයක් යනකම් කතා කරන්න ඕන්නෑ මට නිදහසේ ඉස්සර වගේ ඉන්න දෙන්න,ඒ අතරතුර ඔයා මේවා නොහිතා ඔයාගෙ targetsවලට යන්න,ඔයා වෙනස්වෙන්න ඉස්සර වගේ.. මාත් මගෙ targetsවලට යන්නම් එතකම් මට නිදහසේ ඉන්න ඔනෙ කියලා එයා කීවා.. එහෙම කාලයක් එයා නැතුව ඉන්න බෑ කියලා මන් ඇඩුවා හොදටම ඇඩුවා ඒත් එයා කීවෙම මගෙ තීරණෙ වෙනසක් නෑ මට තනියම කාලයක් ඉන්න දෙන්න එතකම් ඔයා ඉන්නවනම් ඉන්න මාව විශ්වාස කරන්, මොකද මන් වෙන කොල්ලො එක්ක යාලුවෙන්න නෙමේනෙ මෙහෙම කරේ මගෙ නිදහස සැනසීම ඉස්සර වගේ හදාගන්න කියලා එයා කීවා. මටත් කරගන්න දෙයක් නැතුව කදුලු පෙරන් ගෙදර ආවා😊 මන් වෙනස්වෙලා එනකම් එයා ඉන්නවා එතකම් එයාට කාලයක් ඕනෙ වගේ එයා කීවෙ... මන් මොකක්ද මේකට කරන්න ඕනෙ? එයා කියන්නෙ ඇත්තක්ද... මට තේරෙන්නෑ අක්කෙ.. මට එයාව ඕනි😊

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 месяца назад

      @@තරා-Official2004 එයා ගත්ත තීරණය හරි. කෙනෙක්ට ආදරෙයි නම් එයාට මානසික නිදහස ඇතුව ජීවත්වෙන්න දෙන්න ඕන. ඔයාට හොඳ පාඩමක් මේක ඔය වැරදි හදාගන්න. දැන් එයා මොකද කරන්නෙ කියල වදවෙන්නෙ නැතුව එයාට පාඩුවේ ඉන්න දෙන්න. ඔයා වෙනස් වෙලා කියලා එයාට දැනෙන්න දෙන්න. ඔයාල දෙන්නට දෙන්නා උරුම නම් ආපහු එකතු වෙයි. නැතත්, වෙන කෙනෙක් එක්ක උනත් ඉස්සරහට සතුටින් ඉන්න මේ පඩම ඔයාට උදව් වේවි.

  • @ramjaytech6916
    @ramjaytech6916 2 месяца назад

    Do we need to marginalize such people? Are you saying that they should not let the relationship go there and leave them alone? As told in this video, I still understand that I am a narcissistic person and that is why I lost my relationship. What do I want to tell you now?

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 месяца назад

      @@ramjaytech6916 many narcissist people do not accept that or understand that they need to change, that's what makes it impossible to have a relationship with them. If you understand this about you, that's great! Then you can take steps to control that and that will help you in your relationships. Good luck!

  • @hansirathnayake3845
    @hansirathnayake3845 Год назад +1

    දෙයියනේ මම අද මේ වීඩියෝ එක දැක්කේ්..😥 ඇත්තටම මම marry කරලා හිටියේ අවුරැදු 8 ක් ආදරේ කරලා.. මගේ පලවෙනි ආදරේමයි එයාටත් මේ දේවල්ම තමා...මම එයාට ගොඩක් ආදරේ කරා එයා වෙනුවෙන් මගේ හැම දේම කැප කරා marry කරලා එයාලගෙ ගෙදර ගියාට පස්සේ එයාගෙ අම්මා තාත්තත් එහෙම හිතන එහෙම වැඩ කරන මගේ උපදෙස් දෙන්නේ එහෙම වැඩ කරන්න මම ගොඩක් මානසිකව විදෙවුවා අන්තිමට මට පොඩි දුවෙකුත් එක්ක තනි වෙන්න වුනා..දික්කසාද වෙලා නෑ තාම ඒත් හස්බන්ඩ්ගෙන් අයින් වෙලා මම ඉන්නේ දැන් එයාට දරැවවත් මතක නෑ එයා වෙනුවෙන් මම මොනවා කරත් එයා කවදාවත් ඒවගෙ වටිනා කමක් දැක්කේ නෑ එයා වෙන කෙල්ලන්ට ගොඩක් කැමති මම ඉස්සරහම එයා ඒ දේවග් පෙන්නුම් කරා..විදවලා බැරිම තැන මම අයින් වුනා ඒත අදටත් මම විදවනවා එයාව අමතක කරගන්න බැරැව.😣

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад +3

      අයින් වුන එක ගැන සතුටු වෙන්න. පුලුවන් නම් නීතියෙන් වෙන්වෙන්න. ඔයාට දුව ඉන්නවනේ ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්න. එයා වෙනුවෙන් ශක්තිමත්ව සතුටින් ජීවත් වෙන්න. Good luck!!

    • @hansirathnayake3845
      @hansirathnayake3845 Год назад

      @@TheHappinessMuse මට මගේ හිත හදා ගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද මිස් 😥😥 මට තේරෙන්නෙ නෑ ඒක හදා ගන්න.මට හස්බන්ඩ්ව අමතක කරගන්න බෑ එයා ගැන හොයල බලන්න හිතෙනවා..එයා වෙන affairs වලට ගිහින් කියලා දැනෙද්දී මාව පිච්චිලා යනවා හැම වෙලාවෙම හිතෙන්නේ ජිවත් උනා ඇති දැනි කියලා...බබා බඩට ඇවිත් මාස තුනෙන් හස්බන්ඩ් මාව අතරලා දැම්මා ..ඒත මම බලාපොරොත්තු වුනා බබව දැක්කම හරි හරියයි කියලා ඒත් නෑ මගේ දුවට දැන් අවුරැද්දයි මාස තුනක් මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියලත්..හස්බන්ඩ් මට ජීවත් වෙන්න තිබුන ආර්ථික මාර්ගයත් නැති කරලා ඉන්නේ..ඇත්තටම මිස්ගෙ reply එකත් මට සතුටක් මිස්.පිං සිද්ද වෙනවා 🙏

    • @gayathriwathsala4572
      @gayathriwathsala4572 Год назад +1

      Dear jeewithayak labila tiyenne hari widiyata widinnai.. widawanna newei.. dear oya oya ganai baba ganai hithala wada katauthu karagena yanna.. sathutin jeewath wenna hithata haiya aragena hitha hadaganna.. oya gana nohithana kenek wenuwen duk widala oyagema hithe sanaseemai nathi karaganne

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад +1

      @@hansirathnayake3845 ඔයාවයි දරුවවයි ඒ විදියට අතාරින්න පුලුවන් උන කෙනෙක් ගැන තව මොකටද වද වෙන්නෙ? පවක් ගෙවිලා ඉවර උනා කියලා හිතන්න. වෙන කෙනෙක් එක්ක යාලු වෙලා නම් ඒ ඒ කෙල්ලගෙ පව ගෙවීමෙ ආරම්භය තමයි. ඒවා ඔයාට අදාල නැහැ. ඔය පව්කාර අතීතයේ බැමි ලිහාගෙන අලුතින් ජීවිතයක් පටන් ගන්න. කාන්තාවහ් හිත හය්ය කරගත්තම පිරිමියෙක්ටත් වඩා ගොඩක් ශක්තිමත්. පිරිමියෙක්ගෙ සරණ ඕන නැහැ. අලුතින් ආදායම් මාර්ගයකුත් හදාගෙන තනියෙන් නැගිටින්න හිතන්න. ඔයා ඒ හැමදේම උදව් වෙන්න උපදේශනයට යොමුවෙන එක හොඳයි. කැමතිනම් මාත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් 👍

    • @hansirathnayake3845
      @hansirathnayake3845 Год назад

      @@TheHappinessMuse කොහොමද සම්බන්ධ වෙන්නේ මිස්.මට ඒක ඉක්මනට කර ගන්න පුලුවන් මම කැමති.

  • @medinee2002
    @medinee2002 Год назад

    Ane akke mata oya ekka katha karanna widihak kiyannko, mage bf sambanda deyk gana upades ganna oni ane plz 🙏🙏🙏🙏🙏🙏

  • @inokajayalath1667
    @inokajayalath1667 11 месяцев назад

    Maka 100% ඇත්ත

  • @gayanthika_kalpani99
    @gayanthika_kalpani99 Год назад +1

    අනේ එහෙම කෙනෙක්ගෙන් අයින් වෙන්නේ කොහොමද ?

  • @tharushikamadhushani8798
    @tharushikamadhushani8798 Год назад

    Mage kalin bf wagemai mn doctor knkta pennanna try kala anthimata mata pissu kiuwwa🥲

  • @surekas8336
    @surekas8336 3 года назад

    Akki hama prshnayakdima oya api lagin innawa. Mata masa 7i scan ekedi kiuwa water bag eke watura nelu hosoital yanna kiuwa ane akki mata prashnayalda ples rely

  • @wasanaboxing
    @wasanaboxing 3 года назад +4

    Wonderful sharing ❤

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai6166 3 года назад +10

    සතුට මට හිමි නැ,ලැබුනේ දුකමයි ,මන් මානසික රෝගියේක් අක්කේ මන් පිලි ගන්නවා

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 года назад +3

      මම ඔයාට කලිනුත් කියලා තියෙනවා නෙ මට ප්‍රශ්නය ලියලා එවන්න කියලා ..

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 3 года назад

      @@TheHappinessMuse kauru hari oyata banala comments aekak dala aeka dan delete kaerala akke

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 года назад +4

      @@ireshathanul.budusaranai6166 ඔව් මේ කියලා තියෙන ගතිලක්ෂණ සහිත කෙනෙක් මේ video එක දැක්කොත් රිදෙන්න පුලුවන්

  • @Weeray
    @Weeray 3 года назад +3

    please increase the volume/db level of your voice when editing the video. it's way below the normal

  • @raganinayani7960
    @raganinayani7960 2 года назад +4

    මෙම දෙයක් තියෙන කෙනෙක් එක්ක සමිබන්ධයක් ගෙනියන්න ඔිනි විදිය කියලා දෙන්න ලොකු දෙයක් සමිබන්ධය නවත්තන්න බැ ඔිම තියෙනවා කියලා එයාට

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 года назад +1

      එහෙනම් එයා කරන කියන හැමදේම ඉවසන්න හිත හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ 👍

  • @dushanrajapaksha1887
    @dushanrajapaksha1887 3 года назад +1

    Important and helpful

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__8898 3 года назад +11

    නිකන් මගෙන් විස්තර ටික අහලා කිව්වා වගේ 😐😐😐

    • @nishanprabhath5449
      @nishanprabhath5449 2 года назад

      ඇයි බන් අපිටම මෙහෙම වෙන්නෙ

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 года назад

      ඒ relationship එක තාම තියෙනවද?

    • @__s.e.n.a__boy__8898
      @__s.e.n.a__boy__8898 7 месяцев назад

      නැහැ මන් එතනින් අමාරුවෙන් අයින් උනා . ජිවිතෙ සම්පුර්ණයෙන් වෙනස් උනා . මට හිතාගන්න බැරි විදිහට හැමදෙම දැන් වෙනස් වෙලා . මම දැන් degrees ekk කරගෙන යනවා . හොදම යාලුවො ගොඩක් හම්බුනා . කදුලු වලින් තිබ්බ ජිවිතෙ සම්පුර්ණයෙන් විහිලු තහලු වලින් පිරිලා . ගෙදර කට්ටියට මාර එකතුයි . මගෙ අඩුපාඩුත් හදාගන්න ගමන් දැන් හොද ගමනක් යනවා . ගොඩක් ලොකු ඉලක්ක තියනවා . මට දැන් තෙරුනා අව්ල තිබුනෙ මම ලග නෙවෙ එ සම්බන්දතාවයෙ කියලා . කලින් මිනිස්සුන්ට හිටපු මමද මේ තත්වෙ ඉන්නෙ කියලා පුදුම වෙනවා 💗 බොහොම ස්තුතියි එදා ඉගෙන ගත්ත දෙවල් වලින් තමා මෙවගෙ ජිවිතෙ වෙනස් කරගන්න පුලුවන් උනේ .

    • @__s.e.n.a__boy__8898
      @__s.e.n.a__boy__8898 7 месяцев назад

      @@TheHappinessMuse💗 thank you so much for ur valuable advice MaM . Still i feel it miracle ❤

  • @surenchamara2619
    @surenchamara2619 3 года назад +1

    Akka kiyn vidiht ehem atrl dennmm serm hriynvd? E boy e nithi danne girlv prissm krnnm podi vrdtath bninne ey digtm verdi kri kiyl bytnm.. Kotr bennth rndu krth eyt pntath vda adreinm.. Ehem inna couple ekaka girl meka balala lv ek break up krnvnm.. Ee boy kottr vindvnvd akke.. Thmnge adre prissm kr gnna ek ledkda.. Ethkot on ekk veyn on ekek ek on ekk krpn mt mko kiyn eka kisim ledk nethi kenekd.. Eyd hri.. Me vge verdi mtha nisa etta adr ktha kiyknm break up wenv ethd.. Kotr pwd akke eek..

  • @gerad9395
    @gerad9395 2 года назад

    Narcissistic personality disorder මේ ගැන විස්තර තියෙන recommended book එකක් තියෙනවද ?

  • @HOME....13578
    @HOME....13578 Год назад

    ඇත්තම ඇත්ත අක්කි මේ ඔක්කොම tnx akki

  • @ThewalkerVickey
    @ThewalkerVickey 3 года назад +3

    අක්කි..❤️❤️All the best😘

  • @dinurapahasara9422
    @dinurapahasara9422 Год назад

    මේ අඩුපාඩු හදා ගන්නෙ කොහොමද

  • @maheshamadhuwanthi
    @maheshamadhuwanthi Год назад

    ඇත්ත කතාව.ඒත් මම නෙවි එයාව දාලා ගියේ එයායි. මගේ ලව් එක අවුරුදු හතරහාමාරක් වගේ.ඒත් එයා මම එක්ක ඉන්න ගමන් වෙන කෙනෙක් එක්ක සම්බන්ද වෙලා මාස 3 න් මැරි කරන්ඩත් දින දාගෙන.පුදුමේ කියන්නේ ඒ ගෙදර අයත් ඔක්කොම එකතු වෙලා මේවා කරන එක.කොහොම උනත් එයාට වඩා අලුත් ගර්ල් අහල් 5 ක් උසයි

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад +1

      දැන් ඔයා ඒ ගැන වද වෙන්නෙ නැතුව ඔයාගේ ජීවිතය හදාගන්න හිතට ගන්න. ඔහොම කෙනෙක්ගෙන් ගැලවුන එක ගැන සතුටු වෙන්න 👍

  • @Mahe-v8k
    @Mahe-v8k 4 месяца назад

    ඔහොම කරුමයක් මාත් ගෙව්වා කාලයක්😂😂😂 අම්මෝ දැන්නම් හිතෙනවා ඒක නැති උනේ පිනකට කියලා

  • @pathumsuranga-yd8pd
    @pathumsuranga-yd8pd Год назад

    Ane oya me karana veden venne kollek kellk gena hithala kellkva parissam karanna yana kolnvath kellnta epa katavala hodata thiyana love vinass karanna

  • @dulsew
    @dulsew 2 года назад

    Oyawa contact karaganne kohomada ?

  • @akilakavinda9495
    @akilakavinda9495 3 года назад +1

    Akki mehema karana kenekwa hada gnne kohomada..eya habai man gana hewwe nathi unata wena relationship pawaththala eya e ayata godak adaren idla thiyenawa.but eya e adare mata denne na..mekata mokada karanne

    • @aruvithana2342
      @aruvithana2342 3 года назад +1

      ඇත්තටම ඒකෙන් අයින් වෙන එක හොඳයි. පස්සේ මැරි කරපු කාලෙක වෙන රිලේෂන්ශිප් පැවැත්වුවහොත් මොකද්ද හිතන්නේ?

  • @hamferd6398
    @hamferd6398 Год назад

    Thanks 👍

  • @dehan721
    @dehan721 Год назад

    Mage partner laga me kiyna hama dema tynw. Hama welem mawa riddanwa. Mona unth man tamath iwsn innwa. Mge jiwithe godak dwl kapa krla mn eya akka inne. Eth ewa gana eyt ganak na. Job atarla awa. Campus yna aka atariya. Eyata dn mw wdyk wela. Eya kiyna de witarai hari. Mt kisim ahunkandimak na. Mge paula gana kiyla hama tissem baninw. Mage waradi penw. Mt terenna kisim dyk. Ain wennth oni. Eth mt kiyla kauruth na. Aduma mage amma wath mn laga na. 😔mn mhm duk widnna oni knk newei. Mata udau karanna. Eyata meka pahadila krl denn hri nattan mt meken galawenn hari🙏

  • @praveenabishek2621
    @praveenabishek2621 Год назад

    ඔයා life cauch කෙනෙක් නේද ඔයාව online සම්බන්ධ කරගන්න බැරිද අක්කි

  • @nimeshasewwandi6605
    @nimeshasewwandi6605 2 года назад +1

    Mn yalu wela hitiya kenth me wge..hoda welawt afire ek neweththuwe mnn😥

  • @hirunigamz8449
    @hirunigamz8449 3 года назад +1

    Aththatama gdk sthuthiy... ape jiwitha fiha balan htyawage mula idn hama dema pahadiliwa qwa..therum kra... gdkma sthuthi..

  • @SujaniThayagaraja
    @SujaniThayagaraja 3 месяца назад

    මේ.ලක්ශන.තියන.කෙනෙක්.මටත්.හිටියා.මම.හරියට.පිඩා.වින්දා.මගේ.නින්ද.පවා.නැතුව.ගියා.බැරිම.තැන.මම.අත.හැරියා..දැන්.මාරම.නිදහස්

  • @nimaasilva5327
    @nimaasilva5327 2 года назад

    අක්කි මට ඔයාව sambanda කරගන්න පුළුවන් ද

  • @DammikaKumudu
    @DammikaKumudu 7 месяцев назад

    Ammo matanam inne rattaran manussauek.kawadawat mata bada karanne ne.adarei mage panata.❤❤

  • @maleesharansarani9558
    @maleesharansarani9558 Год назад +1

    කලින් කෙනා මාව ගොඩක් රැවට්ටුවා මන් ඉහේ කෙස් ගානට සමාව දීලාඇති...බැරිම තැන හිත හයිය කරන් ඒ දේ නතර කරා...මට ඒ ලැබුණු දේවල් නිසා මන් දැන් ඉන්න කෙනාව හුඟක් සැක කරන්න පුරුදු වෙලා..මන් හුඟාක් නපුරු වෙලා...හිතක් කැඩෙන තරම් සැර වචන පිට වෙන්නෙ...මන් කා දිහා බලන්නෙත් සැකෙන් 😓😓😓 මන් මොකද කරන්න ඕන .😭😭😭

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад

      අනිවාර්යයෙන්ම උපදේශනයට යොමුවෙන්න. කැමතිනම් මාත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් 👍

    • @maleesharansarani9558
      @maleesharansarani9558 Год назад

      @@TheHappinessMuse කොහොමද ඒකට සහභාගි වෙන්නෙ

  • @Anupamadesilva-f4m
    @Anupamadesilva-f4m 2 года назад +6

    අක්කෙ මම ආදරවන්තයෙක්...මගෙ ළගත් මේ ලක්ෂණ තියනවා කියලා දැනෙනවා...ඒකෙන් මගේ පෙම්වතිය ගොඩක් දුක් වෙන අවස්ථාවල් තියනවා...😔 දැන් සම්බන්ධෙ නවතින්නම ළං වෙලා වගේ...මේ තත්වෙ වෙනස් කරගෙන ආයෙමත් එයාගෙ ආදරේ දිනාගෙන හොදින් ඉන්න පුලුවන් කොහොමද කියල දෙන්න pls මට සහනයක් දෙන්න ❤️ මට අක්කත් එක්ක කතා කරන්න අවස්ථාවක් දෙන්න පුලුවන්ද?

    • @fathimasafrina7925
      @fathimasafrina7925 2 года назад +7

      මොනව වුනත් ඔයා අවංක ආදරවන්තයෙක් ඔයාගෙ විදිහ තේරුම් අරගෙන පෙම්වතියගෙ දුකත් තෙරුම් අරගෙන ඒකට විසදුමක් හොයනවා..හැමෝම එහෙම නෑ...එයා ඇත්තටම වාසනාවන්තයි...ඔයගෙ ආදරේ ලබන්න

  • @Heshanikalpani
    @Heshanikalpani 2 года назад

    Mge kathwath emai..eywa noridda breakup wenne komda..mta eywa ath arinna bh..eya mta eywa dala ynna denneth nh..eya mawa atha arina thanata mn eywa path krnne komda..pls kauruhri mta udaw krnna😖mta thawath iwsagnna bh

  • @amayadevindi4055
    @amayadevindi4055 3 года назад

    Aniwaren...anthime kohoma Mona de unath man thamai samawa ganne.....man karana kiyana dewal eyata kiyanna oni...habay e dewal eyata adala wen na....Mona hari podi dewal walatath gdk baninawa....oya kiyana vidiyatama...😓

  • @sasinduudana9507
    @sasinduudana9507 2 года назад

    16 personnality gana video series ekka karanna...

  • @harshanisumalika1336
    @harshanisumalika1336 3 года назад

    Me first watching 🙋

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +1

    Thanks upades walata.👌👍🙏

    • @SUN-kc9zy
      @SUN-kc9zy 3 года назад +2

      දවසට පැය 3ක් වත් youtube බලනවනේ😏😌

  • @rangaprasad6152
    @rangaprasad6152 3 года назад +3

    facts නම් නෙවෙයි🙂👍🏻

  • @SD-pd3vw
    @SD-pd3vw 3 года назад

    Akke mehema manasikathwa thiye aya eka piliganne nadda

    • @SD-pd3vw
      @SD-pd3vw 3 года назад

      Api kiwwath piliganne nadda

  • @shanzthomas5052
    @shanzthomas5052 3 года назад +3

    Mage thaththatath oya vge... Mn yalu wuna kollo dennama oya vge... Thanikarama pisso... 😔

    • @fathimanuzrath4735
      @fathimanuzrath4735 3 года назад +1

      Anee matath ehema deyak wuna, thanikarama pisso tama

  • @randomviews1376
    @randomviews1376 3 года назад +3

    මේ විදියෙ සම්බන්දයක් දිගටම තියගන්න විදිය ගැන කියල දෙන්නකො අක්කි තව ටිකක්😍. ඔයා කියපුවා එකක් නෑරම එහෙමනේ 😬😬

    • @randomviews1376
      @randomviews1376 3 года назад +1

      @@rukmalbandara9660 ekanee ban. Meya kawadawath video ekaka ohoma partner atharinna kiyala na. 😇😇

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 года назад +10

      @@randomviews1376 ඔව් කලින් කියලා නෑ, මම ගොඩාක් විට උපදෙස් දෙන්නෙ relationship එක තියාගන්න. ඒත් මෙහෙම මානසික මට්ටමක් තියෙන කෙනෙක් එක්ක ඒක කරන්න අමාරුයි. ඒකයි කියුවෙ, පුලුවන් නම් අයින් වෙන්න, බැරි නම් ඉවසන් ඉන්න හිත් හදාගන්න. හැබැයි එයාව වෙනස් කරන්න හිතලා වැඩක් නෑ. (උඩින් comment කරලා තියෙන කෙනත් එහෙම කෙනෙක් වෙන්න ඇති, එයාල කියුවට එයාලගෙ ස්වාභාවය තේරුම් ගන්නෙ නෑ)

    • @tharindukuruppu432
      @tharindukuruppu432 3 года назад +1

      @@TheHappinessMuse Yeah true. We can't change them. I had a experience with a narcissist. Same thing. For the sake of mine i ended that one.

    • @gonalagodanadeeka5357
      @gonalagodanadeeka5357 Год назад +2

      මම අවුරුදු 23 බලන් හිටියා, ඉවසුවා ,වෙනස් වෙයි කියල හිතුව .ඔයා කියපු දේවල් වලට අමතරව මගෙ මහත්තය හරියට අනියම් සම්බන්දකම් ඇති කර ගන්නව, ඒ ප්‍රශ්ණ වලදි මට හරියට ගහනව,අමානුෂික වද වින්ද අවුරුදු 23ක්. මට දරුවො 3න් දෙනෙක් ඉන්නව.හැමදාම ඉවසුව දරුවො නිසා.කිසිම තේරුමක් නෑ, මං මගෙ තරුණ කාලෙ නිකරුනේ දුක් වින්ද විතරයි . මගෙ අහිංසක දෙමව්පියොත් දුක් වින්ද මං විඳින දුක බල බල.එහෙම මිනිස්සු කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ නංගි.ඔයා කියපු කතාව හරියටම හරි. එහෙම කෙනෙක් වෙනස් කරගෙන ජීවිතේ පටන් ගන්න කිසිම කෙනෙක් හිතන්න එපා. කරන්න බෑ කවදාවත්ම.මේ මගෙ ජීවිතේ තිත්ත ඇත්ත අත්දැකීම.

    • @ishish7384
      @ishish7384 Год назад

      @@gonalagodanadeeka5357 try to focus on yourself and your children 🥺

  • @DreamTecnoblade
    @DreamTecnoblade 2 месяца назад

    4:47 හැබැයි කොල්ලො අස්සට ගොඩක් යන උන් නම් ඉතිම් බැන්නත කමක් නෑ😂

  • @udeshikasewwandhi193
    @udeshikasewwandhi193 3 года назад +3

    Akkata godak pin 😊❤

  • @medhaniroshi7865
    @medhaniroshi7865 3 года назад

    Akkawa contact karaganna puluwn widihak kiyanna puluwn da

  • @wasanaboxing
    @wasanaboxing 3 года назад

    වැදගත් video ekak

  • @karuswarna1475
    @karuswarna1475 Год назад

    me serama hariyata hari oyata thanks mage husbenta me serama dewal tiyenawa mama loku peedanayakin inne

  • @malindasupun8751
    @malindasupun8751 2 года назад

    ඒ කියන්නේ ශාරැක් ,අමීර් ලා එක්ක විතරයි කෙල්ලෝ යාලුවෙන්න ඕනි .ඉර්ෆාන් ඛාන්ලට ⁣no chance

  • @dileeshasamarasinghe4339
    @dileeshasamarasinghe4339 2 года назад +1

    Akki,mn hitiye me wagema relationship ekaka..mn godaak duk vinda.eth adare nisa iwasuwa..eya mata katha vidihata baninawa..mage kisima waradak nokara..eth mn iwasanawa..eya magarala iddi man samawa illala ayeth affair eka continue krnw..hamadma mn eya wenuwen hitiya..eth eya mawa dala giya..mn dan ekenuth vidawanawa..mata therenne ne mn mnw krnda kiyla😪😪 mage paule aya gdaak sathutu wenw eyagen mn beruna kiyla..math dnnw eyath ekka anagathayak ne kiyla..eth thmath mn eyawa hoyanawa..a akki qwa wagema yalu karaganna dagalapu kale kiyapu wachana..mata salakapu vidiha a nisa mn adatath rawatila inne..recover wena hati mata threne..dukak unath eyata addict wela mn..

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 года назад

      එයාගෙන් ගැලවුනේ පෙර පිනකට. ඒ ගැන සතුටු වෙලා දැන් අනාගතය වෙනුවෙන් අලුත් බලාපොරොත්තුවක් එක්ක ජීවිතය හදාගන්න හැටි ගැන හිතන්න. ආපහු ඔහොම ඒකක පැටලුනොත් නම් ඒකට කියන්න තියෙන්නෙ පවට පින් දෙන්න බෑ නෙ කියලා තමයි

    • @dileeshasamarasinghe4339
      @dileeshasamarasinghe4339 2 года назад

      @@TheHappinessMuse eka nm atha akki..oya kiyapu dewal 200%k hari..mn adareta uparima sadaranaya krna kenek..habai wadawth mata labila ne a wage atta adarayak..

    • @nim0731_
      @nim0731_ Год назад

      Mamath me wagema dekata kotu wela inne appa 😔

  • @thealpha9387
    @thealpha9387 Год назад +1

    අක්කෙ මට ලොකු ප්‍රශ්නයක් තියෙනව මට ඒක මෙතන කියන්න අමාරුයි අනේ please මට ඒකට කරන්න දෙයක් කියන්න 🙏 මන් මාර විදිහට ඒකට හිර වෙලා ඉන්නෙ

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад +1

      Thehappinessmuse.lk@gmail.com එකට email එකක් දාන්න 👍

    • @thealpha9387
      @thealpha9387 Год назад

      Akke mn email ekak damma aawada?

  • @Chamalisewwandi77
    @Chamalisewwandi77 3 года назад +1

    ❤️❤️❤️❤️ තැන්ක්ස් අක්කේ

  • @PradeepShenuri
    @PradeepShenuri 9 месяцев назад

    මට මේක තේරුම් කරලා දෙන්න පුළුවන් ද මම ඉන්නෙත් එහෙම කෙනෙක් එක්ක ද කියලා මට ආදරේ කියලා දැනෙනවා හම්බ උන කාලෙට වාඩා මට ආදරේ කරනවා දවසෙම මා එක්ක ඉන්නේ.ළග නෙමේ පෝන් ඒකේ එයා මට කියනව මම බැදලා ඔයාට ඉන්න බැරි වෙයි .මම ඔයාව පරිස්සම් කරනවා එයා කියන්නේ එයා ඇර වෙන කිසිම කෙනෙක් එක්ක ඇසුරු කම් එපා එයාට මාව ඕන එයා එක්ක විතරක්ම ඉන්නව දකින්න එයා කියනවා ඔයාව මට නැතිවෙයි කව්රු හරි ඔයාව අරගෙන යයි කියලා බයයි .ඇයි මගේ ජීවිතේට මීට කලින් ආවේ නැත්තෙ ඔයා තරම් දැනුනේ නෑ වෙන කව්රුවත්ම හැබැයි පොඩි වැරද්දක් කලත් හයියෙන් කෑ ගහනෝ .ඊට පස්සේ බැනලා කියනව එපා මැණිකේ එවා කරන්න උබට බැනලා මම විදවන්නේ කියනවා අනේ අක්කේ මටත් කියන්නකෝ මොනවා හරි හිත හදාගන්න මට මොනවා කලත් මේක නවත්තන්න බෑ අප්පා plzz මොනවා හරි කියන්න 😢😢

    • @TheHappinessMuse
      @TheHappinessMuse  9 месяцев назад

      එයාට මේ කියන ලෙඩේ නැහැ, ඒත් ඒකත් සාමාන්‍ය තත්වයක් නෙවෙයි. ඔයාට පස්සට ගොඩක් කරදර වෙවි.

  • @bokkamalli
    @bokkamalli 3 года назад +3

    අක්කේ ඔය කරුනු පිරිමි ලමයෙක්ගෙ පැත්තෙන් බලනවනන් ඒත් ඔහොමමද

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 года назад +2

      ඔව් බොහෝ දුරට. එයාල ගොඩාක් අවධානය දිනා ගන්න, කැපී පෙනෙන්න දේවල් කරන්න පුලුවන්. කෑගහල අනිත් කෙනාව බය කරලා තමාට ඕන දේ කරගන්නවා වෙනුවට අඬලා දේවල් දිනාගන්නවා වෙන්න පුලුවන් 👍

    • @bokkamalli
      @bokkamalli 3 года назад

      @@TheHappinessMuse ❤️ තැන්කිව් අක්කෙ ❤️ චැනල් එකේ වීඩියෝ ඔක්කොම බලල තියෙයි තව ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....❤️

  • @indudilhanideeyagahage545
    @indudilhanideeyagahage545 3 года назад +1

    Thank you ❤❤

  • @smile.......
    @smile....... 3 месяца назад

    ආයෙ කලින් වගේ vedios දාන්න අදහසක් නැද්ද.

  • @vineshapramukthinijayasoor2802

    Akki mat prshnyk thiyenwa.akkit kathakrnn puluwan NUM ekk denn puluwand?

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад

      Thehappinessmuse.lk@gmail.com එකට ප්‍රශ්නය ලියලා email කරන්න 👍

  • @kumarakumara5813
    @kumarakumara5813 3 года назад +2

    Aththata akki

  • @ufo115
    @ufo115 2 года назад

    අක්කා,
    එයාටත් ඩ්ප්‍රෙශන් තියෙනවා මටත් ඩිප්‍රෙශන් තියෙනවා . මේ සම්බන්දෙට ලොකු බලපෑමක් වෙන්න පුලුවන් ද ? උදව්වක් ඕනා වචනෙකින් හරි .

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 года назад +1

      ඔව්. අනිවාර්යයෙන්ම දෙන්නම උපදේශනයට යොමුවෙන්න

    • @ufo115
      @ufo115 2 года назад

      @@TheHappinessMuse බොහොම ස්තූතියි

  • @mahas976
    @mahas976 Год назад

    Mama asai oya akka enna

  • @kumarakumara5813
    @kumarakumara5813 3 года назад +1

    Thank. You

  • @Nikini7762
    @Nikini7762 Год назад

    Miss man adre karana kena kalin kena gana tiyana adare nisa mata lanwena eka reject karala math ekka katha karanne na
    Eya bayai wena relationship ekakata yanna kalin affir eka nisa eya depression tatweta pathwela treatment gatta
    E kalemai eyata mawa hamu une affir ekak patanganna adahasin api lanunath man adare karath dan eya eka reject karala ath una
    Eyage kalin affir eka break up wela tiyennet eya gf gana hoyala balanne na kata karanne na kiyala eka e girl.ta daraganna bariwa eya kamati na adare karata ehema hamawelem gf.gana hoyala balanna ehema tathwayak eyage tiyenne
    Eyata nasistic condition eka tiyanawa wage danenawa

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад

      නැහැ. එයාට ඇත්තටම එක හිතින් ඔයත් එක්ක ඉන්න හිත හදාගන්න බැරිනම් ඒ ගැන ඇත්ත කියලා ඔයාගෙන් ඈත් උන එක තමයි හරි. ඒක narcissistic ලක්ෂණයක් නෙවෙයි

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад

      එයාගෙ ඒ විදිය තේරුම්ගන්න ඔයාට මේ video එක ප්‍රයෝජනවත් වෙවි
      ruclips.net/video/ZtSdgwyErLE/видео.html

    • @Nikini7762
      @Nikini7762 Год назад

      @@TheHappinessMuse thank you miss💖💖

  • @kumarajagath6842
    @kumarajagath6842 3 года назад

    Hi nangi බලන ගමන්

  • @nadeekaushi5128
    @nadeekaushi5128 3 года назад +1

    thankyou akki 😘

  • @ChenulaRandew
    @ChenulaRandew 11 месяцев назад

    Matah ඕක තමයි වෙලා තියෙන්නෙ ,,,,,උපදේශකයන් දෙන්න ,,,,,