තමන්ට ගැලපෙනම කෙනා හඳුනා ගන්නේ කොහොමද? how to find your perfect match? - Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 264

  • @udanisadunika2091
    @udanisadunika2091 Год назад +23

    මේ vedio ඒක බලන හැමකෙනාටම තමන් පතන ආදරේ හිමි වේවා !

  • @dsjayasinghe9507
    @dsjayasinghe9507 4 года назад +92

    කෙල්ලො passe යනවාට වඩා life target ekata යනකොට ගැලපෙන කෙල්ල අනිවාර්යයෙන් set wei......

  • @asithaindika3241
    @asithaindika3241 3 года назад +32

    මොන දේ හරියට කරත් නොතේරෙන ආදරේ කියල දෙන අක්කෙ ඔයාටත් පට්ට ආදරෙයි. 😘

  • @isurikawindi8508
    @isurikawindi8508 3 года назад +57

    ගැලපෙන්නේ නෑ කියලා තේරෙනවා.. ඒත් කොහොමද වෙන් වෙන්නේ..? හිත හදාගන්න අමාරුයි. ගොඩක් දුකයි.

  • @bhuminakothalawala6794
    @bhuminakothalawala6794 4 года назад +27

    පලමුව ඔබ මගේ ප්‍රශ්නය ට ඇහුම්කම් දීම පිලිබද මාගේ ස්තුතිය . එ උපදෙස් වලට බොහොම ස්තුති . තවත් මිනිසුන් ගේ නැණස පාදන්නට ඔබට ශක්තිය ලෑබෙවායි පතමි. මට හිතෙන විදියට ලංකාවෙ ගොඩක් මිනිසුන් නූගත් ද කියලත් හිතෙනවා treding list එක දැක්කම.නොබො දිනකින් ඔබගේ වීඩීයොවක් treding එනවා සැක නැත. මිනිසුන් ගේ ආකල්ප වීශාල වශයෙන් වෙනස් කරන්න පුලුවන් තැනැක් මෙක. යමක් තෙරුම් ගන්න පුලුවන් නැණවත් පිරිසක් ඔබ වටා එක් වෙවි. ❤️

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад +4

      ඒ වචන ටිකට ස්තූතියි 🙏

  • @Yatharthaya
    @Yatharthaya 2 года назад +1

    හොඳ විඩියෝ එකක් පලවෙනි ආදරටත් කලින් මෙ විඩියෝව දැකපු එක හොඳයි

  • @kosala.nawarathne
    @kosala.nawarathne 4 года назад +57

    සම ශ්‍රද්ධා,සම ශීල,සම ත්‍යාග, සම ප්‍රඥා

    • @devikadilshani3771
      @devikadilshani3771 4 года назад +1

      api ahema thamai 😊😊

    • @jeramy6122
      @jeramy6122 4 года назад +2

      e mokakda e

    • @lochi4821
      @lochi4821 2 года назад +3

      බුදුදහමේ කියලා තියනවා.. සංසාරගතව බැදීමක් තියෙන්න නම්.. ඔය ටික දෙන්නෙක් තුල තියෙන්න ඕනි...

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 года назад +6

    කතාව ඇත්ත මිස්..
    ඒත්,,කාලයක් ආශ්‍රය කරලා බලාපොරොත්තු තොගයක් දීලා ,රවට්ටලා යනකොට දරා ගන්න හරි අමාරුයි නේ.
    සුදුසුම කෙනා හම්බ වෙයි කියලා බලාපොරොත්තු තියෙනවා.
    ඒත් ,අර කඩාවැටීම ඊට වඩා ප්‍රභලයි. කොහොමද හිත හදා ගන්නේ?

  • @Deshan_Mdurapperuma
    @Deshan_Mdurapperuma Год назад +1

    අක්කී...අක්කිට සුභ දවසක් වේවා...මම අද ඉදල දවසට අක්කිගේ එක වීඩියෝ එකක් බලනව...පොතක ලියනව...මම හොද Personality එකක් හදාගන්නවා..

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 4 года назад +7

    මට නෝනා ලග ඉන්න වෙලාවට හැගිම් දැනිම් නැ.. ඉතින් අපි දේන්නාගේම විවාහ ඡිවිතේ ලස්සනයි....😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @kavishkaakalanka6903
    @kavishkaakalanka6903 4 года назад +35

    හොර බොරු නැති අවංක කෙනෙක් නං එච්චරයි 😌....

  • @MRPRAZA2
    @MRPRAZA2 4 года назад +14

    නියමයි අක්කියෝ ... මම් ඔයාගෙ විඩියෝ නිතරම බලනවා ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න ... ජය වේවා ඔයාට

  • @Sayunitharumila
    @Sayunitharumila Год назад +2

    කතාව සම්පුර්ණ ඇත්ත 🤝😍

  • @ude3333
    @ude3333 4 года назад +4

    ටික කාලයක් living together ඉඳලා බලන්න

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад +10

      ඔව් ඒකෙන් ඇත්තටම ගොඩාක් දේවල් දැනගන්න පුලුවන්. ඒත් අපේ සමාජ ක්‍රමය අනුව එවන් උපදෙසක් දෙන්න පුලුවන් කමක් නෑ. හැබැයි විවාහයට පෙර අවුරුද්දක් වත් හොඳින් ආශ්‍රය කිරීම වැදගත්

  • @dhanushkah829
    @dhanushkah829 4 года назад +40

    ඔය ඔක්කොම ගැලපුවත් ගෙවල් වලින් මුලින්ම බලන්නෙ හදහනනේ. ඔක්කොම ඉවරයි.

  • @hashanmeegoda9410
    @hashanmeegoda9410 2 года назад +3

    සාම්ප්‍රදායික සාර්ථක විවාහ ජිවිතයකදි කෙනෙක්ගේ හීන පරිත්‍යාග කරන්න වෙනවාමයි නේද?

  • @maleesha2465
    @maleesha2465 3 года назад +2

    Hithapu nathi welawaka hithapu nathi kenekwa . HitHithapu nathi widiayata hambune matath akke .❤

  • @TheHappinessMuse
    @TheHappinessMuse  4 года назад +34

    ආදරය හොයන්න කලින් මේකත් බලන්න
    ruclips.net/video/-KojlgjnJns/видео.html
    බුද්ධ දේශනාවට අනුව ආදරය යනු කුමක්ද?
    ruclips.net/video/tjEDiQMv1WY/видео.html

  • @Travel726Gossip
    @Travel726Gossip 4 года назад +5

    Oyage hubby nam godak wasanawanthai . God bless u all

  • @RaisNation
    @RaisNation 4 года назад +10

    hemotama lassana adarayak labenna kiyala prarthana karanva!!!

  • @DineshikaJayarathna
    @DineshikaJayarathna 5 месяцев назад

    Kalin kenath strongly feel una eth e affair ekata eya cheat kala. Hemadema depend.

  • @ashikihsan1432
    @ashikihsan1432 3 года назад +2

    Hi Sanduni, Nice ideas of you about how to find a perfect partner for us. She or he should support eachother in their life time. I had a perfect girlfriend, but I miss her. She died by sickness. People were jealous of our affair my sister. Now I feel jealous on them when they live happily. I will always support kind sisters like you

  • @sidanganayasasmi5081
    @sidanganayasasmi5081 4 года назад +1

    ඔයා නියමෙට කරනවා අක්කි.. congratrulations

  • @chamathperera7664
    @chamathperera7664 Год назад

    Me sahodari kiana ewagen mata personally threnne.api hoda manasakin,sihiyakin ohuwa ho ayawa therum ganda ona kiana eka echarai.

  • @shabeenakamaldeen8138
    @shabeenakamaldeen8138 Месяц назад

    කොල්ලෙක් මට අාදරය කරනවා. හැබැයි මම තාම එයාව test කරනගෙන යනවා. 😊

  • @Piumika_Fernando
    @Piumika_Fernando 4 года назад +5

    බොහෝම ස්තුති අක්කේ..🙏❤

  • @jaliyahapuarachchi7470
    @jaliyahapuarachchi7470 Год назад

    Oyge eyebrws wlin mn oygen 1deyk kynnm? Sanvedi wgem ptta wasa grl kenek oya :) ek itin penw...

  • @nishanthaperera722
    @nishanthaperera722 4 года назад +4

    යට හිතින් හදුන ගත්ත කෙනා,
    මග හැරිල තිබුනොත්, ඒ කියන්නෙ එහෙම කෙනෙක් හිතේට දැනුනත් ,නොසලකිලිමත් කම නිසා මග හැරුනොත්

    • @mdvirajsameera1025
      @mdvirajsameera1025 4 года назад +1

      තෝ... මැරියන්....😂

    • @nishanthaperera722
      @nishanthaperera722 4 года назад

      @@mdvirajsameera1025 🤣🤣

    • @Visiting1
      @Visiting1 3 года назад +1

      හොයන් ගිහින් පැහැරගෙන වරෙන්..ඉතින් වෙන කරන්න දෙයක් නෑ..🙇‍♂️

  • @roshniranasinghe602
    @roshniranasinghe602 4 года назад +4

    Well said... 👏

  • @radhikalankeshwara9489
    @radhikalankeshwara9489 4 года назад +2

    good job sis hoda wadak mama oyage hama video ekakma balanawa

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 3 года назад +1

    Athma gatha bedim wennath puluwan neda?

  • @madurabandara6905
    @madurabandara6905 Год назад

    Man video eka share parakuth dammaa.good

  • @chamindakumara8465
    @chamindakumara8465 4 года назад +3

    නංගි ඔයා කියන හැම දෙයක්ම තියෙන අය හොයන එක ගොඩක් අපහසු දෙයක් මේ කියන ඒ වායින් එකක් දෙකක් බලන්න පුළුවන් හැබැයි මේ කියන ඔක්කොම ...කියන එක ලේසි වුනාට ප්‍රායෝගික මදි

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад +2

      ගැලපීම වැඩි තරමට සාර්ථක ප්‍රීතිමත් විවාහ දිවියකට තියෙන ඉඩ වැඩියි. නොගැලපෙන තැන් ගැනත් අවබෝධයෙන් බුදිධිමත්ව කටයුතු කිරීම වැදගත් 👍

  • @saumyarekhani5012
    @saumyarekhani5012 Год назад

    මං Saul mate කියලා හිතපු කෙනා මිය ගියා. නැවත මට එහෙම කෙනෙක් ලැබෙන්න ඉඩක් තිබෙනවා ද

  • @CPF.Youtube
    @CPF.Youtube Год назад

    ehema hard feeling eka denena kena thmangen eth unama katada kiyanne karanne monawada kiyala hitha gannawath be akke

  • @sha_nu_4972
    @sha_nu_4972 3 года назад +8

    මන් ස්කෝලේ යන කාලේ එක කොල්ලෙක්ව දැක්කා... දැනට අව්රුදු 4ක්... මන් හිතන්නේ එයාට කෙල්ලෙක් ඉන්නවා... මොකද නැති වෙන්න බෑ... 🙂💔 මගෙන් ඕන තරම් කොල්ලෝ යාලුවෙන්න ඇහුවත් මන් හොයන්නේ එයා වගේ කෙනෙක්...
    මට දුක හිතෙන දේවල් ගොඩක් වෙලා තියේ... එයාගේ යාලුවෝ මගෙන් යාලුවෙන්න අහද්දිත් එයා මුකුත් නොකියා හිටියා... එයා මට කැමති නැතුව ඇති... ඒක මන් දන්නවා 🙂 එයා මට වඩා වැඩිමල් කෙනෙක්...
    මට ගිය සතියේ පුදුම හිතෙන දෙයක් උනා... මන් රෑ එයා ගැන හිතුවා විතරයි... උදේ වෙද්දි එයාව මන් දැක්කා... මට හිතා ගන්න බැරි උනා... මොකද එයා රට ගිහින් හිටියේ... මට එයා ගැන හොයාගන්න කිසිම විදිහක් නෑ... ඒත් ඒ ගැන මට ගොඩක් සතුටු හිතුනා... 🙂❤️
    මන් හිතනවා මට කවදා හරි එයාව හම්බෙයි කියලා... එතකොට මට මන් මේ කාලේ හිතින් ආදරේ කරපු එක කියන්න පුලුවන් වෙයි...
    මේක ආදරයක්ද කියලා මට තේරෙන් නෑ.... ප්ලීස් පුලුවන් නම් රිප්ලයි කරන්න... 🙏❤️

    • @ranjithsirinanda8331
      @ranjithsirinanda8331 2 года назад +1

      Akarshanaya

    • @lochi4821
      @lochi4821 2 года назад +2

      ඔය දේ මටත් උනා.. ගණන් ගන්න එපා.. ඒ ආදරය නෙවෙයි. මමත් පුදුම වෙලා තියනවා, රෑ හීනෙන් දැකලා උදේ එහෙම එයාව දැකලා.. ඒත් ඒක වැරදියි. පස්සෙ එයාට girl friend කෙනෙක් ඉන්නවා කිව්වා.. එක පාරටම. girl friend කෙනෙක් නෑ කියලා ඊට පස්සෙ දවසෙ ඉන්නවා කිව්වා.
      එයාලා තනිකරම බොරු කරන්නෙ.. අහු වෙන්න එපා..
      ඇත්තටම ආදරෙයි නම් ඔහොම හැසිරෙන්නෙ නෑ.. 😑
      ඔය ආකර්ෂණය. ටික කාලයක් යද්දි හරියනවා. ඒක..

    • @sha_nu_4972
      @sha_nu_4972 2 года назад +1

      @@lochi4821 හ්ම්... ඔව්... මටත් පස්සේ තේරුනා... කොල්ලෝ ඔක්කොම බොරු කාරයෝ... හරි කෙනෙක් අදුර ගන්න බෑ... 🙂 ගොඩක් කොල්ලෝ අපිට කැමති වෙන්නේ පිටින් පේන රූපෙට විතරයි

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 Год назад

    akki ethakota eya seka karanne ai.

  • @RoshaChaturanga-td1hw
    @RoshaChaturanga-td1hw 17 дней назад

    Matanam danne

  • @denuwan9
    @denuwan9 Год назад

    අක්කා කිව්ව ගට් feeling එක එන්නේ හුගක් දෙන්නම අාසරේ කරලම තේරැම් ගත්තාම නේද,,එ්කට කාලය වගේ ජිවිතේ යොදම විදියට ස්ටේබල් වෙද්දි එ කෙනාව ලැබෙනවා නේද

  • @bhagi6076
    @bhagi6076 3 года назад +1

    Akke adaredi dennam ugath wenna onida ee gana tikak kiyanna puluwnd akke?

  • @DYNAMICS_Gaming_Hub
    @DYNAMICS_Gaming_Hub 3 года назад

    akke wachana dahayakata wada katha karapu nethi , tikak lagin ashraya karapu kenek genath mehema hithenna puluwanda? berida?

  • @ashikihsan1432
    @ashikihsan1432 2 года назад

    Good video of you Sanduni sister to find our perfect match

  • @newvision3094
    @newvision3094 Год назад

    එයාගේ සතුටට බාදා කරන්නේ නැති කියන්නේ කොහොමද එයාගේ සතුට වටේ යන එක. එතකොට මං එයාගේ සතුටට බාදා නොකර පාඩුවේ ඉන්න ඕනිද 😊

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад

      ඉතින් එහෙම කෙනෙක් එක්ක ඉන්නෙ මොකටද? එයාගෙ සතුට ඒක නම් ඕන දෙයක් කරගන්න කියලා ඔයා අයින් වෙන එකනෙ කරන්න තියෙන්නේ 🤦

  • @LM-zv9el
    @LM-zv9el 4 года назад +2

    අක්කේ...අපි දෙන්නට දෙන්නා ගොඩක් කැමතියි..ඒ වුනාට හදහන් ගැලපෙන්නෙ නෑ..මට උත්තරයක් දෙන්නකො මේකට...

  • @සුදුපැටී
    @සුදුපැටී 4 года назад +2

    ගුට් නන්ගියො කියා දුන්නට මාත් අවුරුදු 15 මගෙ පාට්මෙට්ට දුක් දුන්න මන් හැදෙන්ඩ උස්සාහා කරනා

  • @isharajayasooriya638
    @isharajayasooriya638 3 года назад

    Akki oya meka kiyanne athdekim walin kiyala hithenwa..koma unath hoda vedio ekk..thanks

  • @sidanganayasasmi5081
    @sidanganayasasmi5081 4 года назад +1

    අනේ ඔයා ඇදුම් ගන්නෙ කොහෙන්ද අක්කි??

  • @kosala.nawarathne
    @kosala.nawarathne 4 года назад +6

    😍oya lassanai aneee .

    • @dazx8381
      @dazx8381 4 года назад +1

      සිරාවටම බන්.මං මේ කියන්න කලින් උබ කියලා

  • @asankaindrajith8712
    @asankaindrajith8712 Год назад

    Sthuthi wewa adarei

  • @dewnishashikala9481
    @dewnishashikala9481 3 года назад

    Ahamben oyage channel eka dakke...godak vatina lassana adahas tiyana harima adaraniya kenek akki oya...

  • @ruthdesilva2284
    @ruthdesilva2284 4 года назад +3

    Thanks a lot for this wonderful piece of Advice n councelling akki...It was really very helpful to me personally ...I took most of the points that I thought it was important to my heart very specially !😍😍💙💙💙🤙🙏Thanks a lot..mage hithe thibba lokuma prashnekata ada පිළිතුරු hambuna....Ekata godaaaak thank you once again Akkita..Thawa thawath mey wage videos danna labenna kiyala wish karanawa akki...All the very Best for your future & May God Bless You !😍💚

  • @Ashi12390
    @Ashi12390 2 года назад

    Mona magulakatada badinne.pirimi nathnam ganu idi menna kiyala.

  • @Koreanlife-yb8vm
    @Koreanlife-yb8vm 3 года назад

    Sound msdi akka

  • @hashennanayakkara436
    @hashennanayakkara436 4 года назад +2

    Wyasen wdi knekta adre krna eka wraadkda akke

  • @ChamindaThissakumara
    @ChamindaThissakumara 2 месяца назад

    Wede hodai❤❤❤ mama loku pashneka

  • @hasankapanditha6641
    @hasankapanditha6641 2 года назад

    A nice content ♥️

  • @saduniamarakon4267
    @saduniamarakon4267 4 года назад +1

    මට ඒ අන්තිම එක දැනෙනවා ☺️☺️☺️☺️☺️☺️

  • @suranjanlk
    @suranjanlk 4 года назад +4

    Good Speech ...keep up good work 👌👌

  • @kasunsameer5730
    @kasunsameer5730 4 года назад +1

    Manmm hoyanne pita yanne nathi kellek akka

  • @tharushikarasanjalee9973
    @tharushikarasanjalee9973 3 года назад

    Wiwahykdi pau dekem wedi mahlyn dedenek marry krn hod neda?ehm mokk hri mathyk thiyed

  • @nirasasewmini9739
    @nirasasewmini9739 3 года назад

    akki mn paule thani lamaya mge ammai thaththai mata galapena kenek hoyaganna ida deela thiyanawa habai thama mata hoda kenek na eth mn adaredi godakma hithanne mata salli walata wadiya hithe sathutin nidahase gatha mawa tgerum aran dennagema jeewithe success karaganna kenek mehema aya apita bahirin aduna ganna amrui mokada adahas wenaswa theyenna puluwan nisa namuth relationship godanagagannakota me dewal aniwarenma wadagath neda mokada eka angathyata balapana nisa

  • @samindaprasad803
    @samindaprasad803 4 года назад +1

    mata 35y wenawa. Tawama hoyanawa. Kawada hambaweyda.

  • @travelwithme5758
    @travelwithme5758 4 года назад +1

    akki mata dana ganna oni mama yalu wela inna kena mata wada aurudu deka hamarak balai.ehema sambandakam athi unta passe pasukalinawa loku loku prashna walata muna denna sidda weida.ane akki e gana video ekak karannako.

  • @mithukaveesha715
    @mithukaveesha715 2 года назад

    කවුරුහරි රිප්ලයි කරන්නකෝ.අපේ සම්බන්ධයට අවුරුදු 3ක් .ඒත් එයා කියන විදිහට මං එයාට කතාකරන් නෑලු.එයා අහන දේට උත්තර දෙනවා විතරයිලු.ඒක ඇත්ත තමයි .කොහොමද අපි අපේ පෙම්වතා සමග දුරකථනයෙන් කතා කරන්නේ.මගේ හිතේ තියෙන දේවල් මගේ කටින් එයාට පිට වෙන් නෑ .මං කොච්චර ආදරේ උනත් එයාට දැනෙන විදිහට ඒ ආදරය දෙන්න මට තේරෙන් නෑ.මං අහන්නේ කොහොමද අපි දුරකථනයෙන් එයාව අපිට ඇබ්බැහි ඒ කියන්නේ එයාට අපිව දැනෙන විදිහට කතා කරන්නේ.කියන්නකෝ

    • @dinithiweerasekara8605
      @dinithiweerasekara8605 2 года назад +1

      මාත් ඔය බෝට්ටුවේ තමයි 😆🙋🏻‍♀️

    • @denuwan9
      @denuwan9 Год назад

      ඔයා හැමෝගෙන්ම පොදුවේ අාන්සර් එකක් අහලා තිබ්බා හින්දා කියන්නම්,,,.
      බෝයි ඕම කියනයනම් එයා අදහස් කරන්නේ එයාගේ හිතට දැනෙන විදියට අාදරේන් කතා බහ කරන්න කියන එක,සමහර විට එයාගේ අතිතය සමාජ වටපිටාව එක්ක එයා සැහෙන්න මනසින් වැටිලා හිත් රිදිවිම් වලින් තෙරපිලා මිරිකලා ඉදලා ඔයා ලැබුනම හරි ඔයාගේන් හරි අාදරේ සෙනෙහස පතනවා වෙන්නත් පුලුවම්,නැත්තතම් එ කෙනාට ඔයා හිතෙම් දෙන අාදර තෙරැම් ගන්න තරම් මානසික ශක්තිය හෝ මනසේ ෆෝකස් එක නැතිවෙන විදියට පේ්‍රසර් එනේ ඉන්න වා වෙන්නත් පුලුවම්,,
      ඕනෙම අනිත් පැත්ත කෙල්ල තමන් අාස විදියට නැතිතම් තමන්ගේ හිත හොයපු විදියේ නැති වුනාම නොල්ලෙක්ට එපා වුනාමත් ඕමම කියනවා😑😑😑මටත් එ්ම කෙනෙක් ඉදියා පස්සෙ මම කිව්වා නංගි බකමුනෙක් වගේ හම් ගගා නැ බැ ගගා ඉන්නේ නැතිව කතා නරන්න කියලා😑😑😑😑😑😏😏😏🤦‍♂🤦‍♂
      මේමයි ඔය ඔක්කොම කතා අදාලම නැ අාදරේ පටන් ගත්ත කාලේ වගේම එ් අාදරේ අඩුවක් නැතිව තියනවනම් කතා කරද්දි අාදරයක් දැනෙනවද නැතත්ම් හරියට කතා කරනවද කියලා අදාලම නැත
      ඔයා හැමෝගේන්ම පොදුවේ අාන්සර් එකක් බලාපොරොත්තු වුන නිසා මම දකින කෝනය සහ මගේ අත්දැකිම් වලින් ඔයාට suggetion තුනක් නැත්තම් options තුනක් අාන්සර් විදියට දුන්නා,,ඔයාම හිතලා ඔයාගේ පස්නේට අනුකුලව apply කරලා බලන්න👍

  • @sugathgunarathne2499
    @sugathgunarathne2499 2 года назад +1

    Niyamai

  • @khiru102
    @khiru102 3 года назад

    Akkage vedios mn hama akkama balanawa godak වැදගත් .

  • @nandanasenarath9498
    @nandanasenarath9498 Год назад

    හිමාෂී නිම්තෙරා
    ඔයාට මාව පීල් උනැද මාව
    හා
    ෂා
    මම නන්දන සෙනරත්
    slfp sehnah kalaniya
    ඔයා හිමාෂී නිම්තෙරා
    professor him nim
    වෙන්න පුළුවන් වෙයි ඔයා ට
    professor කෙනෙක්
    .

  • @madushanisilva2999
    @madushanisilva2999 4 года назад +1

    Good video.

  • @slcheniru8214
    @slcheniru8214 4 года назад +3

    මිතුරි පෙති ගන්න එක හොදයිද............ please reply karanna miss

    • @piumimedha7746
      @piumimedha7746 3 года назад +1

      බුද්ධ වන්දනා කියල නම දාගෙන මිතුරි පෙති අහන එක කුජීතයි නේද?

  • @sahasripabasara245
    @sahasripabasara245 2 года назад

    Eya ekka hodata hitiya.ewunath eya wena kenekta kamathilu.mata gdk strongly eywa feel wuna.ewunath eya giya.eya wena kenekta kamaththk thiyagena eka mata kiwwe na.mata eka wenasak danuna nisa mn eygen ahuwa nitharama.anthimata thma kiwwe.dn eyta kenek innwa.eya mage crush eka.eyth mata kamathi.dn ada eya wena kenekta kamathi.

  • @himashasandhipani8898
    @himashasandhipani8898 3 года назад

    ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි අක්කේ ...... good luck ..... 💖💖💖

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 года назад +6

    Apaa thathai ammai nm lassanata innawa e golo proposal ekakin merry karaa, e gollanta lassana puthakuth innawa 24years wala, a mama 😄😄😄👍dan ithin thawa tika kalakin mamath hoda kanak blalala ganna onee,mokada aya mata wife witharak nawai sahodariyak wannath onaa, maga ammitsi thaththitai hoda duwak wannath onaa,..👍💙

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад

      @@hewa6508 ඔව් ඔව් ඔයා කියුවේ මට එවා remove කරනවා කියලා...it's ok...👍🤜🤛

    • @P-Erandi-ht8ww
      @P-Erandi-ht8ww 8 месяцев назад

      @yasasediriweera8281 දැන් හොයාගත්තද 😂❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 8 месяцев назад

      @@P-Erandi-ht8ww මොනවද

    • @P-Erandi-ht8ww
      @P-Erandi-ht8ww 8 месяцев назад

      @yasasediriweera8281 අවුරුදු 3ට කලින් කියල ති⁣යෙන්නේ හොද කෙනෙක් බලල හොයාගන ඔින කියල,ඉතින් හොයාගත්තද 🙂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 8 месяцев назад

      @@P-Erandi-ht8ww නැහැ නැහැ තවම නැහැ ඔයා ඒකද ඇහුවේ 😅

  • @ssubhashijayasekare393
    @ssubhashijayasekare393 Год назад

    byeee..😌

  • @shenifernando1349
    @shenifernando1349 2 года назад

    Can u tell me personality types matching for marrage related books

  • @udayangagamage2183
    @udayangagamage2183 4 года назад

    me videos eka balana kena badapu kenek ho nobadapu kenek unath thamange biridata godak adaraya karayi akki bs oyata jayawewa

  • @GBBro
    @GBBro 4 года назад +4

    ඔන්න ඔන්න මතකයන් අතීතයට දිව යනවා. 😌
    ඔය වගේ සීන් එකක් අක්කා මට උනානේ.
    සෝල් මේට් කොහොමහරි සෙට් උනා අවුරුදු 5කට විතර පස්සේ.
    ඒත් මට කැමති උනේ නෑනේ.
    අන්තිමටම මටම ඇති වෙලා බ්ලොක් කරලා දාලා නිකන් හිටියා.
    දැන් නම් කෙල්ලෝ ඉන්නවා ඒත් මේ සෝල්මේට් ෆීලින්ග් එක තාම ආවේ නෑ.
    හැබැයි මේ අතරින් කෙනෙක් සෙට් උනා ලගදී එක පන්තියේ හොදම යාලුවෙක් අහම්බෙන්.
    එයාගෙන් අහනවද නැද්ද කියලා කල්පනා කර කර ඉන්නේ. 😕
    යාලුකමත් නැති වේවිද කියලා බයයි.
    එකම වයස

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад +1

      එයා ගැනත් එහෙම හිතෙනවද? තව ටික කාලයක් යාලුවන් විදියට ආශ්‍රය කරලා බලන්න..

    • @GBBro
      @GBBro 4 года назад

      The Happiness Muse 😇👍

    • @GBBro
      @GBBro 4 года назад +1

      @@TheHappinessMuse අර කලින් අහපු කෙනාට කොල්ලෙක් ඉදලා ගෙදරින් පොරට කැමති නැති උන නිසා අතරින්න වෙලා.
      ඉතින් ඒ ගැනම හිත හිත ඉන්නවා.
      මට කැමතිම නෑ.
      කොච්චර කිව්වත් බෑ බෑ.
      ඉතින් මන් අයින් වෙලා හිත හදාගත්තා. 😌
      ඒ උනාට මොන ලෝකේ ගියත් අපි කොහෙන් හරි මීට් වෙනවා.
      දැන් මාස 5ක් කතා කලේ නෑ ලබන මාසේ ඒ උනාට ආයෙත් සෙට් වෙනවා ඩිප්ලෝමා එක ගන්න යද්දී.
      මම එයාව දැක්කා අවුරුදු 5කට විතර කලින්.
      ඒ දැකපු කෙනා අන්තිමටම මට මීට් වෙලා කතා කරන්නම සෙට් උනා එක පන්තියේ. 😍
      ඒ උනාට කැමති නෑලුනේ හරියට හිත රිදෙනවා මීට් වෙනවා කියද්දීත්.
      අපි බලන්නේ ඈත් වෙන්න නේ මේක මොනවා කලත් සෙට් වෙනවානේ. 🤔

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад +7

      @@GBBro එපා කියද්දි පස්සෙන් යන්න එපා. ඔයාගෙ අයගයක් දකින්නෙ නැති කෙනෙක් පස්සෙ යන්නෙ මොකටද? කෙල්ලොත් කැමති ටිකක් ගනන් උස්සලා ඉම්ම කොල්ලන්ට. සමහරවිට එයාටම හිතිලා අපහු ඒවි. ඒත් ඒ එනකල් බලාගෙන ඉන්න එපා. ඔයා සතුටින් ඔයාගෙ කටයුතු කරන් යන්න. මෙයා ආවොත් එහෙමයි, වෙන කෙනෙක් ලැබුනොත් එහෙමයි.. ඒ ගැන වැඩිය හිතන්න එපා

    • @GBBro
      @GBBro 4 года назад +1

      The Happiness Muse 😍👍

  • @piyumigamage698
    @piyumigamage698 4 года назад

    Akke ,me video eka godak hodai .thanks solumate kiyana kena hinen unath penna puluwanda ?kawadawath dakala nathi kenek unath ?ehema wenna puluwnda? 🙄plz reply .

  • @shammikaamani9548
    @shammikaamani9548 4 года назад

    Me feeling eka gena thawa tikak explain karanna puluwan da

  • @nandanasenarath9498
    @nandanasenarath9498 Год назад

    මේ දේශීකාව කියන දේ සැරින් සැරේ
    හා
    ඔයා මිස් ඔයත් මේ කියන දේ
    අත්දැකීමෙන්ම විදලද මේ ගැන
    ඔයා කතා කරන්නේ ...
    නැත්නම්
    පොතක පතක තියෙන බටහිර
    උගතුන් කියන ලියන ලද දේ මත
    පමණක් ද ඔයා ඔයාගේ තර්කය
    ගොඩ නගන්නේ
    හා
    ෂා
    ඔයා අවසන් කරන්න කෝ
    අවසානයේ ඔයා මොනවද මේ කියන්නේ කියලා බලමුකෝ
    හා
    ෂා
    ජයවේවා !
    මම නන්දන සෙනරත්
    slfp sehnah kalaniya
    මගේ ආදරය දිනා ගත්
    හිමාෂී නිම්තෙරා
    professor him nim ...

  • @arunadilshanw
    @arunadilshanw 2 года назад

    thanks teacher

  • @sweetmichi0973
    @sweetmichi0973 3 года назад +5

    අනිවාර්යයෙන්ම දෙන්නට දෙන්නා එයාලගේ හීන වලට යන්න හයියක් නොවැටී ඉන්න උදව් වෙන කෙනෙක් උනහම ජිවිතේ පහසුයි.
    ලංකාවේ ගැණු අය එහෙමමයි මන් හදාගන්නවා කියලමයි හිතන්නේ.
    අවුරුදු 20-30ක් එක විදියට හැදුන කෙනෙක් වෙනස් වෙන්න ඉඩ අඩුයි නේ.
    Strong feeling එකත් එක්කම communication නුත් ඕනි... ♥️

  • @suddamax7940
    @suddamax7940 Год назад +1

    අක්කෙ මට රිප්ලයි ඒකක් දෙන්නකො..... පවුලෙ කෙනෙක් ඒක්ක යාලුවෙන ඒකට අව්ලක් නැද්ද කියන්නකො

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад +1

      මේ video එක බලන්න ruclips.net/video/dgnmbepG5cg/видео.html

  • @මල්කිටීචර්-ණ6ඣ
    @මල්කිටීචර්-ණ6ඣ 3 года назад +1

    මට ඒක දැනෙනවා.ඒත් එයා මට වඩා චුට්ටක් මිටි මට ඒක මතක් වෙනවා.ඒකට මොකද කරන්නෙ.😥

    • @ishansandaruwan9902
      @ishansandaruwan9902 2 года назад

      ඒක ඇත්ත ආදරේට ප්‍රශ්නයක් නෙමෙයි නේද ??

  • @athulasrimal9402
    @athulasrimal9402 4 года назад

    Jewiteta godak watinawa akke.attatama.oyata jaya

  • @sadasisada5061
    @sadasisada5061 3 года назад

    Akki man oyage video baluwe ada thama godak pahadilawa hamadema kiya deno. Akki ane mata reply dennako puluwannam. Math gedara wadimala man marry karanna inna kenath family eke wadimala ehema unama hoda na kiyanne aththada akki. Ane plz akkiyo reply dennako

  • @umeshamadushani6411
    @umeshamadushani6411 3 года назад +1

    Thank you...akka...❤️❤️❤️

  • @taniyavisual
    @taniyavisual Год назад

    thankyou

  • @madhukadilshan8919
    @madhukadilshan8919 4 года назад

    Living together concept eka gana katha karanna puluvanda

  • @vijithasuranga139
    @vijithasuranga139 4 года назад

    Eya wenuwen karanna puluwan gaurawaneeyama kepa kireema karala ada ethata giyapu eya diha balan innawa.........

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад

      යන අයට යන්න දෙන්න ඕන. ඔයාට ගැලපෙනම කෙනා ඉස්සරහට හම්බවෙවි 😊👍
      මේකත් බලන්න ruclips.net/video/-kgo_VUzX4I/видео.html

  • @vihagamadushanka9904
    @vihagamadushanka9904 3 года назад

    Mama hithanne akke mata gelapena.mama hoyapu kena mata lebuna kiyala eth mama thama mage adaraya eyata kiwwe ne.oyage videos jeewitheta godak watinawa.tnx

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 4 года назад

    Niyamai, 🙏 thanks

  • @unithathukorala9347
    @unithathukorala9347 4 года назад

    Same age aya marry karata aulk nedda akke

  • @tharakajayawickrama8430
    @tharakajayawickrama8430 Год назад

    Miss contact karaganna puluwanda plz ?

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад

      Thehappinessmuse.lk@gmail.com එකට email එකක් දාන්න පුලුවන් 👍

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 года назад

    Thanks a lot❤❤

  • @ruwanibandara1750
    @ruwanibandara1750 3 года назад

    Ow aki, oya kiwa hari, oya ta b, s!

  • @prasannakumara747
    @prasannakumara747 4 года назад +1

    Akke mama ada oyage video baluwe Lokiu danumak ganna puluwan. Akke mama marry kale 8 years love karala. habai 4 years vitarai eya math ekka hitiye. Oyage aniyam sambandayak depark mata atatama mattu.dan api diworce.mage waradak Kare na.mata tiyena problem eka mata aith Mary karot. mata hitenawa aith parana tatweta patwai kiyala ai ehema hitenne mata ledakda e. akke oya gawa visadumak tiyaida mekata. Mama navy inne

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад +2

      මේ video දෙකම බලන්න, ඔයා දැන් ඔය හිතන විදිය වෙනස් කරගන්න ඒවා ප්‍රයෝජන වෙවි. මෙහෙම දේකට මුහුණ දුන්නම ඉදිරිය ගැන බයක් දැනෙන එක සාමාන්‍යයි. හැබැයි හැමෝම එක වගේ නෑ කියලා තේරුම් ගන්න. ඔයාට ගැලපෙන හොඳ කෙනෙක් ඉස්සරහට හම්බවෙවි 😊👍
      ruclips.net/video/nJh4VfGZA_I/видео.html
      ruclips.net/video/-kgo_VUzX4I/видео.html

    • @prasannakumara747
      @prasannakumara747 4 года назад

      Thanks akke

  • @priyanganiparanamana8332
    @priyanganiparanamana8332 4 года назад

    mamath hamawelema randu wenna kamati kenek newei..e nisa mn hamawelema hinawela innawa..eya tikak sarai.eka thama lokuma adupaduwa..sara wenne waradak kaloth witharai habai.oyage family life eka gdk lassana atineda...satutin inna akkiyo❤❤❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 года назад

      Hodai ne, ikmanatama kanthi yanna hoda ayata kiyala ahala nadda, tak gala normal wanawa nada,👍

  • @gisuravidarshana9349
    @gisuravidarshana9349 4 года назад

    Niyamai akkiyo

  • @sureshdhonal9414
    @sureshdhonal9414 4 года назад

    Good and nice

  • @Naturerosaliya
    @Naturerosaliya Год назад

    ගයාන්ම තමයී 😢❤