ඔයාට එයාව තියාගන්න ඕනද ? - How To Secure Your Relationship

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 262

  • @chathunirosha3465
    @chathunirosha3465 2 года назад +204

    ඕනිවට වඩා යන්න එපා.ඒක හරි.මම කරපු මෝඩම වැඩක් තමයි ඒක. අපරාදෙ මගෙ වටිනා කාලය නිකම් විනාස කරගත්තා. ස්තුති ඔබට හිත ශක්තිමත් කරන්න උදව් කරන එකට.

    • @myhealthyadvice.2281
      @myhealthyadvice.2281 2 года назад +6

      eka aththa mata th una e dema

    • @chathunirosha3465
      @chathunirosha3465 2 года назад

      ​@@myhealthyadvice.2281 🙂🙂

    • @rollamolla-rq1gt
      @rollamolla-rq1gt 3 месяца назад +3

      එක සමිපුර්ණ Aththa..හැමවේලාවෙිම හොයද්දි අවන්ක වුනාම අපිව එපා වෙන්නෙ😮

    • @AnuSadanethu
      @AnuSadanethu Месяц назад

      Hareyatama hare

  • @gihansanjula8505
    @gihansanjula8505 2 года назад +164

    සල්ලි ගෙවලා counseling course කරන මිනිස්සුන්ට වැඩිය මොකුත්ම බලාපොරොත්තු නොවී කරන මේ වැඩේ ගොඩක් වටිනවා.. බොහොම පින් 🙏🙏

  • @curries7084
    @curries7084 2 года назад +147

    මේ වීඩියෝ ස් ඇත්තටම දාන්නෙ වීව්ස් වත් ආදායම් බලාපොරොත්තුවෙන් නෙමේ.. ෆෝකස් වෙන්නෙ ඇත්තටම උදව් කරන්න.. පිං අතේ වැඩ මේවා...කන්න බැරිව උන්නු කීයක් මේව අහල කන්න යන්න ඇද්ද..පොතක් අල්ලන්න බැරිව හිටිය ලමයි කීයක් හිත හදන් පාඩම් කරන්න ඇද්ද.

  • @malithdushmantha6931
    @malithdushmantha6931 Год назад +24

    ජිවිතේ.. අරමුනක් නැතී මිනිස්සු ලග කවෘත් නවතින්නේ නෑ මිත්‍රයා..... තේරුම් ගැනිම ඔබ සතුයී ගැම්මේන් වැඩ කරපන් . දාලා ගිය කේනාට වැඩිය උබේ වටිනාකම ...... දැනේන හදවතක් නතරව්‍යී උබලග

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 Год назад +18

    එයාගේ දුකේදි මම එයා ලගම ඉදියා එයාට කිසිම කෙනෙක් නැති වෙලාවේ මම එයා ලගම ඉදියා .අදරය උපරිම දුන්නා..අපු ඔක්කොම ප්‍රශ්න වලට මම ම තනියම face කරා..ලොකු බලාපොරොත්තු ගොඩක් මට දිලා අන්තිමට එයා වෙන රට කට ගිහින් තව කෙනෙකුට ලන් උනා...කියන්න වචන නැහැ ...ගොඩක්ක් දුකයි...එත් කමක් නැහැ ..එයා සතුටින් ඉන්නවා නම් මට ඒ අති💔💔

  • @gayanithakshila9258
    @gayanithakshila9258 3 года назад +45

    ගොඩක් ස්තුතියි! බොරු විකාර නැති, හරිම වැදගත් දේවල් ටිකක් කිව්වෙ.. ❤️❤️❤️

  • @buddhinihiroshima812
    @buddhinihiroshima812 Год назад +43

    දෙයක් නැති වෙන්නෙ ඊටවඩා හොඳ දෙයක් ලැබෙන්න 😊 ඒක විශ්වාස කරලා වැඩ කරන්න

  • @shehan9602
    @shehan9602 2 года назад +36

    ඕනවට වඩා උදව් කලා. එයාගෙ ජීවිතේ හදලා උඩට ම යැව්වා. වෙන රටකට ගියාම එයා වෙනස් උනා. අවුරුදු 4ක් ජීවිතෙ හොදම කාලෙ එයා නිස නැතිකර ගත්තා.. හොදම දෙ දුරින් ඉදන් අපෙ දෙ අපි හදාගෙන මෙ කිව්ව විදියට ජීවිතෙ ඉස්සරහට යන එක... ගොඩක් වැදගත් උනා මෙ උපදෙස් ටික 💔❤️

  • @talkwithdhana
    @talkwithdhana 2 года назад +38

    Best Adviser ❤️😍 මැරෙන්න පාර පෙන්නන අය අතර ඔයා දෙයියෙක් අයියා

  • @Priyankapriyanka-qi1ru
    @Priyankapriyanka-qi1ru 3 года назад +16

    ඔබගෙ විඩියෝ , ලිපි , සහ උපදේශන සේවාව ඉතාමත් වටිනවා සබදතාවයක් පවත්වා ගැනිමේදී .. healster n උපදේශන මාලාවට බොහොමත්ම ස්‍තූතියි.. ❤️

  • @HansikaprabodaniJayathilaka
    @HansikaprabodaniJayathilaka Год назад +2

    මං මගෙ ජීවිතේ හොදට හදාගත්තා...ඔයාගෙ උපදෙස් ගොඩක් වැදගත් උනා...ඔයාට ගොඩක් පිං අයියේ..❤️❤️🙏🙏

  • @rinozashashika7082
    @rinozashashika7082 2 года назад +14

    ගොඩාක් ස්තුතියි ඔක්කොම වගේ ඇත්ත අඩුපාඩු හදාගන්න උදව්වක් උනා 😊💕

  • @NawodyaThathsarani-p7m
    @NawodyaThathsarani-p7m 10 месяцев назад +11

    සල්ලි තියෙනවා නම් මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 10 месяцев назад +9

    ඕනවට වඩා කරන්ඩ යන්නම එපා ...මටත් උනේම ඒක ....relationship එකක් පටන් ගන්න කලින් ඒ කෙනාගෙ character එක ගැන අනිවාර්යයෙන් හොයන්න...❤

  • @HarshaniDissanayaka-cv2ux
    @HarshaniDissanayaka-cv2ux 4 месяца назад +2

    Nitharama eya mava seka karanava mata ka ekkvath katha karanna be eya seka karanav pahugiya hemadema kiyala randu karanava muladi dunnu adare godak adu wela

  • @nokaSir
    @nokaSir Месяц назад

    ගොඩක් වට්න යුඩබ් චනල් එකක් ...ජීව්ත‍ය හදා ගන්න ගොඩක් ස්තුති,,,,

  • @pathirana...3379
    @pathirana...3379 2 года назад +4

    Godak vatinava vediyo eka thanks oyata theruwan saranai dirgayusha lebewa 🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 4 месяца назад +2

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක්..ස්තුතියි ඔබට.🌏🦋💖

  • @RE-BEAUTY-S
    @RE-BEAUTY-S 5 месяцев назад +2

    Aththtma godak watinawa.hamadma digatama minis hith suwapath karanna obata waasanawa shakthiya labewa

  • @kanchikanchi4778
    @kanchikanchi4778 6 месяцев назад +2

    Oya kiuva vidihata inna tikak amaru una .eth dan mm sathutin.oyata godaak sthuthiii

  • @maduwanrathnayaka1975
    @maduwanrathnayaka1975 2 года назад +5

    Adredi thamnge watinakm thiyagen inne kohomd kiyn ek therenne na sir..Adre wtnikm hoynn gihin hamadama hith rideem witharai..Advice ekk dennko sir..Please

  • @arunihettiarachchi9799
    @arunihettiarachchi9799 3 года назад +11

    Most Valuable channel in sri lanka to maintain relationship in good way....Thank you soo much sir for your great attempt ...🤩🙏

  • @chathuryaranawaka6867
    @chathuryaranawaka6867 2 года назад +7

    බොහොම ස්තූතියි අයියෙ ..ගොඩක් වටිනව වීඩියෝ එක ❤️

  • @KusumaSoma
    @KusumaSoma 6 месяцев назад +2

    Me gedara baba ma samaga hodak hodin hitiya.kisima walpal kamak nitiwa mata godak udau kala .den mamat aekka tada waeryai.tawa aekiyakuge kima ahala.den baba mama karapu udau kiya kiya bbaninawa.mata harima wedanae.mata one baba perasema ma samaga kata karanna.

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 Год назад +6

    ගොඩක් වටිනවා ගොඩක් පින් 🙏

  • @janathisilva3312
    @janathisilva3312 3 года назад +42

    Long distance relationship එකක් පවත්වාගෙන යන විදිහ ගැන හා attract කර ගන්න පොඩි උපදේශයක් අවශ්‍යයි 🙏

    • @lileesha
      @lileesha Месяц назад

      අනේ ඔව් අයියේ. මේ video එක දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්

    • @ahinsaudunuwara3824
      @ahinsaudunuwara3824 4 дня назад

      Ow

    • @ahinsaudunuwara3824
      @ahinsaudunuwara3824 4 дня назад

      Mekt video ekak thiynwda

  • @sandamaliniroshini1782
    @sandamaliniroshini1782 3 года назад +11

    Great work. You are positively explaining the tips which can apply to our lives. Keep up good work. 👍👍

  • @malinduudara4565
    @malinduudara4565 2 года назад +7

    සුබ ගමන් අයියේ...🥰❤️ tnx oyt

  • @savinik.m.thakshila2993
    @savinik.m.thakshila2993 2 года назад +3

    Thanks aiya godak loku deyak mata meka..ada idan me dn idan hari widiyata patan ganna me video eka loku haiyak

  • @tanujaww7955
    @tanujaww7955 2 года назад +7

    Valuable advice

  • @vishwaakarsha4821
    @vishwaakarsha4821 2 года назад +4

    Godak watinawa ayye.. oyage upadeshana videoes......mn asawen blnw.....ewa jiwitheta ekathu karagannawa....ewa practical krnw....ewa succes......oya karana me wensma wede .....gena kiyanna wachana ne...ayye.......verry happy about your good job.....❤❤❤❤❤❤

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 года назад +4

    Really story thanks so much '' good bless 💕🥀💐🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @thakshilaswarnamali6146
    @thakshilaswarnamali6146 5 месяцев назад +5

    මම බැදලා අවුරුදු 14 වෙනවා මට දුවලා දෙන්නෙක් ඉන්නවා මගේ මහත්තය යා අපිව දාලා ගිහින් වෙනකෙනෙක් එකක් මට කතා කරන්නෙත් නැහැ දරුවන්ටත් ඉදලා හිටලා එයාට හිතුනම තමයි කතා කරන්නේ මම සෑහෙන්න මානසික වා වේදනාවක් විදිනවා

  • @dew_girl005
    @dew_girl005 4 месяца назад +2

    This is so valuable ❤

  • @nishanisha3156
    @nishanisha3156 Год назад +2

    Oyage videos balala mama godak recover una😢 thanks brother

  • @pavanidileka3849
    @pavanidileka3849 Год назад +3

    මේ වීඩීයෝ ගොඩක් වටිනව.😁

  • @s.ayodyashyamila8276
    @s.ayodyashyamila8276 3 года назад +4

    First time ayye oyage video ekakk beluwe niyamai

  • @chathunirosha8343
    @chathunirosha8343 3 года назад +6

    ස්තූති.ගොඩක්ම හොඳ දැනුවත් කිරීමක්.

  • @yehansa111
    @yehansa111 2 года назад +5

    Thank you this video❤️😇

  • @bhashiwarnakulasuriya6358
    @bhashiwarnakulasuriya6358 2 года назад +5

    Thank for your golden advices ❤

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 10 дней назад

    Isthuthi sr harema wadagath vidiyo thiyenne srge

  • @madushaabeykoon5420
    @madushaabeykoon5420 3 года назад +6

    ගොඩක් වටිනා උප⁣දෙස් ටිකක්

  • @AnushaDammika-h9v
    @AnushaDammika-h9v 29 дней назад

    Godak watina deyak me video eka thank you so much❤❤❤❤❤❤❤❤

  • @shyamaleeweerasingha7698
    @shyamaleeweerasingha7698 3 года назад +7

    ඉතාම වටිනවා

  • @nimavlogs3939
    @nimavlogs3939 2 года назад +5

    Very good explanation ❣️

  • @shiharariyaaz3389
    @shiharariyaaz3389 2 года назад +5

    Otage page akath man follow Kara godak watina upades malli

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 3 месяца назад

    අපි අවන්ක වේලා නිතරම හොයන්න ගිහාම අපිව එපා වේන්නේ..එ වේනස් විම දරාගෙන යනගමන මේ ස්තුතියි දැනුවත් කරාට❤

  • @sndyg8787
    @sndyg8787 7 месяцев назад +2

    These are so true

  • @kusalajayakody3342
    @kusalajayakody3342 Год назад +4

    Thank you so much ❤

  • @Virelvideo_1.
    @Virelvideo_1. 3 месяца назад

    හැම වීඩියෝ ඔක්කොම බැලුවා කිව්ව වගේම ප්‍රශ්න ය විසදුනා 🥹💕🥺

  • @shaminethu8465
    @shaminethu8465 Год назад +3

    Godak thank you 😊❤ gdk watinwa e wachna tika ❤😊

  • @rasanjalijayathunga5978
    @rasanjalijayathunga5978 3 года назад +7

    වටින video එකක් සර්❤

  • @maheshivijini5244
    @maheshivijini5244 3 года назад +6

    Thank you

  • @dilzypramodika9238
    @dilzypramodika9238 2 года назад +5

    Ane ගොඩක් වටිනවා. ගොඩක් පින් 😍

  • @lctrexgaming583
    @lctrexgaming583 2 года назад +4

    Brother oyawa contact kara ganne kohomada?

  • @maliwithanage3063
    @maliwithanage3063 2 года назад +3

    ගොඩක් හොද අදහස් ටිකක්..🙏

  • @thakshinipanditha6579
    @thakshinipanditha6579 2 года назад +3

    Kantak karaganna widiha kiyanna sir

  • @dinushaweeramuni4335
    @dinushaweeramuni4335 3 года назад +5

    හරිම වටිනවා..ගොඩාක් පින්🙏

  • @palihawadanagenadeeshani1677
    @palihawadanagenadeeshani1677 2 года назад +1

    Api danata gdk duras wela inne.eya kiuva sathiyk kal denna kiyla eyt.onvta epvta ktha krnne eya.mg cl ona welvka ansr krnva.hbai adre kiynnewth na.mn gena hynneth na.mn ktha keruwoth ktha krnv., ane mn mkd krnne eywa hitap vidiyta gnna.

  • @hirunipabasara1069
    @hirunipabasara1069 3 года назад +5

    Thanku so much ❤️🙏

  • @AnuSadanethu
    @AnuSadanethu Месяц назад

    Thanks sir .sirge method 🙏

  • @hasarangi1013
    @hasarangi1013 3 года назад +8

    Meka balana thanikada man

  • @manuthiandsuraja1720
    @manuthiandsuraja1720 3 года назад +6

    බොහොම ස්තුති යි

  • @thuhinigallage3929
    @thuhinigallage3929 3 года назад +12

    මම දැකපු බෙස්ට්ම මෝටිවේශන් විඩියෝ ටික

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  3 года назад

      ගොඩක් ස්තූතියි, වටිනා අදහස් දැක්වීමට 🖤

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 3 года назад +5

    Thank you aiye ❤

  • @hansigunathilaka21
    @hansigunathilaka21 3 года назад +4

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක..❤️

  • @සසා-ඛ1ට
    @සසා-ඛ1ට Год назад +2

    Thank you aiyee..❤️

  • @dinuvidasanayaka8356
    @dinuvidasanayaka8356 2 года назад +2

    Ane mth gdk awlen inne eya mn gana blnne ne eya eyga vda yluvo ekk inne, ekata mkd krnn oni sir 🥺😣❤️

  • @dilankajayasanka253
    @dilankajayasanka253 2 года назад +6

    Ammoooo hariyata hari❤️❤️

  • @dilshaninisansala2378
    @dilshaninisansala2378 2 года назад +2

    Godak Sththui 🙏🌸

  • @nadeekaairangani8383
    @nadeekaairangani8383 2 года назад +3

    Thank you so much....

  • @devikapriyadarshani9214
    @devikapriyadarshani9214 2 года назад +2

    ගොඩක් හොඳයි

  • @DushanthiShanika-tc1bi
    @DushanthiShanika-tc1bi Год назад

    Api adare krapu kale eyage wena afyas 2ka mata ahu una eth man eyawa marry kala eya weradi hadaganna athi.eth mata den ewama mathak wenawa aparadayk man karagatyhe hithenawa..man eyagen wen wela durakata yanawa eyawa dakina eka mtth eytath wedanwak

  • @durithaleha5938
    @durithaleha5938 2 года назад +3

    Ettma hrim wedahth

  • @thushani2
    @thushani2 2 года назад +1

    Meka athak aiye mage me wada nisha thamai ada man kadulu halanne adatath eya man laga na aya ei kiyana balaporoththuwen inne man oyata pin

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 2 года назад +2

    Godak sthuthi obathumata

  • @ChandrikPriyadarshani
    @ChandrikPriyadarshani 5 месяцев назад

    Ma upadesh ahaddin hithe tiyena bara godak adu wenawa hitha godakk shallu wenawa godak pin oyata❤❤

  • @Guesswho.1
    @Guesswho.1 10 месяцев назад +2

    ගොඩක් වටිනවා. ❤🎉

  • @NadeesaniNilmini
    @NadeesaniNilmini Год назад +1

    Mata counseling one sir

  • @vishr.desilva8701
    @vishr.desilva8701 2 года назад +2

    Godakma watinawa. Mama onawata wadaa eyata attach una wadi

  • @nimmimadushika8680
    @nimmimadushika8680 Месяц назад

    Great video

  • @jwmadhushani5883
    @jwmadhushani5883 2 года назад +3

    ස්තූතියි 🙏😇❤️

  • @NimeshMadhusanka-bq8kc
    @NimeshMadhusanka-bq8kc Год назад +2

    ❤Thank you

  • @shalikaperera8720
    @shalikaperera8720 Год назад +1

    Married life ekedi ena prasha genat puluwannan kata keranna. Eka loku udawwak

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      ඉදිරියට කරන්නම්. ස්තුතියි අදහස් දැක්වීම.❤🙏

  • @chathiyanarajapaksha3638
    @chathiyanarajapaksha3638 3 года назад +4

    patta aiye 👱

  • @chamilasenaarathna184
    @chamilasenaarathna184 Год назад +1

    Good vedio❤

  • @sheharajeewanthi3137
    @sheharajeewanthi3137 3 года назад +2

    7weni eka godk watinawa ....

  • @shashiniama
    @shashiniama 3 года назад +3

    Great 😇

  • @sanjudunukara2096
    @sanjudunukara2096 2 года назад +2

    Ma vedio aka kalinma dakka nm kiyal hithuna 🙏🙏🙏🙏🙏🙏

  • @madu6107
    @madu6107 Год назад +1

    Godak watinawa

  • @YourBestSelf223
    @YourBestSelf223 3 года назад +2

    Good job 👍

  • @inokaruvini5120
    @inokaruvini5120 2 года назад +1

    Aya call karanawa adui message karanne aka kohomada hadaganne sir?

  • @shalanijayawardhana_02
    @shalanijayawardhana_02 Год назад +1

    Godak respect krnw aiya oyata. 💜️

  • @rinosharino8837
    @rinosharino8837 2 года назад +3

    ඔයාව කන්ටෑක්ට් කරගන්නෙ කොහොමද ..

  • @pavithramalshani6650
    @pavithramalshani6650 7 месяцев назад

    ගැහැණු කොච්චර හොඳින් හිටියත් පිරිමි පිට ගැහැණු ayata attract wenawa... eyalath ekka සම්බන්ධතා පවත්වනවා.. කවුරු හිතාගෙන හිටියත් mage මහත්තයා අනිත් aya wage නෙවෙයි .. eya වෙනස් .. mata විතරයි adare කියලා අන්ද wela hitiyoth anaagathe dawasaka අඬන්න වෙන්නේ

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 5 месяцев назад +2

    මට තෙරෙන්නේ නෑ මෙ දේ එයා කතා කරන්න නම් හරිම හොරයි එත් දැනෙනවා ආදරේ උතුරන්න තියෙනවා කියලා ඒ හදවතේ කතා කරන්න හරිම හොරයි හැම මොහොතෙම කිව්වාත් අපි මේක නතර කරමු කියලා එයාකැමති නෑ එයට මගේපණ දිලා පුලුවන් හැම අතකින්ම උදව් කරලා බලලා තියෙනවා ඒත් මට වෙලාවකට දැනෙනවා මට ඒයා ආදරේ නැද්ද කියලා අනේ මට මේ කිසිම දෙයක් තෙරැම් ගන්න බෑ අමතක කරන්නත් බෑ පිස්සුවක් වගේ හිත හැදෙන්න දෙයක් කියන්නකො kawtuහෝ මට මේකට මම මොකද කරන්නෙ මම මානසිකව වැට්ලා එයාකතා කරන්න හොර හන්දා මට එයා එක්ක කතාකරන්න ඕන මතක් වෙන හැම මොහොතෙම එයාට එහේම නෑ ඇයි ඒඑ

    • @Nethmini_00
      @Nethmini_00 3 месяца назад

      Mtath e prshnemai tyenne dear😢

    • @IKBA2
      @IKBA2 2 месяца назад

      🥺matath e pashnemai

  • @KasunLankahaluge
    @KasunLankahaluge 6 месяцев назад

    Gap ekk maintain karanne kmda kmda gap eka maninne..

  • @navinn.mallikaarachchi61
    @navinn.mallikaarachchi61 Год назад +1

    Niyama channel ekak

  • @kanchanaumayangani4372
    @kanchanaumayangani4372 Год назад

    Night club yana minissunta adare krata wedak ne neada

  • @NadeesaniNilmini
    @NadeesaniNilmini Год назад +1

    කොහොමද whtsp walin ekata sambanda wenne