මෙය කරන්න, අනිවාර්යයෙන් එයා ආයෙත් ඔයා ලගට එයි! 100% ප්‍රතිඵල සහතිකයි Attract Your Ex Love Back 💘 LOA

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 542

  • @KalpaniNisansala-u7o
    @KalpaniNisansala-u7o 9 месяцев назад +578

    අවුරුදු 5ක affair එකක් එයා මාව එපා කියලා ගියා. දැන් අවුරුද්දක් වගේ වෙනවා ගිහින් cl, msg නෑ දැක්කෙත් නෑ එදායින් පස්සේ. මං LOA වලින්මයි හිත හදාගෙන ඉන්නේ. මං මේ විශ්වයට මුදා හැරපු ඒ අවංක ආදරයට විශ්ව මාතාව මට‍ වටිනාකමක් සාදාරණයක් කවදාමහරි ලබා දෙනවා කියලා මං දන්නවා. මට වගේම අවංකව ආදරේ කරලා කවුරුම හ‍රි දුක් වින්දා නම් එයාලටත් මේ විශ්වයෙන් අනිවාර්යෙන් ඒ ආදරේට වටිනාකමක් ලබා දෙත්වා 🙏🏻 thank you so much mother universe 🙏🏻🙏🏻❤️❤️

    • @WMmh_pHoToLaB
      @WMmh_pHoToLaB 9 месяцев назад +5

      අනිවාර්යයෙන් ම❤🤗

    • @anushaanusha5797
      @anushaanusha5797 9 месяцев назад +3

      අනිවාර්යයෙන්

    • @AlcatelUsee
      @AlcatelUsee 9 месяцев назад +3

      ❤❤අනිවාර්යෙන්ම මමත් තනිවෙච්ච කෙනෙක්

    • @KalpaniNisansala-u7o
      @KalpaniNisansala-u7o 9 месяцев назад +2

      හ්ම්ම් ආපහු ගිය කෙනා නම් ඕනි නෑ විශ්ව මාතාව දෙයක් අපේ ජීවිතෙන් අයින් කරන්නේ ඒක අපිට නොගෙලැපෙන නිසා වගේම ඊටත් වඩා හොද දෙයක් ලබා දෙන්නයි. හැමදේම වෙන්නේ හොදට කියලා හිතුවම ඉස්සරහට යන්න ලේසයි🙂 🙂♥️ thank u so much mother universe for everything ♥️

    • @dinalichamika6627
      @dinalichamika6627 9 месяцев назад +6

      මගේ ආදර කතාව වගේ අවන්කවම ආදරේ කරා ඒත් එයා ගියා 🥺 එයාට දැන් කෙනෙක් ඉන්නවා ඒත් මට එයාව ඔනී 🙂

  • @ComzwithRash-vf5eg
    @ComzwithRash-vf5eg 2 месяца назад +55

    ආදරයෙන් විදවන හැම හිතකටම සහනයක් ලැබේවා 🤍

  • @AshaniHimaya
    @AshaniHimaya 5 месяцев назад +56

    මගේ යම් යම් හැසීරිම් නිසා වගේම එයාගෙත් යම් යම් වැරදි නිසා අපි breakup වුනා..😖 මං විශ්වාස කරනවා එයාට මගේ ආදරේ තේරුම් ගිහින් ආයෙ එයි කියලා..🥺අපිට අපේ වැරදි හදන් අලුතෙන් ජිවිතේ පටන් ගන්න අවස්ථාවක් හම්බවෙයි කියලා හිතන්වා මං..😣

  • @anushkadrums8744
    @anushkadrums8744 9 месяцев назад +108

    මේක ඇත්තක් මගේ ආදරේ මට නැවතත් ලබා දුන්නාට මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ගොඩාක් ස්තූතියි අක්කටත් ගොඩාක් ස්තූතියි 🙏❤️🙏❤️

    • @Dinithi-k7l
      @Dinithi-k7l Месяц назад

      @@anushkadrums8744 attad

  • @madhushani3555
    @madhushani3555 9 месяцев назад +97

    ගිය අය නම් ඕනිම නැ පුදුම වේදනා වින්දා ex ලා නිසා නොමැරි මැරෙන්න ඕනි නැ ආපහු 💔
    හැමෝටම අවංක ආදරයක් ලැබේවා 🙏❤

  • @nilupuligunarathna1299
    @nilupuligunarathna1299 9 месяцев назад +122

    ඇත්තමයි මේක හරි යනවා.මෙහෙම කරන්න .මට ත් අදහගන්න බැරි ව ඉන්නේ .විශ්වය ආශ්චර්යයන් මවනවා..ස්තුතියි ආදරනීය විශ්වයටත්..ඔයාට ත්❤

  • @MihiriNeha
    @MihiriNeha 2 дня назад +1

    ඇත්තටම මගෙ බෝයි දාලා ගිහින් මම අඬ අඬ ඉන්න වෙලාවක තමයි මම මේ වීඩියෝ එක දැක්කෙ .මගෙ හිත හරියටම කියෙව්ව වගේ මම කරපු හැමදෙයක්ම කිව්ව .ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතියි 🙏🙏🙏

  • @kaushalyaag848
    @kaushalyaag848 9 месяцев назад +239

    මාව ඇත්හැරියාලා වෙන කෙනෙක් ලගට ගියා ..දැන් පසුතැවෙනවා...මාව රවට්ටන්න ගිහින් එයාම තමා රැවටිලා ඉන්නේ ..මම දඩුවම් දුන්නේ නැති උනාට ස්වාභාවධර්මය එයාට ලැබෙන්න ඕනි දඩුවම ලබා දිලා..❤🎉

    • @bhathiperera-uo4wr
      @bhathiperera-uo4wr 9 месяцев назад +4

      Math ekagai.

    • @srilankagiftshop
      @srilankagiftshop 9 месяцев назад +1

      ❤❤

    • @RoshaniWeragodage-zx7ly
      @RoshaniWeragodage-zx7ly 9 месяцев назад +1

      Thank you

    • @maleeshasadakalum5187
      @maleeshasadakalum5187 9 месяцев назад +1

      Hugak kalde yaluwa ...dawasaka oyata hareyai all the best

    • @kaushalyaag848
      @kaushalyaag848 9 месяцев назад +10

      අද මම සතුටින් ..එයා විදවනවා ..දැන් ඒ කෙල්ලගෙන් ගැලවෙන්න බැරිව ඉන්නවා..පව් ඉතින් ..සොබාදහම නඩු අහද්දී ලෝයර්ලා නෑ තින්දු විතරයි කියන්නේ බොරුවට නෙමෙයි ..

  • @chalithasankalana
    @chalithasankalana 6 месяцев назад +28

    ප්‍රශ්නයක් නිසා වෙන් වෙන්න යන එයාව නැවතත් මගේ ආදරෙ ලබන්න සැලැස්සුවට විශ්වයට ස්තූතියි 😍❤️🌍!

  • @AkarshaNethmini-b9t
    @AkarshaNethmini-b9t 6 месяцев назад +19

    අවුරුදු තුනක තිබ්බ affair එක එයා මාව දාල ගියා....මගෙ ආදරේ මගෙ ලගට ඉක්මනට ඕනී....එයාට බෑ මං නැතුව ඉන්න මට ගොඩක් ආදරෙයි මගෙ ලගට එනව මට විශ්වාසයී....මාත් ගොඩක් ආදරෙයි අවංකයි....විශ්වයේ ආශිර්වාදය ලැබේවා....අපි දෙන්නට වගේම සියලු දෙනාටම විශ්ව මාතාවට ස්තූතියි වේවා.....🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @harshadesilva3503
    @harshadesilva3503 2 дня назад

    ආදරණීය විශ්ව මාතාව ඔබට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 9 месяцев назад +65

    මේ වීඩියෝ එක දකින්න ඉඩ සැලැස්සු විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් මම මේ වෙලාවෙ හිටියෙ ලොකු දුකකින් ex කතා කරන්නෙ නැහැ තරහ වෙලා මේ කියපු දේවල් මම ඒ විදිහටම කරනව මම වොයිස් දානව මැසේජ් දානව බලන්නෙ නැහැ අවුරුදු ගානක් ආදරෙ කරල ඇයි මගදි තනි කරන්නෙ මට මගේ ආදරේ ලබා දුන් විශ්වයට ස්තූති වේවා ❤❤❤

  • @Nethminithrushika
    @Nethminithrushika 7 месяцев назад +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි .🌏🦋✨️.මන් ගොඩක් විශ්වාස කරනවා.විශ්ව මාතාව මාත් එක්ක ඉන්නවා හැමදාමත් මන් විශ්වාස කරන්වා .හැම දේම හොද විදියට විසදෙයි කියලා මන් විශ්වාස කරනවා.විශ්ව මාතාවනි අනේක වාරයක් ඉස්තුතියි .✨️🦋

  • @Fairylife.873
    @Fairylife.873 9 месяцев назад +31

    ඇයි කෙටි කාලයක් තුල ගොඩාක් ආදරය දීලා සාදාරන හේතුවකට හෝ ටික කාලෙකට හෝ ඈත් වෙලාම යන්න බලන්නේ..විශ්ව මාතාවනි මගේ දෙවියනි මගේ හිතේ ඉන්න කෙනා මාත් එක්ක ආදරයෙන් කතා කරලා ඉන්න ලබා දුන්නට අනේකවාරයක් ස්තූතියි ❤🎉😊

  • @Omasha-v2
    @Omasha-v2 4 месяца назад +9

    අක්කෙ ඔයා කියපු විදිහට මම පොඩි දෙයක් විශ්ව ආකර්ශන නීතියෙන් ඉල්ලුවා . ඒ ඉල්ලුවෙ ඊයෙ දවස ඇතුලත මට පැණි රස කෑමක් කන්න ලැබෙන්න කියලා ඉතින් ඊයෙ හවස මගෙ යාලුවාට හිතුනා චොක්ශොක් එකක් කන්න ඉතින් අපි ඊයෙ කෑවා ඒක මට හිතුනෙ නැතිව යාලුවාට හිතිලා මට ඒක ලැබුන එකට විශ්ව මාතාවට ස්තූති කරනවා 😊❤

  • @MilakshiDewmini
    @MilakshiDewmini 2 месяца назад +4

    මගේ නැති උනු ආදරේ නැවත ලබා දුන්නාට විශ්ව මෑණියන්ට ස්තූති වන්ත වේවා ❤❤❤❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 6 месяцев назад +5

    ගිය අය නැවතත් ඕනිම නැහැ මම හැම දවසකම කිවා වැරැදි වැඩ කරන්න එපා කියලා දැන් මගෙන් වෙන් වෙලා ගියා එයාට සොබාදහමේන් පරිසන් දෙන්න ඔනි.විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි ඉටු දෙවියන්ට ස්තුතියි වායූ දේවතාවන්ට ස්තුතියි.❤❤❤

  • @AnuMangalika-m5d
    @AnuMangalika-m5d 9 месяцев назад +13

    මගෙ මහත්තය අනියම් සම්බන්දයක් නිසා මගෙන් ඈත් උනා.ඒ ගෑණි සියලු දේ සූරගෙන අයින් උනා.දැන් ගොඩක් පසුතැවෙන්න වෙලා.මම මේ කීව විදියට ඉන්නෙ දැන් ගොඩක් දවස් ඉදන්.මම සතුටින් ඉන්න බව පේන්න ඉන්නව එයා නැති උනාට.මගෙ බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මෑණියන්ට ස්තුති 🙏❤️

  • @sulochanadhananjani7026
    @sulochanadhananjani7026 9 месяцев назад +7

    මං බලාපොරොත්තු උනම එයගේ ආදරේ ලබාදුන් විශ්වයට ස්තූතී❤

  • @LoardMagic
    @LoardMagic 2 месяца назад +5

    මගේ අංජනගෙ ආදරෙ නැවත මට ලැබුණා. මගේ අංජනගෙ ආදරෙ නැවත මට ලබාදුන් විශ්වයට ගොඩක් ස්තුතියි ගොඩක් පිං

  • @QueenTeesha
    @QueenTeesha 9 месяцев назад +6

    ඕනිම වෙලාවේ ඕනිම වෙලා තිබුණ වීඩියෝ එකක්..Thank you so much akki..! Negative වෙලා ඉන්න හැමවෙලාවෙම අක්කිගෙ වීඩියෝ එකක් බැලුවම motivate වෙනවා.🥺💗

  • @Sagarika742
    @Sagarika742 7 месяцев назад +3

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 9 месяцев назад +57

    බලන්න කලින් කමෙන්ට් කරන්නෙ... හප්පේ ආයෙ එපා... හැම වීඩියෝ එකක්ම බලන පුරුද්දට බලන්නෙ 😌👍
    එච්චරයි 😂

  • @w.m.sdarmapriya251
    @w.m.sdarmapriya251 4 дня назад

    ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුති ❤😊

  • @venushalakshan-g1k
    @venushalakshan-g1k Месяц назад +1

    විශ්ව මාතාවට වගේම.. මේ වටින දැනුම දෙන ඔයාටත් ගොඩක් ස්තූතී❤

  • @ashansandeepavish2834
    @ashansandeepavish2834 2 месяца назад +4

    ආදරනිය විශ්වමාතාවට ගොඩම් ස්තූති එයා ඉක්මන්ට මං ලගට එයි 🙏🏻

  • @ChamodMax-bd8md
    @ChamodMax-bd8md 8 месяцев назад +8

    ඔයා කියන හැමදේම ඇත්තට..
    ඔයාට ගොඩාාාාාාක් පිං..
    මට ඉක්මනට මගෙ ආදරේ නැවත ලබා දෙන්න..
    විෂ්ව මාතාවට ස්තූතියි🙏

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 9 месяцев назад +8

    බොහොම ස්තුතියි තාරා.
    ❤ ඔයා මොනම වීඩියෝ එකක් ගෙනාවත්, මට ඒක අදාල නැති වුණත් මම බලනවා බොහෝ දුරට. මොකක්දෝ invisible power එකක්, attraction එකක් ඔයා ගාව තියෙනවා වගේ මට දැනෙනවා. ඔයාගේ පෙනුම, කතා බහ, ඉදිරිපත් කිරීමේ විලාශය වගේ හැමදේටම මම කැමතියි.
    තෙරුවන් සරණයි
    ඔයාට. 🙏🙏🙏
    විශ්ව ශක්තියට ස්තුති වේවා.
    ❤🦋💐

  • @RandikaDilan
    @RandikaDilan 9 месяцев назад +4

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @darshanajayakodi8295
    @darshanajayakodi8295 8 месяцев назад +3

    යසිරුගේ පීහූ ව එයාට ආයෙත් ලැබුනාට විශ්වයට ස්තූතී ස්තූතී ස්තූතී 😌❤

  • @nethminavodya703
    @nethminavodya703 9 месяцев назад +8

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය ඔයාටත් ස්තූතිය 💜🌼

  • @priyankaherath4624
    @priyankaherath4624 Месяц назад +1

    අවංක ව ආදරේ කරන හිතක් ඒක නැතිව විදින දුක දන්න කෙනෙක් හරිම පව්.ඒ හැමෝටම එයාලා පතන ආදරේ ලැබේවා 🙏🙏🙏

  • @KavindyaMadushani-ot2cl
    @KavindyaMadushani-ot2cl Месяц назад +1

    මගෙ ආදරෙ නැවතිලා අදට සතියක් වෙනවා. මාව හැම එකකින්ම බ්ලොක් කරලා තියෙන්නෙ එයා. මට විශ්වාසයි ආයිත් මගෙ නැති උනු ආදරය මට ලැබෙනවා. මගෙ නැති වුනු ආදරය නැවත මට ලබා වෙන්න විශ්ව මාතාවනි🙏 විශ්ව මාතාවට ස්තූතියි🙏❤

  • @sanduniperera5579
    @sanduniperera5579 9 месяцев назад +4

    මේ විඩියෝ එක දකින්න සැලැස්සුවට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏♥
    මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරදුන්,මගේ ආදරෙය නැවත ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි අනේ ස්තුතියි 🙏♥🙏♥🙏♥🙏

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 9 месяцев назад +8

    මට හොද ආදරයක් ලබා දුන් ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @sitharathisera7443
    @sitharathisera7443 9 месяцев назад +43

    මේ වෙලාවෙ මං හිටියේ මේ වගෙ ප්‍රශ්නෙක විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි මං හිතුවා මට මේකට විසදුමක් ඕනෙ කියලා ඒ හිතලා phone එක අතට ගන්න කොට මේ video එක මට බලන්න ලැබුනා ❤ අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවට

  • @KeshaniSanduni
    @KeshaniSanduni 2 месяца назад +1

    විශ්වය විසින් අපිට මුනගස්සපු ආදරනීය හදවතක් ඔයානම් ❤️ විශ්ව මාතාවට ස්තූතිය ❤️

  • @VishmiVishmiTharusika-pl6jw
    @VishmiVishmiTharusika-pl6jw 9 месяцев назад +5

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💖🙏 මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා

  • @oshalaperera5751
    @oshalaperera5751 9 месяцев назад +12

    හොය හොය හිටියේ වීඩියෝ එකක්❤ මොකක්ද කරන්නේ කියලා විශ්වයෙන් ඉල්ල ඉල්ල හිටියේ ඒ එක්කමයි අක්කගේ වීඩියෝ එක දැක්කේ❤ ගොඩාක් පින් අක්කේ❤🥺 මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවටත් මට මේ මගපෙන්වීම ලබා දුන්නටත් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 Thank You So Much Thara Akkiyo❤️

  • @Darkringyk
    @Darkringyk 2 месяца назад +4

    හිමි වේවා
    අහිමි නොවේවා😊

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 9 месяцев назад +3

    ආසාවට බැලුවේ හැමදාමත් බලන නිසා නංගී ගොඩාක් ස්තුතියි ආදරයෙන් දුක් විදින හැම හදවතකටම සතුට ලැබේවා ❤️🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏

  • @dewmiranaweera4391
    @dewmiranaweera4391 9 месяцев назад +5

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි 🙏

  • @GimhaniMendis-nb8nh
    @GimhaniMendis-nb8nh 9 месяцев назад +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹

  • @SanjuWijerathne
    @SanjuWijerathne 4 месяца назад +1

    ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතිය..❤❤❤🙏🙏🙏

  • @SugandiRathnayaka-m8r
    @SugandiRathnayaka-m8r 6 месяцев назад +2

    ආදරණීය vishwa mathawata අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @from_2050
    @from_2050 3 месяца назад +2

    Thank u universe ❤
    ඔයාගෙ වචන ලොකු හයියක් thank u ❤

  • @hrppurnima28
    @hrppurnima28 9 месяцев назад +20

    විදේශ ගමන යාමට ගතවන කාලය ගැන වීඩියෝ එකක් දෙන්න ❤❤❤❤

  • @sugandikasugandika
    @sugandikasugandika Месяц назад +1

    මගේ ජයතිලකගේ අදරය මට ලැබේවා ❤විස්ව මතාවගේ අසිර්වාදය ලැබේවා 🙏🙏🙏🦋🦋🦋❤️❤️❤️

  • @SarathRuparathna
    @SarathRuparathna 5 месяцев назад +1

    අක්කි ඔයාට ස්තූතියි හැමදාම වගේ 🥰 ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @thilinanishad
    @thilinanishad 9 месяцев назад +2

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!

  • @KumariWasalage
    @KumariWasalage 4 месяца назад +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ මේ විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සූවාට 🙏🙏🙏🙏🙏 ❤❤❤❤

  • @eraatec1463
    @eraatec1463 9 месяцев назад +11

    මට ලස්සන ආදරයක් ලබාදුන්නාට විශ්ව මාතාවට ස්තූතී වේවා..🙏 💖

  • @ThiliniLakshani-q6u
    @ThiliniLakshani-q6u 8 месяцев назад +2

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා . ඒ වගේම අක්කෙ ඔයාටත් . ❤️

  • @DheepaniDheepani-tl5dv
    @DheepaniDheepani-tl5dv 9 месяцев назад +3

    අදරනිය විස්වමාතාවට අනෙක වාරයක් ස්තුති ❤🙏🙏🙏

  • @priyanthaakd931
    @priyanthaakd931 8 месяцев назад +2

    අක්කියෝ ඔයා කතා කරනවා අහන් ඉන්නකොටත් හිතට motivation එකක් එනවා..

  • @udeniudeni3233
    @udeniudeni3233 8 месяцев назад +2

    විෂ්ව මතාවට ස්තුතියි මෙ විඩියෝ එක දකින්න සැලැස්සඅවට මගේ අාදරය නැවත ලැබෙන බව විසිවාසයි

  • @Dhisha_Dissanayaka
    @Dhisha_Dissanayaka 9 месяцев назад +13

    මං අවංකව ආදරය කරපු කෙනා හේතුවක් නැතුවම මාව දාලා ගියා 😊මම ආදරෙයි තාමත් එයාට තේරෙයි..දවසක 😊මන් තරම් ඉවසන ආදරය කරන කෙනෙක් හම්බ්වෙන් නැ කියලා

    • @dinalichamika6627
      @dinalichamika6627 9 месяцев назад

      මාත් ඔහොමයි

    • @IKBA2
      @IKBA2 8 месяцев назад

      😊math ehema thamai,

    • @andreaoman2123
      @andreaoman2123 3 месяца назад

      මටත් කරේ ඔයේ tikamai😢😢

  • @tharushianjala3581
    @tharushianjala3581 9 месяцев назад +78

    Exව නෙමෙයි next relationship එකක් attack කරගන්න video ekk gennko 🙏

    • @kaushalyaag848
      @kaushalyaag848 9 месяцев назад +4

      අන්න හරි මටත් එක දැන ගන්න ඕනි

    • @piyu1569
      @piyu1569 9 месяцев назад +3

      Ow matath ona...e next relationship ekath toxic ekak nowi adaraniya ekak wenna nm krnna ona dewal monwad kiylath danganna ona❤️✨

    • @hansaniruwini1537
      @hansaniruwini1537 9 месяцев назад

      Matath oni

    • @natashanishadi3889
      @natashanishadi3889 9 месяцев назад

      Matath

    • @nethunawanjana6048
      @nethunawanjana6048 7 месяцев назад

      මටත්

  • @Lahiru_sandaruwan-bandara
    @Lahiru_sandaruwan-bandara 5 месяцев назад +1

    ගොඩාක් පින් බිදුනු හිත් සුවපත් කරන්වට 😊❤

  • @udaraarunodi8888
    @udaraarunodi8888 9 месяцев назад +11

    Me method eka hariyatama hari❤ athdekim kiyanne🥰🙏
    Thank you so much universe
    Thank you so much Angeles
    Thank you so much god green thara

  • @bawanthagayan9824
    @bawanthagayan9824 5 месяцев назад +1

    ඔයාට මගේ ආදරේ දැනෙයි ඉක්මනට මන් ඔයාට ගොඩක් ආදරෙයි සුදූ මේ වීඩීයෝ මට බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට ගොඩක් පින්

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 месяцев назад +1

    මේය ලැබෙන්න සැලැස්සු ව්ශ්වමාතාවට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏

  • @RashmiSudeepa
    @RashmiSudeepa 3 месяца назад +1

    ඔයාට මාව මතක් වෙනවා මැණික ❤️
    ඔයාට මාව නැතුව ඉන්න බැහැ මැණික ❤️
    ඔයාට මාව වටිනවා ❤️
    මම ඒක දන්නවා

  • @achinipavasara7516
    @achinipavasara7516 19 дней назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋

  • @subashiperera6804
    @subashiperera6804 9 месяцев назад +4

    Thank you Thara ❤❤ මේ හැමදේම මම මේ දවස් වල කරනවා. Thank you universe ❤❤🙏🙏🙏

  • @shalanilakshika8223
    @shalanilakshika8223 9 месяцев назад +20

    මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !! ❤❤🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 6 месяцев назад +3

    ආදරණීය විස්ව මාතාවට ස්තුති වන්ත වෙමි.❤❤❤❤❤

  • @venushalakshan-g1k
    @venushalakshan-g1k Месяц назад

    විශ්වයට ස්තූති වේවා.ඔයාටත් ගොඩක් ස්තූතී මේ දෙන දැනුමට

  • @usery1jklko
    @usery1jklko 9 месяцев назад +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි....🙏🙏🙏

  • @sakunthalaudeni
    @sakunthalaudeni 3 месяца назад +1

    විශ්ව මාතාවට ස්තූතියී💗💗

  • @SewminiHerath-od6zd
    @SewminiHerath-od6zd 9 месяцев назад +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

  • @WsFernando
    @WsFernando 12 дней назад

    ඔයා හොඳ මිස් කෙනෙක් හිත හදන හොඳට ගොඩාක් පින්

  • @lakshaniadhikari7979
    @lakshaniadhikari7979 9 месяцев назад +9

    Thank you mother universe 🕉🧿♾🙏❤

  • @PunsaraKavindi-b4t
    @PunsaraKavindi-b4t 9 месяцев назад +2

    ස්තුතියි විශ්ව මාතාවනි මේ විඩියෝ එක මුන ගැස්සුවට ස්තුතියි අක්කේ විඩියෝ එක දැම්මට ❤❤

  • @WsFernando
    @WsFernando 12 дней назад

    මිස් ඔයාට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා හිත හදනවට❤

  • @wishmimalisha9253
    @wishmimalisha9253 9 месяцев назад +23

    අක්කියො crush එක අපිට හරියටම කැමතිද කියල දැන ගන්නෙ කොහොමද කියල video එකක් ගෙන්නකො

  • @amalacool5994
    @amalacool5994 9 месяцев назад +1

    ගිය අයව අයේ එපා අක්කි❤ එ වගෙ මන්සිකත්‍වයක් ඉස්සර නම් තිබුනා හැබයි දැන් නම් නෑ ❤ මට මරම සතුටුයි ❤ අපිව වටින් නැති මිනිස්සුන් ව ජිවිතේ අයෙ කිසිම දවසක මුන ගස්සන්න එපා කියලා විතරයි පර්තනා කරන්නේ❤🎉

  • @NimaliPushpalatha-id8en
    @NimaliPushpalatha-id8en 9 месяцев назад +4

    විශ්ව මෑණියන්ට ස්තුතියි ❤ ඔබතුමියට ස්තුතියි ❤

  • @Udari-y1f
    @Udari-y1f 9 месяцев назад +4

    අනේ අක්කි next ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ...😢❤

  • @sakunthalakumari59
    @sakunthalakumari59 4 месяца назад

    මං ගොඩක් ආදරේ කරපු මාව දාලා ගියපු එයා ආයේ මං ළගට ආවා.ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏

  • @Sudunona-d5p
    @Sudunona-d5p 9 месяцев назад +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 9 месяцев назад +6

    ස්තූතියි විශ්වය ට මම එහෙම කරා එය nihada යි.. මාස 4 ඉවරයි එය ගත්තෙ නැ... එය kawada හරි ගනීද මට. Man eyta ආදරෙයි තවම මම රට ඉන්නේ. 😢

  • @rukmanikusum5674
    @rukmanikusum5674 2 месяца назад

    විශ්වමාතාවට ගොඩාක් ස්තුතියි !!!❤

  • @SuraniHerath
    @SuraniHerath 24 дня назад +1

    මමත් උත්සාහ කරන්නම් අක්කෙ ඊයෙ වෙනකම් මමත් ඇඩුවා🙂

  • @sewwandinuwan2535
    @sewwandinuwan2535 9 месяцев назад +37

    Ex එපා අක්කි Next wa Attract කර ගන්න විඩීයෝ එකක් ගෙන්නකෝ😉😊😍

    • @spdniroshana
      @spdniroshana 6 месяцев назад

      Anna niyama minissu❤

  • @isharawanninayaka77
    @isharawanninayaka77 3 месяца назад

    ඔයාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා අක්කේ. විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා .❤❤

  • @shamaliharsha-lu5it
    @shamaliharsha-lu5it 12 часов назад +1

    Thank you very much 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💟💟💟💟💟🌏☺️

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 9 месяцев назад +2

    විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @hansikasanjeewani7073
    @hansikasanjeewani7073 2 месяца назад

    අක්කෙ එයාගෙයි මගෙයි කේන්දර ගැලපෙන්නෙ නැති නිසා එයාලගෙ ගෙදරින් මට අකමැති උනා.ඒක නිසා එයා දැන් මාව මගාරිනවා.මම එයාට ගොඩක් ආදරෙයි .මම මොනාද කරන්න ඕනි අක්කි.

  • @WsFernando
    @WsFernando 12 дней назад

    මිස් මං කෙනෙක්ට ආදරෙයි එයා මට ඕනේ ඉතින් නැතුව බෑ එයා පිනට ගොඩක් ලැදී මමත් ඒ වගේම තමයි ඒකට මම මොකක්ද කරන්න ඕනා

  • @chathurikajayarathna7665
    @chathurikajayarathna7665 6 месяцев назад +3

    බොහොමත්ම ඉස්තුතී..❤🙏

  • @nelumnelum-d5d
    @nelumnelum-d5d 9 месяцев назад +38

    ගියපු අයව ආය කවදාවත් ළඟට ගන්න එපා ආවත්

    • @nelumnelum-d5d
      @nelumnelum-d5d 9 месяцев назад +2

      Ex ගෙන් වැඩක් නෑ.next ගැන වීඩියෝ කරන්න

  • @gamingnethushaff1100
    @gamingnethushaff1100 9 месяцев назад +5

    ❤️👍🙏...kiyana hema dema aththami..api eyalagea passhen yanna yanna eyala ganan ussanawa. api paduwea peththakata unama eyalatama apiwa ayemath ona wenawa. 🙏❤️ tnx ...viswa mathawata🙏🙏

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 5 месяцев назад +1

    ගොඩක් ස්තුතියි ❤❤❤ ආදරනීය විශ්වයට ස්තුතියි ❤❤❤

  • @nelupadias5479
    @nelupadias5479 9 месяцев назад +1

    ආදරේ කරන්න ඉස්සෙල්ලා තමන්ට,,ආදරේ කරද්දී දැනුනු සතුට වෙන්වෙද්දි දුකක් කියල තේරුම් ගත්ත නම් ,,විදවන්න වෙන්නේ නැහැ 😒

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 6 месяцев назад

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී🙏🙏🙏🙏🙏

  • @AbdaAbbb
    @AbdaAbbb 9 месяцев назад +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි

  • @renukaranasingha3279
    @renukaranasingha3279 9 месяцев назад +1

    Thank you so much❤️mother universe 🙏🙏🙏🙏❤❤❤❤ ,
    Thank you so much thara nangi❤
    ආදරේ ඉ ගොඩක් ඔයාට ❤
    සියලුම දෙවියන්ගේ පිහිටයි ඔයාට 🙏
    මේ විඩියො එක ම්ගේ ජිවිත ට ගොඩක් වටිනා වා,,, ,,ස්තුතිය ස්තුතියි 🙏❤ආදරනීය .ඔයාට

  • @DewshiMansala
    @DewshiMansala 5 дней назад

    Mage hirushage adare nawatha laba dunnata vishwayata sthuiiiii❤❤❤❤

  • @renukalanka7342
    @renukalanka7342 Месяц назад

    කටේ රත්තරන් දාන්න ඕනෑ කතාවට thank you ❤