ඔයාගේ ආදරය මේ වෙලාවේ මෙහෙමයි Tarot Reading Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 6 тыс.

  • @upekshapiumali6349
    @upekshapiumali6349 Год назад +890

    4 හරියටම කිව්වා.. එයාට මේ එෆෙයා එක වදයක් තවත් කරන් යන්න බැ කියලා නැවැත්තුව..ඒත් මට එයාවම ඕනි... තෙරෙන්නේ නෑ මොනා කරන්න ද කියලා..අනේ මට මගේ ආදරේ ආයේ ලැබෙන්න හැමෝම ආශිර්වාද කරන්න.🥺🙏

    • @dilhanibhagya934
      @dilhanibhagya934 Год назад +34

      Oyge adre labenw❤️

    • @shashisdiary822
      @shashisdiary822 Год назад +14

      Miss ewa gana kiyna dewal hriytma hri. Math private reading ekk kra. Oyath krla blnna

    • @nethminiweerasinghe1166
      @nethminiweerasinghe1166 Год назад +7

      @@shashisdiary822 kiyak gannavda

    • @roshanisriyakumari3945
      @roshanisriyakumari3945 Год назад +5

      @@nethminiweerasinghe1166 missta WhatsApp msg ekak danna wisthara ahala

    • @akarsha8067
      @akarsha8067 Год назад +15

      Oyata oyage adare ayeth labenna kiyla hadawathinma prarthana karanw

  • @chamodimalshani926
    @chamodimalshani926 Год назад +165

    333❤
    හරියටම හරි..දැන් අහන්න ලැබුනේ..මේ වෙද්දි එයා මාව දාලා ගිහිල්ලත් මාසයක් ගිහින්..ඒත් එයාව මට ඕනි😢.අනේ ඔයාලා හැමෝම මට ආශිර්වාද කරන්නකො මගේ ආදරේ එයාව මට ආයේත් ලැබෙන්න කියලා...මොකද එයත් මට තාම ආදරේ කියලත් මන් දන්නවා

    • @Nehzanilinyah
      @Nehzanilinyah Год назад +5

      Oyata oyage adare aniwaren labenawamai.vishwasayen inna❤❤

    • @krk.priyanthi7920
      @krk.priyanthi7920 Год назад +4

      God bless you

    • @Madara__Maheshika
      @Madara__Maheshika Год назад +2

      Oyata oyge adare aniwaren labenna onii🙂💞

    • @Madara__Maheshika
      @Madara__Maheshika Год назад +3

      Oyata oyge adare ikamanatama labenna ona🥺♥️

    • @dinithidinithi6695
      @dinithidinithi6695 Год назад +1

      2222 ව්ශ්වයට ස්තූතියි ❤️❤️❤️❤️

  • @SachiniSachini-y5f
    @SachiniSachini-y5f Год назад +30

    2. එයාගේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියනවා.. විශ්ව මාතාව පිහිට වෙලා ඒ ප්‍රශ්නය විසදලා හිටියා වගේ ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා... විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @dularilakmali9989
    @dularilakmali9989 3 месяца назад +10

    1,2 දෙකම හිතුන 2ම ඇහුව 😌 විශ්වයට ස්තූතී ❤️

  • @ChamodiDivya
    @ChamodiDivya Год назад +29

    මට හිතුනේ නම්බර් 2❤️ ඇත්තටම හිතෙනවා එයා මන් ගැන හිතනවා ඇති කියලා..විශ්ව මාතාවනි මට පිහිට වෙන්න 2222❤️

  • @lakshanidinushika87
    @lakshanidinushika87 Год назад +37

    2.හරියටම හරි..ප්‍ර්ශ්නයක් උනා අපි දෙන්නා අතරේ අනේ විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙන්න එයා ආයෙ මං ගාවට ඇවිත් ප්‍රශ්නෙ විසදන් කලින් හිටිය තරම් ආදරෙන් ඉන්න..❤❤❤❤❤❤අනික් හැමෝගෙමත් ආදරේ ඒ අයට ලැබෙන්න ❤❤❤❤❤❤❤❤❤❤

    • @rithu941
      @rithu941 Год назад +1

      මටත් එහෙමයි.. ප්‍රශ්නයක් උනා ඒත් දැන් එයා ආදරෙන් ඉන්නවා... ❤️ 222 ❤️විශ්ව මාතාවට අනෙක warayak ස්තූතියි 💗

    • @ruwinishalika1989
      @ruwinishalika1989 2 месяца назад

      විශ්ව මාතාවට ස්තුති යි2222❤

  • @shashinikavindya6986
    @shashinikavindya6986 Год назад +122

    2022 january exam එයා මට ගොඩක් help කරනවා ඉස්සර නිතරම රණ්ඩු වුනත් දැන් එයා මාත් එක්ක හරි ආදරෙන් ඉන්නවා එයත් එයාගෙ target වලට යනවා මන් මගෙ target වලට යනවා ❤️😍

    • @rukrukshani4931
      @rukrukshani4931 Год назад +2

      111❤

    • @vidurawikramanayake1120
      @vidurawikramanayake1120 Год назад +13

      තව සතියකින් විබහගෙ තියාගෙන මේක බලනව කියන්නෙ ඉතින්😂👌

    • @mudithsandaru5173
      @mudithsandaru5173 Год назад

      Eya exam nisa navththuva sathi 2 vage giyata passe eya vena neke ekka innva 🙂💔

    • @Achini472
      @Achini472 Год назад

      Mkdd kre kiynnko dr oy

    • @shashinikavindya6986
      @shashinikavindya6986 Год назад

      @@Achini472 meditation music ahuwa nikn inn welawal waladi nitharama vishwayata thanks kara kochchara duka hithunath negative ewa hithuwe na hamadema hodin sidda wei kiyala hithuwa hithe wishwase thiyagena inna 😊🙏

  • @dinushiidunil138
    @dinushiidunil138 2 месяца назад +3

    3333❤
    Pile 3 මේ සේර්ම ඇත්ත තැන්කිව් අක්කි මන් එ වැරදි හදාගන්නවා 🥺🩷ඔයාට පින් 🥺❤

  • @babawasthu1439
    @babawasthu1439 Год назад +10

    Pail no 2, ❤❤222❤ හරියටම හරි කියුව හැමදේම. ඔබ තුමියට ගොඩාක් ස්තුතියි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🎉🎉 🙏🙏🙏🙏

  • @dhananji753
    @dhananji753 9 месяцев назад +5

    File num2
    222,ඇත්තටම අපි අතරේ ප්‍රශ්නයක් වෙල අපි දුරස් වෙලා ඉන්නේ,එයාට දැන් ඕන අයේ මම එක්ක හොදින් ඉන්න,විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා සියලුම ප්‍රශ්න විසදෙන්න ඕන(Thnk you mother universe 🙏❤️)

  • @dasuniliyanage5212
    @dasuniliyanage5212 Год назад +13

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි 🙏🙏🙏❤

  • @liliwati6571
    @liliwati6571 7 дней назад +1

    222 පයිල් එක 1/2 මන් හිතේ තියා ගත්තෙ මාරයි ඕක්කොම ඇත්ත viswa mathata ස්තුති ❤

  • @Mrshanvolog
    @Mrshanvolog 11 месяцев назад +36

    2222♥ එයාට මාව එපා වෙලා තියෙන්නේ එයාට කතා කරන්න බැරි වෙන්න මාව හැම අතකින් ම ඇත් කරලා ඒක නිසා එයා මට අයෙත් ඉස්සර වගේම ආදරේ කරන්න ඕනි කියලා පාර්ථනා කරන්නකෝ 😭😭😭

    • @NilukaJm-vj5ec
      @NilukaJm-vj5ec 4 месяца назад

      ,file no 3

    • @nikilsajith1252
      @nikilsajith1252 4 месяца назад +1

      Aniwaaren ey oyt kth kri

    • @SusantaNamili
      @SusantaNamili 2 месяца назад

      ආදරෙයි පලවෙනිඵක ඵයා හරිම ආදරෙයි

  • @imanthi1111
    @imanthi1111 Год назад +9

    Pile .2 ඇත්තටම අපේ අතරේ ප්‍රශ්නයක් වුනා එයා මාව දාලා යන්නම හැදුවේ .ඒත් මං ඉවසීමෙන් දරාගෙන හිටපූ නිසා එයා තාමත් මං ලග ටික ටික ආපහූ ඉස්සර වගේම අපි ඉන්නවා ❤❤❤❤
    ගොඩක් වෙලාවට මට ඒ හැමදේම දරාගන්න පුලුවන් වුනේ ඔබ තුමියගේ වීඩියෝ බලලා 🙏💓
    මාගේ විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් ඔබ තුමියටත් අනේකවාරයක් ස්තූති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasinichathurangi2214
    @hasinichathurangi2214 Год назад +28

    2...
    ඇත්ත අපි අතර පොඩි ප්‍රශ්නයක් වුනා..ඒත් අපි වෙනදට වඩා ආයිත් ආදරයෙන් ඉන්නවා😍😘

  • @Shashiudayangi
    @Shashiudayangi 3 месяца назад +4

    මන් අද මේක බැලුවේ එයා දුර තමයි ඉන්නේ🥺 කෝල් කරන්න බැරි තරමටම ඈත් වෙලා ජොබ් එක නිසා එහෙම ආදරයක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූති !!!

  • @sajeewaanthony
    @sajeewaanthony Год назад +29

    I choose file number 1&2 🌝 1111♥️ , 2222 ♥️ thank you universe ✨ I claim this positive energy ✝️

  • @pawaninipunika3044
    @pawaninipunika3044 Год назад +83

    No.02 අක්කා ඔයාට හුගක් ස්තූතියි!විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි!ඒ වගේම ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි!Thnk you so much MY UNIVERSE and MY GARDIAN ANGELES! 🙏💙✨️
    2222 💙

  • @rangika1000
    @rangika1000 Год назад +7

    2222 ❤️ විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි. කියපු දේවල් හරි

  • @sandalifernando9845
    @sandalifernando9845 4 месяца назад +3

    2222❤
    එයාට මාව වදයක් කියලා එයා මේක නවත්තලා දැන් මාසයක් වෙන්නත් එනවා ඒත් හිත ඉල්ලන්නෙම එයාව එයා දැක්කත් අහක බලන් යනවා අනේ එයා මාත් එක්ක කලින් හිටියා වගේම ඉන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න ❤😢😢

  • @isuriamodya7264
    @isuriamodya7264 Год назад +13

    Page number two ❤️🌏 මගේ පාර්තනා ඉශ්ට වේවා විශ්වයට ස්තූති වේවා🦋❤️

  • @upekshamandakini6270
    @upekshamandakini6270 Год назад +28

    File no 3...අපි දිහා බලන් ඉන්නවා වගෙ හරියටම හැමදේම කිව්වා...ගොඩක් ස්තුති ❤️

  • @srilanka4213
    @srilanka4213 Год назад +18

    1111❤ විස්වයට ස්තුති වේවා ,
    විස්වයට ස්තුති වේවා .
    විස්වයට ස්තුතියි වේවා ..අප සියලුම දෙනාගෙ සිහින සැබෑවේවා...

  • @ssin2550
    @ssin2550 3 месяца назад +2

    3333 ❤ , එයාගෙ හිතේ තියෙන ප්‍රශ්නය විසදිලා මාත් එක්ක ආදරෙන් ඉන්න ඉඩ හසර සලසා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @vihanganathathsarani9265
    @vihanganathathsarani9265 Год назад +20

    3333 ❤ කිව්ව දේ හරියටම හරි.මගේ ආදරේ කිසිදාක වෙන් නොවේවා🥺❤🙏බොහොම ස්තුතියි ඔබ තුමියට .විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා .🙏❤

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 Год назад +10

    මම 2 4 තමා තෝර ගත්තෙ ඒ උනාට මට වැඩියෙන්ම හිත ගියේ 2ට

  • @sewwandihashini8599
    @sewwandihashini8599 Год назад +18

    ආව ගමන් බැලුවා මන් tarot reading වලින් විශ්වාස කරන එකම කලා කියන හැමදේම ඇත්ත මන් ඇත්තටම සුබ පතනවා
    file no 2❤️

  • @ShyamaliNimanka
    @ShyamaliNimanka 2 месяца назад +1

    2ක කාට් එක ඇත්තම කිවුව ලොකු පශ්න යක් උනා දැන් දෙන්න එක්ක ආදරේන් ඉන්නවා හැමදේම කතා කරලා විසදගන්න පුළුවන් 👌👍විශ්ව මාතාවට ඉස්තුති වේවා 🙏

  • @madushanichanika1225
    @madushanichanika1225 Год назад +7

    222❤
    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියී...ඔබටත් අනේක වාරයක් ස්තූතියී...🙏🙏🙏

  • @sanjulagayan6072
    @sanjulagayan6072 Год назад +85

    විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි ඒ වගේම ඔබටත් අනේකවාරයක් ස්තුතියි 🙏❤🌹

  • @umeshamadushan8503
    @umeshamadushan8503 Год назад +12

    හරියට හරි ඔයා 👍👍 මම එයා ව අත අරින්න ඉන්නවා ..එයා බොරු කරපුවා මම දන්නවා ..👍 ඔයා සුපිරි ❤️❤️❤️ 3.3.3.

  • @DeepthiManamperi
    @DeepthiManamperi 2 месяца назад +1

    4,2 මම හිතුවේ හරියටම කිවුවා. මාව එපා කිවුවා. ප්‍රශ්ණයක් වුනා. මම එයාට ඇත්තමට ගොඩක් ආදරෙ එයාව මට ලැබෙන්න කියලා විශ්ව මතාවගේන් ඉල්ලනවා. ඔයාල හැමෝටම ඔයාලගේ ආදරෙ ලැබෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා❤❤❤

  • @ishankadilhari754
    @ishankadilhari754 Год назад +8

    3333❤️ විශ්වයට ස්තූති වේවා.. මට ඕන කෙනා මෙන්ම එයාගෙ ආදරෙත් මට ලැබේවා.. ආදරයට තියෙන සියලු බාධා නැති වේවා...

  • @sewminichathurya5398
    @sewminichathurya5398 Год назад +7

    File Num 1111❤️ 2222❤️ ඇත්ත අක්කෙ මේ ඔක්කොම🤭 ස්තූති අක්කා ඔයාට...❤️❤️❤️ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති....❤️❤️

  • @dilinilakmini2295
    @dilinilakmini2295 Год назад +7

    No.2.වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ අක්කි.ඔයාගෙ විඩීයො බැලුවම හිතට හරිම සැහැල්ලුවක් දැනෙනව.විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන්ටත් අක්කි ඔයාටත් ස්තුති වේවා..🙏🙏

  • @AsankaMusic20
    @AsankaMusic20 Месяц назад +1

    එයාගෙ ආදරේ ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූතියී 222❤️

  • @sanjanaliyanage9265
    @sanjanaliyanage9265 Год назад +17

    ඇත්තමයි හැමදෙයක්ම ඇත්ත .....file 2 මට ආවේ..ඔය කියපු හැමදෙයක්ම එයා මට කියලා තියනවා...❤️❤️❤️❤️

    • @kavindayadulmini4185
      @kavindayadulmini4185 Год назад

      ඒ මටත් ඒක ආවේ හලෝ හැම දේම හරි...අර සීක්ක්‍රට් කතාවත් ඇත්ත හලෝ...

    • @ruu-og6jd
      @ruu-og6jd Год назад

      @@kavindayadulmini4185 🤭 halo

    • @aushadhihewavitharana6839
      @aushadhihewavitharana6839 Год назад

      matath

  • @thelmafernando3560
    @thelmafernando3560 Год назад +5

    ❤ Thanks Thara..
    Pile number 1
    1111 May you get All the Blessings in this Universe!

  • @nikilaharshana6615
    @nikilaharshana6615 Год назад +9

    ❤2222විශ්වමාතාවට සහ ඉෂ්ඨ දේවතාවන්ට ගොඩාක් ස්තූති...!!

  • @Chathu-ZV
    @Chathu-ZV 4 месяца назад +2

    4:ඇත්ත එයාටත් එපාවෙලා මටත් එපාවෙලා අපි අතෑරලත් ඉන්නෙ

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 Год назад +8

    11:11 , විශ්වයට ස්තූතිවන්ත වේවා!

  • @roshanisriyakumari3945
    @roshanisriyakumari3945 Год назад +13

    ස්තූතියි මිස්. දාලා ගිය ආදරේ ආයම එනවද කියලා බලාගන්න video එකක් කරන්න

  • @nisansalamadushani-zv3sw
    @nisansalamadushani-zv3sw Год назад +7

    2222❤️ කිව්ව හැමදේම ඇත්ත. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි... ස්තූතියි... ස්තූතියි... 🙏🙏🙏

  • @kawyathathsarani4942
    @kawyathathsarani4942 7 месяцев назад

    pile no 02
    තාරා අක්කි ඔයාට ගොඩාක් ස්තූතියි ! 💚
    මගේ විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි ! ♾️🪶🦋🌍
    මගේ ඉශ්ඨ දේවතාවන් වහන්සේලාටත් ගොඩාක් ස්තූතියි
    දේවදූතයන්ටත් ගොඩාක් ස්තූතියි

  • @Dinethperera-rv1rd
    @Dinethperera-rv1rd Год назад +15

    මට ඕන කෙනා වගෙම එයාගෙ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න යාලුවනෙ ❤

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 Год назад +8

    මගෙ ඉස්ට දෙවතා වහෙන්සෙලට අනෙකවාරයක් ස්තුතියි වෙවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nadee1030
    @nadee1030 Год назад +7

    උතුම් වු විශ්වයටත් ඔබතුමියටත් ගොඩක් ස්තූතියි 2222❤️

  • @kaushalyaharshani8033
    @kaushalyaharshani8033 3 месяца назад +1

    22222 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🦋

  • @madhumaliarachchi2055
    @madhumaliarachchi2055 Год назад +7

    විශ්ව මාතාවට මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේට ස්තුතියි 🙏🙏🙏🌍💫💫 222

  • @dilki6944
    @dilki6944 Год назад +7

    2222 ❤️ විශ්වයට ගොඩාක් ස්තූතියි ඇත්ත අක්කි කියපුවා අපි දෙන්නට දෙන්නා ගොඩක් තේරුම් අරන් ඉන්නෙ 😘

  • @devikahansamala8375
    @devikahansamala8375 Год назад +6

    1111💜
    2222 💜
    Thank you Thara ♥️🎇
    Thank you So Much Mother Universe 💫✨

  • @Sandalika1
    @Sandalika1 2 месяца назад

    1 file Thank You universe ❤🦋🌻
    මා හට අවංක ආදරයක් ලබා දුන්නට 😍

  • @Json-with-a-Kay
    @Json-with-a-Kay Год назад +21

    Pile 1 and 2. This is so true. Thank you so much for this reading

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 Год назад +12

    File number 2 හැබැයි දැන් මගේ ආදරේ කැඩිලා බිදිලා ගිහින් තියෙන්නේ.ආයේ කවදාවත් අපි හම්බවෙන්නේ නෑ...

  • @dulanikaushalya8260
    @dulanikaushalya8260 Год назад +8

    1111❤️කිව්ව හැමදේම ඇත්ත විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ❤️😍

  • @AkazAkaz-nx8cz
    @AkazAkaz-nx8cz 3 месяца назад

    එයාගේ හිතේ තියන ප්‍රශ්නය විසදිලා එයා මාත් එක්ක ඉස්සර වගේම ආදරෙන් ඉන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏❤️

  • @sandaninawoda7856
    @sandaninawoda7856 Год назад +13

    කිව්ව දේවල් සේරම හරි 😊file 2 💜

    • @nikeshala1909
      @nikeshala1909 Год назад

      222❤️ ස්තුති🥰🥰😍

  • @jayanikariyawasam3974
    @jayanikariyawasam3974 Год назад +5

    විශ්ව මාතාවටත් මගේ ඉෂ්ථ දේවතාවුන් වහන්සේටත් ඔබටත් අනේක වාරයක් ස්තූති වේවා !! 222❤

  • @shashiniupeka6301
    @shashiniupeka6301 Год назад +9

    1111 😍❤️ Thank you so much for everything ☺️❤️

  • @ChandiChandi-w5h
    @ChandiChandi-w5h 3 месяца назад

    1.මට. ආදරය. කරන. කෙනා. මට. ආදරෙයි. මිස්.කියපු. හැම. දේම. ඇත්ත. විශ්ව. මාතාවට.ස්තුතියි. ස්තුතියි 🙏🙏🙏

  • @ThushariPushpa
    @ThushariPushpa Год назад +7

    1111 ❤️ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි. 🙏

  • @GaminGKavee0419
    @GaminGKavee0419 Год назад +7

    No 2 , 3 මේ දෙකම මට ආවා. හැබැයි ඒ හැමදේම ඇත්තක්...❤

  • @asaragodevithanage8849
    @asaragodevithanage8849 Год назад +9

    222 ❤️
    ආදරණීය විශ්වයට ස්තුතියි. ✨️
    ආදරණීය ඉශ්ඨකාමි දේවතාවන්ට ස්තුතියි. ✨️
    ඔබට ස්තුතියි. ❤️🌹

  • @ireshchathurangaireshcha-lz9dd
    @ireshchathurangaireshcha-lz9dd Месяц назад

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ....🙏🙏🙏❤❤❤❤

  • @sarojahansamali9575
    @sarojahansamali9575 Год назад +6

    3333
    අක්කි ඔයා කොහොම කියනවද මංදා මේවා ඇත්තටම හරියටම හරි එයාව ගොඩක් විශ්වාස කරන් හිටියා අද ඒ විශ්වාසේ කඩ කරා

  • @tiktok-bike-vedio
    @tiktok-bike-vedio Год назад +7

    22222❤️❤️හරියටම කිවුවා කිවුව හැමදේම ඇත්ත🥰❤️

  • @chenumethsuka1485
    @chenumethsuka1485 Год назад +6

    File no 2 n 4 thank you universe 💗🙇‍♀️

  • @lakshikapramuddhi-l8h
    @lakshikapramuddhi-l8h 3 месяца назад +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @anupamasewmini9661
    @anupamasewmini9661 Год назад +5

    File nb 2.🥺❤️ ඇත්ත

  • @ChuthuDilshan6574
    @ChuthuDilshan6574 Год назад +15

    2222❤ ඒ කිව්ව දේවල් ඇත්ත නම් ඒ කියපු දේවල්වලට පුදුම හිතුනා මම එයත් එක්ක හැබැයි යාලු වෙලා නෑ එයා මගෙ crush එක් එයාගෙන් මම ඇහුවා මට කැමති ද කියලා ඒත් එයා කිව්වා කැමති නෑ කියලා ඒක නිසා තමයි ඔබ තුමිය කියපු දේවල්වලට පුදුම හිතුනේ ඒ කියපු දේවල් ඇත්ත නම් මට තේරෙන්නෑ ඇයි එයා මට කැමති නෑ කිව්වෙ කියලා please ඒ ප්‍රශ්නෙට මට ඔබ තුමිය පිළිතුරක් දෙන්නකො please

    • @mira028
      @mira028 Год назад

      කෙල්ලො එකපාරටම කැමතී කියන්නෑ ඔයා ටික ටික එයා එක්ක කතා කරල අඳුරගන්න ඔයාගෙ ඇත්තම විදියට ඉන්න කැමැත්ත ගන්න බොරු හොඳක් පෙන්නන්න යන්න එපා 🙂❤

    • @sanukinehansa1704
      @sanukinehansa1704 Год назад

      Anka 2 mokakda kiyanne kauru hari kiyanna

  • @SachiKodithuwakku
    @SachiKodithuwakku 17 дней назад

    22:22❤️thank you mother universe..thibena prashna ikmanata wisadila sathutin inna labenawa.mata wishwasai.sthuthi wishwa mathawata❤

  • @punyarathnayaka3804
    @punyarathnayaka3804 Год назад +8

    File No:- 01
    111❤️ Thanks you for universe energy🙏🌎🌳

  • @subratnath9838
    @subratnath9838 Год назад +8

    විශ්ව මතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් ඔබ තුමියටත් ස්තුතියි 🥰🥰🥰🥰🥰🥰

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara Год назад +6

    1111❤️.අනේ මේකේ කිව්ව හැමදේම ඇත්තනේ
    ....විශ්ව මාතාවට ගොඩාක් ස්තූති🙏❤️🥺

  • @deepikanishanthi5597
    @deepikanishanthi5597 5 месяцев назад

    1.,2 විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏හැමදේම හරියටම කිව්වා ❤️❤️❤️ස්තුතියි ඔයාට

  • @nirashadissanayake3040
    @nirashadissanayake3040 Год назад +8

    You are gorgeous ❤️thank you miss...💫💫

  • @umeshaimalshi7000
    @umeshaimalshi7000 Год назад +6

    Pile no 2. Thank you universe !!! ❤️🙏
    22222 💓

  • @Chamu.
    @Chamu. Год назад +5

    File no 2 and 1.. Thank you so much mam you and universe ❤️🌈

  • @gihangihan89
    @gihangihan89 2 месяца назад +1

    1111❤අනේ මගේ ආදරේ රැක දෙන්න විශ්වමාතාවෙනි.මගේ ආදරේ ගැටලු විසදා දෙන්න විශ්වමාතාවෙනි. මා හට දුන් සැම දේටම විශ්වමාතාවට අනේක් වාරයක් ස්තුතියි🙇‍♀️👼❤

  • @chathuryakawindi5003
    @chathuryakawindi5003 Год назад +5

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා . 1111❤️, 2222❤️

  • @prithviliyanage3864
    @prithviliyanage3864 Год назад +6

    111111 ♥️ you wht i only believe your tarot readings. Everything became true until today ♥️

  • @ruvindunawanjana5085
    @ruvindunawanjana5085 Год назад +7

    බුදුසරනයි 🌷❤️

    • @danidudanidu5710
      @danidudanidu5710 Год назад

      ඹිස් ඔයා කියන හැම දෙයක්ම ඇත්ත
      ඔයාට පුච් සරණයි

  • @hashinithanishiya2396
    @hashinithanishiya2396 4 месяца назад

    File nb 3 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @isharaudayangani-3371
    @isharaudayangani-3371 Год назад +15

    2 ❤️ අපි දෙන්නා අතරේ ප්‍රශ්නයක් උනා....එයා මේ සම්බන්දේ නවත්තනවා කියලා මාව හැම එක්කින්ම බ්ලොක් කරලා....මට එයාට කතා කරගන්න විදියක් නෑ.....නෙක්ස්ට් මන්ත් මට A/L exam ....මට ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ...එයාට මන් හුගක් ආදරෙයි 🥺 මට බෑ එයා නැතුව ඉන්න එයාව ඕන....අනේ හැමෝම මගෙ ආදරේ ආයෙ ලැබෙන්න කියලා...එයා මට කතා කරන්න කියලා....කලිම් වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ආශිර්වාද කරන් යන්න 🙏😭😞
    අනිත් හැමෝගෙමත් ආදරේ එයාලට ලැබෙන්න ඕන 🥺
    222 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏🥺

    • @harshanifernando4254
      @harshanifernando4254 9 месяцев назад +2

      ❤❤️❤️

    • @chandanipannila6428
      @chandanipannila6428 5 месяцев назад +3

      Azraage videos බලන්න

    • @ChamindaPriyadarshana-th5fo
      @ChamindaPriyadarshana-th5fo 2 месяца назад +1

      ❤❤❤❤

    • @enupuludara1188
      @enupuludara1188 Месяц назад

      අනේ බං.විභාගේ අස්සේ උබව දාලා ගිය කෙනා ආයේ ඕනි ඇයි

    • @ChamindaPriyadarshana-th5fo
      @ChamindaPriyadarshana-th5fo Месяц назад

      @@enupuludara1188 අනේ බං මූ දැන් විභාගෙ ලියලා මේක දාල තියෙන්නේ මීට මාස 11 කලින්

  • @nethmisenevirathne6120
    @nethmisenevirathne6120 Год назад +5

    Thank you so much for everything single word, u are so blessed and I hope this method is very positive and true, please people trust yourself and belive in universe, this method will always help you and help you to make right decisions 😊 again thank u so much

  • @Hashini9876
    @Hashini9876 Год назад +5

    File no : 2 Thank you akki ❤️❤️
    Thank you universe ❤️

  • @maheshiwijethunga1878
    @maheshiwijethunga1878 3 месяца назад +1

    2 එයාට මන් ගැන හැගීමක් නැ මිස්.. මට එයාව ඔනී. මන් ආදරෙයි❤

  • @mayumiakarsha18
    @mayumiakarsha18 Год назад +10

    මට එකපාරටම හිතගියේ 2 & 3
    කිව්ව දේවල් හරියටම හරි
    2222 ❤️
    3333 ❤️

  • @anushapriyangika4267
    @anushapriyangika4267 Год назад +4

    Adaharema lassanay.

  • @charithdilshan4039
    @charithdilshan4039 8 месяцев назад

    මගේ ආදරණීය විශ්ව මාතාව මා සමග සෑම දාම සිටිනවා. ඔයාට ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවට අනී එක වාරයක් ස්තුතියි ස්තූතියි. ඉෂ්ට දෙවියන්ට අනිවාර්යයක් ස්තුතිය🙏🙏

  • @manulakshi728
    @manulakshi728 3 месяца назад

    විශ්ව මාතාවටත් ඔබතුමියටත් ගොඩාක් ස්තූතියි❤️❤️❤️.මට අංක 2,3මේ දෙකම ආව.හැබැයි මේ හැමදේම ඇත්ත

  • @MadhukaDharmarathna
    @MadhukaDharmarathna 19 дней назад

    222♥♥.....
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
    🙏🙏🙏

  • @GayasriDiwyanjalee
    @GayasriDiwyanjalee Месяц назад

    File number 2 ❤
    ඇත්තටම කිව්ව හැමදේම හරි 100%ක් ම...එයා මට දෙයක් හන්ගනවා කියල ජීවිතේ පලවෙනි පාරට අද මට දැනිල එයාගෙන් මම කෙලින්ම ඇහුවා..😊😊එතකොට ඒක මගෙ හිතට තදින්ම දනුනා..ඒත් හරියටම 22.45ට වගේ එයා මට කෝල් එකක් අරන් හැමදේම කිව්වා..එයා මගෙන් ඒ දේ හැංගුව හේතුව පවා සාදාරනයි...එයා කවදාවත් මගෙ හිත රිදෙන්න බැනලවත් නෑ..හැමදේම පැහැදිලි කරලා දෙනවා..අදත් ඒමයි..ප්‍රශ්නෙ විසද ගත්තා...❤❤එයාට මං ගැන ලොකු විශ්වාසයක් තියන්වා..එයා මට ඒක කියල නෑ..ඒථැසිරෙන විදියෙන් තේරෙනවා ඒක😊❤..මට අහම්බෙන් මේ විඩියෝ එක හම්බුනෙ..ඒත් මම මේ දැන් එයාට කියලා ආවෙ එක්සෑම් එකයි ඒ ප්‍රශ්නෙයි එක්ක හිතගැස්සිලා තියෙන්නෙ මම විඩියෝ එකක් බලන්වා කියලා ..එත් මම අහම්බෙන් මේක දැක්කෙ..දක්ක ගමන් හිතගියේ 2ෆයිල් එකට..❤❤මමදන්නවා මොන ප්‍රශ්නයක් ආවත් එයාමන් එක්ක ඉන්නවා කියලා..මම විශ්වමාතාවට ගොඩාක් ස්තූති වන්තවෙනවා ඒ වගෙ කෙනෙක්ව අවෘදු 6කට කලින් මිස් උන එයාව ..අව්රුදු 6කට පස්සෙ මගෙ ජීවිතේට ලන් කලාට❤❤...අපි දෙන්නට ආශිර්වාද කරන්න විශ්වමාතාවනි..අපේ හීන වලට යන්න..❤❤😊විශ්ව මාතාවගේ ආශිර්වාදය හැමදාම අපිත් එක්ක තියනවා..මම ආයෙත් කියනවා ඔබ තුමියට ගොඩාක් ස්තූති🙏 ❤❤❤

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v Месяц назад

    222❤ එත් මට තුන්වෙනි එකටත් හිත ගියා කොහොම උනත් විශ්ව මෑනියන්ට ස්තුති😊

  • @AsankaMusic20
    @AsankaMusic20 Месяц назад

    එයාගෙ ආදරේ ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූතියී

  • @K.SDiwyanjali
    @K.SDiwyanjali 3 месяца назад

    මට හිත ගියේ File 01 සහ 02 ගොඩක්ම හිත ගියේ 02 ට දෙකම ඇහුවා 😇

  • @Hiru_S_Fernando
    @Hiru_S_Fernando 7 месяцев назад

    222
    ඒක නම් මාරයි😊❤ හරියටම කිව්වා… ස්තුතියි විශ්ව මාතාවට❤❤

  • @Jeewani-p1j
    @Jeewani-p1j 5 месяцев назад +2

    Pile no.3
    333
    Pile no.2
    222

  • @nadeerajapaksha9013
    @nadeerajapaksha9013 Месяц назад

    Aadaraniya විශ්වය අනෙක වාරයක් ස්තුති

  • @Nethminithrushika
    @Nethminithrushika 5 месяцев назад

    File nb .2
    Mage vishwa mathawt anek waryak isthuthi isthuthi isthuthi .🌍🧿🧚🙏✨️