ඔයාගේ ආදරය ඔබව දකින හැටි Tarot Reading Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 1,7 тыс.

  • @TheDivinePortalYT
    @TheDivinePortalYT  2 года назад +82

    Personal Tarot Reading පුද්ගලික ටැරෝ පරික්ෂාව - whatsapp +94718715856

    • @deepthisilva6599
      @deepthisilva6599 2 года назад

      I need personal reading and I was seeing you message and I called you too but no reply and you will see my message call me or text me please!!

    • @MadhuRathnamali
      @MadhuRathnamali 2 года назад +6

      RUclips දාන 1st comment එක මගෙන් 2000 අරන් විනාඩියි තත්පර පනස් පහක 1.55 recording එකක් එවලා තිබ්බා.
      මම අහපු ප්‍රශ්නයකටවත් උත්තර දුන්නෙ නෑ.😢

    • @nilukaruwanpathirana4649
      @nilukaruwanpathirana4649 2 года назад

      මට ඕනි private reading එකක් ...

    • @danidudanidu5710
      @danidudanidu5710 2 года назад

      ජනකයි මගෙයි අතර සම්බන්ධය
      අතර මගදි මමනොදනුවත් කම්න්ම
      රයා නැවත්තුවා මට මේයාව ගෙන්වා දෙන්න පිං

    • @suramyaamarathunga4302
      @suramyaamarathunga4302 2 года назад

      Aththatama

  • @zimiyGirl
    @zimiyGirl 11 месяцев назад +12

    Card no 02 🥺💕✋ අනේ බලන් ඉන්නවා වගේ කියනවානේ....... ගොඩාක් හොඳ අවංක ආදරයක් ලබාදීම පිළිබඳව මම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා ❤❤❤❤❤

  • @sewminisamindya7951
    @sewminisamindya7951 Год назад +13

    අපි දෙන්නගෙ ආදරෙ හැමදාම ආරක්ෂා කරලා දුන්න විශ්ව මාතාවට ගොඩක් ස්තූතිය ❤🙏

  • @Ashini568
    @Ashini568 2 года назад +156

    File no 2... ඇත්තටම හරියටම කිව්වා... අපි දෙන්නා පාසල් යන කාලෙ යාලු උනෙ 2009 .. ඒත් ඒ සම්බන්දෙට අපේ ගෙදර අය කැමති උනේ නෑ.. ඒත් එයා මට තියෙන ආදරේ ඒ විදියටම හිතේ තියන් ඉදලා...♥️ මට ගොඩාක් ප්‍රශ්න ඇති උන කෙනෙක් ඒත් මට මොනදේ උනත් අන්තිමට එයා මාව හොයාගෙන ආවා එයා මාව තනි කරේ නෑ... මට මොනවා උනත් එයා මාව දාලා ගියේ නෑ. එයා මගේ උනෙ 2022 .09.29. අපි දැන් කසාද බැදලා සතුටින් ඉන්නවා... ඇත්තටම මට කියන්න තියෙන්නෙ මට මෙච්චර ප්‍රශ්න තිබිලත් මට පිහිටක් උන එයා දෙවියෙක්... මේ තමයි සැබෑ ආදරය... ලබන හැම ආත්මයක මට ඔයාවම ලැබෙන්න ඕනෙ මගෙ වස්තුව...♥️ මන් ඔයාට ගොඩාක් ආදරෙයි♥️

    • @jagathpriyantha7531
      @jagathpriyantha7531 Год назад +7

      ආශිර්වාද වේවා ! 🙏😘

    • @tutu6764
      @tutu6764 Год назад +3

      අනේ හැමදාම සතුටින් ඉන්න 🥺❤️‍🩹

    • @kkumarasinghe149
      @kkumarasinghe149 7 месяцев назад +1

      222❤

  • @nishadimadhubhashini737
    @nishadimadhubhashini737 Год назад +26

    2222❤ඇත්තටම ඔක්කොම හරි.මේ වෙලාවෙ එයා මගෙ ගැන ලොකු අවුලකින් ඉන්නෙ.ඒක හරි.අපි කතාකරන්නෙ නෑ.මම හිතනවා සේරම විශ්ව මාතාවගේ බලයෙන් හරි යයි කියලා

  • @burneycreations5144
    @burneycreations5144 2 года назад +26

    3 ඇත්තටම හරි 🥺 අපි දැන් ගොඩක් ඈත් වෙලා ඉන්නෙ...හිත ගොඩක් බිඳිලා තීන්නේ ඒත් මන් තාමත් ආදරෙයි එයාට..බලමු මන් හිතනවා හැමදේම හොදින් වෙයි කියලා

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 Год назад +53

    2nd reading. සීයට සීයක්ම වගේ රීඩින් එක හරියටම හරි. 🖤 ඒ වගේම ඇත්තටම hopeless වෙලා ඉන්න වෙලාවක රීඩින් එක පොසිටිව් මූටිවේට් එකක් උනා. Thank you so much! 🖤 හැම හිතකටම පතන ආදරේ ඒ විදියටම ලැබේවා!🙏

  • @Helaya188
    @Helaya188 2 года назад +8

    මෙච්චර දවස් විඩීයෝ නැති හින්දා Notification එකක් එනකම් මං වගේ බලන් හිටිය අය කෝ🙂☝️

  • @harshakalpani8963
    @harshakalpani8963 Год назад +10

    මට අවංක ලස්සන ආදරයක් ලැබීම ගැන විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏❤️

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 года назад +85

    අනෙක් අයට වඩා ඔබෙ ඉදිරිපත් කිරීම
    ඉතාම ආකර්ෂණිය යි.දිගටම පවත්වා
    ගන්න. ස්තූතියි.🙏

  • @niroshamadushanthi2361
    @niroshamadushanthi2361 Год назад +3

    File no 2..222 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ...මගේ ලැබුණු ආදරය මට මියෙනතුරු පවත්වාගෙන යන්න විශ්ව මාතාවගේ ,ඉශ්ට දෙවියන්ගේ ,ඔබතුමියගේ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤

  • @dilki6944
    @dilki6944 2 года назад +289

    ඔයාගේ tarot ඇරෙන්න වෙන අයගේ ඒවා විශ්වාස නෑ අක්කෙ ❤️✊ අනේ අනිවාරෙන්ම අපි වෙනුවෙන් අරන් එන්න වීඩියො 😘 ඔයා එනකල් මග බලන් හිටියේ... ❤️ තැන්කිව් අපි වෙනුවෙන් වීඩීයෝ අරන් එනවට. දිගටම වීඩීයො අරන් එන්න අක්කේ ❤️

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 5 месяцев назад +2

    Pile.02. ආදරණීය විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි.❤❤❤❤❤

  • @mahinsamiurangi8449
    @mahinsamiurangi8449 2 года назад +37

    2 මේ වගේ අවන්ක ලස්සන ආදරයක් මට ආකර්ශණය කර දුන්න ආදරනීය විශ්ව මාතාවට ඉශ්ට දේවතාවන්ට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏 අක්කේ ඔයාටත් ගොඩක් ස්තුතියි

  • @lakshanidinushika87
    @lakshanidinushika87 Год назад +8

    4.අනේ හරියටම හරි හිටියා වගේම අපිට කලින් හිටියා වගේ ආදරෙන් ඉන්න පුලුවන් වෙන්න ...විශ්ව මාතාවට ස්තූතී ❤❤❤❤

  • @piyumilakshika3466
    @piyumilakshika3466 2 года назад +7

    File nmbr 3 මේක ඇත්ත 😔...ප්‍රශ්න ගොඩයි .හොද දෙයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😔🙂🙏

  • @wasananishanthi9907
    @wasananishanthi9907 2 года назад +12

    File number 2.ඇත්තටම කියපු හැමදේම හරි.ලබන මාසේ අපි marry කරන්න හිතන් ඉන්නෙ.ඒත් මම ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් නැතුව හිටියෙ.මේක ඇහුවට පස්සේ හිතට සහනයක් දැනුනා..❤ 🙏

  • @BINULI-l7f
    @BINULI-l7f 2 года назад +19

    අම්මෝ මං තෝර ගත්තෙ 2 නම්බර් එක.ආසවෙන් අහන් හිටියෙ හරිම පුදුමයි කිව්ව හැමදේම හරියටම හරි.ඔයා කිව්ව දේවල් වලින් මං දෙයක් තේරුම් ගත්තා මට මගේ ආදරය ඉදිරියටත් රැක ගන්න ඕනේ.thank yo so much 🥰🤗

  • @presadimahesi613
    @presadimahesi613 Год назад +7

    2 ඇත්තටම හරි 🥺 අපි දෙන්නා අතර පොඩි ප්‍රශ්නයක් 😔 එයාට මාව සැකයි ☺️ එත් මොන දේ හිතුවත් මම එයාව දලා යන්න නැ 😊 හැමදෙම හරියයි කියලා හිතාගෙන ඉන්නවා ❤️🥺

  • @maduhemamala3293
    @maduhemamala3293 Год назад +5

    දෙවියන්ටත් ,විශ්ව මාතාවටත් ,ඉශ්ට දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @IreshaPemarathna-t5r
    @IreshaPemarathna-t5r 19 дней назад

    222❤ අනේ බලන් හිටියා වගේ කිව්වා මිස් මගේ මහත්තයා මට ගොඩාක් ආදරෙයි ❤ඒ පිවිතුරු ආදරය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤ස්තූතියි❤ස්තූතියි❤

  • @sududoni3652
    @sududoni3652 2 года назад +38

    File number 2 කියපු දේවල් ඔක්කොම 100%ක් ඇත්ත බලන් ඉදලද කීවේ කියලා හිතුනා තෑන්ක්ස් විශ්වයට සහ ඔයාට😍❤️

  • @R.Rashmi
    @R.Rashmi 2 года назад +5

    Fail no..2..කියපු දේ සම්පූර්ණ හරි..එයා බලන් ඉන්නේ මං එනකම්..ගොඩක් ස්තුතියි මේ දේ කියලා දුන්නාට...🙏🙏..2..2..2...2..

  • @nuwanthi9926
    @nuwanthi9926 2 года назад +15

    file no 2. අනේ ඇත්තටම අක්කේ ඔයා ඇත්තම කිව්වා. ගොඩාක් තැක්‍යූ අක්කේ. 😍❤️

  • @thilinanishad
    @thilinanishad 8 месяцев назад +1

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!

  • @hashininavanjana1915
    @hashininavanjana1915 2 года назад +17

    Number 2 😔 මට කියවුන හැමදේම හරි. දැන් මං මුහුණ දීලා ඉන්න තත්වෙත් එක්ක. ගොඩාක් ස්තූතියි ඔයාට.. ❤️

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 Год назад +2

    අක්කා.... ඔයා නම් දෙවිකෙනෙක් වගේ.... ඔයා මේ කියන හැම වචනයක්ම ඇත්ත... අපි දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි . ඒත් මොනවහරි හේතුවක් නිසා අපි ඈත් වෙනවා. ඒත් මට එයාව ඕනෙ .. අනේ අපිට හැමදාම එකට ඉන්න ලැබේවා...මං එයාට ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @dilinilakmini2295
    @dilinilakmini2295 2 года назад +8

    ඔයාගෙ වීඩීයෝ මං ගොඩක් විශ්වාස කරනව අක්කි.තැන්ක්ස් අක්කි ඔයාට.විශ්ව මාතාවගේ පිහිට ලැබේවා...

  • @ranilbandara234
    @ranilbandara234 3 месяца назад

    ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ස්තුතියි

  • @upekshapiumali6349
    @upekshapiumali6349 2 года назад +8

    No 3.. ඇත්තටම ගොඩක් හොදින් ඉදලා නැතී උන ආදරයක්..

  • @liyanagepiyasili9883
    @liyanagepiyasili9883 Год назад

    File no :3 විශ්ව මාතාවනි එයා ව ම මට ලබාදෙන්න 🥺♥️එයාගේ හිතේ මගේ ගැන තියෙන ආදරේ ඒ විදිහටම වැඩි කරන්න 🥰ස්තුතියි විශ්ව මාතාවනි 🥰😍

  • @theeshashanika8978
    @theeshashanika8978 2 года назад +5

    Num 2.. ඔක්කොම හරි.ඔව් එයා මාව ගොඩක් සැක කරනවා.ඒ උනාට මාව දාලා යන් නැ.රන්ඩු වෙනවා හිත රිද්දනවා.පුලුවන් තරම්.ඒත් එයාම කියනවා හිතින් අතාරින්න බෑලු.😊 ඒ උනාට මට දැන් ඇති වෙලා.මට හරිම මහන්සියි අක්කේ.මන් හරි ආදරෙයි.ඒත් වෙලාවකට හරි දුකයි හිතට

    • @hiruniathma9193
      @hiruniathma9193 Год назад

      Matath me tikamai une 😔 mn eygen ath una,

  • @loku840
    @loku840 Год назад +1

    ඔයා නම් බලන් ඉන්නවා වගේ කියන්නේ, ඔයා කියන සේරම ඇත්ත, අනිත් අය නම් බොරු කියන්නේ ඒ අයගෙ ඒවා ඇහුවොත් ඔලුවත් විකාරයි, දැන් නම් ඔයාගේ ඒවා විතරයි බලන්නේ. ස්තුතියි 🙏❤️

  • @uththarajanaki6284
    @uththarajanaki6284 2 года назад +5

    Fill nu 3. දෙයියනේ කියපු හැමදෙයක්ම ඇත්ත.එයා මට ආදරෙයි. ඒත් එයාට මාව සැකයි😔

  • @Jeewani-p1j
    @Jeewani-p1j 9 месяцев назад +1

    Pile no 2..
    2222
    Hariyatama hari ...eya kiyan deyak thamai" adarei ahasa tharam" kiyala ewagemai eyawa denenawa ...3rd one kenek balapam karala... prasnayak una ...khoma hari e kenawa ain kala... break up eka wenna nodi godark katha karala visada gatta ...thank u thara ..I❤ u..

  • @sewwandihashini8599
    @sewwandihashini8599 2 года назад +12

    Card 2
    ඇත්තමයි අක්කේ ඔයා කියපු හැමදේම හරි ගොඩක් ස්තූතියි 🙏❤️

  • @omansrelanka5761
    @omansrelanka5761 2 месяца назад

    මම තෝර ගත්තේ ෆයිල් 2 ඔයා කියපු දේවල් ඔක්කොම හරි මිස් මෙිකනමි පුදුමයි හරියට මට විතරක් කිව්වා වගේ ඔක්කොම කියපු දේවල් ඇත්ත මිස් ❤️❤️❤️ ඔයාට ගොඩක් පිං සිද්ධ වෙනවා අද දවසේම මම දුකෙන් හිටියේ මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ මෙි විඩියෝ එක බැලුවාට පස්සේ .2222.විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි .🙏🙏🙏

  • @sudunona-oi4jf
    @sudunona-oi4jf Год назад +5

    2 card එක ඔව් ඔයා කියපු දේවල් හරි ඒත් මම නෙවේ වෙන රිලේෂන් ශිප් එකක ඉන්නෙ එයා 🙂💔

  • @jananimalsha6837
    @jananimalsha6837 Год назад +1

    ඇත්තටම මම තේරැවෙත් 2.අක්කි ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත .මට ඕනි එයාගෙම වෙන්න තමයී.........අක්කි ඔය මගෙ හිත ගොඩාක් හදනවා❤

  • @thousarilahshmi111
    @thousarilahshmi111 Год назад +5

    ඔයා ❤❤❤❤කියන දේවල් හරි අනේ දෙයියනේ ❤❤❤❤❤❤ ස්තුතියි.ස්තුතියි...ස්තුතියි....

  • @NishiFdo-v4v
    @NishiFdo-v4v 8 дней назад

    File no 2 එක හරියටම හරි මේ වෙලවෙ ප්‍රශ්නෙක තමා ඉන්නෙ ඒත් එයා මට ගොඩාක් ආදරෙයි ඉක්මනින් මේ ප්‍රශ්නේ විසදිලා අපිට සතුටින් ඉන්න උදව් කරන්න විශ්ව මාතාවනී ❤

  • @manjulawehalla3937
    @manjulawehalla3937 2 года назад +35

    එයා කියනවා ඇත්තටම ඇත්තයි
    බොහොම ස්තූතියි ! ❤️❤️❤️

  • @SamadiWathsala-h1n
    @SamadiWathsala-h1n 5 месяцев назад

    File no 2❤ඇත්ත අක්කි.අපේ ආදරේට හැමොම ආශිර්වාද කරන්න.විස්ව මාතාවට අනේකවාරයක් ස්තූතී❤❤❤❤

  • @sanjulagayan6072
    @sanjulagayan6072 2 года назад +25

    විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම ඔබටත් අනේකවාරයක් ස්තුතියි ❤🌹🙏

  • @oshadii
    @oshadii 4 месяца назад

    File 2 akki කිව්ව ඔක්කොම ඇත්ත 🥺❤️
    ඇත්තටම මාව හැමවෙලාවෙම වගෙ සැක කරනවා... ☺️
    එව්නාට එයාම තරහා වෙලා එයාම කතා කරනවා නවත්තන්න බෑ කියලා ❤️❤️

  • @kaveejayasekara9986
    @kaveejayasekara9986 2 года назад +5

    File number 2 ..♥️ බලන් හිටියා වගේ ඇත්ත කිව්වා.විශ්ව මාතාවට ගොඩක් ස්තූති..

  • @imashasathsarani7317
    @imashasathsarani7317 2 месяца назад

    222✨ අපි දෙන්නට දෙමාපියන් ගෙ කැමැත්ත ලැබිලා හැමදාම ආදරෙන් ඉන්න පුලුවන් උනාට විශ්ව මාතාවට ස්තූතියි..!!🥺❤️

  • @indunilsamarakoon5197
    @indunilsamarakoon5197 2 года назад +9

    ඔයා කියපු හැම දෙයක්ම ඇත්ත.ස්තූතියි ඔයාට.ඒ වගේම ඔයාව මට මුණ ගැස්වූ විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි.❤️❤️❤️❤️❤️

  • @HimashiMadumika
    @HimashiMadumika 5 месяцев назад +1

    2222❤.ඇත්තටම අක්කි කියපු සේරම දේවල් හරි🥺.කවදාවත් මගේ ආදරේ මට අහිමි වෙන්න එපා.හිමි උන ආදරයක් කාටවත්ම අහිමි නොවේවා 🥺🙏❤️‍🩹

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 2 года назад +10

    යේහ් ..file num 2.. සේරම ඇත්ත.. විශ්වයට බොහෝමත් ස්තූතියි.. ❤😙

  • @prasadimunasingha1121
    @prasadimunasingha1121 2 года назад +1

    ඇත්තටම අක්කී මං wedding එකට ලෑස්ති වෙන ගමන් ඉන්නෙ😁 මං ඔයාගෙ tarot විතරයි විශ්වාස කරන්නෙ😍 සතුටින් ඉන්න ❤️

  • @beautif216
    @beautif216 2 года назад +80

    කොච්චර දවසක් බලන් හිටියද 😞💛❤️😇

  • @jananimalsha6837
    @jananimalsha6837 Год назад +1

    දෙවියනේ එකම හීනය එයාගෙ අනාගත සහකාරිය වෙන්නම තමයි.ඇත්තමයී......හිතේ තියෙන දේවල් ඇත්තටම අක්කි ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත.....❤

  • @salon_Hash
    @salon_Hash 2 года назад +27

    ඇත්තම ඇත්ත කතාවක් . එයා මට කියනවා ❤️
    number 02

  • @Komari-dv1bt
    @Komari-dv1bt 3 месяца назад

    අංක 2 මගේ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @shanikamadushani5504
    @shanikamadushani5504 2 года назад +4

    File no 2 විශ්ව මාතාවට බොහොම ස්තූති 🙏❤️. ඒ හැම දේම ඇත්තමයි

  • @ssin2550
    @ssin2550 5 месяцев назад

    File 222 ❤❤❤❤ ලස්සන අවංකව ආදරයක් හෙවුවෙ කාලෙක ඉදලා අවසානයේ එහෙම ආදරයක් මට ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @shayamalikumari5089
    @shayamalikumari5089 2 года назад +5

    File no 2
    Thank you very much
    විශ්වීය මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි 🙏

  • @isuriamodya7264
    @isuriamodya7264 Год назад +1

    File number tow මගේ බලාපොරොත්තු සියල්ල ඉශ්ට වේවා විශ්ව මාතාවන්ට ස්තූති වේවා 🌏❤️

  • @vibushapanchali39151
    @vibushapanchali39151 2 года назад +10

    Pail no:-2 Thank you God, Thank you Universe ❤💫♾😘🥰

  • @chamarinisansala2030
    @chamarinisansala2030 Год назад +1

    Pile no. 2.. අක්කේ හැමදේම හරියටම කිව්වා ඔයා... ඔයාටත් විශ්ව මතාවටත් ගොඩාක් ස්තුතියි.. ❤❤

  • @pawaninipunika3044
    @pawaninipunika3044 2 года назад +4

    No.02,03 හුගක් දවසක් බලන් ඉදියා අක්කා video එකක් ගෙනකන්.හිතට ලොකු සතුටක් දැනුන ඔයා ආව නිසා.අනේ ඔයාට හුගක් ස්තූතියි අක්කා.Thnk you so much.විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි!ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූතියි! 🙏💙✨
    2222

  • @Sudunona-d5p
    @Sudunona-d5p 9 месяцев назад

    මට මම හිතපු ලස්සන ආදරේ ,ජිවිතේ දුන්න මගේ විශ්ව මාතාවට ස්තුතියි ❤❤ 🙏🙏❤

  • @xtratelecom1035
    @xtratelecom1035 2 года назад +7

    මගේ හිත ගියේ 2/4යි අම්මෝ කියපුවා ඇත්තම ඇත්ත

  • @panchamasandamini7603
    @panchamasandamini7603 Год назад

    ඇත්තටම මිස් ඔයා තරමි කව්රුත් කියන දෙවල් විස්වාස කරන්න අමාරුයි ඇත්තටම ගොඩාක් දෙවල් ඇත්ත මිස් කියන ඒවා

  • @Dishanthi-k8x
    @Dishanthi-k8x Год назад +5

    මං මගේ ආදරේට 😘 ආදරෙයි.ඒ ආදරේ හැමදාම මගේම වෙනවා❤️

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f 5 месяцев назад

    222 ව්ශ්වයට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති ස්තුති ස්තුති no 02 සතුටුයි

  • @bhagyaparamee6365
    @bhagyaparamee6365 2 года назад +5

    File no 2
    කියපු ඔක්කොම ඇත්ත ❤️
    Thank you very much❤️❤️

  • @vindyathathsarani2222
    @vindyathathsarani2222 11 месяцев назад +1

    2222❤
    Thank you universe and thank you my angels 🥰❤🙏🌍

  • @chamika.s.k.
    @chamika.s.k. 2 года назад +5

    අම්මෝ මගේ මිස් ඇවිල්ලා සුභම සුභ නව වසරක් වේවා විශ්ව මෑණියන්ගේ පිහිටයි තෙරුවණ් සරණයි 🥰🙏🇱🇰🇰🇷💞

  • @shalanilakshika8223
    @shalanilakshika8223 Год назад

    විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි..❤❤🙏🙏

  • @chamifreakinMMA
    @chamifreakinMMA 2 года назад +23

    අක්කෙ single අයගෙ next love ඒක හමිබෙන කාලේ , එයාගේ ගතිගුණ වගේ video එකක් ඕනේ 😍😍😍

  • @Chathuz_1
    @Chathuz_1 10 месяцев назад

    2222
    ඇත්තටම ඔක්කම හරි.අපි මේ වෙලාවේ කතා කරන් නැ හිතා ගන්න බෑ විශ්ව මාතාවගේ බලයෙන් මේ ඔක්කොම හරියාවි❤.මන් බලන් ඉන්නවා එයා වෙනුවෙන්❤

  • @chamiladilrukshi3050
    @chamiladilrukshi3050 2 года назад +7

    ❤ 2 ❤
    ඇත්තටම ඇත්ත කිව්වා

  • @nimarshasadaruwani3929
    @nimarshasadaruwani3929 11 месяцев назад

    Pile no 2❤️මේ හැමදෙයක්ම ඇත්ත කියපු එයා මට ගොඩක් ආදරෙයි❤️අපි දෙන්නව ආයේ එකතු කරලා ආදරයෙන් තියනවට විශ්වයට ස්තූති වන්ත වෙමි❤️❤️
    222

  • @pmwarnasuriya7453
    @pmwarnasuriya7453 2 года назад +5

    File no 2....
    හරියටම හරි ❤
    Thank you ❤❤❤

  • @sugandikasugandika
    @sugandikasugandika 26 дней назад

    මගේ ජයතිලකගේ අදරය ලබා දුන්නු විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🦋🦋🦋🦋❤️❤️❤️222

  • @deepadammika9446
    @deepadammika9446 2 года назад +5

    ගොඩක් ආසාවෙන් බලන් හිටියා වීඩියෝ එකක් අරන් යනකන්.ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @NimeshikaSewwandi-bp4ki
    @NimeshikaSewwandi-bp4ki Год назад +1

    222❤ ඔයා කියන ගොඩක් දෙවල් ඇත්ත......බුදු සරනයි🙏🙏🙏

  • @malshakavindi9921
    @malshakavindi9921 2 года назад +167

    හිතේ ඉන්න කෙනාව (crush) ලැබෙනවා ද කියලා ඒ වගේ වීඩියෝ එකක් ගේන්නකෝ 🥰

  • @ShaniChamathka-vx3tm
    @ShaniChamathka-vx3tm 9 месяцев назад

    No 3 .kiwwa hamadema aththa .ape adare araksha krala denna universe .🙏🙏

  • @akarsha8067
    @akarsha8067 2 года назад +7

    කියපු දේවල් හරියටම හරි,ගොඩක් ස්තූතී 🙂❤️

  • @sasminawodya
    @sasminawodya 4 месяца назад

    pile no 2....aththata meka .mn eyata godak adarei..eyath mt matath vada adarei....api dennage prashna visadala sathutin thiyenawata thankyou universe....

  • @ahibaba1998
    @ahibaba1998 Год назад +3

    ස්තූතී විශ්වමාතාව ❤️ මට ලබා දීලා තියෙන හැම දේකටම බොහොම ස්තූතී❤️

  • @niroshaprabodhani1698
    @niroshaprabodhani1698 2 года назад +1

    File number 2- කිව්ව හැම දෙයක්ම ඇත්ත මේ මාසේ මගේ වේඩින් එක. විශ්ව මාතාවට ස්තුතිය..

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 2 года назад +4

    Pile number 2 ❤️
    Thank you univers 🙏🌌

  • @Nethminithrushika
    @Nethminithrushika 6 месяцев назад

    File nb 3
    File nb 2
    Thank you my mother universe Thank you my guardian angel .🌍🦋🙏✨️🧿🧚 222

  • @Jeewani-p1j
    @Jeewani-p1j 2 года назад +7

    File no 2
    ඇත්තටම මිස් ගෙ readings බලාගෙන හිටියා වගේ ඇත්තම කියනවා..මං ගොඩාක් ප්‍රශ්න ගොඩකට යට වෙලා ඉන්නේ.මං බෞද්ධ වුනාට දැන් Jesus විශ්වාස කරනවා.ඇත්තටම මගේ ප්‍රශ්න Jesus ට කිව්වාම answer එකට මිස්ගේ tarot reading එකේ video එකක් තියෙනවා.මේ ටිකේම මං සතුටින් ඉන්නවා මිස්ගේ tarot reading නිසා.ඒ හැම ප්‍රශ්නෙනකටම උත්තර ලැබුණා.. මේකත් එක ප්‍රශ්න යකට උත්තරයක්...හරියටම හරි.. බාධා කරන කෙනෙක් ඉන්නවා....22222222

  • @nilrukshiniluka4005
    @nilrukshiniluka4005 Год назад

    කියපු දේවල් හරියටම හරි. තව තවත් හිත ශක්තිමත් වුනා. බලාපොරොත්තු ගැන විශ්වාසයක් අැති වුනා. ස්තූතියි ඔබට

  • @nirmalasulalithajayasuriya7449
    @nirmalasulalithajayasuriya7449 2 года назад +4

    Great
    File No 3.
    My whole hearted thanks to you
    🙏

  • @SanjeewaDushan
    @SanjeewaDushan 4 месяца назад

    අංක 3 ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤🙏🙏

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 2 года назад +17

    අම්මෝ අක්කි ගොඩක් කාලෙකින් අපි බලන් හිටියා ඔයාගෙන් video එකක් එනකන්. ලැබුවා වූ 2023 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🙏🙏🙏🙏

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  2 года назад +2

      ❤️❤️❤️❤️❤️

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 года назад +2

      ඔව් මාත් හැමදාම චෙක් කලා. මම තාරාගේ readings හැර කාගෙවත් readings බලන්නේ නැහැ, එතරම් ඒවා Exactly එයා කියනවා.

    • @maleehansika888
      @maleehansika888 2 года назад

      අනේ මමත් මග බලාගෙන හිටියෙ ..සුභ අලුත් අවුරුද්දක් වේවා මැනික බුදුසරණයි .❤🙏🇦🇪

    • @teklabanduni9929
      @teklabanduni9929 2 года назад

      1

  • @P.D.GKalyani
    @P.D.GKalyani 7 месяцев назад

    1 කියපුවා හරි නංගි ඔයාට ගොඩාක් ස්තුතියි දෙව්පිහිට ව්ස්වමතවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏

  • @ishu2212
    @ishu2212 2 года назад +5

    අක්කි eya අතුරුදන් වෙලා දැනට අවුරුද්දයි මාස 10 යි මන් දන් නෑ eya hodinda kiyalavath eth man eyata godak adarei

  • @NiroshaLakmal-jz3zo
    @NiroshaLakmal-jz3zo 6 месяцев назад

    2 මේ කියපු හැමදේම ඇත්ත අක්කි විශ්ව මාතාවට ස්තුති🙏❤️

  • @chamindaraajapurage3554
    @chamindaraajapurage3554 2 года назад +17

    මිස් relationship එකක් දැනට නැති අයට ඉදිරියේදි ලැබෙන්න ඉන්න කෙනා ගැන video එකක් කරන්නකෝ මිස් ඔයා අවංකව හරියට පිලිවෙලට ඔය දේ කරනව ඔයදේ හරියට කරන කෙනෙක් ඉන්නෙ මිස් විතරයි please ලැබෙන්න ඉන්නෙ මොනවගේ කෙනෙක්ද මොනකාලෙද ලැබෙන්නෙ කියල video එකක් කරන්නකො thank you

  • @AmithaGunasekar
    @AmithaGunasekar 25 дней назад

    file 2 hariyatam a hari eya mata godak adare. mamath ehemai❤❤❤❤❤❤❤❤.wishwa mathawata aneka warayak sthuthi❤❤❤❤❤❤

  • @piyumiabeygunawardane9050
    @piyumiabeygunawardane9050 2 года назад +5

    Pile 2. Thank you and wishing you a happy new year darling. Your reading always brings blessings to me. Thank you universe. ❤Thank you, God. ❤Thank you, angels. ❤222❤

  • @thinutv6167
    @thinutv6167 Год назад

    Numbar 3 නමුත් මං ගොඩක් එයාට ආදරේ කරනව විශ්ව ශක්තිය ගොඩක් විශ්වාස කරනව අනිවාර්යයෙන්ම එයාගෙ ආදරේ කලින් වගේම මටම ලැබැනව විශ්වයට ස්තුති වේවා 🙏

  • @chandimamuhandiram8567
    @chandimamuhandiram8567 2 года назад +6

    It all happening at this moment. So correct. Thank you for the advice.