Oya marry karata passe amma thaththa nemey duk vidinne oyata thama duk vidinna venne...anith ayava sathutu karanna ba apita...gdk aya bahira svarupayai,pavle depalay balanava eth marry karata passe manasika nidahasak naththan jeevitha kalema mari mari jeevath venna thama venne....hodata hithala balala theeranayak ganna...
Oh I am so glad that my awesome Doctor is just a touch away at the end of November with the introduction of her new app launch.. Budusaranai n I wish u all the success docotor with the new app.. 😘🙏 Hugs.xoxoxo Gams😘
One day I will come back my country,(srilanka)I'm sure I will find you, please doctor I would like to meet you one day in my life, because I love to hear your lovely voice ❤️
In a relationship both are should be trustworthy to each other. That is the foundation of marrage life. Verious kind of problems may arise, then life becomes more and more beautiful. Actually life ' indeed would be dull if there were no difficulties, A sound mind is a sound body. May triplejems bless our Dr..
You have a great talent of giving the story very effective manner. Thank you for your hard work in uploading this video. This video will help hundreds of people to have a enjoyable marriage, family and economic development. Great job!
Thank you so much for sharing this video. So very true and was to the point. One more thing for a healthy relationship is never doubt your life partner. If in doubt always get it clarified from him or her without imagining things. Stay safe and blessed Dr. DR
Ane godak dawasakin doctor satuti❤ dere puduma karai mulinma demupiyo ge adre passe sahodarayange adre passe api awata inna samajaya passe adaraya angatha sahakaru e adre puduma akari doctor adath oyagen deyak igana gattha thank you doctor
Dr. Mata me mathrukava gana adahasakwath ne. Eth e jiwithaya gatha karanna ooni kohomada kiyala mata godak hodata therenawa. Eth mata praposal walin ena kisima deyakata hithe kisima kemaththak aththema ne. Mata therenne doctor e ai kiyala. Mata eka gataluvak ❤❤❤❤ ආදර්ශමත් වීඩියෝවක්
Miss mm eya iddi wena kollekta msg kra mm ehema kare yalu kamata eth eya hithanne love karanna msg kra kiyla eya paraweni para deweni para samawa dunna eya kiynawa me para samawa denna ba kiyla api denna galapen ne kiynawa galApagena issarata ynna puluwan neda miss mekt wisadumak denn😢😢😢
මං ආදරේ කියන්නේ මොකක්ද කියලවත් ඉස්සර දැනගෙන හිටියේ නෑ.ඒත එයාගෙන් මං ඉගෙනගත්තා ආදරය කියන්නේ මොකක්ද කියලා..අසීමිතව ආදරේ කරන්න ගත්තා මං.ගොඩාක්ම උත්සාහ කලා ඒ සම්බන්ධය රැක ගන්න.මට සල්ලි ඒ කාලේ තිබ්බේ නෑ.ඒත් තිබුනු විදියට ආදරෙ නඩත්තු කලා.අන්තිමේදි එයා සල්ලි තියෙන රට කොල්ලෙක්ව බැන්දා මාව පතික්ෂේප කරලා.විදවපු තරම 🥺.අදටත් පුදුමයි මං ජීවත් වීම.මට එයා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ සුබ පතන එක විතරයයි.අදටත් මගේ නොවන බව දැනුනත් පන වගේ ආදරෙයි මං.❤❤❤ ☹️කොයි කවුරැ වටිනවා කිවත් වටින්නේ වැදු අමිමා විතරයි පන දෙනවා කිවත් අමිමා නමි පන දෙයි අනිත් හැමොම පන දෙන්නේ වචනෙට ව්තරයි 🙏Dr 👩⚕️ අද ලොකු දැනුමක් ලබාගත්තා ස්තුතියි ❤
එක එක ආදර කතා ඉවර වෙන්නෙ එක එක විදියට..ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙමු❤️
ඔයාගෙ අවංක ආදරය ලබන්න එයා පිං කරල නැතුව ඇති. එයා දවසක පසුතැවෙයි.ඔයාට අහිමි උනේ ඔයාට ආදරයක් නැති කෙනෙක්. ඒත් එයා අහිමි කර ගත්තෙ එයාට අවංකව ආදරය කල අවංක ආදරයක්.මටනම් හිතෙන්නෙ ඒක එයාගෙ නොලැබීම.ඔයා ගුණ ධර්ම රැකගෙන හොදින් ජීවත් වෙන්න ඔයාට වරදින්නෑ.
කසාද බදින්න කලින් ගිය එක සතුටු වෙන්න.. එයා ඔයාගෙ ආදරෙන් සෑහීමක් වෙලා සතුටින් ඉදල නෑ .. සල්ලි නෙමේ ජීවිතේ සතුට කියලා හැමෝටම තේරෙන්නෙ නෑ .. ඒත් ඔයා ඒක දන්නවනෙ. ඔයාගෙ හිත අදුනන කෙනෙක් ජීවිතේට එනකල් හිත පරිස්සම් කරගෙන ජීවිතේ ලස්සනට හදාගන්න.. එතකොට එයා උනත් පසුතැවෙනව .. 🙏🙏
Oyata awanka kenek lebei. Oya adare kiyala rewatila edala tinne. A boruwen eliyata apu eka gena sathutuwenna. Awanka kenekta lebennne awanka kenekwa.oyata eta wada hoda awanka kenek ස්වභාවධර්මයේ n wen krala atte
Matath ehema deyk unaa.eeth ey thama marry karenm naa.eeth apee samabnde ey nathara kara.mn eya wenuwen nokarapu deyk naa.adatath mn eyagen ilanne aai mn gawata enn kiyala.mokada mn eyata echcharatama adareii.man thamath balaporoththu thiynn innawa eya eii kiyala 😖😖
ඔබ කියනව, මා අසනව
ඒක හොඳ සම්බන්ධතාවයක්!
මා කියනව, ඔබ අසාසිටිනව
ඒකත් හොඳ සම්බන්ධතාවයක්!!
මා කිසික් නොකියා සිටිනවිට, ඔබ තේරුම්ගන්නව
ඒක තමා හොඳම සම්බන්ධතාවය!!!❤️
ඩොක්ට, කියන සියලු කරුණු 'මනුෂ්‍යත්වය' නමින් සාරාංශ ගත කරන්නම්..
මිස්ට වගේ ඔලුවක් තියන ගෑනියෙක් හැම පිරිමියෙක්ටම හම්බ වේවා....
Really doctor very important your ideas ..thank u.
Dr කියන දේ හරි ම හරි, ඔබ ඔය කියපු හැමදේම මගේ ආදර කතා වේ තියනවා, මම විවාහ වෙලා අවුරුදු 16 ක්, දරුවෝ 2ක් ඉන්න වා එදා වගේ අදත් කිසිම වෙනසක් නෑ dr කියන දේ මගේ ජිවිතේ සාර්ථක වෙන්න හේතුව වෙලා තියෙනවා. ඒ දේවල් සාර්ථක පවුල් ජීවිතේ කට ඕන. Dr මේ දෙන උපදෙස් හරි ම වටිනවා
මැඩම් හිතන විදිහට හිතනවනම් කොයි තරම් නම් හොඳයිද? මැඩම් නම් මනුෂ්‍ය ලෝකයට නෙමෙයි දිව්‍ය ලෝකයටයි ගැලපෙන්නේ. ඒතරම් වටිනා උපදෙස් ලබා දෙන්නේ. දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි.!!!❤❤❤
Doctor ,කොල්ලෝ පොඩි කාලේ කැමති කාර් වලට,කෙල්ලෝ කැමති බෝනික්කන්ට ,ඒකේ අනිත් පැත්ත පස්සේ 👍
අනෙකා ව අවබෝද කර ගැනි්ම ..ඉවසි්ම.. ගෞරවය .. සමාවදි්ම .සමාව යැදි්ම..අගය කිරි්ම....ඇත්ත..සාර්ථක විවාහය ක් තුල තිබිය යුතුමයි...ලස්සන පමනක් නොව..ගුනාංග වැදගත්...🌷🌷🌷🌷 ඔබට බොහොම ස්තුතියි
ගෞරවය ,ආදරය ,අවංකත්වය කොච්චර තිබුනත් එයාට පොඩ්ඩක් ඇත්නම් කේන්ති යනවා ..සම්බන්ධය මෙපමනක් තියෙන්නේ මගේ ඉවසීම නිසා.
ලංකාවෙ සාර්ථකම channel අතලොස්සක් තුල උඩම තියෙන හොද channel එකක් ගොඩක් වටිනවා 💗💗😇
ඔය කියන දෙවල් 100% හරි මමත් ඒ දෙවල් කරලා තියෙනවා respect 👍👍👍👍
කැපකිරිම ගැන තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා..මට ආදර සම්බන්ධතා ඇතුලෙ මගෙ partner ගැන සැක ඇතිවෙනවා වැඩියි ..එයා වෙන කොල්ලෙක් එක්ක කතා කරත්..කොල්ලෙක් ගෙ නම්බරයක් තිබ්බත් ..මට ඒක ගැන ලොකු සැකයක් ඇති වෙනවා ..ඒත් මං ඒ ගැටලුව මගෙ මනසින්ම විසඳ ගත්තා.
Oya mokadda ekata gaththa piyawara.matath kiyala denna pin sidda weyi
Sekaya tibba dr issara matath..eth eken wenne tiyena dewaluth nathi wena eka witharai..seken bluwama hmdema penne weradiwata..e nisa hitha hadaagenA possitive wdyta hmdetama muna denna.hmdem hriyai
Thanks docter .තනි අතින් අත්පුඩි ගහන්න බෑ වගෙම අපිඅපිවම තෙරුම් ගන්න ඕන
සියදහස් වාරයක් ස්තූතියි ඔබතුමියට මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට අපිට...
මාම හරිම කැම්තී doctor ge කටහඬ ta 💖✨️
ලස්සන අර්ථවත් වචන ටිකක්.තේරුම් අර ගන්න පුළුවන්නම් ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන්..
අනේ මන්දා වෙලාවකට හිතෙනවා තනියම හිටිය නම් හොදයි කියල. හැමදේම කැප කරන්න එක්කෙනෙක්ට බෑනෙ. එහෙම උනාම කලකිරෙනවා
Thank you docter ❤
විශ්ව ආකර්ෂන නීතීය පිලිබද හැදෑරීමක් කරන්න
හරිම වටින කරුණු කියලා දුන්නේ. ඔබට ස්තුතියි. ❤❤
මමත් මැඩම් ඉස්සර ගොඩාක් ආසයී යාලුවෝ එක්කම් කාලය ගත කරන්න .. ඒත් මට මහත්තයා හම්බුනාට පස්සේ යාලුවෝ කව්ද කියලා දැනගත්තා .. එයලා හැමෝම වාසියට හිටිය විතරයි හිටියේ.. ඒ නිසා මහත්තයා ට මන් ගරු කරනවා යාලුවෝ කව්ද කියලා හදුන්වා දුන්නාට.. හැමදේම වෙන්නේ හොදටයී කියනවනී 🙂💚 ..
ආදරේ එක එක අයට සතුට දුක දෙනවා හරියටම ආදරය කරන කෙනා තමන්ට දැනෙන්න ඕන
වැදගත් කරුණක් ඩොක්ට.හැමදාම අලූත් දෙයක් ගෙනයාමට thanks doctor...
❤️❤️❤️❤️❤️❤️හරීම වැදගත්....💯💯💯💯💯💯ඔබතුමියට දීර්ඝායුෂ වේවා..බොහොම පින් මේ කරන වැඩසටහන් වලට.....🙏🙏🙏🙏🙏🙏
ඔබ සම්බන්ධ කරගන්න විදියක් ලබා දීම වටිනවා
ඩොක්ටර් මටත් ආදර සම්බන්ධතාවක් තියේ..අපි අතර හොන්ද අවබෝධයක් තේරුම් ගැනීමක් තියේ...ඇත්තටම මම ඒ affair එක නිසා ලොකූ මානසික සැනසීමක් ලබනවා...එත් මගෙ දෙමාපියො එකට කැමති නෑ...එයාගෙ බාහිර පෙනුම හොද නෑ කියල..ඉතින් ඒ ප්‍රශ්නය නිසා මම ගොඩක් විදවනවා...doctor මට මේකට උපදෙසක් දෙන්න පුලුවන් නම් ලොකු පිනක්...🙏
Ane 🥺
Oya marry karata passe amma thaththa nemey duk vidinne oyata thama duk vidinna venne...anith ayava sathutu karanna ba apita...gdk aya bahira svarupayai,pavle depalay balanava eth marry karata passe manasika nidahasak naththan jeevitha kalema mari mari jeevath venna thama venne....hodata hithala balala theeranayak ganna...
@@ruvideos8921 thanks oyage advise ekat...mm kohomath mm aadare krna kena athaarinne ne.....mokad mt mage adahas walat gelapena maawa therum gaththa mt aadare krna kenek lebewi kiyala hithanna amaarui...anika athaarinna eyage wereddakuth nene methana....bln innawa mm ithin mokad wenne kiyala
I'm experiencing all of these qualities from my parents! Their relationship is 25 years♥️
Grat job doctor. All the best for future developments
ගොඩක් අර්ථවත් ඩොක්ටර් ඔබෙ හැම පැහැදිලි කිරිමක් ම
Very useful video. Thank you so much dr. All the best with your channel
Dr මේකට english subtitles තුබුනා නම් . සිංහල තෙරිම් අමාරු අයට share කරන්න තිබුනා .🙏
Oh I am so glad that my awesome Doctor is just a touch away at the end of November with the introduction of her new app launch..
Budusaranai n I wish u all the success docotor with the new app.. 😘🙏
Hugs.xoxoxo
Gams😘
ගොඩක් වටිනවා මේ උපදෙස් ඩොක්ට.ගොඩක් පිං
Thank you mam..kochchara raa unath me video eka balalama nida ganna hithunaa..love u
හරිම වැදගත් උපදෙස් බුදුසරණයි ඔබ තුමියට
Real Practicable problems that crop up between partners nicely brought up by this Video Dr. Thanks
ඒ උනාට තනිවම ඉන්න එක ඔක්කොටම වඩා හොඳයි නේද doctor 😁😊
🥰
Man bedala inna aiya mansik ledek Mon monwa karath kiuwath sekem thamai pala dakine badin nathuwa hidala thibanam hodai
@@ruwankumara3767 අපේත් අක්කා කෙනෙක් හිටියා ඔහොම කෙනෙක් බැදල ගහනවා හිටං සැක කරලා බබා එක්ක එයා නම් වෙන් වුණා .. ඒ වගේ දේවල් දැක්කා ම අම්මො තනිකඩ ජිවිතය සැපයි ..
මහා. ප්‍රධාන. Garu. වෛද්‍ය wariya. ප්‍රබන්ධය. ❤🎉😊
අද doctor ලස්සන යි
😍
❤️💙 ගොඩක් ස්තූතියි ඩොක්ටර්.
Valuable our family life may god bless doctor
One day I will come back my country,(srilanka)I'm sure I will find you, please doctor I would like to meet you one day in my life, because I love to hear your lovely voice ❤️
ඇප් එක බලාපොරොත්තු වෙන් ඉන්නව ඩොක්ටර් ....❤️❤️❤️
Good Relationships will lead to Good Health ❤️
In a relationship both are should be trustworthy to each other. That is the foundation of marrage life. Verious kind of problems may arise, then life becomes more and more beautiful. Actually life ' indeed would be dull if there were no difficulties, A sound mind is a sound body. May triplejems bless our Dr..
Thank you madom... Loku awabodyak labuna... E wagema mata harima sathutak danenawa madom kiyapu godak dewal mage relationship eke athule thiyenawa... Apita thiyenne pasal premayak... Me aurudda weddi api relationship ekata aurudu 13k wenawa... Aththatama harima sathutui madom.. thankyou me widiyata jiwithe gana kiyala denawata... Math manowidyawa wishayak widiyata hadarana widyarthiyak... 🙏🥰
Medam oyage vidios man godak kal idan balana kenek.ape jivithawala weradi godak hada ganna puluwan dewal oya kiyala denawa apitath ape daruwantath hoda adarsamath dewal ne me man lankawata awama oya balanna enna puluwannam mage duwata oyagen upades tikak ganna atthatama hodai oyata budusaranai ❤️❤️
One of my favorite channels . Keep it up
Thanks, will do!
100% recommended !
Lassanai...sundarai.....adaraneryai....wadan ekka musuwana handa ..akarshaneeyai ....adahas...ediripat kireema nirmanatmakai....
" *Mn wens wenne* . ... hitapu vidiyata innaa. .... athathaaa kathawakkk". ... *dr*
"Tiyaganna onaaa hoda dewal". ....
" *Kauru handawath* thamnge hoda nethi kara ganna apaa". .....
" *Sambndayak* aramba Kara
gathama thamn kemathii dewal wage ankage
Kematha gena hithannath
onaaa". .....
" *Ape dr* kiynwa wagema hemoma hithala karanwan ma
punci rateee
Lokuuu lassanakk tiynwaaa". .....
" *Mage tiynawan adu paduwak*
A dewal mein hada gannwaa".
"Godakkkkk isthuthiiiiiiiii". ....
Thanks you....jiwithe goda danna udau karanawata...pinsidu wewa
You have a great talent of giving the story very effective manner. Thank you for your hard work in uploading this video. This video will help hundreds of people to have a enjoyable marriage, family and economic development. Great job!
Thank you very much!
Thanks for your video Dr DR. Best day to launch Cyber Clinic app is on your birthday, 20th of November 😍
🥰
ස්තූතියි ඩොක්ට 💝😘
ඔබ. තඩි. Lassanai. පිං. වාසනාව. සාදු සාදු සාදු. ❤🎉😊😢
Love that points doctor.. thank u❤🌹
Thanks godak වටිනවා kiyala dunna karunu
මිස් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඔනි ♥️
තෑන්ක් යූ ඩොක්ටර්❤❤
බොහෝම ස්තුතියි ඩොක්ටර්
Miss aluthin patan gaththa videos tika godak hodai
Thank you so much for sharing this video. So very true and was to the point. One more thing for a healthy relationship is never doubt your life partner. If in doubt always get it clarified from him or her without imagining things. Stay safe and blessed Dr. DR
ගොඩක් පින් ඔබ තුමියට...
Doctor hamadama fish oill dekak bona eka hoda nadda( 1000 mg)😐
Ane godak dawasakin doctor satuti❤ dere puduma karai mulinma demupiyo ge adre passe sahodarayange adre passe api awata inna samajaya passe adaraya angatha sahakaru e adre puduma akari doctor adath oyagen deyak igana gattha thank you doctor
Mata awurudu 19i mama badala inne oya dewal mage jiwitheta godak watinawa
thank you so much your good advice
අක්කේ ලොකුම ලොකු ප්‍රශ්නයක් මේ දවස්වල හොද නයිට් ක්‍රීම් එකක් කියන්නකෝ අනිවාරෙන් බ්ලීජින් නැති ක්‍රීම් වර්ග ලොකුම ලොකු උදව්වක් 💜️🖐️😥
Hmm
Dr. සම්බන්දය තුල වැදගත් කොල්ලෙක් ලෙස ජීවත් වෙන්නෙ කොහොමද(sex කරුනුත් එක්ක) . කෙල්ලො කැමති කොහොම ඉන්නවටද යන වගෙ කරුනු පිලිබද පොඩ්ඩක් Vedio එකක් කරන්නකො
❤❤❤❤apita nam loku kepakirimak karanna wei ❤❤❤❤😊
Doctor ව contact krgnne කොහොමද
Plzz
me wage watina katha thawa ganna dr
Dr. Mata me mathrukava gana adahasakwath ne. Eth e jiwithaya gatha karanna ooni kohomada kiyala mata godak hodata therenawa. Eth mata praposal walin ena kisima deyakata hithe kisima kemaththak aththema ne. Mata therenne doctor e ai kiyala. Mata eka gataluvak
❤❤❤❤
ආදර්ශමත් වීඩියෝවක්
Dr mata den ganna puluvnd osapvimak wenkota lingikava ekatu wena eka hodaida narakaida eka kantavat shariryat kohomda balapemak ethi karanne kiyala
Mona de kohoma karath phone ekatama abbahi una kenekwa kohomada goda ganne
GOOD ADVICE 🙏🙏🙏🙏🙏🙏🙏
තැන්කු ඩොක්ටර් 💝🙏
Very important vedio.... 👍👍👍
Thank you so much doctor 🌹🌹🌹
Thank you so much Doctor 🙏✨️❤️
Mt obathumiyawa sambanda krganna vidihak ndd Mt Mage Loku prashnyak kiyanna thiyenwa🥺
Miss mahtthayga Pon aka nonata balna akth wrdakda
Thank you so much DR ❤️
Doctor mewage upadess ahala nathi kisima banak ahala nathi pansil wala thereuma Danne nathi kochara innawada sathutin e Pina neda
Jivete galapag💝anna kiya dena obata sthuthi 💝
Miss mm eya iddi wena kollekta msg kra mm ehema kare yalu kamata eth eya hithanne love karanna msg kra kiyla eya paraweni para deweni para samawa dunna eya kiynawa me para samawa denna ba kiyla api denna galapen ne kiynawa galApagena issarata ynna puluwan neda miss mekt wisadumak denn😢😢😢
100% agreed ❤
🙏🙏🙏❤️❤️❤️👍👍👍
Budusaranai obata 🙏
❤බුදුසරණ ❤
Harima vatina vidio aka ❤👍👋
Thank you doctor ❤
Thank u ❤❤❤❤
Mis mata 10 wani masea osap unea 8 wanida.. 13 wanida lingikawa aekathu una. Postino gaththa.. 11 wani masea mata osap unea ne.. Dean mama videasa gatha wala ennea.. Hithata bayai.. Mata pilithurak deanna
මට ලොකු ගැටලුවක් තියෙනවා කොහොමද එවා ගැන කතා කරන්නේ
Ane doctor plz mt help krnn😔mn hithnw mt psychologist knk hmba wela treatment krnn weida kiyl
අනේ මිස් මට මිස්ට පෞද්ගලිකව කතා කරන්න පුලුවන්ද විස්තර ටිකක් දැන ගන්න තියනවා අපේ විවහා ජිවිතය තුල පුලුවන් විදිහක් කියන්න මිස් 😔🙏🙏 තෙරුවන් සරණයි
Hema kenektama ohoma hithanna puluvannan 🥺
බුදු සරණයි ඔබතුමියට
Very usefull doctor💖
Good idea madam
Thank you dr dr 💜️