ඔබ ආදරය කරන කෙනා හරියටම ඔබට ගැලපෙනවද කියල දැනගන්නෙ මෙහෙමයි Dr.DR

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 212

  • @drl495
    @drl495 Год назад +15

    ඇත්තටම ඩොක්ටර් මං ඔය හැමදේම බලලයි ආදරේ කරන්නේ ,ඩොක්ටර් කියන කතාව ඇත්ත,අපි දැන් අවුරුදු 4ක් ආදරේ කරනවා තාම කිසි ප්‍රශ්නයක් වෙලා නෑ,ගැලපෙන නිසා තේරුම් ගන්න ලේසියි,තේරුම් අරන් ජීවත් වෙන්න ලේසියි ඩොක්ටර් ඇත්තටම,හැමෝම ආදරේ කරනකොට වෙන්නෝනෙත් ඒක,තමන්ගේ partner තමන්ව හොදට දන්නව නම් තමන් partner ව හොදට දන්නව නම් ඇත්තටම සැක ඇති වෙන්නෙ නෑ ,දෙන්නා දෙන්නට නිදහස දීලා තියෙන්නෙ ඩොක්ටර් ඇත්තටම ඩොක්ටර් කියන කතව ඇත්තක් ඒක මං විදිනවා,ඩොක්ටර් හරි,මට හම්බෙලා තියෙන්නෙ හරිම කෙනා වෙන්නැති ඩොක්ටර් කියන විදියට තමා අපි මෙච්චර කල් හිටියෙත් ,ඇත්තටම මගේ සම්බන්දෙ ඇතුලේ මට පිටදී නැති මාර සැනසීමක් දැනෙනවා ❤

  • @anuradhasandamali1271
    @anuradhasandamali1271 Год назад +6

    Doctor හරිම ප්‍රසන්න විදිහට doctor ගෙ videos කරනවා ,බලන්න වගේම අහන්නත් ලස්සනයි doctor ,මම doctor ගෙ videos ඔක්කොම වගේ බලනවා.තවත් වැදගත් අර්ථවත් බොහෝ දේවල් කරන්න doctor ට හැකි වේවා කියලා සුබ පතනවා.

  • @venuririthma769
    @venuririthma769 Год назад +32

    තරුණ අපිට ගොඩක් වැදගත් කරුණු ටිකක් Dr.සරලව පැහැදිලි කරලා දුන්නා. ගොඩක් ස්තූතියි Dr.❤️🙏

  • @saumyarekhani5012
    @saumyarekhani5012 Год назад +15

    ඕනවට වඩා හොයලා බලපු ආදරයක් තිබිලා නැති වුණා. අද හිතෙනවා ඒක සැකයක් විතරයි කියලා.

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 Год назад +13

    ඩොක්ට ඇතුලු පවුලෙ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏💐 . තෙරුවන් සරණයි 🙏🙏

  • @vihangasisaremeemeduma3627
    @vihangasisaremeemeduma3627 Год назад +10

    මම හැමදාම මෙහෙම තනිකඩව ඉන්නවා 🙂👍

  • @dushanpradeep6146
    @dushanpradeep6146 Год назад +3

    මං ඩොක්ටගේ වීඩියෝස් ගොඩක් බලනවා...හරීම වටින දේවල් ගැන කතාකරනවා..හොද ආත්ම විශ්වාස යෙන් ඉදිරිපත් කිරීම් කරනවා..හැබැයි අද ඇදුමනම් එච්චර හොද මදි.හරිම සුන්දර ජීවිතය ක් ගතකරනවා ඇති කියලා හිතෙනවා..නිරෝගී මත් ජීවිතයකට සුබ පතනවා💐🙏

  • @-M-pi1xo
    @-M-pi1xo 8 месяцев назад +2

    ආදරය කියන හැගීම හිරහැරයක්....ආදරයක් ඕනේ නෑ ....මනුස්සකම , මිත්‍රත්වය විතරක් තිබුනම පහසුයි ජීවත්වෙන්න...එතකොට අනිත් කෙනාට,නීතී දාන්න ඕනෙත් නෑ එයාලා මොනා කලත් අපිට ප්‍රශ්නයකුත් නෑ ...හිතවත්කමත් තියෙනවා හැමදාම ...ආදරේ එක පාරක් කලා ඒ හොදටම ඇති ....ආයේ නම් ජීවිතේට ආදරය ✋ එපා .

  • @productions2102
    @productions2102 Год назад +18

    මේ ලෝකයේ හැමෝටම සැබෑ ආදරය එකසේ අත්වේවා! බුදුසරණයි! දෙවිපිහිටයි! හැමෝටම.

  • @piyumilakmali494
    @piyumilakmali494 Год назад +3

    මේ කතාව අහනකොට හිතෙන්න පුලුවන් අනේ මේ වගේ අවන්ක ආදරවන්තයො ඇත්තටම ඉන්නවද කියල..පොඩි බොරුවක් කීවට කමක් නෑ ඔහොම තමයි කොල්ලො කියල හිතෙනව..අපි ඒ බැදීමට ලෝබ වෙලා අපහසුතා මැද සම්බන්දය දුර ගෙනියනව....ඒත් ඒක වැරදී..එහම අවංක කෙනෙක් මුන ගැහුනෙ නැතත්..තනියම ඉන්න එක ලොකූ මානසික නිදහසක්....ඒ නිසා මේ කියපු සුදුසුකම් නැත්නම් තනියම ඉන්න...මුන ගැහුනොත් රැකගන්න..

  • @rsl7255
    @rsl7255 Год назад +18

    ඩොක්ටර්ව දැක්කත් හිත නිවෙනවා ❤

  • @lokosgrande3202
    @lokosgrande3202 Год назад +5

    ඇතමයි ඔබ තුමීයට ගොඩක් පින් අද සමජ හැටියට අපෙ ලමයිට හෙද වැඩ සටහන සතිය ලැබිව🙏🙏🙏🤝🤝🥰🥰🥰🥰

  • @arunauduhawara7159
    @arunauduhawara7159 Год назад +18

    මාතෘකාවට අදාළව පසුබිම ගලපන අපූරුව👍💚

  • @seethakalyani3896
    @seethakalyani3896 6 месяцев назад +1

    ආදරය කියල නමක් දාගත්තු කූඩුවක හිර වෙලා වසර 32 ක් මං හිටිය ,නිදහස් වෙන්න හරියට දන්නෙ නැතිව ,ඒත් දැන් මං නිදහස් වුනා ,මං ප්‍රමාද නෑ හේතුව තමයි ,මගේ සන්කල්පය අද තමයි හොදම දවස ,මං හරි නේද ඩොක්ටර්

  • @samithagayashan9437
    @samithagayashan9437 Год назад +2

    Dr. ඇත්තටම ඔබතුමියගෙ වැඩසටහන් බලනකොට මාව වෙනම ලෝකයකට අරගෙන යනවා වගේ මට දැනෙන්නේ. Dr. වෙනදට වඩා අද ටිකක් වෙනස් විදිහකින්. Lස්සනයි 👉💗💐

  • @hirubagya4115
    @hirubagya4115 Год назад +3

    බොහොම ස්තූතියි මිස්..ඒවගේම බොහොම වැඳගත් කරණු..ඒ වගේම සෑම වචනයක්ම සත්‍ය..❤️❤️

  • @dewmidisanayake7766
    @dewmidisanayake7766 Год назад +5

    Dr.ඔයා ගොඩක් ලස්සන වෙලා 🥺🙏❤️❤️

  • @SDN89503
    @SDN89503 Год назад +86

    මෙහෙම දැනුවත් කමක් අපේ ජීවිත වලට මීට අවුරුදු 10 කලින් ලැබුනා නම්.😢😢😢😢😢😢

    • @CyberClinic
      @CyberClinic  Год назад +10

      🥰

    • @ruwanigerulat8490
      @ruwanigerulat8490 Год назад

      ​@@CyberClinic සුභ දවසක් doctor.
      කරුණා කරලා අපේ ශ්‍රී ලාංකික ජනයාට කියා දෙන්න Plant base food and drinks වලින් ලැබෙන ශරීරයට ප්‍රයෝජන.
      ජර්මනියේ සහ අනිකුත් අනෙකුත් දියුණු රටවල් වල තරුණ ජනයා Vagan food ආහාරයට ගනී. මම ද Vagan නිසා මම දන්නවා
      කොපමණ ශරීරයට සැහැල්ලු ගතියක් දැනෙනවා ද කියා මම දන්නවා.
      මට වයස අවුරුදු 66 .නමුත් මට තේරෙන්නේ මට වයස අවුරුදු දහ අටක් වගේ. 🤣
      ශරීරය පුළුන් ගොඩක් වගේ.
      කොලොස්ට්‍රෝල් සීනි කිසිවක් මට නැත.
      Food is medicine .
      ඔබට සහ පවුලේ සියලු දෙනාටම සුභ දවසක්.🇩🇪

    • @chathumadura
      @chathumadura Год назад +3

      ඒකනම් ඇත්ත අනේ,13 ට කලින් වගේ අදත් සතුටින් එහෙනම්

    • @upeksharathnayaka108
      @upeksharathnayaka108 Год назад +1

      හ්ම්ම්..ඔව්..

    • @chathumadura
      @chathumadura Год назад

      @@upeksharathnayaka108මන් උපේකා රත්නායක අදුනගන්න ලැබීම සතුටක්

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Год назад +5

    බොහොම ස්තූතියි ඩොක්ටර් 💜. මේ දේවල් අහල පුළුවන් තරම් ජීවිතේ ඉදිරියෙදී සාර්ථක තීරණයක් ගන්න උත්සාහ කරනවා ❤️

  • @sudeepasudeepa3700
    @sudeepasudeepa3700 Год назад +19

    ඔබතුමියගේ හැම වැඩසටහනක්ම වගේ මම ආසාවෙන් බලනවා ගොඩාක් හරබර වැඩසටහන් ඔබතුමිය ඉදිරිපත් කරනවා ගොඩාක් පින් ඔබතුමියට තෙරුවන් සරණයි ❤️

    • @CyberClinic
      @CyberClinic  Год назад +1

      ❤❤

    • @sandunifernando3874
      @sandunifernando3874 Год назад

      @@CyberClinic docter colombo , nugegoda awata aryuweda treatment karana hoda thanak dannawanam kiyannko

    • @sudeepasudeepa3700
      @sudeepasudeepa3700 Год назад

      @@CyberClinic ඇත්තටම ඔයාගේ වැඩසටහන් හරිම වැදගත් අද සමාජයේ ජීවත්වෙන පොදුවෙ හැම දෙනාටම ❤️❤️ තව තව කාලෝචිත වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup Год назад

    ❤️මම හිතින් හිතපු හැම දේම Doctor අද කිව්වා 🙏

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 Год назад +3

    අවංක....අාදරයක්...තියනවානමි....ජයගනි....නැත්නමි...ගිනි....ගනි....

  • @shanakadinusha
    @shanakadinusha Год назад +14

    This is a practical explanation that is sorely needed in today's society. Thank you very much, Dr DR.👩❤👍

  • @virajshashika161
    @virajshashika161 Год назад +3

    පන ඔයා මහත් වෙලා...❤️

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    අනිවාරෙයෙන්ම ඔබතුමිය කියන හැමදෙම මන් ආදරෙ කරනකෙනා ගාව තියෙනවා හැමදෙම සැකෙන් හැමදෙටම නිති දානවා

  • @damithnethmina5271
    @damithnethmina5271 Год назад

    හැමකාසියෙම දෙපැත්තක් තියෙනවා..🤗

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Год назад +1

    Thank you Doctor බුදු සරණයි දෙවි පිහිටයි 👍🌹❤️❤️❤️❤️❤️❤️

  • @KGSaman-zz3ot
    @KGSaman-zz3ot Год назад

    දැනුම මුදලට ඇග මුදලට විකුණනව ඔබ සමාජයට යමක් දෙනව.පිං මැඩමිි

  • @diwyanjali6435
    @diwyanjali6435 Год назад +1

    ගොඩක් හොඳ වැඩසටහනක්.

  • @sasankalakshanartist2619
    @sasankalakshanartist2619 Год назад +5

    ආදරය පටන්ගෙන අවුරුද්දක් වෙනෙවා ඔය කිපු දේවල් එහම වෙනවා ඩොක්ට ඔහම කියද්දී .මගෙ ආදරය ගැන බය හිතෙනවා මොකද සෑහෙන්න ආදරයහින්දා අසරන වෙච්ච කෙනෙක් දැන් ඉන්න කෙනෙ ඔය කියපු දේවල් තියෙනවා මට බයක් හිතිනවා මගෙ ආදරය නැතිවෙයි කියලා මොකද රටවල් දෙහක අපි දෙන්න ඉන්නෙ🥺🥺🥺🥺

    • @shalukadhanushka6315
      @shalukadhanushka6315 Год назад

      මේකට උත්තරයක් දෙන්න පුලුවන් නම් doctor මටත් උදව්වක් වෙයි

  • @palithamarasingha6872
    @palithamarasingha6872 Год назад

    ඔබගේ අදහස් බොහොම වටිනවා .

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 Год назад +4

    Wow great piece of advice for the younger generation. Well done and thanks Doctor

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 Год назад +1

    ලස්සන පැහැදිලි කිරීමක්...❤️❤️👍

  • @shehara4186
    @shehara4186 Год назад +1

    Doctor මගෙ හිසකෙස් සුදු වෙනවානෙ මට 19 යි වයස.අනෙ බෙහෙතක් කියන්නකො.😭😭😭😭😭😭😭

  • @sankhaprabhashwara4432
    @sankhaprabhashwara4432 Год назад +5

    ප්‍රධානම කාරනාවක් මග හැරුන කියල හිතෙනව..ඔය මොන දේවල් කොහොම ගැලපුනත් සෙක්ස් වලින් අනිත් කෙනාව දැනෙන්නෙ නැත්නම් සම්භන්දයක් සාර්ථක නෑ..මන් මේ කියන්නෙ මුත්‍රා කරන්නයි ළමයි හදන්නයි විතරක් ලිංගික අවයව පාවිච්චි කරන එලොවටත් නැති මෙලොවටත් නැති මිනිස්සු ගැනනම් නෙමෙයි..ජීවිතේ රහක් තේරෙන ජීවිතේ විදින්න හිතන් ඉන්න මිනිස්සු ගැන.

    • @kaveee999
      @kaveee999 Год назад

      අනන්‍යතාව කියන්නේ එ දේවල් එක්ක තමා

    • @enupuludara1188
      @enupuludara1188 7 месяцев назад

      Well said

    • @enupuludara1188
      @enupuludara1188 7 месяцев назад

      Well said

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 Год назад +2

    ඇත්තමයි ඩොක්ට ඒක තේරෙනකොට පරක්කු වැඩියි

  • @samkoumari2715
    @samkoumari2715 Год назад +1

    ඔයාගෙ විඩියෝ හරිම වැදගත් ❤❤❤

  • @HarshiRupasinhe
    @HarshiRupasinhe Год назад

    වද දිදී හොයල බලපු නිසාම තමයි එයා ගියේ😢

  • @dilhanisakunthala7225
    @dilhanisakunthala7225 Год назад +1

    Dr. මට වයස දැන් විස්සයී . මන් යාලු වෙලා ඉන්න කෙනා මගෙන් යම් යම් දේවල් ඉල්ලනවා . ඒත් මන් ඒ දේවල් වලට කැමති නෑ . මන් එයාට ඒ ගැන තේරැම් කරල දෙනවා. එතොකොට වෙන්නෙ එයා තරහ වෙනවා . තාම ගෙදරින් මේ සම්බන්ධය ගැන දන්නෙ නෑ . ඉතින් එයාගෙ නරක ගතිතුණ තිබුනත් හොද ගතිතුණත් තියෙනවා . අඩුම ගානෙ එයාව හම්බෙන්න වත් බලන්න යන්නෙ නෑ මන් මොකද එයා හිතන් ඉන්න දේවල් කරන්න මාව එක්ක යාවී කියල . මට එයාව දාලා යන්නත් බෑ මට . ඒත් මේ ප්‍රශ්නය මට ලොකු ගැටලුවක් . මොක්කද කරන්න ඕන කියල තේරෙන්නෙ නෑ .මේකට මොකක් හරි විසදුමක් දෙන්නකො 😭😭😭😭

    • @dilinimadhushika
      @dilinimadhushika Год назад +1

      Oka gana thawa hithala blnn dear😊

    • @enupuludara1188
      @enupuludara1188 7 месяцев назад

      උබ වගේ ලාදුරු කෙල්ලෙක් උ වගේ එකෙක්ට හරියන්නේ නෑ බං.

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 Год назад +1

    Tnx a bunch doctor and your kind wishes are much appreciated!!
    So, see ya soon and I am off to Nallathanniya in two hours time... 🌹✌️🙏🙏😘

  • @sajeefernandz
    @sajeefernandz Год назад +2

    Thank you so much doctor . GOD Bless you

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 Год назад

    Thank you Doctor .. බුදුසරණයි

  • @danu1117
    @danu1117 Год назад +1

    බදින්න කලින් හිතන්න ඕනම දෙයක් . 👍👍👍thank you doctor .

  • @shaisimesha8803
    @shaisimesha8803 Год назад +1

    Prashnaya thamange nowanathaak kal pilithuru darshanikai..👍

  • @ovalnews2354
    @ovalnews2354 Год назад

    Dr. DR ගොඩක් ස්තුතියි 🙏

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 Год назад +3

    Tnx again for your kind wishes doctor, but apparently our visit to the holy Peak got postponed unti next Wednesday due to a problem developed in our car in which we were to travel 🤭😢
    Luckily, it happened just a few hours before our scheduled start!!
    So, we will start this anew again on Wednesday morning.. . 😁
    Wishing you a wonderful weekend, Dr.,
    Hugs.xoxoxo
    Gams 🌹

  • @anulawijayasinghe5143
    @anulawijayasinghe5143 Год назад +4

    Dr.you are very intelligent and so beautiful.
    Have a good day and bright futures for you and your all family members.

  • @usithawickramasinghe
    @usithawickramasinghe Год назад +1

    Dr අද ඔයා හරි ලස්සනයි ❤️😍 මං ඔයාට ආදරෙයි 😘

  • @girlsr2614
    @girlsr2614 Год назад +1

    Taruna daruwanta hoda wedagath upases tikk me vidio eka beluwa hituna godak pin doctar denuwath kalata thanks you 😍❤️❤️

  • @vishkeemusic283
    @vishkeemusic283 Год назад +3

    මට ඉඳලා හිටලා ඩ්‍රින්ක් එකක් ගන්න ඕන. ඒත් මගේ බිරිඳ ඒකට පොඩ්ඩක් වත් කැමති නැහැ. මම ඩ්‍රින්ක් අරන් නිවසේ කාටවත් කරදරයක් ලෙස හැසිරෙන්නේ නැහැ. ඉතින් වැරදිද? කට්ටියගේ අදහස් දැනගන්න මම කැමති යි.

    • @Writer476
      @Writer476 Год назад +4

      ඔබතුමා ඩ්‍රින්ක් එකක් දාන හැම මොහොතෙම ලෙඩ ගොඩකට තමා ලං වෙන්නේ . තව දෙයක් ඔබතුමා ලිංගික අප්‍රානිකත්වය . සමහරවිට ඒක wife t දැනිලා ඇති 🤝

    • @renukaudayangani3777
      @renukaudayangani3777 Год назад

      Oyage wife oyata godak adare karanawa eya kamathi na oya ledek wenawata mokada oya danne nathuwama ekata addict wenna puluwan. Oyage wife ta therum karanna oya ekata addict wenne na ,onnam eya essarahadima oyage drink eka ganna friends ekka eddi samahara welawata thamange limit eka therenne nane, oyage life eka wena katath wada oyage wife ta watinawa.matanam mehemay hithenne😊

  • @tharu_girl_7673
    @tharu_girl_7673 Год назад

    Doctor PRP treatment (vampire facial ) PRP kiwwma kondet wagem thuwal kelal makennth karanw kiyal ahal tiyenw ..a gana video akak karannko....aken aturu abada ahem tiyenw d kiyl...theruwan saranai..♥️♥️

  • @navad2594
    @navad2594 Год назад

    Thank you Dr for explanation ‍❤‍

  • @sutinmatin6433
    @sutinmatin6433 Год назад +1

    ඉතිං මං ආදරය කරන්නෙ ඔයාටනේ ඔයා දන්නැතිවුනාට

  • @SandunUdayanga-r2w
    @SandunUdayanga-r2w Год назад +2

    අදරේ කරන කෙනත් එක්ක සෙස් කරාට කමක් නැද්ද ඩොක්ටර්

  • @pavithrawanniarachchi15
    @pavithrawanniarachchi15 Год назад

    Very important Dr. Thank u🥰

  • @shalanishivanthika9680
    @shalanishivanthika9680 Год назад

    Good advice doctor.🙏🙏🙏 i have more happened... doctor mm me aurudde corean exam ekata muna denna inne.mage bara madi doctor... mata mahathwenna behethak kiyanna puluwanda..😓

  • @Skyline1986.
    @Skyline1986. Год назад

    Mata godakma adaalai me discussion eka dr. Thank u v much mata boundry eka decide karaganna obathumiyage me guidance eka.
    Mage girl mama mage gahanu sahodariyan aasraya karanawata kamati naha, e naadaa gewal wala yanawata kamati naha, eyaa hithin mawaa gatta pirimiya widiyata mama inna one kiyana eka eyaa balaporottu wenawa, wiwida counselors la 3, 4 denek gaawata giyaa eth upan druda gatiya & sekaya wenas karaganna apita baha.
    Paw paw kiyala hadaganna puluwn kiyala 5 yrs ma gatha unaa, antimata me video eken passe mage hithata danena de mata tawat thahauru una..
    Dr kiyanawa wage tawa kenekge maanasika rogayakata ape jeewithen wandigewanna baha..
    Mekata kiyanne parapeedaka maanasikathwaya..

  • @AMaN-wo4fe
    @AMaN-wo4fe Год назад +1

    මට තියෙන ප්‍රශ්නෙ තමා මොන දේකටවත් බය නැති මම ආදරේදී බයයි රැවටුනේ එකපාරයි ප්ලීස් ඒකට මොකද කරන්නෙ ඩොක්ටර්

  • @gayomikaushalya220
    @gayomikaushalya220 Год назад

    Thank You So Much Doctor ❤️✨️🙏

  • @dianahysinth7788
    @dianahysinth7788 Год назад +3

    ඔය විදිහෙ ම අත්දැකීමකට මුහුණ දුන්නු කෙනෙක් මමත් දන්නවා ( thamanta විතරක්ම කොටු කරගෙන ) ඔයාගේ සහකරු සහකාරිය ඒ වගේ නං අනිවාර්යෙන්ම ලක්ෂ වාරයක් හිතන්න පස්සේ පසුතැවෙන්න වෙයි

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 Год назад +3

    Oh wow... Wonderful episode!! Awesomesauce...
    Belated happy valentine's to you docotor...guess, I had wished you earlier too.. 🤔😮😍
    So, I am pretty excited right now as I am getting ready to climb the Adamas peak tonight.. See you later doctor once I get back from the peak.. 😊
    Hugs.xoxoxo
    Gams 😘

  • @lakshanmaduwantha2621
    @lakshanmaduwantha2621 Год назад

    Vedeo aka godak hodai
    Itawada doctor lassanai 🙏

  • @deshakalpani8582
    @deshakalpani8582 Год назад

    Thank You So Much Dr.DR ❤

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Год назад +1

    Thank you Ma'am ❤️

  • @amithasadamali9017
    @amithasadamali9017 Год назад +1

    ස්තූතියි ඩොක්ට 💝

  • @navanjanaravihansi2862
    @navanjanaravihansi2862 Год назад

    Doctor personal councelling session karanvada?

    • @CyberClinic
      @CyberClinic  Год назад

      Download cyberclinic app and meet Dr DR via app

  • @samadhisashikala2330
    @samadhisashikala2330 Год назад

    Dan parakku wadii😢😢

  • @chathuranasingha5357
    @chathuranasingha5357 Год назад

    Doctr toxic bawen midenn one kohmd krne😢

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 месяца назад

    හොඳ වැඩ සටහනක් පුමාද වැඩි ඩොක්ට

  • @user-jl9mi5cz5k
    @user-jl9mi5cz5k Год назад +1

    Doctor mata thama period une na....anthimata period une november 29 ....prashnayak da ehema period nowena eka?

  • @sandarudayathmidickson6116
    @sandarudayathmidickson6116 3 месяца назад

    I wish I knew these things before 5 years 😞

  • @rjmusic418
    @rjmusic418 Год назад

    Awurudu 7k eyge pssen gihin eya dan man ekka innwa. Mata therenw dan thamai jiwath wenawa wage danenne. Apit ema danenna nm harima kena jiwitheta enna one. Ema awama hema pirimiyekm ek thenkadi hri paththat wenas wenw ganiyek nisa❤

  • @rashininirasha7482
    @rashininirasha7482 Год назад

    Godak watinawa Doctor ❤️❤️oba thumiyage owadan

  • @kaveee999
    @kaveee999 Год назад

    මිස් මේ දේවල් හැම එකම තියෙනව. හඳහන තුළ නම් ලොකු හොඳක් නැහැ. මොකද කරන්නේ ඒකට

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 Год назад

    ❤️🙏thank you doctor 😍

  • @tharanganidissanayake8684
    @tharanganidissanayake8684 Год назад

    Matath hadagann godak dewal igana gaththa doctor tnz. Aya ehema krnne ne hemadema samanya widihata hithanawa.

  • @shounranasinghe1987
    @shounranasinghe1987 Год назад

    Cyber Clinic App ඒක IOS support නැද්ද?

  • @mayanishni1406
    @mayanishni1406 Год назад

    ආදරය කරන කෙනවා විවාහ කරගන්නා කරුණු මොනවද

  • @dilshanidinushika5577
    @dilshanidinushika5577 Год назад

    Good explanation ❤

  • @manojsuranga1468
    @manojsuranga1468 Год назад

    Thank doctor Dr 👍👍👍

  • @sanjithasilva5876
    @sanjithasilva5876 Год назад

    man oyata kamathe..Dr.thanuja..ilov you..💖💞😘😘

  • @sandunimadushika2785
    @sandunimadushika2785 Год назад

    ඇත්තටම මේක ඇත්තක්ද.

  • @hashinibhagya393
    @hashinibhagya393 Год назад

    Doctor mt kandy wala hoda Endocrinologist doctor kenek kiyannako.

  • @malithiindira7479
    @malithiindira7479 Год назад +1

    අනේ dr.මැඩම් මේකට උත්තරයක් දෙන්න. A 9 ගන්නේ කොහොමද kiyannako. මැඩම් ගියපු ඉස්කෝලෙ කියනවද කියන්නකෝ .මැඩම් plz දැනගන්න ආසයි

    • @CyberClinic
      @CyberClinic  Год назад

      Visakha vidyalaya..watch my videos on passing exams.

  • @wathsalaadhikari566
    @wathsalaadhikari566 Год назад

    Best Doctor 🥰🥰🥰

  • @senaratnahewa7104
    @senaratnahewa7104 Год назад

    Doctor/ oba politicks valata inters nadda oda politicks වලට එන්නම epa kavadawath oba oya teyana gawrvya nate wenavami
    Thanks

  • @maheshikavijesinghe1853
    @maheshikavijesinghe1853 Год назад +1

    😊😊thnk you miss❤

  • @ashok0abandara687
    @ashok0abandara687 Год назад

    Tnx madam ...🌹

  • @aniruthaprimal5808
    @aniruthaprimal5808 Год назад +1

    Mave ekama daruwa page pana samana duwa dawas 20k wenawa medical facalty gihin eya sirimaviyak eyata mama meka yawanawa obathumiyata bohoma sthutiy

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 Год назад

    Dr oba mewa lamainta terumkara dunna hoda adahas tikak API am wayasai taruna daruwanta hodai ane Dr,Nona Pradeep Matty's diwyaadaree hodata ragapawa wisittai et me dinawala lotas balanna dukai niyamata ragapanawa obala dennama nihatamani hoda gatipawatum ATI dennek daruwant oyalat budusaranai

  • @lakminidayananda2793
    @lakminidayananda2793 Год назад +1

    Thank you doctor

  • @RamaniKandegedara
    @RamaniKandegedara 4 месяца назад +1

    Adyasthreeca

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Год назад

    Thank you dr.ma'am.....

  • @hasinimadushani8771
    @hasinimadushani8771 Год назад

    Godak wedagath wedasatahanak 👍

  • @RishmiMadushika
    @RishmiMadushika Год назад

    ඩොක්ටර් මගේ අම්මාට තයිරොයිඩ් ග්‍රන්තියෙ පිලිකාවක් තිබ්බා දැන් ඒක අයින් කරලා තියෙන්නේ ඒත් අයඩීන් ප්‍රතිකාරය දැන් දවස් තුනකට කලින් කරා.දැන් අම්මා ඉන්නෙ වෙන ම කාමරේක.ඩොක්ටර් අම්මාට ටිකක් අමාරුයි දැන් වමනෙ යනවා ලේත් යනවා වමනෙ එක්ක. අනේ ඩොක්ටර් ඉක්මනට කියන්නකො මේකට මොකද කරන්නේ

    • @RishmiMadushika
      @RishmiMadushika Год назад

      🙏

    • @CyberClinic
      @CyberClinic  Год назад +1

      අයඩින් ප්‍රතිකාරය සංකූලතා අවමයි.රෝහලෙන් අවශ්‍ය දේවල් කරයි

  • @nawodyarubasinghe4546
    @nawodyarubasinghe4546 Год назад

    Doctor,hathiya ekk kassak enw ne gdk ayt,pdm krn lamainta,e ganth vedio ekk denn ko

  • @upulpriyantha5928
    @upulpriyantha5928 Год назад +1

    අලූත නම් මී වදෙ පස්සට මල වදේ කුණක් බව දැකළා ද

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Год назад

    Budusaranai

  • @benuugc2934
    @benuugc2934 Год назад

    වැරදි පාර්ශ්ව කරුවා මමනම් කුමක් කල යුතුද?

    • @dehamidilasha
      @dehamidilasha 7 месяцев назад

      Matath thiyana prashnaya 😥

  • @rangikasilva8329
    @rangikasilva8329 Год назад

    Doctor Contact karaganna wdhk nadd ?