Doctor DR.your chanel is really informative. We are learning lot with no expense.and really admire the way you explain very difficult controversial subjects. The vocabulary and the discipline in the language you use is really amazing.. Thanks you a lot ma'am God bless you. Love u lot.
Doctor oya kiyana de godak watinawa ekinekata garu kireema.....weradima witharak..hoyannethuwa.honda de agaya kireema.dennata denna agayeema ewa thiyennoni...thama.... buddimath.kadaimak oka...hariyata theerana gannoni ....
බලන්නකෝ ඉදිරිපත් කිරීම,,නිලියකට වඩා ලස්සනයි,,නිවේදිකාවකට වඩා පැහැදිලි කතා බහ ❤️
ඇය නිවේදිකාවක් තම් කලක් ස්වර්ණවාහිනි හිටියා මතකයි
@@m.m.gooneratne5545 yes
@@m.m.gooneratne5545 ow
ඇත්ත තමයි .ගොඩාක් පවුල් ජීව්ත උනත් විනාස වෙන්නේ කටට එන හැමදේම කියලා දාලා අනෙකාගේ හිත රිදවීම හින්දා තමයි .ඒක ගොඩාක් අයට අවබෝධයක් නැහැ .හිතට එන හැමදේම නොකියා එඩිට් කරලා කොහොම හරි කියන්න ඕනේ නැති දේවල් හිතේ හිර කරගෙන පොඩි වචන ප්‍රමාණයක් විතරක් පිට කරලා ඉවසගෙන හිටියොත් පස්සේ සතුටක් දැනෙයි හොද වෙලාවට මම එයාට එහෙම නොකිවුවෙ කියලා .පිරිමි කෙසේ වෙතත් ගෑනූ තමයි ගොඩාක් වචන පිට කරන්නේ .හැමදේම නරකට හිටින්නේ කට කියන එක නම් අනිවාර්යයෙන් පිලිගන්න ම ඕනේ ..ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏 ඩොක්ටර් ඔයාට ..❤️
මම ආසම කරන කෙනෙක් තමයි වෛද්‍ය තුමණි ඔබ ඔබගේ තියෙන අවංක කම තැන්පත් බව කතා කරන ආකාරය ලස්සන උගත්කම කියන්නට වචන නෑ භාවනාවක් වගේ 💯💐💞
බුදුසරණයි 🙏
ප්‍රියමනාප පෙනුම,සුන්දර ඉදිරි පත් කිරිම
ලස්සනයි ඩොක්ටර් වැඩසටහන..🖤🔥
හරීම ලස්සනට කතා කරනව doctor ... හරීම විනය ගරුක විදියට පිලිවෙලට කතා කරනව
Mi
@@pradeepepradeep7520 ohhh
ඩොක්ටර් දිනුජා ස්වර්ණවහිනි නිවේදිකාවක් නේ
Good ummmaaa harima lassanata wedak karanawa mis
👍👍
ඔබ තුමිය සැබෑම වෛද්‍යවරියක් . බොහෝම ස්තුතී
තෙරුවන් සරණයි ඔබතුමියට!හරිම ලස්සන වාග් විලාශය සහ චාම් රුව. මෙම සේවයේ වටිනාකම අමිලයි. බොහොම ස්තූතියි Doctor!
හරිම සාර්ථක කතාව .මට දුව ගැන හරිම ආඩම්බරයි .අපේ ලමයි කී දෙනෙක් ජීවිත අසාර්ථක කර ගත්තා ද? මේ කතාව බොහෝ ජීවිත සාර්ථක කර ගන්න හේතු වේවා .ඒ එක්කම දුවගේ පවුලේ සැමට සුබ පැතුම්
❤️thank you miss
ඔබ තුමියගෙ ඉදිිරිත් කිරීම් හරිම ප්‍රි
ඔබතුමිය ලස්සනට වැඩසටහන කරනවා... ඔබතිමිය ලැබුණු සහකරු ගොඩක් වාසනාවන්තයි... අපි දකින ඔබේ චරිතය සෑබැ ජිවිතේත් එවගෙම ඇති කියලා හිතනවා ...... සුබ පතනවා ඔබතුමිය ඇතුළු පවුලේ සැමට නිරෝගිමත් වාසනාවන්ත සුබ දිවියකට.... ආයුබෝවන් 🙏🇱🇰👍
❤️
@@CyberClinic ❤️😍💐
@@CyberClinic හයි
මගේ ජීවිතේ හැම කොටසක්ම ඒ කතාව ඇතුලෙ තිබුන.බොහොම ස්තූතී ඩොක්ටර්.❤️💜️
ජීවිතයේ සරල බව හා එකී නෙකාට ගෞරවයෙන් , හදුනා ගෙන ජීවත් වීමයී එහී රහස ....ඔබ ඉදිරීපත් කරන විලාසයත් හරිම සරලයී ලස්සනයී ඔබට ජයේන් ජය
❤️
පින් පාටයි ඔබතුමිය. තෙරුවන් සරණයි...! ❤️
නංගී ඔයා මොන පාටද
නිර්ලෝභීව අගය කරනවා ඩොක්ටර් මේ වැඩ සටහන.ඇත්තටම සතුටුයි
දැඩිව විශ්වාස කරපු කෙනෙක් ඒ විශ්වාසය නැති කරාම ඒ ඇතිවෙන තුවාළය ජීවිත කාලෙටම හිතේ ඉතුරු වෙනවා. අත්හරින්නත් බෑ, අමතක කරන්නත් බෑ. මං විතරක් ඒ මතකය ඇතුළේ විඳවනවා. 🥺
ද්ව්ව්
Very painful moment. Suffering alone
ඔයාට එහෙම උනාද අක්කා
0ua hari
කිසිම වචනයක් අත්හරින්න බැරි වැඩසටහන් හරිම ලස්සනයි
මේ කියලා දුන්න දේවල් ජීවිතේට ගොඩාක් වටිනවා.ගොඩාක් ස්තූතියි මේ දෙවල් කියලා දෙනවට 🙂Doctor කතා කරන විදියට,පැහැදිලි කරන විදියට ආස හිතෙනවා අහන් ඉන්න.ඉස්සරහටත් මේ විදියටම videos කරන්න ඔබතුමියට හදවතින්ම සුභ පතනවා😊
🙏
ගොඩක් වටිනවා doctor මේ වචන ටික 🙏❤️ මේ හැමදේම අහද්දි මට හිතෙනවා මම ආදරේ කරන්නෙ මේ විදිහට කියලා නමුත් එයාගෙන් ඒ ආදරේ නොලැබෙද්දි මෙහොතකට හරි ගොඩක් දුකයි ඉතින් රන්ඩු 😔 මං දෙන ආදරේ තරම් ආදරයක් බලාපොරොත්තු වෙනවා මම ගොඩක් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක් 🥺❤️❤️
❤️
♥️ ♥️
ඇ......ආදරේ කොහෙද අනේ තියෙන්නේ මට කියන්න.. ඔබ මාද්‍යයෙන් ලබා ගත් පන්නරයෙන් හරිම ලස්සනට ආදරනියව වැඩ සටහන ඉදිරපත් කරනවා ඔබ හැම දාම උදේ 7 ට රේඩියෝ එකේ විනාඩි 2 ක කතාවක් කලොත් දවස පටන් ගන්න මිනිස්සුන්ට ලොකු පිබිදීමක් දෙන්න පුලුහන් ඔබේ කට හඩ හරිම ආදරණියයි ඔබට අනාගතේදී තෑග්ගක් දෙන්න මම තීරණය කලා මේ කරන මහගු සේවයට ඉස්තුති ♥️♥️😀😀
Manasata katha karana katahadak.....♥️
Pls doctor ,ගොඩක් දඟ ,control karanna අමාරු ළමුන් gena video ekak danna.eka godak වටිනා video ekak වෙයි
පැහැදිලි කරලා දෙනවා හරිම විදියට හරිම ලස්සනයි වැඩ සටහන 👌👌
මැඩම් ඔයා තාබු වගේ..❤ හරිම ලස්සනයි. හැමදාම මේ වගේ ලස්සන, හොඳ දේවල් කියලා දෙනවට ගොඩක් පිං.💚
❤️
හරිම ලස්සන පැහැදිලි කිරීමක්..ගොඩක් වැදගත් කාරනා ටිකක්..බොහෝම ස්තුතියි ඔබ තුමියට...💐💐💐
මෙන්න කතාව..ගොඩාක් වටිනවා..🌷
ඉතාම වැදගත් පිළිසඳරක් සිදු කලා ඔබතුමිය...
ඒ වගේම ඔබතුමිය අද මලක් වගේ ලස්සනයි 😍
Doctor,, මං කෙනෙක්ට ආදරේ කරා.එයාගේ වෙන සම්බන්දයක් අහු වෙලා.මං එයාව අතැරියා.මේක වෙලා දැන් අවෘදු 4ක්.කොච්චර ප්‍රපොස් ආවත් අර සිද්දිය තාම ඔලුවේ තිනවා.මට ආයෙම එ දුක විදින්න වෙඉ කියලා බය හිතෙනවා.අනේ මංදා කා ගැනවත් ආදරයක් හිතට එන්නෙ නැ දැන්.මට වයස 26ක්.ගෙදරින් අම්මා තත්තා බයෙන් ඉන්නේ මං මැරි කරන්නැති වෙයි කියලා.එත් මොකක් හරිමගේ අඩුවකට මට කා ගැනවත් ආදරේ හිතෙන්නෙ නැ මට ආදරෙන් ලං වෙන අය ගොඩක් දවස් ඉන්නෙත්නැ.මං හිතන්නෙ මට විතරක් නෙවෙයිමෙදේ විවහා පරක්කු අයට හොදින් දැනෙනව ඇති.එ ගැන විඩිඔ එකක් කරන්නකො හිත හැදෙන්න
Me too
Ane math 🥺
බොහොම පිං ඔබ තුමියට වටිනා අදහස් ටිකක් නිරවුල් විදියට හදවතට දැනෙන්නට කියා දුන්නට 🙏🏻🤍
ඇත්තටම ගොඩක් හොඳයි ඩොක්ටර් මේ වගේ දේවල් අපිට පහදල දෙන එකට, good luck
ලස්සනට ඉදිරිපත් කරනවා ඩොක්ටර්...❤
නියම ෙපෟරුෂයක් ❤
Doctor මං හිතන විදියට ආදරේ කරන දෙන්නා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියන කතාව තමයි ලොකුම වැරද්ද.ඒක නිසා එයාලා එක්කෙනෙක් වෙන්න දගලනවා.මේ ලෝකේ එක සමාන අය නෑ.පොරොන්දම් වුනත් 100%ක් හරි යන විවාහයක් කෙරෙන්නේ නෑ කියනවනේ.ආදරේ කරන අය තම තමන් දෙන්නෙක් බව හොදින් හිතේ තියාගන්නවා නම් අනික් කෙනාගේ අදහසට,කැමැත්තට එකග වෙන එක අමාරු නෑ.එතකොට අනික් කෙනා තමන්ගේ විදියටම ඉන්න ඕනා කියන පටු අදහසින් අයින් වෙන්න පුලුවන්.
ඒ වගේම forgive,forget,trust කියන 3 තමයි සම්බන්ධතාවන් තවත් ශක්තිමත් කරන්නේ...
❤️
Me wage lassana මාතෘකාවකට background music එක තව ලස්සන එකක් දැම්මනම් මේ video එකේ feel eka කියලා වැඩක් නෑ ♥️♥️♥️
Totally correct 🥰🥰🥰
doctor ආදරේ හිතුනා..❤️❤️
ඉතාමත් පැහැදිලිව සරලව ලයාන්විතව වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය හරිම ලස්සනයි වෛද්‍යතුමියනි
හරිම ලස්සනයි ඔබතුමිය ❤ පැහැදිලිව කරුණු කාරණා කියලා දෙනවා බුදු සරණයි 🌹🙏😊
කට හඩ ලස්සනයී අක්කි.. අදරෙ හිතෙනවා,🙃,thanks doctor .💖sub kla.🥰
Hey Doctor, it's getting deepth lovely feelings with your voice. Thank you.
ඉදිරිපත් කිරීම ගොඩාක් හොඳයි.බලන්න ආස හිතෙනවා.දිගටම කරගෙන යන්න ඩොක්ට..
ආදරය ගැන තව වීඩියෝ එකක් ඕනි කියන අය කො😌❤👩❤️💋👨😊💞
Really appreciated your attempt
This is what most of lovers needs
ගොඩාක් වටින වීඩියෝවක්❤ ස්තූතියි වෛද්‍යතුමියනි💐
ජීවමාන. දෙවි වරු තමයි
මෙ. ආදරේ ගොඩක්
Doctor 💗💗💗💗💗
💜💜💜💜💜
❤️❤️❤️❤️❤️💙💙💙💙
💐💐👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️
@@thamaradarshani513 thamara. Thanks. So. Much 🙏🙏🙏🙏
I really changed after I seen your videos . God bless you mam 🙏
Nice to hear that...
සිගරට් වලින් වන හානිය ගැන දැනුවත් කරන්න.නතර කරගන්න විදි සහ බලපෑම්.ගොඩක් වැදගත් dr 🌹🌹
අවශ්‍යම දේයක් කියවුනේ නෑ ඩොක්ට... දැන් ගොඩක් සම්බන්ධකම් නැතිවෙන්නෙ, අවටේ ඉන්න අයගෙ කීම් අහන්න ගියාම. ඒක ගෙඩක්ම කාන්තා පාර්ශ්වයේ තියෙන දුර්වල කමක්. වටේ ඉන්න අය කිව්වම දෙමව්පියන් ගෙන් පටන් අරන් නෑදෑ, අසල් වාසි, යාලුවො , ඔක්කොම අදාලයි. අනාගතයක් ගැන හිතල කියන මොකක් හරි හොඳ දෙයක්නම් සාධාරණයි. (නිවාස සහ ආර්ථික සැලසුමි වගේ දේ).
හැබැයි ගොඩක් ඉන්නෙ, උස මිටි, වතු පිටි, කලු සුදු, මෙන්න මේව ගලපන්න බලන මිනිස්සු. කෙල්ලො ඔහොම දේවල් බලන්නෙ ගොඩක් අඩුවෙන්. එහෙම දෙයක් කෙනෙක් කිව්වොත් එහෙම ඒක ගැන හිතලා හිතලා සමහර විට ඒ මිනිස්සු කියන විදියෙ කෙනෙක් හොයන් ගිහින් ජීවිතේ නාස්ති කරගන්නව. (අත්දැකීම් ඉතින් )
වටින කතාවක්
@@CyberClinic
බොහෝම ස්තුතියි ඔබතුමියට .
adare godak uthum deyak adare karana kale godak adaren edala e dennama ekathu wela tika kalak yana wita adaraya adu wenne ai??e adarema raka ganne kohomada api?
Doctor DR.your chanel is really informative. We are learning lot with no expense.and really admire the way you explain very difficult controversial subjects. The vocabulary and the discipline in the language you use is really amazing..
Thanks you a lot ma'am God bless you. Love u lot.
🙏thank you
වැදගත් කතා බහක් ඉතාමත් වට්නවා ස්තුතියි 🙏
බොහොම ස්තූතියි ඔබතුමියගේ වැඩසටහන් වලට මං කටාර් වල ඉඳලා
එතකොට දැන් තනිකඩ එකෙක්ට ඉන්නෙ මම විතරද 🥲
මං මං
Na bn math innwa😢
ගොඩාක් ලස්සනයි ඩොක්ටර් ඔබතුමීයට කරනු ලබන සැම වැඩ සටහනක්ම ඔබතුමීයට බොහෝම ස්තුතියි
වෛද්‍ය තුමනී.ඔබ තුමියට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
Bohoma වටිනා උපදෙස් ටිකක් . පැහැදිලි නිරවුල් අදහස් ප්‍රකාශනයක්.බොහොම පින් සිදු වේවා madam
අාදරය පවුල් ජීවිතය පිළිබඳව හරි විදිහට වටහා ගැනීමට නොහැකිවූ අය බොහෝයි.මුලදී තිබු අාදරය පසුකාලීනව පරව යන්නේ මේ නොතේරුම් කම් හින්දයි.අසාර්ථක වූ ජීවිත බොහෝයි.ඔබතුමිය ගේ මේ වටහා දීම සමාජයට බොහෝ අවශ්ය කාරණාවක් වේ.ඉතාමත්ම පැහැදිලිව තේරෙන භාෂාවෙන් වටිනා දේශනයක්.ඔබ තුමියට ගොඩක් පින් .❤❤❤
🙏
ලස්සනයි ඉතාමත් වැදගත් ❤ මාතෘකාව ආදරය මෙවැනි video තවත් බලාපොරොත්තු වෙනවා බුදු සරණයි
කොහොමද ඔයාට කොහෙද ඉන්නේ
ගොඩාක් වටිනව ඩොක්ට වීඩියෝ එක ...බුදුසරණයි ඔබට...🙏🙏
Very important for my life...great and very clear discussion..
Ow doctor . Me video eke thiyana vidiyata man inna nisa ape adare mechchara kal thiyenna aththe kiyl mt hithenawa. Thanks doctor
දැහැනකට සම වැදුණ වාගෙයි .ගොඩාක් වටිනව..thanks doctor 💕💕
Doctor, group ekk ndda ape ගැටලු නිරාකරණය kra gnna doctor n ahala
මෙම කතාව අනාගතයට ගොඩක් වටිනවා miss,❤️🙏
Godak watinawa Dr...aththatama husband and wife denna me widiyata innawanm harima sarthakai jeewite.dennage suhadakathabaha harima watinawa. ..ethulin dennage badema wadiwenawa.....thanks Dr
කතා කරන විදිහ අහන් ඉන්න හරි ආසයි 😍😍😍❤️❤️
Mis long distanse relationship ekak ගැන video ekak කරන්න plz🥺🥺
Good advice DR.THANKS and good luck and all the best.
Dr your comprhensivive preentation is highly interesting
Please clarify
Love vs affection
Please be continue with
Us
ලොකේ ලස්සනම ඩොක්ටර් …
Ammo e Voice eka ❤️
ලස්සනට ඉදිරිපත් කරනවා..
Doctor mn campus student kenek psycology thma study karanne obathumiyge deshanyen godak mata wedagth wena karunu gaththa bohom sthutui oba thumiyta😊😊
Mama harema asawen obatumeya keyana
De terumganna
ගොඩාක් වටින කතාවක් ☺️
adrayak athi wenna puluwan girl kenektai boy kenektai withrada? student - miss kiyana bond eka ganna barida?waradiyata nathuwa saharana widiyata guru-gola bond ekaka thiyenna barida dr?
ඡිවිතයට හෝද ඔවදනක්
Godak ස්තුති. දීර්ඝායුෂ ලැබේවා !!!
Upath palana pethi sharirayata ahitha karaida mewa gath vita shariraye le gata gasimak sida wenawada me sambandawa වැඩ සටහනක් plece karannako
ආදර සම්බන්ධතාවයකට ලිංගිකත්වය බලපාන විදිය ගැන වීඩියො එකක් ඕන🙂
Niyamai ...bohoma wadagath doctor ...hodata hasurueanawa bhashawa
Ettha.gdk watina video ekk😍😍
Mis mora thel gaththama mahath wenawadahamadama ganna hodada
ගොඩක් වැදගත් 👍👍👍👍😍😍
හරිම ආසායි අහගෙන ඉන්න ඩොක්ට ඔබතුම්යට ගොඩක් ස්තුතියි බුදු සරනයි
Doctor හරියටම කිව්වා ආදර සම්බන්ධතාව පවත්වාගෙන යන්නෙ කොහොමද කියලා Thank you Doctor
🥰
Thank you doctor❤❤ harima lassanata pahadiliva siyalla kiyala dunna.. doctorge videos hama ekakma api balanava.. God bless you doctor ❤❤
🙏
ඔයා ලස්සනයි ඩොක්ටර් 😍
P
Madam lasanata wadagath dewal kiyala denawa tankey madam
ඩොක්ඩර් මම මානසික උපදේශක එස්.පී විජේසිංහ .ඔබතුමියට බොහොම ඉස්තුයි සියල්ල හරි විදියට සමාජගත කරනවාට ඒ වගෙම ඕනම විටක ඔබේ මේ සත් ගුනවත් ක්‍රියාවට උපකාරයක් අවශ්‍ය වුවහොත් කියන්න එකහෙලාම උදවු කරන්න පුලුවන් ...තෙරුවන් සරණයි
🙏
@@CyberClinic god bless you dr...have a good day
Ahan innekota again dr matak karelia shake hand karanda...
Anisi sambandayak athiwela ewa ahunama thawath eya Adarei kiyanakota kohomada api hitha adagena samawa denne laminuth innawa ea sambandawa wadasatahanak karanna sthuthi nawatha kohomada Paul jiwithe arabanne
Mate prasnayak thiyenawa obathumiya kohomade sambande karaganne madem bohoma pin obethumiyate
harima wadagath videowak, godak watinawa, hoda pahadili kirimak, theruwan saranaii, siyalu devi rekawaranai doctor.
Atthatama godak hoda vidio ekak lasanta present karnwa ❤
Ane miss kettu wena ekatath piliyamak dennakoo plz
Harima වැදගත් matukawak doctor godak දේවල් dena ගත්තා thanks doctor
Misge muna පැහැපත් . Monwda use krnne miss
එකෙන්ම ආදරෙයි ඩොක්ටර් ....❤️
Doctor mata kawadawath mage nowana kenek gana ragika hagimak thiyanawa mama eka nathi karaganne kohomada e kena dan viwaha una kenek
Dr. Oyage wedasatahan godak hodai,lassanai,watinawa.e wagema mama godak vedios balanawa.eth dr.Mata podi prashnayak thiynwa.mata udau krnna puluwanda.
Doctor oya kiyana de godak watinawa ekinekata garu kireema.....weradima witharak..hoyannethuwa.honda de agaya kireema.dennata denna agayeema ewa thiyennoni...thama.... buddimath.kadaimak oka...hariyata theerana gannoni ....
බුදුසරණයි ❤️❤️❤️
Harima asay doctor oyage kathawa ahn inna.. a wgma harima wadagath karunu kiyawenawa
S.Premalatha ,thank u doctor ,God bless .
ඩොක්ටර් ඔයා මේ කරන ප්‍රෝග්‍රැම් නම් ගොඩාක් වටිනව.අපේ මනස හා මොලය තියන අනවශ්‍ය දේවල් ගොඩාක් ඉවත් කර ගන්න පුලුවන් උන.ඩොක්ට ගේ නම්බර් එක ගන්න පුලුවන්ද.🙏