Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මංජිතයා එක්ක එකතුවෙලා කෙවින් අර අහිංසක නිම්නාවි කෙල්ලව උපරිමයෙන්ම අන්දනවා.හැබැයි එහෙම කරන්නෙ කාගෙ කාගෙත්හොඳට.කොහොමහරි ඔන්න කෙවින් විදියට රඟපාන මංජිතයාණෝමංජිත විදියට රඟපාන කෙවින් එක්ක එකතුවෙලා පොලිසිය අන්දනගේම පටන් ගන්නවා.ඒකට නිම්නාවිගෙත් සහය ලැබෙනවා.ඒ දේවල්එහෙම වෙද්දි මේ වෙලාවෙ ග්ලේන් ෆොන්සේකා ලොක්කා පොඩ්ඩක්අවුලෙන් ඉන්නෙ මංජිතයට කොච්චර කිව්වත් මනුස්සයා ග්ලේන් බොසාහම්බෙන්න ආවෙ නැති හින්දා.ඒ හින්දම මංජිතයගෙ ගෙදර පැත්තෙගිහින් ටිකක් බලන්න ෆොන්සේකා තීරණය කරනවා.යාළුවෝ සෙට් එක මේ වෙද්දි මංජිතයාගෙ ලොකු බ්‍රදර්ව දම්මලා නුරාන් ලොක්කටකෝල් එකක් ගන්නවා.ඒ ගන්න කෝල් එකේදි ලොකු බ්‍රදර් නුරානයාවහම්බෙන්නයි ලෑස්තිය.හම්බෙලා නුරානයාට මොකක් කරාවිද කියනඑකයි ප්‍රශ්නෙ.කොහොමවුණත් ලොකු බ්‍රෝ සැප ගේමක් දෙන එක නම්ඉර හඳ වගේ විශ්වාසයි.කොහොමහරි ඔන්න සැළැස්මට අනුව මංජිතයාමුලින්ම කෙවින් ඩී ෆොන්සේකා වගේ පොලිසිය ඇතුලට යනවා.ඒ යද්දිකලින් දවසෙ ඇත්ත කෙවිනයාගෙන් ගුටි කෑව සෙට් එකේ අමාරු වුණ එකා ප්‍රසාද් ලොක්කා ගාව ඉන්නවා.ඌ ඒ වෙලාවෙ පිළිගන්නවා මේ කෙවින්වකවදාවත් දැකලාවත් නෑ කියලා.....එතැනින් එහාට මොකක්ද වෙන්නෙ කියලා එහෙනම් අද කොටසින් බලමු.....
ඒත් කතාවෙ පටන් ගැන්මෙ තිබ්බ ලස්සන දැන් ටික ටික අඩුවෙනවා..තාත්වික නෑ නේද..පොලිසිය යනකම් බොරුව ගිය එකනම් හරි නෑ.බොරුව යන දුර වැඩි
සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ
Mekanam ganja gahala liyana ekka
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං පට්ට ❤සම්මාන ලැබෙන්නම ඕන චරිතයක් ඒකනම් ❤️🔥❤️🔥
❤❤❤
පළවෙනි වතාවට OIC ප්‍රසාද් පොලිසියක් ඇතුලේ දැක්කේ 😂
Owu bn 😅
😂😂
එයාගෙ police station ek තමයි ජයනාත්ගෙ ගෙදර 😂
සිරාවටම😂😂😂
සිරාවට 😅❤️🔥
අද තමයි මෙච්චර කාලෙකට ප්‍රසාද් පොලිසියේ වැඩ කරනවා දැක්කේ 😂
හබැයි එ පොලිසියේ ඉන්නෙ ප්‍රසාද් විතරයි
ඇත්ත 😅😅
😅😅😅
Id eka aran beluwanm iwarane
පිලිකා රෝගින් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
මොනවා උනත් ලොකු බ්‍රදර් හිත හොද එකා හම්බවෙන දේ මාම්ණ්ඩියත් එක්ක බෙදාගන්නවා මොනවා උනත්❤❤❤❤
ආතල් නං ලොකු බ්‍රදර් තමා චරිතේ මටනම් ❤ සුපිරී චරිතයක් ❤
රොෂාන් පිලපිටියට වඩා ලොකු බ්‍රදර්ගේ රංගනය පට්ට කියලා හිතෙන්නේ මට විතරද? සුපිරියට රඟපානවා. 👌👌👌👌👌
ඇයි අප්පා මේ බොරුව මෙච්චර අදින්නේ...එපා වෙනවා බලන එකත්...😢
සුමති | රයිගම් | පොපියුලර් එවෝර්ඩ්ස් | වලට පේන්න ඕන නලුවෙක් ලොකු බ්‍රදර් ❤❤❤
ලොකු බුදර්ගේ ඇක්ටිං නං පටිටි ❤සමිමාන ලැබෙන්නම ඹින චරිතයක් ඒකනමි ❤🔥❤🔥
මමත් දරැවෙන් බලාපොරොත්තු ඉන්නෙ.මට ආශිර්වාද කරන්න.
God bless you ok
❤
පලයන්
Muu neda ara A/L krn ewun hoyahoya walalenne.ubt heenonmadaya behet gnin
Budusaranai ikmanin daruwo labewa!!
ගඟුළි හැමදාම එහෙම ඉන්නවනම් ....කියලා හිතුණේ මට විතරද😮
මංජිත කොහෙන් හරි .බේරා ගන්න පුළුවන් හැමෝමට ආදෙරෙයි බුදුසරණයි ❤️❤️❤️💐❤️❤️🌹💐💐👍
තලගුලියි නැන්දම්මායි මරු අප්පා ❤❤😍😍
දැන් නම් හැබැයි නුරාන් confuse වෙනවා. එක පැත්තකින් කෙවිනුයි මංජිතයි අනිත් පැත්තෙන් කෙවිනුයි නිම්නාවියි..😂😂
😅😅😅😅😅😅
ලොකු බ්‍රදර් ට සම්මාන දුන්නෙ නැත්නං වැඩකුත් නෑ. පට්ට නලුවෙක් මෑත කාලයේ දැක්ක 🥂🥂🥂
කෙවින් & මංජිත මරු ඩබල 🤭
🤩කෙවින්ට වැඩිපුර සෙට් වෙන්නේ 😊😊මාලන්ට වැඩිය මන්ජිත❤ කියන සෙට් එක කෝ බලමු 👀👀👀
මත්❤🎉
ඔව් ඔව්😁 හැබැයි සරයි කවඩියයිනෙ එකට හිටියෙ ගොඩක් මාලන් නෙවෙයි
Mokkda me kiynnne bro.?
මාව කාටද සෙට් වෙනෝ කියන්නේ 🤔🤔
@@Malan_911 කොල්ලො පාවිච්චි කරන එකෙක් ට කියලා කියන්නේ 😂😂
පොලිසියේ සීන් එක හරි ⛏️දැන් යන්න ඔනේ නිම්නාවිගේ තාත්තාගේ පංතිය බලන්න 😂😂
යකෝ නැන්දම්මගෙයිය ලේලිගෙයි love එක..ගගුලිට කසාද බදින්න පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ😅
ඔයා කටවහගන්න නංගි කියන්න😂😂❤😂😂😂😂😂😂😂
මෙික බලන කුරැනෑගල සෙටි එක කෝ 🙂❤️
Kurunagala koheda
Gedara ennada
අපි ඉන්නෝ
Me inne😂
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ..🙏
Art director මල්ලි ...ගංගුලි ta අලුත් short එකක් අරන් demuda 😂😂😂
මේක නම් පට්ට ගොන් වේගෙන එන්නෙ පොලිසියකට ගියාම id එක බලන්නැද්ද 🙂
Really gonna gon policeya Hiruta viruddawa nadu davi
@SW-pp1qh ow 😪
😂😂😂😂
මේ කෙවිනා ලොක්කෙක්නේ 🙄🙄😁
තමුසේ කට වහගන්නවා, නංගි කියන්න 😄😄
සනීප නෑනේ .😂 ආයේත් නුරාන් එද්දිම කොලු සීන් එකක් අහුවෙන්නයි යන්නේ 😂😂
අම්මෝ මංජීතයා ... නුරානයාට මයි අහුවෙන්නේ මුංදන්නාගේ ලව් එක... කලිසම තව පාත් කරං ඉන්න තිබ්බේ... 😅😅😅
😂😂😂
🤣🤣🤣🤣බුදු අම්මෝ 🤣🤣🤣
සුදු දෝණිය කසාදයක් කරලා හනිමූන් එකටනම් යන්න වෙන්නේ නෑ 😂 අරුන්දෑ රූම් එක ලගට ඇවිත් " රිදුනද සුදු දෝණි " කියලත් අහයි 🤣😂
අන්තිමට හෙට තියන කොටස තමා සුපිරි😂😂
Heta modayo sauterday
අලුත් චරිත කොහොම උනත් මෙතනපිලපිටිය සුපිරියි❤
ලොකු බ්‍රදර් නුරාන්ට කරන දේ බලන් ඉන්න මම 😂😂😂😂😂😂😂😂😂😂😂
මංජිතට අහු උන තැන උපරිමේට බනිනව කෙවින්ට 😀😀
ආහ් ප්‍රසාද්ට පොලිසීයක් තිබිලා ...අපි හිතුවෙ නැහැ කියලා 😂😂😂
පාට කුරුල්ලෝ 176මක පෝන් එකෙන් බලපු අය කෝ ❤️❤️👍
❤🔥මන්ජිත අලුත් කාර් 🚓🚓එක ගන්නකන්බලන්👀 ඉන්න සෙටි එක කෝ...බලමු💖💖
😏😒
කොටස් 176මක you tube එකෙන් බලපු අය පැත්තට 😇
me
Mama
අද තමා දැක්කෙ ප්‍රසාද්ගේ පොලිස් කූඩුව😂😂😂😂😂😂
අම්මෝ මට බැ යකෝ මේක බලන්න සදුදා යන ඒවා නූරාන් මොන මොනා කියවයිද දන්නෙ නැ... යමක් සිදුවෙයි වgay ...😂😩👉👈
ජීවන් ඩැඩත් මරු ආතල් ඩයල් එක ❤
අද තමයි පොලිසියක් පෙන්නුවේ 😅
ලබන ආත්මේ වත් ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .......
හැමදාම නුරානයා එන වෙලාවට කෙවිනුයි මංජිතයි ඇඳුම් ගලවගෙන.😅😅
😅😅😅😅
ow appaa 🤣
සුපිරියක් තමා වෙනදා වගේම කියන කට්ටිය සිටීද 🩷🫶.......
ලස්සනයි ❤❤❤❤❤❤
😍කෙවින්ට වැඩිපුර සෙටි වෙන්නේ 😊😊මාලන්ට වැඩිය මන්ජිත❤ කියන සෙටි එක කෝබලමු 👀👀👀
වැඩ කරන ගමන් බලනසෙට් එක මේ පැත්තට ❤❤
මේ drama එකේ මොකක් හරි ලොකු දෙයක් වෙලා කෙවීන්ව මාට්ටු වෙනකම් බලන් ඉන්න set එක කෝ.....
❤❤❤❤❤ ලස්සනයි ලස්සනයි ලස්සනයි නේද
අංජන ලොකු බ්‍රදර්ගේ ආතල් වලට ඇබ්බැහි වෙනවා. නුරානයට ආතල් එකක් දෙනකන් බලන් ඉන්න මම 😂😂😂😂😂😂😂😂
ආසම චරිතය ලොකු බ්‍රදර් ❤️ ලොකු බ්‍රදර් නිසා අපි හිනා වෙලා ඉන්නවා❤️
මේ A/L පාට ලියන සෙටි එක කෝ🤗
කවද්ද නැන්දම්මලා ලේල්ලා සතුටින් හිටියේ 😂😂😂😂😂
ඔන්න මතක තියාගන්න ..2, කියන්නේ 3 සැරේ කට වැඩී ..නිම්navi lojic🤗
ප්‍රසාද් පොලිසීයේ ඉන්න දකින්න ලැබෙන ඉතා දුර්ලබ දසුනක්😂 1:29
Sirawata ban 😂
දැන් නම් අප්පිරියා වේගෙන එන්නෙ..
Gammak thamai 😊
අදත් කොලු සින් මට්ටු අඩො පව් බන්😅😂😂 ලයික් ටිකක් දපල්ලකො
අනෙ අද අපෙ පිනා මැරුනා 😢
ලොකු බ්‍රදර්නම් මාරම චරිතයක් ❤ අපේ පවුලේ චරිතය වෙලා දැන්නම් ලොකු බ්‍රදර් ❤️
මෙහෙම නිළධාරින්ට තදින් නීතිය ක්‍රියාත්මක කල යුතුයි .. රටේ අනිත් නිළධාරින්ට දෙන අවාදර්ශයක්.. වාහාම අත්අඩංගුවට ගත යුතුයි ...😌
ශ්‍රිලංකාවේ පොලීසිය ❤❤
😂මන්ජිතයත් මරු ආතල් ගන්නෙ දැබ් නම් බොසාම තමා ඩෑල් එක😅
Kolu sin aka thamai maru 😂😂
අද තමයි පොලිස් මහත්තයා වැඩ කරනවා දැක්කේ😂😂😂😂
ජිවන් ඩැඩයි ලොකු බ්‍රදරුයි පට්ට
නුරාන් ආයෙත් දකිනවනේ😂😂😂 කොලු සීන්
අම්මො අරුගෙ කලිසම අන්දනොකොට.😂😂අරුආවා😂😂😂මෙක බලලා පන යනවා කව්දා හරි😂
Kalisama andanawa nemey Sure bandinawa 😊
නුරාන් කාරයා රිංගන්නෙම අරුන්දෙන්න ඇඳුම් මාරුකරන වෙලාවටමයි 😂😂😂
ප්‍රසාද් පොලිසියෙ ඉන්නවා දැක්කාමයි 😅
ප්‍රසාද් ට පොලිසියකුත් තියනවා 😂😂😂
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
මේකේ ආතල් දෙන්නේ අපිට දවසක් ඇර දවසක් යකෝ.😂😂😂
Amoooo banda😂😂❤❤❤❤
😍😍😂😂😂
මංජිත ඉන්නේ බෙට්ට ගැහි ගැහි පොලිසියේ 😂😂😂😂
හේයී😂😂 රාජාංගනේ style
වෙලාවක් තිබුණොත් පොලිසිය පැත්තෙ පලයන් කියලා අපි කරන comment දැකපු ප්‍රසාද්😂😂
පාට කුරුල්ලො බලන මට පිස්සු 🎉
අමිමාගෙ සු දොනි හොදටම හැදැනවා 😢😅😢
යකෝ මේකේ කොමන්ට් සේරම රියල් පැතුමගෙනේ..😂😂 පිස්සුද😂
ඌ ලෙඩෙක් 😅
😂😂😂 මෙච්චර ප්‍රසිද්ධ මනුස්සයෙක් වෙච්ච කෙවින් ව oic කාරයා තාම හරියට දන්නෙ නෑ😂😂😂
කතාව අතාත්වික වගේ, ඇත්ත kevin ව හොයා ගන්න policye න් I'd card එක බලන්නේ නැත්තේ ඇයි 😊
Eka tama id balanava nikan giyath
ප්‍රසාද් පොලිසියෙ නේ😂😂
ඕනම පොලිසියක අයිඩී එක ගන්නව . මේ පොලිසියෙ අයිඩී බැලුවෙ නෑ 😂😂😂
හේයි රාජංගන හාමුදුරුවා් මාතක්වුනු අයකො
ID එක බැලුවානම් හොඳයි ❤
මේක නම් දැන් මෙලොව රහක් නෑ
අද තමයි පෙසාද් කියන කෙනා පොලීසියෙ ඉන්නව දැක්කෙ 😢
බුදුසරණයි
මල්ලි පුතා ❤
Superb Acting Loku Brother ❤ Superb Character ❤
සදුදට තමා සනීප නැති වෙන්නේ😂😂කොලුකාර දවසක් සදුදා
මෙතනත් පොලිසිය ලොස්....ටෙලිනාට්‍ය වලත්....🤣🤣🤣🤣🤣🤣🤣
සදුදත් මාට්ටු ලව් එක..😂😂
කෙවින් මංජිත ලොකු බ්‍රදර් ගංගුලි තමයි මෙ කතාවෙ සුපිරිම චරිත.
Comment වලට ලයික් හොයන ලමයෙක් හැම සෙට් එකකම ඉන්නවා 😅😂
meke balana මොණරාගල set eka ko😊.
මොකෝ බං මේ හැම එකාම කමෙන්ට් එක උඩ දෙපාරක් ටච් කරාට පස්සේ අපි පුදුම වෙයි කියලා අන්දන්නේ..
මංජිතයා එක්ක එකතුවෙලා කෙවින් අර අහිංසක නිම්නාවි කෙල්ලව
උපරිමයෙන්ම අන්දනවා.හැබැයි එහෙම කරන්නෙ කාගෙ කාගෙත්
හොඳට.කොහොමහරි ඔන්න කෙවින් විදියට රඟපාන මංජිතයාණෝ
මංජිත විදියට රඟපාන කෙවින් එක්ක එකතුවෙලා පොලිසිය අන්දන
ගේම පටන් ගන්නවා.ඒකට නිම්නාවිගෙත් සහය ලැබෙනවා.ඒ දේවල්
එහෙම වෙද්දි මේ වෙලාවෙ ග්ලේන් ෆොන්සේකා ලොක්කා පොඩ්ඩක්
අවුලෙන් ඉන්නෙ මංජිතයට කොච්චර කිව්වත් මනුස්සයා ග්ලේන් බොසා
හම්බෙන්න ආවෙ නැති හින්දා.ඒ හින්දම මංජිතයගෙ ගෙදර පැත්තෙ
ගිහින් ටිකක් බලන්න ෆොන්සේකා තීරණය කරනවා.යාළුවෝ සෙට්
එක මේ වෙද්දි මංජිතයාගෙ ලොකු බ්‍රදර්ව දම්මලා නුරාන් ලොක්කට
කෝල් එකක් ගන්නවා.ඒ ගන්න කෝල් එකේදි ලොකු බ්‍රදර් නුරානයාව
හම්බෙන්නයි ලෑස්තිය.හම්බෙලා නුරානයාට මොකක් කරාවිද කියන
එකයි ප්‍රශ්නෙ.කොහොමවුණත් ලොකු බ්‍රෝ සැප ගේමක් දෙන එක නම්
ඉර හඳ වගේ විශ්වාසයි.කොහොමහරි ඔන්න සැළැස්මට අනුව මංජිතයා
මුලින්ම කෙවින් ඩී ෆොන්සේකා වගේ පොලිසිය ඇතුලට යනවා.ඒ යද්දි
කලින් දවසෙ ඇත්ත කෙවිනයාගෙන් ගුටි කෑව සෙට් එකේ අමාරු වුණ එකා
ප්‍රසාද් ලොක්කා ගාව ඉන්නවා.ඌ ඒ වෙලාවෙ පිළිගන්නවා මේ කෙවින්ව
කවදාවත් දැකලාවත් නෑ කියලා.....
එතැනින් එහාට මොකක්ද වෙන්නෙ කියලා එහෙනම් අද කොටසින් බලමු.....
ඒත් කතාවෙ පටන් ගැන්මෙ තිබ්බ ලස්සන දැන් ටික ටික අඩුවෙනවා..තාත්වික නෑ නේද..පොලිසිය යනකම් බොරුව ගිය එකනම් හරි නෑ.බොරුව යන දුර වැඩි
සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ
Mekanam ganja gahala liyana ekka
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං පට්ට ❤
සම්මාන ලැබෙන්නම ඕන චරිතයක් ඒකනම් ❤️🔥❤️🔥
සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ
❤❤❤
පළවෙනි වතාවට OIC ප්‍රසාද් පොලිසියක් ඇතුලේ දැක්කේ 😂
Owu bn 😅
😂😂
එයාගෙ police station ek තමයි ජයනාත්ගෙ ගෙදර 😂
සිරාවටම😂😂😂
සිරාවට 😅❤️🔥
අද තමයි මෙච්චර කාලෙකට ප්‍රසාද් පොලිසියේ වැඩ කරනවා දැක්කේ 😂
Owu bn 😅
හබැයි එ පොලිසියේ ඉන්නෙ ප්‍රසාද් විතරයි
ඇත්ත 😅😅
😅😅😅
Id eka aran beluwanm iwarane
පිලිකා රෝගින් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
මොනවා උනත් ලොකු බ්‍රදර් හිත හොද එකා හම්බවෙන දේ මාම්ණ්ඩියත් එක්ක බෙදාගන්නවා මොනවා උනත්❤❤❤❤
ආතල් නං ලොකු බ්‍රදර් තමා චරිතේ මටනම් ❤
සුපිරී චරිතයක් ❤
රොෂාන් පිලපිටියට වඩා ලොකු බ්‍රදර්ගේ රංගනය පට්ට කියලා හිතෙන්නේ මට විතරද? සුපිරියට රඟපානවා. 👌👌👌👌👌
ඇයි අප්පා මේ බොරුව මෙච්චර අදින්නේ...එපා වෙනවා බලන එකත්...😢
සුමති | රයිගම් | පොපියුලර් එවෝර්ඩ්ස් |
වලට පේන්න ඕන නලුවෙක් ලොකු බ්‍රදර් ❤❤❤
ලොකු බුදර්ගේ ඇක්ටිං නං පටිටි ❤
සමිමාන ලැබෙන්නම ඹින චරිතයක් ඒකනමි ❤
🔥❤🔥
මමත් දරැවෙන් බලාපොරොත්තු ඉන්නෙ.මට ආශිර්වාද කරන්න.
God bless you ok
❤
පලයන්
Muu neda ara A/L krn ewun hoyahoya walalenne.ubt heenonmadaya behet gnin
Budusaranai ikmanin daruwo labewa!!
ගඟුළි හැමදාම එහෙම ඉන්නවනම් ....කියලා හිතුණේ මට විතරද😮
මංජිත කොහෙන් හරි .බේරා ගන්න පුළුවන් හැමෝමට ආදෙරෙයි බුදුසරණයි ❤️❤️❤️💐❤️❤️🌹💐💐👍
තලගුලියි නැන්දම්මායි මරු අප්පා ❤❤😍😍
දැන් නම් හැබැයි නුරාන් confuse වෙනවා. එක පැත්තකින් කෙවිනුයි මංජිතයි අනිත් පැත්තෙන් කෙවිනුයි නිම්නාවියි..😂😂
😅😅😅😅😅😅
ලොකු බ්‍රදර් ට සම්මාන දුන්නෙ නැත්නං වැඩකුත් නෑ. පට්ට නලුවෙක් මෑත කාලයේ දැක්ක 🥂🥂🥂
කෙවින් & මංජිත මරු ඩබල 🤭
🤩කෙවින්ට වැඩිපුර සෙට් වෙන්නේ 😊😊මාලන්ට වැඩිය මන්ජිත❤ කියන සෙට් එක කෝ බලමු 👀👀👀
මත්❤🎉
ඔව් ඔව්😁 හැබැයි සරයි කවඩියයිනෙ එකට හිටියෙ ගොඩක් මාලන් නෙවෙයි
Mokkda me kiynnne bro.?
මාව කාටද සෙට් වෙනෝ කියන්නේ 🤔🤔
@@Malan_911 කොල්ලො පාවිච්චි කරන එකෙක් ට කියලා කියන්නේ 😂😂
පොලිසියේ සීන් එක හරි ⛏️දැන් යන්න ඔනේ නිම්නාවිගේ තාත්තාගේ පංතිය බලන්න 😂😂
යකෝ නැන්දම්මගෙයිය ලේලිගෙයි love එක..ගගුලිට කසාද බදින්න පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ😅
ඔයා කටවහගන්න නංගි කියන්න😂😂❤😂😂😂😂😂😂😂
මෙික බලන කුරැනෑගල සෙටි එක කෝ 🙂❤️
Kurunagala koheda
Gedara ennada
❤
අපි ඉන්නෝ
Me inne😂
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ..🙏
Art director මල්ලි ...ගංගුලි ta අලුත් short එකක් අරන් demuda 😂😂😂
මේක නම් පට්ට ගොන් වේගෙන එන්නෙ පොලිසියකට ගියාම id එක බලන්නැද්ද 🙂
Really gonna gon policeya Hiruta viruddawa nadu davi
@SW-pp1qh ow 😪
😂😂😂😂
මේ කෙවිනා ලොක්කෙක්නේ 🙄🙄😁
තමුසේ කට වහගන්නවා, නංගි කියන්න 😄😄
සනීප නෑනේ .😂 ආයේත් නුරාන් එද්දිම කොලු සීන් එකක් අහුවෙන්නයි යන්නේ 😂😂
😂😂
අම්මෝ මංජීතයා ... නුරානයාට මයි අහුවෙන්නේ මුංදන්නාගේ ලව් එක... කලිසම තව පාත් කරං ඉන්න තිබ්බේ... 😅😅😅
😂😂😂
සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ
🤣🤣🤣🤣බුදු අම්මෝ 🤣🤣🤣
සුදු දෝණිය කසාදයක් කරලා හනිමූන් එකටනම් යන්න වෙන්නේ නෑ 😂 අරුන්දෑ රූම් එක ලගට ඇවිත් " රිදුනද සුදු දෝණි " කියලත් අහයි 🤣😂
අන්තිමට හෙට තියන කොටස තමා සුපිරි😂😂
Heta modayo sauterday
අලුත් චරිත කොහොම උනත් මෙතනපිලපිටිය සුපිරියි❤
ලොකු බ්‍රදර් නුරාන්ට කරන දේ බලන් ඉන්න මම 😂😂😂😂😂😂😂😂😂😂😂
මංජිතට අහු උන තැන උපරිමේට බනිනව කෙවින්ට 😀😀
ආහ් ප්‍රසාද්ට පොලිසීයක් තිබිලා ...අපි හිතුවෙ නැහැ කියලා 😂😂😂
පාට කුරුල්ලෝ 176මක පෝන් එකෙන් බලපු අය කෝ ❤️❤️👍
❤🔥මන්ජිත අලුත් කාර් 🚓🚓එක ගන්නකන්
බලන්👀 ඉන්න සෙටි එක කෝ...බලමු💖💖
😏😒
කොටස් 176මක you tube එකෙන් බලපු අය පැත්තට 😇
me
Mama
අද තමා දැක්කෙ ප්‍රසාද්ගේ පොලිස් කූඩුව😂😂😂😂😂😂
අම්මෝ මට බැ යකෝ මේක බලන්න සදුදා යන ඒවා නූරාන් මොන මොනා කියවයිද දන්නෙ නැ... යමක් සිදුවෙයි වgay ...😂😩👉👈
සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ
ජීවන් ඩැඩත් මරු ආතල් ඩයල් එක ❤
අද තමයි පොලිසියක් පෙන්නුවේ 😅
ලබන ආත්මේ වත් ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .......
හැමදාම නුරානයා එන වෙලාවට කෙවිනුයි මංජිතයි ඇඳුම් ගලවගෙන.😅😅
😅😅😅😅
ow appaa 🤣
සුපිරියක් තමා වෙනදා වගේම කියන කට්ටිය සිටීද 🩷🫶.......
ලස්සනයි ❤❤❤❤❤❤
😍කෙවින්ට වැඩිපුර සෙටි වෙන්නේ 😊😊
මාලන්ට වැඩිය මන්ජිත❤ කියන සෙටි එක කෝ
බලමු 👀👀👀
වැඩ කරන ගමන් බලනසෙට් එක මේ පැත්තට ❤❤
මේ drama එකේ මොකක් හරි ලොකු දෙයක් වෙලා කෙවීන්ව මාට්ටු වෙනකම් බලන් ඉන්න set එක කෝ.....
❤❤❤❤❤ ලස්සනයි ලස්සනයි ලස්සනයි නේද
අංජන ලොකු බ්‍රදර්ගේ ආතල් වලට ඇබ්බැහි වෙනවා. නුරානයට ආතල් එකක් දෙනකන් බලන් ඉන්න මම 😂😂😂😂😂😂😂😂
ආසම චරිතය ලොකු බ්‍රදර් ❤️ ලොකු බ්‍රදර් නිසා අපි හිනා වෙලා ඉන්නවා❤️
මේ A/L පාට ලියන සෙටි එක කෝ🤗
කවද්ද නැන්දම්මලා ලේල්ලා සතුටින් හිටියේ 😂😂😂😂😂
ඔන්න මතක තියාගන්න ..2, කියන්නේ 3 සැරේ කට වැඩී ..නිම්navi lojic🤗
ප්‍රසාද් පොලිසීයේ ඉන්න දකින්න ලැබෙන ඉතා දුර්ලබ දසුනක්😂 1:29
Sirawata ban 😂
දැන් නම් අප්පිරියා වේගෙන එන්නෙ..
Gammak thamai 😊
අදත් කොලු සින් මට්ටු අඩො පව් බන්😅😂😂 ලයික් ටිකක් දපල්ලකො
අනෙ අද අපෙ පිනා මැරුනා 😢
ලොකු බ්‍රදර්නම් මාරම චරිතයක් ❤ අපේ පවුලේ චරිතය වෙලා දැන්නම් ලොකු බ්‍රදර් ❤️
මෙහෙම නිළධාරින්ට තදින් නීතිය ක්‍රියාත්මක කල යුතුයි .. රටේ අනිත් නිළධාරින්ට දෙන අවාදර්ශයක්.. වාහාම අත්අඩංගුවට ගත යුතුයි ...😌
ශ්‍රිලංකාවේ පොලීසිය ❤❤
😂මන්ජිතයත් මරු ආතල් ගන්නෙ දැබ් නම් බොසාම තමා ඩෑල් එක😅
Kolu sin aka thamai maru 😂😂
අද තමයි පොලිස් මහත්තයා වැඩ කරනවා දැක්කේ😂😂😂😂
ජිවන් ඩැඩයි ලොකු බ්‍රදරුයි පට්ට
නුරාන් ආයෙත් දකිනවනේ😂😂😂 කොලු සීන්
අම්මො අරුගෙ කලිසම අන්දනොකොට.😂😂අරුආවා😂😂😂මෙක බලලා පන යනවා කව්දා හරි😂
Kalisama andanawa nemey Sure
bandinawa 😊
😂😂😂
නුරාන් කාරයා රිංගන්නෙම අරුන්දෙන්න ඇඳුම් මාරුකරන වෙලාවටමයි 😂😂😂
ප්‍රසාද් පොලිසියෙ ඉන්නවා දැක්කාමයි 😅
ප්‍රසාද් ට පොලිසියකුත් තියනවා 😂😂😂
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
මේකේ ආතල් දෙන්නේ අපිට දවසක් ඇර දවසක් යකෝ.😂😂😂
Amoooo banda😂😂❤❤❤❤
😍😍😂😂😂
මංජිත ඉන්නේ බෙට්ට ගැහි ගැහි පොලිසියේ 😂😂😂😂
හේයී😂😂 රාජාංගනේ style
වෙලාවක් තිබුණොත් පොලිසිය පැත්තෙ පලයන් කියලා අපි කරන comment දැකපු ප්‍රසාද්😂😂
පාට කුරුල්ලො බලන මට පිස්සු 🎉
අමිමාගෙ සු දොනි හොදටම හැදැනවා 😢😅😢
යකෝ මේකේ කොමන්ට් සේරම රියල් පැතුමගෙනේ..😂😂 පිස්සුද😂
ඌ ලෙඩෙක් 😅
😂😂😂 මෙච්චර ප්‍රසිද්ධ මනුස්සයෙක් වෙච්ච කෙවින් ව oic කාරයා තාම හරියට දන්නෙ නෑ😂😂😂
කතාව අතාත්වික වගේ, ඇත්ත kevin ව හොයා ගන්න policye න් I'd card එක බලන්නේ නැත්තේ ඇයි 😊
Eka tama id balanava nikan giyath
ප්‍රසාද් පොලිසියෙ නේ😂😂
ඕනම පොලිසියක අයිඩී එක ගන්නව . මේ පොලිසියෙ අයිඩී බැලුවෙ නෑ 😂😂😂
හේයි රාජංගන හාමුදුරුවා් මාතක්වුනු අයකො
ID එක බැලුවානම් හොඳයි ❤
මේක නම් දැන් මෙලොව රහක් නෑ
අද තමයි පෙසාද් කියන කෙනා පොලීසියෙ ඉන්නව දැක්කෙ 😢
බුදුසරණයි
මල්ලි පුතා ❤
Superb Acting Loku Brother ❤
Superb Character ❤