නිවසේ සියලු දෝෂ දුරු කරන එළවරා ශාකය | Wasthu Dosha Apala Walata Ela Wara

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 262

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 года назад +10

    හරිම වැදගත් ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඔබතුමියටත් තෙරුවන් සරණයි..!

  • @desilvachandrika2271
    @desilvachandrika2271 5 месяцев назад +8

    වටිනා කරුණු කියලා දුන්නට බොහොම ස්තුතියි ,තෙරුවන් සරනයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 года назад +4

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @pushpamalani4867
    @pushpamalani4867 Год назад +2

    බොහොම ස්තුතියි බුදුසරනයි

  • @spriyadhershani9743
    @spriyadhershani9743 Месяц назад +1

    අදනේ ඇත්තටම දන්නේ තෙරැවන් සරනයි ඔබතුමාට

  • @NelumLanka
    @NelumLanka 5 месяцев назад +2

    බොහෝ පින් ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට

  • @kumarioman3084
    @kumarioman3084 5 месяцев назад +3

    ගොඩක් පිං යටිනි එළවරා 🌲 ගැන පැහැදිලිකරාට ඹ්මාන්වල හරියට තියනවා
    මම විසල් හිටල ගණදෙවි යට පුජා කරනවා දැන් මට බුදුන් ටත් පූජා කරන්න
    දැන් ගත්තු එක්සත් සතුටුයි තෙරුවන් සරණයි 🙏🌷🌷

    • @spriyadhershani9743
      @spriyadhershani9743 Месяц назад

      ඔමාන් වල මමනමි දැකලා නැ ඇත්තටම

  • @ggjj5518
    @ggjj5518 5 месяцев назад +5

    තෙරුවන් සරණං මං කලින් ඉල්ලන්නේ සමාව මං අපි කඩලා බෙදා දාලා තියෙන මං දන්නෑ බෙහෙත් තෙරුවන් සරණයි පිහිටයි සිද්ධ වෙනවා මේ වගේ බෙහෙත් අවසර දානවට අපට බලාගන්න අනාගතයක් හරි දේ කරොත් හරි දේ අපේ බෙහෙත් අවසර සාකච තව මං වගේ දන්නේ නැති කීපදෙනෙක් ඉන්නවා මේවා අපි ආරක්ෂා කරමු. මට ඊට පස්සේ මේවා වගා කරනවා ඉල්ලන්නෙත් අපි මේ වාර්තා කරමු

  • @sisirachandrasena963
    @sisirachandrasena963 4 месяца назад +2

    හොඳ දැනුවත් කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @rangikaranasinghe1929
    @rangikaranasinghe1929 Год назад +4

    බොහෝම ස්තූතියි

  • @asankamali6081
    @asankamali6081 3 года назад +3

    ස්තුතියි.ගොඩක් වටින විඩියෝ එකක්.👍👍👍👍

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      බොහෝම ස්තුතියි

  • @fyucufydgccuidyuf899
    @fyucufydgccuidyuf899 Месяц назад +1

    බොහෝම ස්තුතියි ❤️❤️🥰

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 4 месяца назад +1

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️

    • @CeylonTeacher
      @CeylonTeacher  4 месяца назад

      ඔබතුමියටත් එසේම වේවා..!

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 3 месяца назад

    ❤බෝහෝම..ස්තුතියි ඔබතුමට...

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 Год назад +29

    නොදැන උනත් මම හරිම අමාරුවෙන් වරා ගහක් හදා ගත්ත ඊසාන පැත්තෙම තමයි තියෙන්න හැබැයි කිසි දෙයක් නොදැන.එළ වරාද කියල හරියටම දන්නෑ මට සතූටූයි.

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад +3

      සුදුපාටට මල් පිපෙනවා නම් එළ වරා, දම්පාට මල් පිපෙනවා නම් එළ වරා නෙවෙයි

    • @TravelingSrilanka-k8y
      @TravelingSrilanka-k8y Год назад +3

      මට පැලයක් හොයලා දෙන්න බැරිද

    • @SayanithiseragamageGamage
      @SayanithiseragamageGamage 7 месяцев назад

      Elawara behethakata pas panguwa ona wela ewanna barida obathumiyata

    • @NadeekaPushmli
      @NadeekaPushmli 5 месяцев назад

      Ane mtath palayak denna puluwanda

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 4 месяца назад

      @@TravelingSrilanka-k8y mehe tiyenoo enna mata call krla

  • @janiranmal2564
    @janiranmal2564 2 месяца назад +1

    ස්තූතියි ස්තූතියි ඔබට ❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 месяца назад

    බොහොම ස්තූතීයි නොදන්න දෙයක් කියලා දුන්නාට..❤❤❤

  • @milanimendis3401
    @milanimendis3401 8 месяцев назад +4

    බොහොම අමාරුවෙන් මමත් පැලයක් හදාත්තා.ස්තුතියි ඔබට

    • @gangahemamali1351
      @gangahemamali1351 5 месяцев назад +1

      මටත් පැළයක් දෙන්න පුලුවන්ද...ගොඩක් පිං.

    • @ChathurikaRasanjali-ph2jr
      @ChathurikaRasanjali-ph2jr 3 месяца назад

      මට පැලයක් දෙනවද​@@gangahemamali1351

  • @indi15
    @indi15 5 месяцев назад +1

    බොහොම ස්තුතියි

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 Месяц назад +1

    Thanks for your advice.

  • @dinushajayawardena1289
    @dinushajayawardena1289 Месяц назад +1

    නිකම්ම නිකන් ගස් වගේ පෙනුනට කොයි තරම් වටිනා ශාකද? මේ දැනුවත් කිරීම පිළබඳව බෙහෙවින් ස්තූතියි. මම ඉන්නේ කුලී නිවසක. මමත් මල් පෝච්චියක හරි ඉක්මනටම හදාගන්නවා.

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 4 месяца назад

    ස්තුතිය ඔබට

  • @ඇඩම්
    @ඇඩම් 2 года назад +1

    සුපිරි වීඩියෝ akak 👍

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      බොහෝම ස්තුතියි මහත්මයා...!

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 года назад +1

    Budusaranai

  • @sheshyumihen9339
    @sheshyumihen9339 Год назад +3

    🙏🙏🙏

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 Месяц назад +1

    Bohoma sthuthi ❤❤

  • @gangahemamali1351
    @gangahemamali1351 Год назад +5

    ගොඩක් වැදගත් පනිවිඩයක්...මට මේ එළවරා ශාකයක් මිළට ගත හැකි තැනක් තියේ නම් කියන්න අපි නුවර..

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      එහෙම තැනක් ගැන තොරතුරක් ලැබුනොත් ඔබව දැණුවත් කරන්නම් දුව

    • @sachisaavi
      @sachisaavi 6 месяцев назад

      Ane ou🥺😞

    • @NishNish-v8m
      @NishNish-v8m 5 месяцев назад

      ape gedara thiyenawa kattiya behethata geniyanawa.hebei sarpayo enawa me gaha thibuna kiyala un newith inne nehe.

    • @prameethaperera8491
      @prameethaperera8491 5 месяцев назад

      සිංහල බෙහෙත් බඩු කඩේට කියපුවාම එයාලා අතු සල්ලි වලට ගෙනල්ලා දේනවා.

    • @isurusampath695
      @isurusampath695 5 месяцев назад +1

      Mage laga තියෙනවා quriyar karannm number ewannako

  • @AgskSenarathna-jv7go
    @AgskSenarathna-jv7go 3 месяца назад +2

    Manappitiye තියනවා

  • @lalithaku3641
    @lalithaku3641 2 года назад +2

    Good

  • @premalalpremalal8076
    @premalalpremalal8076 2 года назад +1

    ඉතාම වැදගත්

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      බොහෝම ස්තුතියි මහත්මයා...!

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 3 месяца назад

    බොහෝ ස්තූති ❤❤❤❤

  • @prameethaperera8491
    @prameethaperera8491 5 месяцев назад +6

    බත්තරමුල්ල දියතේ තියේනවා.

  • @LalithaKalyani-y1m
    @LalithaKalyani-y1m 3 месяца назад +7

    මම දන්න කෙනෙකුගේ ඇසේ
    එලවරා කිරි යන්තමට ගැවිලා
    ඇස් වාට්ටුවෙ දින කිපයක් නැවතිලා මාස කිපයක් ගතවන තුරු දුක් වින්දා මෙ කිරි හරි විෂයි පරිස්සමින් පරිහරනය කළ යුතුයි.
    විෂේශයෙන් නොදන්න කුඩා දරුවන්ට මල් කඩන්න දෙන්න එපා.

    • @AthmikaAthmika7619
      @AthmikaAthmika7619 Месяц назад +1

      ඇස් අන්ධ වෙනවලු මේ කිරි හරිම විසයිලු...

  • @samanthakumari9021
    @samanthakumari9021 3 месяца назад +1

    Sthuthi obathumata

  • @Yethmi3
    @Yethmi3 Год назад +4

    අනේ මට බෙහෙතකට ඕන ලබා ගන්න පුලුවන් විදියක් තියනවාද ගොඩක් පිං සිද්ද වෙනව ඔබතුමාට

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඔබතුමා කොහේද?

    • @padminikotugodakotugoda3057
      @padminikotugodakotugoda3057 5 месяцев назад

      ඉස්සරනම් පාරවල් අයින් වල තියෙනවා,,දැනුත් තියෙන තැන් තියෙනවා

    • @thilakarachchi1656
      @thilakarachchi1656 5 месяцев назад

      Jpna wala onataram tiyanawa

    • @KaluarachchiLakmal
      @KaluarachchiLakmal 2 месяца назад

      Ona taram tiyenwa ela Vara gass enna dennam

    • @KaluarachchiLakmal
      @KaluarachchiLakmal 2 месяца назад

      Wellawaya

  • @NimanthanimanthaRathnayake
    @NimanthanimanthaRathnayake 4 дня назад

    මෙ ශාකය ලබාගන්න පුළුවන්ද.

  • @DimuthuBasnayaka-l5d
    @DimuthuBasnayaka-l5d 5 месяцев назад +1

    Thank you

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 года назад

    Theruwan saranai .thank you so.much

  • @piyumidilshani7356
    @piyumidilshani7356 Год назад +1

    Maraine ada danagathte best widiyo

  • @GeethakumariKumari-e8u
    @GeethakumariKumari-e8u 5 месяцев назад +1

    Mamath me aththak isane peththe hitevela thiyenne.godak pin kiuvate.

  • @weeraherath7807
    @weeraherath7807 25 дней назад

    ❤true story true❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 5 месяцев назад +2

    මට මේ එල වරා පැලයක් ලබා ගන්න ක්‍රමයක් තියෙනවද කියන්නකෝ

  • @wajiradanushka596
    @wajiradanushka596 2 года назад +1

    Alawara gaha kiyanna thawa wara warga thiyanawada.neththam akakda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඔව්, තව දම්පාට මල් පිපෙන වරා වර්ගයකුත් තියෙනවා, එල වරා කියල කියන්නේ සුදුපාට මල් පිපෙන වරා වර්ගයට

  • @aroshagamage8454
    @aroshagamage8454 2 года назад +1

    වැදගත් විස්තර යක්

  • @princerajitha5919
    @princerajitha5919 5 месяцев назад +1

    Bohoma pin maa langath thiyanawaah saakayak

  • @ThanujaHansani-q2w
    @ThanujaHansani-q2w 3 месяца назад

    Ape gedarath thiyenawa

  • @SiyaniNilanta
    @SiyaniNilanta 2 месяца назад +1

    Harima uada gatt mama dauasak budunta puja kara maga putaga apala gauanna kiyala

    • @CeylonTeacher
      @CeylonTeacher  2 месяца назад

      තෙරුවන් සරණයි ඔබ සැමට..!

  • @thusharaartigala9104
    @thusharaartigala9104 2 года назад +1

    Kakul wala katu anunama mee gahee kola kadala kiri thiyanawada?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      මම දන්න විදිහට නම් නැහැ, එහෙම තියන්නේ කදුරු ගහේ කිරි, මොකද එලවරා ගහේ කිරි ටිකක් විෂ සහිතයි, කොහොම උනත් ඔබතුමා කියපු දේ ගැන මම ටිකක් හොයල බලන්නම්

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 Год назад

      Katu anunama tiyanne kaduru kiri. Wetila telunama, danis kekkumata, wage wedana dena sthana walata elawarakola amukaha taladala lunu samaga tambala e waturen tawala wedana dena sthanaye bandama hondai kiyala mage tamil yaluwek qwa. Eka sure kiyala eya kiyanawa.kanne netinisa athada balanna puluwan.

    • @SriyaniSwarnalatha-b4f
      @SriyaniSwarnalatha-b4f 4 месяца назад

      ​@@gnanasirigamage6632එලවරා,අමුකහ,අනිත් වර්ගය මොකක්ද කියන්න පුලුවන් වෙයිද,මේ වීඩියෝ එක දැක්කෙ අද .

  • @kamalaabesinhe7228
    @kamalaabesinhe7228 2 года назад +2

    👍👍👍

  • @milanimendis3401
    @milanimendis3401 2 месяца назад +1

    මම දම්පාට වරාපැලයක් පැල කලා.ඊසාන දිශාවට

    • @CeylonTeacher
      @CeylonTeacher  2 месяца назад

      ඒත් සුදු පාට මල් පිපෙන එක තමයි හොද වරා වර්ගය

    • @AthmikaAthmika7619
      @AthmikaAthmika7619 Месяц назад

      ඒක හොඳ නැ

  • @natasharosa1726
    @natasharosa1726 5 месяцев назад +2

    flower port එකේ හිටවගත්තට කමක් නැද්ද

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 5 месяцев назад +1

    Thanks for 6

  • @dilarasthiyadu4528
    @dilarasthiyadu4528 2 года назад +1

    හරියටමහරියයිද

  • @reetapeiris5454
    @reetapeiris5454 3 месяца назад +1

    එලවරා ගහක කොල
    පෙනන ආකාරයට
    පින්තූරයක් දමන්න

  • @inokainoka1141
    @inokainoka1141 5 месяцев назад +2

    Stuti obatumata

  • @DiliniMadhushika-rv3dq
    @DiliniMadhushika-rv3dq 4 месяца назад

    Rosa pata mal pipenne monada.pelayak ganna puluwan thenak kiyanna

    • @CeylonTeacher
      @CeylonTeacher  4 месяца назад

      එලවරා මල් සුදුපාටයි, ගස්වල අතු තමයි පැලවෙන්නේ, මිස් ඔබ ජීවත්වන ප්‍රදේශය කුමක්ද?

  • @kapilalakmal5260
    @kapilalakmal5260 3 года назад +1

    කොමාද පැල්ලයක් හොයාගන්න පුළුවන්. මල්

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      ගම් වල ඉන්න වෙද මහත්තුරුන්ගෙ ගෙවල් වල නම් ගොඩක් වෙලාවට එල වරා ගහක් දෙකක් හිටවල තියෙනවාමයි, ඒ වගේම සමහර පන්සල් වල ආවාස භූමියේත් හිටවලා තියෙනවා, ටිකක් විපරම් කලොත් හොයා ගන්න පුලුවන් මහත්මයා

    • @phhemalatha4787
      @phhemalatha4787 5 месяцев назад

      Ànuradapura ppuja bumiya paththa thiyanawa

  • @ashanranathunga5121
    @ashanranathunga5121 Год назад +1

    Hidrocel walata mewa gannawada,e kohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඒ පිළිබදව මට දැනීමක් නැහැ මහත්මයා, කාගෙන් හරි විමසීමක් සිදු කර පිළිතුරක් ලබා දෙන්නම්

    • @ashanranathunga5121
      @ashanranathunga5121 Год назад +1

      Hodai👍

    • @ashanranathunga5121
      @ashanranathunga5121 Год назад +1

      Hidrocel walata senhala. behetak keyanna dannawanm

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад +1

      ඒ ගැන නම් හරියට දන්නෙ නැහැ, කාගෙන් හරි විමසීමක් සිදු කර පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා

  • @nuwankumara600
    @nuwankumara600 2 года назад +2

    👍👍👍👍👍

  • @ShaheliAnuththara-e5z
    @ShaheliAnuththara-e5z 4 месяца назад +1

    මේ පැළ හොයාගන්නෙ පුලුවන් කොහෙන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  4 месяца назад

      සොයා බලා පිළිතුරක් ලබා දෙන්නම් දුව

  • @gayankumara7821
    @gayankumara7821 2 года назад +1

    ❤️❤️

  • @IndikaUbesena
    @IndikaUbesena Месяц назад

    එහෙම පුරාණ් පොතක නමක් කියන්න පුලුවන්ද?

  • @PathiranaSaman-qd6kl
    @PathiranaSaman-qd6kl 5 месяцев назад +4

    මගේ වරා ගහේ මල් දම් පාටයි

    • @SusilPramathilaka-dk8gt
      @SusilPramathilaka-dk8gt 5 месяцев назад

      Wara gahak

    • @reshithbinuditha3653
      @reshithbinuditha3653 Месяц назад

      ​@@SusilPramathilaka-dk8gt එල වරා සහ වරා කියන්නේ දෙවර්ගයක් ද?? නැති නම් දම් පාට මල් පිපෙන්නේ එල වරාද ??

  • @sachisaavi
    @sachisaavi 6 месяцев назад +1

    හොයාගන්න තැනක් තියෙනවා නම් කියන්නකෝ 🥺🙏🏻

    • @niluminilumi8383
      @niluminilumi8383 5 месяцев назад

      Muhuda pattA tiyanawa

    • @CeylonTeacher
      @CeylonTeacher  5 месяцев назад

      ඔබේ ප්‍රදේශයත් සදහන් කරන්න මිස්

  • @lathikalakmalsomapura4521
    @lathikalakmalsomapura4521 4 месяца назад

    Ela wara hoyaganna hari amarui.... wara thiyenawa

    • @CeylonTeacher
      @CeylonTeacher  4 месяца назад

      ටිකක් මහන්සි උනොත් නම් සොයා ගන්න අපහසු වෙන එකක් නැහැ මහත්මයා, කෑගල්ල, රත්නපුර වගේ ප්‍රදේශවල සුලබව දකින්න පුලුවන්

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 4 месяца назад +1

    Ane manda කොහෙන් කියලා hoyannada😢😢😢

    • @CeylonTeacher
      @CeylonTeacher  4 месяца назад

      කෑගල්ල, රත්නපුර, කලුතර වගේ ප්‍රදේශවල තියෙනවා මිස්

  • @ThanujaJanaki-v9d
    @ThanujaJanaki-v9d 5 месяцев назад

    Godak pin ❤❤❤

  • @sandamali2670
    @sandamali2670 3 года назад +2

    එලවරා ගහේ අතු පැළ කරන්න පුළුවන්

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      පුලුවන්, ඒත් පැලකරගන්න හරිම අමාරුයි

  • @NishNish-v8m
    @NishNish-v8m 5 месяцев назад +1

    ape gedarath midule thiyenawa.eth sarpayo enawa nai polongu.le mapilo enawa.a wagema anawina kodiwina karala mage egata amanushayo bandawala thiyenawa ko me shakaye guna thiyenawanam mewa mekila yanna epai

  • @M4BitZ
    @M4BitZ Месяц назад

    Me ගස් හොයාගන්න තියෙන්නේ කොහෙද

    • @CeylonTeacher
      @CeylonTeacher  Месяц назад

      සබරගමුව පලාතෙ තියෙනවා

  • @chutichuti3929
    @chutichuti3929 5 месяцев назад

    මටත් එලවරා සාධකයක් ගන්න පුළුවන් ද..

  • @prasannananayakkara1966
    @prasannananayakkara1966 Год назад +1

    වරා වල දම් පාට මල් තියෙනව නේද

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      තියෙනවා, හැබැයි එළවරා ශාකයේ මල් පිපෙන්නේ සුදු පාටට

  • @RathnayakeSomalatha
    @RathnayakeSomalatha 3 месяца назад

    අනුරාධපුර පොලොන්නරුව පැත්තේ තියෙනවා

  • @SulochanaMinoli-kr7nu
    @SulochanaMinoli-kr7nu 5 месяцев назад +1

    රතු වරා හොදද

    • @ChandimaSudarshani-qk3vd
      @ChandimaSudarshani-qk3vd 5 месяцев назад

      අපේ පැත්තෙත් රතු එක ගොඩක් තියෙනවා

    • @CeylonTeacher
      @CeylonTeacher  4 месяца назад

      සුදු පාට මල් පිපෙන එක තමයි හොද

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 7 месяцев назад +1

    Anuradhapura paththe nikamma wawena

    • @CeylonTeacher
      @CeylonTeacher  6 месяцев назад

      good

    • @PoddiwalaP.H
      @PoddiwalaP.H 5 дней назад

      ​@@CeylonTeacherමෙි පැත⁣තෙ තිබෙනේ නෙ දමිපාට මල තියෙන එක මා ලග නමි ගහක් තියෙනවා.
      කැකිරාවෙ .

  • @mrhmbandula2565
    @mrhmbandula2565 3 месяца назад

    Meka katu enunama galawanta hodai

  • @TravelingSrilanka-k8y
    @TravelingSrilanka-k8y Год назад +1

    කොහොමද පැලයක් හදාගන්නෙ හොයාගන්න නැනේ

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      පැලයක් ගන්න තැනක් ගැන තොරතුරක් ලැබුනොත් ඔබව දැණුවත් කරන්නම් මහත්මයා

    • @nethmikagimhani141
      @nethmikagimhani141 Год назад

      ඔයා කොහෙද අපේ තියේ..

    • @Jenitapilishiya
      @Jenitapilishiya 5 месяцев назад

      mhuda awata teyanawa

    • @kanthinanayakkara2520
      @kanthinanayakkara2520 4 месяца назад

      Colombo walata ewanna puluwanda

  • @LalindaRajapaksha-xo3pi
    @LalindaRajapaksha-xo3pi 6 месяцев назад

    කොහොමද හොයාගන්න පුලුවන්.මට කවුරු හරි කියන්නකෝ

  • @anomajayalath246
    @anomajayalath246 Год назад +1

    😎❤

  • @padmakanthi2833
    @padmakanthi2833 5 месяцев назад +1

    එලවරා වරා කියන දෙකම ඵකද

  • @ShaheliAnuththara-e5z
    @ShaheliAnuththara-e5z 4 месяца назад

    මට පැලයක් ගන්න පුලුවන්ද රාගම ඉන්නෙ

    • @CeylonTeacher
      @CeylonTeacher  4 месяца назад

      මගෙ ලග නම් පැල නැහැ මිස්

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 3 месяца назад

    👍

  • @aroshagamage8454
    @aroshagamage8454 2 года назад +1

    එලවරා

  • @daughterofthegod
    @daughterofthegod 5 месяцев назад +2

    වයඹ දිශාවෙ තියෙන්නේ... හිටවගන්න ඕන ඊසානෙනුත්.

  • @NishanthaNishantha-gz3sw
    @NishanthaNishantha-gz3sw 4 месяца назад

    එල වරා තියෙන කෙනෙක් බීජ හරි දෙන්න කො

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 9 месяцев назад +1

    අනේ මේ එල වරා පැලයක් කොහොමද හොයා ගන්නෙ

    • @CeylonTeacher
      @CeylonTeacher  9 месяцев назад

      ඔබ ජීවත් වන ප්‍රදේශය කුමක්ද?

    • @Sepalika-e3x
      @Sepalika-e3x 5 месяцев назад

      ​@@CeylonTeacherපැලයක් ලබා ගන්නෙ කොහොමද .මාතලේ

    • @Sepalika-e3x
      @Sepalika-e3x 5 месяцев назад

      එල වරා පැලයක් අවශ්‍ය යි.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 5 месяцев назад +1

    🙏🙏🙏✍️👌

  • @pgrsamarakoon6434
    @pgrsamarakoon6434 3 месяца назад

    Ape gedara godaak tiyanawa onidaa kiyannaa

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 2 года назад +1

    මේමල්..සුදුද.දම්.පාටද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      දම් පාට මල් පිපෙන්නේ වරා ශාකයේ, එළවරා ගහේ මල් සුදු පාටයි

    • @ariyarathna8321
      @ariyarathna8321 Год назад

      Sudu mal pipena gaha thamai hari elawara

  • @ashenpramuditha7194
    @ashenpramuditha7194 4 месяца назад

    මටත් එළවරා පැළයක් අවශ්‍යයි , එළවරා පැළයක් තියෙන කෙනෙක් මටත් දෙන්න පුලුවන්ද ...අපේ පැත්තේ දම් පාට වරා තියෙන්නේ...

  • @dinushajayawardena1289
    @dinushajayawardena1289 Месяц назад

    නිකම්

  • @SayanithiseragamageGamage
    @SayanithiseragamageGamage 7 месяцев назад +1

    Elawara pas pas panguwa behethakata ඕනි අනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් එවන්න පිං ඔබ තුමාට ඔබ thumiyata

    • @CeylonTeacher
      @CeylonTeacher  6 месяцев назад

      ඔබේ ගම් පලාත කුමක්ද?

    • @padminikotugodakotugoda3057
      @padminikotugodakotugoda3057 5 месяцев назад

      අපේ ගමේ තියෙනව කියන්න මම එවන්නම්,,කුරී එකෙන් හරි

    • @padminikotugodakotugoda3057
      @padminikotugodakotugoda3057 5 месяцев назад

      අපි හලාවත ,,

    • @gkmnandanadf5191
      @gkmnandanadf5191 5 месяцев назад

      ​@@padminikotugodakotugoda3057palyak ganna puluwanda avissawelle

    • @madums8951
      @madums8951 Месяц назад

      @@padminikotugodakotugoda3057 mahathmaya ela wara po playak gna puluwanda mata mamat palatak hoynawa godk pin oyta🙏

  • @RajiKaushani
    @RajiKaushani 5 месяцев назад

    මගේ ගෙදර ඉස්සරහ ම ලොකු ගහක් තියෙනවා මල් මම පූජා කරනවා

  • @lilanthakumara2840
    @lilanthakumara2840 2 года назад +1

    නිල්වරා හොදනැද්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      නැහැ මහත්මයා, එල වරා තමයි වටිනා සහ දුර්ලභ ශාකය වෙන්නෙ

  • @kapilalakmal5260
    @kapilalakmal5260 3 года назад +1

    ඔසු උයන් වල සල්ලි වලට ගන්න පුළුවන් ද.

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      සමහර විට ඇති ඒත් මම දැකල නම් නැහැ මහත්මයා

  • @sandunthushara762
    @sandunthushara762 2 года назад

    හ්ම්ම්

  • @m.d.peiris1481
    @m.d.peiris1481 4 месяца назад +1

    මමත් කාලයක් තිස්සෙ මේ ළුලවරා පැලයක් හොයනවා ඒත් හම්බවුණෙ නෑ.

    • @CeylonTeacher
      @CeylonTeacher  4 месяца назад

      කෑගල්ල, රත්නපුර, මාතලේ වගේ ප්‍රදේශවල තියෙනවා මහත්මයා

    • @SugandikaSadamali-m3c
      @SugandikaSadamali-m3c 2 месяца назад

      ElawAra onada

  • @lkcraftsman6718
    @lkcraftsman6718 4 месяца назад +1

    අපේ ගෙදර ගස් දෙක තුනක්ම තියෙනව

  • @sltricks4378
    @sltricks4378 2 года назад +1

    අපිට ගන්න බැරිද පැලයක්

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඔබතුමා මොන පළාතෙද..?

    • @sujanichandima7039
      @sujanichandima7039 Год назад +1

      @@CeylonTeacher apita pela yak denna berida api horana

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      බලමු මිස්, පුලුවන් කමක් තිබුනොත් දෙන්නම්

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 3 месяца назад +1

    අපිත් වරා කියලා කියන්නෙ