කළු රත්තරං ගෙදරදීම හදලා මාසෙකට ලක්ෂයට වඩා හොයමු - Black Gold - Vermicomposting

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 365

  • @Tattooboxxx
    @Tattooboxxx Год назад +41

    නිලමේ කියන්නේ ඉතාම හොද මනුස්සයෙක් රටට මේ කරන්නේ සේවයක් උත්සාහය තියෙන කෙනෙකුට ගොඩාක් වටිනවා..

  • @dsds9978
    @dsds9978 Год назад +31

    අද කාලෙට සමාජයට සුපිරිම සුපිරි විඩියෝ එකක් නිලමේ ස්තුති ඔබටත් ..ව්‍යාපාරය කරන ඔබටත් ඉදිරිය ජයම ජය වේවා 👌👌👌💪💪💪💪❤️❤️🌹🌹🌹🌹👍👍👌👌👌❤️❤️❤️

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 Год назад +17

    ඇත්තටම හොඳ වැඩක්. ඔය දුරකතන අංකයක් දුන්නට මුන් කෝල් කරහම කට් කරනව. බොරුවක්නෙ කරන්නෙ.

  • @ajithrohan9110
    @ajithrohan9110 Год назад +4

    නියමයි නිලමේ ලෙස්ලි මහත්මයාටත් ගොඩක් ස්තුතියි ජනතාවට හොද දෙයක් හදුන්වා දීම සහ පුහුනු කිරීම එහෙමනම් ජයවේවා කිව්වා 👍🙏👍

  • @Jonti576
    @Jonti576 Год назад +25

    මෙ වගෙ වටින දේවල් රටට ලොකෙටම පෙන්නන්න නිලමෙට දිගින් දිගටම ශක්තිය වාසනාව ලැබේවා ❤❤❤❤

  • @ramarm1721
    @ramarm1721 Год назад +20

    හොඳ වැඩක් thanks නිලමේ මල්ලි ....ලෙස්ලි මහත්තයා හොඳින් කියලා දෙනවා godak thanks .....🙏🙏❤❤

  • @dulas4614
    @dulas4614 Год назад +33

    වටිනා සම්පතක් රටට.මේකටත් බෑ නෑ කියන ඇද හොයන වලකපන උන් ඇති.ලංකාව පුරාම මේක ඇතිවෙනවම් නියමයි.තමන්ගෙ දැනුම නිර්ලෝභීව බෙදන උතුම් මහත්මයෙක්💖🔥

  • @bandulasubasinghe9128
    @bandulasubasinghe9128 8 месяцев назад +1

    ගොඩක් ⁣හොඳ නිශ්පාදනයක්, හොදින් පැහැදිලි කකරනවා හැමදේම, පුහුණු ගාස්තුව නම් වැඩියි, ටිකක් අඩු කරන්න පුළුවන් නම් ආර්ථික අපහසුතා තියෙන අය වැඩියෙන් සම්බන්ධ වෙයි.

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 11 месяцев назад +1

    ඇත්තෙන්ම මේක ඉතා හොද වැඩසටහනක් .මුලු රටම කෘෂිකර්මය අතින් දියුණු කලහැකියි.නිලමෙටත් ලෙස්ලි මහතාටත් මගේ අවංක ආදර ස්තුතිය පිරි නමමි.

  • @nuwandil9915
    @nuwandil9915 Год назад +22

    මේකනම් වටින වැඩක්.කරනවනම් මෙන්න වැඩ.මේ වගේ ප්‍රයෝජනවත් හරවත් වැඩසටහන් අපිට කියනවට නිලමෙට බොහොම ස්තූතියි.

  • @Shashiiboi
    @Shashiiboi Год назад +91

    තමන් විතරක් දියුණු නොවී අනිත් අයත් දියුණු වෙනවට කැමති නිහතමානී පුද්ගලයෙක් ❤️

  • @thisithkwt4478
    @thisithkwt4478 Год назад +12

    පුළුවන් හැමෝම වගා කරන්න ඔහුට ඇති දැනුම හැකියාව ලොවට කියා දෙයි.....
    නිළමේ ඔබට ජය වේවා ජේසු පිහිටයි පුතේ

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Год назад +47

    වටිනා වැඩ සටහනක් .කාබනික පොහොර නැවත රටේ ප්‍රචලිත කරන්න හදන ඔබතුමාට සොබාදහමින් ආශීර්වාදය ලැබෙනවා .
    ත්‍රිවිධ රත්නයේ සරණින් සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා !🙏

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 Год назад +12

    දැකීමත් සතුටක් හරි ලස්සනයි මමත් ආසයි ගෙවතු වගාවට නිළමේ ඔයා නම් සුපර් හැමදාම ගෙනාවොත් ගෙන්න වැදගත් වැඩ සටහන් සුපර් සුපර් සුපර් 👌👌👌👌🥰🥰🥰🥰🥰

  • @widanagewijesiri121
    @widanagewijesiri121 Год назад +31

    ඔබ වගේ අය තමයි ජාතියේ ගැලවුම් කරුවෝ

  • @sisirakumara1250
    @sisirakumara1250 Год назад +2

    එහෙනම් ඔන්න නිළමෙ , මමත් උඩුබද්දාවෙ ගියා . සුපිරිම වැඩසටනක් එතන තියෙන්නෙ

  • @adsalahakoon5136
    @adsalahakoon5136 Год назад +7

    සුපිරි හදවතක් අති ඒ වගේම දක්ශ පුද්ගලයෙක් .

  • @neelaranjani4768
    @neelaranjani4768 Год назад +2

    Udubaddawa maga gama .leslewa dannawa .kalen auruddaa gotanayath awa wagawa narabanna .harema adambarae .oba thumaga wada katauth thawath sarthaka wawa .

  • @thilakkarandeniya6999
    @thilakkarandeniya6999 Год назад +14

    නිලමේ oyaanam niyama porak❤️

  • @nassmultitask414
    @nassmultitask414 Год назад +8

    Vary talented person n real agri culture ... god bless

  • @manikesuravira3623
    @manikesuravira3623 Год назад +5

    දින දින දියුනුවේවා දෑත් වලට සක්තිය බලය ධයිර්ය වැඩිවැඩියෙන් ලැබේවා ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමේන් 🙏🙏🙏❤️

  • @kumaridinu7369
    @kumaridinu7369 10 месяцев назад +1

    adambarayak..nethi gret manussayek lesli sar❤❤❤🙏🙏🙏

  • @----tharuwa
    @----tharuwa 20 дней назад

    ඇගලුම් ක්ශේස්ත්‍රය ගැන වීඩියෝ එකක් දාන්න කෝ.. plz 😇

  • @lalithmallawarachchi855
    @lalithmallawarachchi855 Год назад +6

    අමුද්‍රව්‍ය නියම ප්‍රමිතියට අනුකූලව නොතිබුණොත් සහ නියම අයුරින් පදම් නොවුනොත් වටපනු රෝග වලට හේතු විය හැකිද?

  • @pathumgunath4902
    @pathumgunath4902 Год назад +7

    ලංකාවේ තියෙන වටිනම යූටියුබ් නාලිකාව නිලමේ.. අවිවාදයෙන් පිළිගත යුතු කරුනක් ඒක

  • @kumaridissanayake903
    @kumaridissanayake903 Год назад +34

    රටට වටිනා මහත්මයෙක් ...

  • @shinestar1589
    @shinestar1589 Год назад +11

    රත්තරන් අපේ රැට රත්තරන් අපේ bhumiya🙏🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Год назад +6

    මෙික නම් හරි වැදගත්

  • @Sama-op1ut
    @Sama-op1ut Год назад +1

    Godak hoda vadasatahanak thavath godak vadagath worm.compost hadana vidiya saralava pahadili karala dunnanam puhunuvata enna apahasu aya sadaha kesewethath behevinma sthuthi oba depalatama theruvan saranai devi pihitai deergau labeva

  • @marcaseibiyowli5551
    @marcaseibiyowli5551 Год назад

    තෙරුවන්සරණයි බෝහෝම හෝදට පැහැදිලි කරනව

  • @DeepikaNandani-kg2ru
    @DeepikaNandani-kg2ru Год назад

    Ape ratata niyama sewayak karanna puluwan nihathamani kenek..ratata loku sewwayak karana mahathmayek..jaya wewa..nilametath..

  • @සේපාලිකාසත්සරණි

    තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම ජය වේවා ගොඩක් හොඳයි ජනතාව ට රටට යහපතක් වේවා

  • @dulipjayalath9258
    @dulipjayalath9258 Год назад +2

    කාබනික පොහොර කිලෝවක් හදන්න අපද්‍රව්‍ය කොච්චර ඕනෙද?

  • @chandidissanayaka3844
    @chandidissanayaka3844 Год назад +2

    Comphorst bin එකට gedawil psnuwek දෙන්නෙක් dala ඔය පොහොර hada ගන්න හැකිද .

  • @sameeramadusha3324
    @sameeramadusha3324 Год назад +8

    සුපිරි ......👍

  • @utedirisinghe3946
    @utedirisinghe3946 Год назад +3

    වටිනා වැඩැසටහනක්. ඔබලාට ස්තූතියි!

  • @ravindrajayasinghe6143
    @ravindrajayasinghe6143 Год назад +3

    මේක හරියටම හදන හැටි පෙන්වන video ඒකක් (agriculture department ඒකෙන් up loard කරපු ඒකක්) u tiube ඒකේ තියෙනවා.

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 Год назад +16

    රටට අගනා වැඩක් 👌

  • @chandanaudaya9134
    @chandanaudaya9134 Год назад +7

    මම දැනටමත් කරනවා... සුපිරිම දියර සහ ගණ පොහොරක්... ස්තුතියි ලෙස්ලි මහත්මයා

    • @user-tw7sq4vq8m
      @user-tw7sq4vq8m Год назад +1

      ඔබේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුනු වේවා🙏🌷

    • @niyathatvtv5936
      @niyathatvtv5936 Год назад

      Oyage contact number eka denna puluwanda

    • @pickme2908
      @pickme2908 Год назад

      Panuwo tank aken aliyata yanne neddaa

    • @glorytogod2636
      @glorytogod2636 Год назад

      පොහොර හදන්න මොනවද ඕනේ කියලා කියන්න පුළුවන් ද

    • @sandunchathuranga2873
      @sandunchathuranga2873 Год назад

      Oyage contact nomber ekakdennako

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd Год назад +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @teenasalwa4421
    @teenasalwa4421 Год назад +6

    ඔන්න ඔය වගේ දේවල් සහ වැඩ කරන මිනිස්සු අපේ රටට ඕනේ රජයට බැන බැන නිකන් ගෝල් පේස් එකේ හිට ගන්න උගත් කියන නකමො නෙවෙයි ඔන්න වැඩ දන්න මිනිස්සු හැම පිරිමියෙක් ම ඔහොම කලොත් රට නිකම්ම ගොඩ ඇත්තටම හරිම ලස්සනයි ආඩම්බරයි ඔබ තුමා ගැන නිලමේ ටත් ස්තූතියි දැනුවත් කලාට 👍👍👍👍💪💪💪💪😍

    • @mudithadayani3174
      @mudithadayani3174 Год назад +3

      එතකොට රටේ මිනිස්සු ම දුක් විදලා රට හදලා , හැම කට්ටක්ම කාලා හොර දේශපාලෞවන්ට ජය වේවා කියම්නත් ඕනව

    • @saman-w8t2t
      @saman-w8t2t Год назад +1

      එක වැරදියි .එ රටට ආදරය කරන මිනිස්සු

    • @chinthakaekanayaka9947
      @chinthakaekanayaka9947 Год назад +3

      ඒ මොන දේ කලත් දෙශපාලන භාවිතය නිවැරදි විය යුතුයි .

    • @RandimaNawarathna-n5c
      @RandimaNawarathna-n5c 3 месяца назад

      මූ මේ කියන විදියට අපි හම්බකරල උන්ට කන්න දෙන්න ඕන. එහෙම හොඳයිද. අනේ මේ උබේ බණ.යකෝ අපි වැඩත් කරනව, අසාධාරණයට එරෙහිව කෑ ගහන්නත් පසුබට වෙන්නේ නැත. 🎉🎉🎉🎉

  • @shanikamadushani7681
    @shanikamadushani7681 Год назад

    Mmth panuwo gaththa. Ethuma kiyana kathawa aththa. Wishwasayen ganna. Boruwak karanne ne

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 Год назад +1

    Jesu pihitai malliya oya hemadama wedagath de genna

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 Год назад +13

    යමුද සෙට්වෙලා training programme එකකට 😊

  • @isurumadushankatwo40
    @isurumadushankatwo40 Год назад +8

    සුපිරී නේ 😍

  • @amilakasunalahakoon9639
    @amilakasunalahakoon9639 Год назад +7

    නියමයි නේ

  • @ireshamadhumadavi5139
    @ireshamadhumadavi5139 Год назад

    Oba thuma sambanda karaganna vidihak kiyanna puluwanda

  • @thushara7753
    @thushara7753 Год назад +8

    මේ වගේ දක්ෂ මිනිස්සූ ලංකාවේ ඉද්දින් දෙෂ පාලුවෝ රටින්ම ගෙන්නම හදන එක නවත්තලා මෙයාලට අත දුන්නා නම් අද ලංකාව කොච්චර නම් දිවුනු කරන්න පුලුවන්ද..

  • @shinestar1589
    @shinestar1589 Год назад +18

    මාත් ඒකම තමයි හිතා ඉන්නේ. දැනට ඉන්නේ රැට අපෝ රට ජීවිතේ හරි දුකයි
    . මගේ එකම ආසාව ගෙවතු වගාව බොහෝම පින්

  • @MahishaPamudini
    @MahishaPamudini 21 день назад

    Mema. Puhunu pataalawa piliba thorturu kiyala denawada laruñakara😢

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Год назад +1

    Niyamai ney mey wage lankaawa puraa yanawaa nam. Pilika rohala wahamu ney.🙏🙏🙏👍

  • @tharakakodikara5628
    @tharakakodikara5628 Год назад +1

    Oya manussayek goda yanna video karana eka loku dyk anith aya wage nethuwa.budusaranai

  • @nimaliwasala6082
    @nimaliwasala6082 Год назад

    අපිටත් කරන්න හිතෙනවා . ඔබ ගැන ආඩම්බර යි

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Год назад

    Nilametath bohoma sthuthi
    Obatath bohoma sthuthi theruwansaranai

  • @resepushpakumara1247
    @resepushpakumara1247 Год назад

    Gowiyanta hoda wadak thamange wagawata ganna hamom hadana kota illuma adu wenawa

  • @imeshgayan8983
    @imeshgayan8983 Год назад

    සුපිරිම වැඩක් අනිත් අයට වටින දෙයක් ❤️

  • @kiyasmohamed2215
    @kiyasmohamed2215 Год назад +2

    Niyamai kollo thanks 🙏

  • @boduhadatv5042
    @boduhadatv5042 2 месяца назад

    ගැඩවිල් පොහොර හදන ආකාරය රහසක් කරගෙන ලස්සනට කථාව විතරක් ඉදිරිපත් කරනවා...අමුතු ගැඩවිල්ලෙක් නෑ...සෙවන ස්ථානයක පොල් කට්ටකට අමු ගොම දමා දිරා ගිය කොල ටිකකින් වසා තබන්න සති දෙකක් තුනක් විතර...අවුව සහ වැසි ජලය නොවැටෙන්න වග බලා ගන්න...මිනිස්සු හරි කුහකයි...හරි දේ හරියට කියලා දෙන්නෙ නෑ....

    • @boduhadatv5042
      @boduhadatv5042 2 месяца назад

      පොල් කටුවෙහි සිදුරු යොදන්න

  • @madhushantharangamadhushan6517

    Kuliyapitiye unnath mt ahanna labila thibunne nilame nisai danagathe
    Bs nilame aiye

  • @tmavideo3932
    @tmavideo3932 Год назад +3

    Ekenma supiri nilame

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Год назад +17

    කොච්චර හැදුවත් මදි නිසා බය නැතිව හදපල්ලා

  • @ireashaliyanage5468
    @ireashaliyanage5468 Месяц назад

    Meyagen train wela apahu meyalata pohora wikunapu aya innawada.

  • @ruwihiru1020
    @ruwihiru1020 Год назад

    Kiyanna adambarai ape game mahattayek harima satutui.issalama api scl aken akkn giye me tena balnna .hemadema pehedilava kiyala denava

  • @pasindusadhanjana5534
    @pasindusadhanjana5534 10 месяцев назад

    මේකෙන් කරන දවසේ corse aka karapu kattiya innawada

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 Год назад +3

    මේ වැඩසටහනට සහභාගි වීමට කැමතියි.

  • @wasanthihk981
    @wasanthihk981 Год назад +1

    Mahathmaya gam kukulange mala apadrawya barida

  • @sujithkodithuwakku7998
    @sujithkodithuwakku7998 Год назад +6

    මේකනම් නියම වීඩියෝ එකක් නිළමේ 👍
    ලක් පොළවට වසවිස එකතු නොකර සාර්ථක ව්‍යාපාර කරන මේවගේ අයට රජය සම්පූර්ණ සහයෝගය දියයුතුයි.
    ගෝඨාභය මහත්තයා මේවගේ අය එකතුකරගෙන එතුමගෙ කාබනික පොහොර ව්‍යාපාරය ආරම්භ කලානම් අද මේඅයත් ගොඩ ගෝඨාභය මහත්තය තාමත් ජනාධිපති වගේම ජනතාවට වසවිස නැති ආහාරත් ලැබිලා.(කිසිම පාලකයෙකුට කඩේයෑමක් නෙවෙයි මේ.පැවතුන දේ ගැනයි කිව්වෙ)
    රටින්ගේන වසවිස පොහොර වලට රටේ විශාල මුදලක් වියදම් කරන එකේ,රටේම නිපදවන කාබනික පොහොර වලට ජනතාව යොමුකලානම් මුදලුත් ඉතුරුයි රැකියා ප්‍රශ්නෙටත් විසඳුමක් ලැබෙනවා වගේම අනාගතේ ලෙඩරෝග නැති පරපුරක් බිහිවෙනවා.(හැබැයි පාලකයො මේවට කැමතිවෙයිද දන්නෑ උන්ට කොමිස් නැතිනිසා)
    රටට ජනතාවට ආදරේ පාලකයොනම් කළයුත්තේ මේවගේ අයට ඉදිරියට එන්න අවශ්‍ය කටයුතු සලසාදීමයි.

  • @stefanmiran8193
    @stefanmiran8193 Год назад

    Lankave vadagath vada karana chanal deka thunen udinma inna kenek nilame adarei

  • @lohitasampath3371
    @lohitasampath3371 Год назад +3

    බොහොම ස්තුතියි

  • @sajithranjan6238
    @sajithranjan6238 Год назад +1

    Api giya meyage govipalata meya puduma ahankara manussayek

  • @Roshanalan3
    @Roshanalan3 Год назад

    නිලමේ කියනෙ සුපිරියක් තමා

  • @nilushkamadushanka199
    @nilushkamadushanka199 Год назад +10

    නිලමෙ අය්යා නියමය් 😎❤️

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Год назад +5

    Good job.theruwan saranai.

  • @jayanChandrasekara
    @jayanChandrasekara 9 месяцев назад

    Kochchra kalayak yanawada adayam labenna?

  • @maheshkumara457
    @maheshkumara457 Год назад +2

    Great job sir..Thanks..

  • @linukasamarasekara6007
    @linukasamarasekara6007 Год назад +6

    ජීවිතය ජය ගන්න අත්වැලක් 💗🤙

  • @sandunkaushalya4322
    @sandunkaushalya4322 Год назад +2

    Nihal ranasingha mahathage wagawa Meka .... sathutui...dakkama

  • @manjulawijesinghe4594
    @manjulawijesinghe4594 Год назад

    Panuwonge mila kohomada. Adi 40ta kochchara panuwo oneda..

  • @slnvideomix4601
    @slnvideomix4601 Год назад +10

    සුපිරි වැඩක් 👌👌🤟

  • @sahanmendis4310
    @sahanmendis4310 Год назад +39

    උමන්දාවට දොස් පවරපු අයට හොද කනේ පාරක්...නියමයි ..ආඩම්බරයි

    • @wpgeeth
      @wpgeeth Год назад +2

      උමංදාව වගෙ තැනකට, කන්සෙප්ට් එකට දොස් පවරන්නෙ හරක් නෙමෙයි හරක් බඳින කනු.

    • @sunethprasad4185
      @sunethprasad4185 Год назад +3

      උමංදාවේ හාමුදුරුවෝ රටේ අනික් දේශපාලකයෝ වගේම තමයි.වෙනසක් නෑ.මිනිස්සු අන්ධ වෙලා ඉන්නේ.කාලයක් යනකොට තේරෙයි අහුවුණා කියල.හරියට මහින්දට අහුවුණා වගේ

    • @wpgeeth
      @wpgeeth Год назад

      @@sunethprasad4185 ඔවූ ඉතිං උඹල වගෙ උන් එක්ක මොන රට ගොඩ ගැනිල්ලක්ද බන්. හොඳ නරක අඳුරගන්න මොලේ නෑ. එහෙම උනාම රටවල් වැටෙනව. ඕක අප්‍රිකාවට එහා ගිහින් නතර වෙන්නෙ.

    • @sunethprasad4185
      @sunethprasad4185 Год назад

      @@wpgeeth රාජපක්ෂලාට අහුවුණා කියල මිනිස්සු දැනගන්නකොට ලංකාව බංකොලොත්.ඌ බොරුව කරලා තියෙන්නේ අන්තිමට.සමන්තභද්‍ර වටේ ඉන්නේ රාජපක්ෂ,රනිල්ගෙ කල්ලිය තමයි.හරි පාලනයක් ආවොත් හැමෝටම කෙළවෙනවා කියල දන්න හින්දා දැන්ම රාජපක්ෂල බලයට ගේන්න iraj,සමන්තභද්‍ර set එක වැඩ පටන් අරගෙන.මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා වගේ වැඩ කරන හැමෝම වංචා කාරයෝ.බුදු දහම වෙනුවෙන් පෙනී හිටිය කියපු ධර්මපාලත් අන්තිමට බොරුව කරල තියෙන්නේ අන්තිමට

    • @wpgeeth
      @wpgeeth Год назад +1

      @@sunethprasad4185 උඹ දැක්ක වගෙ කියන හැටි බන්. 😂😂😂

  • @tharakaruchiranga5251
    @tharakaruchiranga5251 Год назад

    Harima nihathamanee pudgalayek. Jaya weewa!!

  • @nalindamichael1586
    @nalindamichael1586 Год назад

    can you please tell us always this kind of product how we can use for rice fad fill

  • @kaviyaofficial.80
    @kaviyaofficial.80 Год назад

    නියමයි වැඩෙ

  • @menakar.m.s8750
    @menakar.m.s8750 Год назад

    වර්තමානයේ වෙනකොටත් මේ ආදායම මේ විදියටම ගන්න පුලුවන්ද

  • @NethmiDewiyanjana
    @NethmiDewiyanjana 8 месяцев назад

    Mn kemathiy krnn udau krnn puluwanda

  • @NethmiDewiyanjana
    @NethmiDewiyanjana 8 месяцев назад

    Mama kemathiy Meka karanna udau krnn puluwanda

  • @MangalikaRatnayaka
    @MangalikaRatnayaka 2 месяца назад +1

    Mamat hadanva kohamada bisnas eka patan ganni kiuannako

    • @Nilame
      @Nilame  2 месяца назад

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...

  • @plantslanka2979
    @plantslanka2979 Год назад +1

    kohomada Nilame tuma. DUNNOTH ITHIN NO. 1. Apith enawa balanna- mama plants lanka peduruhewa. we always respect people like Leslie.
    I am coming with Nilanjani peduruhewa (OWNER - MAHUM BIZ) who admire and respect people like you both.

  • @geethamalkanthi230
    @geethamalkanthi230 Год назад +27

    අපේ පැත්තෙ ඉන්න වටින මහත්මයෙක්
    අපි ඔය අත්දැකීම අත්දැකලා තියෙනවා.

  • @indrajith157
    @indrajith157 Год назад +1

    නියමයි නිලමේ'

  • @SADEESH247
    @SADEESH247 Год назад +3

    මරුනේ❤️❤️❤️

  • @Hewagej
    @Hewagej Год назад +3

    අන්න ඕවගේ වැඩ කියන්නේ

  • @nadunjanuka3953
    @nadunjanuka3953 Год назад +1

    එලවළු තොග ගන්න පුළුවන් ද..

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 Год назад +1

    Hoda vadasatahanak.

  • @cinemabuddy71
    @cinemabuddy71 6 месяцев назад +1

    Oya ethkot kochara hoynwd aiye... math karnn asai

    • @Nilame
      @Nilame  6 месяцев назад

      පණුවෝ ඉන්න ප්‍රමාණය අනුව හම්බකරගන්න පුළුවන් ගාන වෙනස් වෙනවා

  • @shiyamanwaduge1396
    @shiyamanwaduge1396 Год назад +3

    කොහොමද පුහුණු වැඩමුළුවට සහභාගි වෙන්නේ ......

  • @NilanthaWeerakkoyi-ge2ye
    @NilanthaWeerakkoyi-ge2ye Год назад

    Me pohora eken gaawi panuwa iwath karanne kohomada

  • @amilaamila8695
    @amilaamila8695 Год назад +1

    මම මේකට සම්බන්ධ වෙන්න ආසයී ....කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ

  • @MangalikaRatnayaka
    @MangalikaRatnayaka 2 месяца назад +1

    කොහොමද විකුණන kamaya kiuannako plis

    • @Nilame
      @Nilame  2 месяца назад

      එයාලම ගන්නවා ආපහු

    • @MangalikaRatnayaka
      @MangalikaRatnayaka 2 месяца назад

      @@Nilame phone no dannako 💗

  • @sriyanidesilva1852
    @sriyanidesilva1852 Год назад

    නියමයි නියමයි