ඇන්තූරියම් වගාව ආරම්භ කරන නවක ඔබට ගැටලු වලට විසදුම්(වීඩියෝව අවසන් වනතෙක් බලමු)0774786563

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 79

  • @ArunikaWeerakkody
    @ArunikaWeerakkody 15 дней назад +2

    Harima lassanai kiyaladunnata thanks 😊

  • @Nimtherani
    @Nimtherani 2 дня назад +1

    Ane math asai patan ganna oyag upades godak watinawa thawa godak upades denna

  • @Dammika-s7i
    @Dammika-s7i 7 дней назад +1

    Mama Asama Malik Mista thanks ❤❤❤❤❤

  • @nayanaranjani6777
    @nayanaranjani6777 Месяц назад +1

    මිස්ගෙ උපදෙස් ගොඩක් වටිනවා.ගොඩක් ස්තුතිය ආධුනික අපිට දැනුම ලබාදෙනවට.බුදුසරණයි .

  • @rosindalawrence3386
    @rosindalawrence3386 Месяц назад +2

    Thank you ස්තුතියි ඔබට

  • @senukasandeepa8845
    @senukasandeepa8845 2 месяца назад +2

    ස්තුතියි , මහන්සි වෙලා හදපු වැදගත් වීඩියෝ එකක් 💪

  • @ShanthiKumari-xw2lh
    @ShanthiKumari-xw2lh 2 месяца назад +1

    Thank you akka,oygen pal mama gathta.harima nirogi pala oya dunne,❤❤❤

  • @AshokaWekumbura
    @AshokaWekumbura 2 месяца назад +1

    Thank you soomuch for your kindness and meaningful informations sister.May the triple gems shower on you 💎!!!!❤❤

  • @InokaSubashini-rw7sz
    @InokaSubashini-rw7sz 25 дней назад +1

    ❤❤❤❤❤❤❤

  • @ArunaShanatha
    @ArunaShanatha Месяц назад +1

    Godak watinawa miss thank you

  • @padminialkegama3635
    @padminialkegama3635 Месяц назад

    මම ගෙදර ලස්සනට හිටවන්න මල් ගොඩාක් ගෙනත් හැදුවා ...ආසයි ඔයාගෙ ඒ උපදෙස් මාරම විදියට වටිනවා ඔයාට ගොඩාක් පින්..thank you❤
    ඔයාගෙ වයාපාර ය දියුනුවෙන් දියුනුවට පත්වේවා බුදුසරනයි .

  • @SriyaniRathnayaka-se8ko
    @SriyaniRathnayaka-se8ko 29 дней назад +1

    Missme upadas nawaka ayata harima watinwa

  • @hemanthiperera3915
    @hemanthiperera3915 21 день назад +1

    ගොඩාක් ස්තුතියි ංං ❤

  • @chamarimadushani7122
    @chamarimadushani7122 2 месяца назад +1

    ගොඩක් වටින විඩියෝ එකක් 🙏

  • @sylvestermiranda4521
    @sylvestermiranda4521 2 месяца назад +2

    Thank you miss watina upades walata.. Godak watinwa.

  • @Indika1234-n9z
    @Indika1234-n9z День назад +1

    හරිම ලස්සනයි මමත් ඇන්තූරියම් වවනවා වර්ග කීපයක් මගෙ ළඟ තියෙන්නෙ ව්‍යාපාර ක් විදියට කරන්න කැමතියි කරන්නේ කොහොමද අදහස් ක් නෑ

  • @hemamaliliyanage7299
    @hemamaliliyanage7299 2 месяца назад +1

    ස්තූතියි මිස්. ❤️❤️

  • @ThissaRathnayaka-iw8sd
    @ThissaRathnayaka-iw8sd 2 месяца назад +1

    Ane mis godak watinawa bohoma sistuti budu saranai

  • @Anthurium6910
    @Anthurium6910 Месяц назад +1

    නියමයි අක්කේ ❤❤❤❤

  • @mariofernando6776
    @mariofernando6776 2 месяца назад +1

    Thank you miss.

  • @D.D.W-w7r
    @D.D.W-w7r 2 месяца назад +2

    තැන්ක් යූ මිස්.. ගොඩක්ම වටින වීඩියෝ 1ක්

  • @malanirajapaksha1369
    @malanirajapaksha1369 2 месяца назад +1

    thanks thanks very much

  • @YamunaMalkanthi-i8i
    @YamunaMalkanthi-i8i 2 месяца назад +1

    Thank you godak de kiyala dunnata ❤

    • @growandwin495
      @growandwin495  2 месяца назад

      ❤️

    • @SriyaniRathnayaka-se8ko
      @SriyaniRathnayaka-se8ko 2 месяца назад

      Oyata gdak pin mama passra mal milagnn kiyann kuriyar krnvada oyahariawnkalasamakiyaladunna budusrnmavava❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @FasminShimla
    @FasminShimla 15 дней назад

    Pls pohora dhaana widhiha step by step kiyala dhennako

  • @ruvininadeeka4899
    @ruvininadeeka4899 2 месяца назад

    Thank you.godak welawata hodata thibba gahak cut karata. Passe yata kotasa marenawa.ethakota e madya apahu ganna barida miss?

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi 2 месяца назад +3

    මිස්ගේ උපදෙස් හුගාක් හුගාක් වටිනවා මිස් කියපු විදියට මං පැල ටික ගසක් යටින් තිබිලත් තවපැල වල ගොඩක් මුල් නරක් වෙලා කොල කහ වෙලා මං ඒවා වැලි තුල සිටුවලා ප්රොපගේටර් කලා හරියයිද දන්නෑ මට පැල දුන්න කෙනාව වගේම මිස් හරිම හොදයි මිස් ගෙ අදහස් ආධුනික අපට ගොඩක් ගොඩාක් වටිනවා මිස්ගේ තවාන තියෙන්නේ කොහෙද බුදු සරණයි ජයෙන් ජය පතනවා

    • @growandwin495
      @growandwin495  2 месяца назад

      Mawathagama Budusarany

    • @damithsameera6298
      @damithsameera6298 2 месяца назад

      ඔබතුමිය පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි

  • @kanchanasandamali9055
    @kanchanasandamali9055 2 месяца назад +1

    හරිම වටිනවා.. බොහොම පිං. බුදුසරණයි. මට දිලීර නාශක තමයි තේරෙන්නේ නැත්තේ. එක එක වර්ග තියෙනවනේ. N වැඩි පොහොර එකයි, පාංශු දිලීර එකයි, ඊට අමතරව මොනාද දාන්න ඕනි පොහොර.

    • @growandwin495
      @growandwin495  2 месяца назад

      Dilira nasaka warga dekak maruwen maruwata yodanna (captain,mankoseb)

    • @kanchanasandamali9055
      @kanchanasandamali9055 2 месяца назад +1

      @@growandwin495 Thankyou miss

  • @dammikakumari9321
    @dammikakumari9321 2 месяца назад +1

    godak watinwa nangi oyaga denuma apata kiya denwata

  • @anushakarunatissa9671
    @anushakarunatissa9671 2 месяца назад +2

    Anthurium walata wathura dana widiha kiyannako

  • @Nimtherani
    @Nimtherani 2 дня назад

    Akke pal ganne kohomada

  • @NiroshaSanjeewani-ut5kh
    @NiroshaSanjeewani-ut5kh 2 месяца назад +1

    Ane godak pin miss ta

  • @AjanthaKumari-v5n
    @AjanthaKumari-v5n 27 дней назад

    Kartheya athganna kohomda

  • @YamunaMalkanthi-i8i
    @YamunaMalkanthi-i8i 2 месяца назад

    Podi pela coco plus walA hadala kohenda tiyanne nangi ❤❤❤

    • @growandwin495
      @growandwin495  2 месяца назад

      Stand ekaka tibbata kamak nehe 0774786563 msg ekak danna vistara danaganna

  • @gothami633
    @gothami633 2 месяца назад

    😊

  • @KumaraPrasanna-qp9ns
    @KumaraPrasanna-qp9ns 2 месяца назад

    මිස් පොල් ලෙලි කෑලි දවස් කීයක් වතුරේ දාලා තියන්න ඕනිද කහට යන්න .

  • @SwarnathilakaDedigama
    @SwarnathilakaDedigama 2 месяца назад

    Pela thawan koheda thiyenne

  • @NilukaKumari-o9t
    @NilukaKumari-o9t 2 месяца назад +1

    ❤❤❤❤❤😂

  • @ranjanirathnayaka1187
    @ranjanirathnayaka1187 2 месяца назад

    අනේ මිස් මගේ පැල ටිකක් තියනවා ගන්න පුලුවන්ද

    • @growandwin495
      @growandwin495  2 месяца назад

      Koheda oya msg ekak danna whatsapp

  • @SarathAmarasinghe-e1n
    @SarathAmarasinghe-e1n 2 месяца назад

    කොහුබත් අපට හදා ගන්න පුලුවන්ද. ගෙදර පොල්මුඩුවලින්. හදන්න කියලා දෙන්න.

  • @malakamadusanka-w1u
    @malakamadusanka-w1u 2 месяца назад

    Oyage number ekak denawada 27:16

  • @malakamadusanka-w1u
    @malakamadusanka-w1u 2 месяца назад +1

    Oyage number ekak denawada

  • @nuwansameera2005
    @nuwansameera2005 Месяц назад +1

  • @malakamadusanka-w1u
    @malakamadusanka-w1u 2 месяца назад

    Oyage number ekak denawada

  • @chenubabyart5453
    @chenubabyart5453 Месяц назад +1

    ❤❤❤❤

  • @MalanieGunatillake
    @MalanieGunatillake Месяц назад +1

  • @uadarianandika540
    @uadarianandika540 2 месяца назад +2

    ❤❤❤❤

  • @Cham977
    @Cham977 2 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 2 месяца назад +1

    ❤❤❤❤