Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Channel එක තවමත් subscribe කරල නැති අය subscribe කරන්නත් අමතක කරන්න එපා❤
මේ ක්‍රමය හරිම සාර්ථකයි නංගි.ඔයාගෙ කලින් වීඩියෝ එකක් බලල මම කලා.❤❤
@@dilhanisamarakoon-p6j තැන්ක් යූ අක්කා ෆීඩ්බැක් එකට❤️
❤️❤️❤️❤️watinawa godak api wagealuth ayata
@@erandimadhumali5922 ❤️
Thank you oyata...😍
@@Ganganimsn ♥️
හරිම වටිනා විඩියේ එකක ඔයාට ගොඩාක් ස්තුතියි නංගි ❤❤
තැන්ක් යූ ඔයාටත්❤
🎉@@UdahiruFlora97
හරිම ලස්සනට කියල දෙනව, ගොඩක් ස්තුතියි.
@@SandyaPriyakanthi Thank you❤️
Akkage video harima lassanai 🙂
Thank you dr❤️
ගොඩක් වටින video ekak. නොදන්න දේවල් ගොඩක් දැන gattha. Thank you mis♥♥♥
@@DilmiKeshara Thank you Oyatath❤️
@@UdahiruFlora97 ♥
Thank you ගොඩක් වටිනව මල් තියෙන පැලයක් නැවත සිටුවන හැටිත් කියල දෙන්න
@@champaperera1794 මල් තියෙන පැලයක් නැවත සිටුවන එකේ ලොකු දෙයක් කරන්න නෑ මිස්.. පොට් එක මාරු කරලා කද ගොඩක් යට නොවෙන්න සාමාන්‍ය මාධ්‍ය යොදාගෙන හිටවන්න. මම ඒකටත් වීඩියෝ එකක් අරන් එන්නම්
ගොඩක් වටින වීඩීයෝ එකක් ..Thank you ❤
@@DulanjaniNadeesha තැන්ක් යූ ඔයාටත්🥰
👍
❤
❤ wagawata wadagath wistara tika.thanks miss kiyala dunnata.
හරිම වටිනවා නංගී ..බොහොම ස්තුතියි .❤️
@@SurangaAluthapala Thank you akka❤️
Godak sthuthi oyata ada thama mulin beluwe
@@rupapathirana6511 එහෙනම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා❤️
❤❤❤
@@DammiPinto 🥰
❤❤❤❤❤❤❤
@@NiroshaSanjeewani-ut5kh 🥰
ගොඩක් වටිනවා මිස්
Motivation ekak labenawa
Thank yiu❤️
ස්තුතියි ඔබට ❤
@@techome3925 ❤️❤️❤️
Thank you
Thank you nangi ❤❤❤❤
Miss kiyala deepu wedihata Haduwa. Lassanata mul enawooo.
සතුටුයි❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@sepalikakumari5034 ❤️❤️
Mis oya පැකේජයක් විදියට podi pala denna puluwanda mama oyage vidio godak baluwa mata hituna aluthin patan ganna පුළුවන් wei neda api oyalagen ganna pala oyalatama දෙන්න පුළුවන්da
@@DILSHANIDIL-dm7uf මට වට්සැප් මැසේජ් එකක් දාන්න මිස්..
මගේ ගොඩක් වෙලාවට මුල් හොදට තියෙන පැල නැවත සිටෙව්වහම මුල් කුණු වෙනවා. නැත්නම් කොල කහ වෙලා මැරිලා යනවා. ඒ ඇයි.
Matath podi palatikak ganne kohomada
වට්සැප් මැසේජ් කරන්න 0713945503
hardware eken wali aragena pirisudu karaganne kohomada?
මඩ යනකම් හොදට හෝදන්න..
නංගී මගෙත් පොඩි කඳ පැල ගොඩක් තියෙනවා. ගලවන්නෙ නැතිව හිටියේ මුල් මදි නිසා. ඔයාගෙ වීඩියෝ එකෙන් ඒකට විසඳුම ලැබුනා.
එහෙනම් සතුටුයි අක්කා❤ කඳ වටේට මාධ්‍ය ටිකක් ලං කරානම් ඔස්මොකොට් N එකෙන් දාලා සතියෙන් මුල් ඇවිත් ඇති👌
Mul adunata passe pot karanna media ekak hadana hati kiyannako Oya wage podi pala Wahinakota eka digata wahinawa payanakota eka digata kalayak payanawa kohomada hriyanama media eka k hadanne kiyala kiyannako akka
මම මගෙ මීඩියා එක හදන්නේ වැලි 3 : පොල්ලෙලි 2.. ඔය වැලි එකමයි පොල්ලෙලි එකමයි.. පායන කාලෙට පොල්ලෙලි වැඩි කරන්න.. සමහරවිට මගෙ මීඩියා එක ඔයාට සෙට් වෙන්නෙ නැති වෙයි.. ඔයත් එක එක විදියට ට්‍රයි කරලා බලන්න.. පැල 5ක් හිටවනවනම් 5 විදියකට හදලා බලන්න. සාර්ථක ක්‍රමය දිගටම කරගෙන යන්න
@@UdahiruFlora97 godak sthithi❤
Pala ganne kohomada
Na.ngi oya koheda mat oyage mal pel tikak gann one kihomda ganne oya godaj oehedilwa kiya denwa
@@rishinishi7442 Nursery eka thynne kotadeniyawa
Mal ekk loku plant pot krddith ඔය media hodaid mis
@@DilmiKeshara මුල් අඩුයිනම් මේක හොදයි. හොදට මුල් තියෙනවනම් සාමාන්‍ය මීඩියා එකේ පොට් කරන්න
Hri mis♥
මුල් අද්දවලා වෙන පොට් එකකට මාරු කරන්නෙ කොපමන කාලයකින් ද
සමහර වෙලාවට මුල් ඇදලා තියෙනවා මාධ්‍යට උඩින් පේනවා. ඊට සතියකට වගේ පස්සෙ පොට් කරන්න.. ඒ නැතත් මාස 2කින් වගේ පොට් එකකට දාන්න. කොහොමත් ඒ වෙනකොට හොදටම මුල් ඇවිත් තියෙන්නේ.. ඔයා බිස්නස් එකක් විදියට කරනවනම් ඒ විදියටම තියලා මුල් ආවම ඒකෙන් ගලවලා කුරියර් කරන්නත් පුලුවන්
අනේ මගේ පැල කලු වර්ග ටිකක් මැරුනා වැස්ස වැඩි නිසා රබුටන් ගස යට තියල තියෙන්නේ
@@නේත්රදීපඅනූ වැස්ස වැඩි නිසා වෙන්න ඇති.. ලොකු වැස්සට ඔරොත්තු දෙන්නෙ නැති තරම් පැල පොඩිනම් ඒ දවස් ටිකේ කොරිඩෝ එකකින් හරි නොතෙමෙන තැනකින් තියන්න
මගෙ මල් ගස් ටික ලොකු වෙන්නැ නෙ හැමදාම එකම විදිහනෙ
@@punsarakavindi7631 හරියට බෙහෙත් පොහොර කරන්න.. දැන් යොදාගෙන තියන මාධ්‍යයේ පැල ලොකු වෙන්නෙ නෑ එකම තැන කියල හිතෙනවනම් වෙනස් විදියට මාධ්‍ය හදාගෙන ආයම අලුතින් පොට් කරල බලන්න.
අක්කෙ වගාවක් පටන් ගන්න සාමාන්‍ය යෙන් කීයක් විතර ඕනද
@@punsarakavindi7631 රු 10000/-ක් තිබ්බනම් ඔයාට ඔයාට හොදටම ඇති වගාවක් පටන් ගන්න. රු 5000/- උනත් ඇති පොඩියට පොඩියට පැල එකතු කරගෙන ව්‍යාපාරයක් විදියට වගාව හදාගන්න
Thanks akke😘
Mal kola kalu wenne ai
ඒක වැස්සට එන දිලීර රෝගයක් චෑම්ප් කොපර් ස්ප්‍රේ කරන්න
Thanks
❤️❤️❤️❤️❤️
❤️
❤❤❤❤❤❤❤❤
Channel එක තවමත් subscribe කරල නැති අය subscribe කරන්නත් අමතක කරන්න එපා❤
මේ ක්‍රමය හරිම සාර්ථකයි නංගි.ඔයාගෙ කලින් වීඩියෝ එකක් බලල මම කලා.❤❤
@@dilhanisamarakoon-p6j තැන්ක් යූ අක්කා ෆීඩ්බැක් එකට❤️
❤️❤️❤️❤️watinawa godak api wagealuth ayata
@@erandimadhumali5922 ❤️
Thank you oyata...😍
@@Ganganimsn ♥️
හරිම වටිනා විඩියේ එකක ඔයාට ගොඩාක් ස්තුතියි නංගි ❤❤
තැන්ක් යූ ඔයාටත්❤
🎉@@UdahiruFlora97
හරිම ලස්සනට කියල දෙනව, ගොඩක් ස්තුතියි.
@@SandyaPriyakanthi Thank you❤️
Akkage video harima lassanai
🙂
Thank you dr❤️
ගොඩක් වටින video ekak. නොදන්න දේවල් ගොඩක් දැන gattha. Thank you mis♥♥♥
@@DilmiKeshara Thank you Oyatath❤️
@@UdahiruFlora97 ♥
Thank you ගොඩක් වටිනව මල් තියෙන පැලයක් නැවත සිටුවන හැටිත් කියල දෙන්න
@@champaperera1794 මල් තියෙන පැලයක් නැවත සිටුවන එකේ ලොකු දෙයක් කරන්න නෑ මිස්.. පොට් එක මාරු කරලා කද ගොඩක් යට නොවෙන්න සාමාන්‍ය මාධ්‍ය යොදාගෙන හිටවන්න. මම ඒකටත් වීඩියෝ එකක් අරන් එන්නම්
ගොඩක් වටින වීඩීයෝ එකක් ..Thank you ❤
@@DulanjaniNadeesha තැන්ක් යූ ඔයාටත්🥰
👍
❤
❤ wagawata wadagath wistara tika.thanks miss kiyala dunnata.
තැන්ක් යූ ඔයාටත්❤
හරිම වටිනවා නංගී ..බොහොම ස්තුතියි .❤️
@@SurangaAluthapala Thank you akka❤️
Godak sthuthi oyata ada thama mulin beluwe
@@rupapathirana6511 එහෙනම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා❤️
❤❤❤
@@DammiPinto 🥰
❤❤❤❤❤❤❤
@@NiroshaSanjeewani-ut5kh 🥰
ගොඩක් වටිනවා මිස්
තැන්ක් යූ ඔයාටත්❤
Motivation ekak labenawa
Thank yiu❤️
ස්තුතියි ඔබට ❤
@@techome3925 ❤️❤️❤️
Thank you
❤❤❤
Thank you nangi ❤❤❤❤
තැන්ක් යූ ඔයාටත්❤
Miss kiyala deepu wedihata Haduwa. Lassanata mul enawooo.
සතුටුයි❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@sepalikakumari5034 ❤️❤️
Mis oya පැකේජයක් විදියට podi pala denna puluwanda mama oyage vidio godak baluwa mata hituna aluthin patan ganna පුළුවන් wei neda api oyalagen ganna pala oyalatama දෙන්න පුළුවන්da
@@DILSHANIDIL-dm7uf මට වට්සැප් මැසේජ් එකක් දාන්න මිස්..
මගේ ගොඩක් වෙලාවට මුල් හොදට තියෙන පැල නැවත සිටෙව්වහම මුල් කුණු වෙනවා. නැත්නම් කොල කහ වෙලා මැරිලා යනවා. ඒ ඇයි.
Matath podi palatikak ganne kohomada
වට්සැප් මැසේජ් කරන්න 0713945503
hardware eken wali aragena pirisudu karaganne kohomada?
මඩ යනකම් හොදට හෝදන්න..
නංගී මගෙත් පොඩි කඳ පැල ගොඩක් තියෙනවා. ගලවන්නෙ නැතිව හිටියේ මුල් මදි නිසා. ඔයාගෙ වීඩියෝ එකෙන් ඒකට විසඳුම ලැබුනා.
එහෙනම් සතුටුයි අක්කා❤ කඳ වටේට මාධ්‍ය ටිකක් ලං කරානම් ඔස්මොකොට් N එකෙන් දාලා සතියෙන් මුල් ඇවිත් ඇති👌
Mul adunata passe pot karanna media ekak hadana hati kiyannako Oya wage podi pala
Wahinakota eka digata wahinawa payanakota eka digata kalayak payanawa kohomada hriyanama media eka k hadanne kiyala kiyannako akka