ලක්දිව බොඳවී දඹදිව මතුවීම​

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 109

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 месяца назад +14

    ආයුබෝවන් සර්
    හොද වටිනා පැහැදිලි දිලි කිරිමක් සර් පැහැදිලි කරන සෑම දෙයක්ම මේ හෙළදිපයේ තමයි තියෙන්නෙ ඉතිහාසය වෙනස් කරපු බව ඉතාම පැහැදිලි සර්ට ගොඩක් ස්තුතිය මේ ගත් උත්සාහයට මේ සත්‍ය ඉතිහාසය මෝඩ බෞද්ධයන්ට අවබෝධ කිරීම ගැන බුද්ධ ඉතිහාසය ගැන දැනුමක් නැති අය තමයි ගෞතම බුදුරජාණන්වහන්සේ නේපාලයේ සහ ඉන්දියාවේ කියන්නේ.මේ හෙළදිපයේ ඉපදුණ හෙළ බෞද්ධයාට තෙරුම්ගන්න පුළුවන් බුදුන් ඉපදුණේ ලක්දිව බව වටිනවා සර් ඔබේ කාලය ගොඩාක් පිං
    දිර්ඝායු ලැබේවා
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි
    ❤️✊

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад +1

      🌹🌹🌹🌹

    • @mallicreations1146
      @mallicreations1146 3 месяца назад

      ඇත්තටම මේවා ගොඩක් ඒවා බොරු . මොකද සොළොස් මහා ජනපද කොහොමද ලංකාව වගේ පුංචි රටක තියෙන්නේ .

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад +1

      @@mallicreations1146 ඔය ආකල්පයේ කිසි වරදක් නැහැ❤❤. හැබැයි, අපි ඔය අදහසේම නතර නොවී, සොයාබැලිය යුතුයි කියන එකයි අපේ අදහස​. අඩුම තරමේ මහාවංශය අරගෙන ජම්බුදීපයට අදාළ (ස්ථානීය) වචන කොපණ යෙදී ඇද්ද කියා බැලුවොත් පේනවා මොකක් හරි අවුලක් තියෙනවා කියා. ඊළඟට අපි බලන්න ඕන ඒවා උදාගම්ද කියා. උදාගම් දෙක - තුනක් හදන්න පුලුවන්. එහෙත්, සමස්ත ජම්බුදීපයම මෙහෙ උදාගමක් හැටියට හදන්න ඉතා අසීරුයි. දැන් අපිට පුලුවන් සූත්‍ර පිටකය මෙන්ම වෙනත් (සුදුමහත්වරු විසින් පරිවාර මූලාශ්‍ර ලෙස ගොතන ලද කතා ඉවත්කොට) බෞද්ධ මූලාශ්‍ර යොදාගෙන මහාවංශයේ සඳහන් ස්ථානත් සමග සසඳා බලන්න. ආන්න, එවිට අපට තේරුම් යාවි, ඔය මහජනපද කියන තරම් ලොකු නැහැ කියා. උදා: අ) කුක්කුටාරාමය (මෙය පාටලියත් - කොසඹෑනුවරත් අතර තියෙන ආරාමයක්) (අපෙත් තියෙනවා "කුක්කුටගිරි විහාරය / පරිවේන නමින් ස්ථානයක්). ආ) පාවාරිකා අම්බවනය (මෙය නලන්දාවත් - කොසඹෑනුවරත් අතර තිබෙන උයනක්.) මින් පේනවා මේ ජනපද ඉතා ආසන්නව තිබෙන බව. අනෙක, සූත්‍ර පිටකයේ ඇති සූත්‍රවල තියෙනවා බොහෝ පුද්ගල සංචරණයන්, එක් ජනපදයක සිට තව එකකට හෝ කිහිපයකට එක්වරම සිදුවන​. එම පුද්ගල සංචරණයන් නැවත අපට පෙන්වනවා මෙම ජනපද එතරම් විශාල නැහැ කියා. නිකමට සොයා බලන්න❤❤.

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 3 месяца назад +4

    හෙල උරුමය සොයන සියලුම දෙනාම එකට එකතුව වැඩ කරන්න ඕන කියල මට හිතෙනව..ඔබ ට දිගාසිරි ලැබීමට මම අධිෂ්ඨාන කරමි.

  • @samankumara1181
    @samankumara1181 3 месяца назад +4

    ඔබ තුමාගේ අදහස් .සතුටුයි බුදු න් උපන් රට ලංකාවේ බව පර සුද්දා ලංකාවේ කඑ සුද්දන් ව්නාස කලා හෙලය ද්න් බලපන් අප්පේ යක්ක හෙලය් ජය වේවා

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад

      🌹🌹🌹🌹

    • @mallicreations1146
      @mallicreations1146 3 месяца назад

      ඇත්තටම මේවා ගොඩක් ඒවා බොරු . මොකද සොළොස් මහා ජනපද කොහොමද ලංකාව වගේ පුංචි රටක තියෙන්නේ

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад

      @@mallicreations1146 ඔය ආකල්පයේ කිසි වරදක් නැහැ❤❤. හැබැයි, අපි ඔය අදහසේම නතර නොවී, සොයාබැලිය යුතුයි කියන එකයි අපේ අදහස​. අඩුම තරමේ මහාවංශය අරගෙන ජම්බුදීපයට අදාළ (ස්ථානීය) වචන කොපණ යෙදී ඇද්ද කියා බැලුවොත් පේනවා මොකක් හරි අවුලක් තියෙනවා කියා. ඊළඟට අපි බලන්න ඕන ඒවා උදාගම්ද කියා. උදාගම් දෙක - තුනක් හදන්න පුලුවන්. එහෙත්, සමස්ත ජම්බුදීපයම මෙහෙ උදාගමක් හැටියට හදන්න ඉතා අසීරුයි. දැන් අපිට පුලුවන් සූත්‍ර පිටකය මෙන්ම වෙනත් (සුදුමහත්වරු විසින් පරිවාර මූලාශ්‍ර ලෙස ගොතන ලද කතා ඉවත්කොට) බෞද්ධ මූලාශ්‍ර යොදාගෙන මහාවංශයේ සඳහන් ස්ථානත් සමග සසඳා බලන්න. ආන්න, එවිට අපට තේරුම් යාවි, ඔය මහජනපද කියන තරම් ලොකු නැහැ කියා. උදා: අ) කුක්කුටාරාමය (මෙය පාටලියත් - කොසඹෑනුවරත් අතර තියෙන ආරාමයක්) (අපෙත් තියෙනවා "කුක්කුටගිරි විහාරය / පරිවේන නමින් ස්ථානයක්). ආ) පාවාරිකා අම්බවනය (මෙය නලන්දාවත් - කොසඹෑනුවරත් අතර තිබෙන උයනක්.) මින් පේනවා මේ ජනපද ඉතා ආසන්නව තිබෙන බව. අනෙක, සූත්‍ර පිටකයේ ඇති සූත්‍රවල තියෙනවා බොහෝ පුද්ගල සංචරණයන්, එක් ජනපදයක සිට තව එකකට හෝ කිහිපයකට එක්වරම සිදුවන​. එම පුද්ගල සංචරණයන් නැවත අපට පෙන්වනවා මෙම ජනපද එතරම් විශාල නැහැ කියා. නිකමට සොයා බලන්න❤❤.

  • @nilanthimanel5712
    @nilanthimanel5712 3 месяца назад +2

    ඉතාමත් පැහැදිලි තර්කානුකූල විග්‍රහයක් ස්තුතියි ඔබතුමාට. පැරණි ශිලාලෙඛන සිංහල බසට පරිවර්තනය කිරීමේදී ද මෙවැනි කරුණු බොහොමයක් අනාවරණය වෙනවා එහෙත් ඒවා ප්‍රසිද්ධ කර පර්යෙෂනයට යොදා ගන්නට අපද බලාපෙරොත්තු වෙනවා

  • @maducajoncovers1905
    @maducajoncovers1905 3 месяца назад +2

    Jaya wewa🥰

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 3 месяца назад +3

    දැන් කඩිනමින් කල යුත්තේ මේ රටේ මේ පිලිබද හසල දැනුමක් ඇති පුරාවිද්‍යා ඉතිහාසය රට ජාතිය ආගම පිලිබද ආචාර්‍ය් මහාචාර්ය වරු එක මේසයක වාඩිවෙලා කතිකාවතක් ගොඩනගන්න ඉදිරිපත් වෙන්න ඕනෑ

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 3 месяца назад +4

    මේ ඉතිහාසය මතුකර මතුකර මතුකර ගත්තොතින් ලෝකෙන් උතුම් රට සිරි ලංකාව වෙනවාමයිඒ සඳහා කැප වෙමු

    • @Doni..8194
      @Doni..8194 3 месяца назад

      😮ඞ😅😅ග😅😅😅😅😅😅😂

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад

      🌹🌹🌹🌹

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 3 месяца назад +3

    අපේ මේ සත්‍ය ඉතිහාසය ඉතාමත් කඩිනමින් විසදා ගතයුතු ය
    එයින් අප මවුබිමේ කීර්තිය ලොවම පැතිර යනු ඇත
    එමෙන් ම දැනට අන්දානුකර්ණයෙන්,අනවබෝදයෙන් ඉන්දියාවේ හින්දු කෝව්ල් වන්දනාමාන කරන්න යන ගමන නිමාවට පත්කල හැකි ය

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 3 месяца назад +6

    ආයුබෝවන් මහත්මයා මම අහනවා යම් කාරනාවක් මෙමවීඩියෝවදාන ඇත්තා හා කමෙන්ට් දාන සැමදෙනාටත් අදාලවේවා . බුදුරජානන් වහන්සේ පිරිනිවනය කරේ ඉන්දියාවෙ දඹ දිව කුසිනාරා නුවර ය කියා අපි දනිමු ඒ ඉතිහාසයෙන් අපට උගන්වා ඇත එතකොට බුදුන් වහන්සේගේ බුද්ධ ආදාහනය සිදු කරන අවස්තාවේ මහා කාශප මහ රහතන් වහන්සේ නොසිටිය නිසා ඒ ශ්‍රි දේහය බහාලූ රන්දෙන සෑයේ දමා ගිනිදැල් වීමට නොහැකි උනාය කියනවා පසුව කාශප මහ රහතන් වහන්සේ එතනට වැඩල තියෙනව පසුව උන් වහන්සේට ශ්‍රී දේහය දකින්න ඕන නිසා ගාථා පාඪයක් දේශනා කරා කියලපොත පතේ සදහන්වෙනව එය ඕනකෙනෙක් දන්නවා ඇති. රන්දෙණ විව්‍රෘත වී ශ්‍රීපතුල් පෙනුනා කියති . පසුව අදිස්ඪාන බලයෙන් රදෙන වැසුනායකියලත් කියති ඉන් පසු රන්දෙණ දැවීමටත් අදිස් ඪාන කරා ය කයල කියති අදටත් මෙම ගාතා රත්නය පුරාන පත් ඉරුවල සඳහනව.තිබේ ඒ රන්දෙන ඇරුන ගාතාව වැහුන ගාතාව හා ගිනි ගත් ගාතාය මා අහන්නේ මෙම ගාතාවල සඳහන් ප්‍රදේශ දෙකක් ඇත .එකක් රෝහණය සහ නුවර යන⁣ නම් දෙකක් මගේ ගැටලුව ඉන්දියාවෙ රෝහණය ක් තිබෙනවද මේගැන දන්නා අයෙක් වේනම් දැනුවත් කරන්න .
    මගේ අදහස නම් බුදුන් වහන්සෙ හෙළදීපයේ ම බවයි.

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад +2

      බොහොමත්ම ස්තුතියි, කරුණු දැක්වීම ගැන🌹🌹🌹🌹එමෙන්ම, ඒ පිළිබඳ මා පුද්ගලිකව දැනුවත් නැහැ. එහෙයින්, අප සියලු දෙනාම දැනුවත් වීම පිණිස, ඒ පිළිබඳ වැඩිදුර විස්තර පළකරන මෙන් ඉල්ලා සිටිමි.

    • @MadhuraJayamangala-t5r
      @MadhuraJayamangala-t5r 3 месяца назад +2

      yathartha nalikawa siwhela wansaya balanna...apaupan heabima budun upan jambudwepayai......eyai paramasathya....

    • @AmithapaliTheraniya
      @AmithapaliTheraniya 3 месяца назад +4

      අපෙ බුදුන් හෙලයෙකි.

    • @anurafernando7603
      @anurafernando7603 3 месяца назад +1

      අඔ බ යන්න හෙලබසේ පමණක්
      භාවිතා වෙයිනම්
      දඹදිව නගරයක්
      එතනට යා හැකිද.

  • @bodhuhela752
    @bodhuhela752 2 месяца назад +2

    ඇඹිලිපිටිය ප්‍ර දේශයේ පතලක තිබී සොයාගත් බුදුහිමිගේ කාලයට අයත් බොදු පෙරහැක් කැටයම්කල
    ගිරයක් රත්නපුර මැණික් ප්‍ර දර්ශනාගාරක ප්‍ර දර්ශනයට තබා ඇත. සම්මත බෞද්ධයෝ බුදුහිමිගේ කාලයේ
    නොව අසෝක කාලයේ හෝ ගිරයක්හෝ දුටුවොත් දන්වන්න.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 месяца назад +14

    මෙ ඔක්කොම මහත්තයා මේ හෙළබිම තුලයි..මම නම් දන්නවා....මෙ හෙළබිම විස්තර ය.....

  • @chan400
    @chan400 3 месяца назад +5

    මේ කතා ඔප්පු වෙනවා ටොලමිගේ ලංකා සිතියම බැලුවහම.
    නාගදීප, ගංගා නම් ගඟ ඒකෙ තියෙනවා.

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 3 месяца назад +2

    Highly commendable effort!!, Perhaps its about time we get rid of all the European Colonial interpretations and go back to our Original Transcripts and Inscriptions. We could get much more elaborate and intuitive interpretations by feeding all known history Texts into a modern AI/ML based LLM Model and use the Modern approach of Scientific research to uncover our history so that it will be debatable as unbiased interpretations inferred by the standard Models of AI/ML.Sounds like a great PhD Project for a University of Sri Lanka , Computer Science/Engineering Graduates!!

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад

      Thank you for the excellent comment🌹🌹 Sure, we first need to reshuffle the entire “card pack” that they’ve put together, mixed up and scattered randomly across the field. Ironically, we create our own versions of Jambudipa by picking and assembling those scattered pieces. As you suggest, we need to discard all those colonial interpretations, maps, and the inscriptions [that they’ve imposed], and instead, conduct an objective, scientific study. However, achieving this might still be idealistic, as we would have to carry it out within the constraints of the current system. Until we establish such an objective study, I suggest that we could inform people about the situation.🌹🌹

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 3 месяца назад +6

    ජම්ඹුදීපය මේ හෙල බිම මිස වෙන කොහෙද ...සියලු ධාතුන් වහන්සේ ලා හෙලබිමේ නම් බුදුරජාණන්වහන්සේ පමනක් ඉංදියාවට දෙන්නෙ ඇයි..

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 3 месяца назад +2

    🙏🏿🙏🏿🙏🏿

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 3 месяца назад

    ඔබතුමා මේගැන පැහැදිලි කලාට පුරාවිද්‍යාව මහත් හොරුන්ට සහ මහණබමුනන්ට නම් කිපේන්ට සිදුවෙයි!!!

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад

      🌹🌹🌹🌹

    • @bodhuhela752
      @bodhuhela752 2 месяца назад

      පරනවිතාරන මහතතා ඉඳසල ගුහාවේ සෙල් ලිපිය කියවා පොතේ ලිව්වා බුදුන් මෙහි වැඩසිටියා කියලා, කැන්ඩි ලේක් කලබ් එකේදී කිව්වා බුදුන් මෙහි වැඩියා කියලා මට සාක්ශි නැත, මෙහි සිටි බවටනම් ශාක්ෂි ඇත කියලා. ඒ මනුස්සයාගේ ඔලුව නොපැලුවා විතරයි.මේ අපදන්නා කාලයේ
      සිදුවුූ දේ නැහ කියන්නත් උගතුන් වලිකනවා.

  • @Diyasena
    @Diyasena 3 месяца назад +2

    💚

  • @shandyaa1105
    @shandyaa1105 3 месяца назад +2

    🙏🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 месяца назад +2

    ❤🙏

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 3 месяца назад +2

    🌹🌹🌹🙏🙏🙏

  • @bodhuhela752
    @bodhuhela752 3 месяца назад +2

    මේ කතරගම වීඩියෝවට මා ලියූ කමන්ට් එකකි.
    කාලය 1.03.35 දී පමන ඉදිරිපත්වන පැනයේදී විකෘර්ති අදහස් සනාතවන ශාක්ෂි ලැබී නැත.
    රජගහ නුවර කියා සෙල් ලිපියක් ලැබීනැත, එබැවින් බුදුහිමියන් ඉංදියාවේය. කනින්හැම් රාජ්ගිර්
    කියා නගරයක් ඉංදියාවේ නම්කල බැවින් බුදුහාමුදුරුවෝ ඉංදියාවේය. ගිරිකුම්බිල හා අරියකාර වචන
    සෙල්ලිපි වලින් ලැබුනුනිසා එතැන රජගහනුවර විය නොහැක. ඒ නිසාම බුදුහාමුදුරුවෝ ඉංදියාවේය.
    එවැනි වචන ඉංදියාවේ නොලැබුනු නිසා බුදුහාමුදුරුවෝ ඉංදියාවේය.මහසෙන්ගේ සෙල්ලිපියේ පමනක්
    රජගලකියා ලියාඇති බැවින් බුදුහාමුදුරුවෝ ලංකාවේ විය නොහැක.ඉංදියාවෙන් රජගල කියා ලිපියක්
    නොලැබුනු බැවින් බුදුහාමුදුරුවෝ ඉංදියාවේය.සැරියුත් මුගලන් ධාතු සමග බුදුහිමියන්ගේ ධාතු
    රන් මංජුසාවක තිබී බුද්ධන්ගලින් ලැබුනු බැවින් බුදුහාමුදුරුවෝ ලංකාවේ විය නොහැක. කපිල වස්තුවේ
    මැටි බාජනයක බහා ඌරෙකුගේ හා බූරුවෙකගේ ඇට ලැබුනු බැවින් බුදුහාමුදුරුවෝ ඉංදියාවේය.
    පරනවිතාරන මහතා සමුර්දියට යනවිට කරුනාසේන ඉංදියාවට ඍර්දියෙන් ගියාය. එබැවින් ඔහුගේ
    ජීවිත කාලයටම ඔහුට රජගහනුවර කියා ලිපියක් ලැබෙන්නේ නැත.

  • @MaheshDasanayake
    @MaheshDasanayake 3 месяца назад +3

    මුහුදේ නාගයන් පානම

  • @chandunarachchi9762
    @chandunarachchi9762 3 месяца назад +4

    මේව දැගෙන මෙච්චර කල් ඇයි නිහඬව හිටියේ. මෙනවත් ඹොඳවෙලා නැහැ පැරණි පොත් පත් වල නිවැරැදි ලෙස තියෙනව. අපේ උගතුන් ගෙන් වැඩක් නැහැ. මේතරම් කල් ඉංගිරිසින්ගෙ බොරු ඉතිහාසයක් ඉගැන්නුව. ඔබතුමාල ලැජ්ජා වෙන්න ඕනෑ මිනිස්සුන්ට මේව කියල දෙන්න බැරි වුණාට.😢

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад

      ඇත්තෙන්ම ලැජ්ජයි, ඒ පිළිබඳ අවශ්‍ය දැනුම ලබාගෙන කල් වේලා ඇතිව අධ්‍යයනයක් නොකිරීම ගැන​. තමන්ගේ ඉතිහාසය පෙසෙකින් තබා, වෙනත් දැනුම් පස්සේ හඹාගෙන යෑම තමයි ඒ අතපසුවට හේතුව​. බොහොමත්ම ස්තුතියි, අප වෙතම හැරී, [දැන හෝ නොදැන] වගකීම් පැහැරහැරීම පිළිබඳව ප්‍රශ්න කළයුතු බවට දැනුවත් කිරීම ගැන🌹🌹🌹🌹

    • @bodhuhela752
      @bodhuhela752 2 месяца назад

      පරනවිතාරන මහතතා ඉඳසල ගුහාවේ සෙල් ලිපිය කියවා පොතේ ලිව්වා බුදුන් මෙහි වැඩසිටියා කියලා, කැන්ඩි ලේක් කලබ් එකේදී කිව්වා බුදුන් මෙහි වැඩියා කියලා මට සාක්ශි නැත, මෙහි සිටි බවටනම් ශාක්ෂි ඇත කියලා. ඒ මනුස්සයාගේ ඔලුව නොපැලුවා විතරයි.මේ අපදන්නා කාලයේ
      සිදුවුූ දේ නැහ කියන්නත් උගතුන් වලිකනවා.

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z 3 месяца назад +5

    යාථාර්ථ නාලිකාවෙන් සත්‍යය පෙන්නපු දේ බැලුවෙි නැද්ද? අරිය මග්ග පිංවත් හාමුදුරැවෝ කි දැ බැලුවෙි නැද්ද?

  • @pramodharshana-z7p
    @pramodharshana-z7p 3 месяца назад +1

    Issella kiyanna oba thuma kumana agamakada budun ipaduna stanaya gana katha karanna ?

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад

      ස්තුතියි ඔබතුමාට, මෙඹඳු සෳජු ප්‍රශ්නයක් ඇසීම ගැන​❤❤ මගේ නම පසෙක දමා, මා බුදුන්වහන්සේ පිළිබඳ කතාකිරීමට යොදාගන්න වචන මෙන්ම එවිට නිරායාසායෙන්ම යෙදෙන ස්වරය ගැන ටිකක් විමසිලිමත් වූයේ නම්, මගේ ආගම​-දහම කුමක්ද කියා තේරුම්ගැනීම ඉතා පහසු වේවි🌹🌹.

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera Месяц назад

    I have learned that long ago, there was a "Tsunami," and many Fishermen's villages were washed away by the sea. Therefore, people would have used the same name to remember places at present. I'm sharing my view concerning your explanation. What is your opinion?

    • @newtonranaweera
      @newtonranaweera  Месяц назад

      Thank you for the interesting suggestion🌹🌹 If the names appeared in only two different locations, we might assume they were associated with a natural disaster and subsequent migration. However, the names have traveled alongside "objects" belonging to the original locations. Thus, I believe this repetition of place names was part of a deliberate plan❤❤

    • @Mr.Jayasekera
      @Mr.Jayasekera Месяц назад

      @@newtonranaweera My thought is that Buddha was born and preached in an era of "Swarnama Yuga." During this era, humans lived long and wisely because our bodies were transparent. As you say, one could time travel. Now we are in "Kaliuga," so we cannot do such a marvellous thing because of greediness, etc.
      repetition of names can it be due to two "Ugas"

  • @SarathWimalawira-i9s
    @SarathWimalawira-i9s 3 месяца назад +1

    අගනා පැහැදිලි කිරීමක් අවුරුදු ගානක සිට මේ සත්‍ය දැන සිටියත් බහුතරයක් මේ ගැන අවධානය යොමුකරන්න කැමති නැහැ මේ සම්බන්ධව රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යාවශ්‍ය අත්‍යාවශ්‍ය යි

  • @DimuthuIndrajith
    @DimuthuIndrajith Месяц назад

    සම්මත මාධ්‍යයක නිව්ස් වලට දුන්නොත් පිළිගත හැකිය ...

    • @ThinkOthers
      @ThinkOthers Месяц назад

      සම්මත මාධ්‍ය නිව්ස් වලට යන්න ඉස්සර ඔබත් ටිකක් සොයාබලන්න. අනෙක අවුරුදු ගණනාවක් තිස්සේ ගෙනගිය බොරුව එකපාරට හරවන්න බැහැ.
      හරියට අර රසායනික වලට හුරුවෙලා හිටිය ගොවියන්ට කාබනික වලට යන්න කිව්ව වගේ. හැබැයි ඉතින් කාබනික ආහාර තමයි වඩා නිවැරදි.( වසවිස නැති)

    • @DimuthuIndrajith
      @DimuthuIndrajith Месяц назад

      @ThinkOthers අවුරුදු දහස් ගණනක් කොවුල් වෙලා තියෙන මිත්‍යාදෘෂ්ඨිය එක පාරටම කඩන්න අමාරුයි තමා.. දෙපාරකට හෝ තුන් පාරකට කරන්න බලමු...

  • @SkEdhirisinghe-ho8cb
    @SkEdhirisinghe-ho8cb 3 месяца назад +1

    මහියංගන යෙ නාගදිප විහාරක් තියෙනවා

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад

      යාපනයේත් තියෙනවා! (පුරාවිද්‍යානුකූලව එයත් තහවුරු කරළා තියෙනවා.) 🌹🌹🌹🌹 ඒක හරියට යුද්ධයකදී රජු සිටින බව පෙන්වීමට රාජකීය කොඩිය සහිත කූඩාරම් කිහිපයක් ගොඩනගනවා වගේ. එහෙයින්, "නාමපුවරු" මත තීන්දු නොගෙන එහි ඓතිහාසික සන්දර්භය තේරුම් ගැනීමෙන් සහ විග්‍රහකරගැනීමෙන්, වඩාත් නිවැරදි නාගදීපය සොයාගත හැකි බවයි මගේ නම් අදහස.

  • @Astrogregary
    @Astrogregary 3 месяца назад +2

    Aba Daba Nàran kesel del.................Daba = Jambu fruit = old ceylon map shape = Daba diva = jambudweepaya = ceylon.

  • @NihalSeelawansha
    @NihalSeelawansha 3 месяца назад +1

    ලංකාවෙ බුදුන් උපන් නානම් ඇයි වස් කාලය වියලි කාලයකට අරන් තියෙන්නෙ

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад +1

      ලංකාවේ දේශගුනය ගැන ගැඹුරු අධ්‍යයනයක් නොකර, අන්තර්ජාලයේ "ලංකාවේ දේශගුනික මාස​" යනුවෙන් විධානයක් දීමෙන් මේ සඳහා කෙටි පිළිතුරක් ලබා ගත හැකිවේ.

    • @ThinkOthers
      @ThinkOthers 3 месяца назад +2

      වියලිම නෑ.

    • @sahanin143
      @sahanin143 2 месяца назад +2

      නිකමට හරි ඉස්කෝලේ ගිහින් තියෙන කෙනෙක් නම් ඔයා වගේ ප්‍රශ්නයක් අහන්නේ නැහැ. කාලගුණය දේශගුණය කියන්නේ මොකක්ද කියලා පොත් වල තියෙනවා.

    • @ThinkOthers
      @ThinkOthers 2 месяца назад

      එහෙමනම් බුද්ධත්වය ලැබූ වෙසක් මාසෙත් ඉන්දියාවේ උෂ්ණත්වය වැඩියි. බොරු දඹදිව චාරිකා පවා එකලට නෑ. අපේ බුදුහිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා අතීතයේ සිට සිවුරු ඇන්දේ . ශීත ඇඳුම් ඇන්ද බවක් පෙනෙන්නට නැහැ. එම සිවුර දරාගෙන බුද්ධත්වය ලැබුවේ
      ගසක් මුල.

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 Месяц назад

      වස්කාලය, වරුෂා කාළය නොවේ. වාසය කරනවා කෙලෙස් දවා ලමින් ( තවද සැප්, ඔක්, නොවෙම්බෙර් වැස්සේ නැද්ද?)

  • @SanjeeewanissankaUdawella
    @SanjeeewanissankaUdawella 3 месяца назад

    Ubala okkoma punarusthapanya kala utui

  • @laljayasinghe6236
    @laljayasinghe6236 3 месяца назад

    පව් සිද්ද කරගන්න එපා නොදන්න දේවල් කියලා බුදුවරු පහල වෙන්නේ ඉංදියාවේ මධ්‍ය ප්‍රදේශයේ පමණයි ඒක පැහැදිව දේශනාවල තියෙනවා.

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад

      අදහස් දැක්වීම ගැන ස්තුතියි❤❤ මං නිකමට බැලුවා ඔබතුමා මෙහි කියන දේ ඇසුවාද කියා. මෙහි තිබෙන ගනන් හිලව් අපට කියනවා ඔබතුමා මේ කතාව අහන්නේ නැතිව​, [සම්මතය විසින් ඇති කරන ලද] පූර්ව විශ්වාසයන් මතම සිට මේ කමෙන්ට් එක කරළා තිබෙන බව. "පව්" සිදුවන්නේ "බොරු" කියන විට. බුදුන්වහන්සේ පිළිබඳ​ කතා පුවත සහ ජම්මභූමිය ඉන්දියාවට ගෙනයාම දේශපාලනික කුමන්ත්‍රණයක්. අපි කරන්නේ ඒ දේශපාලනික කුමන්ත්‍රණය විග්‍රහ කිරීම. මං නම් හිතන්නේ නැහැ එසේ කිරීම "පව්" සිදුවන වැඩක් කියා. අදහස් දැක්වීම පිළිබඳව නැවතත් ස්තුතියි 🌹🌹

    • @ThinkOthers
      @ThinkOthers Месяц назад

      ඉන්දියාවේ කියන එක දේශනාවක් කියන්න බලන්න.

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 3 месяца назад

    හා හා බලාගෙනයි ඔය කතන්දර වලට මීවනපලානෙ මීයට ඩෝං යයි. එතකොට ඔයා කියන්නකො හිමාලය තියෙන්නේ කොහෙද කියලා.

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад +1

      මට හිතෙන විදිහ අනුව ස්ථාන නම් නොකර​, අපි මූලාශ්‍ර අපට කියන කතාව අනුව එය හෙළිකරගැනීම වඩා හොඳ බවයි මගේ නම් අදහස.

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 3 месяца назад

      @@newtonranaweera
      එතකොට මූලාශ්‍රවල ස්ථාන නම් කරන්නේ නැතුවද සටහන් කරලා තියෙන්නේ. ත්‍රිපිටකය කියන මූලාශ්‍රවල හිමාලය තියෙන තැන ඒ හා සම්බන්ධ තවත් කරුණු සදහන් කරලා තියෙනවා. ඔය කියන දඹදිව තියෙන හිමාලය කොහෙද තියෙන්නේ.

    • @newtonranaweera
      @newtonranaweera  3 месяца назад +1

      @@Colombiavmsri8416 මෙහි කතා කරනු ලබන මාතෳකාවට අදාළව ප්‍රශ්න / ගැටලු මතුවේ නම් ඒවා අපි කතා කරමු.
      "හිමාලය" කියන මාතෳකාව යටතේ කතාකරන විට, සූත්‍ර පිටකය ඇතුලු මූලාශ්‍ර හිමාලය පෙන්වන විදිහ ගැන බලමු. මෙය වංශකතා සහ සාහිත්‍යමය මූලාශ්‍ර යොදාගෙන කරනු ලබන ගවේශනයක් බැවින්, අපි කැමති / අකැමති දෑ මූලික කරගෙන කතාකරනු වෙනුවට දත්තවලින් මතුවෙන දෑ ගැන කතාකරමු🌹🌹🌹🌹

    • @ThinkOthers
      @ThinkOthers Месяц назад

      මා දන්නා පරිදි "හිමාලය" වචනය ත්‍රිපිටකයේ නැත.

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 Месяц назад

      @ThinkOthers කාගේ ත්‍රිපිටකයේද මීවනපලානේ ගොං ලබ්බගෙ ත්‍රිපිටකයේද වහරක මහ හරකගෙ ත්‍රිපිටකයේද.

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 месяца назад +2

    🙏🙏🙏

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 3 месяца назад +2

    🙏🙏🙏