එළාර දුටුගැමුණු යුද්ධය Raj Somadeva | Unlimited History Episode 33 - 03

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 286

  • @sunchare
    @sunchare  4 года назад +27

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    @t
    Google Adana
    @t

    • @korpushpikachaminda8665
      @korpushpikachaminda8665 4 года назад

      Etakota sir buddhism is political propaganda

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 года назад

      Please go play store by Android phone and download app name'Jayarathna Pathriarachchi' then you will realize some thing about this research...you can't see this without knowing some facts

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 года назад

      Please do a programe with Archilogical researcher Mr Jayarathna Pathriarachchi...this program will bit more and more...let him to chance...

    • @upulanoj4053
      @upulanoj4053 4 года назад +1

      ඇයි මහවංශයේ වැඩි විස්තරයක් සඳහන් නොවන්නේ? ඒ පිළිබඳව විවිධ මත තිබෙනවා නේද?

    • @upulanoj4053
      @upulanoj4053 4 года назад

      ඇයි මහවංශයේ වැඩි විස්තරයක් සඳහන් නොවන්නේ? ඒ පිළිබඳව විවිධ මත තිබෙනවා නේද? මේ පිළිබඳව සාකච්ඡා කරන්න

  • @gayaramyaalwis9197
    @gayaramyaalwis9197 4 года назад +29

    නුවන් , මෙවන් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීම ගැන අතිශයින්ම කෘතඥ වෙමි. සර්ට නිරෝගී සුව පතමි

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 года назад +9

    ඉන්දියාවෙ සන්චාරය කල ඕනම කෙනෙකුට මෙතුමා කියන මේ අදහස සත්‍ය බව වැටහෙනවා. මේතුමා මේ වැඩසටහන් වලදි ඉදිරිපත් කරන අදහස් පොතක් වශයෙන් එලි දක්වන්න කටයුතු කලහොත් විශ්ලේශකයන් ට ගොඩක්ම වටිනවා. පුරාවිද්‍යාව පිලිබදව වැඩි දුර හැදෑරීම ක් නොකල සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් ට මහාවන්ශය පොත කියවලා ලබා ගන්න දැනුවත් බවට වඩා විශ්ලේශනාත්මකව මෙතුමා අපට දැනුවත් කරනවා. රාජ් සෝමදේව මහමයා ඇතුලු මේ වැඩසටහන පවත්වාගෙන ‍යාමට දායකත්වය දරන සියලුම දෙනාටම ගොඩක්ම ස්තුතියි.

  • @achinthajanaka3809
    @achinthajanaka3809 2 года назад +6

    මේ දැනුම නම් ,විශිෂ්ඨයි,උත්කෘෂ්ඨයි.😍😍😍😍😍😍

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 2 года назад +11

    සෝම දේව සර්ගෙ කතාව අහන් ඉන්න පුලුවන් දවසෙම උනත්.. ❤️

  • @sltgool6289
    @sltgool6289 4 года назад +6

    සර් පැහැදිලි කිරීම ඉතාම අනර්ඝ විදියට කරනවා...🙏තේරුවන් සරණයි.. දිගටම කරගේන යන්න.🙏♥🙏👌

  • @NGLVAJIRAVIRAJ
    @NGLVAJIRAVIRAJ 3 года назад +11

    ඉතාම වටිනවා... දෙදෙනාටම සුවය සහ දීර්ඝායු පතමි... දිගුකල් පවතින වැඩසටහනක් වේවා...!!!

    • @skginsekara8156
      @skginsekara8156 2 года назад +1

      ඉතිහාසය,නැවත, ප්‍රතිනිර්මානය විම, මොනවට, පැහැදිලි,කරයි. අයිබො වෙනවා.

  • @chinthakagarusinghe7181
    @chinthakagarusinghe7181 Год назад +8

    බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය ගැනත් වීඩියෝ එකක් කරන්න පුංචි ඉල්ලීමක්

  • @nimeshnuwanpriya8037
    @nimeshnuwanpriya8037 4 года назад +12

    මගේ ජීවිතයේ මම වැඩියෙන්ම ආදරය කරන වීරයන් දෙදෙනෙකු සිටියි. එයින් එක් කෙනෙක් දුටුගැමුණු රජු .නමුත් මගේ සුපිරි වීරයා සීතාවක රාජසිංහ රජු හෙවත් ටිකිරි කුමරු . එතුමා සීතාවක මායාදුන්නේ රජුගෙ පුතා .ඔහු සිංහල බවුද්ද රජෙක් .එතුමා කල සේවය ඉතිහාසයේ යටපත් වී ඇත. එතුමාට සාදාරණය ඉටු කරන්න මහතානෙනි . ඒ වගේම අපේ සිංහල සටන් කලාව වන අංගම්පොර සටන් කලාවට සාදාරණය ඉටු කරන්න මහතානෙනි .

    • @danny_boy86
      @danny_boy86 4 года назад +2

      සීතාවක රාජසිංහ බෞද්ධ රජෙක් නොවේ නමුත් සිංහල ... බෞද්ධ රජෙක්නම් තමුන්ගේ පියාව ඝාතනය කරන්නේ නෑනේ.

    • @chinthakadewasinghe9801
      @chinthakadewasinghe9801 4 года назад

      oya tikiri kumarulune dan wimal weerawansha widiyata upataha labala thiyenne..😁😁

    • @tamarind1459
      @tamarind1459 9 месяцев назад

      Seethawaka rajasingha was hindu

    • @chandrikakulathunga9183
      @chandrikakulathunga9183 7 месяцев назад

      ​@@danny_boy86😅

    • @shamodindika177
      @shamodindika177 6 дней назад

      පලමුවන පරාක්‍රමබාහු වගෙ නරපතියෙක් තවත් නෑ

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 Год назад +3

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් පැය ගානක් උනත් අහන් ඉන්න පුළුවන් ස්තුති 🙏 ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @goonadoomix6824
    @goonadoomix6824 3 года назад +3

    සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත..ඒවගේම කතා කරන්න මහජනයා ඒ කාලේ කොහොමද හිටියේ කියලා.

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 4 года назад +6

    ඉතාම අනර්ඝයි, මහාචාර්ය තුමෙනි, නුවන් ඔබත්. ස්තුතියි

  • @darshanasamarasingha7669
    @darshanasamarasingha7669 4 года назад +4

    නුවන් අයියගෙන් පොඩි ඉල්ලිමක් තියෙනව කරන්න මේ සාකච්ඡාව එක දිගට දාන්න පුළුවන් නම් මොකද කොරියාවේ අපි වැඩ කරන ගමන් මේ සාකච්ඡාව අහගෙන තමයි වැඩ කරන්නේ . ඉස්කෝලේ යන කාලේ ගුරුවරු අපිට කියල දීපු ඉතිහාසය වගේ තුන් ගුනයක් ඉගෙන ගත්‍ත .ඒ වගේම ගොඩක් අපේ රට ගැන ඉගෙන ගත්ත .

    • @sunchare
      @sunchare  4 года назад

      දර්ශණ හැකිනම් මෙහි ඩිස්ක්‍රිපශන් එකේ තියන Facebook ලින්ක් එකෙන් මට පනිවිඩයක් තියන්න.

    • @tharikamadumali7702
      @tharikamadumali7702 2 года назад

      Korea wala apith me kathawa agmhanawa. Sir ta thiyenne puduma hekiyawak . Budusarani

  • @ashajayawickrama2506
    @ashajayawickrama2506 4 года назад +2

    විශිෂ්ට පැහැදිලි කිරීමක්. හොඳ වැඩසටහනක්.

  • @human-rights379
    @human-rights379 4 года назад +5

    මං හැමදාම බලනවා

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 5 месяцев назад

    ඉතාම වටිනව

  • @kokumchandima9757
    @kokumchandima9757 9 месяцев назад

    ඔබේ මේ ලෝකයක් වටිනා වැඩසටහනට සම්බන්ධ වීමට මෙතරම් පමා වීම ගැන අතිශයින් දුක් වෙමි.ඒ සියලු කොටස් නොවරදවා නරඹමි.ඔබට හා රාජ් සෝමදේවයන්ට අනේක වරක් ස්තුතියි.🙏🙏

  • @manojey3501
    @manojey3501 2 года назад +10

    ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
    ඔලිඳ තිබෙන්නේ බංගලිදේසේ
    ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
    ගෙනත් සදන්නේ සිංහල දේසේ
    කියලා කියන්නෙ අපේ රටේ එහෙම නිෂ්පාදන කරපු නිසානෙ

  • @kasungayanath9577
    @kasungayanath9577 4 года назад +3

    Many thanks to prof. And Nuwan,
    My question is not about the discussion and totally out of the topic you'd cast but, i would like to know some kind of interesting facts about treasures in LK. The reason, technology, variations, already discovered ones, to be discovered ones, old documents (Nidan wadula) etc.
    Please prof. Raj, we would like to hear from you, your knowledge and intentions are highly appreciated.
    Thank you.

  • @sanatheapa5566
    @sanatheapa5566 4 года назад +59

    විදේශකයෙක් රට හෝ කොටසක් පාලනය කරනවනම් සටන් කරල එලවනව මිසක් වෙන මොනව කරන්නද? දුටුගැමුණු රඡතුමාගෙ සටන ඡාතිවාදියි කියන අය 1818 සටන ගැන මොකද කියන්නෙ?

    • @yamunasubhasini486
      @yamunasubhasini486 4 года назад +2

      Ooolp

    • @yamunasubhasini486
      @yamunasubhasini486 4 года назад +3

      O

    • @kalawaddaa
      @kalawaddaa 4 года назад +4

      @@kanishkamevan2885 100% ඉතිහාසයේ ඇත්තටම සිද්ද නොවුන (මහානමගේ මහාවංශයේ පමණක් ලියවුනු ) යුද්දයක් ගැන කොහොමද විද්‍යාත්මකව ,පරික්ෂනත්මකව නැවත ලියු ඉන්දීය ඉතිහාසයේ සාක්ෂි තියෙන්නේ

    • @rafaelguerreros263
      @rafaelguerreros263 3 года назад +1

      @@yamunasubhasini486
      මොකා?

    • @rafaelguerreros263
      @rafaelguerreros263 3 года назад +7

      @@kalawaddaa වැද්දෝ උඹට පිස්සුද?
      සෙල්ලිපි බොහොමයක ඔය යුද්ධය ගැන තියෙනවා.....කියන එක ඌඔ වගේ ගොන් වැද්දෙක් කොහොම දැනගන්නද?

  • @thotupola
    @thotupola Год назад +2

    වැඩසටහන් සියල්ල මුල සිට නැරඹීමට පටන් ගතිමි❤️

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 4 года назад +4

    OMG this will be real history. good work guys

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 Год назад +2

    Sinhala boudhdhayage උරුමය great ඉතිහාසය ..................wishishtay

  • @chinthaka3960
    @chinthaka3960 Год назад +1

    ජය වේවා මේ දවස්වල ජය වේවා සුභ පැතුම් සර්

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 года назад +8

    යටපත් වූ සහ කරන ලද සත්‍ය ඉතිහාසය නැවත මතුවන බව පෙනේ !
    ඒ සදහා වෙහෙසෙන ඔබලාට තුති !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikaruwan5775
    @indikaruwan5775 4 года назад +2

    සතුටුයි මේ වැඩසටහන ගැන

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 Год назад +1

    Interesting, thank you both.

  • @kosalawickramasekara3513
    @kosalawickramasekara3513 4 года назад +5

    Shakunakrutha Hal=kuruluthuda ? , Is this shakunakrutha hal the same as the Kuruluthuda rice ?

  • @channaholidays7198
    @channaholidays7198 4 года назад +1

    oba thumata deergausa labeva...budusaranai.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 2 года назад +1

    ඉතිහාසය සහා වර්තමානය 👍👍

  • @jayasinghedeshabandu709
    @jayasinghedeshabandu709 4 года назад +9

    සිංහල ,,,,අද ඉන්දියාව ලංකාවට කරන බලපෑම් මුලින්ම පටන් ගත්තේ අසොකරජ

  • @aselaranga3320
    @aselaranga3320 4 года назад +2

    very informative and a different perspective

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 Год назад

    Very interesting Thank you very much

  • @champikasudarshani2691
    @champikasudarshani2691 2 года назад +6

    සර් ගේ දැනුම මම පාසල් දරුවන්ට ලබා දෙනවා

    • @ShaanAmith-mf7xh
      @ShaanAmith-mf7xh 2 года назад

      රටේ ඉන්න පිස්සන්ගේ ප්‍රමාණය හොදටම ඇති තව තව පිස්සෝ ඇති කරන්න එපා
      අපිට නම් අවුලක් නැහැ.

  • @janithglaksan5235
    @janithglaksan5235 4 года назад +3

    භාතිකාභය රජතුමා ගැන විස්තර ටිකක් දැන ගන්න අවශ්‍යයි.

  • @threekal2
    @threekal2 4 года назад +1

    මරු!

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 4 года назад +6

    අද කාලෙත් ආක්‍රමණිකයෝ ඔත්තු කාරයො එන්නෙ ආගමික ස්වරූපයෙන් තමයි..

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 4 года назад +1

    Thank you 🙏

  • @priyanthajayamanne5070
    @priyanthajayamanne5070 4 года назад

    Thank you Sir, wonderful explanation of the history

  • @ranjithsilva878
    @ranjithsilva878 4 года назад +2

    Great!!!!!

  • @dinujayapathum5640
    @dinujayapathum5640 2 месяца назад

    මෙ විස්තර අදමයි මම ඇහුවෙත්

  • @Realeye66
    @Realeye66 4 года назад

    Thank you , very interesting.

  • @royjayasinghe9208
    @royjayasinghe9208 4 года назад +2

    Kurulu thuda is a name of Sri Lankan traditional rice. Saunakrutha hal reminds me of that's

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 года назад

    Great 👍

  • @charmaineweerakkody6977
    @charmaineweerakkody6977 2 года назад

    Thank you for sharing this amazing knowledge. However, it will be most helpful if these conversations can be communicated in plain Sinhala to help everyone to understand. Thank you respectfully. 🌞🌸

  • @chulaariyaratne4365
    @chulaariyaratne4365 9 месяцев назад

    I would like to suggest when you referring to ancient places such as harbours ect in the old name it would be very valuable to the laymen if you can also mention the present names that it's reffered as at today

  • @allhuman8118
    @allhuman8118 4 года назад +5

    Those who wants to see the truth heladiwa Meewanapalane arahathun gen bududahama and listen to Jayarathna pathiraaracncni

    • @NishanthaPriyananda
      @NishanthaPriyananda 4 года назад

      මීවන පලන් යන්නේ අපායට... ගහන කෙපර වලට

  • @EngineeringEIdeas
    @EngineeringEIdeas Год назад +1

    Are there any records about Rawana

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 2 года назад

    ව්ශිශ්ට ව්ග්‍රහයක්.

  • @dodampegamage9855
    @dodampegamage9855 Год назад +4

    බදුලු සෙල් ලිපියේ පිටරටින් පැමිණෙන ඔත්තුකරුවන් ගැන සඳහනක් ඇත..

  • @Dhammika64
    @Dhammika64 4 года назад +9

    අපේ මහාචාර්‍යතුමා සහ නුවන් ජුඩ් මහතා එකතු වූ මේ කරන්නේ අමිල මෙහෙයක්. මෙහි මා දකින විශේෂත්වය අපේ මහාචාර්‍යතුමා අතිවිශිෂ්ඨව එකින් එක ගලපමින් පෙන්වන්න උත්සාහ කරන සිංහලයා යනු කවුරුන් ද? මේ ප්‍රෞඩ ජාතිය එදා මෙතරම් විස්කම් පෑවේ කෙසේ ද? ඒ දැණුම සහ සිංහල නැමැති අති විශිෂ්ඨ හෝඩියක් සහිත භාෂාව පෝෂණය වුනු අයුරු ඉතාමත් මනස්කාන්තයි. බහුතරයක් ශ්‍රී ලාංකිකයන් නොවුනු සිලෝනීස්ලාගෙන් පැවත එන සිලෝනීස්ලා වීඳිනවා මේ වැඩසටහන.
    මා එක පැනයක් ඔබතුමාගෙන් අසන්නට කැමතියි. මේ ශ්‍රී ලාංකාව ලෙසට නම් කළේ කවුරුන් ද? ඒ මොන කාලයේ දී ද? නම වෙනස් කිරීමට හේතුවූ කාරණය කුමක් ද?
    ස්තූතියි ඔබ දෙපලට.

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 года назад

      Please go play store by Android phone and download app name'Jayarathna Pathriarachchi' then you will realize some thing about this research...you can't see this without knowing some facts

    • @tamarind1459
      @tamarind1459 9 месяцев назад

      1972 most probably by India to connect Ramayana Lanka to us.

  • @donwinjesinhga7358
    @donwinjesinhga7358 4 года назад +7

    මාත් සමග පිටරටදි ඵකට රැකියාව කල දකුණු ඉංදිය දෙමළ ජාතික මිතුරෙක් කිවිවා, එළාර රජු තමයි දුටුගැමුණු රජුට ද්වන්ධ සටනට එන ලෙස අභියෝග කලේ කයල. ඵහෙ ලියවිලා තියෙන්නෙ එහෙමලු.

    • @sinhapuragesamantha7302
      @sinhapuragesamantha7302 4 года назад +3

      ඔය කතාවනම් මමත් අහල තියනව....දූඨූගැමූණූ රජතූමා අවූරුදූ හතරක් තිස්සෙ මාතර ඉදන් අණූරාධපූරයට යනකම් එලාරගෙ බලකොටූ සියල්ලම බිදගෙන එලාරගෙ මිදූලටම ගියාට පස්සෙ එළාරට දිබූණ එකම විකල්පය යටත් වෙන එක විතරයි...ඊටපස්සෙ ඉතිං දිත්ව සටනක් ඉල්ලූවට පස්සෙ අඩුතරමෙ තමන් මළත් තමන්ගෙ නම්බූවහරි ජිවත් වෙනවනෙ.....එළාර චන්ඩ්යෙක්නම් මාතරටම ඇවිත් ගෙම ඉල්ලන් තිබූණනෙ

  • @dharshanaindika2328
    @dharshanaindika2328 4 года назад +1

    sir pili ganneth budu dhama paminiye indiyawen kiyalada....

  • @bevangunawardena6450
    @bevangunawardena6450 Год назад +1

    Pl tell who ruled lndia when the Great king Dutu Gemunu n Elara
    Was ruling Sri Lanka

  • @Wimalasiri89
    @Wimalasiri89 4 года назад +3

    Thanks a lot, Prof Raj Somadeva and Nuwan for doing this. A very valuable program for everyone. BTW, the harbor you call 'Mathota' harbor, is it a harbor that was in Matara or Hambanthota? Or somewhere else?

  • @gwijekoon
    @gwijekoon 4 года назад +3

    ජාතික මෙහෙවරක්

  • @susanthafernando6383
    @susanthafernando6383 10 месяцев назад

    Please remember to mention the year and the time period when you are talking about kingdoms and the kings.

  • @Betterworldforyou.
    @Betterworldforyou. 4 года назад

    Thank you educating us . You are true teacher, we do not know our history , now we can understand why All powerful nations try to get pieces of our country. Why American and cheese are interested in our ports ?
    Your are doing what our education department sure to have done .

  • @bevangunawardena6450
    @bevangunawardena6450 Год назад +1

    Sir, when u named some places in ancient sinhala language pl mention the present name n the country ....ex : like Mathota

  • @Rajith417
    @Rajith417 4 года назад +4

    ඇයි මහානාගල රුහුණ දාලා ආවේ? සෝමදේව සර්ට එය මග හැරුනා. 9.34ට වීඩියෝව ඇදල බලන්න..මීලග වැඩසටහනෙන්වත් පැහැදිලි කරන්න.

  • @manojchathuranga7708
    @manojchathuranga7708 9 месяцев назад

    etakota api pasale ingena gat paridi Elara kiyane rajek neme
    Welendek😮

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 4 года назад +3

    Aperaye hitiya hasthinnth buddimath nam Gothama Budun Ape venna pulu anne

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 4 года назад

    Some comments indicate understanding Buddhism as a religion with cultural trimmings and not as a philosophy or a way of life"as an aid to modify erratic human behavior."thanhaya jayathi soko" explains past and present trade wars aptly.

  • @kapugesirisena9210
    @kapugesirisena9210 9 месяцев назад +5

    ඉන්දියාව කියලා රටක් තිබුනේ නෑ. දැනට ඉන්දියා ඉතිහාසය ගොඩනගා ඇත්තේ අපේ ඉතිහාසය සම්බන්ධ කරගෙන.

    • @historicainworld2645
      @historicainworld2645 2 месяца назад +1

      අනේ බං නොදන්න ලබ්බවල් කියන්නෙ නැතුව හිටපං කො

    • @the_memes_explorer
      @the_memes_explorer Месяц назад

      😂

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 года назад +1

    Elara dutu gamunu yudde indiyawe natthe ayiiiii....yudde wune indiyawe nemeyiiii......

  • @musichub6796
    @musichub6796 2 года назад +2

    එළාර දුටුගැමුණු ගැටුම ඇයි කලාපීය ඉතිහාසයෙ නැත්තෙ කියල කිව්වෙ නෑ

  • @rajithamunugoda7236
    @rajithamunugoda7236 4 года назад +2

    රජිත මුණුගොඩ පෝලන්තයේ සිට.
    ප්‍රශ්න * දේවානම්පියතිස්ස රාජ්‍ය සමය පිලිබද ඉතා දීර්ඝ පැහැදිලි කිරීම කරත්, මිහිදු හිමියන් ලක්දිව බුදු දහම ස්තාපිත කීරීම හා උන්වහන්දේගේ ජීවන කාලය සම්බන්දව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් ගැන පැහැදිලි කිරීමක් මග හැරුනේද?
    ප්‍රශ්න * වර්තමානයේ උතුර හා නැගෙනහිර ආශ්‍රිතව වැඩි වශයෙන් පදින්චිව සිටින දෙමළ භාශාව කතා කරන ජනකොටස් වල මුල් බැසගැනීම් ආරම්භවීම පිලිබද, ඔවුන් රටේ ප්‍රධාන භාශාව සමග මුහු නොවීමට හේතු, රාජධානි විතැන් වීමේදී එම පලාත් හුදෙකලා වූයේද යන්න කෙටියෙන් පහදන්නෙ නම් මැනවි.
    මා ඇසූ පෙර ප්‍රශ්නයකටද ඇදුරුතුමන් පිලිතුරු දීමට කාලය වැය කලා. අප්පිරිය කල ඉතිහාස පාඩම ඇසීමට, සෙවීමට, විමසීමට නව ජීවයක් සැපයූ ඔය සියලුදෙනාට පිං.

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 4 года назад +3

    ෂකුනාකෟතහැල් යනු කුරුලුතුඩු වෙන්න බැරිද ?

  • @tharindusri5920
    @tharindusri5920 4 года назад

    digatama karanna

  • @Pluto7Pluto
    @Pluto7Pluto 3 года назад

    Very interesting discussion. I watch these continuously. Those early leaders were very inteligent people than the current stupid political leaders. They have taken wise discussions for the benifits of the country. Thank you for the valuable information given in these discussions...great job ....

  • @pushpakumarakurukulasooriy9500
    @pushpakumarakurukulasooriy9500 2 года назад

    Rawana technology eka thibune nedda ? Anuradhapuraya hadanakota

  • @p.w.s.kumara6984
    @p.w.s.kumara6984 2 года назад +1

    ❤️👍

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 года назад +1

    ඔක්කොකොම හොඳයි‍.... මේකෙ මිනිස්සු විතරයි අවුල්...

  • @ruwanchandana7181
    @ruwanchandana7181 4 года назад +1

    Ithihasaya hadareema harima rasawath obathumalata sthuthi

  • @dgayanm57
    @dgayanm57 4 года назад +2

    Adath wenne ekama thamai.China .Indiia .USA karanneth ithihasaye sidda una dewal thama..Sthuthi me program ekata.aththa athi satiyen dakinawa.sakacha karanawa

  • @tissaattygalle7958
    @tissaattygalle7958 9 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithakodikara6689
    @lalithakodikara6689 2 года назад +1

    මේ ප්‍රදේශයේ කොරටුව යනුවෙන් භාවිතා වුනේ කුඩා දිය අගල් වලින් වටවු බ්මකටයි.අපේ ගමේ කොරටුවෙ ගෙදර කියල නිවසක් තිබුන.මම හිතන්නෙ චිනකොරටුව කියන්නෙ චින වෙලදුන් පදිංචිව සිට් වරායට ආසන්න බ්ම්කඩටයි.දෙමල පර්සියානු හා චින වෙලඳ ප්‍රජාව දැනුවත් කිරීමට මේ ලිපිය භාවිතා කරන්න ඇති.ගාල්ල ප්‍රදේශයේ මේ ජනතාව පදිංචිව සිට් බවට සාදක නොපෙනේ .

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 10 месяцев назад

    Mahanaga ruhuna dala AVE kohatada

  • @fai3379
    @fai3379 Год назад +2

    ඕන රටක එහෙම තමයි තමන්ගෙ ගෙ රටෙ නැත්න්ම් වෙන රටකික් අමුද්‍රව්‍ය ආනයනය කරනවා,
    මොකක්ද එකෙ අව්ල මෙයාට තියෙන්නෙ ඉන්දිය වීරොදඅ මානසිකත්වයක්,අනෙ මෙ ඒ අය ආහාර අපනයනය නොකරානම අපෙ ⁣ගොඩක් අය මෑරිලා,
    උන්ග.අරමුනු තියෙනවා habai itin ehe dewal apita labenna naddda,

  • @සොබාදහමNATURE
    @සොබාදහමNATURE 4 года назад +12

    මහාචාර්ය තුමනි රටට ජාතියට ඔබතුමා අප්‍රමානව වටිනා මැනිකක් එ්ත් මහාචාර්යතුමනි ඔබතුමාපවා දන්නා සත්‍යය ඉතිහාසය මහානාම රචනාකර අැති මහාවංෂය වසා දමා අැති බව බොහෝදෙනා දන්නා කරැනක් එ්ත් එ් සත්ය ඉතිහාසය මහමෙරක් තරමිි දන්නා ඔබතුමාත් එ් ඉතිහාසය සගවා කතා කිරීමට උත්සාහ කරන්නේ කාගේහෝ බලපෑමක් මතද . මහාචාර්යතුමනි බුදුන්වහන්සේ ශ්‍රීලාංකිකයකු බව ඔබතුමා 100%ම දැනදැනම අැයි නිතරම ඉන්දියානුවකු ලෙස බුදුන්වහන්සේ හන්වඩු ගැසීමක් කරන්නේ උන්වහන්සේ ඉන්දියානුවකුනමිි සියලූම දාතූන් වහන්සේලා ලංකාවට ලබාදීමට තරමිි ඉංදියානුවන් පරාර්ථකාමී වෙිිවිද මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මෙිි පිලිබද සතය පාසල් යන අපට කියාදීමට කටයුතු කරදෙන ලෙසත් ෆියුරේ විසින් බුදුන් වහන්සේ ඉන්දියානුවකු ලෙස නමිි කල හේතුව පැහැදිලි කර දෙන ලෙසත් බැගෑපත්ව ඉල්ලීමක් කර සිටිනව මහාචාර්ය තුමනි

    • @kithsirirathnayake8215
      @kithsirirathnayake8215 4 года назад +2

      Elara gena witharak nemei budun genawath Indian history eke kohewath nee...methumalage katinma pitawenawa indiyawa kotharam jewath weemata aseeru ratak...da kiyala...tawath mewa hanganna hadanawa.

    • @kithsirirathnayake8215
      @kithsirirathnayake8215 4 года назад +3

      Pariwarthana mahawanshaya nethuwa hela akuren liyapu potha parishilanaya karanna

  • @ashansangeeth5098
    @ashansangeeth5098 2 года назад

    👍👍👍👍👍

  • @uw43
    @uw43 4 года назад +2

    No nation in the world has survived and/or thrived without trade relations. However, to take upperhand in trading relations to one's best advantage is a matter of diplomacy, coercion, force or perhaps war as is evident from world history-todate.
    I believe, Asoka opted for diplomatic means to propagate Buddha's word not only in Sri Lanka but also in other neighboring countries with purest of intentions and that he never resorted even subtly to coerce King Devanam Piyatissa with any economic advantage at the back of his mind. In short it was a holy cultural alliance between them and nothing more.
    An impression is likely to be created that he used the Buddhist missionaries for economic advantage as well.
    The assumption that Indian land was infertile and uncultivable is also untenable in the context of "Five Great Visibilities" (Pas Maha Baelum} as prerequisites for Prince Siduhath to be born in the "Jambuddheepa"..

  • @NishanthaPriyananda
    @NishanthaPriyananda 4 года назад +3

    raj somadewan it is his real name

  • @nimeshnupunjayasinghe7869
    @nimeshnupunjayasinghe7869 4 года назад +1

    14.15 Ranil wickremasinghe ladies version...😂

  • @shashediri544
    @shashediri544 4 года назад +6

    ඔබතුමා නිවැරදි. අද ඉන්දුනීසියාව කියන රට එදා බව්ද්ද රටක්,එක මුස්ලිම් උනේ එහෙ ගිය වෙළෙන්දෝ නිසා.

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 8 месяцев назад

    Problem with people in our country they lack critical and analytical knowledge, and they like to accept things fictional stories than facts based on evidence., prof we can understand what you are explaining

  • @Diasperfume
    @Diasperfume 2 года назад +1

    දුටුගැමුණු රජු යුද්ධෙට යනකොට සංඝයා 500කුත් රැගෙන ගියා කියලා කියනවනේ.ඒ ගියේ එළාර එක්ක බහුතර සිංහල ජනයා හිටියා.ආගම වෙනුවෙන් යුද්ධයක් කියලා තමා දුටුගැමුණු ගෙනගියේ.සිංහලයා සංඝයාව දැක්කාම දුටුගැමුණු පැත්තට හැරුණා.අතීතය කියලා නෑ වර්තමානයේ ඉන්න එවුනුත් ඕකමයි කරන්නේ.

  • @wataketiyegedarahiranthasa3861
    @wataketiyegedarahiranthasa3861 2 года назад +4

    රාජ් සෝමදේව මහත්මයානෙනි...ශකුනාකෘත හැල් යන වී වර්ගය වර්තමානයේ අපි හදුන්වන කුරුලුතුඩ කියන වී වර්ගය ද...නැත්නම් වෙනත් දෙයක්ද...

  • @anuradharmasiri9987
    @anuradharmasiri9987 4 года назад +1

    අම්පාරේ තියෙන රජගල ඔබතුමා ගිහිල්ල තියෙනවාද

  • @sarathkumararupasinghe490
    @sarathkumararupasinghe490 4 года назад +3

    අපරන්තය කියන්නේ කුමන ප්‍රදේශයක්ද?

    • @danny_boy86
      @danny_boy86 4 года назад

      මුම්බායි

  • @studiovvv7474
    @studiovvv7474 3 года назад

    😍😍😍❤️

  • @nimeshnuwanpriya8037
    @nimeshnuwanpriya8037 4 года назад

    Mama wadiyenma aadaraya karana weerayoo dennek innawa. Ee eka weerayek Dutu gamunu raju.Anek weeraya seethawaka rajasinhe raju hewath tikiri kumaru. Tikiri kumaru kala seewayada yatapath wee atha. Ethumata sadaranaya itu karanna mahathaneni. Ee wagema ape angampora satan kalawatath sadaranaya itu karanna

  • @allhuman8118
    @allhuman8118 4 года назад +1

    Aththa danaganna oniaaya

  • @nalinekanayake760
    @nalinekanayake760 2 года назад +1

    පළල් සංදර්බයක් තුල බලන ඔබ ඹබරගල රජමහා විහාරය ආස්‍රිතව ඇති සෙල්ලිපි අනුව සිදුහත් කුමරා ජම්බුදීප(එකල ලංකාවේ කොටසක්) වැසියකු බව පිලිගන්නෙද???/

  • @kalakanagalingam776
    @kalakanagalingam776 4 года назад

    Dimuthu madusanka, aththa thiththai nede ?

  • @mayakaduwa1053
    @mayakaduwa1053 4 года назад

    Think your own way best thing is read more about Indian history and lanka

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 9 месяцев назад

    බුදුපියාණන්වහන්සේ ලංකාවේ ඉපදුණ බවත් සුද්ධෝදන රජතුමාගේ මාලිගාව ලංකාවේ තිබෙන බවත් සදහන් කරනවා . ඔබතුමාගේ් මතය කුමක් ද?

  • @Koralage-t4q
    @Koralage-t4q 5 месяцев назад

    ඉන්දියා ඉතිහාසයේ නැත්තේ එම සටන ලංකාවේ සිදුවූ නිසයි.

  • @sureshchathuranga202
    @sureshchathuranga202 3 года назад +1

    Sir අශෝක ta ඔච්චර යුද්ධය කරලා ... අපේ රජතුමා ta පඬුරු එවන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන් ද?

    • @fai3379
      @fai3379 Год назад

      එතකොට ඔයා හිතන්නෙ ඔය යුද්ධය ඉවර උන ගමන්ම ලංකාවට බුදුදහම එව්වා කියලා ද,කාලයක් යද්දි රටක් යථා තත්ත්වයට පත් වෙන්න බෑරිද,වස්තුව හංගලා තියලා ඒවා ගත්ත⁣ෙ වෙන්න පුලුවන,යුද්ද යෙ දරුනු උ කෙනා යටත් රාජ්‍ය වල දේ මංකොල්ල කන්න ඇති,නෙ,
      අනික් කාරනෙ aurudu 25k wage weddi yudda kara itin thawa auridu 10-15k giyama diyunu wenna barida,
      Anika eyage palana madyasthaya magadaya,eheta balapamak nowennana athi
      Aniks india we deshiya sampath nadda,owa dunna d dan nane,

    • @sureshchathuranga202
      @sureshchathuranga202 Год назад +1

      @@fai3379 ඒ උනාට කතාව තියෙන්නේ යුද්දේ ඉවර වෙලා අවුරුදු ගානක් ගිහින් සාමනේර වහාන්සේ දැක්කා කියලා නෙවෙයි නේ. ඉවර වෙලා කනස්සල්ලෙන් කල්පනා කරද්දි දැක්කා කියලා. එතකොට අවුරුදු 10 -15ක් වෙන්න විදියක් නැහැ .
      අනික ඔච්චර බුදු දහාම තිබ්බ රටේ ඔච්චර යුද්දයක් රට වටේම ගිහින් කරලා හාමුදුරුවන් කෙනෙක් මේ මනුස්සයට හම්බුනේම නැද්ද?

    • @fai3379
      @fai3379 Год назад

      @@sureshchathuranga202 සාමනේර කෙනෙක් දැකලා කරපඅ වැඩ ගැන කලකිරූනු පලියට ඒක එක්කම එයා බව්ද්ද උනා ,ධර්මයෙ prachara kara kiyannna puluwan da dan mokak hari aparadayak karama aurudu ganak e fe gana duk wena kalakiriena aya nadda
      Asoka waradu terum gatte nigroda himi.dakalane,
      E bana ahalane,
      Nigroda himi kiyanne kauda chandoshoka wisin maru eyage susima nam soyurage putha,
      Asokata baye pala giya ohuge bisawata ta sadol gamaka labenne,itin kalakirim
      Etak kal adahu agam walin
      Aswassila nathi weddi aurudu ganak upset eke inna barida,
      Isselama e rate ithihasaya balanna
      Podi kale buddist pothe padama balalav ashoka gana kiyanne puluwan fa anika waladagatan eya dharamarurh kare gofak dw karala wen nati,
      Wena,rataka rajek gana kathakaranna apita e rata gana danaganna ona,

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 Год назад

      ​@@sureshchathuranga202හාමුදුරැවරැ දකින්න ඇති.හැබයි ඔලුවට වදින්න නැතිව ඇති.මොකද සුදුසු තැනකින් වාඩිවෙන්න කීවාම සිංහාසනයෙ වාඩිවුනා කියලනෙ කියන්නෙ.අදිරාජයගෙ මොලේ පෑදෙන එවනි දෙයක් කලින් වෙලා නෑ