Construction of the earth powerful location must teach in the Engineering faculties of Sri Lanka to analyze more about every detail from foundation. These things are unimaginable for us to nowadays. Thanks to both of you we learn a lot and feel very proud about of our ancestors.
@@sameerasmr6217 maru.maru. man danna ithihaasaye nam gamunu,thissa aarawulak thibuna. Ara koheda pansale gihin hangune naththan thissa iwarai. Habai monawa unath dutugamunu thamai veeraya. E widihata thamai maahwanshaya jara itihaasaya apita danenna hadala thiyenne. Thaththa marala raja una ewunuth hitiyane.
Dr. Somadeva. I have rxplained all this in my 2006 book. Thrte was rven a flash of the cutaway view done by my son shown. A fairly interesting explanation in Sinhala. The Table of Bhikkhus was also prepared by me for the book from the Mahavamsa. Undoubtedly you have read the book 'Beyond the Seeing Eye: the Mahathupa of Lanka'. Very nice that you are bringing interest.
අහම්බෙන් මේ වැඩ සටහන දකින්න ලැබුනේ මගේ පෙර පිනකට ගොඩක්ම පින්
වර්තමානයේ අපගේ දරුවන්ට මේ විශිෂ්ට ඉතිහාසය ඉගැන්වීම් කිරිම ඉතාමත් වැදගත් .ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි
අවුරුදු 2 පස්සෙ හරි මට.මේක.දකින්න.ලැබුනා මගේම පිනට තෙරුවන් සරණයි ❤
ඔබතුමා ට ගොඩක් පින් මේ සත්‍යය විදහා පැහැදිලි කිරීම ගැන.
නොයෙක් බුදු දහම විකුර්ති කරන අදර්මවාදින් ගේ මැදිහත්වීම් වල පව් ඒඅයටම ලැබෙනවා .
නිර්මල සත්‍යය බුදු දහම සුරැකේවා !
අපේ උතුම් බුදුපියානන් වහන්සේට නමස්කාරවේවා....සාදු....සාදු.....සාදු.....
දුටුගැමුණු කුමාරයගේ ඉතිහසය පිලිබද විස්මිත වැඩසටහන නරඹන්නේ හරිම අසාවකින්,,,, ස්තුතිය
Eka eththa harima rasawath
අනර්ඝයි..ඉතාමත‍් අනර‍්ඝයි. සැමටම පින්සිදු වේ.
මහා චර්ය තුමා ඇතුළු ඔබ සැමටම ඉතාමත් ඉස්තුති වන්ත වෙනවා 🙏🙏🙏
කාලිංග මාඝ ආක්‍රමනය ගැන දැනුවත් කිරීමක් කරනවනං ඉතාම වටිනව මහත්මයාණනි .ස්තූතියි .
මහාචාර්ය රාජ් සෝමදේවගේ දැනුම මාරයි....
🤣 අතින් දාලත් කියනවා...අපි කියනව ඉතින් මාර දැනුමක් කියල.
Oya inne rataval kipayaka Pustha kalayak.
@@nayanasaranathilaka7462 ඔයා නම් පුරාවිද්‍යා මහාචාර්යතුමාටත් වඩා ඉතිහාසය දන්නව වගේ... 🤣
Meyage danuma marailu.maharahatan vahanselage anubavaya balaya hallu kirimada mara.
@@m.a.l.nadeesharanjanee5090 දැනුමක් නැති එකා දැනුම ඇති කෙනාටව හෑල්ලුවට ලක් කරන්න උත්සාහ කරනව ඕන අපේ රටේ හැටි
විද්‍යාව තාක්ෂණය, සාහිත්‍යට අපූරුවට ගලපා තිබෙන ආකාරය කොයි තරම් නම් උත්කෘෂ්ටද?
ඔබ දෙපලට පිං මේ කරන පුණ්‍ය කර්මය ට.
බණක් ඇහුවා වගේ. 🙏🏼❤️🇱🇰❤️
ඔබ තුමාට ස්තුතියි ඉතිහාසය මෙලෙස විස්තර kara දුන්නාට GOD BLESS U
අදයි දැනගන්නේ , 👍👍👍🙏🙏 අඩි 9 ක් අත්තිවාරම් දාලා තියෙන්නේ .
මෙම වැඩසටහන බොහෝමත්ම අනර්ඝයි.. කරුණාකරලා කියනවද මහත්මයානෙනි අර වාස්තුවිද්‍යාත්මක පොතේ නම මොකක්ද කියලා, මුද්‍රණ තිබෙනවාද බලන්න ආස හිතුනා ඒ කියපු විදිහට❤
විශිෂ්ට වැඩ සටහනක්..මහාචාර්ය තුමාත්, නුවන් ඔබත් විශාල සේවයක් මේ කරන්නේ..හරියට අපේ ඉතිහාසය ඩිජිටල් ග්‍රන්ථාරූඪ කරණයක්..
Kk 24:22 24:24 24:24 24:24
ඇත්තටම වටින කතාවක් අහන්නත් ආස හිතෙනවා ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කිරීමට ඔබ දෙපලට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි!!!
බොහොම ස්තුතිය 🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
හරි ආශාවෙන් බලන්නේ මං මෙක බොහොම ස්තුති
ඉර්දිබලසමිිපන්න මහා රහතන් වහන්සේලාගේ මග පෙන්විම යටතෙ දුටු ගැමුණු රජතුමා විසින් ඉදිකරවු මහා සැයට මගෙ නමස්කාරය වෙවා
ඉතාමත් ආසාවෙන් ඇහුව.ඔබතුමාට ගොඩක් පින්සිදුවෙවා
නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය තුමනි
ඇත්තටම මේ වැඩසටහන හරි වටිනවා....මම රජරට විශ්ව විද්‍යාලයේ දැනට තුන්වෙනි වසරේ ඉතිහාසය විශේෂවේදී උපාධිය හදාරනවා...මට මගේ අධ්‍යාපනය කටයුතු වලට ගොඩක් වැදගත්....මහාචාර්ය සෝමදේව ශූරීන් ඉතාමත් පැහැදිලි කරලා මේ ගැඹුරු ඉතිහාසය ගොඩගන්න ආකාරය අහන් ඉන්න ආසයි...ඔබතුමාට දීර්ඝායුෂ වෙවා ....Unlimited History වැඩසටහන තව තවත් සාර්ථක වේවා...💗
රුවන්වැලි මහා සෑ රජානන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා... එසේ සුවපත් වන්නේ යම් සේද මා නිදුක් වෙත්වා මා නිරෝගී වෙත්වා මා සුවපත් වෙත්වා
අට දිශාවේ කැනීම සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කරන්න කැමතියි.
ගොඩක් වෙලාවට අද කාලේ soil test කියලා deep excavation එකක් කරන්න කලින් ඕනෑම ලොකු ඉදිකිරීමක කරන්න දේ වෙන්න පුළුවන් 8 දිශාවෙහි කැණීම් කරපු හේතුව.
ඒ වගේම සොහොන් සම්බන්ධයෙනුත් කියන කාරණා දෙකම ගත්තහම ඒ හේතු දෙකම හින්දා එහෙම 8 දිශාවේ කැණීම් කරලා බලලා රුවන්වැලි මහා සෑය ඉදිකිරීම් පටන් ගත්තා කියලා අපට හිතන්න පුළුවන්.
මේ අදහසින් අපිට පෙන්නන්න පුළුවන් අද කාලේ ඉතාම විද්‍යාත්මක කියන දේවල් අපි ඉස්සර කාලේ ඉඳන්ම සම්ප්‍රදායක් විදිහටත් අරගෙන ආවා කියලා.
ඔබතුමාට ගොඩාක් ස්තුතියි .තෙරැවන් සරණයි .දැනුම් සමිභාරයයි.
ඉතාම සිත් ගන්නා ලෙස දෙදෙනාම වැඩසටහන කරගෙන යනවා..ඉතාමත් වටිනා..සමාජ මෙහෙවරක්..දෙදෙනාටම නිදුක් නිරෝගි සුව.
ස්තූතියි
අප රටේ සැගවුණු ඉතිහාසය හෙළිදරව් කරන ඉතා වැදගත් වැඩසටහනක්!!
👑
වැදගත්❤
බොහොම ස්තුතියි ඔබ තුමාට
විශිෂ්ඨයි. අගනා පැහැදිලිකිරීමක්. අතිශෝක්තියෙන් තොර ප්‍රායෝගිකත්වය මුසුවූ පැහැදිලිකිරීමක්
Construction of the earth powerful location must teach in the Engineering faculties of Sri Lanka to analyze more about every detail from foundation. These things are unimaginable for us to nowadays. Thanks to both of you we learn a lot and feel very proud about of our ancestors.
🎉🎉🎉 අදත් ගොඩක් වටිනා කතාවක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉 යහපතක්ම වේවා
හරිම අසාවෙන් හිටියේ මමත් හිටියේ මේ දේවල් දැන ගන්න.. බුදුන් වහන්සේ ගැන අතීතය දැන ගන්න.. ඔබ තුමාලට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට.නැණ නුවන උතුම් තෙරුවන් බෙලෙන් තවතවත් දියුණු වේවා
ආසාවෙන්ම බලන් හිටපු කතිකාවතක ආරම්භයක්... දිගටම අපේ ඉතිහාසය අපිට කියන්න... මෙතුමාලා ඒ ගැන පර්යේශන කරල හොයාගත්තුවා දැනගන්න අපි ඉන්නෙ හරිම ආසාවෙන්..
ආයු බොහෝ වේවා හෙළ ඉතිහාසයේ අපිත් හරිම ආසාවෙන් බලනවා බුදුසරණ 🙏
තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි .නොදන්න ඉතිහාසය කියා දුන්න එකට.මමත් අනුරාධපුර ඉපදුන කෙනෙක් විදිහට ඒ ඉතිහාසයට නෑකම් කියන එකට ආඩම්බර වෙනවා.තවත් මේ වගේ දැනමින් පෝෂණය කරන්න අවස්තාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
Oyage mokakda thiyena nadakama?😁😂
👑Anuradhapura khed
superb
මේ තොරතුරු ඉතාම වැදගත්
අපේ කාලෙ සෙනරත් පරණවිතාන, මහාචාර්ය රාජ් සෝමදේව.♥️👍
මගේ ජීවීතේ සදාකාලික වීරයා දුටුගැමුනු රජතුමා.එතුමා කල කී දේ නිසා අද අපි මේ දෙවල් වන්දනා කරනවා.බුදු සරනයි
මම මාගේ රටේ ඉතිහාසයට ඉතාම ආදරෙයි.ඔබ තුමාට පින්සිදු වෙන්න නිවැරදි දැනුම ලබාගැනීමට හැකියාව ලැබෙනවා.ඔබතුමා එයට නිසි තැන ලබාදෙනවා .ස්තූතියි .
Thamnge sahodaryawa maranna hadapu weeraya
@@foodcarte ඔබේ ඉතිහාසය නොදන්නා බව ගැන සහ නොදත් දේ පළ කිරීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි...
@@sameerasmr6217 maru.maru. man danna ithihaasaye nam gamunu,thissa aarawulak thibuna. Ara koheda pansale gihin hangune naththan thissa iwarai. Habai monawa unath dutugamunu thamai veeraya. E widihata thamai maahwanshaya jara itihaasaya apita danenna hadala thiyenne. Thaththa marala raja una ewunuth hitiyane.
@@sameerasmr6217 al histry walata A uththo. Thamath ithihaasaya gana documantry balnawa poth balnawa. Edath hitiye indiyawata gathi maahavihaara parshawika kaalakanni hamuduruwek thamai ithihaasaya wenas karala liwuwe. Meka sabaa ithihaasaya nemei.
බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා!!! මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රමුඛ පුරාවිද්‍යා විද්වත් මණ්‌ඩලයට අප අපේ අනාගත පරපුර ඇතුළු මුළු මහත් සමාජයම දැනුවත්කිරිම වෙනුවෙන් ස්තුතිවෙිවා!!!
කලබල වෙන්න එපා තාම මෙයාල අපේ ඇත්ත ඉතිහාසය ඔයාලට පෙන්නලා නෑ එදාට වදින්න
@@chandanabandara165බුදු රජානන්වහන්සේට වදින්න ඉතිහාසය මොකටද
මෙතුමාගෙ
කතා දොලාවෙන් ගමන පයින් ඉන්දියාවට
තෙරුවන් සරණයි දිගටම මේවගේ යහපත් ප්‍රෝග්‍රෑම් කරන්න..හරි ම සතුටුයි ඔබතුමන්ලට ....
Didn't feel the 28 minutes going. Thank you for bringing up valuable stories of our history. Really worth watching and listening...
සියල්ලන්ම එකතු වි අපෙ ඇත්ත ඉතිහාසය විනාස කරා මිසක ඇත්ත එලි කරෙ නැත.
ගොඩක් පින් පැහැදිලි කිරිමසම්බන්ද ව
බෞද්ධයෙක් වීම සැබෑම අඩමිබරයක් 🙏🙏🙏
කොහෙද ගම
දැනට පදිංචිව සිටින්නේ නවසීලන්තයෙ
@@Abcdef-fgttfgggg ගොඩාක් හොදයි
වැඩ සටහන ඉදිරිපත් කරන කෙනා පට්ට චරිතයක්..👍👍❤
ගොඩක් ස්තුතියි ඔබතුමාලට!
Dr. Somadeva. I have rxplained all this in my 2006 book. Thrte was rven a flash of the cutaway view done by my son shown. A fairly interesting explanation in Sinhala. The Table of Bhikkhus was also prepared by me for the book from the Mahavamsa. Undoubtedly you have read the book 'Beyond the Seeing Eye: the Mahathupa of Lanka'. Very nice that you are bringing interest.
ස්තුතියි! තෙරුවන් සරණයි!
පින් සිද්ද වෙනවා කියලා දීපල්ලා හරියට අපිට අපේ උරුමය, ඉතිහාසය... අනාගතයට ගෙනියන්න ... බුදු සරණයි
Oya widiyata geniyai paka
සැඟවුණු ඉතිහාසය හෙළිකර හෙළබිම ගොඩනගමු සර්. තෙරුවන් සරණයි
මහාචාර්ය තුමනි, හා නුවන් සොහොයුර ..... ඔබ දේපල විසින් කරගෙනයන මෙම ලංකා ඉතිහාසයේ සත්‍ය සොයා යන සංවාදශීලී වැඩ සටහනට මා මුල සිටම ඉතාමත් උනන්දුවෙන් සවන් දෙන්නෙමි .මෙම වැඩ සටහනේ අවසන් භාගයේදී ඔබ තුමන් විසින් පැහැදිලි කල , ලංකාවේ අති පැරණි වාස්තුවිද්‍යා ග්‍රන්ථයක සඳහන් පැහැදිලි කිරීමට අමතර තවත් යමක් එක් කිරීමට අවසර දෙනු ඇතැයි සිතමි.....
එනම් දාගැබක අත්තිවාරම සැකසීමේදී , මධ්‍යලක්ෂය හරහා යන ලෙස අට දිසාවට කානු කැපීම හා මධ්‍යලක්ෂයේ ගැඹුරු වලක් කැපීම කරන්නේ, දාගැබේ බර නිසා පස්තට්ටු මත ඇතිවන තෙරපුම මෙම හිස් කානු හා ගැඹුරු වළ නිසා පස් ස්තරය තුලම සමනයවේ , නොඑසේව එම අනිවාර්‍ය තෙරපුම පිට වන්නේ ගොඩනැගිල්ලේ බිත්ති හෝ අත්තිවාරම පුපුරා යාමෙනි. ආදී ලාංකිකයෝ මෙමෙ භෞතික විද්‍යා නියාමයන් දැනසිටි වගයි එයින් හෙළිවන්නේ. HG වික්‍රමරත්න - ලන්ඩන්
Hi
Very nice bro
මේ වටිනා කරුණු කියනවාට ගොඩාක් පින් ...
බොහොම ස්තූතියි ඔබතුමාට
අද ගොඩක් කරුණු රුවන්වැලිසෑය
ගැන දැනගත්තා 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි……තෙරුවන්සරණයි……ඔබලාට යහපතක්ම වේවා….
හරිම වටිනවා ඔබතුමන්ලා කරන කාර්යක්❤💯👌
ඉතාම වටින වැඩසටහනක්
නොදන්න කරුනු කියාදෙන ඔබ දෙපලටම ගොඩාක් පින් .සාදු සාදු සාදු ....
මටත් හිතෙනව එකනමිි
budusaranai !!!
V good presentation. Unknown facts discovered! Thx Prof
Lassana wedasatahanak thanks mewage dewal karana eka....
ඉතිහාසය ගැන තියන කුතුහලය නිසා බලන්න ආස හිතුනා.. නිවේදක මහතා ගෙ කටහඬ නෙත් එකෙන් අහලා පුරුදු යි...❤
මෙහි මුලු කතාවම අති ශෝක්තියක් බව පෙනේ.
Nodath bohoo daa danagathth.godak pin obathumata.
Budusaranai Sri
අතිවිශිට පැහැදිළි කිරීම් සර්. නුවන් සහෝදරයා ඔබට තවත් චිරාත් කාලයක් මෙම වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා
O
මහාචාර්ය තුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ හිමි වේවා...
තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි!!!
☸☸🌏🌍☸☸🙏🙏
අපිට ඉතාම සොදුරු ඉතිහාසයක් තියනවා , ඇයි අපිට මෙහෙම වුනෙ ,පැහැදිලි කිරිමත් අවශ්‍යයි .
Patta horu paalanaya karapu saha karana nisa.
Nuwan obatath ape somadeva mahacharya thumatath godak pin ruwanweli mahaseya pilibadha godak lassanata vistarakirima pilibadha...ewagema ape ithihasaya newata apa atharata wagema api dharuwantada ithihasaya sambandha newata itha pehediliwa denaganna selasvima pilibadha...mama ithaly walin ajith....
බුදු රජාණන්වහන්සේගේ දේශනාවක මෙහෙම කථාවක් සඳහන් වෙනවා. ඔන්න උපතින්ම අන්ධ එක මනුස්සයෙක්ඉන්නවා. එක අසත්පුරුෂයෙක් ජරා වැරහැලි ඇඳුමක් මේ අහිංසකයාට දීලා කියනවා මේක තමයි මේ ලෝකේ ලස්සනම ඇඳුම මේක මම ඔබට දෙනවා කියල. ඒ අන්ධ කෙනත් මේක විස්වාස කරලා අර ජරා ඇඳුම ඇදගෙන මිනිසුන්ට මේක පෙන්වමින් යනවා ලෝකේ ලස්සනම ඇඳුම මගේ කියලා . මිනිස්සුත් මොහුට ඇත්ත නොකියා මොහුව විහිළුවට ගන්නවා.ඔය අතරේ එක සත්පුරුෂයෙක් මේ විකාර දැකලා මොහුව බෙහෙත් ලබා දී සුවපත් කරලා ඇත්ත පහදා දෙනවා. එවිට අර අහිංසකයා යළි රැවටීමට ලක් වෙන්නේ නැහැ. ඉතින් මෙම වැඩසටහන මම දකින්නේ මේ කතාවේ මුල් කොටස වගෙයි. සූත්‍ර විනය කියවා ඇත්ත නොදන්නා අය උපතින්ම අන්ධ වූවන් වගෙයි.සෝමදේව මහතා අර අන්ධයාව ඇන්ද වූ අසත්පුරුෂයා වගෙයි.මේ ඇන්දවීම සහ අසන්නන් ගෙ අන්ධභාවය කොතරම්ද කිව්වොත් ඇතැමුන් එවන comments අර අන්ධයා රැවටී ඇඳුම ගැන කළ වර්ණනාවන් වගෙයි. සූත්‍ර විනය කියවා දෑස් පාදා ගෙන අන්ධ බවින් මිදුණු අය මේ විකාරය විකාරයක් ලෙසම දකිති. එනිසා අන්ධ බවින් මිදෙන්නට කැමති ,මේ ඇන්දවීමෙන් මිදෙන්නට කැමති අය අන්ධ බව නැති කරන බුදු හිමියන් දේශනා කළ සූත්‍ර විනය වහ වහා කියවත්වා.එවිට අන්ධ බවින් මිදෙන්න හැකිවනු ඇත. එවිට අසත්පුරුෂයන්ගෙ බොරු බස්වලට මුලා නොවේ.
hriyatama hri.
ඇත්තටම ඔයා හරියටම හරි. මේ මිනිස්සු විද්‍යාවෙන් ඔලුව කුරැවල් කරගෙන. ඒ මදිවට හරියට දෙයක් දන්නෙ නැති මිනිස්සු මේ වගේ මිත්‍යා දෘශ්ඨිකයින්ගෙ සරණ යනවා. ඒකයි දුක.! මේ මනුස්සයා කතා කරන වචනයක් ගානෙ මොඩ කම ප්‍රදර්ශනය වෙනවා. මේ පිස්සු විකාර වැඩසටහන් වලට වෙන මොනවා හරි මාතෘකාවක් හොයා ගත්තා නම් තමයි හොඳ
නියමට ම කිව්වා සහෝ ,
niragamikayo set ekah 😂
HutU
දෙන්නගෙම පැහැදිලි පැහැදිලි කිරීම සුපිරි
Thank you bro. Good luck.
Ethama වටිනවා oba thuma tah budusarani .
Ape rate pinta pahalawo videwatek obatuma teruwan saranai obtumata
ඉතාමත් වැදගත් වැඩසටහනක්
කන්ටැක් නම්බ එකක් ගන්න පුලුවනද මහාචාර්ය රාජ් සෝම දේව මහත්මයාගේ🥺
ගොඩක් ආසාවෙන් ඇහැව්වා ...
ස්තූතියි!🙏
ඉතිහාසය වෙනස් කරපු පුරාවිද්‍යා පරික්ශකයන්ට හෙන ගහනවා
Great sir
ඔබට පිං මේ මෙහෙවරට 🙏🙏🙏🙏
ස්වර්ණමාලී දෙව්දුව එක්ක කතා කරලා තැන ගැන එක කතාවකට ආවේ රහතන් වහන්සේලා මිසක් රජු නෙවෙයි.
අනික ඔය තැන මුලින්ම සමවත් සුවයෙන් වැඩ සිටියේ බුදු රජාණන් වහන්සේ. දෙවනුව මිහිදු මහරහතන් වහන්සේ. එක දැකලා විස්තරය අහල තමයි දේවානම් පියතිස්ස රජු ගල්ටැබක. මේ කාලේ මේ නමින් සිටින රජු මේ නමින් මහා සෑය කරවනවා කියලයි තියෙන්නේ.
පරම්පරා ගානකට කලින්, නමත් තැනත් ලකුනු කරේ.
අනික දේවානම්පියතිස්ස,
දෙවනි පියත්ස්ස කියන්නේ දෙවියන්ට ප්‍රිය කියන එක මිසක් දෙවැනි පියා කියන එක නෙවෙයි.
මේ සෑයට රජුගේ රාජය අනුග්‍රහය සහ මහ රහතන් වහන්සේලා ගේ කැපවිම මත උන දෙයක්. එහෙම සැයක මහරහතන් වහන්සේලා කල කැප විම මිසක් හිතලු නෙවෙයි. අටුවාවේ ඔයිට වඩා හොදට ඒ ගැන විස්තර තියනවා. මහානාම හිමියන් ට තඩි නොබා හිටු.
ලංකාවේ පුරා විද්‍යාවේ පියා රාජ් සෝමදේව කියල හිතන් ඉන්න අයට මේවා මැජික්.
මිත්‍යව දුරු කරල, නිකෙලෙස් මුනීර්ද්‍රයන්ගේ මහා සෑයටත් රාජ් සෝමදේව නැකතක් උස්සන් ආව එහෙනම්.
මේ පුරවගන්න පව් එයාලා අරගෙන යයි. හැබැයි ඒත් එක්කම එයාලගෙ සරණ යන තවත් පිරිසක් ඒත් එක්කම අපාගත වෙන එක ගැනයි දුක
@@madu7005 උඩ වීඩියෝ එකත් බලලා , ඒ සංවාදයත් අහල ,දාල තියෙන කමෙන්ට් ටිකත් කියවගෙන එනකොට මිනිස්සුන්ට තියෙන ශ්‍රද්ධාව ගැන පුදුම දුකක් දැනුනා ,ඒවුනාට මේ වගේ කමෙන්ට් දැක්කම සතුටුයි 🙏🙏🙏 ඔයාල ශ්‍රද්ධාව සීලය ආදී කරුනු වල මනාව පිහිටන්න උපකාරවන හරියට( හරියට කියන්නෙ තමන්ගේ අදහස් නොකියා ත්‍රිපිටකය සහ අටුවාව තුළින් කරුනු දේශනා කරන ) නිවැරැදි ව දේශනා කරන ස්වාමින්වහන්සේ නමක් ගෙන් හෝ ගිහි දේශකයන්ගෙන්(බලංගොඩ රාධ ස්වාමින්වහන්සේ ,කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ, මාතර මහින්ද ස්වාමින්වහන්සේ, සමින්ද රණසිංහ මහතා ආදී කවුරු හෝ නිවැරැදි ව දේශනා කරන ) ශ්‍රද්ධාවෙන් මනාව පිහිටලා ධර්මය ඉගෙනගන්න.සතුටුයි ඔයා ල ගැන b.s
ඇත්තටම . ගොඩාක් අය හිතන් ඉන්නෙ රාජ් සොමදේව නැත්න්ම් ලංකාවෙ ඉතිහාසය පුරාවිද්‍යා හිස් කියල.. මන් හිතන්නෙ රාජ් සෝමදේව මහත්තය පවා හිතන් ඉන්නෙ ඒමද කොහේද ..නැත්න්ම් ඉතින් රටෙ නැති පච මේකෙ කියවයිද .
@@kushanjeshoulkeerawella9270 එකගයි
රාජ් සෝමදේව ඔහොම උඩට දාලා ඉතිහාසය විකෘති කරන්න ප්‍රධාන වශයෙන් වගකිවයුතු මාධ්‍ය
@@bhawanthamalli8372 එක එක්කනාගේ මත නිසා තමන්ගේ සද්ධාව ට හානි වෙනවනම්. ඒ සද්ධාව ගැන වැඩි පුර හිතන්න වෙනවා. මම හරියටම සද්දාවේ පිහිලා කියන එකක් නෙමෙයි. අපි දැනගත් කරුනු අනුව කියන දෙයක්.
වටිනාම කාරනය තම තමන්ගේ හෑලි කියන අයගෙන් පරිස්සම් විම. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පමනක් සරන යාම
Pin obata
හොද වැඩ සටහනක් 🙊
සිද්ධාර්ථ මහරහතන්වහන්සේ වියයුතුයි. බොහොමයක් ස්වාමින්වහසේලා එදවස මහරතුන්ය !
අනිවාර්යෙන්ම 🙏
Ekane baya nativa jayarathna patiraarachi mahatha oya vadasatahanata gennako davasak api kamati etumath avastavak deanavanm nuvan..🙏👍👍
හොද දැනීමක් ගත්තා
මහ්
දුටුගැමුණු දෙවියන් 🌅🌎👑️
නුවන් මල්ලි කරැණාකරලා සර්ගෙන් අහන්නකෝ මිහින්තලේ තියෙන කටුසැයේ විස්තරයක් .
තෙරැවන් සරණයි ධීර්ඝායු ලැබේවා මල්ලිටත් සර්ටත්
මිහින්තලේ හදන්න යොදාගත්ත ආයුද හැමදේව කටුසෑසෙ තමා තැන්පත්.කරල තියෙන්නෙ..
I love this 😂😂😂😂😂😂❤
Subscribe කරා
එල
Really proud of our heritage
රුවන්වැලි මහා saye මුල් gala තියන දවසේ වැඩිය භික්ෂූන් වහන්සේලා ගනන් කරන්න බැරි තරම් . ලක්ෂ 3 නෙමේ ඉටත් එහා අහසේ ඉඳන් මහරහතන් වහන්සේලා වැඩ සිටියා ලු ❤🙏 අපි බෞද්ධ යො නිසා mewa අනිවාර්යයෙන්ම දැන ගන්න ඕනේ
ජය වේවා මේ දවස්වල ජය වේවා නෙත්
Excellent programme 👏
මේ චැනල් එක ඇයි මෙච්චර කල් නොදැක හිටියෙ