Newton Ranaweera
Newton Ranaweera
  • Видео 38
  • Просмотров 38 093
"බුදුපටුන" හරහා බුදුන් උපන් ජම්බුදීපයට​
හියුං ත්සාන් භික්‍ෂුව සහ අසෝකගේ "උලා කෑ නෙල්ලි බෑය"
රෝහණයේ ලෝණගිරි-වාසී තිස්ස තෙරුන් ලෙස වෙස්වලාගෙන සිටින සීවලී මහාතෙරුන්
සාරිගේ පුතා සාරිපුත්ත නම්, සුප්පාවාසා-තිස්සාගේ පුතා ......... ?
“බුදුපටුන” අතහැර “බුදුන් උපන් ප්‍රදේශය” ගැන කතාකිරීම සාධාරණ ද?
මහාචාර්‍ය කෝ. ආනන්ද නාහිමියන්ට පිළිතුරක්!
සූත්‍ර දේශානා වර්ණනාවන් අපේ රටේ සංස්කෳතියට නොගැලපේද?
"කුරුළුපාලුවක්" වෙන්කිරීම ඉන්දියානු සංස්කෳතික අංගයක් ද?
සාක්‍ය-කෝලිය ගම්මාන ගැන කතාකරමුද?
“දෙව්දහ”, “නගරක”, “උලුම්පා”, “චාතුමා”, කුන්ඩිය නුවර
“වෙල්ලස්සේ ජම් බුදීපය”
Related Videos: “ලක්දිව බොඳවී දඹදිව මතුවීම”
ruclips.net/video/irE72c1v9vA/видео.htmlsi=okjMlBpPN94pQ-HF
Photo Credit: Mr. සිල්වා කාංචන රාජිත
Просмотров: 6 231

Видео

බුද්ධමාතාව​ වෙනුවෙන් දකුණේ ඉදිවූ "කිරිවෙහෙර​"
Просмотров 2,1 тыс.Месяц назад
1.සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩියෙන් අපි මව්කිරි බීවාලු. 2.ඒ මව්කිරි වෙනුවෙන්, (ගෝතමී උත්තමාවිය නාමයෙන්), බුදුන්වහන්සේගේ අධීක්‍ෂණයෙන්, "කිරිවෙහෙරක්" හැදුනලු, විසාලාවේ. a).කොයි, ඒ "කිරිවෙහෙර"? හොරු ගෙනිහින් ද? b).සංස්කෳතික දඩයක්කරුවන්ගේ දඩයමට ලක්වෙලා ද, එය? c)."කිහිරි" හෝ "තිඹිරි" ස්ථූප පෙන්වමින්, ඒ "කිරිවෙහෙර" තවදුරටත් සැඟවිය හැකි ද? d).ඒ "කිරිවෙහෙර" සොයමින්, දකුණේ (විශේෂයෙන් පානම ප්‍රදේශයේ) මෙ...
ලක්දිව බොඳවී දඹදිව මතුවීම​
Просмотров 6 тыс.2 месяца назад
වෙල්ලස්සේ ජම්බුදීපය දඹදිව - ලක්දිව එක්කරන පුනබ්බසු භික්‍ෂූන් දෙවන සංගායනාව පැවැත්වූයේ නාගදීපයේද? "කේවට්ටගම" මැදිකරගත් බරණැස සහ නාගදීපය පාටලියට සහ විසාලාවට මැදි ව විල ඔය ලලාට ධාතූන් තිබ නාගදීපය යනු විසාලාවද? "වැලි විහාරය" මැදිකරගත් දඹකොල පටුන සහ විසාලාව දඹදිව - ලක්දිව බොඳවීම දකුණේ පානමෙන් දඹදිවට පාලමක්
යුරෝපයේ ආදීතමයා ගොන් නාම්බෙක් (මහාවංශ දඩයම - Part 2)​
Просмотров 1783 месяца назад
යුරෝපයේ සමාරම්භකයා ගොන් නාම්බෙක්ලු! එසේ නම්, සිංහයෙක් අපේ ආදී මුත්තා වීම අවුලක් නැහැ නේද? විජයාගමන කතාව බොරුවක්ද? කවුද මේ බොරුව ලීවේ? මහානාම හාමුදුරුවෝද? මොකද්ද එසේ කිරීමේ අපේක්‍ෂාව​? ග්‍රීක කතා පදනම්කරගෙන මහානාම හාමුදුරුවෝ මහාවංශ කතා ලිව්වාද? උන්වහන්සේට කොහෙන් ද ඒ දැනුම? මේ විකුර්තිය කෙළේ, යටත්විජිත කුමන්ත්‍රණකරුවන් විය නොහැකිද? මොකක්ද්ද මේ “ආර්‍ය සංක්‍රමණ න්‍යාය” සහ “Proto-text” කතාව
මහාවංශ දඩයම, Part 1,
Просмотров 5763 месяца назад
විජයාගමනය බොරුවක් ද​? එසේනම්, විද්‍යාත්මකව හේතු දැක්විය යුතුයි නේද​? විජයාගමනය වැනි බොරුකතා ලියා, මහවංශයට ඇතුළත් කෙළේ කවුද​? විජය කතා ඇතුළට ග්‍රීක මිත්‍යා සහ නාට්‍ය කොටස් ආවේ කොහොමද​? "වලාහස්ස" සහ "පදකුසලමානව" වැනි ජාතක කතා ඇතුළෙත් ග්‍රීක මිථ්‍යා කතා තිබෙන්නේ කොහොමද? අපි ග්‍රීක සංස්කෳතියට ණය ගැතිලු?
ජම්බුදීප දඩයම සහ බෝධීන්වහන්සේ
Просмотров 6 тыс.3 месяца назад
අ) යටත්විජිත උපාය - උපක්‍රම අමතකකොට ජම්බුදීපය මතුකර ගත හැකිද​? ආ) බුදුන්වහන්සේ පිටදුන් බෝධීන්වහන්සේ මහාවංශය තුළම සඟවා තිබිය නොහැකි ද​? ඇ) අභයගිරියේ තිබ වද්ධමාන බෝධීන්වහන්සේව "වෳක්‍ෂ මහාරාජ" මෙන්ම "රුක් කුමරු" වැනි විශේෂණ මගින් මහාවංශයේදී හැඳින්වූයේ ඇයි? ඈ) වද්ධමාන බෝධීන්වහන්සේ තවත් එක් බෝධියක් පමණක් ම නම්, එම බෝධීවහන්සේව සහ ඒ අවට ගම් - බිම් සහ වැව් රටේ වෙනත් ප්‍රදේශවලට ගෙන ගොස් සඟවන්නේ ඇයි? ඉ) ...
වෙල්ලස්සේ ජම්බුදීපය
Просмотров 4,3 тыс.5 месяцев назад
මහකැබිලිත්ත ජම්බුදීපයේ උරුවෙලාවද? මේ ප්‍රදේශයේ ගයා හිසක් තිබේද? අනුරාධපුරයට රජගහනුවර යටවුනාද? අනුරාධපුරයේ මහාතිත්ථයෙන් රජගහනුවර මහාතිත්ථය යටවෙලාද? මහාකස්සප මහාතෙරුන් වැඩසිටියේ අනුරාධපුරයේ මහාතිත්ථයේද?
කුඩුම්බිගල ඒ අතීත සච්චබද්ධයයි
Просмотров 2,3 тыс.5 месяцев назад
මෙතෙක් අපි සෙව ජම්බුදීපයේ සිරිපතුළ සහිත සච්චබද්ධය කුඩිම්බිගලයි. එය සච්චබද්ධ සිරිපතුළ පිහිටි ස්ථානය බවට සාක්‍ෂි තවදුරටත් ඉදිරිපත් කෙරේ.
The Eagle, A Political Perspective
Просмотров 835 месяцев назад
In his poem "The Eagle," Tennyson shamelessly promotes the corrupt politics of Victorian England, asserting that only the militarily fittest have the right to survive. Therefore, to decolonize our minds, we must apply a counter-political perspective when reading poetry (or other genres of literature). . යටත්විජිත දේශපාලනයෙන් හිස නිදහස් කරගැනීමට නම් කළ යුත්තේ "ෂා, මරු!" කියමින් කවි කියැවීම (හෝ ඉ...
භද්දකච්චානා'ගමනය​
Просмотров 6677 месяцев назад
භද්දකච්චානා ආගමනය හා සම්බන්ධ මහකන්දරා ඔය රට වටේ දුවන බව නිරීක්‍ෂණය විය​. එහෙත්, ඒ පිළිබඳව වගේ වගක් නැති ඉන්දීය ඉතිහාසය වෙනුවෙන් දහදිය හෙළන පිරිස භද්දකච්චානා ඇතුළු පිරිස ගමන් කළ ගංගා නදිය මහවැලිය යැයි කීම බරපතල අපරාධයක් සේ සලකා අදහස් පළකරනු දක්නට ලැබිණි. මේ කෙටි විඩියෝ සාකච්ඡාව එයට පිළිතුරක් සේ සැළකූවත් වරදක් නොවේ.
ඉතිහාසයේ සෙප්පඩවිජ්ජා
Просмотров 4698 месяцев назад
ලංකාදීපයේ ජිවත්ව කුජ්ජතිස්ස රහතුන්වහන්සේ අසෝකගේ පසුභවයක් ලෙස විශ්වාසයක් පවතී. ඔහු මෙත්තෙය්‍ය බුදුන්වහන්සේගේ අගස්ව් වෙන බවක් ද කියැවේ. රහත්ව අයෙක් නැවත උපදින්නේය යන අදහස මතුකරන මේ කතාව පිළිගතහැකිද? එය දේශපාලනික උවමනාවක් ඉටුකරගැනීම වෙනුවෙන් මෙන්ම වෙනත් කතාවක් වළලා දැමීම සඳහා ගොතන ලද කතාවක්ද?
දෙව්දත්තෙරුන්ගේ සිහිවටනයක් රෝහණයේ mp4
Просмотров 2,5 тыс.8 месяцев назад
මෙහිදී ඉදිරිපත් කෙරෙන්නේ ගැටළුවකි. ඒ "සංඝභේදකගාම​" නම් ඓතිහාසික ගමක් පිළිබඳ ප්‍රශ්නයකි. මෙහිදී, ඇතිවන ගැටළුව, එම ගම "දෙව්දත් තෙරුන් පිළිබඳ සිහිවටනයක් විය නොහැකිද යන්නයි.
සාහිත්‍ය සහ ඉතිහාස කොල්ලය​
Просмотров 9149 месяцев назад
යටත්විජිත මංකොල්ලය යටතේ ඉතිහාස කොල්ලයක් සිදුවූයේද යන්න වත්මන් කතිකාවත්වල කේන්ද්‍රීය ප්‍රශ්නයක් බැවින්, එය දේශපාලනිකව කියවාගැනීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක ප්‍රවේශයක් ආරම්භකිරීම මෙම සාකච්ඡාවේ මුඛ්‍ය අරමුණයි. ඉතිහාස කොල්ලයක් සිදුව බව කියන මෙම කථාකරු, ඒ සඳහා "සාහිත්‍ය සහ යටත්විජිත කොල්ලය" නම් මාතෳකාව යටතේ මෙම සාකච්ඡාව කරයි. එහිදී, ඉංග්‍රීසි බස යොදාගනිමින් කාව්‍ය නිර්මාණයේ යෙදුනු ලක්දාස වික්‍රමසිංහයන්...
Bacchae සහ The Cask of Amontillado කියවා ලත් දැනුමින් Othello කියවමු.
Просмотров 114Год назад
Bacchae සහ The Cask of Amontillado කියවා ලත් දැනුමින් Othello කියවමු.
"To be, or not to be" : හැම්ලට්ගේ ආත්මභාෂණය (Soliloquy)​ සහ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ උන විකාරය​
Просмотров 117Год назад
"To be, or not to be" : හැම්ලට්ගේ ආත්මභාෂණය (Soliloquy)​ සහ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ උන විකාරය​
Basic narrative elements - කෙටිකතාංග​
Просмотров 93Год назад
Basic narrative elements - කෙටිකතාංග​
Sophocles King Oedipus: Allusions to the Buddha’s Life Events
Просмотров 1782 года назад
Sophocles King Oedipus: Allusions to the Buddha’s Life Events
සේකරගේ "සන්නාලියනේ" සරෝජිනී නායිදුගේ අසම්පූර්ණ කවියට යට නොකරමු.
Просмотров 922 года назад
සේකරගේ "සන්නාලියනේ" සරෝජිනී නායිදුගේ අසම්පූර්ණ කවියට යට නොකරමු.
Tennysonගේ කවි හෙවත් "මස් වෙළඳ දැන්වීම්"
Просмотров 1182 года назад
Tennysonගේ කවි හෙවත් "මස් වෙළඳ දැන්වීම්"
ඉබ්සන්ගේ රූකඩ ගෙදර (A Doll’s House)ට ප්‍රවේශයක් - 02 (කතාසංදර්භය සහ චරිත නිරූපණය)
Просмотров 1622 года назад
ඉබ්සන්ගේ රූකඩ ගෙදර (A Doll’s House)ට ප්‍රවේශයක් - 02 (කතාසංදර්භය සහ චරිත නිරූපණය)
ඊඩිපස් රජ නාට්‍ය කියවමු - පළමු කියැවීම​
Просмотров 2092 года назад
ඊඩිපස් රජ නාට්‍ය කියවමු - පළමු කියැවීම​
John Keatsගේ "Ode to Atumn" කවිය දුක ජනක නාට්‍යයක් ලෙස
Просмотров 1212 года назад
John Keatsගේ "Ode to Atumn" කවිය දුක ජනක නාට්‍යයක් ලෙස
බුදුදහම ප්‍රාග් ඓතිහාසික කෘතිය ලෙස රූකඩ ගෙදරට කරනු ලබන බලපෑම
Просмотров 1572 года назад
බුදුදහම ප්‍රාග් ඓතිහාසික කෘතිය ලෙස රූකඩ ගෙදරට කරනු ලබන බලපෑම
මහල්ලා සහ මුහුද (නවකතාව) සහ ඊඩිපස් රජ නාට්‍ය ඇසුරින් කෙරෙන චරිතවිග්‍රහයක්
Просмотров 2492 года назад
මහල්ලා සහ මුහුද (නවකතාව) සහ ඊඩිපස් රජ නාට්‍ය ඇසුරින් කෙරෙන චරිතවිග්‍රහයක්
"ග්‍රීසියෙන් දැනුම හිඟා කෑමේ" තර්කයට මතුකෙරෙන ප්‍රතිතර්කයක්
Просмотров 2192 года назад
"ග්‍රීසියෙන් දැනුම හිඟා කෑමේ" තර්කයට මතුකෙරෙන ප්‍රතිතර්කයක්
King Oedipus and Mark Antony's Speech (in Shakespeare's Julius Caesar)
Просмотров 4812 года назад
King Oedipus and Mark Antony's Speech (in Shakespeare's Julius Caesar)
මිථ්‍යාව ගෙඩිපිටින් නොව විකා ගිලිමු / ඊඩිපස් රජ​ නාට්‍ය තුළ සංකේත විග්‍රහය​
Просмотров 1472 года назад
මිථ්‍යාව ගෙඩිපිටින් නොව විකා ගිලිමු / ඊඩිපස් රජ​ නාට්‍ය තුළ සංකේත විග්‍රහය​
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, "තදාත්ම විඝටනය," ඊඩිපස් රජ නාට්‍ය සහ බුදුදහම
Просмотров 2552 года назад
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, "තදාත්ම විඝටනය," ඊඩිපස් රජ නාට්‍ය සහ බුදුදහම
ඈන් රණසිංහගේ "Plead Mercy"
Просмотров 1,2 тыс.2 года назад
ඈන් රණසිංහගේ "Plead Mercy"
Meeting at Night, part 3 / රොබර්ට් බ්‍රවුනින් සහ "නිශාචර පෙම්වතුන්"
Просмотров 1102 года назад
Meeting at Night, part 3 / රොබර්ට් බ්‍රවුනින් සහ "නිශාචර පෙම්වතුන්"

Комментарии

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 8 часов назад

    Thanks

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 3 дня назад

    පට්ට පල් බොරු සමාජගත කර ජනතාව නොමග යවන්න ඵපා. මුදල්වලට බුදුදහම විකෘති කිරීමෙන් වලකින්න. 1915 ජනවාරි 15 වෙනිදා කර්නාටක ප්‍රාන්තයේ රයිඩර් දිස්ත්‍රික්ක යේ මස්කි සෙල් ලිපිය බලන්න. ඒ සෙල්ලිපියෙන් ඔබේ මතය නිශේධනය වනු ඇත. එක් උදාහරණයක් පමනි.

    • @newtonranaweera
      @newtonranaweera 3 дня назад

      අදහස් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි❤❤ EW Nicholasගේ “Historical Topography of Ancient and Medieval Ceylon” විස්තරය කියවන්න. එකම එක උදාහරණයක් පෙන්වන්නම්. ඔහු සුවණ්ණගිරියත් මෝරිය ජනපදය නියෝජනය කරමින් මොරගල්ල / සාමගල්ලත් රට හතර දිග්භාගයෙන්ම පෙන්වනවා. බොරු නම් සිතියම සහ ඔහුගේ විස්තරය එකට සන්සන්දනය කරමින් බලන්න. 1. සුවණ්ණගිරි ගුහාව සුවණ්ණමලය ලෙස කිරම ආසන්නයෙන් පෙන්වයි. 2. එය දඹුල්ල බව කියයි. 3. එය කුරුණෑගල රම්බොඩගල්ල බව කියයි. (අපි දෙන්නම දන්න පරිදි, සුවණ්ණගුහා යනු නන්දමූලපබ්භාරයේ තිබෙන එක් ගුහාවක්. ඒ සමග තිබෙන අනිත් ගුහා: රජත ගුහාව සහ මණිගුහාවයි. දඹුල්ල යනු “රන්ගිරිය” නොහොත් සුවණ්ණගිරි ගුහාව යැයි කියන විට ඔහුට වරදින දෙයක් තමයි ඒ අසළින්ම රජත ගුහාවක් පෙන්වන්න බැරි වීම. නිකොලස්ලාගේ දිරච්ච ලනු ගිලින ලද සම්මතය රිදීගුහාවක් පෙන්වන්නේ කුරුණෑගල රිදීගමෙන්. මීට අමතරව, "නන්දමූලපබ්භාරය" සිහිකරවනු ලබන "නන්දමූලාගාම" නම් ස්ථානයක් නිකොලස් දඹුල්ලේ ඉනාමලුව ආශ්‍රිතව පෙන්වයි. (මේවා සෙල්ලිපි පෙන්වමින් කරන වැඩ. අර ඉන්දියාවේ තියේ යැයි කියන සෙල්ලිපිවල වැරදි/නිවැරදි භාවය පිළිබඳව ඇති තරම් කතිකාවත් මේ වනවිට සමාජයේ තිබෙන බැවින් ඒ මාතෳකාව නොගෙන ඉන්නම්.) ඔය නන්දමූලගාම නම් ස්ථානය/ගම තිබිය යුත්තේ "අලිසාර" නම් (ඇල මෙන්ම ස්ථානයට) ඉතා ආසන්නව. එහෙත්, ඔවුන් "අලිසාර" ලෙස පෙන්වන "ඇලහැර" තියෙන්නේ "ඉනාමලුවට" කෙතරම් ඈතින් ද කියා කීම අවශ්‍ය නැහැ නේද​? ("අලිසාර​" හැර​) ඔය ස්ථාන ජම්බුදීපය හා සම්බන්ධ ගම් - බිම්, පර්වත සහ ගුහා බවත් අපි දෙන්නම දන්නවා. වංශ කතා සහ බෞද්ධ මූලාශ්‍ර සාක්‍ෂි අනුව එම ස්ථාන ලංකාවේ තිබිය යුතු ප්‍රදේශ පිළිබඳව අපට යම් අදහසක් තිබෙනවා. එහෙයින්, ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම වරදක් ද? එය බොරුව සමාජ ගත කිරීමක් ලෙස අරුත් ගැන්වීම සාධාරණ ද? 🌹🌹

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 5 дней назад

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @ccsl6890
    @ccsl6890 6 дней назад

    😂😂😂😂😂🤦🤦🤦🤦🤦

  • @ravindralal3920
    @ravindralal3920 8 дней назад

    🎉 බුද්ධ කාලයේ , කුණ්ඩිය ග්‍රාමය වර්තමාන කුන්ඩසාලය ,ගිහිල්ලා බලන්න . සුද්දන් ගල්මඩුව කළේ , 🏵️ මහප්‍රජාපතී උත්තමාවියගේ ග්‍රාමයයි .. 🎉 මහත්මයෝ චේතිය පබ්බතය කියන්නේ සිතුල්පව්වටයි . කිඹුල්වත්පුර චේතිය ( චෛත්‍යය ) තිබුණේ දිඹුලාගල , බෙල් කොස්ගහ උල්පත කළේ දිඹුලාගල වැව ඉහළ කිඹුලෙකුගේ හැඩය ඇති කදු වැටියයි . 🦧🙉😱 කරුණාකර හෙළයේ මහ ඇදුරාණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සමග එක්වී මිහින්තලේ , රිට්ගල , ඉසිපතනරාමය ,( ඉසින්බැස්සගල ),බඹරගල ,දිඹුලාගල ,සිතුල්පව්ව , අනුරාධපුර ,පොළොන්නරුව ,සේරුවාවිල , කලිඕඩය ,ගල්ගමුව , මරදන්කඩවල ,කොසවකන්දේ ,සහ මානෑව කන්දේ , කෑගල්ල අලුලෙන , ඇතුළු පතිරආරච්චි මහතා සොයාගෙන ඇති සෙල්ලිපි දහස් ගණනක් තුලින් සත්‍යය ඉතිහාසය ,කතා කර ලෝකයාටම හෙලිකරන්න ..😂 ඔබ තුමන්ලා ,විසින් විකුර්ති කර ඉන්දියාවට , අපේ රටේ ද්‍රෝහීයෝ ලියා ඇති පොත් කියවලා සත්‍යය සෙවීම නිරුවත පෙන්වීමක් වැනිය ... මීමනපලානේ හිමි වයෝවෘද්ධයි , උන්වහන්සේ මහවංසය බදාගෙන ඉන්දියාවේ ජෛන නිගන්ටනාඨපුත්ත සාමි ගේ මව මහමායා ගැන කතා කිරීම විහිලුවක් නොවේද ? ❤❤❤❤පරම ඇත්ත ,සත්‍යය ,ඇදටත් තියෙන්නේ ගලේ කෙටූ අකුරු වලින්ම පමණයි ... ඒවත් විනාශ කරන ,බුදු රජාණන්වහන්සේ වැඩ සිටි බුද්ධ බූමි වලට , හොර ඔප්පු ලියා ගෙන පුරාවිද්‍යා අල්ලස් කාක්කෝ සමග හඹරණ සිරිවඩුන්න බෝධිය ,සත්සතිය ගත කළ වජ්‍රාසනය ඇතුළු ,සෙල්ලිපි විනාශ කරපු , රොටුබෙ ,එල්ලාවල ,ඕමල්පේ ,කිරිබත්ගොඩ ,පලුගස්වැව ,. ජෛන නිගන්ටයෝ දුස්සීලයෝ , දුෂ්ටයෝ ,දුර්ජනයින් ,කහකඩය ඇදගෙන ,බුදුන් උපන් දඹදිව විනාශ කරන ආනන්තරීය පාපකර්මය උරුම කර ගෙන ඇති උන් ,ඉන්දියාවේ ජෛන කෝව්ල් වදින නිගන්ට කම්බා හොරුන් ,හෙරියන් , ගෙන් හෙළදීපය නැමති සම්බුද්ධ රාජ්‍යය ආරක්ෂා කිරීමට හෙළදීපයේ මහ ඇදුරාණන් වන සම්මානීය මහාචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා සමග එක්වී එකමුතුව කටයුතු කරන්න . ජය නියතයි ...🌻🌻🌻🌻🌻🌻🦚🦚🦚🦚🦚🌻🌻🦚🌻🦚🌻

    • @newtonranaweera
      @newtonranaweera 8 дней назад

      චේතියපබ්බතය යනු වත්මන් සිතුල්පව්ව කියන කතාවට පොඩි එකඟතාවයක් ඇතිවෙමින් තිබේ🌹🌹 පොත් වගේම සෙල්ලිපිත් (දාම්පෙතේ ඉත්තන් සේ ස්ථාන වෙනස් කිරීම සඳහා) වෙනස් කළ හැකි බව දැනගෙන මේ සෙවීම කළ යුතුයි. එහි අදහස, අධිරාජ්‍යවාදය විසින් අප මත පටවා ඇති සාක්‍ෂරතාවය වූ පොතක් හෝ සෙල්ලිපියක් කියවා, එහි පදගත අරුත (වාච්‍යාර්ථය) තේරුම් ගැනීමත් මේ සඳහා ප්‍රමාණවත් නොවේ කියන එකයි. “එකක් හරියට හරි; අනික 100/100ක් වැරදි කියන වෙනස් නොවන ස්ථාවරයක සිට” මේ වැඩේ කරන්න බැහැ. අපට සිදුවෙනවා ඔය කොයිකත් විවේචනාත්මකව (අතීතයට ගලපමින්) අරුත් විග්‍රහකරගැනීමට. (මේ විවේචනය අදාළ වන්නේ අධිරාජ්‍යවාදීන් විසින් සංස්කරණය කරන ලද සෙල්ලිපි හෝ පොත්පත් වැනි අපේ මූලාශ්‍ර පිළිබඳවයි. ෆාහියන්, හියුං ත්සාන් වාර්තා ඇතුළු අධිරාජ්‍යවාදීන් විසින් ලියන ලද පරිවාර පොත් කියැවීමකින් තොරවම අප විසිනුත් ප්‍රතික්‍ෂේප කෙරෙනවා.) අදහස් දැක්වීම ගැන බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @unique-marketer66
    @unique-marketer66 8 дней назад

    අදත් යම්තරමක හෝ කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර එදා හෙළ බිම බුදුන් ධරමාන කාලයද ඉක්මවා ආරම්භයක් ඇති බව මනාව ස්ඵුට බව බොහෝදෙනා නොදනී. මේ බුදුන් උපන් පින් බිමයි...පිණ්ඩපාතයේදී පවා උගුර කාරණ ක්‍රමයක් විනයේ පවා තියෙනවා.

    • @newtonranaweera
      @newtonranaweera 8 дней назад

      අදහස් දැක්වීම ගැන බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @ravindralal3920
    @ravindralal3920 8 дней назад

    මහත්මයෝ විසාලා මහනුවර වර්තමාන මොනරාගල ප්‍රදේශයේ සහ බරණැස නුවර , රිට්ගල ප්‍රදේශයේ උතුරු මැද පලාත , අතර පිහිටි රාජධානිය මගධ රාජ්‍යය ,බෙල් පාටිය මධ්‍යම පලත කළේ ඇයි කියලා බෙල් ගෙන් අහන්න . 🎉🎉සිදත කුමරු උපන්නේ මගධ රටේ , මධ්‍යම පලාතේ මහනුවර , තෙල්දෙණිය ,දිගන වේදිස පර්වතයේ ලුම්බිණිය නම්න් එදා බුද්ධ කාලයේ හැදින්වූයේ ද , 🏵️ ,වර්තමානයේ අද , ඇඹුල්අඹේ සුද්දන් බඹරගල කළ , සක්‍ර දෙවි පණිත දීපරාජ සක්විති රජ තුමාගේ මාළිගාවට අයිති ප්‍රසූත ලෙනේදී , මහ ප්‍රජාපතී ගෝතමි උත්තමාවිය විසිනි ..බුදු රජාණන්වහන්සේ සිදත කුමරු හැටියට උපන්නේ ,සල් ගස් මුලදී නොවේ .🙆 එමෙන්ම සල් ගස යට සහ නෙලුම් මල් පොළොව පලාගෙන ඇවිත් උපන් ගමන් මල් හත උඩ ඇවිද අග්ගෝ හමස්මි ලොකස්ස .......... ............................ .................... .................. ගාථාව කීවේ කොහොමද කියලා හිතන්න ඔය චිවරදාරීන්ට සහ පුරාවිද්‍යා අමනයින්ට ,සංචාරක කම්බා හොරුන් ,හෙරියන්ට ,බෞද්ධ කියන අබෞද්ධයන්ට , ඉන්දියාවේ බුදුන් කියන ජෛන මුණි සාමිලා අදහන එකම මිනිහෙකුට මොළේ අංසු මාත්ත්‍රයක්වත් නැද්ද ??? ඔබලාම කියනවා ,බුදු රජාණන්වහන්සේලා වෙනත් බාෂාවකට උන් වහන්සේගේ ධර්මය ලියන්න එපා කීවයි කියලා නොවේද ??? එසේනම් අපේ හෙළ බාෂාව විකුර්ති කර ලිව්ව වඩිග ගෝෂාට ඕනෑ විදියට ලියලා තියෙන , මහවංසය ,බදාගෙන නිරුවතින් කියවන්නේ මොනවාද ? 💐💐💐 අපේ රටේ හෙළයේ මහ ඇදුරාණන් වන සම්මානීය මහාචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා ලංකාවේ සියලුම සෙල්ලිපි සහ පොත් පත් කියවලා පරම ඇත්ත ,සත්‍යය , සොයාගෙන ඇත. ඔබලා හැමෝම ජයරත්න පතිරආරච්චි මහතා සමග එක්වන්න 🎉 නැතිව බුදු රජාණන්වහන්සේලා ඉන්දියාවට විකුණන් කන ආනන්තරීය පාපකර්මය උරුම කර ගෙන සිටින ත්‍රයි නිකායේ ,චිවරදාරීන් , පුරාවිද්‍යා කම්බා හොරුන් ,හෙරියන් ඇතුළු සංචාරක කම්බා හොරුන් ,හෙරියන් ජෛන ආගම මිස බුදු රජාණන්වහන්සේලාගේ පරම හතුරෝ ,ද්‍රෝහීයෝ ,ඉඩ තබන්නේ නෑ 😱😱😱🤮🤮🤮 ..ඔය හැමෝම කතා කරන ලුම්බිණියේ සල් ගස් තියෙන්නේ අදටත් වේදිස පර්වතයේ ( බඹරගල ) පාමුල පිහිටි ලුම්බිණියේ පමණයි ..🏵️🎉 ලෝකයේ උතුම්ම දීපය හෙළදීපය කියන්නේ , ගුරුත්වාකර්ෂණය අඩුම රට ලංකාවේ පමණයි සියලුම බුදු රජාණන්වහන්සේලා පහළ වුනේ , ඉදිරියේදි මෛත්‍රී බුදු රජාණන්වහන්සේ පහළ වෙන්නේද ,අපේ මේ ලංකාවේ පමණයි ..ජෛන සහ මහ යානා මුණි සාමිලා අපේ රටේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ ඇතුළු බුදු රජාණන්වහන්සේලාට කොහෙත්ම සමාන කළ නොහැකිය ..😱😱😱🦧🦧🦧🦧🦧🦧🦧 . මහමායා නේපාලයේ ,ඉන්දියාවේ ජෛන මහවීර මුණි ,නිගන්ටනාඨපුත්ත ගෞතම් සාමි ගේ මව විනා , ❤❤අපේ රටේ , ලංකාවේ සිදත කුමරුගේ මෑණියන් නොවේ . මෑණියන් පුංචි අම්මා කිරීමට තරම් ද්‍රෝහීන් කටයුතු කිරීම ආනන්තරීය පාපකර්මයක් නොවේද ? 🐸🐸 ඇයි ගෝෂ සාමි ඉන්දියාවේ සිට පැමිණ අපේ රටේ සත්‍ය ඉතිහාසය විකුර්ති කර ලිව්වේ ..මහමායා දේවිය ජෛන නිගන්ටනාඨපුත්ත ,හෙවත් ගෞතම් සාමි ,හෙවත් ජෛ මහවීර මුණි සාමි ගැන මහවංසය පොතේ ලිව්වේ ..ඇයි ? 🎉🎉 ඔබලා කිසිම කෙනෙකු සෙල්ලිපි අනුව කතා කරන්නේ නැත්තේ ඇයි ? පොත් මොන තරම් විකුර්ති කර ඔය නායක ,අරනායක කියන අය සහ චක්‍රවර්තීන් කියන වසවර්තියෝ ඉන්දියාවේ ජෛන ආගම හිසේ තියාගෙන අපේ බුදු රජාණන්වහන්සේලාට ද්‍රෝහී කම් කරමින් ජනතාව මුලා කරගෙන මංකොල්ල කනවාද ??? 🎉🎉🎉 ඔබ තුමා පුරාණ දීපවංසය බලන්න , නැවත සංස්කරණය කර ,දීපය කියන්නේ හෙළදීපය හෙවත් ලංකාව බව නොදන්නා කිරම විමලජෝති ස්තවීර සහ ප්‍රසාද් පොන්සේකා ඉන්දියාවට විකුණලා ,අපේ රටේ ධර්ම අසෝක තිස්ස රජු කියලා පරම සත්‍යය ,5 , 6 ,බණ වර වල ලියලා තියෙන්නේ ,,බලන්න ...

    • @newtonranaweera
      @newtonranaweera 8 дней назад

      මුලින්ම මේ විඩියෝවත් ඊට පෙර විඩියෝ දෙක තුනකුත් බලන්න​/අහන්න​. ඊට පසු, කතා කිරීම අරඹන්න​. කවරය දිහා බලා, (තම පූර්ව සංකල්ප මත හිඳගෙනම), එහි අන්තර්ගතය ගැන පුරෝකතනය කිරීම එක්තරා විදිහක උද්ධච්චකරමක්! අදහස් දැක්වීම ගැන ස්තුතියි. තවත් දෙයක්! පතිරාරච්චි මහතා සොයාගත් කාරණා ගැන අපේ කිසිදු වාදයක් නැත​. එතුමාට ඒ සඳහා නිසි ගෞරවය අපෙන් අවශ්‍ය මොහොතේදී ලැබෙනු ඇත​.

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 10 дней назад

    ඉතාම හරවත් වටිනා කම කියා නිම කල නොහැක ඔබට දීර්‍ගායුස ලැබේවා

    • @newtonranaweera
      @newtonranaweera 9 дней назад

      විශ්වාසය සහ චිත්ත ධෛර්‍යය වැඩිකරමින් කරනු ලැබූ අදහස් දැක්වීමට මොහොමත්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @shashikanishan1440
    @shashikanishan1440 10 дней назад

    Heloyo nawatha nagitivi.1890 ganan walin passe brain wash eka bahutarayak oluwalata ka wadila ekai oba thuma kiyana de sama harakta terenne natte

    • @newtonranaweera
      @newtonranaweera 9 дней назад

      සියුම් සමාජ විවේචනයක්ද සහිතව, චිත්ත ධෛර්‍ය්‍යද වැඩිකරමින් කරනු ලැබූ අදහස් දැක්වීමත බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @shashikanishan1440
    @shashikanishan1440 10 дней назад

    ❤❤❤❤

  • @BuddikaLakmali-m2l
    @BuddikaLakmali-m2l 11 дней назад

    වයසට ගැලපෙන්නෑ කියවන බොරු ටික😂😂😂

  • @BuddikaHerath-l9k
    @BuddikaHerath-l9k 11 дней назад

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 12 дней назад

    ලංකාවේ කිසිම ජනාධිපති වරයෙක් ඔය කතාව පිලිගන්නෙ නැ අනුර කුමාර ජනාධිපති තුමා කීයට වත් ඔය මෝඩ කතා පිලිගන්නෙ නෑ

    • @newtonranaweera
      @newtonranaweera 12 дней назад

      ප්‍රශ්න විසඳනුයේ නිකරුණේ ගලා යන කාලය නොවේ, ඒ අතර අප විසින් කරනු ලබන උත්සාහයන් ගේ ප්‍රතිඵලයක් ලෙසයි. අපි බලමු! අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @sonalkurey3683
    @sonalkurey3683 12 дней назад

    ❤❤

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 13 дней назад

    ජාතික අරමුනක්සදහ කරැනයටගහනඑක හුගකාලෙකසිට අපිවටහගෙනඇත්තෙමු

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 13 дней назад

    හාමුදුරුවන් ට අමතකවෙන්නඇති හැබැය් හුගක්ඉන්දියාවට ආවඩනවහි නමානයක් තියෙනවඅපේචාරිත්‍තරහාමුදුරැවන්ට වැටහිමක්නැවගේපේන්නෙ

    • @newtonranaweera
      @newtonranaweera 12 дней назад

      අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 13 дней назад

    ප්‍රසාද් කුමාර මහතාගේ නාලිකාව ශාක්‍ය වංශ නාලිකාව සක්වල පවුර නාලිකාව යථාර්තනාලිකාව ගවේෂණය නාලිකාව යන සියලු නාලිකා සමඟ එක්ක සාකච්ඡා කරමින් මේ ගමන ගියොත් ගොඩක් ප්‍රශ්න නිරාකරණය කර ගත හැකිවෙයි

    • @newtonranaweera
      @newtonranaweera 12 дней назад

      අදහස් දැක්වීමට මෙන්ම කරන ලද යෝජනාවට බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 14 дней назад

    Your previous RUclips video of "Dambadiwa and Janbudwwepa" is regarding the 1818 rebellion in Uva-Vilbawe or the leader of the uprising known as " Vilbawe Disawa of Walapone" Further two persons were engaged in rebellion from Katharagama. Maha Betmerala of Katharagama of ouva and Kuda Betmerala of Katharagama. This is for your information.

    • @newtonranaweera
      @newtonranaweera 13 дней назад

      Thank you very much, Mr. Jayasekara, for the reminder and the additional information about the personnel from Kataragama who played key roles in the 1818 freedom struggle against the English colonizers🌹🌹🌹🌹

    • @Mr.Jayasekera
      @Mr.Jayasekera 13 дней назад

      @@newtonranaweera In another article of LankaLibrary Leaders of Rebellion mentioned Basnayaka Nilame of Katharagama, Godagedara ( S.B.Karalyadda @ Sunday observer) Then in Onther the same is mentioned as "Maha Bethmarala of Katharagama Ouva, Kuda Bethmarala of Katharagama Ouva, and Godagedara former Adhikaram of Ouva. This is for your information. Everything is purposely puzzled. Initially, they misunderstood " Wibave" as a "Doresamy". Meanwhile, there was a piece of information to the Britishers that "Wilbave" and priests were at "Kehelwella" guarded by 200 armed weddas. As you mentioned this location suits well with "Kabilittha"

    • @newtonranaweera
      @newtonranaweera 13 дней назад

      @@Mr.Jayasekera Thank you, Mr. Jayasekara, for researching this intriguing topic and sharing your findings❤❤ I believe that, rather than focusing on a specific place (as I mistakenly did in that video) suggested by tradition, we should explore the stretch of land between Kumbukkan Oya and Wila Oya, extending towards Panama and Okanda. The Manoratha Pūrāṇī Anguttara Commentary (ii. 476) defines “Uruvela” as “ettha uruvelāti mahāvela mahāvalikārasīti attho; athavā urūti valikā vuccati”. Considering this definition, tradition intriguingly suggests a location near Kebilitta on the banks of the Kumbukkan Oya, identified on Google Maps as Mahawelatota, a name seemingly aligned with the definition. However, it is possible that tradition intentionally aims to misdirect us. Therefore, it is prudent to approach this with skepticism and broaden our exploration to the area stretching from Budupatuna and Kudumbigala towards Panama Wewa Wehera. This broader investigation might uncover historical evidence or connections that help identify the true locations of Uruvela and Kataragama. Perhaps it may prove us wrong, but we remain open to whatever discoveries emerge from this exploration. Thank you once again for your keen interest and continued support🌹🌹🌹🌹

  • @ramani4012
    @ramani4012 14 дней назад

    තව තවත් සත්‍ය සනාථ කල හැකි මූලාශ්‍ර සොයා ඉදිරිපත් කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා .🙏

    • @newtonranaweera
      @newtonranaweera 14 дней назад

      වටිනා අදහස් දැක්වීම පිළිබඳව ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @samankumara1181
    @samankumara1181 14 дней назад

    තවත් ංමානවද මහත්මා මුන් එකතුංව්ලා අපගේ සියලුම ංද් ව්නාස කලා

    • @newtonranaweera
      @newtonranaweera 14 дней назад

      අදහස් දැක්වීම ගැන බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @sunildissanayake2616
    @sunildissanayake2616 14 дней назад

    මෙන්න පිස්සෙක් මු ගංජාගහලා

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 14 дней назад

    theruwan saranayi !!! chiran jayathu !!!

  • @JanakaPriyantha-f6r
    @JanakaPriyantha-f6r 15 дней назад

  • @SamikalsharaBlog
    @SamikalsharaBlog 15 дней назад

    Budusaranay obathumaata❤❤❤❤❤

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 15 дней назад

    අදටත් මේ රටේ බුදුන් දවස චාරිත්‍ර වාරිත්‍ර නම් ගම් කොපමණ නම් තියෙනවදපරයින්ට පෙනෙන්නේ නැහැ

    • @newtonranaweera
      @newtonranaweera 14 дней назад

      අදහස් දැක්වීම ගැන බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @NayanajithLiyanage
    @NayanajithLiyanage 15 дней назад

    පානම වැවේ වෙහෙර.... ඔය රුපයේ තියෙන්නේ ගල් ලෙන් අවාසය.... උඩ තියෙනවා ශෙල් ලිපියක්.... ඒ කේ තියෙන්නේ මිහිදු මහරහතන් වහන්සේ සමග වැඩියා වූ බැද්දසාල මහරහතන් වහන්සේට පුජා කරපු ලෙන වශයෙන්....ලෙන උඩුපත්ත... යම්කිසි දෙයක් නිදන් කරනලද කෝව 6ක්‌ තියෙනවා... ඔක්කොම අරගෙන.. ඒත් ප්‍රදාන නිදන් ඇති තැන උඩින් පිළිම වහන්සේ නමක් අප විසින්

    • @newtonranaweera
      @newtonranaweera 15 дней назад

      අදාළ පළාතේ භූමිය පිළිබඳව තිබෙන සමීප අද්දැකීම් මෙහිදී තීරණාත්මකව අපට උදව් වෙනවා. ඒ දැනුම / අද්දැකීම් ගෙන ඒම ගැන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.❤❤🌹🌹 අ) C. W. නිකොලස් (Historical Topography of Ancient and Medieval Ceylon, පි. 22) පානම වැව් වෙහෙර සහිත ප්‍රදේශයෙන් සොයාගත්තේ යැයි කියන සෙල්ලිපියක නම් 3ක් පෙන්වනවා: උඩගම​, ලුණුගමන සහ වෙණිජන​. ("උඩගම" යන්න නූතන වචනයක් බවයි පෙනෙන්නේ. (අතීත වචනය "උද්ධගාම​" යන්නයි.) නිකලොස්ගේ අරමුණ කුමන්ත්‍රණකාරී බව සැකකරමින් අපේ මූලාශ්‍ර බලන විට, "උද්ධගාම" නම් ගමක් තිබූ බව පේතවත්ථුඅට්ඨකතාව වැනි මූලාශ්‍රවල හමුවෙනවා. එම ගම, ඇතැම්විට, පානම වැව් වෙහෙරට ආසන්න විල ඔය එහා පැත්තේ තිබූ ගමක් විය හැකි බවට සැකකරනවා. "ලුනුගමන" යන්න ඇතැම්විට අපි කතා කරන, "තිස්ස තෙරුන්" වැඩසිටියේ යැයි අට්ඨකතා සඳහන් කරන "ලෝණගිරිය" විය හැකියි. මේවා තවදුරටත් අධ්‍යයනය කළ යුතු දේවල්. ආ) එක් යටත්විජිතවාදී ක්‍රිස්තියානි පූජකයෙක් කියනවා "පානම​" කිසිදු විහාරයක් තිබුණේ නැහැ කියා. එහෙම බොරුවක් කීමේ අරමුණ කුමක් ද කියාත් අපි බලන්න ඕන​. (එහි referemce එක හැකි ඉක්මනින් මෙහි සටහන් කරන්නම්.)🌹🌹🌹🌹

  • @chithraperera8487
    @chithraperera8487 15 дней назад

    තනිවම ඔඛතුමාට මේ කථාව ඔප්පුකළ නොහැක.ප්‍රසාද් කුමාර ඇතුලු කණ්ඩායම සමග එකතු වෙන එකයි.

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 15 дней назад

    බුදුන්වහන්සේ අපට දේශනාකොට වදාරාඇති නිර්වාණගාමී මාර්ගීය සත්‍ය ධර්මය අනුගමනය නොකොට බුදුන් වහන්සේ අපට අප රටට අයිතිකරගැනීමට උන්වහන්සේට උප්පැන්න සහතික ලියමින් නිකරුනේ කාලය නොකා,ඔබ පළමුව ආර්යකාන් ත සීලය නොහොත් පංචශීලය දිවිහිමියෙන් රැක ගනිමින් ආර්යයෙකු බවට පත්ව ආර්‍ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයත් දුක දුක් ඇතිවීමට හේතුව දුක් නැතිකිරීම දුක් නැතිකිරීමේ මාර්ගය වශයෙන් පෙන්වාදීඇති චතුරාර්ය සත්‍යය නිවැරදිව තේරුම් කොටගෙන. බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය තම පෙර භවය මරණින්මතු පසු භවය,ලෝකයේ ආරම්භය නොහොත් පූර්වාන්ත සැකය, ලෝකයේ අවසාන ය නොහොත් අපරාන්ත සැකය පටිච්ච සමුප්පාදය ගැන සැකය, යනාදී අට තැන සැකයන් දුරු කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිලිපන් තැනැත්තා කිසිම කලෙක නිරයට නොගොස් සසර සැරිසරමින් දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරුවීම් වලකාගෙන නිර්වාණය කරාම යාම ඒකාන්තයෙන් සිදුවෙයි. එමනිසා බොරු පුහු තර්ක පසුපස නොගොස් ප්‍රතිපත්ති සාසනයට අනුගත වී මේ භවයේදීම අමෘතමහා නිර්වාණය අවබෝධ කරගෙන මේ සසර දුකින් නිදහස්වීමට අද සිටම උත්සුක වන්න.

    • @newtonranaweera
      @newtonranaweera 15 дней назад

      ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

    • @deepamenike6336
      @deepamenike6336 14 дней назад

      @@gilbertkuruppu3917 බුදු රජාණන් වහන්සේ තමන්ගේ අන් සියලු කටයුතු නවතා ආර්ය මාර්ගයට එක්වන ලෙසට උපදෙස් දී නැහැ. තමන්ගේ සියලු කටයුතු කරන අතරතුර නිවන අවබෝධ කරගත හැකිය. බුදු රජාණන්වහන්සේ උපන් ස්ථානය සොයා බැලුවාට නිරයට යන්නේ නැත. වීසා ලබානොගෙන, ලක්ෂ ගණනින් මුදල් වැය නොකර, සති ගණන් ගත නොකර කොයි කාටත් පහසුවෙන් වන්දනා කර ගැනීමට හැකි ස්ථාන මතුවේ නම් එය අප රටේ සියලු බෞද්ධයන්ගේ වාසනාවට සිදුවන්නක් බව මගේ හැඟීම යි.

    • @shashikanishan1440
      @shashikanishan1440 10 дней назад

      😂😂agama manasikatwaya oluwata dagattama ohoma wenawa.niwan yannanm ipaduna budu wuna piriniwan papu thana wadagath.wiswa saktiya thiyenne e tan wala.koo ape rata inna eka siwuru dagatta kenek rahath wela thiyeda.

    • @shashikanishan1440
      @shashikanishan1440 10 дней назад

      ​@@newtonranaweera❤❤

  • @amcom481023
    @amcom481023 15 дней назад

    මට මෙහි දී තරමක ගැඹුරු ගැටලුවක් ඇති වෙනවා. බුද්ධ දේශිත සූත්‍ර තුනනට සහ මා ඉගෙන ගත් බුද්ධ චරිතයට අනුව සිදුහත් කුමරු ඉපදී, දින හතකින් ධර්මතාවය අනුව සිය වැදූ මව මහමායා දේවිය අප්පායුකව 'සත්තාහ ජාතේ බොධිසත්ථෙ බොධිසත්ථ මාතා කාලං කරොති තුසිතං කායං උපපජ්ජතී' නම් තත්වයට පත්වී (මෙය කළුරිය කර තුසිතයේ උපන්නා යනුවෙන් බුද්ධ චරිතයේ පැවසේ), ලදුරු කුමරාට එතෙක් දුන් මව් කිරි තවදුරටත් දීමට නොහැකි වීම නිසා, සුදොවුන් රජුට ඒ සඳහා කිරි මවුන් ගනනාවක් යෙදවීමට සිදු වූ බව කියවේ. එතැන් සිට මහා ප්‍රජාපතී දේවිය කුමරුන්ට හැදූ මව විය. ඇයට නන්ද හා සුන්දරී නන්දා යයි දරු දෙදෙනෙකු ු සුදොවුන් රජුට දාව ලැබුනත් ඔවුන් සිදුහත් කුමරුන්ට වඩා බාලවූ බව මා අසා ඇති නිසා සමකාලීනව දරුවකු නොසිටිය ඇය සිදුහත් කුමරුන්ට මව් කිරි දුන්නා යයි කීම කෙතරම් නිවැරදි දැයි විමසා බැලීය යුතු නොවේද?

    • @newtonranaweera
      @newtonranaweera 15 дней назад

      එය සාධාරණ සැකයක් සේ අපටද නිරීක්‍ෂණය වේ🌹🌹. "ගෝතමීථේරීඅපදානය" මෙන්ම "පූජාවලියේ" සඳහන් කරනු ලබන බුදුන්වහන්සේ සහ ගෝතමී ථේරී උත්තමාවිය අතර ඇතිවන දෙබස (තුන්වන පාර්ශ්වයක මැදිහත්වීමකින් තොරව) සාවධානව අහන විට, ඒ දෙදෙනා "මව සහ පුතා" වැනි අදහසක් අප තුළ ඇතිවීම සම්මතය කුඩුපට්ටම් කිරීමක් විය නොහැකි බවත් මගේ පුද්ගලික අදහසයි. (සම්මත සමාජය පිළිනොගත්තත්) මේ ගැන පතිරාරච්චි මහතා නොයෙක් වර සඳහන්කර තිබෙනවා. එහිත්, යම් ගතයුත්තක් තිබෙනවා. බුදුදහම සහ එහි ඉතිහාසය පිළිබඳ බොහෝමයක් ලේඛණ සංස්කරණය කරනු ලැබුවේ යටත්විජිත කොල්ලකරුවන් සමග මෙහි ආ වෙනත් ආගමක පූජකයින් විසින්. “මව මූලික කරගත් යමෙකුගේ ඉපැරණි සංස්කෳතිය” විනාශ කිරීම “මව රූපිකව මැරීමෙන්” හෝ ඒ පිළිබඳව බහුවිධ මත මතුකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමෙන් ඇරඹිය යුතු බවට ඔවුන් තීන්දු කරන්නත් ඇති. මේ පිළිබඳව නිශ්චිත මතයක් ඉදිරිපත් නොකර, විවෳතව තැබුවේ, ඒ ගැන තවදුරටත් අවධානය යොමුකිරීම/කරවීම සඳහාමයි. එය මතක්කිරීම පිළිබඳව ඔබතුමාට/තුමියට බෙහෙවින්ම ස්තුතියි🌹🌹

    • @amcom481023
      @amcom481023 14 дней назад

      @@newtonranaweera කුඩාකල පාසලේදී අපට ඉගැන්වූයේ, සාවද්‍ය හෙල ඉතිහාසයක් සහ සාවද්‍ය බුද්ධ චරිතයක් බව පසු කලෙක දැක, දැනුවත්වූ මා ඒ ගැන සෙවීම ඇරඹීමත් සමග, ටර්නර් විසින් 1800 ගනන් වල හෙල මහාවංශය මූලාශ්‍රය පන්සලක් ආශ්‍රිතව සොයාගෙන එය සහ තවත් එම බසින්ම මෙරට ලියවී තිබුන වෙනත් ලේඛන, චයිල්ඩර්ස් වැනි බටහිර උගතෙකු සකස්කල ඉතා නිවැරදි නොවූ පෙලබස (පාලි) නොහොත් මාඝධි ශබ්ද ශබ්දකෝශයක් පරිහරනයෙන් ඉංග්‍රීසියට කල පරිවර්ථනය කියවීමෙන් පසුව: භාරතයෙහි සංස්කෘත බසින් ලියවුන අශ්වගෝශගේ, “බුද්ධ චරිතය” සහ “ලලිතවිස්තරය”: අනුසාරයෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රිය වැනි මෙරට බොදු යතිවරයන් සිංහලෙන් ලියූ බුද්ධ චරිතය කියවා දැනඋගත් වීම අනුව ලත් පන්නරය අනුව මහා ප්‍රජාපතී සිදුහත් කුමරාට මව්කිරි දුන්නාද නැද්ද යන්නට වඩා බුද්ධ මාතාව වූ මහමායා හදිසියේම කළුරිය කලානම්, ඒ ගැන හෝ ඇගේ ආදාහන කටයුතු ගැන කිසිදු සඳහනක් නොකොට ඉතා අසාධාරන හා අකාරුනික ලෙස බුද්ධ චරිතයෙන් ඉවත් කර දමා ඇති බව දුටිමි. තුසිතයෙහි වැඩ සිටියාය කියන ඇය ප්‍රධාන දේවාත්මිකයින් මඞුල්ලකට අභිධර්මය දෙසීමට බුදුරදුන් පසු කලෙක, එහි වස් කාලයක් ගත කල බව දැක් වුනද හැකියාව තිබූනද උවමනාවෙන් ඇය කිසිදාක බුදුබන ඇසීමට මනු ලොව කරා නොපැමිනීමම, ඇගේ “කාලං කරෝති තුසිතං කායං උපපජ්ජති” (කළුරිය කිරීම) මිය යාමක් සේ සැලකීමෙහි සැක සහිත බවක් මට පෙනුුුනි. මේ ගැන ඔබේ මතය දැන ගැනීමට මා කැමතියි.

    • @amcom481023
      @amcom481023 13 дней назад

      @@newtonranaweera ඔබ, මගේ මේ විපරමට මෙතෙක් අදහසක් පල නොකලත් කලින් පිලිතුරෙහි ඒ ගැන සැඟවුන ඉඟියක් ගැබ්වී තිබූබව මට පසුව හැඟුනා. “බුදුන්වහන්සේ සහ ගෝතමී ථේරී උත්තමාවිය අතර "මව සහ පුතා" වැනි අදහසක් අප තුළ ඇතිවීම සම්මතය කුඩුපට්ටම් කිරීමක් විය නොහැකි බවත් මගේ පුද්ගලික අදහසයි. (සම්මත සමාජය පිළිනොගත්තත්). බුදුදහම සහ එහි ඉතිහාසය පිළිබඳ බොහෝමයක් ලේඛණ සංස්කරණය කරනු ලැබුවේ යටත්විජිත කොල්ලකරුවන් සමග මෙහි ආ වෙනත් ආගමක පූජකයින් විසින්. “මව මූලික කරගත් යමෙකුගේ ඉපැරණි සංස්කෳතිය” විනාශ කිරීම “මව රූපිකව මැරීමෙන්” හෝ ඒ පිළිබඳව බහුවිධ මත මතුකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමෙන් ඇරඹිය යුතු බවට ඔවුන් තීන්දු කරන්නත් ඇති.”- යයි කීමෙන් එය සනාථ වෙනවා. නමුත් එය සිදුකලේ “බුදුදහම සහ එහි ඉතිහාසය පිළිබඳ බොහෝමයක් ලේඛණ සංස්කරණය කරනු ලැබු, යටත්විජිත කොල්ලකරුවන් සමග මෙහි ආ වෙනත් ආගමක පූජකයින්” විසින් නම් නොවේ. මා මෙහි දක්වා ඇති ලෙස බුද්ධ චරිතය සංස්කෘත බසින් ලියා තිබුනේ අශ්වගෝශගේ, “බුද්ධ චරිතය” සහ “ලලිතවිස්තරය” මූලාශ්‍රවලය. භාරතයෙහිදීය. අනෙක් කරුන නම් පූජාවලියෙහි ජනෙත්ති විලෝකනයට අනුව බුදධමාතාව වියහැක්කේ අනෙකුක් අවශ්‍ය කරුනු සම්පූර්නකල එතෙක් දරුවකු නොවැදූ බෝසකුන් පිලිසිඳ ගැනීමෙන් පසු දසමසක් සහ දින හතක් ආයුකාලය හිමි කාන්තාවකට වීම ධර්මතාවයකි. එහෙත් ඔබ නියන පරිදි “මව මූලික කරගත් යමෙකුගේ ඉපැරණි සංස්කෳතිය” විනාශ කිරීම “මව රූපිකව මැරීමෙන්” හෝ ඒ පිළිබඳව බහුවිධ මත මතුකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සිදුකලේ”, නම් යටත්විජිත කොල්ලකරුවන් සමග මෙහි ආ වෙනත් ආගමක පූජකයින් විසින් නම් නොවේ. ඹබ දක්වා ඇති පරිදි “මව රූපිකව මැරීමෙන්” යන්න ඔබේ විශ්වාසයට අනුව මහමායාගේ මිය නොගිය බව හැඟවීමක් බව මා අනුමාන කරමි. කරුනු එසේනම් මාද අදහස් කරන පරිදි බෝසතුන් ඉපදී දින හතකට පසු මායාගේ සැබෑ ඉරනම හෙලිදරව් කරගතයුතුව ඇත. ඒ සඳහා උනන්දුවෙමු.

    • @newtonranaweera
      @newtonranaweera 6 часов назад

      @@amcom481023 ❤❤🌹🌹🌹🌹

    • @newtonranaweera
      @newtonranaweera 6 часов назад

      @@amcom481023 ❤❤🌹🌹🌹🌹

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 15 дней назад

    2009 මේ කතාව කරලියට ආවත් මම 2024 දි මම විස්වාස කරන්න පටන් ගත්තේ. හොද විස්තර කිරීමක්. දවසක් එයි, සියලු දෙනා මේ සත්‍ය පිලිගන්න.❤ හෙලබුදූමතය ගැන යූටුබ් වීඩියෝ දාන හැමෝම එකතුවෙලා සාකච්චා කරලා හොදින් වැඩේ කරගෙන යන්න.❤

    • @newtonranaweera
      @newtonranaweera 14 дней назад

      පුද්ගලික අද්දැකීම් එකතුකරමින්, කරන ලද අදහස් දැක්වීමට මෙන්ම සාමූහික උත්සාහයක් පිළිබඳව කරන යෝජනාවටද බෙහෙවින්ම ස්තුතියි, ඔබතුමාට❤❤🌹🌹🌹🌹

  • @thilakAlwis-i7l
    @thilakAlwis-i7l 15 дней назад

    සිදුහත් කුමරැ ඉපදුනේ තෙල්දෙනිය බඹරගල රජමහා විහාරය තුලයි එදා ලුම්බිණිය අද තෙල්දෙනිය කරා...

    • @newtonranaweera
      @newtonranaweera 14 дней назад

      අදහස් දැක්වීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි, ඔබතුමාට❤❤🌹🌹🌹🌹

  • @janithkumara5637
    @janithkumara5637 15 дней назад

    අති විශිෂ්ටයි. ඔබතුමාගේ වීඩියෝව තුල යටින් දාන මූලාශ්‍ර වාර්ථා වැඩි වේලාවක් තිරයේ දිස්වීමට ඉඩ හරින්න. ඔබව කුඩා කොටුවක පෙන්වීමට සලස්වා, ඒ සකසා ඇති වාර්ථා අපට වැඩි වේලාවක් පුළුල් දර්ශනයක් සේ දකින්නට සලස්වන්න.

    • @newtonranaweera
      @newtonranaweera 15 дней назад

      දිරිගැන්වීමට මෙන්ම, යෝජනාවටත් බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @hmkodi
    @hmkodi 15 дней назад

    Mr Samarakoan, do you believe the dialogue between the leader of parrots and the human that you mentioned was real? If told it was the story behind why our ancient farmers separated a part of paddy field as Kurulu paluwa then your this video would become more meaningful

    • @newtonranaweera
      @newtonranaweera 15 дней назад

      “Thank you so much for your constructive and encouraging feedback🌹🌹 It is indeed my belief that the ‘Salikedara Jataka Tale’ influenced our farmers’ tradition of setting aside a portion of land, known as ‘Kurulu Paluwa,’ for birds and other species. I realize my wording may have been unclear, and I appreciate your kind reminder. Regarding the dialogue between the parrot leader and the human owner of the paddy field, let me reflect on it further before sharing my thoughts❤❤

  • @supunfernando3949
    @supunfernando3949 16 дней назад

    😍

  • @lalithpolpalandeniya8995
    @lalithpolpalandeniya8995 16 дней назад

    12:24

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 16 дней назад

    මෙව?නි මානසික රෝගින් එකලද ල0කාවෙ ඉන්දියාවෙ සිටි බව සදහන් බොහෝ කරුනු කාරනා තිබෙනවා.

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 16 дней назад

    ගොන් කතා කියන්න එපා බං 😂.

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 16 дней назад

    Pawa kiynne me kiyna ewa pili ganna bari siwra kadayo inna akane

    • @newtonranaweera
      @newtonranaweera 14 дней назад

      අදහස් දැක්වීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @rgindikapathum8377
    @rgindikapathum8377 16 дней назад

    මමත් බුදුපටුන බලන්න ගියා හරිම දුස්කරම ගමනක් පැය 4ක් ඇතුලත කිලෝ මිටර් 30ක් විතර පයින් යන්නයි ඵන්නයි ඔනේ අවුරැද්ද එක මාසයයි යන්න පුලුවන්.බුදු පටුන්නේ ඔය දලා තියන රුප 3නේ රුප 2ක සිර්ෂ නෑ නිදන් හොරු කඩලා ඔය තැන හරිම වැදගත් තැනක් ඔතන ලගම තව තැනක් තියනවා බුදු පැට්ටු ගල කියලා එතන සන්ගයාගේ බව කියන රුප 500ක් විතර තියනවලු එතනට යන්න බැරිවුනා වෙලාව මදි අලි හරියට ඉන්නවා වලස්සු හම්බවුනා. පානම ඔය රූපයට දාලාතියන පන්සලට මම සෝලා ගහලා දුන්නේ කරට් නෑ ඔය පන්සලට මහා නාග මහාදාට රජු කරවු බවයි පවසන්නේ.

    • @newtonranaweera
      @newtonranaweera 15 дней назад

      අදාල ප්‍රදේශයේම අද්දැකීම් සමග වටිනා අදහස් දැක්වීම ගැන, බොහොමත්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

    • @janithkumara5637
      @janithkumara5637 15 дней назад

      ඔබ විශිෂ්ටයි. තව තවත් ශක්තිය ලැබේවා.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 16 дней назад

    ආයුබොවන් සර් මම බලාපොරොත්තුවෙන් හිටිය විඩියෝ එකක් වටිනා විග්‍රහයක් බුද්ධ ඉතිහාසයේ තොරතුරු සහ අපේ හෙළ ඉතිහාසයේ මුලාශ්‍ර තොරතුරු සර් මට මේ විඩියෝ එකෙන් හැගී ගියේය ඔබවැනි දැනුම තිබෙන අය සිටිය යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මම එය නිර්දෙශ කෙරුවේ අපහාසයකට නෙමෙයි අපේ සත්‍ය බුද්ධ ඉතිහාසය ගැන දැනුම සහ එයට තිබෙන උනන්දුව මේ සිව්හෙළයට තිබෙන ආදරයි බව දැනුන නිසා ඇත්ත අපේ සත්‍ය ඉතිහාසය මතු වෙනවාට යම් පිරිසක් අකමැති බව පැහැදිලි සර් මෙතරම් සාක්ෂි තිබිලත් එය තවත් වසන් කරන්නේ ඇයි කියන ප්‍රශ්නය තිබෙනවා.සර් සත්‍ය දවසක මතු වෙනවා එය කාටවත් වලක්කන්න බැහැ. ඉතාම හොඳ පැහැදිලි කිරිමක් සර් ස්තුතියි ඔබතුමාට යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ✊❤️

    • @newtonranaweera
      @newtonranaweera 15 дней назад

      නිරන්තරව දිරිගන්වමින්, යහපත් අදහස් දැක්වීම ගැන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ❤❤🌹🌹🌹🌹

  • @PrasanthaSamarasinghe
    @PrasanthaSamarasinghe 16 дней назад

    බොහෝම හොඳ පැහැදිලි කිරීමක්, තව තවත් ඉස්සරහට ඔය වැනි වීඩියෝ පට සමාජෙට මුදා හරින්න. ඔබතුමාට කුසල් දම් රැස්වෙනවා .තවත් බුදු මතය දරන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා ඔවුනුත් එකලාසයක් කරගෙන ඉදිරියටම වැඩසටහන් කරගෙන යන්න... තෙරුවන් සරණයි ඔබතුමාට

    • @newtonranaweera
      @newtonranaweera 15 дней назад

      දිරිගන්වමින්, අදහස් දැක්වීම ගැන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ❤❤🌹🌹🌹🌹

  • @WasanthiDevika-f3u
    @WasanthiDevika-f3u 16 дней назад

    මහත්තයා මහියන්ගන නාගදිපය ගැනත් මතයක් තියෙනවා නේද

    • @newtonranaweera
      @newtonranaweera 14 дней назад

      ඇත්ත. ඒ ස්ථානය "නාගදීපය" විය යුතුය යන මතයක් සමාජගත වී තිබෙනවා. අදහස් දැක්වීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @RachithaPrasad-ur5fy
    @RachithaPrasad-ur5fy 16 дней назад

    Budun wahanse lakdiwa ipaduna kiyala .amu pacha kelinna epaa.minissu mulaa nokara wedak balaagena inna.kaarala dorata thattu karala kathaa karannalu kawuda kiyaa handunaaganna. Mokaageda oya desanaawa.koheda budun wahanse dora wahagena hitiye?. Budun wahanseta thibena gnana mahimaya gana monawaada oba danne.patta pacha kelin nathiwa innwa nam angata gunai.😅

    • @newtonranaweera
      @newtonranaweera 16 дней назад

      "ධම්මචේතිය සූත්‍රය" කියවන්න​. [එම කොටස සූත්‍රයේ සඳහන් පරිදි: ‘‘එසො, මහාරාජ, විහාරො සංවුතද්වාරො. තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආළින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගළං ආකොටෙහි. විවරිස්සති භගවා තෙ ද්වාර’’න්ති.] [එහි සිංහල අනුවාදය​: “මහරජ, ඒ දොර වසා තිබෙන්නේ විහාරයයි. නිශ්ශබ්දව එහි පැමිණ සෙමින් ආලින්දයට (පිලට) ඇතුල්ව කාරා දොර අගුල සමීපයට තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ ඔබට දොර අරිතියි” කීහ. ඉක්බිති පසෙනදි කොසොල් රජ කඩුවද, නලල් පටද, එහිදීම දීඝකාරායණහට දුන්නේය."]

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 16 дней назад

    රටේ මෝඩයො වගේම පිස්සො කොට්චර ඉන්නවද කියල සංගනනයක් කරනවනම් හොඳම තැන් දෙකක් තියෙනව යු ටියුබ් සහ ෆේස් බුක් කියල

  • @NamaliSamanthika
    @NamaliSamanthika 16 дней назад

    😂😂😂😂

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 16 дней назад

    උතුම් බුද්ධ ධර්මය යමෙකුට වැටහේනම් බුදුන්වහන්සේ උපන්නේ මේ හෙළබිමේ බව ආයාසයකින් තොරවම වැටහෙනු ඇත....

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 16 дней назад

      අනිවාර්යෙන්ම.. මට නම් දැනෙන්නේ එකල මම විසූ මිනිසෙකූ ලෙසයි.. අතිතයේ මමද යමකට සම්බන්ධ වි සිටිබවයි දැනෙන්නේ

  • @laljayasinghe6236
    @laljayasinghe6236 16 дней назад

    අනේ මහත්තයෝ බොරු කියලා බොරු පෙන්වලා නරකාදියට තමයි යන්න වෙන්නේ කරුනාකරලා මිනිස්සුන්ට ඇත්ත කියන්න නැත්නම් අංගොඩ රෝහලට යන්න.

    • @MalaniYagodamulla
      @MalaniYagodamulla 16 дней назад

      පව් නේද?

    • @deepamenike6336
      @deepamenike6336 12 дней назад

      @@laljayasinghe6236 බොරු නම් කරුණාකර බව සනාථ වෙන තොරතුරු ඉදිරිපත් කරන්න.

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 16 дней назад

    මහාවංශයේ පසුකාලීනව ලියන කතා වලට තමා ඔය සිද්දි වෙලා තියෙන්නේ මුල් මහා වන්ශය පිළිබඳ තොරතුරු අපට ඉදිරිපත් කරන්න මොවුන් මේවා විකෘති කිරීමට පෙර තොරතුරු ටිකක් තියන පොත් පත්වල තොරතුරු සමාජයට සොයා ඉදිරිපත් කරන්න ඔබතුමාගේ උත්සාහය ඉතාමත් අඟනා අදහස් ඔබතුමා පරිස්සම් වෙන්න මේ වගේ දේශමාමක මිනිස්සු උපක්‍රම ශීලීව මරා දමනවා පරිස්සම් වෙන්න මේවා කතාකරපු මහාචාර්යවරු මරා දමා තිබෙනවා තවමත් අපට නොපෙනී යටින් ක්‍රියාත්මක වෙනවා

  • @ThinkOthers
    @ThinkOthers 16 дней назад

    ඔබතුමා ඇතුළු බොහෝ පිරිසක් මහන්සි වෙනවා මේවා තේරුම් කර දෙන්නට. හොඳින් සවන් දුන්න පිරිස ඇත්තටම මුල් අවස්ථාවලම තේරුම් ගන්නව. ඒතරම් සරල කරුණු පවා තියෙනවා ගොතම බුදුහිමියන් මෙහෙ බවට. එකක් කියනවනම් වෙනත් ඈත රටක සිටින කොච්චර වැදගත් පුද්ගලයකුගේ හෝ පිරිසකගේ වුවද ආගිය තොරතුරු සහ කතා දැක්කා ඇහුණා වගේ ලියන්නට දියුණු ප්‍රවාහන සහ මාධ්‍ය පහසුකම් තියෙන අද පවා බැහැනෙ. ඉතින් අපේ රටේ පොතපතේ ලියල තියෙන කරුණු අපේ රටේ හිටිය උත්තමයින් ගැන කියල තේරුම් ගන්නට ලොකු බුද්ධියක් අවශ්‍ය නෑ. සමහරුන්ට වෙලාවක් නෑ මේ ගැන සොයා බලන්න. ඔවුන් පාසල් කාලයේ පසු කාලීනව ලියපු පොත් වලින් ඉගෙනෙගත් මතයේම ඉන්නව. සමහරුන්ට වෙලාවක් තිබුණත් වුවමනාවක් නෑ.

    • @newtonranaweera
      @newtonranaweera 15 дней назад

      දිරිගන්වමින් අදහස් දැක්වීම ගැන බොහොමත්ම ස්තුතියි🌹🌹🌹🌹

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 16 дней назад

    ඔය ඉන්දියවෙ ඉන්න කාලකන්නි අපිව පහත් කරන්න නොකල දෙයක් නැහැ ඔන්න බලාගනිල්ලා 1.සිංහලයිනගේ මූලාරම්බය සිංහබාහු+සිංහ සීවලී මේ දන්නාගේ පියා සිංහයෙක් අම්මා සුප්පා දේවි 2.තිරිසනෙකුට දාව ඉපදුන මිනිස් කැලක් 3අයියි නංගියි විවහයෙන් ලැබුනු දරුවන් ගෙන් හැදුනු ජාතියක් 4.විජය ඇතුළු පිරිස ඉන්දියාවෙන් එලවා දමපු කල්ලතෝනි 5.කුවේනිය යක්ෂණියක් (මේ කාන්තාව මනුස්ස දුවක් යකඛ රාජධනියේ රජකුමාරිකාවක්) 6.බුදු හාමුදුරුවො ඉන්දියානුවක් 7.අශෝක රජු ඉන්දියාවෙ පහලවු ශ්‍රේෂ්ට රජකෙනෙක් ලංකාවට අනුකම්පාවෙන් බුදු දහමත් 18, කුලයක ගෘහ නිර්මාන ශිල්ප අරගෙන ධර්ම ධූත සේවාවේ යෙදුන මිහිඳු හිමි ලංකා භූමියට වැඩම කරලා අපි ශිෂ්ට සම්පන්න ජාතියක් කලා 8.මේවා අපේ ඉතිහාස පොත්වල ලිව්වා අපේ පැටවුන්ට මේවා ඉගැන්නුවා වයසක වැඩිහිටි මිනිස්දු ටික ක්‍රසයෙන් මැරිල ගියා දැන් පොඩි එවුන් ටික ටික ලොකුවෙනවා ඇත්ත දන්න මහ එවුන් වලපල්ලට යනවා කාලයාගේ ඇවෑවමෙන් මේ ඉතිහාසය ඉගෙනගත්තු එවුන් මහ මිනිස්සු ***-බුදුන් උපන් මේ බිමට වැන්ද ඉන්දියානුවො අපිලව්වා ඉන්දියාවට වදින ජාතියක් කෙරුවා භාරත මාතා කියලා අපි ලව්වාකියවගත්තා නරක නෑ නේද? උන්ගේ අධ්‍යාපනයෙන් උපාදි ලබපු මහා ආචාර්යවරු පොත් ලියනවා සාහිතය කෘති ලියනවා නාට්‍ය නිර්මානය කරනවා රාජ්‍ය සම්මාන දෙනවා තවතවත් කෘති ලියනවා භාරත මාතා බටහිර සුදු ජාතීන්ගේ කතාව වෙනමම විග්‍ර කළ යුතුයි😅😅 මහාචාර්ය එදිරි වීර සරචන්ද්‍රයන්ගේ සිංහබාහු(ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරලා සිංහ බා????බා,බා බා😅😅😅😅😅😅 සම්මාන පිට සම්මාන විශ්වස කරන්න මම නම් බලලානෑ නොබලපු එකකොතරම් වටිනවද?ඕව නේද අපේ මග් කැකුළු වගට උගන්වන්නෙ😢😢😢😢😢😢😢😢 😅😅😅😅😅😅😅 කොහොමද ඒක පට්ටයි නේද අපේ සිංහලයට වෙච්ච දේ ඔය වගේ විකෘති කල ඉතිහාය නේද අපි දන්නෙ එහෙම සමාජයක් නේද අද පවතින්නේ මොනවද තවකතා ඇයි අපට මෙහෙම වුනේ කර්ම ඵල විපාක ලෝ ධර්ම තාවයන්

    • @newtonranaweera
      @newtonranaweera 11 дней назад

      සමාවෙන්න​, මෙය කෙසේ හෝ අපෙන් මගහැරී තිබිලා❤❤❤❤ කැටයම් නොදා, කෙටියෙන්ම කියා ඇති මේ ඇත්තට "අපි" එකඟයි. හිස නමා, ඒ ඇත්තට අපිත් අපේ ආචාරය මේ ඇත්තට එක්කරනවා. බොහොමත්ම ස්තුතියි, මහත්මයා🌹🌹🌹🌹