ලිපේ මේ තරම් රසට ලාබෙට පොල් කේක් හදන්න පුළුවන් කියල හිතුණෙම නෑ Pol Cake - Coconut cake Recipe-Kusala

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 33

  • @Sayurikalpana12
    @Sayurikalpana12 Год назад +6

    නියමයි මමත් හදනවා පලවෙනිදට ඔයාගේ රෙසිපි ගොඩාක් හොදයි ඩිය මෙවැනි වීඩියෝ ගේන්න ඔයාට හැමදාම වාසනාව ලැබේවා ස්තුතී ❤❤❤❤❤❤❤👍👌

  • @anun6827
    @anun6827 Год назад +1

    මං හොය හොයම හිටිය එකක් බය නැතිව හදාගන්න පුලුවන් ඔයාගෙ වීඩියෝ බලල .ගොඩක් පින් 🙏

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 Год назад +1

    Thanks ammi.Budusaranai

  • @rohinihettiarachchi18
    @rohinihettiarachchi18 Год назад

    මම පොල් කේක් හදලා තියෙනවා.මේ විදියට නෙමෙයි.මේක රස ඇති.ස්තුතියි

  • @chathirikajinadari1595
    @chathirikajinadari1595 Год назад +2

    අනිවාර්යයෙන් හදනවා. නියමයි නංගි

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 10 месяцев назад

    ඇත්තටම බොහොම ස්තූතියි

  • @faseediq1850
    @faseediq1850 Год назад +1

    නංගියෝ ඔයාගේ සව් කේක් එක නම් හැදුව සුපිරි. රසායි

  • @RisonVenuja-c1d
    @RisonVenuja-c1d Год назад +1

    මමත් palavenidata හදනවා ඔයාට බුදු saranai

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 Год назад +1

    එවැනි කාලයකදී ,,අධික මිලකින් යුතු කේක් වැනි රසකැවිල්ලක් ,,මෙලෙස සරළව සාදාගත හැකි කේක් එකක් සාදා ගැනීමට කියාදුන් ඔබට ස්තූතියි ..🌹🌹🌹🌹🌹

  • @sumedhasirisena618
    @sumedhasirisena618 Месяц назад

    Oya harima hodi mis apata hama kamak ganama kiya denawa oyata dirgausa lebewa bs.

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 10 месяцев назад

    ඔයාට බොහොම ස්තූතියි ඔහොම කියා දුන්නට

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 Год назад +1

    දන්නේ නැති අයට තමා හොඳ .දැක්කාම පේනවා.😮

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Год назад +1

    ලිපේ හදන්නත් පුලුවන් නිසා නියමයි

  • @samadhi4489
    @samadhi4489 Год назад +1

    akke oka thambenna tibbe rice cker eka athulata wathura dalada tibune.e wathura uda neda thatiya tibbe

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Год назад

      නෑ නංගි ..ස්ටීම් කරන්නෙ නෑ නිකං රත් වුණු භාජනය උඩ තියන්නෙ

  • @UdariUdari-f2p
    @UdariUdari-f2p Год назад +2

    නියමයි අක්කි .

  • @saumyamadhubhashinie2366
    @saumyamadhubhashinie2366 Год назад +1

    දවස් කීයක් තියාගන්න පුළුවන්ද මිස් .

  • @RamyalathaMenike
    @RamyalathaMenike 11 месяцев назад

    Rais cukr ekata wathura danna ona nedda pipumkaraka danna ona nedda

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 Год назад +1

    Thala ata badalada danne.

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 Год назад +1

    Good

  • @sagarikakumari7062
    @sagarikakumari7062 Год назад +1

    බේකින් පවුඩර් දාන්නෙ නැද්ද 🤔

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 Год назад +2

    Saaa niyamai nangiyo mamath hadanawa ratakaju dammama hodaida

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj Год назад +1

    ❤❤❤❤

  • @kanchanapriyadarshani9355
    @kanchanapriyadarshani9355 Год назад +1

    Biththaara nathywa hadanna barida.

  • @chathuilesinghe
    @chathuilesinghe 4 месяца назад

    බිත්තර නොදා බැරි ද

  • @DidulaNamina-fp7rd
    @DidulaNamina-fp7rd Год назад +1

    ♥️♥️♥️♥️♥️

  • @iranganifernando9874
    @iranganifernando9874 Год назад +1

    😘👍🏻

  • @RamyalathaMenike
    @RamyalathaMenike 11 месяцев назад

    😂❤

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey Год назад

    වේලිලා වගේ පෙනුම නන්

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Год назад +1

    වැස්ස නමි දැන් ඇති