Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Supiri man hadapu 4 weni wathawa hariyatama ganata enawa oyage recipi eka budusaranai oyata❤❤
ස්තුතියි හරිම සතුටුයි❤️❤️❤️ තෙරුවන් සරණයි ❤️❤️🙏🙏
I made this.. it came out really delicious.. thank you❤
Welcome ❤️❤️❤️ very happy ❤️❤️❤️
Apita mekata suger wenuwata honey pawichchi karanna puluwanda
පුළුවන් පැනි ,හකුරු වලින් හැදුවම ගොඩක් රසයි❤️❤️❤️🙏🙏
Thank you..rasatama awa.deweni paratath heduwa.
හරිම සතුටුයි❤️❤️❤️ ස්තුතියි ❤❤
ස්තුතියි ඔබගේ වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් සහිත වීඩියෝ එකට ,ජයවේවා
ස්තුතියි ඔයාටත් ❤️❤️❤️💐💐❤️❤️
Maka rice cooker aka hadanna bahada, mage avan aka kadila
පුළුවන් ape thawa video ekak තියෙනවා ඒක බලන්න ❤️🩹❤️🩹
ගොඩක් ස්තුතියි පුතේ මමත් හදන්න ඕනි ගොඩක් රස පාටයි
ඔව් ඔව් රසයි හදල බලන්න හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️ 💐💐
4k witara hadanwanam kohomada piti sini rata idi polui ganne. Pramanawal tika kiyana pluwanda
රටඉදි.................600ග්රෑම්සිනි.....................600ග්රෑම්පාන් පිටි.............600ග්රෑම්පොල්..................1200ග්රෑම්(1.2kg)වතුර..................3කොප්පආප්පසොඩා .....1තෙහැදිලුණු....................2තෙහැදිවැනිල ................4තෙහැදිස්පයිස් පව්ඩර්....4තෙහැදි..............................................පුහුල් දොසි .......500ග්රෑම්වියලි මිදි...........500ග්රෑම්කජු....................200ග්රෑම්Spice powder recipe eka hart tv channel eke thiyanawa
@@hart_tv thanku ❤️❤️
@@hart_tv rataindi pegenna tiyaddi wathura cup 2k athineda. Appa soda wenuwata baking powder demmoth hri nedda. Aiya me video eketh packing pauder neda danne
රටඉදි පොඩියට කපලා බාජනයට දැම්මාම රටඉදි මට්ටමට වතුර තිබුනම ඇති නංගී නැ පොල් කේක් වලට හොද ආප්පසොඩා තව ගැටලු තියනවා නම් අලුතින් කමෙන්ට් කරන්න නංගී මට ඔයාගෙ කමෙන්ට් එක පෙන්නුවේ නැ සොරි comment කරන්න පමා උනාට ❤️❤️
Oya nisa pol cake hadanna igena gattha dan mathaken hadanna puluwan oyata godak pin adat kilo dekak haduwa.budusaranai oyata hariyanna kiyala prarthana karanawa🙏🙏🙏
ස්තුතියි කමෙන්ට් කරාට ❤️❤️❤️ හරි සතුටුයි❤️❤️ දිගටම අපිත් එක්ක ඉන්න 💐💐💐 ඔයාටත් එසෙම වේවා 💐💐💐 තෙරුවන් සරණයි 💎💎💎🙏🙏🙏
@@hart_tv oyatat subama suba aluth auruddak wewa.paule samatat 🙏🙏🙏budusaranai🙏
Thank you mama haduwa hari rasai
ස්තුතියි ❤️🩹❤️🩹 හරි සතුටුයි ❤️❤❤️
Piti rulanui mix krala hadanna berida
රුලං මිශ්‍ර කරන්න එපා එතකොට පොල් කේක් එකෙ නියම රස එන්නැ
Pre heet karalada danne
ඔව් pre heat kanna ❤️❤️
Can this be steamed instead of baking??
You Can Use This Method❤️❤️❤️ please watch this video👍👍 ruclips.net/video/H9GrjS5dwqM/видео.html
Sugar nathuwa pani walin hadanawa nn pani kochchcharak gannada
සීනි ගන්න ප්‍රමාණය අනුව එ බරට සමාන පැනි ප්‍රමාණයක් ගන්න ❤️❤️
Swayn rakiyawak widiyta kadawalata danawanm mewa kal ikuth wenna monawa hari danawada..plis
Samanyen වියලි පරිසරයේ සති 3-4 මුකුත් එකතු කරන්නේ නැතුව තියාගන්න පුළුවන් ,හොඳින් පැකට් කරෝතින් ඊටත් වැඩියෙන් තියාගන්න පුළුවන් කඩවලට දානකොට sodium benzoate kiyala chemical ekak danawa (එවා දනවානම් ගන්න කඩෙන් බාවිතා කරන අකාරය දැනගන්න ඔයාලාගේ ප්‍රදේශයේ විදාතා senter ekata ගිහින් මෙ සම්බන්ධව traning එකක් තියද බලන්න නැතිනම් ඉල්ලීමක් කරන්න එතකොට traning එකක් arrange කරල දේවි නොමිලේ කියාදෙනවා රජයේ ආයතනයක් එතනින් ලොකු දෙයක් කර ගන්න පුළුවන් ) Good Luke තවත් දැනගන්න දෙයක් thyanawanam අහන්න ❤️❤️❤️🙏🙏
Aiye mn iye balal ada haduwa..kohomada oyata photo ewanne...fb page ekakwath thiyanawanm denna..godak tnq aiye...
facebook.com/harttv8/
Appa soda nemeida rata Indi walata daanne
ඔව් ඔව් මෙතනදි කියන එක වැරදිලා😥 ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා ❤️
ස්තුතියි ඔබට ජයවේවා
Swan rekiyawak wage karanawanam kohomada karanna
මුලින්ම තොග මිලට බඩු ගන්න තැනක් හොයාගන්න ඉටපස්සේ බඩු වලට, කරන්ට් බිල, ඔයාගෙ මහන්සියටත් තියලා යන ගනන් බලන්න, මෙ රෙසිපි එකට තමයි අපිත් ඔඩර් වලට කේක් හදන්නේ.
Oya widiyta hdna cake ekk kochchr dws tiyagnna puluwn d
සතියක් දෙකක් පුළුවන් (වියලිව තබන්න නැතිනම් පුස් හැදෙන්න පුළුවන්)👍👍❤️❤️🙏🙏
රසයි වගේ දැනෙනව ...ඔන්න අදයි දැක්කෙ හා සබ්ස්ක්‍රයිබ් කලේ
ඔව් ඇත්තටම රසයි හදල කියන්න රස කොහොමද කියලා💐💐💐 ස්තුතියි❤️❤️❤️❤️
Niyamai karata kalat anawa penibarana lol cake budu saranai sahodaraya ayat anna hoda👍
Sthuthiy sahodaraya budu saranai ❤️❤️❤️❤️🙏🙏🙏
Howmany days we can keep this cake i mean expiring date
It depends on your location whether condition ,how ever typically can keep 3 Week ❤️🩹❤️🩹
ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා..ගොඩාක් ස්තුති ..
ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️🙏🙏
@@hart_tv :/
Beking soda beking pouder dekada ekak da
දෙකක් බේකින් සොඩා කියන්නේ ආප්පසොඩා❤️❤️❤️❤️
සුපිරි සහෝදරයා බුදු සරණයි
ස්තුතියි❤️❤️ තෙරුවන් සරණයි🙏❤️🩹
hondate keyala daynawa godak thanks a unate sudu pate natuwa tebunanam lassani
Hari sathutui thank you ,sudu pata qwwe
Apith Haduwa Harima Rasai ♥️💫 Thank You Lot
Hari sathutui thank you ❤️💐💐🙏🙏❤️
Ispaisy kiyanna pahe kududa
Bekin paudar dannedda
Bekin pauder දාන්නැ ආප්පසොඩා දාන්නෙ ❤️❤️❤️
හොදටම කියලා දෙනවා
ස්තුතියි .......❤️❤️🙏🙏
Rata ede 100g dala hadanawanam pete sene pol koccara onada
පිටි 100g සීනි 100g පොල් 200-250g
Me 1k premanayada? Pol 500t wedi unata kmknedda
ඔව් මේ 1kg ප්‍රමාණය තමයි නමුත් පුහුල් දොසි කජු දානකොට 1200g විතර එනවා පොල් වැඩි උනාට ගැටලුවක් නැ ❤️❤️❤️💐💐
Thanku very much..
Ethakota 2k ta pol 1.5k 2k wage gaththoth wenas weida cake eka
පොල් 100-200g වැඩි උනාට අවුලක් නැ ගොඩක් වැඩි උනොත් තෙත ගතිය වැඩි වේවි.
Batter eka hadala current eka nathi unoth batter eka hadala tiyaganna puluwanda eliye
පුළුවන් /අවුලක් නැතිනම් ලිපෙ හදන්නත් පුළුවන්
Duration khmda..
sorry parakku unata mata comment eka pennuwe na me cake eka pipenna enisa 4-5hr unath awlak na mukuth wenna. lipe hadanakota samanya gindare 35-45Min yanawa ඉරටුවක් gahala balanna alennathinam hodata bake wela
Pehediliwa kiyala dunna.thanks
Most welcome🙏🙏🙏
Butter egg nadda
පොල් කේක් වලට බිත්තර , බටර් මුකුත් දාන්න ඔන නැ / පොල් කේක් කියන්නෙ නිර්මාංශ ආහාරයක් ගොඩක් තැන් වල රෙසිපි එක වෙනස් කරලා තියෙන්නෙ මෙ පොල් කෙක් වලටම තමයි සිංහල කේක් එහෙම නැතිනම් වෙසක් කේක් කියල කියන්නෙ ❤️❤️❤️
God bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤
Triple Jem Bless You ❤️🩹❤️🩹❤️❤️❤️🩹
මේකට රුලං සහ බේකින් සෝඩා දාන්නේ නැද්ද ? හැම රෙසිපි එකකම තියෙනවා මේ ද්‍රව්‍ය දෙක ?
අපි පොල් කේක් එක හදනකොට රටඉදි පොගවන කොටසේදි බේකින් සොඩා(අප්ප සොඩා) දාන්නේ description එකේ දාලා තියනවා එතන බේකින් සොඩා වෙනුවට පවුඩර් කියලා කියන්නේ වැරදිලා 🙏🙏💖 , පොල් කේක්(සිංහල කේක්,වෙසක් කේක් කියලත් කියනවා) හදනකොට රුලං , බිත්තර , බටර් භාවිතා කරන්නේ නැ එක තමයි හරිම ක්‍රමය සාම්ප්‍රධායික ක්‍රමය , නමුත් කාලිනව අපි කෑමක් නිකර හදනකොට අපිට පුළුවන් එකම රෙසිපිය විවධ අමුද්‍රව්‍ය එකතු කර අඩුකර රස වෙනස් කරන්න අපිට කැමති ක්‍රමය අපේ රෙසිපි එක කරගන්න ඒක ගැටළුවක් නෑ ගොඩක් කැම හදන අය(සූප වෙදින්) තමන් එ රෙසිපි එක තමයි කියල දෙන්නේ හරි ක්‍රමයත් කියල දෙනවානම් හොදයි නමුත් එහෙම කරන අඩුයි👩🍳👩🍳 ඔයා මේ ක්‍රමයට හදල බලන්න රස කොහොමද කියලා
There a vidihat kiyala denawa thanks🌹👊👍🏆
ස්තුතියි 💐💐❤️❤️❤️🙏🙏
Harima saralawa kiyala dunnata tnx
Thank you...❤️❤️❤️🙏🙏
Thank you so much 🥰 My favorite 💕
Thank you too ❤️❤️❤️💐💐😍😍🤩
Aiye meka rata idi dan nathuwa hadanawanm bekin pawdar piti walata ekathu karata kamak nadda
Gataluwak na rata idi danawanam easai rata idi dannathnam baking powder awashya na
Pol cake eka uda brown pata ganne kohomada malli
ai pol cake eke uda duburupata unenadda ayye
ස්තුතියි.. නියමයි... 👍🙏❤🌹
ස්තුතියි ❤️❤️🙏🙏💐💐❤️❤️
මන් කීප වතවක් හදුව හරිම රසයි
ස්තුතියි ❤️❤️❤️ හරි සතුටුයි❤️❤️❤️
Cake eka pipenawada
නැ පිපෙන්නෙ නැ❤️❤️ අපි බෙකින් සොඩා දාන්නේ රටඉදි හොඳින් සොෆ්ට් වෙන්න එ ඇරෙන්න පිපුම්කාරක බාවිතා කරන්නේ නැ එනිසා පිපෙන්නෙ නැ
Thanks 🙏 ❤
Welcome ❤️🩹❤️🩹❤️🩹
Ane batahar danne nadda
බටර් බිත්තර දෙකම ඔන්නැ ❤️❤️❤️හදල බලන්න හදල රස කොහොමද කියන්න ❤️❤️❤️
thank you so much,
Your Welcome ❤❤
Thank you so much
You Welcome ❤️❤️❤️
නියමයි.ජයවේවා ♥️
ස්තුතියි ❤️❤️❤️❤️
සාදු සාදු සාදූ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
තෙරුවන් සරණයි 🙏🙏🙏😁😁❤️❤️
Thank you so much brother.🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Your Welcome sister ❤️❤️❤️💐💐💐❤️❤️❤️❤️
eggs dannadda
Egg , butter or margarine , baking powder තුනම danna
Rasa athi kiyala hithenawa.lipe tiyala hadanna barida..
පුළුවන් මම ඉදිරියට ලිපේ හදන විඩියෝ එකක් කරන්නම්
ෙහාදයි.🔥🔥🔥🔥🔥
Thank you
Puhul venuvata rulan Danna barida
Puhul dosi aniwaya na rulan danna epa ❤️❤️👍👍🙏🙏
Thank you very much 👍🏻👍🏻 it was very tasty
Most welcome 😊
Cake 2kg kata recipe kiyanawada
අනෙ Sorry කමෙන්ට් කරන්න පරක්කු වුනාට❤️❤️❤️පොල් කෙක් 2කිලෝ සදහා රටඉදි.................300ග්රෑම්සිනි.....................300ග්රෑම්පාන් පිටි.............300ග්රෑම්පොල්..................600ග්රෑම්වතුර..................2කොප්ප(🥇රටඉදි පොගවිමේදි රටඉදි හොඳින් වැසෙන ප්‍රමානයට වතුර එකතු කරන්න 🥈පැනි පොල් හදනකොට උනු වතුර ගන්න )බෙකින්පව්ඩර්...½තෙහැදිලුණු....................1තෙහැදිවැනිල ................2තෙහැදිස්පයිස් පව්ඩර්....2තෙහැදිපුහුල් දොසි .......250ග්රෑම්වියලි මිදි...........250ග්රෑම්කජු....................100ග්රෑම්
Oya pramanayen kilo kiyk hadagnna puluwanda
1kg.200g විතර එනවා කජු පුහුල් දොසි දැම්මොත් නැතිනම් 1kg
Nice recipe👌👌
Thank You ❤❤❤
ස්තුතියි බෙහෙවින්ම ඔබට ..🙏🙏🙏
👍 Rasata awa👍
❤️❤️❤️❤️ thank photo thiyda kochchara hduwda
Very nice 🌹🌹
Thank You ❤️❤️❤️
Good theruwansaranai
Thank you theruwan saranai ❤️❤️🙏🙏
We made this. Thank you so much. It's very delicious 😋😍
Thank Thank you ❤️❤️🙏🙏💐💐
Super and tasty
පාන් පිටි නැතුව කේක් පිටි ගත්තට කමක් නැද්ද
හා ගන්න එ ප්‍රමාණයටම ගන්න ❤️❤️❤️
k1ta pitye poll kochchara onida
පිටි 250g පොල් 500g
රැලං දාන්න පුළුවන් ද
රුලං දාන්න එපා එතකොට රස වෙනස් වෙනවා ❤️❤️❤️❤️
@@hart_tv thanks dear මම මඩකලපුවේ න්
මඩකලපුවෙ කොහෙද ❤️❤️💐💐
Thanks
පොල් කේක් කිලෝ2ක් රටඉදි විතරක් දාලා හදනවනම් කොච්චර පිටි සීනි පොල් ගන්න ඕනද මහත්මයා?
පොල් 1kgසීනි 500gරටඉදි 500gපාන් පිටි 500g Meken 2kg wadiyen tikak ewiGedaratada? order? ekakda
@@hart_tv ගෙදරට
ගෙදරට නම් ඔය රෙසිපි එකට හදන්න ඔක රසයි
@@hart_tv order ekakata hadanawanam recipe eka dennako kaju ehema nathiwa
@@nisansaladassanayake3369 q
Look so tasty 💓A great recipe ❤congratulations💙
Thank you so much sis ❤❤❤
Cake flour danna berida panpiti wenuwata
Awlak na danna cake flour kiyanne wheat flour + Corn flour❤️❤️❤️💐💐
පැණි දානවා නම් කොච්චර දාන්න ඕනද
මෙතනදි අපි සිනි ගන්න ප්‍රමාණයට සමානව පැනි ගන්න වතුර අඩු කරන්න එතකොට හරි
Niyamai
Thanks Bro
හොදට කියලා දුන්නා
ස්තුතියි ❤️❤️❤️💐💐
Me resapi eken kali kiyak kapanna puluwan da ,
එක කපන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා පලල අගල් 1යි දිග අගල් 1.5 උනොත් කැලි 20 විතර පුළුවන් ❤️❤️❤️
පොල් පැණි ලිපෙන් බාලද අනෙක් දේවල් එකතු කරන්නෙ
ඔව් ලිපෙන් බැවට පස්සේ තමයි අනිත් දෙවල් දාන්න ඔන ❤️❤️❤️❤️
Thank you 👌👌
You Welcome ❤️❤️🙏🙏🙏
Good
Thank You❤️❤️❤️
Nice
Thank You 🙏🙏❤❤
Cake eka soft ekta aawe naa,diyaaru gathiyai mokakda eekta heethuwa
Pol madi athi ,ho wathura wadi athi, naththam panipol eka mala una madi athi
මැද බේක් වෙලා මදි අැති dr
Mage cake eka darck green colour unane😥
Dark green wenna widihak nane oya dapu ingredient wala blue or green color monawa hari thibunada? Naththam bake karanna පත්තර da damme
Badu pamanaya list eka danna
අමුද්‍රව්‍ය Dates 250gWater ½CupBaking Soda ½ tsp(1:32 Sorry No Use Baking Powder)Sugar 250g, (4Tbsp)Warm Water 1CupGrated Coconut 500gSalt 1tspVanilla Essence ½tspWinter Melon Candy 250g(As You Like)Cashews Nut 100g(As You Like)Spices Powder 1½tspWheat Flour 250g (Description එකෙ බලන්න එකෙ විස්තර තියනවා)
Butter and egg danne nadda ?
Na na danna na butter & egg wenuwata panipol ganne
ela
Thank you ❤️❤️🙏🙏
මේක මේ විදියටම රයිස් කුකර් එකේ හදාගන්න පුලුවන්ද 🙏🙏🥺
පුළුවන් මෙක අපි ලිපෙ හැදුව විඩියො එක❤️❤️ ruclips.net/video/H9GrjS5dwqM/видео.html
👌👌👌👌👌👌🎉
❤️❤️❤️❤️💐💐💐
Hodete kiyela dunna sthuthi
ස්තුතියි ❤️❤️❤️
❤❤
❤️❤️❤️
මම අද හැදුවා හොදටම ආවා.Thank you
ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️
Math heduwa eth kalu patata nene
කලු පාට නැ දුබුරු පාට තමයි වෙන්නෙ(හකුරු පාට )
ayie mekata rulan dammoth hondaid
me dana ewata amatharawada
@@hart_tv owww
Danna wadiya danna epa wedding cake wage wevi
@@hart_tv thnk you.
Apith Rulan badala danawa tikak...danawa pol cake ekata
Hello what's up guy's 😀
I'm doing well , What about you?❤❤
😍❤️❤️❤️👍
❤️❤️❤️❤️🙏
Good👍👍
Thank you ❤️🙏❤️🙏
👍👍
👍👍👍👍👍👍
❤️❤️❤️❤️❤️ thank
මට පොඩි අවන් එකක් තියෙන්නෙ. ඒකෙ උඩ යට දෙකම දාල රස්නෙ හදාගත්තට පස්සෙත් උඩ යට දෙකම දාල ද කේක් එක බේක්කරන්න ඕන. අද මම හදන්න ඉන්නෙ. කරුණාකරල මට රිප්ලයි කරනවද??
ඔව් උඩ යට දෙකම දාන්න ❤️❤️❤️
@@hart_tv thank you
Welcome හදල කියන්න රස කොහොමද කියලා
❤
❤️❤️❤️❤️ thank
පැණි ගත්තොත් හොඳද
කිසිම ගැටලුවක් නැ වඩාත් රසවත් ❤️❤️❤️
Punchi death pahadiliwa kiyala denawa
රටඉදි බේකිං පවුඩර් වල පොගවන්නේ ඇයි
එතකොට රටඉදි හොඳින් මෙලෙක්/සොෆ්ට් වෙනවා කෙක් එකේ රටඉදි රස එනවා හැපෙන කැලි නැ ❤️❤️❤️🙏🙏
Supiri man hadapu 4 weni wathawa hariyatama ganata enawa oyage recipi eka budusaranai oyata❤❤
ස්තුතියි හරිම සතුටුයි❤️❤️❤️ තෙරුවන් සරණයි ❤️❤️🙏🙏
I made this.. it came out really delicious.. thank you❤
Welcome ❤️❤️❤️ very happy ❤️❤️❤️
Apita mekata suger wenuwata honey pawichchi karanna puluwanda
පුළුවන් පැනි ,හකුරු වලින් හැදුවම ගොඩක් රසයි❤️❤️❤️🙏🙏
Thank you..rasatama awa.deweni paratath heduwa.
හරිම සතුටුයි❤️❤️❤️ ස්තුතියි ❤❤
ස්තුතියි ඔබගේ වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් සහිත වීඩියෝ එකට ,ජයවේවා
ස්තුතියි ඔයාටත් ❤️❤️❤️💐💐❤️❤️
Maka rice cooker aka hadanna bahada, mage avan aka kadila
පුළුවන් ape thawa video ekak තියෙනවා ඒක බලන්න ❤️🩹❤️🩹
ගොඩක් ස්තුතියි පුතේ මමත් හදන්න ඕනි ගොඩක් රස පාටයි
ඔව් ඔව් රසයි හදල බලන්න හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️ 💐💐
4k witara hadanwanam kohomada piti sini rata idi polui ganne. Pramanawal tika kiyana pluwanda
රටඉදි.................600ග්රෑම්
සිනි.....................600ග්රෑම්
පාන් පිටි.............600ග්රෑම්
පොල්..................1200ග්රෑම්(1.2kg)
වතුර..................3කොප්ප
ආප්පසොඩා .....1තෙහැදි
ලුණු....................2තෙහැදි
වැනිල ................4තෙහැදි
ස්පයිස් පව්ඩර්....4තෙහැදි
..............................................
පුහුල් දොසි .......500ග්රෑම්
වියලි මිදි...........500ග්රෑම්
කජු....................200ග්රෑම්
Spice powder recipe eka hart tv channel eke thiyanawa
@@hart_tv thanku ❤️❤️
@@hart_tv rataindi pegenna tiyaddi wathura cup 2k athineda. Appa soda wenuwata baking powder demmoth hri nedda. Aiya me video eketh packing pauder neda danne
රටඉදි පොඩියට කපලා බාජනයට දැම්මාම රටඉදි මට්ටමට වතුර තිබුනම ඇති නංගී නැ පොල් කේක් වලට හොද ආප්පසොඩා තව ගැටලු තියනවා නම් අලුතින් කමෙන්ට් කරන්න නංගී මට ඔයාගෙ කමෙන්ට් එක පෙන්නුවේ නැ සොරි comment කරන්න පමා උනාට ❤️❤️
Oya nisa pol cake hadanna igena gattha dan mathaken hadanna puluwan oyata godak pin adat kilo dekak haduwa.budusaranai oyata hariyanna kiyala prarthana karanawa🙏🙏🙏
ස්තුතියි කමෙන්ට් කරාට ❤️❤️❤️ හරි සතුටුයි❤️❤️ දිගටම අපිත් එක්ක ඉන්න 💐💐💐 ඔයාටත් එසෙම වේවා 💐💐💐 තෙරුවන් සරණයි 💎💎💎🙏🙏🙏
@@hart_tv oyatat subama suba aluth auruddak wewa.paule samatat 🙏🙏🙏budusaranai🙏
Thank you mama haduwa hari rasai
ස්තුතියි ❤️🩹❤️🩹 හරි සතුටුයි ❤️❤❤️
Piti rulanui mix krala hadanna berida
රුලං මිශ්‍ර කරන්න එපා එතකොට පොල් කේක් එකෙ නියම රස එන්නැ
Pre heet karalada danne
ඔව් pre heat kanna ❤️❤️
Can this be steamed instead of baking??
You Can Use This Method❤️❤️❤️ please watch this video👍👍 ruclips.net/video/H9GrjS5dwqM/видео.html
Sugar nathuwa pani walin hadanawa nn pani kochchcharak gannada
සීනි ගන්න ප්‍රමාණය අනුව එ බරට සමාන පැනි ප්‍රමාණයක් ගන්න ❤️❤️
Swayn rakiyawak widiyta kadawalata danawanm mewa kal ikuth wenna monawa hari danawada..plis
Samanyen වියලි පරිසරයේ සති 3-4 මුකුත් එකතු කරන්නේ නැතුව තියාගන්න පුළුවන් ,හොඳින් පැකට් කරෝතින් ඊටත් වැඩියෙන් තියාගන්න පුළුවන්
කඩවලට දානකොට sodium benzoate kiyala chemical ekak danawa (එවා දනවානම් ගන්න කඩෙන් බාවිතා කරන අකාරය දැනගන්න ඔයාලාගේ ප්‍රදේශයේ විදාතා senter ekata ගිහින් මෙ සම්බන්ධව traning එකක් තියද බලන්න නැතිනම් ඉල්ලීමක් කරන්න එතකොට traning එකක් arrange කරල දේවි නොමිලේ කියාදෙනවා රජයේ ආයතනයක් එතනින් ලොකු දෙයක් කර ගන්න පුළුවන් ) Good Luke තවත් දැනගන්න දෙයක් thyanawanam අහන්න ❤️❤️❤️🙏🙏
Aiye mn iye balal ada haduwa..kohomada oyata photo ewanne...fb page ekakwath thiyanawanm denna..godak tnq aiye...
facebook.com/harttv8/
Appa soda nemeida rata Indi walata daanne
ඔව් ඔව් මෙතනදි කියන එක වැරදිලා😥 ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා ❤️
ස්තුතියි ඔබට ජයවේවා
Swan rekiyawak wage karanawanam kohomada karanna
මුලින්ම තොග මිලට බඩු ගන්න තැනක් හොයාගන්න ඉටපස්සේ බඩු වලට, කරන්ට් බිල, ඔයාගෙ මහන්සියටත් තියලා යන ගනන් බලන්න, මෙ රෙසිපි එකට තමයි අපිත් ඔඩර් වලට කේක් හදන්නේ.
Oya widiyta hdna cake ekk kochchr dws tiyagnna puluwn d
සතියක් දෙකක් පුළුවන් (වියලිව තබන්න නැතිනම් පුස් හැදෙන්න පුළුවන්)👍👍❤️❤️🙏🙏
රසයි වගේ දැනෙනව ...ඔන්න අදයි දැක්කෙ හා සබ්ස්ක්‍රයිබ් කලේ
ඔව් ඇත්තටම රසයි හදල කියන්න රස කොහොමද කියලා💐💐💐 ස්තුතියි❤️❤️❤️❤️
Niyamai karata kalat anawa penibarana lol cake budu saranai sahodaraya ayat anna hoda👍
Sthuthiy sahodaraya budu saranai ❤️❤️❤️❤️🙏🙏🙏
Howmany days we can keep this cake i mean expiring date
It depends on your location whether condition ,how ever typically can keep 3 Week ❤️🩹❤️🩹
ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා..ගොඩාක් ස්තුති ..
ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️🙏🙏
@@hart_tv :/
Beking soda beking pouder dekada ekak da
දෙකක් බේකින් සොඩා කියන්නේ ආප්පසොඩා❤️❤️❤️❤️
සුපිරි සහෝදරයා බුදු සරණයි
ස්තුතියි❤️❤️ තෙරුවන් සරණයි🙏❤️🩹
hondate keyala daynawa godak thanks a unate sudu pate natuwa tebunanam lassani
Hari sathutui thank you ,sudu pata qwwe
Apith Haduwa Harima Rasai ♥️💫 Thank You Lot
Hari sathutui thank you ❤️💐💐🙏🙏❤️
Ispaisy kiyanna pahe kududa
Bekin paudar dannedda
Bekin pauder දාන්නැ ආප්පසොඩා දාන්නෙ ❤️❤️❤️
හොදටම කියලා දෙනවා
ස්තුතියි .......❤️❤️🙏🙏
Rata ede 100g dala hadanawanam pete sene pol koccara onada
පිටි 100g සීනි 100g පොල් 200-250g
Me 1k premanayada? Pol 500t wedi unata kmknedda
ඔව් මේ 1kg ප්‍රමාණය තමයි නමුත් පුහුල් දොසි කජු දානකොට 1200g විතර එනවා පොල් වැඩි උනාට ගැටලුවක් නැ ❤️❤️❤️💐💐
Thanku very much..
Ethakota 2k ta pol 1.5k 2k wage gaththoth wenas weida cake eka
පොල් 100-200g වැඩි උනාට අවුලක් නැ ගොඩක් වැඩි උනොත් තෙත ගතිය වැඩි වේවි.
Batter eka hadala current eka nathi unoth batter eka hadala tiyaganna puluwanda eliye
පුළුවන් /අවුලක් නැතිනම් ලිපෙ හදන්නත් පුළුවන්
Duration khmda..
sorry parakku unata mata comment eka pennuwe na me cake eka pipenna enisa 4-5hr unath awlak na mukuth wenna. lipe hadanakota samanya gindare 35-45Min yanawa ඉරටුවක් gahala balanna alennathinam hodata bake wela
Pehediliwa kiyala dunna.thanks
Most welcome🙏🙏🙏
Butter egg nadda
පොල් කේක් වලට බිත්තර , බටර් මුකුත් දාන්න ඔන නැ / පොල් කේක් කියන්නෙ නිර්මාංශ ආහාරයක් ගොඩක් තැන් වල රෙසිපි එක වෙනස් කරලා තියෙන්නෙ මෙ පොල් කෙක් වලටම තමයි සිංහල කේක් එහෙම නැතිනම් වෙසක් කේක් කියල කියන්නෙ ❤️❤️❤️
God bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤
Triple Jem Bless You ❤️🩹❤️🩹❤️❤️❤️🩹
මේකට රුලං සහ බේකින් සෝඩා දාන්නේ නැද්ද ? හැම රෙසිපි එකකම තියෙනවා මේ
ද්‍රව්‍ය දෙක ?
අපි පොල් කේක් එක හදනකොට රටඉදි පොගවන කොටසේදි බේකින් සොඩා(අප්ප සොඩා) දාන්නේ description එකේ දාලා තියනවා එතන බේකින් සොඩා වෙනුවට පවුඩර් කියලා කියන්නේ වැරදිලා 🙏🙏💖 , පොල් කේක්(සිංහල කේක්,වෙසක් කේක් කියලත් කියනවා) හදනකොට රුලං , බිත්තර , බටර් භාවිතා කරන්නේ නැ එක තමයි හරිම ක්‍රමය සාම්ප්‍රධායික ක්‍රමය , නමුත් කාලිනව අපි කෑමක් නිකර හදනකොට අපිට පුළුවන් එකම රෙසිපිය විවධ අමුද්‍රව්‍ය එකතු කර අඩුකර රස වෙනස් කරන්න අපිට කැමති ක්‍රමය අපේ රෙසිපි එක කරගන්න ඒක ගැටළුවක් නෑ ගොඩක් කැම හදන අය(සූප වෙදින්) තමන් එ රෙසිපි එක තමයි කියල දෙන්නේ හරි ක්‍රමයත් කියල දෙනවානම් හොදයි නමුත් එහෙම කරන අඩුයි👩🍳👩🍳 ඔයා මේ ක්‍රමයට හදල බලන්න රස කොහොමද කියලා
There a vidihat kiyala denawa thanks🌹👊👍🏆
ස්තුතියි 💐💐❤️❤️❤️🙏🙏
Harima saralawa kiyala dunnata tnx
Thank you...❤️❤️❤️🙏🙏
Thank you so much 🥰 My favorite 💕
Thank you too ❤️❤️❤️💐💐😍😍🤩
Aiye meka rata idi dan nathuwa hadanawanm bekin pawdar piti walata ekathu karata kamak nadda
Gataluwak na rata idi danawanam easai rata idi dannathnam baking powder awashya na
Pol cake eka uda brown pata ganne kohomada malli
ai pol cake eke uda duburupata unenadda ayye
ස්තුතියි.. නියමයි... 👍🙏❤🌹
ස්තුතියි ❤️❤️🙏🙏💐💐❤️❤️
මන් කීප වතවක් හදුව හරිම රසයි
ස්තුතියි ❤️❤️❤️ හරි සතුටුයි❤️❤️❤️
Cake eka pipenawada
නැ පිපෙන්නෙ නැ❤️❤️ අපි බෙකින් සොඩා දාන්නේ රටඉදි හොඳින් සොෆ්ට් වෙන්න එ ඇරෙන්න පිපුම්කාරක බාවිතා කරන්නේ නැ එනිසා පිපෙන්නෙ නැ
Thanks 🙏 ❤
Welcome ❤️🩹❤️🩹❤️🩹
Ane batahar danne nadda
බටර් බිත්තර දෙකම ඔන්නැ ❤️❤️❤️හදල බලන්න හදල රස කොහොමද කියන්න ❤️❤️❤️
thank you so much,
Your Welcome ❤❤
Thank you so much
You Welcome ❤️❤️❤️
නියමයි.ජයවේවා ♥️
ස්තුතියි ❤️❤️❤️❤️
සාදු සාදු සාදූ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
තෙරුවන් සරණයි 🙏🙏🙏😁😁❤️❤️
Thank you so much brother.🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Your Welcome sister ❤️❤️❤️💐💐💐❤️❤️❤️❤️
eggs dannadda
Egg , butter or margarine , baking powder තුනම danna
Rasa athi kiyala hithenawa.lipe tiyala hadanna barida..
පුළුවන් මම ඉදිරියට ලිපේ හදන විඩියෝ එකක් කරන්නම්
ෙහාදයි.🔥🔥🔥🔥🔥
Thank you
You Welcome ❤️❤️❤️
Puhul venuvata rulan Danna barida
Puhul dosi aniwaya na rulan danna epa ❤️❤️👍👍🙏🙏
Thank you very much 👍🏻👍🏻 it was very tasty
Most welcome 😊
Cake 2kg kata recipe kiyanawada
අනෙ Sorry කමෙන්ට් කරන්න පරක්කු වුනාට❤️❤️❤️
පොල් කෙක් 2කිලෝ සදහා
රටඉදි.................300ග්රෑම්
සිනි.....................300ග්රෑම්
පාන් පිටි.............300ග්රෑම්
පොල්..................600ග්රෑම්
වතුර..................2කොප්ප(🥇රටඉදි පොගවිමේදි රටඉදි හොඳින් වැසෙන ප්‍රමානයට වතුර එකතු කරන්න
🥈පැනි පොල් හදනකොට උනු වතුර ගන්න )
බෙකින්පව්ඩර්...½තෙහැදි
ලුණු....................1තෙහැදි
වැනිල ................2තෙහැදි
ස්පයිස් පව්ඩර්....2තෙහැදි
පුහුල් දොසි .......250ග්රෑම්
වියලි මිදි...........250ග්රෑම්
කජු....................100ග්රෑම්
Oya pramanayen kilo kiyk hadagnna puluwanda
1kg.200g විතර එනවා කජු පුහුල් දොසි දැම්මොත් නැතිනම් 1kg
Nice recipe👌👌
Thank You ❤❤❤
ස්තුතියි බෙහෙවින්ම ඔබට ..🙏🙏🙏
ස්තුතියි ❤️❤️❤️❤️
👍 Rasata awa👍
❤️❤️❤️❤️ thank photo thiyda kochchara hduwda
Very nice 🌹🌹
Thank You ❤️❤️❤️
Good theruwansaranai
Thank you theruwan saranai ❤️❤️🙏🙏
We made this. Thank you so much. It's very delicious 😋😍
Thank Thank you ❤️❤️🙏🙏💐💐
Super and tasty
Thank You ❤️❤️❤️
පාන් පිටි නැතුව කේක් පිටි ගත්තට කමක් නැද්ද
හා ගන්න එ ප්‍රමාණයටම ගන්න ❤️❤️❤️
k1ta pitye poll kochchara onida
පිටි 250g පොල් 500g
රැලං දාන්න පුළුවන් ද
රුලං දාන්න එපා එතකොට රස වෙනස් වෙනවා ❤️❤️❤️❤️
@@hart_tv thanks dear මම මඩකලපුවේ න්
මඩකලපුවෙ කොහෙද ❤️❤️💐💐
Thanks
You Welcome ❤️❤️❤️
පොල් කේක් කිලෝ2ක් රටඉදි විතරක් දාලා හදනවනම් කොච්චර පිටි සීනි පොල් ගන්න ඕනද මහත්මයා?
පොල් 1kg
සීනි 500g
රටඉදි 500g
පාන් පිටි 500g
Meken 2kg wadiyen tikak ewi
Gedaratada? order? ekakda
@@hart_tv ගෙදරට
ගෙදරට නම් ඔය රෙසිපි එකට හදන්න ඔක රසයි
@@hart_tv order ekakata hadanawanam recipe eka dennako kaju ehema nathiwa
@@nisansaladassanayake3369 q
Look so tasty 💓A great recipe ❤congratulations💙
Thank you so much sis ❤❤❤
Cake flour danna berida panpiti wenuwata
Awlak na danna cake flour kiyanne wheat flour + Corn flour❤️❤️❤️💐💐
පැණි දානවා නම් කොච්චර දාන්න ඕනද
මෙතනදි අපි සිනි ගන්න ප්‍රමාණයට සමානව පැනි ගන්න වතුර අඩු කරන්න එතකොට හරි
Niyamai
Thanks Bro
හොදට කියලා දුන්නා
ස්තුතියි ❤️❤️❤️💐💐
Me resapi eken kali kiyak kapanna puluwan da ,
එක කපන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා පලල අගල් 1යි දිග අගල් 1.5 උනොත් කැලි 20 විතර පුළුවන් ❤️❤️❤️
පොල් පැණි ලිපෙන් බාලද අනෙක් දේවල් එකතු කරන්නෙ
ඔව් ලිපෙන් බැවට පස්සේ තමයි අනිත් දෙවල් දාන්න ඔන ❤️❤️❤️❤️
Thank you 👌👌
You Welcome ❤️❤️🙏🙏🙏
Good
Thank You❤️❤️❤️
Nice
Thank You 🙏🙏❤❤
Cake eka soft ekta aawe naa,diyaaru gathiyai mokakda eekta heethuwa
Pol madi athi ,ho wathura wadi athi, naththam panipol eka mala una madi athi
මැද බේක් වෙලා මදි අැති dr
Mage cake eka darck green colour unane😥
Dark green wenna widihak nane oya dapu ingredient wala blue or green color monawa hari thibunada? Naththam bake karanna පත්තර da damme
Badu pamanaya list eka danna
අමුද්‍රව්‍ය
Dates 250g
Water ½Cup
Baking Soda ½ tsp(1:32 Sorry No Use Baking Powder)
Sugar 250g, (4Tbsp)
Warm Water 1Cup
Grated Coconut 500g
Salt 1tsp
Vanilla Essence ½tsp
Winter Melon Candy 250g(As You Like)
Cashews Nut 100g(As You Like)
Spices Powder 1½tsp
Wheat Flour 250g (Description එකෙ බලන්න එකෙ විස්තර තියනවා)