සීනි වලින් ලිපේ හදන පොල් කේක්|coconut cake recipe|💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии •

  • @anuhasanuhaspriyankarapriy1300
    @anuhasanuhaspriyankarapriy1300 2 года назад +6

    මත් හැදුවා .පට්ටම රසයි.මන් රයිස් කුකර් එකට දාන්න කලින් මික්ස් කරද්දී කිරි ටොපි කජු ඇට තරම් ලොකුවට කඩල දැම්මා .thanks akki

  • @kumuduaponsu7829
    @kumuduaponsu7829 3 года назад +45

    කිප දෙනෙක් ගෙ video බැලුවා .එත් ඔයා ගෙ video එක තමයි හිතට දැනුනෙ .thank you .budu saranai ජයවේවා

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 Год назад +1

      Oya...rosa..pata...aten...hadana...poll.kakk....kakak..k.kanna....aattan......

    • @dasunethumini
      @dasunethumini 4 месяца назад

      🎉❤😂

    • @dasunethumini
      @dasunethumini 4 месяца назад

      ❤😂❤😂

  • @mariewilliams2904
    @mariewilliams2904 3 года назад +8

    මම මේ දැන් හැදුවා. හරිම සුවඳයි. මම හැදුවෙ අවන් එකේ. ඔයාගෙ වටලප්පමත් හරිම රසයි දුවේ....job well done

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 года назад

      Ane dear, oven eke bake wenna dapu time ekai heat ekai kochcharada kiynnko

    • @dinushaadikari4430
      @dinushaadikari4430 3 года назад

      කොච්චර වෙලාවක් තිබ්බද අවන් එකේ

    • @mariewilliams2904
      @mariewilliams2904 3 года назад +1

      මේ පොඩි පොල් කේක් එකක් නිසා මම විනාඩි 30ක් පමණ කිබ්බේ. යටට හොඳට කොල දාන්න ඕනේ. නැත්නම් කරවේවි.

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 года назад

      @@mariewilliams2904 thel kola neda

  • @manuthidewanga528
    @manuthidewanga528 2 года назад +5

    මාත් හැදුවා..මම දර ලිපේ හැදුවෙ..ස්ටීමර් එකේ...😊 හොදට රසට කේක් එක ආවා..👍👍👍 Thank you video එකට..

    • @shamadilukshani4687
      @shamadilukshani4687 2 года назад

      Yata kara une nadda

    • @manuthidewanga528
      @manuthidewanga528 2 года назад

      @@shamadilukshani4687 නැහැ.තෙල් ගානවනේ බාජනෙ...

  • @AnushaMullegama
    @AnushaMullegama 12 дней назад +1

    ❤❤❤❤මම දැන් හැදුවා,👍👍👍👍👍👍👍👍

  • @anushkanimanthi729
    @anushkanimanthi729 3 года назад +5

    මම මේ කේක් එක හැදුවා නියමෙට ආවා හරිම රසයි Thank u very much

    • @nimdine5190
      @nimdine5190 10 месяцев назад

      ලිපේ නැතුව rice cooker එකේ පුළුවන් ද

  • @sepaligamage6346
    @sepaligamage6346 2 года назад +18

    මමත් හදල බැලුව ඔයාගේ රෙසිපි එකට 💖 ඇත්තටම රසයි 👌🏻🌹 නියමයි 😇

  • @bathiyapradeep
    @bathiyapradeep 23 дня назад

    නියමයි ඇත්තට ගොඩක් පැහැදිලිව ඔයා වීඩියෝ එක කරනවා ගොඩක් ස්තුතියි ඔයාට 🙏

  • @shyaminisilva8956
    @shyaminisilva8956 Год назад +30

    ඇත්තටම මේ අවුරුද්දට මේ රෙසිපි එකෙන් මම පොල් කේක් හැදුවා..මගේ ජීවිතයේ පලවෙනි වතාවට මම පොල් කේක් හැදුවේ..ඇත්තටම සුපිරියටම ආවා කේක් එක. මම හැබැයි මේ ප්‍රමාණ නෙවෙයි ගත්තේ..අනික අවන් එකේ තමයි බේක් කරේ. මම ඔයාගෙ ගොඩක් රෙසිපි ෆලෝ කරනවා..ඒවා ලේසියි වගේම බඩු අඩුවෙන් හදන්න පුලුවන් විදියට කියලා දෙනවා..තව තවත් ඉස්සරහට අපිට ගොඩක් දේවල් කියලා දෙන්න .. ජය වේවා ...😊😊😊😊

  • @vellayanroshan4286
    @vellayanroshan4286 4 года назад +18

    මං කේක් එක හැදුවා. හරිම ලේසියි adanna. ඒ වගේම රසයි. thank you... R. kitchen♥️♥️♥️👍

  • @ayeshikagamage6715
    @ayeshikagamage6715 Год назад

    Akke m me cake eka heduwa ,thank you akke ❤️ harima saralwa ,පැහැදිලිව kiyanwath ,cake ekth rasata awa

  • @leosdiary1261
    @leosdiary1261 3 года назад +8

    අපිත් හැදුවා නියමයි..අපි ගොඩ සැරයක් හැදුවා අක්කෝ..thankssss

  • @swarnageeth6172
    @swarnageeth6172 4 года назад +9

    හරිම ලෙහෙසි, ඉක්මන් , හොද ක්‍රමයක්. මම කොහොමත් M.R..Kitchen එකට කැමතියිනෙ. ඔබ කියාදුන් කෑම ජාති හුගාක් මම හැදුවා. හොදට තිබුනා. ඔය ක්‍රමයට පොල් කේක් එකත් හදන්න ඕනෙ. ඔබට බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා. නැවත හමුවෙමුකො..

  • @beautywithnature6457
    @beautywithnature6457 5 месяцев назад

    මම අවන් එකේ හැදුවා..නියමෙට ආවා..👍 බේකින් පවුඩර් විතරයි දැම්මෙ..බේකින් සෝඩා දැම්මෙ නෑ .. හරිම රසයි ❤ thank you akkaa..❤️❤️

    • @sweetparadise24
      @sweetparadise24 5 месяцев назад

      කොච්චර වෙලාවක් ගියාද අවන් එකේ බේක් කරන්න

  • @Crazytv-u4i
    @Crazytv-u4i Год назад

    oyage. Balamalu mirisara. Eye haduwa.
    Niyameta haduwa. Oyata pin❤❤❤❤

  • @vishu8669
    @vishu8669 2 года назад +1

    Mamath haduwa meeka .
    Palaweni wathawa unath kade wagee hodata thibba.😍👍
    M.r kitchen එකෙන් බලල හදපු කිසිදෙයක් තාම වැරදිලා නම් නෑ .☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️thank you so much.❤

  • @chandralathaperera8555
    @chandralathaperera8555 9 месяцев назад +1

    Harima lassanta pahadiwa ikmanata kiya dunna bala enne asi thanks

  • @Anu-gh4bo
    @Anu-gh4bo 2 года назад +1

    Ane oyage resipi eka man haduwa akki hodata thibuna... 💓😘😘

  • @jasminegirl
    @jasminegirl Год назад +9

    මම මේක හැදුවා අද අනේ හරිම රසයි 🥺❤

  • @erandijeewanthika2171
    @erandijeewanthika2171 4 года назад +19

    බොහොම ස්තූතියි..!! 💐💐💐
    හරිම රසට තිබුනා.කලින් හදලා තිබුනත් හරියටම හදාගත්තේ ඔයාගේ රෙසිපි එකට 😍😍

  • @nnc543
    @nnc543 Год назад

    Thanks akki oyage me video wlata..mama hduwa rasama rasai...❤❤❤❤

  • @SalinaSalina-t7e
    @SalinaSalina-t7e Год назад

    මාත් හැදුවා සුපිරි 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻 හොදටම ආවා

  • @charletrathnayake7559
    @charletrathnayake7559 3 года назад +1

    Mn podi kaale indan aasama cake ek coconut cake eewa hrim rasayi mn hdn vidiya dan nathuw hitiye mee video ek baluweth hdnn hithaagena me video ek godk interesting thank you for your informations

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 года назад +4

    කැමති දෙයක් ,හදනවා .thank you .

  • @sureshprasanna8291
    @sureshprasanna8291 9 месяцев назад

    Aneeee akke thank you kiyaa dunnata mama palaweni wathawata haduwe hodata thibba❤

  • @dinithidilini8213
    @dinithidilini8213 2 года назад

    bohoma sthuthi 🙏me rasawath 😋recipe🍰 eka kiyala dunnata 💜💜❤💙💙

  • @shalikaperere7551
    @shalikaperere7551 3 года назад +1

    අපි හැදුවා ලස්සනට තිබුණා ජේසු පිහිටයි ඔබට ඒ වගේම හරිම රසයි.

  • @amarathnayake6536
    @amarathnayake6536 3 года назад +7

    මම මේ කේක් එක දෙසැරයක් හැදුවා.හරිම ලස්සනට රසට ආවා.හදන්නත් ලේසියි.හැමෝම කිව්වා හරිම රසයි කියලා

    • @nadeemahansanithenabadu9974
      @nadeemahansanithenabadu9974 3 года назад +1

      Tray size eka kiiyada? 750g wageda?

    • @amarathnayake6536
      @amarathnayake6536 3 года назад

      ඔව්..ටිකක් පොඩි එකක් ගන්න.මම නම් මේකට බිත්තර දෙකක් දැම්මා එතකොට ටිකක් උසට එනවා කේක් එක

    • @sadumali2859
      @sadumali2859 3 года назад +1

      Trey kohenda gaththe

    • @amarathnayake6536
      @amarathnayake6536 3 года назад +1

      @@sadumali2859 මම ඔය trey එකෙන් නෙමෙයි මගේ ලඟ තියන සාමාන්‍ය එකකින් හැදුවෙ
      හැබැයි මං දැකලා තියනවා ඔය වගේ ඒවා arpico super Centres වල තියනවා

    • @sadumali2859
      @sadumali2859 3 года назад +1

      Thnks

  • @LasanthaChandika-x1l
    @LasanthaChandika-x1l 2 месяца назад +1

    Atthatama mat haduwa harima rasai hodata kek eka haduna

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 3 года назад +1

    මමත් හැදුවා අක්කි හරිම ලේසියි ඒ වගේම හරිම රසයි

  • @pramuditharathnayaka3299
    @pramuditharathnayaka3299 3 года назад +4

    මන් අද හැදුවා🤩 ආප්ප සෝඩා තිබුන්නැති නිසා baking powder විතරයි දැම්මෙ...ලිපේ තම්බන්නැතුව oven එකෙ bake කරා😁 කේක් එක හොදට ආවා🤩🥰 Thank you🤩🤩🤩❤️

  • @amitha3011
    @amitha3011 2 года назад +5

    ගොඩක් ලස්සනයි සීනි විතරයි කඩේ තියන ඒව වගේමයි මම අක්කිට වැඩිපුරම ආස ලේසි රෙසපි කියා දෙන නිසා අක්කි පරිස්සමෙන් ඉන්න

  • @sajanipoornima7719
    @sajanipoornima7719 Год назад

    ඇත්තටම මේ රෙසිපි එක හොදයි රසයි මමත් අද හැදුවා හැමොම රසයි කිව්වා බොහොම ස්තූතී M.R Kichen ❤️😍😘

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 10 месяцев назад

    ඔයාට ඔය දේවල් කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා

  • @madhaweerathnayake2308
    @madhaweerathnayake2308 2 года назад +1

    ගොඩාක් රසයි අක්කේ , මන් අවන් එකේ හැදුවේ. හොදටම ආවා.. බොහොම ස්තූති අක්ක..

  • @hennamehndidesing4454
    @hennamehndidesing4454 3 года назад +3

    හරිම ලෙසි රෙසිපි එකක්...ගොඩක් රසට අවා.මේ පොල් කේක් එක අසාවෙන් හදනවා මං.

    • @yasithnilupul2687
      @yasithnilupul2687 3 года назад

      ර්🏴‍☠🙃🇦🇬එ🇦🇬ස්ග්සිස්🙃🇦🇨එ ඩ්ක්🇦🇿ර්

    • @yasithnilupul2687
      @yasithnilupul2687 3 года назад

      ය්ඝ්ග්ග්ෆ්හ්🏴‍☠️🇨🇨ර්ට්ගුෆ්ජ්ටුෆ්

  • @laliththilanka1633
    @laliththilanka1633 2 года назад

    Mama haduwa.......harima rasaia......niyameta awa

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 года назад +4

    Harima RaseEthy needa 😋 mamath Hadenewa, mate Amu pol Neha☺ NAMUTH Desiceted coconut thienewa. THANK YOU M.R kitchen❤

  • @sachiniruvinika6152
    @sachiniruvinika6152 3 месяца назад

    Mn ada 1st time heduwa,rasata thibuna thanks oyata

  • @niranjannathaniel7356
    @niranjannathaniel7356 2 года назад +1

    Nangi mea pol cake aka dawas kiyak thiya ganna puluwanda

  • @harshipaboda4768
    @harshipaboda4768 2 года назад +1

    Akki meka rice cooker eke hduwot kochchr welwk tynna onad? Ane plz kynna... Gas nane me dwswl😥

  • @nadinadi3913
    @nadinadi3913 3 года назад

    Nangi mama einna lankawe newei at mama oyage kema hadana vidiyo okkoma balanawa wagema puluwan hama welawema oya hadana kema hadala rasa balanawa . අනිවාර්යයෙන් mekat hadanawa oyata godat pin

  • @nadeekapriyadarshani6493
    @nadeekapriyadarshani6493 2 года назад

    Bekin pauder wenuwata ist dann berida akki ane plis kiyananko😊

  • @ishankashammi7508
    @ishankashammi7508 Год назад

    Cant we make it this in a backing oven?

  • @daara2258
    @daara2258 2 года назад

    Oyage recipynm niyamai.mn oyage gdk kema warga hadala blala thiyenwa rasai gdk.mekat hadannona

  • @madushipiyumika8407
    @madushipiyumika8407 2 года назад +1

    thank you akke Godak rasa recipe ekak😍 akke 1kg cake ekak hdanna gnn ona pramana kiynna pluwanda loku udawwak

  • @BroMishen2014
    @BroMishen2014 2 года назад +9

    හරිම රසයි. බොහොම ස්තුතියි 👍👍👍

    • @dasunethumini
      @dasunethumini 4 месяца назад

      ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @renukasrimal-fl4yx
    @renukasrimal-fl4yx Год назад

    Me pol cake eka harima rasai meka egss 6kin withara awan eke hadanawanam kopamna welawak tiyanda oneda oyata thanks meka kiyala dunnata

  • @sweetlittleprincess3963
    @sweetlittleprincess3963 Год назад

    Kochchara kal thiyagana puluwnda

  • @chamilapathirana2032
    @chamilapathirana2032 3 года назад +2

    මමත් ඔයා කියලා දෙන කෑම වර්ග හදනවා .රස වගේම සරලයි

  • @inokapriyadarshani7863
    @inokapriyadarshani7863 3 года назад +1

    Rice cooker eke steem karala cake hadanna puluwanda.

  • @thilakaweerasinghe3192
    @thilakaweerasinghe3192 Месяц назад

    Dewani wathawatath mama haduwa harima rasai

  • @SSLanka
    @SSLanka 2 года назад +4

    අනේ අක්කෙ මං කවදාවත් කේක් හදල නෑ.ටිකක් බයයි වරදිද කියල 😁 ඒත් මේ කේක් එක දර ලිපේ හැදුවා .හොදට ආව අක්කේ.හරිම රසයි.ඔයාට ගොඩක් ස්තුතියි 😍🙏

  • @thilini2219
    @thilini2219 3 года назад

    Ane akki thanks man me recipe eka hoya hoya hitiye man hari asai pol kek walata thanks akki

  • @kaveeshawijerama9637
    @kaveeshawijerama9637 4 года назад +1

    Mn heduwa niyemata awa godak aya kala hodai rasai kiuwa oyata godak ස්තුති akke 👍👍🙏🙏niyamai

    • @chathuchathu7476
      @chathuchathu7476 4 года назад

      Ane මට එකක් පැහැදිලි නැහැ බේකින් සොඩා සහ පවුඩර් කිවුවේ.ආප්ප සොඩා වලට ද ඔයා මොනවාද දැම්මේ මට කියන්න කෝ.

  • @supundhananjaya1575
    @supundhananjaya1575 3 года назад +1

    Mama haduwa. Harima rasay.oyata thanks

  • @irfanashraf1638
    @irfanashraf1638 2 года назад

    Beautiful very nice I am from fasalabad Pakistan

  • @tharushinavodya-m8p
    @tharushinavodya-m8p Месяц назад +1

    Oven eke hdnnna brida

  • @nimalisulochana5297
    @nimalisulochana5297 2 года назад

    Saspanata wathura danna onada.keke aka hadagana

  • @savindirubera8952
    @savindirubera8952 2 года назад

    Rata idi ,kaju nathuwa hadanne kohomada

  • @rishelperera2739
    @rishelperera2739 3 года назад +1

    mama haduwa cake eka.. harima rasata soft ekata awa.. thnk you so much akki... me dewal kiyala denwata..🙏🙏

    • @sandrafse3048
      @sandrafse3048 3 года назад

      Rice cooker eke wathura demmada?

  • @sarathdadallage5122
    @sarathdadallage5122 3 года назад +3

    මම හැදුවා හරි රසයි

  • @nanayakkaradon1346
    @nanayakkaradon1346 Год назад

    මම හැදුවා හරිම රසයි ඉස්තුති❤❤

  • @purnigamage9857
    @purnigamage9857 2 года назад

    Rice cooker ek athulata wathura dalada cake ek athulen tiynne?

  • @Machansalon8514
    @Machansalon8514 Год назад

    Awan eke danawanm kochchara eelawak thiyanna onida akki

  • @SachiniNimesha9889
    @SachiniNimesha9889 3 года назад +6

    රසට ලස්සනට හදාගත්තා ,Thank you❤️

    • @anulabandara2134
      @anulabandara2134 3 года назад +1

      Math haduwa hodata awa cake 1.thank you .mama Hari kamathi oyage kkema hadana ewa video balanna.hodata kiyala denawa.

    • @inokaudayangani4178
      @inokaudayangani4178 3 года назад

      rasata lassanata hada gaththa

  • @aseladesilva2417
    @aseladesilva2417 2 года назад

    Me widiyata oven ake bake karawanam kohomada welawai ushnathwayai

  • @nelsonsilva5305
    @nelsonsilva5305 3 года назад

    Math haduwa harima rasai
    Bohoma sthuthi

  • @nishadisamanali9114
    @nishadisamanali9114 3 года назад

    Mama ada haduwa. Harima lassanata awa. Rasat hodatama tibba. Thank you. Mama ada thama cake ekak haduwa 1 wathawata. Thank you ❤️ thawa kiyala denna rasa kama.🙂🙂

  • @k.wijayakumar1390
    @k.wijayakumar1390 3 года назад +1

    Niyami math hedhuwa oyage resipi eka 👍

  • @imaliranasinghe.2273
    @imaliranasinghe.2273 Год назад

    Can we bake this in a oven

  • @ishankaanuradhi7652
    @ishankaanuradhi7652 3 года назад +2

    Rasata awa
    Electrque avon eke 170ta
    Yata witarak heat eka dala
    30 minutes vake kala..
    Thank you

  • @malymaly559
    @malymaly559 3 года назад +2

    හරිම රසයි මම ආසම කෑමක් ස්තූතියි ඔයාට

  • @madushikalakmali7906
    @madushikalakmali7906 Год назад

    Mamath oyage recipes balalamai hema kemakma hadanne akke.man tikak comment karanna kammali.samavenna ekata.man oyage hema video ekakma vage balanava akke.rice cooker eke hadapu pol cake ekath haduva.niyametama ava.den me cake ekath hadana gaman inne

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 года назад +28

    හරිම රසයි . Thanks 😊

    • @dasunethumini
      @dasunethumini 4 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @hiranthirana2870
    @hiranthirana2870 2 года назад

    Harima rasaiii harima lesiii thankyou

  • @ChutiDoni-iq9lp
    @ChutiDoni-iq9lp Месяц назад

    Rathu sin walin cake hadanna puluwanda😊

  • @thejadisanayaka8031
    @thejadisanayaka8031 3 года назад

    මාත් හැදුවා නංගී. හරිම රසයි

  • @kasunpathum6967
    @kasunpathum6967 3 года назад

    Me mishranaya me widiyta hadala rice coocker eke steem karanna barida

  • @srilanka2836
    @srilanka2836 3 года назад +1

    Mama me cake aka haduwa hari giye na oya kiyana widiyatamayi haduwe waraduna hari deyak kiyala denna minissunta

  • @piyumitharushika2145
    @piyumitharushika2145 3 года назад +1

    Oven eke nam කොච්චර wela thiynna oneda?? Kochcha heat ekaka thiyanna oneda kiyala kiyannko akki please reply 🙏🙏

  • @hashininirasha6707
    @hashininirasha6707 3 года назад

    Mnnm gdk parak hduwa niymi ane...😍❤️

  • @mohomadanas3667
    @mohomadanas3667 3 года назад

    Tanks nangi oya kiyapu vidiyata hadala baluva hodata ava habai oyata puluvanda kithul panivalin hadanna vidiya kiyala denna

  • @mdsumendis6520
    @mdsumendis6520 3 года назад

    Harima rasai mamath first time heduwe thanks

  • @mazeeramisbah3528
    @mazeeramisbah3528 Год назад

    Kg keeyak thiyeda kiyala kiyanna puluwanda akka

  • @ramachandranraveena876
    @ramachandranraveena876 Месяц назад

    Dates vedipura demmata kamak nedda

  • @kanthiperera2042
    @kanthiperera2042 2 года назад

    Miss pol cake 1kg hadanna oyage recepi ekak dennako, (1kg ekakat pol piti sini gannna pramana one) Oyage recepi wadi viyadam nathuwa rasata, lassanata hadaganna puluwan. Thank you...

  • @piyathilakagamage6224
    @piyathilakagamage6224 3 года назад +1

    Mn haduwa maara rasai thank you so much

  • @prashadidilrukshi8797
    @prashadidilrukshi8797 3 года назад

    Akki seeni daala haduwama cake eke soft gathiya nathi wenawada.....

  • @HSAJST9022
    @HSAJST9022 3 года назад +3

    මමත් හැදුවා.හරිම රසයි.👍👍👍👍👍

  • @newid5373
    @newid5373 4 года назад +4

    පහසුවේන් හදන්න පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි. කුවේටි සිට.

  • @geethakumudunie463
    @geethakumudunie463 3 года назад +2

    මාත් හැදුවා..හරිම රසයි...

  • @kumuduprasanga4857
    @kumuduprasanga4857 4 года назад +2

    Akki hattatiya lipe thibbama hattiya pichchenawa. Mokada karanne

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 9 месяцев назад

    මමත් hadannam ko❤ thank නංගී ❤

  • @nishanthiwijesinghe2909
    @nishanthiwijesinghe2909 4 года назад

    hari ma rasai. m,r kichen api haduwe

  • @binu_vishialgewaththa7374
    @binu_vishialgewaththa7374 3 года назад

    Apith haduwa mara rasai 😛😛

  • @ruwansanjiwarajapaksha4552
    @ruwansanjiwarajapaksha4552 2 года назад

    Harima lesi harima rasai mamath heeduwa

  • @slnimithaacademy9022
    @slnimithaacademy9022 3 года назад +1

    Niyamai mamath hadhuva godak rasai

  • @HasithaSunimal-wf2rg
    @HasithaSunimal-wf2rg Год назад +1

    Cake1kg hadagnna අවශ්‍ය ප්‍රමාණය සඳහන් krnnako.

  • @deshanianushala8481
    @deshanianushala8481 Год назад

    Akke අවන් ekak kohonada hadanne