Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පැණි හකුරු නැතුව පොල් කේක් ගෑස් කුකර් එකේ හදන විදිහ👇👇ruclips.net/video/FbaERN5z3SA/видео.htmlමැන ගන්න බැරි අයට පොඩි පොල් ගෙඩියක පොල්තේ බොන කෝප්පෙන් එකක් පාන් පිටි ගන්න කෝප්පයෙන් එකක් සීනි ගන්න
Man dan pol cake haduwa akkiyo thank you oyta
අඩියට දාන්න තෙල් කොල වෙනුවට වෙන.දෙයක් කියන්නකෝ හොයාගන්න නැහැ
අක්කි මේක අවන් එකේ දාන්නත් පුලුවන් නේද?
MN nithra Gass stove eke cake hadnwa mn danne writing book ekaka pepper ekka bajane size Ekta kapala.
නියමයි 👍 thank 🙏 🙏 u so much ❤ God Bless u.
හදන ගමන් හදලා ඉවර උනාම රස කියන්නම්. 👍❤️Thank you
මමත් හැදුවා, rice cooker එක නම් off වුනා, gas cooker එකේ තිබ්බා. හොදටම ආවා. රසයි. Thank you so much....
Rice cooker off wenavane
මාත් හැදුවා. ගොඩාක් රසටම ආවා. මන් වෙනසකටත් එක්ක රටඉදි එකතු කරා. 👍👍👍👍👍👍 ඔයාගෙ රෙසිපි හරිම ලේසියි හදන්න. Thank you ❤
ඔයාගෙ රෙසිපි හරි සරලයි.අඩු වියදමකින් තියන උපකරණ වලින් හදන්න කියලා දෙනවා.සමහර අයගෙ රෙසිපි බලද්දි ඒ අමුද්‍රව්‍ය හොයන්න බෑ.ඒනිසා ඒවා හදන්න උත්සාහ කරන්නෙ නෑ.සුභ පැතුම්,ඔබේ උත්සාහය සාර්ථක යි..පරිස්සමින් දිගු ලස්සන ගමනක් යන්න ලැබේවා !!!!!!
මමත් හැදුවා .රසට අවා.මටනම් විනාඩි 20ට වැඩියෙන් ගියා.cooker එක off වුනාම අයෙ on කර කර තමයි හැදුවෙ
මම අද හැදුවා මාර රසයි 😘 ගෙදර හැමෝම රසයි කිව්වා ❤️Good Luck 💖❤️💖❤️
කියන්න දෙයක් නහැ සුපිරිම සුපිරි ලෙසියෙන් affordable ව්දිහ ට හදාගන්න පුලුවන් ,ඔබලා මේ කරන්නේ විසාල මෙහෙවරක් අපිට ,හිතාගන්න බාහා සතුට .Respect to U.♥👏♥
මගේ චැනල් එකටත් කැමතිනම් එන්න යාලුවනේ 😊😊
@@nishiskitchen. chanal ekata avith thamai mata gedarinuth ynna une apppe mage rice cooker eka aparade
@@dkgpsanjeewa6303 ai ee? Mkdd une 🤔
@@nishiskitchen. mokada une thamai.. cake eka aguru wela yata paththa vinadi 10kwath giye na. Medai udai bake wela na patta amui. Bombayak gahala wge duma ge asse pirila. Rice cooker eka patta kalui ewa ynneth na. Ane mata e anguru tika yawa gnna vidiyak kiynawada. Bath uyanakotath banum ahanna wela bath kanakotath banum ahanna wela cake newei waha kannai sidda une mata me ganige keema ahala cake kanna gihin. Danne nathi magul nokiya inna one redda aparade rice cooker eka ane akke oyawath hariyata kiyala denna appa. Eth mamanm aye jeevitheta pol cake kanne na
Video එක දැකලා එවෙලේම හැදුවා ,හොදට ආවා.කිවුව වෙලාවට වඩා rice cooker එකේ තියන්න උනා . Thanks Madu..
Oya beking powder dammada
අපිත් හැදුවා පොල් කේක් එක...නියමෙට හැදුනා..thank uuuuu💕💕💕💕💕
මම අද හැදුවා. හරිම රසයි. ගෙදර හැමෝම ආසාවෙන් කෑවා. ස්තූතිය ඔයාට❤❤❤❤
❤️❤️❤️
මම අද හැදුවා හරිම රසට ආවා. සොෆ්ට්. ස්තූති ඔයාගෙ රෙසිපි ඔක්කොම වගේ හරිම සිම්පල්
රයිස් කුකර් එක ඕෆ් වෙනව නෙ එහෙම උනේ නැද්ද ඔයාගෙ
@@swapnavishani2357 ඕෆ් උනා. මේ වීඩියෝ එකේ කියනවනෙ එහෙමම තියන්න කියලා. මම ඒ විදිහට පැය බාගයක් තිබ්බා. හොඳට හැදුනා කේක් එක
@@shashigunarathne9681 අපරාදෙ මටත් එහෙම තියන්න තිබ්බෙවිනාඩි 5කින් වගේ ඕෆ් උනා මං ආයි ඔන් කරල තිබ්බ කර උනා අපරාදෙ
@@swapnavishani2357 ආයෙ හදන්න .නියමෙට එනවා මේක
@@shashigunarathne9681 හ්ම්ම් තැන්ක් යූ
ගොඩක් ස්තුතියිපොල් කේක් එක රසට හැදුවා.
මම හැදුවා හොදට රසට ලස්සනට ආවා ස්තුතියි
මං අද හැදුවා බිත්තර රොටි එක..ඇත්තටම කඩේ ඒවට වඩා රසට ආවා..🤗..තැන්කූ අක්කේ..අපට කෑම හදන්න කියලා දෙනවට..හෙට හවස තේ මේසේට ශුවර් එකට මං පොල් කේක් එක හදනවා..💪😍..
❤ පහසුවෙන් හදා ගන්න පුලුවන් ස්කුතියි 🙏
බෙකින් සෝඩා ඕනමද
බොක්සින් සෝඩා ඕනමද
හදලා බලන්න ඕනී..ඕනි කෑමක් හදන්නේ අක්කගෙ වීඩියෝ බලලා..තැන්කිව්....❤️❤️ Good Luck .😘
Thanks
මම අද හැදුවා අක්කේ හරිම ලස්සනට රසට ආවා ❤️🙈 රයිස් කුකර් එක දාපු ගමන් ඔෆ් උනා විනාඩි පහක් වගේ ගිහින් පස්සෙ බය උනා හරියට එන එකක් නැ කියලා ආයෙම ස්විච් එක දාලා හදාගත්තා 🙈❤ ඇත්තටම හරිම සොෆ්ට් එකට තිබ්බා රෙසිපිය මරු අක්කේ ආදරෙයි ❤️❤️❤️😘😘
Soda nethuwa hadanna berida
rice cooker 1 winadi 5kin witara warm wetenawane 😢
මාත් දැන් හැදුවා, 👌 , හොදටම තියෙනවා තෑන්ක්යූ
❤
හරිම රසයි👌 ඔයා කියපු විදියට හැදුව ම හොඳ ට ම පොල් කේක් එක ආව
මෙ ප්‍රරමනයේන් කොච්චරක්ද අක්කේ kg වලින්
Loba kamak nathuma me hamdam kiyala danwata godak pen
Hari gya of wenna eennama on kra rasata awa❤thsnks akke
On krnna krnna off wenine akke
Of wenone ane
Me recipe ekata hadana pol cake eka tharam rasa deyak wena na.......❤❤
Rice cooker Eka vinadi 5 off una mokada karanna
Winadi 2 kwath giye na.rice cooker eka off unane.mama dan mokada karanne😢
බෝඩිමක ඉන්න අයට හොදටම ගැලපෙනවා යාලුවන්ගේ උපන්දින🎉 වලට.... පලවෙනි පාරට අත් හදා බැලුවා..සාර්තකයි...බොහොම ස්තූතියි.
Rice cooker එක preheet කරන්න ඕන නැද්ද
සුපිරි අක්කා අපිත් හදලා කෑවා.😍
මමත් දැන් හැදුවා. හරිම රසයි. බොහොම ස්තූතිය .....👍😀😀😀😀😀
👍👍👍
F
හරිම රසයි හදන්න හරි ලේසියි ඔබට ගොඩක් පින්
1kg pol cake ekak hadanawanam uwamana dewal kiyanna puluwanda
Belkin sodai bekin powder dekama onada akke
Math haduwa. Lassanatama awa. Thankyou. ❤
මේ රෙසෙපියට ප්‍රමාණය වැඩි කරල අද හැදුවා...හරිම රසට ,පාටට ආවා..ගොඩාක් කෑම ඔයාගෙ රෙසෙපි වලට තමා හදන්නෙ..තෑන්ක්ස්..❤️❤️
ගොඩාක් ස්තූතී මම හැඩුවා හරිම රසයි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thank you godak rasata ava hamadama me vage video danna
Akka Ist dammata kamaknadda
Godak ona nam me hama dema deguna kalanam hari neda.
නියමයි අක්කෙ 👌 👍 හරි රහයි😍😘👍
Vinadi 5k bake weddi current giya.
Konde kaum hadana resipi aka danna tank
Oya 2nathuwa hadanna barida
Beekin sooda onimada
Harima rasi I am making thank you akki
බේකින් සෝඩා නොදා බැරිද
හරි බිබික්කම් වලට බිත්තර දාන්නෙ නෑ
Peni dala hadanna beida akke peni dala hadanne Kohomada
බේකින් පවුඩර් විතරක් මදිද
Pol kochchara gaththada
Polcake rice kukar ake hadana vidiha kiyadunnata godak stuthi
Ada math heduwa akke oyage cake recipe eka. Aththatama rasai. Thank you ❤
අක්කේ අල කේක් Recipe එකකුත් දාන්නකෝ
හරිම සරලව කියලා දුන්නා බොහොම ස්තුතියි
අපි දැන් හදලා රස බැලුවා විතරයි.හොදටම ආවා.හරි රසයි.ස්තුතියි .
Beking powder dammada oya
@@nadeeshamadushani5076 ow
අපි හැදුවා හරියටම ආවා thank you
Dtrvjrxk😊
Woooooowww patta rasai me recipe ya...niyametama awa...oya kiyanawidiyata lesiyenma hadanna puluwan...ada haduwa .supiri ane nangi...thank u..mage first cake eka thamai me....😍🥳🥳🥳
මාත් හැදුවා හරිම රසයි .ගොඩක් ස්තුතිය ...
අද මන් පොල් කේක් හැදුවා හරිම රසයි Thanks oyata
හරිම පහසුවෙන් පොල් කේක් එකක් හදන විදිය ඔබ කියා දුන්නාට බොහොම ස්තූතියි .
Math haduwa.rice cooker eke hari giyena.roti thatiye rice cooker eka thiyalai haduwe.harima rasai.thank you.🎂🎂🎂🎂🎂🎂
පහසුවෙන්ම හදාගන්න කියලා දුන්නා ගොඩක් ස්තුතියි
මම හැදුව ඉයේ බිත්තර දැම්මේ නැ හොදයි රසයි ස්තුතිය තෙරුවන් සරනයි ඔබ තුමියට
හැදුවා අපි ඔය විදිහටම පොල් cake හරිම රසයි
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ❤❤
නියමයි මන් හැදුවා මගේ රයිස් කුකර් එක කැඩිලා .කේක් තැටියක් තිබුණේ නෑ .ඉතින් මන් රයිස් කුකර් එකට දාලා ඒක ගෑස් ලිප උඩ රොටි තැටියක් තියලා එක උඩින් තියලා මද ගින්දරේ විනාඩි 50ක් විතර තිබ්බා
Your recipees are excellent. I always make food items according to your recipees. May the tripple gem bless you. Good luck
මම අද හැදුවා හරිම රසයි..කට්ටියට දෙන්නත් මදි උනා.ඒ නිසා හෙට ආයෙම එකක් හදන්න ඕනී.හැමෝම ගොඩක් රසයි කිව්වා.tn u so much dr
Oya beking powder dammadaa
මාත් හැදුවා සුපිරියටම තිබ්බා
සුපිරිම රෙසිපි එකක්..හොඳටම ආවා..රටඉඳි දාලා හැදුවෙ..ලුණු පොඩ්ඩක් අඩු උනා නම් හොඳයි..ස්තූතියි !
හරිම රස්යි අක්කෙ . මම දෙපාරක්ම දැන් හැදුවා
හරිම පැහැදිලිව හොදට ඔයා කියලා දෙනවා recepies ගැන .ජය වේවා
Mama den tikakata kalin heduwa harima rasai,, hondata heduna.. tnx,, mama nitharama wage oya kiyana recipes hadanawa harima lesi, tnx again
බේකින් සෝඩා ඕනෙමද අක්කේ
හරිම රසයි ... Thank You ☺☺👌👌👌
මේ කියලා තියන ලෙසම පොල් කේක් දෙකක්ම හැදුවා . රසට තිබුනා ..ගොඩක් ස්තුතියි ..
අක්කේ මන් හැදුවා නියමෙට ආවා.thanks අක්කියෝ
Mage ekth awa
මාත් හැදුවා. හොඳටම ආවා. Thank you.
Akki ekanam patta rasai..math haduwa..okkoma rasai kiya kiya kawa..thanq akki
මමත් හදන්න යන්නෙේ.කාලා ම රස Comment එකකින් දාන්නමි thankyou akki
මං හැදුව dr....අනේ ඔයාට ගොඩක්ම ස්තුතියි ...පහසුවෙන් ඉක්මනින් ඕනම තත්වෙක කෙනෙකුට හදාගන්න පුලුවන් විදිහට කියල දෙනව ඔයා..ගොඩක් පිං ඔයාට ..🌷1kg..රෙසිපිය දාන්න dr..හරියටම..මේ ප්‍රමාණය මදි ගෙදර අය ට ..🤗Plz plz .oven එකේ හදන නිසා cake trey එකේ size එකත් කොයන්න dr...Plz plz plz dr...🌷
අනෙ ඊයේ මාත් හැදුවා හරිම රසයි
Niyamai akke oven eke kohomada hadanne kiyala kiyannako
මමත් හැදුවා.ගොඩක් හොදට ආවා.මනින්න කිරන්න මට බඩු නෑ.ඒත් කොහොම හරි හිතේ මිම්මෙන් හැදුවා.ස්තුතීයි.
මාත් අද හැදුවා.ඇත්තටම හරිම රසට තිබුණා.ගොඩාක්ම ස්තුතියි ඔයාට.
6
මම හැ දු වා.... හ රි ම රසයි...
හරිම වටිනා විඩියෝ එකක් සතුතියි💕
Watina kam therei hadalama balanawako
.ගොඉාක්.ස්තුතියි.ඔයාට අපට.කියා දෙනවට බුදු.සඑනයි
Man baking powder witarak dala heduwe.hodata awa.Thanks.
පැණි හකුරු නැතුව පොල් කේක් ගෑස් කුකර් එකේ හදන විදිහ👇👇
ruclips.net/video/FbaERN5z3SA/видео.html
මැන ගන්න බැරි අයට
පොඩි පොල් ගෙඩියක පොල්
තේ බොන කෝප්පෙන් එකක් පාන් පිටි ගන්න
කෝප්පයෙන් එකක් සීනි ගන්න
Man dan pol cake haduwa akkiyo thank you oyta
අඩියට දාන්න තෙල් කොල වෙනුවට වෙන.දෙයක් කියන්නකෝ හොයාගන්න නැහැ
අක්කි මේක අවන් එකේ දාන්නත් පුලුවන් නේද?
MN nithra Gass stove eke cake hadnwa mn danne writing book ekaka pepper ekka bajane size Ekta kapala.
නියමයි 👍 thank 🙏 🙏 u so much ❤ God Bless u.
හදන ගමන් හදලා ඉවර උනාම රස කියන්නම්. 👍❤️Thank you
මමත් හැදුවා, rice cooker එක නම් off වුනා, gas cooker එකේ තිබ්බා. හොදටම ආවා. රසයි. Thank you so much....
Rice cooker off wenavane
මාත් හැදුවා. ගොඩාක් රසටම ආවා. මන් වෙනසකටත් එක්ක රටඉදි එකතු කරා. 👍👍👍👍👍👍 ඔයාගෙ රෙසිපි හරිම ලේසියි හදන්න. Thank you ❤
ඔයාගෙ රෙසිපි හරි සරලයි.අඩු වියදමකින් තියන උපකරණ වලින් හදන්න කියලා දෙනවා.සමහර අයගෙ රෙසිපි බලද්දි ඒ අමුද්‍රව්‍ය හොයන්න බෑ.ඒනිසා ඒවා හදන්න උත්සාහ කරන්නෙ නෑ.සුභ පැතුම්,ඔබේ උත්සාහය සාර්ථක යි..පරිස්සමින් දිගු ලස්සන ගමනක් යන්න ලැබේවා !!!!!!
මමත් හැදුවා .රසට අවා.මටනම් විනාඩි 20ට වැඩියෙන් ගියා.cooker එක off වුනාම අයෙ on කර කර තමයි හැදුවෙ
මම අද හැදුවා මාර රසයි 😘 ගෙදර හැමෝම රසයි කිව්වා ❤️Good Luck 💖❤️💖❤️
කියන්න දෙයක් නහැ සුපිරිම සුපිරි ලෙසියෙන් affordable ව්දිහ ට හදාගන්න පුලුවන් ,ඔබලා මේ කරන්නේ විසාල මෙහෙවරක් අපිට ,හිතාගන්න බාහා සතුට .Respect to U.♥👏♥
මගේ චැනල් එකටත් කැමතිනම් එන්න යාලුවනේ 😊😊
@@nishiskitchen. chanal ekata avith thamai mata gedarinuth ynna une apppe mage rice cooker eka aparade
@@dkgpsanjeewa6303 ai ee? Mkdd une 🤔
@@nishiskitchen. mokada une thamai.. cake eka aguru wela yata paththa vinadi 10kwath giye na. Medai udai bake wela na patta amui. Bombayak gahala wge duma ge asse pirila. Rice cooker eka patta kalui ewa ynneth na. Ane mata e anguru tika yawa gnna vidiyak kiynawada. Bath uyanakotath banum ahanna wela bath kanakotath banum ahanna wela cake newei waha kannai sidda une mata me ganige keema ahala cake kanna gihin. Danne nathi magul nokiya inna one redda aparade rice cooker eka ane akke oyawath hariyata kiyala denna appa. Eth mamanm aye jeevitheta pol cake kanne na
Video එක දැකලා එවෙලේම හැදුවා ,හොදට ආවා.කිවුව වෙලාවට වඩා rice cooker එකේ තියන්න උනා . Thanks Madu..
Oya beking powder dammada
අපිත් හැදුවා පොල් කේක් එක...නියමෙට හැදුනා..thank uuuuu💕💕💕💕💕
මම අද හැදුවා. හරිම රසයි. ගෙදර හැමෝම ආසාවෙන් කෑවා. ස්තූතිය ඔයාට❤❤❤❤
❤️❤️❤️
මම අද හැදුවා හරිම රසට ආවා. සොෆ්ට්. ස්තූති ඔයාගෙ රෙසිපි ඔක්කොම වගේ හරිම සිම්පල්
රයිස් කුකර් එක ඕෆ් වෙනව නෙ එහෙම උනේ නැද්ද ඔයාගෙ
@@swapnavishani2357 ඕෆ් උනා. මේ වීඩියෝ එකේ කියනවනෙ එහෙමම තියන්න කියලා. මම ඒ විදිහට පැය බාගයක් තිබ්බා. හොඳට හැදුනා කේක් එක
@@shashigunarathne9681 අපරාදෙ මටත් එහෙම තියන්න තිබ්බෙ
විනාඩි 5කින් වගේ ඕෆ් උනා මං ආයි ඔන් කරල තිබ්බ කර උනා අපරාදෙ
@@swapnavishani2357 ආයෙ හදන්න .නියමෙට එනවා මේක
@@shashigunarathne9681 හ්ම්ම් තැන්ක් යූ
ගොඩක් ස්තුතියි
පොල් කේක් එක රසට හැදුවා.
මම හැදුවා හොදට රසට ලස්සනට ආවා ස්තුතියි
මං අද හැදුවා බිත්තර රොටි එක..ඇත්තටම කඩේ ඒවට වඩා රසට ආවා..🤗..තැන්කූ අක්කේ..අපට කෑම හදන්න කියලා දෙනවට..හෙට හවස තේ මේසේට ශුවර් එකට මං පොල් කේක් එක හදනවා..💪😍..
❤ පහසුවෙන් හදා ගන්න පුලුවන් ස්කුතියි 🙏
බෙකින් සෝඩා ඕනමද
බොක්සින් සෝඩා ඕනමද
හදලා බලන්න ඕනී..ඕනි කෑමක් හදන්නේ අක්කගෙ වීඩියෝ බලලා..තැන්කිව්....❤️❤️ Good Luck .😘
Thanks
මම අද හැදුවා අක්කේ හරිම ලස්සනට රසට ආවා ❤️🙈 රයිස් කුකර් එක දාපු ගමන් ඔෆ් උනා විනාඩි පහක් වගේ ගිහින් පස්සෙ බය උනා හරියට එන එකක් නැ කියලා ආයෙම ස්විච් එක දාලා හදාගත්තා 🙈❤ ඇත්තටම හරිම සොෆ්ට් එකට තිබ්බා රෙසිපිය මරු අක්කේ ආදරෙයි ❤️❤️❤️😘😘
Soda nethuwa hadanna berida
rice cooker 1 winadi 5kin witara warm wetenawane 😢
මාත් දැන් හැදුවා, 👌 , හොදටම තියෙනවා තෑන්ක්යූ
❤
❤
හරිම රසයි👌 ඔයා කියපු විදියට හැදුව ම හොඳ ට ම පොල් කේක් එක ආව
මෙ ප්‍රරමනයේන් කොච්චරක්ද අක්කේ kg වලින්
Loba kamak nathuma me hamdam kiyala danwata godak pen
Hari gya of wenna eennama on kra rasata awa❤thsnks akke
On krnna krnna off wenine akke
Of wenone ane
Me recipe ekata hadana pol cake eka tharam rasa deyak wena na.......❤❤
Rice cooker Eka vinadi 5 off una mokada karanna
Winadi 2 kwath giye na.rice cooker eka off unane.mama dan mokada karanne😢
බෝඩිමක ඉන්න අයට හොදටම ගැලපෙනවා යාලුවන්ගේ උපන්දින🎉 වලට.... පලවෙනි පාරට අත් හදා බැලුවා..සාර්තකයි...බොහොම ස්තූතියි.
Rice cooker එක preheet කරන්න ඕන නැද්ද
සුපිරි අක්කා අපිත් හදලා කෑවා.😍
මමත් දැන් හැදුවා. හරිම රසයි. බොහොම ස්තූතිය .....👍😀😀😀😀😀
👍👍👍
F
හරිම රසයි හදන්න හරි ලේසියි ඔබට ගොඩක් පින්
1kg pol cake ekak hadanawanam uwamana dewal kiyanna puluwanda
Belkin sodai bekin powder dekama onada akke
Math haduwa. Lassanatama awa. Thankyou. ❤
මේ රෙසෙපියට ප්‍රමාණය වැඩි කරල අද හැදුවා...හරිම රසට ,පාටට ආවා..ගොඩාක් කෑම ඔයාගෙ රෙසෙපි වලට තමා හදන්නෙ..තෑන්ක්ස්..❤️❤️
ගොඩාක් ස්තූතී මම හැඩුවා හරිම රසයි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thank you godak rasata ava hamadama me vage video danna
Akka Ist dammata kamaknadda
Godak ona nam me hama dema deguna kalanam hari neda.
නියමයි අක්කෙ 👌 👍 හරි රහයි😍😘👍
Vinadi 5k bake weddi current giya.
Konde kaum hadana resipi aka danna tank
Oya 2nathuwa hadanna barida
Beekin sooda onimada
Harima rasi I am making thank you akki
බේකින් සෝඩා නොදා බැරිද
හරි බිබික්කම් වලට බිත්තර දාන්නෙ නෑ
Peni dala hadanna beida akke peni dala hadanne Kohomada
බේකින් පවුඩර් විතරක් මදිද
Pol kochchara gaththada
Polcake rice kukar ake hadana vidiha kiyadunnata godak stuthi
Ada math heduwa akke oyage cake recipe eka. Aththatama rasai. Thank you ❤
අක්කේ අල කේක් Recipe එකකුත් දාන්නකෝ
හරිම සරලව කියලා දුන්නා බොහොම ස්තුතියි
අපි දැන් හදලා රස බැලුවා විතරයි.හොදටම ආවා.හරි රසයි.ස්තුතියි .
Beking powder dammada oya
@@nadeeshamadushani5076 ow
අපි හැදුවා හරියටම ආවා thank you
Dtrvjrxk😊
Woooooowww patta rasai me recipe ya...niyametama awa...oya kiyanawidiyata lesiyenma hadanna puluwan...ada haduwa .supiri ane nangi...thank u..mage first cake eka thamai me....😍🥳🥳🥳
මාත් හැදුවා හරිම රසයි .ගොඩක් ස්තුතිය ...
අද මන් පොල් කේක් හැදුවා හරිම රසයි Thanks oyata
හරිම පහසුවෙන් පොල් කේක් එකක් හදන විදිය ඔබ කියා දුන්නාට බොහොම ස්තූතියි .
Math haduwa.rice cooker eke hari giyena.roti thatiye rice cooker eka thiyalai haduwe.harima rasai.thank you.🎂🎂🎂🎂🎂🎂
පහසුවෙන්ම හදාගන්න කියලා දුන්නා ගොඩක් ස්තුතියි
මම හැදුව ඉයේ බිත්තර දැම්මේ නැ හොදයි රසයි ස්තුතිය තෙරුවන් සරනයි ඔබ තුමියට
හැදුවා අපි ඔය විදිහටම පොල් cake හරිම රසයි
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ❤❤
නියමයි මන් හැදුවා
මගේ රයිස් කුකර් එක කැඩිලා .කේක් තැටියක් තිබුණේ නෑ .ඉතින් මන් රයිස් කුකර් එකට දාලා ඒක ගෑස් ලිප උඩ රොටි තැටියක් තියලා එක උඩින් තියලා මද ගින්දරේ විනාඩි 50ක් විතර තිබ්බා
Your recipees are excellent. I always make food items according to your recipees. May the tripple gem bless you. Good luck
මම අද හැදුවා හරිම රසයි..කට්ටියට දෙන්නත් මදි උනා.ඒ නිසා හෙට ආයෙම එකක් හදන්න ඕනී.හැමෝම ගොඩක් රසයි කිව්වා.tn u so much dr
Oya beking powder dammadaa
මාත් හැදුවා සුපිරියටම තිබ්බා
සුපිරිම රෙසිපි එකක්..හොඳටම ආවා..රටඉඳි දාලා හැදුවෙ..ලුණු පොඩ්ඩක් අඩු උනා නම් හොඳයි..
ස්තූතියි !
හරිම රස්යි අක්කෙ . මම දෙපාරක්ම දැන් හැදුවා
හරිම පැහැදිලිව හොදට ඔයා කියලා දෙනවා recepies ගැන .ජය වේවා
Mama den tikakata kalin heduwa harima rasai,, hondata heduna.. tnx,, mama nitharama wage oya kiyana recipes hadanawa harima lesi, tnx again
බේකින් සෝඩා ඕනෙමද අක්කේ
හරිම රසයි ... Thank You ☺☺👌👌👌
මේ කියලා තියන ලෙසම පොල් කේක් දෙකක්ම හැදුවා . රසට තිබුනා ..ගොඩක් ස්තුතියි ..
අක්කේ මන් හැදුවා නියමෙට ආවා.thanks අක්කියෝ
Mage ekth awa
මාත් හැදුවා. හොඳටම ආවා. Thank you.
Akki ekanam patta rasai..math haduwa..okkoma rasai kiya kiya kawa..thanq akki
මමත් හදන්න යන්නෙේ.කාලා ම රස Comment එකකින් දාන්නමි thankyou akki
මං හැදුව dr....
අනේ ඔයාට ගොඩක්ම ස්තුතියි ...
පහසුවෙන් ඉක්මනින් ඕනම තත්වෙක කෙනෙකුට හදාගන්න පුලුවන් විදිහට කියල දෙනව ඔයා..
ගොඩක් පිං ඔයාට ..🌷
1kg..රෙසිපිය දාන්න dr..හරියටම..
මේ ප්‍රමාණය මදි ගෙදර අය ට ..🤗
Plz plz .oven එකේ හදන නිසා cake trey එකේ size එකත් කොයන්න dr...
Plz plz plz dr...🌷