Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අසාවෙන් බැලුව මම හදනවා. ❤️❤️❤️❤️
හදලා රස කොහොමද කියලා කියන්නකෝ එහෙනම් .
අදහස් පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියිතියි
බොහොම ස්තූතියි
Harima පැහැදිලි අදහස් ...ස්තුතියි ඔබට
බොහොම ස්තූතියි .
මමත් හදුවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි
අනේ අක්කේ කියලා දෙන විදියට ආස හිතනවාඅනිවාර්යයෙන්ම හදනවා😊😊❤❤❤❤
බොහොම ස්තූතියි ,හදලා රස කොහොමද කියලාත් කියන්න
Bohoma sthuthiy...❤❤❤❤
මමත් හැදුවා හරි ම රසයි තව විඩියෝ එවන්න❤
අනිවාර්යයෙන්ම තව videos ඉස්සරහට අරගෙන එන්නම් රැදිලා ඉන්න
හරිම ලස්සනට තියෙනව.
ඔන්න මාත් හැදුවා.ඒක නම් නියමෙටම ආවා.තෑන්ක්ස් ඔයාට❤
ඔයාලා හදලා සාර්ථක වෙන එක තමා මගේ ලොකුම සතුට ❤❤
මමත් හැදුවා. ඔය කීවා වගේම රසට පුලුන් වගෙ සොෆ්ට් එකට ආවා. ඔයාට ගොඩාක් ස්තූතියි❤😊
අනේ ..ගොඩාක් ස්තූතියි dear .
Math heduwa akke...godak හොඳට awa..හරිම rasai...❤thank you oyt...mama first time heduwe pol cake
අනේ ...හරිම සතුටුයි නංගියා .❤️❤️
@@RampeKarapincha.5708 ❤️🥰
Mat haduwa rasaii. Hodata haduna mn hadapu 1ni para ..hodatm awa cake ek ...❤.thank u akke ❤❤❤
ගොඩාක් ස්තූතියි නංගී .❤️
රසම රස පාටයි❤❤❤
hadala balanna.
ආස හිතෙනවා දැක්කම.. 👍
හදලා බලන්න .
@@RampeKarapincha.5708 👍
මාරයි
😮Rasipi aka hariyata kiayala dunnata bohoma sttuti godak pin 5:32
අනේ ..ගොඩාක් ස්තූතියි .
Man heduwa harima rasai oyata budu saranai
ගොඩාක් ස්තූතියි නංගී 💐
Mn ada haduwa harima rasai❤❤❤
ගොඩාක් ස්තූතියි ..
මම හැදුවා හරිම රසයි
ගොඩාක් ස්තූතියි
කේක් එක හැදුවා හරිම රසයි
ගොඩාක් ස්තූතියි ,❤️
GRATEFUL THANKS
හොඳ පැහැදිලි කිරීමක් . ස්තුති ♥️♥️♥️♥️♥️♥️♥️budusaranai
බුදු සරණයි 🙏🙏
Ahana prashna hama ehekatama uththara denawa..tnx
ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගී .
Harima rasay. apith haduwa.
අනේ ..ගොඩාක් ස්තූතියි ❤️
Eka maru...jaya weva nangi bs
ගොඩාක් ස්තූතියි ❤️
බේකින් සෝඩා අවශ්‍යමද බේකින් පව්ඩර් විතරක් මදිද
Baking soda nathiwath kamak ne,
Thank you
You're welcome
ඇත්තම හරිම රසයි මම අද තාමා හැදුවේ ❤❤
Ai nangi cake eka bake karama ohoma hadala hai wenne
අනේ ..මේ ක්‍රමේට මම බේක් කරලා නම් නැහැ dear .
රසයි ලස්සනයි🙏
ගොඩාක් ස්තූතීයි
Wawww akke niyamine
Thanks nangiya ❤️
ගොඩක්ම ස්තූති ඔයාට💖.හරිම ලේසියෙන්ම හදන්න පුලුවන්.අනිවාර්යයෙන්ම මම හදනවා.
හදල කොහොමද කියල කියන්න
Oya kaeken maninanisa hodai nathnam kairanna apata widiyak nane.❤ thanks
ඔයාටත් ගොඩාක් ස්තූතියි
Math heduwa niyameta hari giya
Mamath haduwa harima rasai...
රසපාටයී ❤❤❤
Supiri ❤❤❤❤❤
ස්තූතියි
Wooow 👌😋😋
Bakin soda onamda
නැතත් කමක් නෑ dear .
cake piti gnnt puluwand dr
පුළුවන්
Cake thetiyak neththm mona wage deyakda dr pawichchi karanna p lukuwan
ගෙදර තියෙන ඇලුමිනිය්ම් භාජනයක් ගන්න.
Meka me vidihatama awan eke hadanna puluwanda
පුළුවන් .
Apita pol penima danna beri da? Puluwannam kochcharak peni danna oneda?
Thankyou
You’re welcome 😊
ගැස් ලිපෙ වතුර දාන්නෙ නැතිව හදන්න පුළුවන්ද
Puluwan dear
Me gatta premanayan "gram" walim kiyna puluwamda
Paanpiti 175gPol 300gSeeni 300gBaking soda yogurt handi 1Baking powder yogurt handi 2
@@RampeKarapincha.5708 tnxz dr
Bekin soda , beekin pawdar onimada
Ow dear .
@@RampeKarapincha.5708dekama danna oneda. Baking soda witharak madida😊
Dekama danna dr
Super ❤❤❤
Big thanks
Bekinpowder witharak dammama madida..bekin sodath onemada
බේකින් සෝඩා වලට තමා කේක් එක ගොඩාක්ම සොෆ්ට් වෙන්නේ
Idiappa piti walin behada hadanna
Indiappa piti walin hadanna baha dr.
Honda akka
සුපර් ❤❤❤
දැක්කම ලස්සනයි රසයි වගේ
රසම රසයි,හදලා බලන්න
mama haduva cake eka pipila nahane
Yeast,baking soda hariyatama dammada dear,mishrane hadala vinadi 5k rest eke tibbada,paanpiti,pol poddak hari wadi unahamath pipenawa adui,
Pani wadi unoth eth pipenawa adui
Thenak you
කොහොමදහන්නෙ
බෙකින් සෝඩා ඔනමද
Baking soda dammahama Honda sponge gatiyak tiyanawa
Bekin shooda me welawe na kaman nadda
Baking soda walata thma cake eka godakma soft wenne dear .
Ekath ehemadaa kon pla hari yan na ne@@RampeKarapincha.5708
Ekath emada kon paudar hariyan na neda
Corn powder hariyanne ,gedara kematanam baking soda gena wediya hithanna epa dear ,hadala ganna ,anith hemadema tiyana nisa kohomath rasi
Ok..... oya hodai ❤❤❤
Good
Thanks
Thank you ❤❤❤❤
අවන් එකේ හදා ගන්න බැරිද. ඔබට ස්තුතියි.
පුළුවන් dear
Harima rasa patai
Thanks dear.
හාල් පිටි හෝ ආට පිටි , පාන් පිටි වෙනුවට දමන්න පුලුවන්ද ?
ආට පිටි ගන්න පුලුවන් dear.
බේකින් පව්ඩර් ඕනිමද...
ඕන dear
Ist danna barida pipenna
එපා dear ,රස වෙනස් වෙනවා .
බේකින් සෝඩා, බේකින් පවුඩර් දෙකම ඕනාද??? වෙනස මොකද්ද එ දෙකේ කියන්න්න පුලුවන්ද 😊
බේකින් සෝඩා වලට කේක් එක මෙලෙක් වෙනවා .බේකින් පව්ඩර් වලට කේක් එක හොඳ උසට බේක් වෙනවා .
@@RampeKarapincha.5708 ස්තූතියි
මේක බලන් හදපු එක නියමෙටම ආවා 🥰🥰
මාත් හැදුවා .. අක්කේ හොදටම තිබ්බා .. ඒ උනාට මැද ටිකක් අමුවට තිබුනා
පැණි පොල් එකේ පැණි වැඩි වෙන්න ඇති එහෙනම් ,
ඈ❤❤❤
Ane mage cake eka yata thambila madai udai thambila nane
විනාඩි 45-50ක් තිබ්බද?දියාරු ගතිය වැඩි උනහමත් ඔහොම වෙනවා.
👍👍👍👍
❤
බේකින් පව්ඩර් වෙනුවට ඊස්ට් එකතු කරන්න බෑද
එපා
💜️
😊😊❤️❤️🌻🌻🌻
Awan eka tiyanna berida... tibbot kiyatada tiyanna ona.
මම මේ කේක් එක අවන් කරලා නම් නෑ dr.
ගොඩක් ස්තුතිය. අවන් එකේ බෙික් කරගන්නත් පූඑවන් නේද
❤❤❤
Benin soda neththam mokada karanne
බේකින් සෝඩා දාන්නෙ කේක් එක මෙලෙක් වෙන්න.නැතත් කමක් නැහැ .
හරිම රසයි මන් ඊයෙ හැදුවා.හැබැයි පැණි සේරම යටට බැස්සා😢
kohomada ehema une?
යීස්ට් දාන්න බැරිද න්ංගී
යීස්ට් දාන්න එපා අක්කේ ,රසයි සුවදයි දෙකම වෙනස් වෙනවා .
මේ මිශ්‍රණය ලිපේ වාෂ්පයෙන් තම්බන්න බැයිද?
ai pol cake eka pipila naththe
ඊස්ට් දාලා හදන්න බැරි ද
එපා dear ,අමුතු රසක් එනවා..
බේකින් සොඩා කියන්නෙ ආප්ප සොඩා වලටද
ඔව් dear ,
Rasa patai.
ඔව් ,හදලා බලන්න ..
Bekinpaudar onemada
Nathath kamak ne,habai thibunoth wadath hondai.
Valpana
👍💓
මැද තැම්බෙන්නෙ නැත්තෙ ඇයි
Seeni hariyata diyanownahamath ehema wenawa .mishranaya godak diyaru wedi unahamath ehema wenna puluwan .
❤😂🎉🎉🎉🎉😅😊
අවන් එකේ දාන්න බැරිද නංගි ?
මේ මිශ්‍රණය දාන්න බෑ අක්කේ.
Oven eke danna puluwan
හරිම ලෙසි..පහසු යි ..පොල් ප්‍රමාණය ත් කප් එකෙන් කියලා දුන්නා නම් ගොඩාක් හොඳයි කියලා හිතුනා ..පොල් ප්‍රමාණය එ කප් එකෙන් කොච්චක් ද කියන්න පුලුවන්ද
අක්කේ ආප්ප සෝඩා වලටද බේකින් සෝඩා කියන්නේ. දන්නේ නැහැ එකයි අහන්නේ
ou ou
mokadda akke thetiyata demma kole
Thel kola
සරලව කියල දුන්න හදල බලල කියන්නමි
ඔයා හදපු විදියට මාත් හැදුවා කිරි මැටි වගෙ ටිකක් කටෙත් එක්ක ඇලෙනවා 😌😒😒
සීනි හරියට උණු නොවීම ,පැණි එකට වතුර වැඩි වීම,විනාඩි 45-50ට අඩුවෙන් ස්ටීම් කිරීම,අනිවාර්යයෙන්ම මේ දේවල් හේතු වෙන්න පුළුවන් .ආපහු පාරක් උත්සාහ කරන්න dear ❤️
ඔය කොච්චර ප්‍රමාණයක පොල් කෙක් එකක් ද ,එතකොට ගන්න ඕනා තැටියේ ප්‍රමාණය පොඩ්ඩක් කියන්න පුළුවන්ද .....👍👍👍👍
uuùuùu
@@KumaraKumara-fe6zq❤❤❤❤❤
P@@KumaraKumara-fe6zq
P
😊
මං හැදුවා අනේ මැටි වගේනෙ ආවෙ,මැද්ද තැම්බිලා නෑ,පැයක් විතරත් තිබ්බා,මොනාද වැඩිවෙලා තියෙන්නෙ කියන්ඩ පුලුවන්ද😭
සීනි උණු වෙලා මදි ..සීනි පැණි එක හදලා දෙවන පාරට එකතු කරන සීනි ටික හරියට දිය වෙනකන් උණු නොවුනහම තමා එහෙම වෙන්නේ ..
ඉස්ට් දන්න බැයිද
යීස්ට් දාන්න එපා dear
අපෝ මෙලෝ රහක් නෑනෙ 😂👎👎👎
අසාවෙන් බැලුව මම හදනවා. ❤️❤️❤️❤️
හදලා රස කොහොමද කියලා කියන්නකෝ එහෙනම් .
අදහස් පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියිතියි
බොහොම ස්තූතියි
Harima පැහැදිලි අදහස් ...ස්තුතියි ඔබට
බොහොම ස්තූතියි .
මමත් හදුවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි
අනේ අක්කේ කියලා දෙන විදියට ආස හිතනවා
අනිවාර්යයෙන්ම හදනවා
😊😊❤❤❤❤
බොහොම ස්තූතියි ,හදලා රස කොහොමද කියලාත් කියන්න
Bohoma sthuthiy...❤❤❤❤
මමත් හැදුවා හරි ම රසයි තව විඩියෝ එවන්න❤
අනිවාර්යයෙන්ම තව videos ඉස්සරහට අරගෙන එන්නම් රැදිලා ඉන්න
හරිම ලස්සනට තියෙනව.
ඔන්න මාත් හැදුවා.ඒක නම් නියමෙටම ආවා.තෑන්ක්ස් ඔයාට❤
ඔයාලා හදලා සාර්ථක වෙන එක තමා මගේ ලොකුම සතුට ❤❤
මමත් හැදුවා. ඔය කීවා වගේම රසට පුලුන් වගෙ සොෆ්ට් එකට ආවා. ඔයාට ගොඩාක් ස්තූතියි❤😊
අනේ ..ගොඩාක් ස්තූතියි dear .
Math heduwa akke...godak හොඳට awa..හරිම rasai...❤thank you oyt...mama first time heduwe pol cake
අනේ ...හරිම සතුටුයි නංගියා .❤️❤️
@@RampeKarapincha.5708 ❤️🥰
Mat haduwa rasaii. Hodata haduna mn hadapu 1ni para ..hodatm awa cake ek ...❤.thank u akke ❤❤❤
ගොඩාක් ස්තූතියි නංගී .❤️
රසම රස පාටයි❤❤❤
hadala balanna.
ආස හිතෙනවා දැක්කම.. 👍
හදලා බලන්න .
@@RampeKarapincha.5708 👍
මාරයි
😮Rasipi aka hariyata kiayala dunnata bohoma sttuti godak pin 5:32
අනේ ..ගොඩාක් ස්තූතියි .
Man heduwa harima rasai oyata budu saranai
ගොඩාක් ස්තූතියි නංගී 💐
Mn ada haduwa harima rasai❤❤❤
ගොඩාක් ස්තූතියි ..
මම හැදුවා හරිම රසයි
ගොඩාක් ස්තූතියි
කේක් එක හැදුවා හරිම රසයි
ගොඩාක් ස්තූතියි ,❤️
GRATEFUL THANKS
හොඳ පැහැදිලි කිරීමක් . ස්තුති ♥️♥️♥️♥️♥️♥️♥️budusaranai
බුදු සරණයි 🙏🙏
Ahana prashna hama ehekatama uththara denawa..tnx
ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගී .
Harima rasay. apith haduwa.
අනේ ..ගොඩාක් ස්තූතියි ❤️
Eka maru.
..jaya weva nangi bs
ගොඩාක් ස්තූතියි ❤️
බේකින් සෝඩා අවශ්‍යමද බේකින් පව්ඩර් විතරක් මදිද
Baking soda nathiwath kamak ne,
Thank you
You're welcome
ඇත්තම හරිම රසයි මම අද තාමා හැදුවේ ❤❤
බොහොම ස්තූතියි .
Ai nangi cake eka bake karama ohoma hadala hai wenne
අනේ ..මේ ක්‍රමේට මම බේක් කරලා නම් නැහැ dear .
රසයි ලස්සනයි🙏
ගොඩාක් ස්තූතීයි
Wawww akke niyamine
Thanks nangiya ❤️
ගොඩක්ම ස්තූති ඔයාට💖.හරිම ලේසියෙන්ම හදන්න පුලුවන්.අනිවාර්යයෙන්ම මම හදනවා.
හදල කොහොමද කියල කියන්න
Oya kaeken maninanisa hodai nathnam kairanna apata widiyak nane.❤ thanks
ඔයාටත් ගොඩාක් ස්තූතියි
Math heduwa niyameta hari giya
ගොඩාක් ස්තූතියි
Mamath haduwa harima rasai...
Thank you
රසපාටයී ❤❤❤
Supiri ❤❤❤❤❤
ස්තූතියි
Wooow 👌😋😋
Bakin soda onamda
නැතත් කමක් නෑ dear .
cake piti gnnt puluwand dr
පුළුවන්
Cake thetiyak neththm mona wage deyakda dr pawichchi karanna p lukuwan
ගෙදර තියෙන ඇලුමිනිය්ම් භාජනයක් ගන්න.
Meka me vidihatama awan eke hadanna puluwanda
පුළුවන් .
Apita pol penima danna beri da? Puluwannam kochcharak peni danna oneda?
Thankyou
You’re welcome 😊
ගැස් ලිපෙ වතුර දාන්නෙ නැතිව හදන්න පුළුවන්ද
Puluwan dear
Me gatta premanayan "gram" walim kiyna puluwamda
Paanpiti 175g
Pol 300g
Seeni 300g
Baking soda yogurt handi 1
Baking powder yogurt handi 2