විදෙස් කතට ඇල්ලේදී වූ අකරතැබ්බය

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025
  • #Supreme #SupremeNews #SupremeGlobalHoldings
    Subscribe supreme news - / @supremenews-lk
    Subscribe Supreme Tv - / @tvsupreme
    Follow us on FB - / supremetvlk
    Follow us on FB - / supremenews.lk
    Follow us on Instagram - / supremenews.lk
    Follow us on TikTok - / supreme_news
    එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපිරි සන්නාමය ''Supreme News'' සමඟින්

Комментарии • 1,6 тыс.

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 12 дней назад +607

    අපේ රටට එන යූටුබස්ලා මාර සේවයක් කරනවා අපේ රට වෙනුවෙන් අපේ මිනිස්සු හුගාක් අය ලෝකෙ ගැන ඩන්නව අඩුයි එයල අපේ රටට ලොකු සම්පතක්

    • @vimukthi.
      @vimukthi. 11 дней назад +4

      😂 RUclips karayo video 😂😂 ganune video karana epa kiyala kiwama ekata respect nokara ina bati ewun 🤮 ewun oken thamai matapenne valaiya ghin thiyene 😂

    • @Cxy34jak
      @Cxy34jak 11 дней назад +1

      Video karapu ekata e manussayata mala penne, tea ekata 450 ka bill ekak daala hora wede mattu wei kiyala. Anika physically ohoma ena eka wena ratawal wala kelinma policeyen aragena yanwa saha job ekath iwarai. 3rd class attitude thiyena gobba minissu nisa thamai ratata kelawenne. Hora bill ekak daala thawa assault karannath enawa. Eeya bn

    • @vimukthi.
      @vimukthi. 11 дней назад

      @@Cxy34jak e wage kapatiyek wada karana asadaranwa mudal hoyanawa aya waradi. Oyawage kidenek inawada laknake 🤮. Vudeshikayanta wadayen apita itawada aduwen wadiyen ganamawa 🤣 RIp

    • @tsansuka207
      @tsansuka207 11 дней назад

      අනේ යමන් බන් යන්න

    • @Cxy34jak
      @Cxy34jak 11 дней назад

      @@vijitayeegeetaya8946 lankawe inna nugath godayo hadanna be bn. Thawama ranilata , sajiyata, mahindata kade yana harak inna ratak meka😂

  • @Pukasududa123
    @Pukasududa123 11 дней назад +110

    පව් එ ගෑනු කොච්චර බය වෙලා අපහසුතාවෙට පත් වෙන්න ඇද්ද😢

    • @Heena1984
      @Heena1984 10 дней назад +2

      Bayawei un. Own denna ekathu unanam pirimi 10 kata unath gahai 😅

  • @theinnovator3924
    @theinnovator3924 12 дней назад +425

    යකෝ පැමිනිලි කලේ නැත්තම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද මෙ සාක්ෂි මදිද

    • @Bistyo
      @Bistyo 11 дней назад +3

      Na paminilak danna one...

    • @GeethaniMudalige
      @GeethaniMudalige 11 дней назад +7

      එහෙම ගෙනියයි අහිංසක මනුස්සයෙක් උනානම්

    • @psrupasinghe
      @psrupasinghe 11 дней назад +6

      @@Bistyoකොහෙ තියන නිතියක්ද ඒ ??
      කොලඹ කඩේකත් ( මාලිගාකන්දෙ ) ඔය විදියටම උනා . මේ වගෙම විඩියෝවක් දැම්ම . පස්සෙ පොලිසිය ඒකව අත්අඩංගුවට අරං උසාවි දැම්ම දඩුවමුත් කලා . මේ u tube කේම විඩියෝ තියනව . ඇල්ල පොලිසියට වෙන නිතියක්ද ?

    • @psrupasinghe
      @psrupasinghe 11 дней назад

      @@Bistyo ruclips.net/video/AGI_ZcqvAB0/видео.htmlsi=uvuJ_gn2wpU14C_N

    • @tsansuka207
      @tsansuka207 11 дней назад +1

      පැය දෙකක් තේ බිව්ව එකට හිරේ දාන්න ඕනේ😂

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 11 дней назад +45

    ආගන්තුක සත්කාර අතින් ඉහලින් ඉන්න අපි වැඩි කල් නොයා කෑම කඩ , ත්‍රි වීල් ගොබිලෝ බිංදුව ට දාන දිනය වැඩි ඈතක නැහැ ..covid කාලයේ ඇල්ල කුඩා හෝටල් මුදල් නැති සංචාරක යින් ට ආහාර නවාතැන් නොමිලේ දුන්නා...ඔවුන් ලෝකය ටම පෙන්වා දුන්නා අප රටේ මනුස්සකම ...😢

  • @samanthadilruk5719
    @samanthadilruk5719 12 дней назад +483

    Clean කරන්න ඕනා ගොඩක් ස්ථාන තියෙනවා 😭

  • @mostalk9677
    @mostalk9677 11 дней назад +34

    මේපාහර අපතයාව අතඩංගුවට ගන්න වහාම.මේ ආපනසාලාවට සීල් තබන්න.

  • @rilwanmohideen9154
    @rilwanmohideen9154 12 дней назад +374

    ආපනශාලාව වහලා දාන්න
    ඒ මනූස්සයා ඇල්ලට සුදුසු නැහැ

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 11 дней назад +30

    මෙ මනුස්සයාව විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න නිසි බලධාරීන්ට මෙය නෙත් ගැටෙවා .

    • @panoramablue9191
      @panoramablue9191 11 дней назад

      මු මනුස්සෙයක් ෙනාෙවි පර බල් ෙලක් අර කෙල්ලට අත උස්සපු හැටි

  • @rohankotelawala7080
    @rohankotelawala7080 12 дней назад +332

    කාලකණ්ණියා රට කනවා ,

    • @tsansuka207
      @tsansuka207 11 дней назад

      😂 උබ රට හදන එකෙක්ද

    • @dondonerdon2787
      @dondonerdon2787 11 дней назад +7

      ​@@tsansuka207umba kowda ponnaya 😅

    • @jj.perera
      @jj.perera 11 дней назад +2

      @@tsansuka207tho higannek neda 🐕??

    • @ChannaJayawardhana-h1o
      @ChannaJayawardhana-h1o 6 дней назад

      ​@@tsansuka207 puka sududa

  • @anuraperera2243
    @anuraperera2243 7 дней назад +7

    මේකා අදමයෙක්,මුළු රටම කෙලෙසුවා, ඇල්ලේ ජනතාවගේ යුතුකම මෙවැන්නන් එළවා දැමීම, අපි ආදරය කළ ඇල්ලට කළු පැල්ලමක්, හරිම වේදනාවක්,
    බලදාරින්ගේ යුතුකම මේ ගැන ක්‍රියාත්මක වීම,නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි,මේ වීඩියෝව ජාත්තියන්තරයට ගියොත් විලි ලජ්ජාවේ, බෑ,😢😢😢😢😢

  • @Damnedcovers
    @Damnedcovers 12 дней назад +294

    මේ ආප්ප කඩේ ට කවුරුත් යන්න හොදනෑ..මොකෙක්ද මේක.පිස්සු උට්ටෙක්..බලු බල්ලෙක් නෑ නෙ මේකෙ

    • @wmkswijesekara
      @wmkswijesekara 11 дней назад +15

      උගේ විදිහට මිනිස්සු යයිද ඉතිං 😂

    • @tsansuka207
      @tsansuka207 11 дней назад +1

      😂😂😂😂

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 10 дней назад

      අල්ලගෙන ගහන්න ඔනෙ අනිවාර්යයෙන්

  • @nissankabandara8700
    @nissankabandara8700 11 дней назад +22

    එ කියන්නේ මිනිහෙක් මැරුවත් කමක් නෑ පැමිණිල්ලක් නැත්තම් හොයන්නේ බලන්නේ නැ මරු මරු

  • @chathurakumara2681
    @chathurakumara2681 12 дней назад +779

    මෙකාව අත්තඩංගුවට අරන් මෙ ආපන ශාලාව වහලා දාන්න ඔනි

    • @FreEFirE-yn6zw
      @FreEFirE-yn6zw 12 дней назад +16

      higana suddo athulata dagattatada?

    • @Enjoy-technology145
      @Enjoy-technology145 12 дней назад

      ​@@FreEFirE-yn6zwහිගන කස්ටමර් කෙනෙක් උනත් ඒ සලකපු විදියට.බලපන් ඒකෙන් ලංකාව පැල්ලමක් එකතු වෙන හැටි

    • @lahirukrishan2011
      @lahirukrishan2011 12 дней назад +71

      හිගන උනත් සලකන්න ඕන විදියක් තියෙනවා.ඔය කැරියට ගමේ උන් අල්ලලා ගහන්න තියෙන්නේ.කඩේ වහන්න ඕන

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 12 дней назад +43

      Huththo a minissu biscuit ekak gaththath ganne salli dila.. moda pakaya.. higanno higanno ganne oba mahaloku salli karayada.. mee rate okkoma higanno thama inne boruwata raguwata... dn balapan meka youtube dammama ratata ena 1k hari aduwenawa.. muu rajapaksha kenekda koheda

    • @NilaanJayathilaka-j3n
      @NilaanJayathilaka-j3n 12 дней назад +4

      Ekenma.. 👍👍👍

  • @milindugimhana
    @milindugimhana 11 дней назад +11

    මේ වගේ උත්තිගෙ පුතාල හින්ද අපෙ තාත්තලට හයරුත් නැති වෙලා. ඉස්සරහට ටුවරිසම් කරන්න ඉන්න අපිටත් කෙලවනවා . 😡 එකෙක් දෙන්නක් ඇති මුලු ටුවරිසම් ෆීල්ඩි එකටම කෙලවන්න 🤬

  • @dewshangayanka4855
    @dewshangayanka4855 12 дней назад +322

    මේ මනුස්සයට දඩුවම් කරන්න ඕන.....අනිත් මිනිස්සුන්ටත් පාඩමක් විදියට....

    • @panoramablue9191
      @panoramablue9191 11 дней назад

      මු මනුස්සෙයක් ෙනාෙව බල්ලෙක්

    • @tsansuka207
      @tsansuka207 11 дней назад

      ඇයි😂

    • @manithrupasinghe8744
      @manithrupasinghe8744 11 дней назад

      @@tsansuka207 umbe ammata hukoganna oneda

    • @salindafernando4140
      @salindafernando4140 10 дней назад +1

      Munta amatakai un kala beela inne ena minissu nisa kyla.. ape eun business kranne danne ne kynne boru newei

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 10 дней назад

      එකාට අල්ලගෙන ගහන්න ඔනෙ
      පොහොට්ටු හොරෙක් වෙන්න ඇති අනිවාර්යයෙන්

  • @cisb9039
    @cisb9039 11 дней назад +15

    සංචාරක පොලිසිය බලගන්වන්න ඕනි අනිවාර්යයෙන්...පුලුවන් නම් කවුරු හරි මුගෙ කඩේ නම හොයල දෙන්න....

    • @NadeekaNishanthi-ky3mx
      @NadeekaNishanthi-ky3mx 6 дней назад +2

      නන්ද ස්ටෝර්ස් ඇල්ල බිංගෙය ලග ස්ටේශන් පාර පටන්ගන්න තැන තියන කඩේ

  • @arunasanjewa9722
    @arunasanjewa9722 12 дней назад +391

    මේවගේ හිගන කැරියෝ තමයි. කහට කෝප්පයක් ව්කුනලා ෆෝරිනස්ලගේ ඇට දේකත් එක්ක ගලවලා ගන්න හදන්නේ.😂😂😂😂

    • @thusharamadushanka4357
      @thusharamadushanka4357 12 дней назад +8

      Ow awajataka thuppai sakkili higana sinhala awalam ballo okunu ballo wage marenna oni

    • @amiskaamiska1627
      @amiskaamiska1627 11 дней назад +3

      ඔව් බන්

    • @hotgossip7949
      @hotgossip7949 11 дней назад +7

      @@thusharamadushanka4357 ehe ponayo ohoma thma math eka sarayak gihin oya wage kari wadak kara..ella lasana unta ehe minisu karima sakkili…

    • @nimalidesilva9606
      @nimalidesilva9606 11 дней назад

      @@hotgossip7949 වැඩිය හිතන්න එපා ලංකාවනෙ අපේ එවුන්ගෙ පුරුද්ද

    • @dammikawansatilake6599
      @dammikawansatilake6599 11 дней назад +1

      ඔව් ඔයා හරියටම අමතලා තියෙනවා!

  • @note3files799
    @note3files799 11 дней назад +24

    මෙතන අනිවාර්‍යෙන්ම කඩහිමියා වැරදියි. නමුත් ලංකාවෙ වෙන මේ වගේ සිද්ධි වල අපි නොදකින පැත්තක් තියෙනවා.
    සමහර content creatersලා ඉන්නවා යන හැම රටකම මේ වගේ අවස්ථා හොයාගෙන යන. මොකද thumbnail එකට මේ වගේ එකක් දැම්මොත් මුලු වීඩියෝ එකම viral කරගන්න පුලුවන් නිසා.
    මේ කෙල්ලො 2ත් ඉන්දියන් කාරයො වගේ අපි කස්ටමර්ස්ලා කියල ඔලුව උදුම්මගත්ත ගතියක් පේනවා.
    සමහර විට ඔය මනුස්සයා හොඳින් කියද්දිත් ලොකුලයින් දීලා එයාව අවුස්සගෙන වෙන්නත් පුලුවන්. ( සංවාදයේ මැදක ඉඳන් රෙකෝඩින් දාල තියෙන්නෙ ඒ නිසා වගේ )
    මොනව වුනත් මේ වගේ තැන් වල වැඩ කරන අය කපටි වෙන්න ඕන එන ඒ ඒ විදිහෙ සංචාරකයන්ට ගැලපෙන්න සුහදශීලීව කටයුතු කරලා එයාලව සතුටින් පිට කරන්න.
    අනිවාර්‍යෙන් සංචාරක ස්ථාන වල ඉන්න මේ වගේ අයට දඬුවම් කරන්න ඕන වගේම හැමෝටම training එකක් දෙන්න ඕන මේ වගේ අවස්ථා handle කිරීම ගැන. කවුරු හරි වුනත් වැරදි වුනත් මාලු කඩේ ක්‍රමය මේ තැන් වලට ගැලපෙන්නෙ නැහැනෙ

    • @Uni125-n1g
      @Uni125-n1g 11 дней назад +1

      මේ මනුස්සයගෙ Videos බලල නෑ එහෙනම් ඔයා.

    • @knightofceylon-ms1us
      @knightofceylon-ms1us 9 дней назад +1

      That's because you haven't travelled the world well, all other countries treat the customer as the king...May be its not the case in Sri Lanka.

  • @samanthipriya1759
    @samanthipriya1759 12 дней назад +92

    මේ මනුස්සයා වහාම අත් අඩංගුවට ගන්න , බලදාරින්ට මේවා පෙන්නෙ නැද්ද ,පැමිනිල්ලක් එනකන්ම ඉන්න ඕනද, එතකන් නිදිද බලදාරින්, ඔය මනුස්සයගේ හොටලේ වහන්න ඕන , අපි තේ කඩේකට ගියත් පැයක් විතර ඉදලා එන්නේ ,

  • @RasikaNirogeny
    @RasikaNirogeny 11 дней назад +17

    මේ වගේ මිනිස්සුට හොද පාඩම්. කියලා දෙන්න ඕනී

  • @umnaanasin
    @umnaanasin 12 дней назад +189

    ඔය බුරුවාට ඒ කාන්තාවන් දෙන්නා ඉස්සරාම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි.

    • @tsansuka207
      @tsansuka207 11 дней назад +1

      මොනා කලාටද

    • @MaithreePriyashantha
      @MaithreePriyashantha 10 дней назад +1

      අනිවාර්යයෙන්ම

    • @FreEFirE-yn6zw
      @FreEFirE-yn6zw 10 дней назад

      HIganno kade athulata gattatada?

    • @tsansuka207
      @tsansuka207 10 дней назад

      @@FreEFirE-yn6zw ඇයි රැවටෙන්න බැරිද? උබලා Petrol shed එකක තෙල් ගහපු එකෙක්ව ජනාධිපති කලේ? ඒ වගේ තමයි.

  • @SarathKumara-d1c
    @SarathKumara-d1c 11 дней назад +3

    පිරිසිදු ප්‍රසන්න ඇඳුමකින් සැරසුණ ප්‍රසන්න සිනාවකින් සැරසුණ ආඥා වෙනුවට ඉල්ලීම්,පැහැදිලි කිරීම් දන්නා පුහුණු සේවකයින් අවශ්‍යයි. රජය මේවා නියාමනයට පෙළඹෙන්නට ඕන.

  • @hapurohitha7700
    @hapurohitha7700 12 дней назад +127

    මේවගේ උන් හින්දා අපේ රටට කැලලක්‌ ඇති වෙන්නේ මෙවනි උන්ට නිතිය ක්‍රීයා කලයුතුයි

  • @janakadayaratne8552
    @janakadayaratne8552 11 дней назад +2

    වහාම මෙම අපනශාලාව වහලා දන්න ඕනේ. රටට මේවගේ වින කරන කාළකාණින්ට නිතීය ක්‍රියාර්මක කළ යුතුයි.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 11 дней назад +112

    ඒක නමි හරිම අශෝබනයි අපේ රටෙි සංචාරක කර්මාන්තයට හොද මදි 😢😢

  • @ruwanthennakoon8464
    @ruwanthennakoon8464 11 дней назад +6

    ආහර වලට පාලන මිලක් දාන්නත් ඔනී.... හිතට එන ගණන් කියන්නේ

  • @suraj6703
    @suraj6703 12 дней назад +185

    ඔතන අපේ එකෙක් හිටියේ නැද්ද බං අරූට ජාතිය අමතා දෙකක් කියන්න.

    • @PriyanthaAlwis-y2j
      @PriyanthaAlwis-y2j 11 дней назад +11

      ඌ වගේම එවුන් ටිකක් ඉන්න අ¿ති .

    • @SaliyaFonseka-b3z
      @SaliyaFonseka-b3z 11 дней назад +4

      Alle inna anith Aya gihilla okata dekak anala elewwanam hari

    • @subashinirodrigo3086
      @subashinirodrigo3086 11 дней назад +6

      හිටියා ponnayo ටිකක්

    • @chanisooriyampola
      @chanisooriyampola 11 дней назад +2

      එහෙම katha karene aye අඩුයි ,ape rate

    • @lakminafernando6527
      @lakminafernando6527 11 дней назад

      😂 ape un hitiyata english katha karaganan baane..

  • @flashbrow-fc8jz
    @flashbrow-fc8jz 11 дней назад +5

    මේ මනුස්සයාගේ කිසිම වැරද්දක් නෑ. පොඩ්ඩක් හිතලා බලහන් අපිට උනත් පැය 02ක්‌ කඩේකට වෙලා නිකන් ඉදගෙන ඉන්න දෙනවද කියලා? මේ මනුස්සයාගේ business එක කරන්නේ කොහොමද අනිත් මනුස්සයෝ කඩේ සෙනග කියලා හැරිලා යද්දී. Vlog නෙමේ මොනවා කරත් මෙහෙම නිකන් ඉන්න එක අනුමත කරන්න බෑ. නිකන් වාඩිවෙලා ඉන්න ඕනේ නම් public place එකකට යන්න ඕනේ. Business එකක් කරන තැන ඒ මනුස්සයට පාඩු කරලා හරියන්නේ නෑනේ. මෙයාගේ vlog බලලා සංචාරකයෝ එන එක ඇත්ත. හැබැයි සමහර මෙහෙම vlog කරන අය අමතර වාසි ගන්නවා අපේ ආගන්තුක සත්කාර වලින් මේ වගේ. උබලා කඩයක් කරා නම් තේරයි මොකෙක් හරි ඇවිත් පැය 02ක්‌ තේ එකක් බීලා ලැගගෙන ඉද්දි 😂.

    • @dreamsense9660
      @dreamsense9660 11 дней назад

      @@flashbrow-fc8jz මම ඉන්නෙත් ඔබේ මතයේමයි.business එකක් නොකරන අය වැල් බයිලා ලියුවට,ඒ ස්තානය public library එකක් නෙවෙයි .රුපියල් 100-200 කෝපි එකක් බීබී පැය දෙකක් හිටියම කොහොමද බිස්නස් එකක් කරන්නේ

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 12 дней назад +125

    මේ මිස් අව පලමු දවසේ ඉදල කොලබ ගැන කොලබෙ ලස්සන හරි සතුටින් මිනිස්සු ගැන හරි සතුටින් ලෝකයට ඩුන්නා

    • @Maxxalk
      @Maxxalk 11 дней назад +7

      Lol mat baluwa ,unut dannwa ban lankwe ungen views ganne kohomda kyla 😂 .lankwa poddak uda tyla video eka karama ape un udagdena balawa kyla dannwa.meki hithlama ehema kranne kyla thrunama blana eka neweththuwa.

    • @Pukasududa123
      @Pukasududa123 11 дней назад

      Ahema hari un karanawane.toth me kade pakaya wage ned.akane uwa සාධාරණීකරණය krnn hdnne.nedkin​@@Maxxalk

    • @Pukasududa123
      @Pukasududa123 11 дней назад +2

      Owa dkkahama minissu lankwata enna baya wenwa

  • @RavindraSing-c1i
    @RavindraSing-c1i 11 дней назад +5

    ඕකෙ අපි නොදකින පැත්තක් තියෙනව. ගොඩක් යූටියුබර්ස්ලා හරි කැමතියි ප්‍රශ්න දාගන්න. එතකොට ඔවුන්ට ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. ලංකාවේදී ප්‍රසිද්ධ වුණු හැම කෙනාම වගේ මොකක් හරි ප්‍රශ්නයක් දාගත්තා.

    • @knightofceylon-ms1us
      @knightofceylon-ms1us 9 дней назад

      F00l Sri Lanka was known because of youtubers, its not the other way around.....How many countries have you visited in your life?

    • @sriyaniwijesuriya2137
      @sriyaniwijesuriya2137 5 дней назад

      Mole aulda?

  • @lakmalgamage6747
    @lakmalgamage6747 12 дней назад +130

    අපේ රටේ කාලකණනි බ්ස්නස් කාරයෝ වෙන රටක නම් තමන්ට අවශ්‍ය වෙලාවක් ඉන්න පුලුවන්

    • @REALCHANA
      @REALCHANA 11 дней назад +4

      GIHINMA BALANDAKO EHEMA DENAWADA KIYALA. LOL

    • @වීරවර්ධන
      @වීරවර්ධන 11 дней назад

      ගොන් උට්ටො එහෙම ඉන්න දෙන්නෑ

    • @saliyamaddumabandara
      @saliyamaddumabandara 11 дней назад +6

      එහම ඕනෑම වෙලාවක් ඉන්න දෙන්න බැහැනේ ප්‍රායෝගිකව. අපේ එකා දන ගන්න ඕන ඒක professional විදිහට කියන්න තේරුම් කරන්න

    • @Cxy34jak
      @Cxy34jak 11 дней назад +1

      ​@@saliyamaddumabandarau tea dekata 450ka hora bilak dala. Ekai. Video ekata hore ahunwena niss gahanna giye

    • @වීරවර්ධන
      @වීරවර්ධන 11 дней назад +1

      @@Cxy34jak tea කොහොමත් දෙන්නට 225 ගානෙ 450 තමා .... අැල්ලෙ

  • @FreedomMusic_Official
    @FreedomMusic_Official 8 дней назад +7

    මේ කඩේ location දාපන් huttata කෙලවන්න 👍

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 12 дней назад +98

    මේ පරයව දාන්න හිරේ සක්කිලියා..

    • @arunajayasinghe5368
      @arunajayasinghe5368 12 дней назад +4

      Aniwa...

    • @pesterjayamendra6147
      @pesterjayamendra6147 12 дней назад

      පකො තො දන්නනාද වෙලා තියෙන දේ නිකන් පාඩුවෙ හිටපන් නයට කහින් නැතුව

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 11 дней назад

      යකෝ මේ හිගන ඉතියෝපියන් කාරයෝ ඇවිත් බොරු ප්‍රශ්නයක් හදාගෙන උඹලා වගේ හැම රැල්ලටම අහුවෙන උන්ගේ views ගන්න කරන දේවල් මේ.

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 10 дней назад

      පොහොට්ටු කාරයෙක් වෙන්න පුළුවන් උන් තමයි ඔහොම කරන්නේ හැමදාම අල්ලගෙන ගහන්න ඔනෙ

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 11 дней назад +6

    මගෙ මතය නම් අනිවාර්යයෙන් මේ හොටෙල් එක වසා දමන්න ඔනි වසා දමා මේ වගේම නිවස් එකක් දෙන්න ඕනි

  • @ChaturaUdayanga-h9g
    @ChaturaUdayanga-h9g 12 дней назад +126

    ඇල්ල ස්ටෙිසමට හැරෙන වම් පැත්තේ තියෙන කඩේ.එහාපැත්තේ සිල්ලර කඩයක් කරනවා ගෑණු කෙනෙක් ඒ ගෑණු කෙනා තමයි වෙන්න ඕන ඔය කඩේ කරන්නේ .ඕකා මගෙන් බිත්තර රෝටි දෙකකට 400ක් ගත්තා .

    • @natashadu3779
      @natashadu3779 12 дней назад +11

      Ata දෙකෙන් එල්ලා මරනු

    • @wmkswijesekara
      @wmkswijesekara 11 дней назад

      ​@@natashadu3779😂

    • @SaliyaFonseka-b3z
      @SaliyaFonseka-b3z 11 дней назад +2

      Keriyata ekathuwela gahapiyaw

    • @chandanawasantha9786
      @chandanawasantha9786 11 дней назад +2

      Kari ballek mu awajathaka kariyek kade mudalaliya ponnayek uge ganita hukanne mu wennathi

    • @chandikalakmal9358
      @chandikalakmal9358 11 дней назад

      Na tikak udata wenna tiyenne. Allapu eka sillara nam tamai

  • @UpulJayasanka-q9v
    @UpulJayasanka-q9v 11 дней назад +3

    කෙලින්ම ඌට නිතියෙන් දඩුවමක් ඕනි..ආපනශාලාව මාසෙකට හරි වහන්න ඕනි

  • @PubuduMalinga-g4f
    @PubuduMalinga-g4f 12 дней назад +98

    ඔය කඩෙ වස්සන්න ඕනේ

  • @kanhat986
    @kanhat986 11 дней назад +6

    Ubala danne nathi godak dewal thiyanawa. You tuber kenekta subscriber ekek ganna maaara patta gemaak gahanna ona pita rata. E wagema views, liles lesiyen enne naha.
    Eth un godak aya lankawata, indiya, bangladesh wage rataw walataa gihin, wadiya witadam nokara, ape unwa hodata andala, ape ungen hodata views, likes, subscribes gannawa. Eka visit ekakataa adi tharamin subscrbs 5000k wath gannawa. Eka un wena rataka karoth maasa gaanak, dolar daas gaanak wiyadaam karanna ona.
    Godak un mehe mehe enne oya wadeta. Un wiyadam karanne na. Mala perethai. Ungen me rate tourism hadenneth naha.
    Ape ewunta podda athnam wal wataaram liyanna. Eth aththa okai

    • @gunasekara607
      @gunasekara607 11 дней назад

      yes i also noticed. Most of the so called youtube vloggers portrate that shitty india and its annoying terrible people as the heaven in earth and its residents. Their main aim is to get thousands or laks subs from those sensitive idiotic people😂😂😂. Funniest thing is those locals from south asia (even those who can speak english well) praising them in the utmost way thinking they actually got impressed by the country and its people. 😂😂

  • @dewshangayanka4855
    @dewshangayanka4855 12 дней назад +89

    මේක දකින විදේශකයො ආයෙ ලංකාවට එන්නෙ නෑ.....ඒක නිසා අනිවාර්යයෙන්ම දඩුවම් කරන්න ඕන........

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 10 дней назад

      අනිවාර්යයෙන් අල්ලගෙන ගහන්න ඔනෙ 😂

  • @sakunkumarapeli
    @sakunkumarapeli 11 дней назад +1

    ඇල්ලෙ tourism තව වැඩි කාලයක් කරන්න වෙන්නෙ නෑ. කිසිම දේකට නීතියක් නියාමනයක් නෑ. සල්ලි පස්සෙ දුවනවා විතරයි. රෑ එලි වෙනකන් කන පැලෙන්න sounds දාලා cafe වල. වටේම guest house වල ඉන්න touristsලාට තියා අපි ගියාමවත් කිසිම නිදහසක් නෑ. නිදාගන්නවත් නෑ. "One love" කියන cafe එකේ එලි වෙනකන් සිංදු දාලා, පාන්දරට පිරිත් දානවා ගමටම ඇහෙන්න. දවස් තුනක් ඉන්න ආපු family එකක් දවසෙන් ගියා අපි හිටිය දවසේ. පොලිසියත් සල්ලි වලට යටවෙලා ඉවරයි.

  • @nalindammika7953
    @nalindammika7953 12 дней назад +269

    පැය දෙකක් හරි සන්චාරකයෙක් ඉන්න එක ගැන ඌ සතුටුවෙන්න ඕන බිස්නස් වලට නොගැලපෙන චරිතයක්

    • @wgpathmini8191
      @wgpathmini8191 12 дней назад +8

      Apa ballo loku kama muuta pollak aran gahanna ona maha balu minihak unta wada thiyanna ma waga aya awama munta wasi thiyadde ma kadata danna minihak yanna apa apa aya unath kamak nama maha thrisana minisun maka kada wada karana aka weynna athi

    • @SaliyaFonseka-b3z
      @SaliyaFonseka-b3z 11 дней назад +3

      Okawa tourism walin ayin kala yuthi

    • @sanchalasanchala4982
      @sanchalasanchala4982 11 дней назад +5

      කාටවත් එහෙම අවසරයක් නැතිව වීඩියෝ කරන්න බැ

    • @dhammikaperera4059
      @dhammikaperera4059 11 дней назад

      @@sanchalasanchala4982 වැරදියි public place එකක් නම් video කරන්න පුළුවන්.
      කඩේ එයාගේ වෙන්න පුළුවන් එත් නීතියට අනුව එක public place එකක්, business එක public service එකක්
      විදිහට යන්නේ.
      මේ මනුස්සයට ඇගිල්ල දික් කරලා තමන්ගේ ලොකු කම පෙන්නනේ නැතුව, මැම් තව customer ලා waiting , can you please කියල කතාවට ආවා නම් , oh sir I so sorry කියල උන් යන්නේ.
      ඔය විදිහට කතා කරන කොට සතෙක් වත් කැමතිද බන්......
      ඇත්ත, අපේ රට යටත් කරගෙන හිටියා සුද්දා, ඒ කාලේ ඔහොම කරාට අවුලක් නැහැ , එත් දැන් උන් එන්නේ tourist visa වලින්,
      අපිට අර්ත්ම ගරුත්වයක් සහ නම්බුවක් තියනව, අපේ උන් මෙහම හැසිරෙන්න ගත්තොත් අපි නිකන් ගෝත්‍රික කියල label වෙන්ව. කරන්න ඕනේ දේ තමයි මුට කන පෙලන්න එකක් දීල එක තේරුම් කරලා දෙන එක.

    • @dhammikaperera4059
      @dhammikaperera4059 11 дней назад +5

      පෙය 2ක් උන් ඉන්න එක නම් ප්‍රශ්නයක්, එහම දෙයක් නෙමයි නේද වෙලා තියින්නේ.
      අනික මු නිකන් හමු මහත්තයා වගේ උන්ට යන්න කියල කියන්නේ.
      මු කතා කරන්න දන්නේ නැහැ........
      පය 2ක් ඉන්න එක ප්‍රශ්නයක් නම් තමයි. එක කළමනාකරණය කර ගන්න කතා කරන්න මු දන්නේ නැති එක තමයි
      ප්‍රශ්නේ. මුට කන පැලෙන්න එකක් දීල එක කියල දෙන්න ඕනේ මුලින්ම.
      පැය 2ක් එහම ඉන්න බැහැ outlet එකක, restaurant එකක් පැයක් වගේ අවුලක් නැහැ, restaurant එකේ එකට service charge තියනව. ඒ නීති හරියට හැදෙන්න උනත් ඕනේ. කොහෙද ඉතින් පහුගිය රජය වල තමන්ගේ බඩ ගැන විතරයි නේ හිතල තියින්නේ, මේ නීති update කරන්න ඕනේ දේවල් ගැන හිතල නැහැ නේ.

  • @thanujadilrukshi2129
    @thanujadilrukshi2129 11 дней назад +2

    මම මේ කාන්තාවගෙ vlogs බලලා තියෙනවා .මෙයාට මිනිස්සු එක්ක ගනුදෙණු කරන්න හරියට තේරෙන්නෑ වගේ එකක් මට හිතෙනවා .ලන්කාවෙ ත්‍රීවිල් හයර් එකක් ගිහින් ඒ කොල්ලා මාරු නෑ කියපු නිසා මෙයාගෙන් 300 ඉල්ලුවම ඒ කොල්ල scammer කෙනෙක් ගානට දාන්නෙ මෙයා . සංචාරකයො විදියට අපි උනත් තැනකට ගියාම රෙකෝඩ් කරන්න කලින් එතන අයිති අයගෙන් අවසර ගන්න ඕනි මොකද ඒවට අකමැති අයත් ඉන්නවා ..නමුත් මෙතන ලංකාවෙ මනුස්සයා හැසිරෙන විදිය නම් අනුමත කරන්න බෑ කොහොමවත්.

  • @ramiru_vip
    @ramiru_vip 12 дней назад +98

    තේ එකක් විතරක් ගත්තා කියලනෙ කිව්වෙ..ඒ අමාරුව තමයි.ලොකු බිලක් ⁣දා ගන්න ඉඳල තියෙන්නෙ...

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 11 дней назад +3

    Since tourism is booming in Sri Lanka, the news channels should focus on delivering media message about what is hospitality means to people. Example, offering free food samples for testing when they arrive into a restaurant, offering free Tuk-tuk ride to nearest market or town, and offer help to find directions would make big difference to improve tourism and show the world who we are and what hospitality really means. Love from USA.

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 11 дней назад +49

    😢 මීට කලිනුත් මේ වගේම මුස්ලිම් එකෙක් හිටියා නේද ඇෆ්‍රිකන් පොරකට අකාරුණිකව සලකපු...සුදුද කලුද බලන් එපා Hutto...සංචාරකයෝ කියන්නේ කවුරුත් එකයි...😢😢

    • @panoramablue9191
      @panoramablue9191 11 дней назад

      මරකකයො රට කනව

    • @shanepereraedu
      @shanepereraedu 11 дней назад +4

      සංචාරකයො කෙසේ වෙතත් මේ යකා මනුස්සයෙක්ට කතා කරන්න දන්නෑ.

  • @Upekshaekanayake1563
    @Upekshaekanayake1563 11 дней назад +2

    ඇල්ලේ ඔය කඩේ පාලු මැකෙන්න හරි මනුස්සෙක් පැය 2ක් හිටපු එක ගැන හරිනම් ඒ මනුස්සයා සතුටු වෙන්න ඕන 😂😂😂

  • @sumithsenarath6641
    @sumithsenarath6641 11 дней назад +43

    ඇල්ලෙ ව්‍යාපාරිකයො මෙයාට ප්‍රතිචාර දක්වන්න.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 7 дней назад +1

    මේ ගැහැණු කෙනා මුලින් ලංකාව ගැනත්, ලංකාවේ මිනිස්සු ගැනත් බොහොම අශිෂ්ඨ විදිහට විවේචනය කළා. පසුව අපේ රටේ අය ඊට විරුද්ධව comment කර තිබුනා. ඇය කිසිම ගෞරවනීයබවක් , නිහතමානී නැති කාන්තාවක්. කඩේ හිමිකරු සාධාරණයි. සංචාරකයන් කරන හැමදේම හොඳ නැහැ. රටට ඩොලර් ගේනවා කියලා ස්වදේශිකයන් විදේශීකයන්ට බාල්දු විය යුතු නැහැ.

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 12 дней назад +58

    Okage බලපත්‍රය අවලංගු කරන්න ,පොඩ්ඩක් බලන්න oga sajiya ge ekedda කියලා ආණ්ඩුව kathakaranna wada කරනවාද කියලා hoyala බලන්න

  • @වීරවර්ධන
    @වීරවර්ධන 11 дней назад +6

    මේකි තේ බිබී පැය දෙකක් ඉඳල .... පොඩි රෙස්ට්ටුරන්ට් එකේ ... අරූට මල පයින එක සාධාරනයි .... හැබැයි camera එකට අත තිබ්බ එක වැරදියි

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 11 дней назад

      But restaurant was all empty. So many empty tables.

    • @ITsMI1107
      @ITsMI1107 11 дней назад

      ඉතින්

    • @gunasekara607
      @gunasekara607 11 дней назад

      ​@@rukshandezoysa6171she had been using free wifi for hours(but only baught a cup of tea). thats why that man got pissed😂

    • @anuraperera2243
      @anuraperera2243 7 дней назад +1

      ප්‍රශ්නයක් නැති කළ ඔබලා වැනි කයියෝ දාර්ශනිකයෝ,රටට උන නින්දාව තක්සේරු කරන්නේ ඔබද?

  • @fruto1978
    @fruto1978 12 дней назад +37

    කිරි කලේකට ගොම බිංඳුවක් දාන්න එක අපතයෙක් හිටියම ඇති. 😢

  • @tissagunawardana2603
    @tissagunawardana2603 8 дней назад +1

    ලංකා සංචාරක මන්ඩලයෙන් ස්ටිකර් එකක් අලවන්න ඕනේ සංචාරකයන්ට අනුමත රෙස්ටෝරන්ට් වල අනෙකුත් ආයතන වල. සංචාරකයින්ටත් දැනුම් දෙන්න ඕනේ සංචාරක මන්ඩලයෙන් අනුමත ස්ථාන වලට පමනක් යන ලෙස. ලංකාවට ඇතුල්වෙම හැම සංචාරකයෙකුටම මෙවැනි අවවාද ඇතුලත් විස්තර පත්‍රිකාවක් ලබා දිය යුතුයි. එවිට මෙවැනි ප්‍රශ්න ඇතිවීම අඩු කරගන්න පුලුවන්.

  • @tiroshawaas4177
    @tiroshawaas4177 12 дней назад +36

    වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ම්නිහව අත් අඩංගුවට ගන්න

  • @dreamsense9660
    @dreamsense9660 11 дней назад +26

    හැමෝම හෝටලයේ සේවකයාට බැන්නත්,මේකේ තව පැත්තක් තිබෙනවා නොදකින .මම සම්පූර්ණ විස්තරය නොදැක්කත්,ඒ සේවකයා කියන්නේ එක කෝපි එකක් අරගන පැය දෙකක් ඉදගෙන ඒ හෝටලයේ wifi පාවිච්චි කරමින් වීඩියෝ එඩිට් කරමින් ඉදලා තිබෙනවා.මම ජීවත් වෙන්නේ කැනඩාවේ .මෙහෙත් රෙස්ටුරන්ට් .කොෆි ශොප් වල time limit ප්‍රදර්ශනය කරලා තිබෙනවා.විනාඩ් 20-30 ක් වගේ .එහෙමත් තැනක් තමයි ප්‍රදර්ශනය කරලා නැත්තේ.අනික ඒ වීඩියෝ එකේ ප්‍රශ්නය අවසානය මිසක් පටන් ගැනිම පේන්නේ නෑ නේ .එකපාරම අපේ එකාටම උඩ පැන පැන තැලීම වැරදි මගේ අදහස

    • @KJFernan_22LK
      @KJFernan_22LK 11 дней назад

      එහෙමයි කියලා ඌ පිස්සු හරකෙක් වගේ හැසිරිලා හරියන්නේ නෑනේ මං අහන්නේ..ඒක කියන්න ඕන විදිහක් තියෙනවානේ Politely, Ethically & Manners වලට අනුකූලව..කාට වුණත් කුණුහරුප කියාගෙන අත පය උස්සගෙන ගියොත් ඒක නීතිවිරෝධී නිසා මේ හිඟන්නාව අත්අඩංගුවට ගැනීමයි කළ යුතු හොඳම දේ..එච්චරයි මට නම් කියන්න තියෙන්නේ..

    • @Supu-s4h
      @Supu-s4h 11 дней назад +3

      Ow eketh Aththak thiyenawa

    • @paranormalcreation1084
      @paranormalcreation1084 11 дней назад +2

      aniwa eka tham scene eka//

    • @hasithamadushanka4419
      @hasithamadushanka4419 11 дней назад +2

      Aniwa😊

    • @Uni125-n1g
      @Uni125-n1g 11 дней назад

      එහෙනම් ඔහුට තිබුන ඒව ප්‍රදර්ශනය කරන්න.අනිත් එක ඔය වගේ මනුස්සයෙක්ට කතා කරන එක හරි නෑ.ඒක කියන විදියක් තියනව.ඒක හරි වගේ පේනව නම් ඔයාගෙ අවුලක්.අනිත් එක මේ වගේ comment white skin අයට වැටෙනව නම් හරි අඩුයි😂

  • @tcfdesilva1761
    @tcfdesilva1761 11 дней назад +40

    මේ වගේ එවුන්ට කඩ කරන්න දන්නේ නෑ ..
    මේ පුද්ගලයකන අදාල බලධාරීන් සොයා බැලිය යුතුමයි ..🤔🤔🤔

  • @BatapolaArachchi
    @BatapolaArachchi 11 дней назад +6

    මු,රජය අපහසුතාවයට පත් කරනවා.

  • @basnayakebmg7699
    @basnayakebmg7699 12 дней назад +63

    කටේ දත් දෙක තුනක් ගලවලා අතට දෙන්න ඕනේ. පරයාගේ

    • @SaliyaFonseka-b3z
      @SaliyaFonseka-b3z 11 дней назад +2

      Keriyata gahanda one unhitithen amathaka wenda. Pakaya

  • @chintha85
    @chintha85 11 дней назад +3

    Need to take immediate action regarding an incident involving inappropriate treatment of tourists. A video of this event is circulating and may harm our country's reputation and tourism industry if not addressed.
    Tourists are our guests, and their visits contribute to our economy. It is important to ensure their safety and positive experience. Please take prompt action to prevent further damage and show our commitment to hospitality and respect.

  • @shanthaperera4472
    @shanthaperera4472 12 дней назад +56

    විදෙස් තරුණියන්ගෙන් මොහු සමාව ගත යුතුයි

    • @vimukthi.
      @vimukthi. 11 дней назад

      😂

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 10 дней назад

      ඔව්. ඉතියෝපියානු කාන්තාවට බුලත් අතක් දීල වැදල සමාව ගත්තොත් හොදයි නේද?😂

  • @RavinduGunasekara-i4z
    @RavinduGunasekara-i4z 11 дней назад +3

    පැමිණිලි නැති උනත් විමර්ශනයක් කළ යුතුයි. හැමෝම මිනිස්සු, කොහේහරි ඇවිදින්න යන්නේ නිදහසේ... මේවගේ දෙයක් උනාම හැමදේම ඉවරයි. රට ගැනත් black mark එකක් වදිනවා, පැය දෙකක් හිටියත් ඔහොම හැසිරෙන එක වැරදි. නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට වත් එහෙම නොකර ඉදී මේ වගේ මිනිස්සු😐💔

  • @priyanthawatawala7012
    @priyanthawatawala7012 12 дней назад +35

    අපේ රටේ නම විනාශ කරන අයට විරුද්ධව පියවර ගන්න

  • @priyanthawatawala7012
    @priyanthawatawala7012 10 дней назад +2

    සංචාරකයෙකු නිසි ලෙස සැලකීම යනු එක් එක් නගර ආදායම ගමන් කිරීම සහ ඔහුගේ නිර්දේශය තවත් සංචාරකයින් ගෙන එයි

  • @anandawijesinghe7887
    @anandawijesinghe7887 12 дней назад +32

    මේ ආපනශාලා නිසි නියාමනයකට ලක් විය යුතුයි

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 11 дней назад +2

    Whatever, these tuorist should take permission from the hotel owner, becusr it is his private place. It's a well known ethic..

  • @JayaThilak-ji9dv
    @JayaThilak-ji9dv 12 дней назад +61

    මුට දැඩි දඬුවම් දෙන්න ඕන.......

  • @uwrodrigo1140
    @uwrodrigo1140 10 дней назад +1

    පොලිස් පති තුමා වහාම ක්‍රියාත්මක වෙන්න. දල්ලෙන්ම කඩන්න ඕනැ. ඒ තරුනියවත් දැනුවත් කරන්න. Please.

  • @Susanntha
    @Susanntha 12 дней назад +29

    😂 තවමත් නීතිය් ක්‍රියාත්මක කරල නෑ , තව මීට වැඩිය ලොකු දෙයක් වෙනකන් බලාගෙන ඉන්නවා ඇති රටේ බලධාරීන්….

    • @Cxy34jak
      @Cxy34jak 11 дней назад

      Policeye rajakariyatath anduwata bainawa kiyanne mu nm AL fail ekek😂😂😂😂

  • @SenakaRanawana
    @SenakaRanawana 11 дней назад +5

    වහාම මොහුට දඩුවම් කල යුතුය මේ හැසිරීම හරිම වැරදි

  • @kumara6243
    @kumara6243 12 дней назад +20

    මුන්ට සල්ලි විතරයි ඔනේ .මනුෂ්‍යත්වය ගැවිලා වත් නැහැ.පැය 02ක් නෙවේ පැය10ක් හිටියත් මොකො.

    • @usahangamagamage1844
      @usahangamagamage1844 11 дней назад

      විදෙසිකයෝ තේ කෝපි බොනකොට ලංකාවේ වගේ ගුඩුස් ගාලා බීලා ඉවර කරන්නේ නෑ, බොන දේ රස විදිමින් කාලය අරගෙන ඒක ඉවර කරන්නේ..

    • @dreamsense9660
      @dreamsense9660 11 дней назад +1

      @@kumara6243 රුපියල් 200කට කෝපි එකක් විකුණා එන හැමෝම පැය 10 ක් ඉදගෙන උන්නොත්,කොහොමද ඒ මනුෂ්‍යයා මුදල් උපයන්නේ.ඒක ලයිබ්‍රරියක් නොවෙයි .බිස්නස් එකක්.මෝඩ කතා කියලා අපේ එකා පිටම වරද පටවන්න එපා

    • @Rm-wk8wz
      @Rm-wk8wz 11 дней назад +4

      Ponnayo eka ahana widiyak thiyenw,miss oya kauruhari enkmda inne?thawa godk wela innwd?samawela customersla wadi unoth eliye table ekakata ynna puluwnd kiyl ahnw misak,me pakaya kalu ekek awoth un higanno kiyl hithala salakanne

    • @whitepeony2703
      @whitepeony2703 11 дней назад

      ​@@Rm-wk8wz Etana itin paya ganak una dewal nane video eke. Kellata bnina kalla witarai tynne. Klin ahuwd ndd kiyla api dnnwda?

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv 8 дней назад

      කටට එපාද😅​@@dreamsense9660

  • @markijsn8286
    @markijsn8286 11 дней назад +1

    මං මේ ආපන ශාලාවට ගිහිං තියෙනවා. මෙහි වැඩ කරන අය හරි හොදයි. මෙතන කෑම් බීම් ගානත් අනිකුත් ආපන ශාලාවන්ට සාපේක්ෂව සෑහෙන්ට අඩුයි.

  • @sawi-l3o
    @sawi-l3o 11 дней назад +19

    Boycott this shop!

    • @jeromerodrigo2647
      @jeromerodrigo2647 11 дней назад +1

      There is a way to talk to customers he was wrong and also the customer was wrong staying there for 2 hours having a cup of tea all the people who comment look at one side of the story

    • @shanepereraedu
      @shanepereraedu 11 дней назад +2

      @@jeromerodrigo2647 it doesn't matter whether it's a tea or a toffee. a customer is a customer. She is not bothering anyone and there is no crowd at least. If the same thing happened to you, whose side would you be on? And don't forget that he overcharged for the tea(450). Don't get sided with scammers and morons.

  • @techhawk4297
    @techhawk4297 11 дней назад +8

    I feel for this guy. Some tourists just buy a beer or a juice and stay in the Restaurants for hours occupying the space..but he could have handled it more politely

    • @knightofceylon-ms1us
      @knightofceylon-ms1us 9 дней назад

      It's absolutely ok, that's why they are called tourists, places like Bali, KL, Vietnam and developed countries have places to hang out, if visitors are treated in this way it wont be long before SL begs for visitors like a couple of years ago.

    • @sujeevadealwis5513
      @sujeevadealwis5513 9 дней назад

      Feel for the guy? Look, did he lose a lot of customers by these ladies being there? If so, it’s justified but his behavior toward them, especially being women, is unpardonable. He was trying to grab the phone and was almost he going to slap her. Very uncivilized. There’s a way that you express your displeasure but this is horrendous. All because they didn’t spend much there. If they had, he wouldn’t mind if they stayed the whole day!

  • @webshealth
    @webshealth 11 дней назад +16

    ආපනශාලා නිසි නියාමනයකට ලක් විය යුතුයි

  • @SasandaRavishan
    @SasandaRavishan 10 дней назад +2

    ලයිෂන් එක කැන්සල් කරලා කඩේ වහලා දාන්න පියවර ගන්න. මේ පර බල්ලව අල්ලලා හිරේ දාන්න.

  • @gayanikathriarachchi9749
    @gayanikathriarachchi9749 12 дней назад +16

    තේ එකේ ප්‍රයිස් එක ලෝකෙල් නෙමෙයි වෙන්න ඇතිනේ එහෙනං සර්විස් එකත් ෆොරීන් විදිහට තියෙන්න ඕනේ foreign price වලට ලෝක සර්විස් දීල හරියන්නෑ

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t 10 дней назад +2

    ඇල්ල කියන්නේ ලංකාවෙ පාතලය කිුයාත්මක වන වෙනම කොලනියක් තනිකර ඵම නගරය මැරයන්ට කප්පන් කාලනයට පාලනය පොලිසය බුදු ටැක්සියකට හයර් ඵකක් ගන්න දෙන් නහැ පහර දෙනවා කාලකනි

  • @jayalathherath2666
    @jayalathherath2666 12 дней назад +14

    යකෝ විදේශිකයො කතා කරනිනෙ ලංකාවෙ ඉන්න අය ආග්තුක සත්කාරය ඉහලින්ම තියෙන රටක් කියලා ඒ නිසා මෙිවාගෙ උන්ට දෙන දඩුවමත් අන්තර්ජාලයට යොමු කරන්ඩ ඔිනැ

  • @dchat6574
    @dchat6574 11 дней назад +6

    ඇල්ලෙ උන් බලාගනිල්ල ඕකා ගැන

  • @RASIKAnuwan91
    @RASIKAnuwan91 12 дней назад +12

    මම සාමාන්‍යයෙන් මෙහෙම කිසි කෙනෙක්ට කියන්නෙ නැ. ඒත් මෙ කඩෙි බඩු ටිකක් කුඩු කරල තේරෙන්න ඇරියනම් මෙි කරපු බලු වැඩෙිටයි රිටන් එක දුන්නෙ කියල තේරෙන්න අරින්න ඕන . සංචාරකයෙක්ට අපහසුතාවයකට ලක් කරන්න හිරිහැරයක් කරන්න අයිතියක් නැ .අපේ රට බලන්න ආපු මිනිස්සු .ඌට තිබ්බා කඩෙිට බාධාවක් නම් ඒක හොඳින් කියන්න .මෙිවගේ බුරු වැඩ නොකර

  • @ayale-6504
    @ayale-6504 11 дней назад +3

    ඇල්ලේ ජනතාවනි.... මේ ඔබේ අවදානය පිනිසයි

  • @chlfilms
    @chlfilms 11 дней назад +7

    මේ මොන සංචාරකයොද . තේ එකක් බීලා පැය ගණන් එතන අහුරගෙන ඉන්න එන වීව්ස් හිඟන යූ ටියුබර් ස් ල. යන්නෙ නැත්නම් එලවන්න වෙනව​.
    මේ ඉතියෝපියන් කාන්තාව මෙන්ම අප්‍රිකාවෙන් එන බොහෝ පිරිමි ද හැසිරිම් හා අවබෝධය වෙනස්. වීඩියෝ කරන්න එපා කියන්නෙ මොන නීතියෙන් ද අහනව​. එපා කියන්න අයිතියක් තියෙනව​. සංචාරක කියල මේ වගේ ගෑනුන්ට දෙන්න යන අයනම් ඉන්න බව කොමෙන්ට් වලින් පේනව​. මුං වඩේ කාල යන උන්.

    • @Rosa-eh7qg
      @Rosa-eh7qg 11 дней назад

      එහෙම නං කඩේ බෝඩ් එකක් ගහල තියලං වඩේ කාලා වැඩි වෙලා ඉන්නෙපා කියල.. ලෝකෙට පේන්න තර්ජනේ කරාම වැඩේ කැතයි නේද

  • @Harmonyofceylon
    @Harmonyofceylon 11 дней назад +1

    එක පැත්තකින් කඩේ මනුස්සයා හරි ඉතින් 👍🏻 පැය දෙකක් විතර කියව කියව ඉද්දි ඕනෙම කෙනෙක්ට එපා වෙනවනේ. youtubersla ත් දැනගන්න ඕනේ ඒක ආයුධයක් කරගන්නේ නැතුව පාවිච්චි කරන්න. මිනිස්සු හැමෝම එක වගේ නෑනේ ඔන්න ඕකයි ප්‍රශ්නේ

  • @enlightenedShoebill
    @enlightenedShoebill 12 дней назад +17

    සුදු පාට නම් මෙහෙම කරන්නේ නෑ..
    ලෝකෙම පාටට කරන්නේ මේක සුද්දගේ රටට ගියත් කළු එකාගේ රටට ගියත් හම එක පාට එකත් සලකන්නේ එහෙමයි. අනික ලෝකේ නොදැක්ක ලින් මැඩියා හිගන තේ කඩේට වෙලා ලෝකේ ඒක කරගෙන...
    මේ මතකය ආයේ මැකෙයිද ලස්සනයි හිතපු ශ්‍රීලංකාවේ එකා කල නිහින වැඩේ...

    • @Uni125-n1g
      @Uni125-n1g 11 дней назад +1

      අනිවාර්යයෙන්ම .Comment section එකෙත් ඉන්නව මේව හරි කියන.සුද්දෙක් උනා නම් නොකරන දෙයක් නෑ මුන්😂

  • @tharindunijanz800
    @tharindunijanz800 10 дней назад +1

    මේ වගේ එක කාලකණ්ණියෙක් හිටියම හොදටම ඇති අපේ රට විනාස වෙන්න 😢

  • @kelaniya7016
    @kelaniya7016 12 дней назад +16

    මේ මනුස්සයා කතා කරන්න දන්නේ නැහැ ඉංග්‍රීසි කියන්නේ ඉතාම polite භාෂාවක් කරුණාකර භාෂවේ ethics, moral language මේ අයට කියා දෙන්න ක්‍රමවේදයක් අනිවාර්ය යෙන්ම අවශ්‍යයි

    • @Devil678-j9j
      @Devil678-j9j 11 дней назад +2

      රටෙ රජාටවට් english බැරුව කොහෙද මේ මිනිස්සුන්ට උගන්නන්නෙ 😅

    • @Supu-s4h
      @Supu-s4h 11 дней назад

      ​@@Devil678-j9jmoda katha kiyanna epa.meka lankawa.kawadawath ape bashawa haallu karanna epa.ewagema manussayekuta ohoma garahanna epa.mokada oya siyalla dath nemeine.udagu wenna epa.mona unath Rate Nayakayata garu karanna.

    • @dreamsense9660
      @dreamsense9660 11 дней назад

      @@kelaniya7016 කියන්න,ලියන්න ගොඩක් දේවල්,හිතට කටට එනවා ,ඒත් නොකියා නොලියා ඉන්නම්.පවු ඔයාලා

  • @Lushan-b7s
    @Lushan-b7s 11 дней назад +2

    Hi sister I so sorry about that and thanks for your video 👌 sister Super 👌 🙏🙏🙏🙏

  • @SamanthaR-r7g
    @SamanthaR-r7g 12 дней назад +13

    හැබැයි සිංහල අපිටත් ලංකාවෙ කිසිම කඩේකට වෙලා නිකරැනේ කාලය ගත කරන්න දෙන්නෙ නැහැ ඒ වගෙම කවදාවත් පිටින් ගෙනෙන කෑම එකක් කඩේක කන්න බැහැ ඒකට දොසක් කියන්න ත් බැහැ මෙතනදී තර්කය එක coffee එකකට පැය දෙකක් කඩේ ඇතුළෙ හිටියා වෙනත් තැනක වාඩි වෙන්න කියපු එකද මන්ද උණවටුන වගෙ පැත්ත ක නම් ඒ වෙරළේ තියෙන පුටු වක මැරෙන්න ගියත් ලංකාවෙ කෙනෙකුට වාඩිවෙන්න බැහැ 😂
    හැබැයි දැන් දැන් උණවටුන වගෙ පැතිවල බිස්නස් කරල සමහර යුක්රේන් කට්ටිය ලංකාවෙ අයටගහන video පවා දකිනව
    ඇල්ලෙ train වලත් ඒ වගෙම විදේශිකයන් පිරිල මේව නියාමනය කරන්න ඕනෙ සංචාරකයන් ටද ලංකාවෙ හැසිරෙන නීතිරීති ඇතිව
    Bike පාවිච්චි කරන විදේශිකයන් නීති කඩන හැටි දැකල තියෙනව ද
    ප්‍රශ්න සංකීර්ණ වෙලා තියෙන්නෙ සුදු හම දැක්ක ගමන් ආ සංචාරකයන් නෙ කියල හිතුවත් එයාල මොන තරම් වියදම් කරනවද එහෙම නැත්නම් අපෙන් අරගෙන යනවද වගෙ කරැනුත් හොයාබලන්න ඕනෙ මම දැක්ක හොඳම දෙයක් ඇල්ල ප්‍රදේශයෙ සංචාරක මග පෙන්වන්නො පිළිවෙළකට හැඳ පැළඳ ඉන්න ආචාරශීලී පිරිසක් station වල අයත් පුදුම සහයෝගයක් දෙනව

    • @PriyanthaAlwis-y2j
      @PriyanthaAlwis-y2j 11 дней назад +1

      ඒකට කියන්න ඕන විදියක් තියෙනව ,මුඩුක්කුවෙ වගේ හ¿සිරෙන්නෙ නැතුව දන්න ඉoග්‍රීසියෙන් කියල දෙන්න බ¿රි මොලේ බල්ලො කාලද?

    • @AroshDeshapriya
      @AroshDeshapriya 11 дней назад

      ​​@@PriyanthaAlwis-y2j mekaneh mchn othana oya gani full vidio eka daala naha eka ganath hoyala balanna one ape ekektama agilla dik krnna kalin , e gani oya wage thumbnail ekak dapu gmn views wadiwenwa ekai e karanne , anika oya foreigners la kiyala ena gdk una patta higanno mn experience eken kiyanne math tourism field eke wada krla tiyana nisa , anika nkmta hithanna coffee ekakta paya 2k withara aragena anika lunch time ekemai , itpasse kade wifi ekath use krla nkn kale nasthi kra kra innwa . Katada paduwa kiyanko ah? Anika e foreigners lata free time pass krnna onenm e e facilities tyna hoda ekakta ynna pulwun ehema krnne nathuwa podi kada wlata gihin part dnwa mun😅.

  • @Vවිභරා-බණ්ඩාර8V
    @Vවිභරා-බණ්ඩාර8V 11 дней назад +1

    ආහාර ගැනිමේන් පසු බොහෝ වෙලාවක් ඇය ඉන්න ඇති.ආපනශාලාවෙ හිමිකරු කිහිප වරක් ඇයට කාරුණිකව කතා කරන්නත් ඇති. ඉතින් විදෙශිකයන් ප්‍රතමයෙන් මේ රටේ මිනිසුන්ට ගරුකළ යුතුයි! ඉතින් මේ රටේ කෙනෙක්, උනත් ,විදේශීකයෙක් උනත් කාගේවත් පැත්තක් ගැනිම සුදුසු නෑ, අපි හැමොම හොද මිනිසු නෙමෙයිනේ, ප්‍රස්ණ ගැටලු මොකක් උණත් රටේ නම විදෙශිකයන් ලග නින්දාවට පත්කරන්න එපා...

  • @MilanthaPathirana
    @MilanthaPathirana 12 дней назад +26

    අල්ලල එල්ලන්ඩ ඕ නි

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 11 дней назад +1

    වහාම මුව අතඩන්ගුවට ගන්න.please take arest this man .

  • @neelafernando-r7v
    @neelafernando-r7v 11 дней назад +9

    මේ දැන් සන්චාරක වියාපාරෙන් උපයන්න ඉන්නවානම් අත පය වනන්න එපා.කොහෙද අපේ රටේ ලොක්කොත් අතපය වනනවාලු සේවකයින්ට බිරින්දන්ට දරුවන්ට .

  • @hellosandares
    @hellosandares 11 дней назад +4

    මතක හිට්න දඩුවමක් දෙන්න ඕන

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 12 дней назад +11

    පාලකයො වෙනස් වුණාට මේ ගොබ්බයෝ වෙනස් වෙන්නෙ නැ . 😱😱😱
    අපිටත් ලැජ්ජයි අප්පා 😢

    • @gunasekara607
      @gunasekara607 11 дней назад +1

      no the rulers are exactly like this too. thats why they got elected by 68laks😂

  • @tilsamsung7729
    @tilsamsung7729 11 дней назад +2

    There is always 2 sides to a story. Although, the business owners handling of the situation is quite poor, i understand his situation. He should have calmly approached the two ladies and offered different food options and ask them to purchase food. Just paying for 2 cups of tea and hogging the food stall for 2 hours in peak time is not acceptable. He has to make a living, pay his bills and taxes.

  • @lkbox7192
    @lkbox7192 12 дней назад +11

    මන් ඒ මනුස්සයාගේ පැත්තේ ඔය ගැනි views ගන්න ඉතින් ඒකම උලුප්පලා දායි දැන් video එක කඩේ අය්තිකාරය කිව්වා විදිහට මිනිහා ඇත්ත කියනවා වගේ පැය 2ක්‌ හිටියලු ඒම එක දිගටම තව හිටියම අනික් customers ලා ඉදගන්නේ කොහේද? පොඩ්ඩක් හිතලා බලපං බන්.

    • @cdilhani9147
      @cdilhani9147 11 дней назад +2

      ඒක නම් ඇත්ත.අපි ගිහින් තේ එකක් පැය 2ක් බියුවත් අපිටත් එහෙම ඉන්න දෙනනෙ නැ.

    • @ITsMI1107
      @ITsMI1107 11 дней назад +2

      ඒ උනාට පිටරට වල් වල එහම මෙච්චරක් වෙලා විතරයි ඉන්න පුළුවන් කියලා එකක් නෑ scl ලමයි පැය ගනන් කඩවල් වල indala tables වලට වෙලා home work කරලත් යනවා. තමන්ගේ කඩෙන් බඩු gtta මිනිහට ඉන්න බැරිද සමයන්. මේවා සාදාරනයි ලංකාවේ විතරක් ඉන්න උන්ට

    • @paranormalcreation1084
      @paranormalcreation1084 11 дней назад

      @@ITsMI1107 danna labbak kiyannaa//

    • @paranormalcreation1084
      @paranormalcreation1084 11 дней назад

      attama me kadee man waradi na yakoo//

    • @ayubowansrilanka4711
      @ayubowansrilanka4711 9 дней назад

      @@ITsMI1107 nehe mehemay ape rate wede wena widihak thiyanawaa ne , oya podi kadeka ehema behe

  • @lahiruben2539
    @lahiruben2539 12 дней назад +6

    මෙහෙමයි මෙයා එච්චර හොද ගෙස්ට් කෙනෙක් නෙමෙයි .මෙයා අපේ රටේ වැරදිමයි හොයන්නෙ . නමුත් අපේ රටට ආදරේ මිනිස්සු ගොඩක් වෙන රටවල ඉදලා එනවා . එයාල වැදගත් මිනිස්සු මේ වගේ ප්‍රශ්න ඇති කර ගන්නේ නැ . හිගන අපිකන් ගෙස්ට් කෙනෙක්

    • @kumaragurudeniya3483
      @kumaragurudeniya3483 12 дней назад +2

      Hariytama hari, meyage palaweni video eka dekka dawasema matath hithuna oka ,mokak hari weradi deyak allagnamai balnne ,shop eke kena krpu de hari kiynawa newei

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 12 дней назад +3

      Higanna hari moka hari... ape modayo mole kalpana karanna ona.. nikan tea ekak dila hari yawanna ona camerawak athe thiyan innawanan wenarataka ekek.. mokada eken ratata loku deyak wenawa.. mewa dakkama ena ekekhari aduwenawa.. mokada dannathi rataka mehema wenawata minissu bayai...

    • @supun731
      @supun731 11 дней назад

      ​@@kumaragurudeniya3483එහෙනම් පටන් ගත්දි හොද කියන්නෙ නෑනෙ අනිත් උන් එක්ක හොදට කතාබහ කලේ

  • @chameera_peiris
    @chameera_peiris 9 дней назад +1

    ඇල්ල පොලිසිය නෙවෙයි tourist police ඕනා මේවට action ගන්න

  • @nicholas-m6j9k
    @nicholas-m6j9k 12 дней назад +10

    විදේශිකයින්ට සලකන්න නොදන්නා වල් බල්ලෝ !!! ඔය උද්දච්ච ආප්ප කඩේ වහලා දාන්න, කිසි කෙනෙක් ආයේ ඔය කඩේට යන්න එපා. ඔය නරුමයාගේ මුහුණත් හොඳට මතකතියාගන්න. මේගැන සංචාරක අමාත්‍යංශයට වහාම දන්වන්න.

    • @pesterjayamendra6147
      @pesterjayamendra6147 12 дней назад

      තොට තියේනවද මෙවගේ එකක් ඔබ කැමතිද නිකන් කෙනේක් ඇවිත් ඉන්නවට කැරි බල්ලො හුකන්න හදන්න එපා තොපි තමයි ලංකාව කන්නේ

  • @nishannest2399
    @nishannest2399 11 дней назад +3

    මේ ගෑනි අපේ සමහර කටු බැල්ලියෝ වගේ.එල්ලෙන්න හදනවා.මේකි ජනප්‍රිය වෙන්න හදනවා.පැය ගණන් කඩ වල ලගින්න බැහැනේ.

    • @note3files799
      @note3files799 11 дней назад +1

      එයාල video එක trend කරන්න සිද්ධියක් හොයනවා වගේ කියලා මටත් බලද්දිම හිතුනා.
      ඒත් අපේ අය ඒවට අහු නොවී මේ වගේ situation handle කරන්න දක්ශ වෙන්න ඕන.

  • @justineTar-j9e
    @justineTar-j9e 12 дней назад +6

    මුන් හිතෙන්නේ සර්බස්ක් වගේ පැය ගානක් නිකන් තම්ම්පුලගෙන් ෆෝන් චර්ජ් කර කර ඉන්න පුළුවන් කියලා