Supreme News
Supreme News
  • Видео 3 012
  • Просмотров 3 832 858
අවුරුදු 50ට වඩා අඩු පිළිකා රෝගීන් වාර්තාවීම 79%කින් ඉහළට
#Supreme #SupremeNews #SupremeGlobalHoldings
Subscribe supreme news - www.youtube.com/@supremenews-lk
Subscribe Supreme Tv - youtube.com/@tvsupreme
Follow us on FB - supremeTVLK/
Follow us on FB - supremenews.lk
Follow us on Instagram - supremenews.lk
Follow us on TikTok - www.tiktok.com/@supreme_news
එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපිරි සන්නාමය ''Supreme News'' සමඟින්
Просмотров: 19

Видео

ටිරාන් අලස්ට විදෙස් ගමන් තහනමක්
Просмотров 724 часа назад
#Supreme #SupremeNews #SupremeGlobalHoldings Subscribe supreme news - www.youtube.com/@supremenews-lk Subscribe Supreme Tv - youtube.com/@tvsupreme Follow us on FB - supremeTVLK/ Follow us on FB - supremenews.lk Follow us on Instagram - supremenews.lk Follow us on TikTok - www.tiktok.com/@supreme_news එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපි...
බෙන්ජි ඇඟලුම්, ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩිකරයි
Просмотров 1434 часа назад
#Supreme #SupremeNews #SupremeGlobalHoldings Subscribe supreme news - www.youtube.com/@supremenews-lk Subscribe Supreme Tv - youtube.com/@tvsupreme Follow us on FB - supremeTVLK/ Follow us on FB - supremenews.lk Follow us on Instagram - supremenews.lk Follow us on TikTok - www.tiktok.com/@supreme_news එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපි...
නිදහස් දින සැමරුමේ පුහුණුවීම් හේතුවෙන් 2 වැනිදා දක්වා විශේෂ රථ වාහන සැලැස්මක්
Просмотров 104 часа назад
#Supreme #SupremeNews #SupremeGlobalHoldings Subscribe supreme news - www.youtube.com/@supremenews-lk Subscribe Supreme Tv - youtube.com/@tvsupreme Follow us on FB - supremeTVLK/ Follow us on FB - supremenews.lk Follow us on Instagram - supremenews.lk Follow us on TikTok - www.tiktok.com/@supreme_news එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපි...
අනතුරක් කර පලාගිය පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
Просмотров 1104 часа назад
#Supreme #SupremeNews #SupremeGlobalHoldings Subscribe supreme news - www.youtube.com/@supremenews-lk Subscribe Supreme Tv - youtube.com/@tvsupreme Follow us on FB - supremeTVLK/ Follow us on FB - supremenews.lk Follow us on Instagram - supremenews.lk Follow us on TikTok - www.tiktok.com/@supreme_news එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපි...
පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් ගැන රේගුව කරුණු පැහැදිලි කරයි
Просмотров 365 часов назад
#Supreme #SupremeNews #SupremeGlobalHoldings Subscribe supreme news - www.youtube.com/@supremenews-lk Subscribe Supreme Tv - youtube.com/@tvsupreme Follow us on FB - supremeTVLK/ Follow us on FB - supremenews.lk Follow us on Instagram - supremenews.lk Follow us on TikTok - www.tiktok.com/@supreme_news එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපි...
රාමනාදන් අර්ච්චුනා ශරීර ඇප දෙකක් මත නිදහස් කරයි
Просмотров 165 часов назад
#Supreme #SupremeNews #SupremeGlobalHoldings Subscribe supreme news - www.youtube.com/@supremenews-lk Subscribe Supreme Tv - youtube.com/@tvsupreme Follow us on FB - supremeTVLK/ Follow us on FB - supremenews.lk Follow us on Instagram - supremenews.lk Follow us on TikTok - www.tiktok.com/@supreme_news එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපි...
සීට් උඩ නැගලා ටිකට් කඩන කොන්දොස්තර
Просмотров 1808 часов назад
#Supreme #SupremeNews #SupremeGlobalHoldings Subscribe supreme news - www.youtube.com/@supremenews-lk Subscribe Supreme Tv - youtube.com/@tvsupreme Follow us on FB - supremeTVLK/ Follow us on FB - supremenews.lk Follow us on Instagram - supremenews.lk Follow us on TikTok - www.tiktok.com/@supreme_news එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපි...
ලංගම සභාපති අස්වුණේ ඡන්දෙට එන්න - කම්කරු නි. ඇමැති
Просмотров 138 часов назад
#Supreme #SupremeNews #SupremeGlobalHoldings Subscribe supreme news - www.youtube.com/@supremenews-lk Subscribe Supreme Tv - youtube.com/@tvsupreme Follow us on FB - supremeTVLK/ Follow us on FB - supremenews.lk Follow us on Instagram - supremenews.lk Follow us on TikTok - www.tiktok.com/@supreme_news එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපි...
නිදහස් උළෙලේ වියදම මිලියන 87යි
Просмотров 1258 часов назад
#Supreme #SupremeNews #SupremeGlobalHoldings Subscribe supreme news - www.youtube.com/@supremenews-lk Subscribe Supreme Tv - youtube.com/@tvsupreme Follow us on FB - supremeTVLK/ Follow us on FB - supremenews.lk Follow us on Instagram - supremenews.lk Follow us on TikTok - www.tiktok.com/@supreme_news එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපි...
විදුලි බිල අඩු වැඩි වීම උද්ධමනයට බලපෑමක්
Просмотров 48 часов назад
#Supreme #SupremeNews #SupremeGlobalHoldings Subscribe supreme news - www.youtube.com/@supremenews-lk Subscribe Supreme Tv - youtube.com/@tvsupreme Follow us on FB - supremeTVLK/ Follow us on FB - supremenews.lk Follow us on Instagram - supremenews.lk Follow us on TikTok - www.tiktok.com/@supreme_news එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපි...
මිනීමැරුම් චෝදනාවෙන් හරක් කටා නිදහස්
Просмотров 128 часов назад
#Supreme #SupremeNews #SupremeGlobalHoldings Subscribe supreme news - www.youtube.com/@supremenews-lk Subscribe Supreme Tv - youtube.com/@tvsupreme Follow us on FB - supremeTVLK/ Follow us on FB - supremenews.lk Follow us on Instagram - supremenews.lk Follow us on TikTok - www.tiktok.com/@supreme_news එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපි...
සුපිරි රිය නවතන්න එල්ලුණාම පොලිස් කොස්තාපලුත් අරන් ගිහින්
Просмотров 348 часов назад
සුපිරි රිය නවතන්න එල්ලුණාම පොලිස් කොස්තාපලුත් අරන් ගිහින්
ලංකාවේ උසාවිවල නඩු ලක්ෂ 11ක් ගොඩගැහිලා
Просмотров 428 часов назад
ලංකාවේ උසාවිවල නඩු ලක්ෂ 11ක් ගොඩගැහිලා
හිටපු ජනපතින්ගේ වරප්‍රසාද කැපිල්ලට ව්‍යවස්ථාව හරහට
Просмотров 148 часов назад
හිටපු ජනපතින්ගේ වරප්‍රසාද කැපිල්ලට ව්‍යවස්ථාව හරහට
විශාල වැය බරක් වී තිබෙන සමහර රාජ්‍ය ආයතන වසා දාන්න වෙයි
Просмотров 48 часов назад
විශාල වැය බරක් වී තිබෙන සමහර රාජ්‍ය ආයතන වසා දාන්න වෙයි
මහ බැංකුව පොලී අනුපාත වෙනස් නොකිරීමට තීරණය කරයි
Просмотров 272 часа назад
මහ බැංකුව පොලී අනුපාත වෙනස් නොකිරීමට තීරණය කරයි
ලියාපදිංචි නොකළ ජංගම දුරකථන ලියාපදිංචිය සඳහා ලබා දී තිබූ කාලය අවසන්
Просмотров 2582 часа назад
ලියාපදිංචි නොකළ ජංගම දුරකථන ලියාපදිංචිය සඳහා ලබා දී තිබ කාලය අවසන්
ජාතික නිදහස් දින සැමරුම හේතුවෙන් අද සිට විශේෂ රථවාහන සැලැස්මක්
Просмотров 652 часа назад
ජාතික නිදහස් දින සැමරුම හේතුවෙන් අද සිට විශේෂ රථවාහන සැලැස්මක්
සහල් හිඟයට පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම්වලින් රු. මිලියන 6.5ක ආදායමක්
Просмотров 2642 часа назад
සහල් හිඟයට පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම්වලින් රු. මිලියන 6.5ක ආදායමක්
ඊ - ටිකට්පත් වංචාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇති බවට සැකයක්
Просмотров 152 часа назад
ඊ - ටිකට්පත් වංචාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇති බවට සැකයක්
රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල ඉදිරි අයවැයෙන් වෙන් කරනවා - ජනපති
Просмотров 282 часа назад
රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල ඉදිරි අයවැයෙන් වෙන් කරනවා - ජනපති
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්වය අහිතකර මට්ටමක
Просмотров 342 часа назад
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්වය අහිතකර මට්ටමක
රතු කැකුළු ගන්න දිග පෝලිමක්
Просмотров 92 часа назад
රතු කැකුළු ගන්න දිග පෝලිමක්
නාමල්ට එරෙහිව ගොවීන් මහ පාරට
Просмотров 432 часа назад
නාමල්ට එරෙහිව ගොවීන් මහ පාරට
හොර පාරෙන් ගෙනා බහාලුම්වල ප්‍රසිද්ධ සමාගමක ලේබල්
Просмотров 372 часа назад
හොර පාරෙන් ගෙනා බහාලුම්වල ප්‍රසිද්ධ සමාගමක ලේබල්
යතුරුපැදි ගේන්න අවසර නැහැ
Просмотров 112 часа назад
යතුරුපැදි ගේන්න අවසර නැහැ
ආසන 27 බසයක් කෝටි 2 1/2යි
Просмотров 492 часа назад
ආසන 27 බසයක් කෝටි 2 1/2යි
ඊ - ටිකට් ජාවාරමට එස්එම්ලාත් හවුල්ද ?
Просмотров 252 часа назад
ඊ - ටිකට් ජාවාරමට එස්එම්ලාත් හවුල්ද ?
පාස්කු නඩුවේ මෛත්‍රීගේ පෙත්සම නව විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට
Просмотров 192 часа назад
පාස්කු නඩුවේ මෛත්‍රීගේ පෙත්සම නව විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට

Комментарии

  • @kandyandip
    @kandyandip Час назад

    ඇති යාන්තම් දැන් ආයේ පාර්ලිමේන්තු යත හැකි musical chairs සෙල්ලම් කරන්න..දකුණේ අයට ආදරේ පෙන්නනත් පුළුවන්...

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 2 часа назад

    රටවිරැවො එනකොටත් ඔහොම කරමු නේද අහිංසකයො හමිබුකරගෙන ගෙදරට ගෙන ඒවට👍👍

  • @PradeepRathnayakeOnline
    @PradeepRathnayakeOnline 2 часа назад

    2008 වෙනකම් Emirates එක්ක හවුලෙ operate වෙනකොට මුකුත් අවුල් නෑ. ඒ කාලෙ ආණ්ඩුවට ගත්තා ඉන් පස්සෙ. කෑවා එක එකාට හිතවත්කම් මත තනතුරු දීලා කාලකන්නි. දැන් ගෙවන්න වෙන්නෙ කාටද, උන්ටද. නෑ රටේ මිනිස්සුන්ට.

  • @NelumLanka
    @NelumLanka 3 часа назад

    පව් අනේ දරුවන් 😭😭😭😭

  • @SaviduDinu
    @SaviduDinu 4 часа назад

    මේකත් සීයාගේ වැඩක් කියල කියන්නේ නැද්දෝ 😂

  • @Chilawboy
    @Chilawboy 5 часов назад

    සුනාමියෙන් පස්සෙ උන්..එක්කො බයික් ලොල්ලෝ. නැත්නම්.. අනික් එක හිතාගනිල්ලා..

  • @Chathu-o1k
    @Chathu-o1k 5 часов назад

    සමහරක් ඉන්නවා හෙනම කලකන්නි මෙ ලංකාවෙ. අම්මප එහෙම එවන් හැදිගැවිලා යන්න ඔනි සදහටම

  • @ShayaniGamage-b1y
    @ShayaniGamage-b1y 6 часов назад

    Eka ne ape ratata me hene gahala thiyenna okkoma pagawata

  • @sivathasanmayuran7828
    @sivathasanmayuran7828 6 часов назад

    Do the complaining through tourism police in Sri Lanka

  • @darshanaprasad9107
    @darshanaprasad9107 6 часов назад

    පුදුම පකයෙක් මු කැරියා

  • @prera1980
    @prera1980 8 часов назад

    ඩේට බිල ටැක්ස් අඩු කරහල්ලකො ඒව මොකුත් නැ කියක් හරි අඩුවෙන් phone එකක් ගත්තම ඒකට කෙලිනව. බලහල්ලකො වෙන දේ තව චන්දවක් තිබ්බොත්.

  • @dark_byte_coding_slave
    @dark_byte_coding_slave 9 часов назад

    ane pka phone ekak gannath nati karanawa. munta wena wada nadda

  • @nilauferms7649
    @nilauferms7649 11 часов назад

    Kalakanni wedawal nisa okkoma ewaray rate

  • @taniyagunarathna2714
    @taniyagunarathna2714 13 часов назад

    Samadhanaye Sethapewa 🙏🙏🙏

  • @taniyagunarathna2714
    @taniyagunarathna2714 13 часов назад

    Paw, harima dhukai,

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j 15 часов назад

    ගොඩක් නොසැලකිල්ල තමයි රෝගියෙක් ඇඩ්ම්ට් කලත් වෛද්‍යවරයෙක් ඇවිත් බලන්න යනවා ගොඩක් වෙලා සමහර හෙදියන් උනත් සැලකිල්ලක් නැහැ ..ම්නිස්සුන්ට බෙහෙතුත් නැහැ

  • @NuwanLakshitha-ig9np
    @NuwanLakshitha-ig9np 17 часов назад

    ගිහින් මාසයක් විතර😢

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 17 часов назад

    පව් අහිංසක මිනිස්සු😢

  • @Mashidisha7323
    @Mashidisha7323 18 часов назад

    මේ හොද නරක දෙක තෙරුම් කල ඩෙන්න කවුරුවත් හිටියනම් අද ඔය ළමයි දෙන්නම සතුටින්...ගානු ලමයට දොස් කියන්න එප.එයා වයස අවිරුදු 16 දරුවෙක්.හරි මගපෙන්විමක් නතිකමෙන් තමයි මෙ ජෙවෙත විනස උනානම් උනේ..දන්න අය දන්නවා ඇත්ත...අම්මගේ ඉදන්ම.අපි ළඟ සාක්ශි තියනවා..ගෑනු ලමය අම්මගෙ මූනටම කියන.උසවොයට ඔනි උනොත් අපි දෙනවා.කරුනකර හෑලි ලියන එක නතර කරන්න...ඉගෙන ගන්න ඕන කාලෙ ගෑනු ගන්න උනාම ඒක හරිද..අම්මලා මේක මිනී මැරුමක් කියල දඟලන්නේ එයාලගෙ ඇස් ඉස්සරහ ඒක නොදුන නිසා.ඔය මැරෙන්න බෙල්ල වැල දාගත්තු පළවෙනි අද්ස්තාව නෙවේ.ඒකට සාක්ශි අපිට තියනවා.ඔය කෙල්ල බයකරල ගෙදර අරන් ගියේ එහෙම කරල තමා.එයගෙ අයිය මලෙත් ඔහොම තමා..අයිය ගිය තැනට යනව කිය කිය හැම දේම බලෙන් අරගත්තුදරුවෙක් ඔය.අද ඔය දේ දරාගන්න බැරිව කෙල්ල දිවි නසා ගත්තනම් ඔයාල සාප කරන්නෙ කාටද..මේ කතාව විකුනන් කන්න එපා..මේවිදිහට අපරද චොදනා කරල කෙල්ල ට මොනවහරි උනොත්...ඒ ළමයගෙ විනාස උණ ජීවිතයට ඔයාල වග කියනවද..මැරුණ එකා මැරුනෙ ඔච්චර වියදම් කරල ගිහින් ඇයි කියල අපි චනල් වල දාන්නෙ නෑනෙ.නේද..ඒ නිසා මේ ගෑනු ලමය ට චෝදනා කරල අගතියක් කරන්න එපා.වරද එයාගෙ මේ වයසට නොගැලපෙන දෙයක් කරපු එක..ඔය ලමය මරන්න නම් රට අරන් යන්න ඔනි ද..නිකන් බොරු දේවල් සමාජගත කරන්න එපා.ඒ අම්ම දිලාප කියන්නෙ දුකට...එයාඔන්න දෙයක් කියල දුක තුනී කරපුදෙන් පල් හෑලි දාල අර හුස්ම වැටෙනවට ජේවත් වෙන දරුව මරාගන්න හදන්න එප..ප්‍රශ්න තියන අය අහන්න...මම උත්තර දෙන්නම් සාක්ශි එක්ක..ලමයට අපහාස කරන්න එපා..0761179889... ඕන්ද් කෙනෙක් අහන්න ..ඔය කියන දේවලට සාක්ශි අපි ළඟ තියනවා..

  • @Ayesharuvi-n2r
    @Ayesharuvi-n2r 18 часов назад

    මේ වහේ වෙදකම ඔලුවට ගත්ත කාලකන්නි ඉන්නවා.. හැම හොස්පිටල් එකකම.. වගකීමෙන් කියන්නෙ.. එහෙම ඉන්න අය ගැන පරීක්ෂණ කරන්න ඕනී.. රෝගීන්ගෙන්ම අහල දැන ගන්න ඕනී.. නීතිය් ක්‍රියාත්ම්ක කරන්න ඕනී

  • @isuruudayanga8690
    @isuruudayanga8690 18 часов назад

    Indian samagamakata kunu kollekta wikunanakota thope news karaayo koheda idiye😂

  • @supunmalshan328
    @supunmalshan328 19 часов назад

    නොදකින් කාලකන්නියා

  • @ChamraLakmal-g4t
    @ChamraLakmal-g4t 19 часов назад

    ඒ කෙල්ල හිටියා කියලා බනින්න දෙයක් නෙවෙයිනේ මනුස්සමක් ගෑවිලා නෑ ඌට

  • @komarykomary966
    @komarykomary966 19 часов назад

    කාලකන්නි අම්මට හැමිනෙනවා හුත්තිගේ දොස්තරලා

  • @WasanthiRathnayaka-v5g
    @WasanthiRathnayaka-v5g 20 часов назад

    Munge job nethi karanna katayuth karanna

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 21 час назад

    ඔවුන්ට හොදක් නම් වෙන්න එපා.උන් මනුශ්‍යයො මර මරා පුරුදු වෙනව.කීදෙනෙක් නම් අකාලයේ මියෑදෙනවද.සාප වේවා😢😢

  • @AlokaDewmini-v6e
    @AlokaDewmini-v6e 23 часа назад

    Maka palawany aka nawaii godak ammala maruwa oka enna awwun

  • @blackboysnn8610
    @blackboysnn8610 23 часа назад

    ඔවට වැඩ තියනව 😂🤣🤣🤣😂🤣

  • @bhagyasuraweera4424
    @bhagyasuraweera4424 23 часа назад

    සාධාරාන පරීක්ශනයක් කවදාවත් වෙන්නෙ නෑ.අනිත් වෘත්තීන් වල කෙනෙක්ගෙ අතින් වෙච්ච වැරැද්දක් වෙනත් ඒ වෘත්තීයේම කෙනෙක් නිවැරදි කලත් වෛදය සේවයේ හෙද සේවයේ කිසිම දවසක තමන්ගෙන් උනු අඩුපාඩුවක් වැරැද්දක් කියල පිලිගන්නෙ නෑ.මැරුනු මිනිහ පිටම මොකක් හරි පටවලා බේරෙනවා. ඒ ගොල්ලන්ගෙ වැරැද්දෙන් ගොඩක් සංකූලතා වෙලා ඒකෙ ප්‍රතිපලයක් විදිහට හාට් ඇටෑක් ආවත් ලෙඩාට නිකම්ම හාට් ඇටෑක් ඇවිත් මැරුන කියල ලියල දාලා ශේප් වෙනවා

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 День назад

    මේ වෙලාවට නම් අර අර්චුනා මන්ත්‍රී හරි කමක් නෑ ඔය ඉස්පිරිතාලෙට ගිහින් මේකට සාධාරණයක් ඉෂ්ඨ කරනවා නම්. පව් දෙවියනේ. නිවන් සුව ලැබේවා.

    • @Standunitedsrilanka
      @Standunitedsrilanka 21 час назад

      Pissu katha karannne epa…archchuna Thani LTTE karaya…kanthalaeth winasai

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 21 час назад

      @Standunitedsrilanka මෝඩ කතා නෙවේ හැම එකටම ටිපර් වෙන්න එපා. කියන දේ හරය තේරුම් ගන්න. එහෙම කියන්නෙ මේ වගේ ඒවගෙ බරපතළකම නිසා. නැත්තන් ඇත්තටම human errors නොවන ඒවටත් ඔය දොස්තරලාගෙ union එක මැදිහත් වෙලා ඕක කරපු එකාව බේරගන්නවා. මේක never event එකක්.

    • @Standunitedsrilanka
      @Standunitedsrilanka 20 часов назад

      @ hospital issue ekata nadu ganna…ekata LTTE karayo oni naha

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 20 часов назад

      @@Standunitedsrilanka කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. ව්‍යාංගාර්ථ කියලා දෙයක් මේ ලෝකෙ තියනවා

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv День назад

    රට වට්ටපු හැටි.

  • @thamarapuspashanthasatpsha5996
    @thamarapuspashanthasatpsha5996 День назад

    මේක වහල දාන්න අනිත් කඩ කරන අය මුලිකත්වය ගන්න.

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 День назад

    මම හිතන්නෙ සල්ලි දීලා ගත්තු පත්වීම් වෙන්න ඇති ,

  • @danusri4536
    @danusri4536 День назад

    මෙන්න මේ වගේ කාලකන්නි අත්අඩංගුවට ගන්නන ඕන ..

  • @kasunchathuranga660
    @kasunchathuranga660 День назад

    පාඩු ලැබුවට වඩා හොරා කෑව.

  • @kasunchathuranga660
    @kasunchathuranga660 День назад

    මේක එමීරේස්ට් එකට දුන්නනම් හරි ඉස්සර වගේ ලාභ ගන්න තිබ්බ.

  • @SarojaDilhani-l6u
    @SarojaDilhani-l6u День назад

    23 වෙනිදා මටත් ඔය ටිකම උනා..වාසනාවකට පන රැකුනා.එත් තාම විදවනවා.එයාලගෙ නොසැලකිල්ල නිසා අහිංසක ජීවිත නැතිවෙනවා.

  • @SasandaRavishan
    @SasandaRavishan День назад

    බදු මුදල ලබා ගන්න උවමනාව මිසක් ප්‍රමිතිය ගැන හිතලා ගත්ත තිරනයක් නෙවෙයි. තේරැම් ගනින්😂😂😂

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 День назад

    කාලකන්නි බල්ලො හොරාකාලා තියෙන්නෙ ඇතිවෙන්න 😢

  • @mandodary4544
    @mandodary4544 День назад

    ගාල් පොල් අපි කොම හරි කන්නම් බම්බුව ඔව හොයල හොර වැඩ නවත්තන

  • @ThavinduChathumal-c1m
    @ThavinduChathumal-c1m День назад

    හැබැයි ආයෙ බෝම්බ නම් එපා 😢

  • @සත්යදුටුතැන

    හොරුන්ගෙ අමුඩ හෝදන උන් කෝ මේවටත් කමෙන්ට්ස් දාපල්ලා

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 День назад

    😳😳😳😊