ඌරු හාමිගේ ආදරය හා මිනිසුන්ගේ ආදරය

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA RUclips Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | RUclips |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

Комментарии • 274

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 года назад +15

    අනේ හරිම සුන්දර ආදරයක් මිනිසුන් හා සතුන් අතර තියෙන්නේ මහා පුදුම ආදරයක්.වෙන පව්කාරයෝ මදු ගහල මරාගන කනවා ඒ අතරින් මේ පින්කාර මාමට බුදුන්ගේ සරනයි

  • @littleangel1555
    @littleangel1555 4 года назад +36

    හරිම හොද ගමක්.❤හැමෝම එකතුවෙලා කීරිව බලාගන්නවා👍ගමෙන් ඉතාම ආදරේන් ඉල්ලනවා එයාට වැටක් ගහලා දෙන්න❤❤❤❤ආදරෙයි කීරිට🍉❤

    • @kamani229
      @kamani229 2 года назад

      🙏🙏🙏👍😭💖

  • @annetfonseka9247
    @annetfonseka9247 3 года назад +23

    මෙයාට බනිස් කෙසෙල් ගෙඩි නොදී වෙනත් ආහාර දුන්නම් ශරීරය ටිකක් කෙට්ටු වෙලා ඇවිද යාමට පහසු වෙනවා , අනේ හරිම සතුටුයි . ඔබතුමා නිරෝගී වේවා !

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 2 года назад +13

    ලිහල හැදුව නමි ගොඩක් හොදයි.....හිර වෙලා වගේ එයාට නිදහසක් නෑනේ.....😞😞😢😢

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 года назад +27

    මේ වගේ සත්ගුනවත් මිනිසුන් තව තවත් බිහිවේවා මේ මව්බිමට .ඔබට මහත්මයා සොබාදහම් මෑනියන්ගේ පිහිටයි

    • @FlyWithMe-pnimesha2001.
      @FlyWithMe-pnimesha2001. 2 года назад

      සතෙක් ජීවිත කාලෙම හිර කරන් ඉන්න එකද සත් ගුනවත්කම😥

  • @suddi7293
    @suddi7293 2 года назад +6

    නිදහස වටිනවා සතෙකුට එත්..එ සතාව එ මිනිසුන් ආරක්ශා කරනවා...කියන්න සතුටුයි...කිසි මනුස්ස කමක් නැති අද සමාජයෙ එ සතාට දෙන ආදරේ රැකවර්නයට ඔබට පින්...🙏🙏🙏

  • @මිතුදම්
    @මිතුදම් 4 года назад +44

    අනේ...එයා කණ්ඩායමෙන් වෙන්කල එක හොද නෑ නේද...කමක් නෑ දැන් එයා ආදරෙන් බලාගන්නවනේ....කිරියෝ...❤❤..බතල ගෙඩියක් වගේ..🙂🙂

    • @kcdmine3635
      @kcdmine3635 4 года назад +3

      ane mn dakapu lassanama ahinsakama comment aka ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @senthilrajg8414
      @senthilrajg8414 3 года назад +1

      Good

    • @kalharakalhara4864
      @kalharakalhara4864 2 года назад +1

      ලස්සන කමෙන්ට් එකක් 😍

  • @chinthanaekanayake3469
    @chinthanaekanayake3469 4 года назад +25

    ඌරු සමාජයම. නන්නස්තාවූ කාලයක. වාසනාවන්ත ඌරෙක් ... සොභාවික මරනයක් අත්වේවා ...

  • @samankumara7732
    @samankumara7732 4 года назад +41

    සත්ව හින්සනයක් නෙවෙයි මෙතන මේ මාමා කරන්නේ කරුණාවක් දයාවක් රැකවරණයක් මොකද අම්මගෙන් ගිලිහුනු පැටියෙක් අනික මේ සතා දැන් කීයටවත් කෑලේට ගිහිල්ලා දැම්මට ඉන්නෑ මොකද මිනිස් සුවඳට විතරක් නෙවෙයි මිනිස්සුන්ට හුරුවෙලා ඉන්නේ අනිවාර්යයෙන්ම කව්රු හරි අතින් කරදරයක් වෙන්න පුළුවන් මාමට බොහොමයක් පිං මැරෙන කම් සලකන්න ඒ පිං ඔබ තුමාට මතු බවයේ දීත් හේතු වාසනා වේවා බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @dinu5780
    @dinu5780 2 года назад +5

    ඔබ වැනි මිනිසුන් දැකගැනීමත් භාග්‍යයක්.....ආඩම්බරයි ඔබ ගැන....සැබෑ මනුසත්කම එයයි......❤❤❤🙏🙏🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 года назад +16

    හරි ෂෝක් නේ.අපේ වත්තටත් එනවනෙ ගොඩක් රෑට.

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 2 года назад +5

    සතෙකුට පිරිත් ටිකක් කියලා නූලක් ගැට ගහන එකනම් පවක් නෙමෙය් මන් දන්න තරමින් .අපේ බලු පැටියා දරු පැටියෙක් වගේ ආදරෙන් හැදුවා ඒත්..අසනීපයක් නිසා අන්තිම වෙලාවෙ පිරිත් කියලා නූල් බැදලා අන්තිම ගමන ලස්සනට යන්න ගියා එයා හොද තැනක ඉපදිලා ඇති දැන්.😥

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 4 года назад +42

    මෙයාට වැටක් හදලාදෙන්න
    ගස්බදින්නැතුව
    වඩාත් හොදයි

    • @kasundesilva9211
      @kasundesilva9211 3 года назад

      ඔව් බඩ හිරවෙලා ලෙඩ වෙයි සවිමත් වැටක් ඉදිකලා න්ම් වඩා හොඳයි

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 4 года назад +3

    🙏🙏🌹🌹💐💐💐ගොඩක් පිං අනේ ඔය බඩේ ලණුව ටිකක් තද වැඩිද

  • @sudeshpiumal5810
    @sudeshpiumal5810 4 года назад +11

    අවුරැදු 20ක් ඉන්නවලු තාම ගස් බැදලා එක මහා හිරි හැරයක්නේ

  • @manjumanju-tt7cz
    @manjumanju-tt7cz 4 года назад +42

    එහෙම ඉන්න නිසා බෙිරිලා ඉන්නවා කැලෙ හිටියනමි කවිරැ හරි මරන් කාලා

  • @kanthaperera4160
    @kanthaperera4160 4 года назад +24

    ඔබතුමා ට පීං නමූත් මෙයාව කුඩූවක දාලා, හැදූවොත් හොදයි,බඩට තද නැද්ද, මෙයාව බැදලා නැතුව කුඩූවක දාන්න, කවූරු හරි හොරෙන් අරන් යයි බලාගෙන

  • @lovesrilanka1896
    @lovesrilanka1896 4 года назад +6

    වෙන ගමක හැදුනනම් මේ සතාව හොරැ අරන් ගිහින් මරලත් කාලා ඉවරයි .ඒතරම් ගුණමකු මිනිස්සු ඉන්නෙ.ඒ අතින් මේ ගමෙ මනුස්සයන් ඉතාමත් හොදයි. ඇයි හාමුදුරැවන් එහෙම කිවෙ.අපෙ පංසලට නම් අපි සතෙක් මැරැනාම . දාන මාන පිරිකර පුජා කරනව .ආයෙ උපදින ආත්මයක සිව්පා ආත්මයක් නොලබෙන්න කියල. අපේ පංසලෙ හාමුදුරුවන් වහානසෙ .අපි වෙන දානයක් අරගෙන ගියත් මැරැන සතා සිව්පාවට පවා පිං අනුමොදන් කරනවා අපි පිරිකර පුජා කරනවා මනුස්සයට වගෙම සතාටත් ඒ කටයුතු කරනව .හැබයි හැම කෙනාම නෙවෙයි. හුගදෙනෙක් සත්තු වෙනුවෙන් පිංදහාන් කරනව

  • @dpriyapriya6877
    @dpriyapriya6877 3 года назад +2

    මේ සතාට කරුණාවෙන් සැලකීම ඉතා වටිනවා.ඔයාලගේ ගමේ සැමටම පිං.බඩ මැද්දෙන් බැදපු කඹය බඩ පිරෙන අවස්ථාවලදී තද වෙන්න පුළුවන්..,( කිරීට ඒක කියන් ක්‍රමයක් නෑනේ .) එයාට ගෙදර කෙනෙක් වගේ නම් සලකන්නේ නිදහසේ ඉන්නට හැකි පරිදි වැටක් වත් යොදා ස්ථානයක් සකසා දෙමුද..??👍👍👍👍👍

  • @supawediya2745
    @supawediya2745 4 года назад +34

    ඔහුට ලබා දෙන රැකවරණය ගැන සතුටු වුනත් මේ සතුන් නිදහසේ ජීවත් විය යුතු යැයි සිතනවා.

    • @n....3077
      @n....3077 2 года назад +4

      අද කාලේ නිදහස් උනොත් බත් පිගානට තමා යන්නෙ 💔.ඔහොම ඉන්න එක සතාගේ වාසනාව.

    • @cricketjoni
      @cricketjoni 2 года назад +2

      කාගෙවත් අහරක් වෙනවට වඩා මෙහෙම ඉන්න එක ඒ සතාට නිදහස්

    • @cricketjoni
      @cricketjoni 2 года назад +3

      @@n....3077 අනිවාරෙන්ම

    • @DulanjanaGayashan-w4v
      @DulanjanaGayashan-w4v Месяц назад

      පවු වැඩ

  • @hiranjansumithrarachchi2410
    @hiranjansumithrarachchi2410 2 года назад

    Thanks... Mama.. 💕. budhusaranai

  • @kanthaperera4160
    @kanthaperera4160 4 года назад +7

    තෙරුවන් සරණයි ඔබලා සියළුම දෙනා ඇතුළු,කිරියට තිස් තුන් කෝටියක් දෙවිවරු න්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 2 года назад

    Kochchara loku pinakda meka..oyalata budusaranai

  • @mjsking4293
    @mjsking4293 4 года назад +4

    5 like eka මගෙන් ithing mage channel eka බලන්න එන්න ඔන්න video eka හරිම ලස්සනයි video eka සම්පූර්ණයෙන් බැලුවා

  • @sampathkumara6717
    @sampathkumara6717 Месяц назад +2

    දැන් බල්ලො ගෙවල් වල හදන්නෙ නැද්ද, බැඳලා, කූඩු කරලා... හරක් හදන්නෙ නැද්ද බැඳලා, නහ විඳලා... උනුත් කැලෑවල හිටපු සත්තු තමා... මිනිසාගේ ප්‍රයෝජනට අල්ලගෙන හදනවා...මේකෙ ඉන්නවා මේ උම්බලකඩවත් නොකන කිරෙන් බාල වෙච්චි හෑලි ලියන මොංගල් සෙට් එකක්... මෙලෝ දෙයක් කරන්න බෑ මේ පිස්සොත් එක්ක...

  • @praneethsenadeera2198
    @praneethsenadeera2198 4 года назад +9

    අසරන සතෙක්ගේ නිදහස නැති කරන්න එපා දෙයියනේ.. කබයකට සීමා කරලා

  • @chamindakumara2590
    @chamindakumara2590 2 года назад +2

    මුට හෙන ගහනවා අහින්සක සත්තු අම්මගෙන් පොඩි කලෙ උදුරගෙන ඇවිත් මුන්ගෙ විනොදාන්සෙට මෙ සතා හිරකරන් හිටියට තොපි ඉලග අත්මෙ ජිවිතන්තය දක්වා හිරෙ යන්න ඔනි

  • @nilminikumari9012
    @nilminikumari9012 3 года назад +3

    දෙවියනේ පව් ලනුවට බඩ කැපිලා වගේ.😭😪😭😪

  • @hussainalboush6521
    @hussainalboush6521 2 года назад +5

    පුලුවන් නම් මාමේ ඔය කබේ ලිහලා වැටක් හදලා දන්න පවු කොටු වෙලා ඉන්නේ නිදහස දේන්න

  • @නිදහස-ඩ7ඩ
    @නිදහස-ඩ7ඩ Месяц назад

    බුදු සරණයි!

  • @sriyakumari4314
    @sriyakumari4314 3 года назад +4

    Obathumata පුළුවන් ea සත්වයා වෙනුවෙන් ,පිංකමක් කරන්න ....තිරිසන් athmayen මිදෙන්නට ලැබේවා ...කියලා ....louthuru බුදු පියාණන් වහන්සේ සියලු සතුන්ට meth pathuranna දේශනා කරලා තියෙන්නේ ..miththanisansa sutthtraya

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 года назад +16

    සත්තු බැදලා තියාගන්න හොද නැහ පව් උගේ අයත් එක්ක ඉන්න දෙන්න ඔනී අපි මේ වාගේ බැදලා ඉන්න කැමැතිද නැහනේ ඒ වාගේ තමයි සත්තු

    • @deeptikarunaqati7018
      @deeptikarunaqati7018 4 года назад

      ,

    • @senkadagala5634
      @senkadagala5634 4 года назад +4

      එහෙම කරන්න තිබ්බා රටේ මිනිස්සු ඉදල අමුනුස්සයෝ නැති උනානම් නේ

    • @shanakabandara8375
      @shanakabandara8375 4 года назад

      @@deeptikarunaqati7018 l

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 2 года назад

    Satgunawat.manusshayak.obalata.budu.saranai

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Год назад

    ලස්සන වැඩක් කරන ඔබ තුමා.

  • @sujathamary6364
    @sujathamary6364 4 года назад +4

    ඔහොම ඉන්න එක හොදයි නැත්නම් කවුරුන් හරි මරාගෙන කාවි..වැට හදල දෙමු

  • @පූර්ණ
    @පූර්ණ 4 года назад +61

    අහින්සක සතෙක්ගෙ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරල.ජීව්ත කාලයම බැදල දාලා.මොනව දුන්නත් වැඩක් නෑ නිදහසක් නැත්නන්...ඕව සෙල්ලන් වෙන්නෙනෑ ආත්‍ම ගානක් විදවන්න වෙයි...

    • @quintusfernando7396
      @quintusfernando7396 3 года назад +2

      Nehe, Naraka Minihekuta Ahuwunanan Maragena Kaala,. Melahakata.

    • @පූර්ණ
      @පූර්ණ 3 года назад +2

      @@quintusfernando7396 ඒකත් ඇත්ත තමයි

    • @pleslysmilanop4209
      @pleslysmilanop4209 8 месяцев назад

      නියමයි, දකුණේ සහෝදරයා.

    • @pleslysmilanop4209
      @pleslysmilanop4209 8 месяцев назад

      කැලේ රකිමු, සතා රකිමු, වන වගාව වැඩි කරමු.

    • @Shashi-z6t4c
      @Shashi-z6t4c Месяц назад

      Maragena kanne nathuwa balaganna ekama madida hamadema adu padu dakinna epa

  • @Kira1234Kiraaa2
    @Kira1234Kiraaa2 Месяц назад

    ඇත්තටම එ සතා එ මනුෂ්‍යයාව හොයාගෙන ආවනම් හදාගත්තට කමක් නෑ. උගේ රයෙන් අයින් කරන එක ලොකු පවක් 😢

  • @neoswen5628
    @neoswen5628 2 года назад +2

    ඒ සතා වනයේ සිටියා නම් මීට වඩා නිදහසේ සිටිනවා නේද

  • @chathukichathuki7117
    @chathukichathuki7117 Год назад

    Budusaranai semata

  • @lakmalit6781
    @lakmalit6781 2 года назад

    තෙරුවන් සරණයි

  • @rasangahoma267
    @rasangahoma267 3 года назад +2

    හොඳ වැඩක් 👍 දැන් වයසයි නේද

  • @miranilu6380
    @miranilu6380 4 года назад +2

    කිරි ට පින් දෙන්න සක්ව ආත්මෙන් මිදෙන්න.

  • @suneethakahil6414
    @suneethakahil6414 4 года назад +8

    පවු බැදල හදන්න එපා දැන් වයසයි.

  • @Nirosha-i8t
    @Nirosha-i8t Месяц назад

    සතාට ආදරෙයිනමි ලොකු කැලැවකට දාන්න ,පවුකරයා මෙි සතාව හිර කරගන තියාගන

  • @senkadagala5634
    @senkadagala5634 4 года назад +18

    කොහොමද මෙවගේ සතෙකුගේ මස් කන්නෙ උන් මිනිස්සු වෙන්න බෑ අමුනුස්සයෝම වෙන්න ඕනී මොනව උනත් මෙහෙම ඉන්න එක හොදයි වටේ වැටක් ගහල ටිකක් නිදහස් කරානම් හොදයි නේ

    • @nirmalapriya8157
      @nirmalapriya8157 4 года назад +1

      Uba Rasa danavanam ohoma kiyanne na

    • @sadamaalisadamaali696
      @sadamaalisadamaali696 4 года назад

      Sahathika aththa

    • @dpriyapriya6877
      @dpriyapriya6877 3 года назад +1

      මනුස්ස කම ඇති මිනිස්සු මේ සත්තුන්ගේ මළකූණු වල රස දන්නේ නෑ.

  • @izzleking4272
    @izzleking4272 2 года назад +1

    අැයි අල්ලන් අාවෙ.කොච්චර දුකක් දැනෙන්න අැද්ද රැල මගෑරෙද්දි...

  • @virajpriyashan4972
    @virajpriyashan4972 Месяц назад

    Hoda wadak

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 года назад

    Ane Kireege lassana 😍

  • @thusanthapathirana9502
    @thusanthapathirana9502 2 года назад

    tthatama oya hoda manussayek

  • @dil2541
    @dil2541 2 года назад +1

    මොන මගුලක් ද මේ. කැලෑවේ ඉන්න අහිංසකයෝ අල්ලන් ඇවිත් හිර කරන් ඉන්නේ????? මොන පවක් ද මෙ

  • @WhShalindu
    @WhShalindu 11 месяцев назад +1

    ඌරා මැරිලා වල දැම්මා😢😢😥

  • @AnimalWorldKM
    @AnimalWorldKM 4 года назад +2

    Me satha dn wayasaine me mamatath පිනක් ඉතින් marenakan adaren bala gannawata wena ewwonam මරාගෙන kanawane මේක hoda wadak

  • @harsharamanayake6008
    @harsharamanayake6008 24 дня назад

    ආසවට පවු කරන මනුස්සයෙක් ඒ අහින්සකයගෙ හැම සතුටක්ම නැති කරල 😢

  • @preethieapasingha452
    @preethieapasingha452 4 года назад

    Godak pin, ahinsaka sattunge mas kana amanussayangen parassam karanna..

  • @malkanthienarasinha7449
    @malkanthienarasinha7449 2 года назад

    oyata godak pin Malli...

  • @colombocolombo673
    @colombocolombo673 4 года назад +7

    මොන මගුලද කොච්චරවත් මොකක්ද විශේෂත්වය විශේෂත්වය කිය කියා අහනව මගුල

  • @dil2541
    @dil2541 2 года назад +1

    මොකක්ද ඔයා සමාජයට ගෙනාපු පණිවිඩේ ????? කැලෑවෙ ඉන්න අහිංසකයෝ ගෙවල් වල ගෙනත් බැදලා හිර කරන් ඉන්න ඕනෙ එක ද ???🙂

  • @hasiru_randeep1999
    @hasiru_randeep1999 Месяц назад

    යකෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉල්ලගෙන ගියාලු.ඉල්ලගෙන ගියපු උන් දැන් ගෙදර හුරතලේට හදනවා ඇති. අනේ යකෝ විකුනලා පැටව් ටික😂

  • @LakmaliDu
    @LakmaliDu Месяц назад

    මම පොඩ් කලේ අපේ ගෙදරත් හිටියා එයාගේ නම කිරා බත් තමයි කෑවේ. හරිම හුරතල් අපි දවසක් ගෙදර නැති වෙලාවක මාමා කෙනෙක් පාන් ගෙඩියක් පෙන්නලා කිරාව අරගෙන ගිහින් මරාගෙන කලා අනේ අපි එදා අඩපු තරම් එ මනුස්සය ගොඩක් දුක් විදලා මරුන මේ කිරී දකිද්දී මට අපේ කිරාවත් මතක් උනා ඔයාලට ගොඩක් පිං මෙහෙම සතෙක් බලාගන්නවාට

  • @milindarajapaksha3929
    @milindarajapaksha3929 2 года назад

    Obata bs!

  • @L.chinthakajayasiri
    @L.chinthakajayasiri 29 дней назад

    අවුරුදු 20 කබයකින් ජීවිතයම සිරකරල සත්ව හින්සනය හෙලාදකිමු

  • @karunakaruna6508
    @karunakaruna6508 4 года назад +4

    😍😍😍👍

  • @vindyakalhari3505
    @vindyakalhari3505 3 года назад

    Godak pin oyalata

  • @amilakrishantha4434
    @amilakrishantha4434 2 года назад

    Panapitin Inna gedaraka thiyandavath Bari saththu maran kana lokayaka. Oba thuma me sathata salakana uthum manussayek.

  • @tdinu4172
    @tdinu4172 4 года назад +3

    එ ලනුවට එ සතාගේ බඩ කැපිලද මන්දා අප්ප ටිකක් ඔක ලෙහලා දැම්මනම් මොකද වෙන්නෙ කොච්චර කන්න දිලා හැදුවත් වැඩක් නැ පව්

    • @yansyakallearachchige7195
      @yansyakallearachchige7195 2 года назад

      කැලේ හිටියනම් මේ වෙනකොට හොදටම හැදිලා තියේවී

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 7 месяцев назад

    ❤❤❤❤❤❤

  • @asankakarunaratne1447
    @asankakarunaratne1447 Месяц назад

    හදවතින් පොහොසත් මේ දුප්පත් මිනිසා

  • @sandunwellahewa8825
    @sandunwellahewa8825 3 года назад

    Hichchi ukun aiya

  • @FlyWithMe-pnimesha2001.
    @FlyWithMe-pnimesha2001. 2 года назад

    ඒ සතාගේ ජීවිතේම එකම තැනකින් කොටු කරලා විනාස කරලා🥺නීතිය ක්‍රියාත්මක කරන්න🙏එයාව වද දීලා ගැට ගහලා නැත්නම් කමකුත් නෑ🤬

  • @NishanSadaruwan-l9s
    @NishanSadaruwan-l9s 28 дней назад

    Mona pinakda bn e satata nidahasa Nene getagahala hadanne uwa nidella hadanawanam Anna minissu broo

  • @crystal8277
    @crystal8277 4 года назад

    Parisarayatath, sathntath adareine anith pataw badawal wala asuchith ekka pitawelath athi balagena ge athulenwath thiya ganna me lankawa honde oyalata kawadawathma corona hadenne na🙏🙏🙏🙏🙏🙏🙏🙏🤔🤗😊

  • @chadicool7679
    @chadicool7679 2 года назад

    💗💗💗💗💗

  • @pathumthushara2334
    @pathumthushara2334 Месяц назад

    බෝධි අය්යා ❤❤❤

  • @damithalekamge7765
    @damithalekamge7765 2 года назад

    Base badapu patiya...galawala damma nam loku Pinak..paw ahinsaka Satha..

  • @manoriudayangani1669
    @manoriudayangani1669 Год назад

    Meya honda manussayek.samahara wita me satha kale hitiyanam me wenakota jewathun athara nathi wennath puluwan.A athin meya karanne loku pinak.

  • @amilabandara3211
    @amilabandara3211 2 года назад

    අනෙ කොච්චර අහිංසක සතෙක්ද මේ වගේ සත්තු දඩයන් කරන්නෙ කොහොමද මිනිස්සු 😥

  • @sadamaalisadamaali696
    @sadamaalisadamaali696 4 года назад

    Raka balaganna eka nam hodai. Eth uge bada hira wenna badala thiyenne ai. Uta apahasui ne lihil kara nam hari

  • @kumarithanujakumarithanuja1256
    @kumarithanujakumarithanuja1256 4 года назад +3

    අනේ පව් බඩ රිදෙන්නෙ නැද්ද තද වගෙ පේනවා

    • @indikaherath6805
      @indikaherath6805 4 года назад

      බඩරිදෙනවා කිවොත් වදකහා ගලගාලා දෙනවා.😁😁😁😁😁😁

  • @damnikarahapaksha5470
    @damnikarahapaksha5470 4 года назад

    Budusarni

  • @indurangiumanga8283
    @indurangiumanga8283 2 года назад

    ශෝක් ඌරු හාමි 🐖❤️ හැබැයි පව්... 😢

  • @sira7110
    @sira7110 2 года назад

    Mama nam kiyanne meyawa newatha kaleta nidahas karanna ona

  • @kasunchamara9425
    @kasunchamara9425 2 года назад

    Godak pin

  • @gamingvenuja796
    @gamingvenuja796 3 года назад +1

    😍😍😘😘😉

  • @wasantharadevi1509
    @wasantharadevi1509 3 года назад +2

    අනේ මන්ද ලමයෙක් වගෙයි කියලා මොකද .එහෙමනම් අනේ හිර කරලා තියෙන්නේ

  • @karunakaruna2391
    @karunakaruna2391 3 года назад

    Kiregi natta podi pau kire bada ladawela ahinsaka satun mona hita kin kanawada ahinsaka satungi mas hamoma me wagesathwa karunawa tiye nam loke monatam lassanada🥺🥺🥺

  • @mypets9192
    @mypets9192 4 года назад

    Me wage vidiyo Tawa genna

  • @crystal8277
    @crystal8277 4 года назад

    Me video 1 dakkata passe game ayagen neme pita ayagen reaka ganna corona walin oyala arakshithai pataw nam maragena kala athi

  • @sriyakumari4314
    @sriyakumari4314 3 года назад +2

    එයාට ඉන්න kotuwak හදලා දෙන්න එතකොට ගැට ගහන්න onena....podi ළමයි දාන්න හදන්නේ ...වට කරලා කොටුව වගේ එහෙම එකක් හදන්න එතකොට .නිදහසේ ඉන්න පුළුවන් ....ai දරුවෙක් වගේ ඉන්න කෙනාට ...ai එයාට ඇයගේ තිරිසන් athmayen මිදෙන්නට කියලා ...ai බැරි බුදු හාමුදුරුවෝ දේශනා කරලා ...කාටවත් paansa kula දෙන්න ...එපා pansakula දෙන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි කියලා na ....බෝඩි sathwayan වහන්සේ ...නොයෙක් තිරිසන් ආත්මයන් වල ඉපිද ....සිටි බව ජාතක katha වලින් මානව පැහැදිලි

  • @parakramabandara1092
    @parakramabandara1092 2 года назад

    Adaeri keri

  • @Reversal86
    @Reversal86 2 года назад

    Pin siddavei mahamaga inna ballan puusan venuven vdapilivalak yodannako mahaththayo un vasse avve duk vidinava samahara ninissungen guti kalava unva boovena eka vadasath kama karala adu karala anith unta pihitak venna vadapilivalak soyanna pin obalata

  • @අමරබන්දු-ප3න
    @අමරබන්දු-ප3න 2 года назад +1

    කෝච්චර සප දුන්නත් හිර කරලා හදන්න එපා

  • @pradeepkumara9673
    @pradeepkumara9673 2 года назад

    Aiya oyata visthara karanna therenne na hariyata neeeda.?

  • @janakajanaka7226
    @janakajanaka7226 4 года назад

    Pin ayye oyata dukawedi menna manussayo t.v dakuna jayasri

  • @RoshanSampath-pp3jd
    @RoshanSampath-pp3jd 26 дней назад

    Me sathage nidahasa nene poddak wath

  • @lakshithakariyawasam2962
    @lakshithakariyawasam2962 2 года назад

    නිදහසේ හිටපු සතෙක්ව අල්ලගෙන ඇවිත් නොදකිං කාලකණ්ණියා

  • @keerthyrathna6096
    @keerthyrathna6096 3 года назад +2

    වැටක් ගහන්න උදව් කරන්නම් පෝන් නමිබරය දාන්න

  • @s.spethub4340
    @s.spethub4340 3 года назад +1

    මෙයාට උරු කොටුවක් හදල දෙන්න

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 4 года назад

    Uraunath wasanawanthai ohoma salakeli labanna 🌹🌹🌹🌹🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖💪💪

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 года назад +4

    සමහර විට පෙර අාත්මයේ නැදැයෙක් වන්නමඔින එ් කතාව මට හිනා දරැවොත් පොල් මැඩි කනවද

  • @kasunsajith1388
    @kasunsajith1388 2 года назад

    ඔක්කොමත් හරි බැදලා හදන එක තමයි ප්‍රශ්නෙ