Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පොර කුකුලන් ගැන කවුරුත් කියල දෙන්නෙ නෑ මේ වැඩේ නම් ගොඩක් වටිනවා මොකද අපි වගේ මේ කුකුල් ක්ශේත්‍රයට ආදුනිකයන්ට මේ වගේ වීඩියෝ ගොඩක් වටිනවා බොහොම ස්තූතියි..❤
Bro වීඩියො එක මරු සත්තු ටිකත් ගින්දර ඒත් බුරුම සතා ඔරිජිනල් බුරුම නෙමෙයි .. අනික මැලේ කුකුලා ඌ මැලේ නෙමේ ..🎉❤ මෙයාගෙ හොද සත්තු ඉන්නවා කියන පොඩි දෙවල් ටිකක් වැරදි.. ඒත් එයා දන්න දෙ කිව්ව ඒක වටිනවා ❤🎉
Pattama watina video ekak bro thanks dennatama
Sher karala sap ekk denna 100k gahanna 🎉❤❤❤❤❤🤝👍👍🙏🎄🎄🎄
Super aiye ❤❤❤❤❤
හොඳ වීඩියෝ එකක්.........❤
පොර කුකුලු ගැන දිගටම වීඩියෝ ඕන❤
බුරුම දැකල නැති අයට හොදා😂
දිගටම වීඩියො දාන්න .අනිවාරෙන් වීඩියො ඔනි❤❤
මැලේගන් සතෙක් කිව්වට එයා මැලේගන් නෙවෙයි මැලේගන් සත්තුන්ගේ විශේෂ අංග ලක්ෂණ ගොඩක් තියෙනවා මැලේගන් සත්තුන්ට තැල්ල එනවා ඒ වගේම තමයි බෙලියේම ඔය සත්තුන්ට වඩා දෙගුණයක් මහතයි මහතයි හැබැයි එයා කියපු බේත් ටික නංහැබැයි එයා කියපු බේත් ටික නං හරි ඒ වුණාට සත්තු පිළිබඳ විස්තර නම් පොඩි පොඩි වැරදීම් තියෙනවා අපි කවුරුත් අංගසම්පූර්ණ මිනිසුන් බව අපි හැමෝම පිළිගත යුතුයි.සමාවෙන්න මම කාවත් විවේචනය කරන පුද්ගලයෙක්් නෙවෙයි මේ සියල්ල මාගේ පෞද්ගලික අදහසකි මොන දේ උනත් එයා හරි ආදරේ එයාගේ සත්තුන්ට එයා සම්බන්ධයෙන් පෞද්ගලිකව නම් මම දන්නෙ නැහැ ඒ මට හිතුණ විදිය.
අ උබත් අවද❤️
Super 👌 👍 ❤❤❤ machan
Sabscrib 100k gahanna udau karanna oyala hamotama hadawathinma adarei❤❤❤❤❤😢🎉🎉🎉🎉🎉
පොර කුකුළන් ගැන විඩියො එකක් දන්න ඔනේ නම් දෙල්ගොඩ සෙල්ටන් අයියාගේ කුකුල්ලු විඩියො එකක් ගෙන්න සුපිරි කුකුල්ලු ඉන්නවා
Shelton uncle na ne Dan marilanee
Stthu innawada ganna
පොර කුකුල්ලු ගැන වීඩියෝ ඕන 😊❤❤❤
වැදගත් විඩියො එකක් 😊
සත්තුනම් හොදයි 😊
පොර කුකුල්න්ගේ විඩියො ඕනේ 💕👀
සත්තුන්ට අවුරුද්දට වැඩිය වයස යන්නෙම නෑනෙ😂
Ayya barama gana vidiyo ekak danako ❤❤❤
Yaluwa mata buruma 2 k hoyala oni❤❤
ආය ඉතින් සුප්පා ..
Supar💙✊🏻
Lasanai ❤❤❤❤❤❤❤
😂😂😂 mage untanam kisi henayak na 😂😂😂 ohoma athal na 😂😂😂 me wenakn marilath na😂😂behath hoyan kala oita wada gammen innawa un❤❤❤
ඔරිජිනල් බුරුමත් නෙවේ ඇතුලෙ ඉදල ගේන දෙවනි කුකුල ගොලු හඩලන්නෙ කිව්වට අතෑරියම හොදට හඩලනවා
මදුර ආර බයිලා 👄👄👄👏👏
ඔව් බන් මු දන්න මඋුර 😂
බලන්න බැසිල් අයිය මඋුර සතෙක් පෙන්නුව මෙයා 😂
@@chirangadilshan9671 ඔව් මට හිනා මල්ලි ඒඅයිටට ට්කක් දන්නවා ඒත් සතුන් ප්‍රායෝගිකව දන්නෑ,,ඒකයි යමක් දන්නවා ව්‍යට්නාම් දන්නෑ,,මදුර දන්නෑ යාපනේ ආරෙ කියනවා,කිකියාවෙක් පෙන්නලා නමුත් සතුන් ට්කක් ඉන්නවා මගේ පරණම බඩු උන්නානන් එන්ඩ කියලා චැනල් කෙනාටත් පෙන්නන්ඩ පුලුවන් මෑන්ගෙ නන්බරේ නෑනේ 🙏❤✨️🙏
@@chirangadilshan9671 කිකිලියාවට යාපනේ ආරයක් ද කියනවා මෙතුමට සතුන් පෙන්නන්ඩ ආසයි
Laksha 10 Giye. Japanaa broo
Baramalata e samata Dena behata dunata awulak nadda❤
Niyamai adu paaduma balanna epa sattu hadanawam hodata hadanna ooni
මූ දන්න දෙයක් නෑ බං මෙලෝ රහක් නෑ
Mama tama mulin baluva
කඩවත ඩෙන්සිල් අයියගෙ සත්තුන්ගෙ වීඩියො එකක් දාන්න
20:16 amu amuwe borukiyanawa ne 😂😂😂😂
Niyama sathuva.😂😂😂😂😂😂
හීනටියන චාන අයිය නේද
ඔයාට කොච්චර කිවත් වැඩක් නැමල්ලී ගනන් අහන්නේ නැනේ ඔයා 🇱🇰🇮🇹
මූ කුකුල්ලු ගැන දන්න රෙද්දක් නෑ 😂
උගස් ගතපු බයික් ද? ඒ ?
නියමයි ❤️
Namdar. Aka. Danna. Ko
පරවි vidio එකක් ගෙන්නකො අයියෙ 🕊️🚀
Epa 😡 ballo gana one payayanda
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
පොර කුකුළු මිලදී ගන්න තියෙන ෆාම්වල වීඩියෝ දාන්නකො
gal thelum walata beheth kiyannako
❤🎉
අම්මට සිරි වෙන්න කටු ඇදිලා මාස 11 යි ලූ😅😅
මන් පට්ට අසයි පොරකුකුල්ලු න් ට😩
පොර වීඩියෝ ඕන තව
ඔබද පකො තාත්ත කුකුල්ලොන්ගෙ අම්මට කෙලින්න වරෙන් තොට කුකුල්ලො ගැන කියක දෙන්න කැරි නාකි මයින😂❤
Oi oi 😂
උදය අයියගෙ වයස මාස 11ක් වගේ නේද සගෝ..😂
වියට්නාම් ශාමෝ ගැන දැනගෙන කතා කරන්න
Thava video o ne pora kukulo ganna pora kukuloo kuduth ekka video 1 danna
meya mely kiyana unta api kiyanne reger kiyala unge boththam pora maru
සුපිරි
කැල්ලක්.ඉන්නවනෙ.😅
මු දන්න කුකු ලො සම්පුර්ණ වැරිදි කියන දෙ 😂
Wadiga. Keyana. Sata. Wadiga. Nemeyi. Wadiga. Are. Hoyannawat. Na
Hi aiye wikunan nedda
Meya saththu gana dannawa danne nathuwa neme me lagadi laksha 10ta gatta kathawa eththa hinatiyana danna kenek gaththe japan are sathek..❤ parana kattiya poddak aluth kattiya wage hithanne na
Boru
Japan are 😂 neme japanage sathawa gaththe madawala chana
සෙම කියන එක uddgatha unoth ivarai thama....😂😂😂
Thanikara waradi
Saamo dekala nedda ayye
2:44 Vietnam shamo 😂😂😂
අනේ මන්ද ඉතින්.ඒ කියපු වර්ග ගැන නම් ඉතින් 😂😂😂
Short ekata thibba havo qenava kiyala එකෙ නම්බරෙ නැනෙ
මෙකා කියන එවා බොරු අහුවෙන්න.එපා තනිකරම පිස්සු ....
ඔක්කොම maasa 11 badu නේද
මාළු ගැන දාන්න කො අනේ
මෙයා කියන සමහර ඒව වැරදියි
Gal thalum walatath behethak one
Supori 🎉
Me godak dewal weradiyata kiyanne aluthen denaganna apa pau😢
පලවෙනියට පෙන්‍නපු එකා මඋුර ලු පේනවා සත්තු ගැන දන්න තරම මඋුර අංග කො උගෙ 😂
Kukul rodni
Mu hodata කුකුළු මිනිස්සු ta andaaa wikunana akak mu kiyannema wayasa ne kiyala boru kiyanne😂😂
😮😮😮❤
aasama wanse buruma
මේ අයියාගේ සතුන් හොදයි ඒත් එයා සතුන් මදුරු සතුන් අදුරන්නෑ අයියා තරහවෙන්ඩ එපා
Udaya kiyanne tadi modayak oi😅 u kiyanna okkoma boru bn 😅😅
Aiye meya sattu wikunan nedda
Na bro
@@favoritpetbook pora kukul wikunan aya nedda
ශාමො කීකිලීයෝ නැහැ ද්ද
ජාලකුකුලො හොදයිද
Oou bro hodai
හොදයි 😉
ඡාල කියන්නෙ පාටක් ඡාල කියල වර්ගයක නැ කළු කහ වර්න මිශ්‍ර සත්තු ඡාල කියල කියන්නෙ 😅
හොඳ දේට හොඳයි කියන්න තරම් කොන්දක් නැති කුහක අමු පණ්ඩිත යක්කු තමයි කුකුල්ලු හදන්නේ.උන්ගේ කුහක කම මේ කොමෙන්ට් වලින්ම තේරෙනවා.
Eya sathu vikunnawada puluwanm nambare danna ko
විඩියො එකක් කරද්දි හොයලා බලල කරන්න.. තනිකර බොරුනෙ මූ කියනන්නෙ. 😂😂😂😂
අපි කුකුලන් ගැන දන්නවා බලන්ඩ අපි කියන ඒවා තියෙන වා ගොඩක් බල්ද්න්ඩ අනිවාර්ය
මේ මහත්තයා කොහෙද
රාගම
තරහා වෙන්න එපා බ්‍රදර්.. මෙයා කියන ගොඩක් දේවල් වැරදියි.හරියට සත්තු හදන්න දන්න කෙනෙක්ගෙන් අහලා වීඩියෝ දාන්න.අලුතින් හදන උන් අමාරුවේ වැටෙනවා මේවා අහලා.
Oya ekka video ekk karamu ehenm 🎉
කරමල එහෙම තිබිලා ටිකක් උස ගියාම මෑලේ වෙනවද😮එතකොට අපේ කොටු වල ඉන්න සත්තු ගල් කරමල් සත්තු වෙඉද උනුත් මෑලේද😅😅
Pora kukulu kudu ganna video ekak karanna bro
@@favoritpetbookසිරාවට😂😂❤
Ane yako man hadanawa kada kema nodi 2 Yak Vitara akenma hari
Gobbayo denek
ඔයා ව් යට්නාම් සතුන් ගැන දන්නෑ මොකද මන් ඔරිජිනල් ව් යට්නාම් ගනෝයි ගචොයි හදපු එකෙක් චොගායි 🙏ව් යට්නාම් ෂාමෝ කියලා එකක් නෑ දන්නැති ම්නිසුන් ඉන්නේ ඕන්නන් මන් ව්ඩ් යෝ වලින් පෙන්නම් ව්යට්නාම් 👂👂🙏මන් සිතුමී 💥💯🙏
ව්‍යට්නාම් ෂාමෝ නෑ යාලුවේ මන්..ඔරිජිනල් හදපු එකෙක් ව්‍යට්නාම් ලොවෙත් ෂාමෝනෑ
Siraama kathaawa..mu wansa hadanawa
@@buddikamaduranga8650 මොකද මන් ගනොයි ගචොයි චොගායි ව්‍යට්නාම් සතුන් රටදි හැදුවා ඇතටම ඒකයි මේ අයියා ..ප්‍රායෝගිකවම සතුන් අද්දැකීම් අදුරන්නෑ 💯🙏
Meyage contact details nedda?
ඔය ඔරිජිනල් බුරුම නෙවෙයි..🥲
😮
Original buruma kiynne kohomda kiynnko
Hoda buruma kukulek hoyaladennako yalu😊
Me saththu wikunannenadda
Denawanan mata kiyanna
සිපිරිමයි
Stop what you saying guys
ඔය රැල්ලට හදන එකෙක්
විස්තර කිරිම වැරදි
අඩෝ ගොලු හඩලනව කිව්ව එකා හඩලන විදිහ බලපන්කො 😂😂
පශුවෛද්‍යවරුන්ටත් අභියෝග කරන තර්ක 😂 දෙන්නම කියන්නේ ගොබ්බ කතා පණිවිඩයක් මිනිස්සුන්ට මෙහෙම ලබා දෙද්දි මීට වඩා වගකීමෙන් වැඩ කරන්න
කෑරගල තමයි කුකුල්ලු ඉන්නේ
Mata karagalin sinhala dati araye කුකුලෙකු hoyaladenna puluwanda
Thawa video onii pora kukullu gana
Porra kukullanta මිල නියම කරන්න bhe. ලක්ෂ නෙමයි කෝටියක් dunnath දෙන්න නැති ලංකාවේ කොටු වල dinapu සත්තු ඉන්නවා. උපරිම awuruddai ලොකු kukulak කියනවා nam.

Short ekata thibba havo qenava kiyala
එකෙ නම්බරෙ නැනෙ