Karadagolla Farm 🐤 / Karadagolla Kukul Prabedaya / Karadagolla Chicken variety

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @Dmgpkj89
    @Dmgpkj89 9 месяцев назад +3

    Good luck

  • @arunadissanayake5678
    @arunadissanayake5678 11 месяцев назад +3

    ඉතාම හොද video එකක්

  • @nalinrajapaksa8729
    @nalinrajapaksa8729 11 месяцев назад +1

    හොද පැහැදිලි කිරිමක්...❤❤❤

  • @GAsRandika
    @GAsRandika 3 месяца назад +2

    Pattu gennaganne komada

  • @madushaniharsha6718
    @madushaniharsha6718 11 месяцев назад +3

    Super

  • @dineshonelya6360
    @dineshonelya6360 11 месяцев назад +2

    Good

  • @sleetproduction
    @sleetproduction 2 месяца назад +1

    කරදගොල්ල සතුන්ගෙන් බෝ කරගන්න පුලුවන්ද .කරදගොල්ල කිකිලි සතුන් රකිනවාද.නැතිනම් වෙන කිකිලයක් ලවා රක්කවන්න ඕනෙද

  • @menukaudayantha1990
    @menukaudayantha1990 11 месяцев назад +3

    ❤❤❤❤❤

  • @dulanjanisandarenu2513
    @dulanjanisandarenu2513 11 месяцев назад +2

    👍👍👍

  • @WimalasenaFarmhouse
    @WimalasenaFarmhouse 11 месяцев назад +3

  • @LakmalJayasundara-nd4wy
    @LakmalJayasundara-nd4wy 9 месяцев назад +2

    👍

  • @Primerose172
    @Primerose172 10 месяцев назад +3

    කුකුල් පාලනය ආරම්භ කරන්න රජයේ නීති රීති තියෙනවා ද?

  • @BuddhikaNalin-xk2ly
    @BuddhikaNalin-xk2ly 11 месяцев назад +2

    ❤❤

  • @TheLakruwan
    @TheLakruwan 10 месяцев назад +1

    hoda video ekk

  • @DamithMadushanka-q6c
    @DamithMadushanka-q6c 4 месяца назад +1

    Karadagollo kukulo aduraganne kohomada

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up 10 месяцев назад +2

    Mamath genawa 100.den 85 ennawa thama Eka biththara yak demme ne. Den masa 8 ewarai

  • @supunsankalpa3015
    @supunsankalpa3015 10 месяцев назад +1

    කරදගොල්ල සත්තුයි අනිත් ගම් සත්තුයි වෙන් කරලා අදුරගන්න විශේෂ ක්‍රමයක් තියේද

  • @DumindaLakshan-jp7uf
    @DumindaLakshan-jp7uf 8 месяцев назад +1

    Karadagolla thiyenne koheda . Abilipitiyata godak durada ?

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  8 месяцев назад

      නුවර කුණ්ඩසාලය

  • @onadeyak6867
    @onadeyak6867 11 месяцев назад +3

    එතකොට අයියේ කරඳගොල්ල කුකුල් පැටවු සමහර අයලඟ විකුණන්න තියෙනවා කියල පෝස්ට් දාලා තියෙනවා.එයාලා orginal කරඳගොල්ල නෙමෙයිද

  • @athulaathula2314
    @athulaathula2314 5 месяцев назад +2

    බිත්තර සදහා ඇතිකරන්න පුලුවන් හොදම කුකුල් වර්ගය කියන්න. ගිරි රාජ්, RiR කින්නේ වර්ග දෙකාක්ද. හොදම වර්ගය මෝකාක්ද.

  • @AshanthaWijesundara
    @AshanthaWijesundara 8 месяцев назад +2

    සවුන්ඩ් එක තව වැඩි වුනා නම් වටිනවා..

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  8 месяцев назад

      ස්තුතියි. මේ මාගේ පලමු විඩියෝවන්.

  • @ruwan267
    @ruwan267 10 месяцев назад +2

    හොදම ගම් කුකුල් වර්ගේ මොකක් ද

  • @nisankakotta
    @nisankakotta 7 месяцев назад +2

    Vidiyo wela sadde poddak madi.

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 10 месяцев назад +1

    Gereraj kukul patau ganna puluwanda .

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  10 месяцев назад

      E breed eka denata mama danna tharamin ne. ( pure breed)

  • @DissanayaakaChamalJeevantha
    @DissanayaakaChamalJeevantha 6 месяцев назад +1

    සත්තු 300 දවසට බිත්තර කීයක් ගන්න පුළුවන් ද

  • @shashipresangani3677
    @shashipresangani3677 10 месяцев назад +1

    Katakaranawa ahenawa madi

  • @thisaramadushanka8502
    @thisaramadushanka8502 7 месяцев назад +2

    මේ සත්තු ගන්න මීට පහසු ක්‍ර්මයක් නැද්ද

  • @AkashAkalanka-zl5ko
    @AkashAkalanka-zl5ko 5 месяцев назад +1

    Kukulupataugannekohomada

  • @AnuraUpul-b8i
    @AnuraUpul-b8i 8 месяцев назад +2

    සත්තු 100ක් ගෙනාවා 50කටත් වඩාම කුකුල්ලු හිටියෙ ඇයි එහෙම වෙන්නෙ

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  8 месяцев назад

      ඉස්සර sexsing කරේ Dr.සමරසිංහ.
      දැන් එතුමා මියගිහින්. ඒ කාලේ හරියටම කරා.

  • @DmskDissanayaka-n1h
    @DmskDissanayaka-n1h 8 месяцев назад +2

    මමත් genawa

  • @MRගොවියා
    @MRගොවියා 4 месяца назад

    F1 පරම්පරාවෙ විතරයි උසස් ලක්ශන තියෙන්නේ...ඊටපස්සේ ඒ සත්තුන්ගෙන් බෝකරගන්න සත්තුන්ගෙන් මුල් ලක්ශන එන් නෑ..

  • @AkashAkalanka-zl5ko
    @AkashAkalanka-zl5ko 5 месяцев назад

    Farmekenumberplz

  • @ayeshmadhusanka1610
    @ayeshmadhusanka1610 6 месяцев назад +1

    😢

  • @upulnandana-be6cd
    @upulnandana-be6cd 8 месяцев назад +1

    Sadda Madi ban

  • @TharuMarasinghe-yp1vq
    @TharuMarasinghe-yp1vq 8 месяцев назад +1

    Sadde madi vidio wala

  • @sudithamila8287
    @sudithamila8287 8 месяцев назад +2

    නේකට් නෙක් කුකුල්ලු මොකද

  • @lakshithamadushan3463
    @lakshithamadushan3463 7 месяцев назад +1

    Patau ganna hari biththara ganna hari contact nambr ekak danna puluwand

  • @Primerose172
    @Primerose172 10 месяцев назад +1

    මම කරදගොල්ල ෆාම් එකට call කරලා ඇහුවා දවසක්. හැබැයි අවුරුද්දට බිත්තර 180-200 අතරලු බිත්තර දාන්නෙ කිව්වා 😢

    • @sudithamila8287
      @sudithamila8287 8 месяцев назад

      Farm එකේ නම්බර් එක දෙන්න පුලුවන් ද

  • @SanijahansanaDemela
    @SanijahansanaDemela 11 месяцев назад +1

    ❤❤❤