Prof somadeva explanations of "secular" was deft and skillful.the kadawara story is very interesting since taking "time off" is used as a therpeutic remedy for domestic violence.
Deviyo, survival and food - Kande Yakka and Nae Yaku were invoked for game and yams, prior to crops. Yet Goddess Valli, Saman, Devol, Dedimunda and Suniyam are not food related. So too were the main / guardian deities.
This is the most important program that I am watching continously. Thank you very much Sir 🙏 and Nuwan
අපේ ඉතිහාසය පිළිබඳව නොදත් දේ අපට පැහැදිලි කර දෙන මහාචාර්ය රාජ් සෝමදේව මහතාට සහ නුවන්ට ඉතාමත්ම ස්තුතියි ,තෙරැවන් සරණයි !!!
ඔබතුමා ඉතා වටිනා දේ අපට ලබාදීම ගැණ පිං.
ඉතිහාසය පිලිබඳ නොදැන සිටි ගොඩක් දේවල් දැනුවත් කිරීම ගැන මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයාණෙනි ,ඔබතුමාට ,සහ නුවන් මහත්මයාණෙනි ,දෙපොලම බෙහෙවින්ම ස්තුති තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏
ඔබතුමාලගෙ මෙම වැඩ සටහනින් මහජනයා බොහෝ දේ ඉගන ගන්නවා පිං සිදු වේවා!
වටින වැඩක් අපිටත් උදව් කරන්න හිත තියනව පොඩි කාලයක් ඕන මේ වෙලාවේ ආර්ථික ගැටළු එක්ක.ඒත් උදව් කරනව කරනවමයි.දිනෙක සත්තකින්ම කදුවල් ගියේ මේ කියන තැන් සොයා ගියේ මේ වැඩසටහනට තියන ආදරේ නිසාමයි
Amazing to see you both Nuwan and our dearest Prof Raj Somadewa. Was waiting eagerly
කලා ගමරාල ගැන නියමයි ඔය ගැන පොතක් තියෙයි මරු❤️🔥
This program is very great full to me thank you much to professor Somadewa and Nuwan.
Thank you Professor for your beautiful explanation and Nuvan's additional comments.
You are very welcome
I got amazing knowledge of our history with unlimited history 💚
හොඳ පැහැදිලි කිරීමක් ❤️♥️
පැහැදිලි කිරීම ඉතා අගෙයි.
Great program really appreciated your efforts
Thanks for liking
Ane pin obathumata
වලපනේ සැරසුම්තැන්න ( දැනට රන්දෙණිගල ජලාශයට යටවී ) නම් ගම්මානයේ කීර්තිබන්ඩාර දෙවියන් සදහා ඉදිවූ හාස්කම් සහිත කීර්තිබන්ඩාර දේවාලයක් තිබුනු අතර අද වනවිට එම දේවාලය පන්නල ප්‍රදේශයේ ඉදිකර ඇත.කීර්තිබන්ඩාර දෙවියන් ද ගිහිකල කුරුදුඔයෙන් ඇලක් කපා ප්‍රදේසයම සාරවත් කර ගොවිතැන් කල පුද්ගලයකි.මිය ගියාට පසුව ඒ නමින් දෙවියකු වී ප්‍රදේසයම සාරවත් කරමින් ගොවියන්ට රැකවරණ සපයන බව මිනිසුන් ගේ මතය වී මිනිසුන් ගේ මනසේ තවමත් ජීවත් වනු ඇත.
බොහොම ස්තූතියි.. නුවන් සහ මහාචාර්ය රාජ්සෝමදේව මහතාට .
Always waiting for ur worthy programmes
තක්කෙටම ඒ මනුස්සය බින්නබැහැල ඉන්න ඇති.
Great Work !!
Appreciated
Prof somadeva explanations of "secular" was deft and skillful.the kadawara story is very interesting since taking "time off" is used as a therpeutic remedy for domestic violence.
Unic explanation .respected sir...
Keep watching
මං ඒ චිත්‍ර පටය බැලුවා. සර් මේ සිද්දිය විස්තර කරද්දී මට ඒ කතාව මතක් උනා.
ඔවි මටත්
අති විශිෂ්ඨ පැහැදිලි කිරිම ක්.
ඉතිහාසයත් වදක බරිලා ඉදල තියනවා අද වගේම
කතාව වෙනස්
කලාවැවට කතාවට පාදක වුන හින් කුරැටිටා..පසු ..කලෙකක කඩවර දෙවියන් වි..කාලාවැව..බැමිම ආරක්ෂා කරන බව සදහන් ..කලේය..එවිවට .ලංකාවෙි ඇති අනෙකුත් පරිවාර වැවි..වලටත් ..කඩවර දෙවියන්..හත් කඩවර...නමින්..පුදපුජා කරනවා....එය කෙසේ සිදුවිද..?
ආගමික සහනශීලී බව මුලින්ම අපිට ආවේ බුදුන්වහන්සේගෙන්.එදා උපාලි ගෘහපතිය බුදුන්වහන්සේත් එක්ක වාදෙට ගිහින් පරාදවෙලා.ජය්ය්න ආගම අතහෙරලා බුදුන් සරණ යනකොට බුදුන්වහන්සේ උපාලි ගෘහපතියාට නියෝග කළා ඔබ බුදුන් සරණ ගියාට ජය්ය්න පුජකයන්ට දෙන දාන මාන දිගටම ඔව්න්ට දෙන්න කියල.
කඩවර දෙවියන්ගේ උත්පත්ති කථාවට සමාන කථාවක් ඕලන්ද දේශයේ (Netherland) ජනප්‍රියව පවතී, "Story of brave Dutch Boy" නම් වන මෙම කථාව හා ලාංකේය ජනප්‍රවාදය අතර ඇති සමානත්වය ඉතා පුදුම සහගතය.
½Qqthabq
81
elaaaaaaaaaaaaaaaaaaaaa
🙏👍
👍🏼
Sound quality is poor unfortunately
❤❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️
🙏👍👍👍
❤️❤️
👌
❤️👍🌹
Voice is gone all haywire from 19:30 onward.
🌹🌹🌹🙏🙏🙏👍👍
❤
Secular state එකක් වෙනවා කියන්නේ කෙටියෙන් රාජ්ජය හා ආගම වෙන්වීම.ආගමට මුවාවෙලා හොරු දේශපාලනේට එන එක එකෙන් නවතිනවා.
👍👍🙏🙏🙏🌾🌾🌾💐
ඒ වගෙ හොඳ නාට්‍ය ,චිත්‍රපට බලන්න විදියක් නැ පුද්ගලික චැනැල් නිසා ඒවා ට වෙනම ගෙවීම් කරන්න ඕන
Like !!!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍😍😍😍😍😍😍😍😍😍😍😍
මම ඔය කඩවර පෙරහැර බැලුවා. හාමුදුරුවො එතුමාට පින් දෙන්නෙ කඩවර උන්නැහේ කියල.
Deviyo, survival and food - Kande Yakka and Nae Yaku were invoked for game and yams, prior to crops. Yet Goddess Valli, Saman, Devol, Dedimunda and Suniyam are not food related.
So too were the main / guardian deities.
මෙච්චර වැදගත් වැඩසටහනක සවුන්ඩ් කොලිටි එක අඩු උනේ කොහොමද?
🙏
Kalawewa hadan vita migara senaviya Gena vistarayak tiyanawa neda?
Any relation between kawara and Kala wal, water
මහාචාර්තුමා කියු ජනප්‍රවාද කතාවේ මම ඇසු අමතරව තිබු පොඩි කොටසක ඌණ පුර්ණයක්..කෑලේ ඉදලා මේ පුරූෂයා රජු ඉදිරියට ගෙනාවාම ඔහුට කතා කරන්න බැරිවුනාලු...ඔහු දිර්ඝකාලයක් කෑලේ ඉදලා කතා නොකරපු නිසාත් කෑලෑ වේ කහට ගෙඩි වර්ග කාපු නිසාත් එහෙම වෙලා තිබුනා ලු..පසුව රජතුමා ඉස්සෙල්ලාම වෛද්‍යවරූ ලව්වා ඔහුට කතා කරන්න පුලුවන් විදියට සුවපත් කරාලු....
අර කාල film.එකෙ ඒ කතාවනෙ යන්නෙ
කතා කරන්න බැරි වෙන්නෙ කමට කාපු නිසා දිර්ග කාලයක් වචන ඇහෙන් නැති උනාම,කතාකරන්න කවුරැත් නැති උනාම කතාකරන්න අමතක වෙන්න පුලුවන් ඇති මොකෙෙ අපි ට කතාකරන්න වචන ඕන නෙ සත්තු එක්කලමරි තනියෙන් කතාකරනාන් හරි,තවඅවුරැදු 2-3ක ට පෙර සමාජයෙන් වෙන් වු අයට තතන අපහසුතා තියෙනවා,ඒක සමාජ විද්‍යාත්මක දෙයක්.
ඔව් අපිත් එහෙම තමා අහලා තියෙන්නේ මම ඉන්නේ කලාවැව පාමුල
Thapasaya pas daala vahuvanam kala vava haduvanam ema papaya thamai datusena rajuta paladunne
එතකොට ඒ වැව පෙන්නපු එක්කෙනගෙ පුතා නේද වැවේ වතුර කාන්දුව නිසා මැරුනෙ...කාල කියල කෙනෙක් කියල කතාවක් තියෙනවා නේද
ඔව්
🎀
Sound අවුල්
මෙහි හඩ විකෘති වී ඇත
Janapravada kiyanne attakatha. Atthakatha.
ඉන්දියානු නිදහස් අරගලය හා ව්‍යවස්ථාව මේ කියන ආකාරයේ ජාතිකත්ව ව්‍යවස්ථාවක් උනේ නෑ. ජින්නව හලල නේරු සහ මවුන්ට් බැටන් එකතු වෙලා ඉන්දියාව ජාතිකත්වය මත බෙදුවා. ඉන්දියාව බිලියන පතියන් බිහිකරල තියෙන්නේ අන්ත දුප්පත් ජනකායකුත් ඇති කරන ගමන් කියන එකත් අමතක කරන්න එපා.
ඒක හරි ඉතින් ඔයා හරියට ම දන්නවාද ඒ ගැන මෙකෙද.උනෙ කියලා ඉන්දු පාකිස්තානය ලෙස වෙන් විම වෙනයි,1950 ඉන්දිය ව්‍යවස්ථාව වෙනයි ඒකෙ.තියෙන්නෙ ඉන්දියාවෙ ලවිකික.රාජ්‍යයක් බව,ප්රායෝගිකව නැ මොකො දැන් රජය ගෙනියන්නෙ හින්දුත් එකකනෙ,තව ඔය කොච්චර සික් අය මර්දනය කරාද හැබැයි ඔයා කලින් indu pakistani වෙන් විම බලන්න ඒක ට නේරැ ඉඩදුන්නද .කියලා අනික ව්‍යවස්තාව හදන්න ගත්තෙ 1947 පස්සෙ නම් ජින්නා එතන නැ,ඔබ හරියට ඉන්දියාවෙ ඉතිහාසය ඉගෙන ගන්න ලංකාවෙ පොත් වල 1947 වෙන්විම හරියට කියලා නැනෙ
Math awoo
💕💕💕💕❣
යකඩෝ! එහෙව් ඉන්දියාවද අපිරිසිදු... එහෙව් ඉන්දියාවෙද තියෙන්නේ කොවිඩ් අවුල් සිද්ධි... ඒ වගේම වකුගඩු ජාවාරම්... හිඟන ජාවාරම්... ආගම් ගැටුම්... හනේ මංදා... ඒ වගේම කුල අවුල්... දෑවැදි සිද්ධි... සහ තවත්... අවංකවම මට නොතේරේ! ඒ වගේම බංග්ලාදේශය වෙන්වුණේ නිදහසට පෙරද.....
මේ ruclips.net/video/NdK_IylRUIg/видео.html හැබැයි ඉන්දියාවේ තිබෙන ඉතා පිරිසිදු දේවල්.
ඉතින් යකො කොවිඩි නිසා usa ,china,europe වල ඕනතරම් මැරැනෙ,අනික ඕන රටක හොද මිනිස්සු ඉන්නවා,නරක අය ඉන්නවා ඉන්දියාවෙ ට ඒක පොදයි මොකො ලෝකය භෞතිකව,,දියුන් උනත් අර බුදුදහමෙ විදියට මිනිස්සු සත්තු වග වෙනවානෙ ඉතින් ඒ නිසා ඉස්සර ට වඩා මිනිස්සු ගෙ සිත් දූෂිතයි,ඉතින් එහෙ තරමි නොවුනට මෙහෙ ඕවා වෙන්න පුලුවන් ඒ නිතියෙ දුර්වග.කම,
අනික අද වෙද්දි දියුනු වන රටක්,video බලන්න
අද මුඩුක්කු අයට පොදු වැසිකිලි හදන ව්‍යපෘති යන්නෙ,ඕනතරම් indian traval video තියෙන්නෙ වා බලන්න,අනික ඔය අය මෙහෙ ඉන්න පුලුවන්
අය්යෝ වැඩක් නෑ sound......
ruclips.net/video/50-Ha2FAWpo/видео.html වටිනා වැඩක්
මේ වකවානුවේ මිගාර නම් පුද්ගලයා ගැන සඳහන් වෙනවා. ඒ ගැන කීවොත්?
Ratata tiyana sampath tama oba thuma
හඬ වෙනස් වුනා
හීන් කුරුට්ට නිලමෙ
හෙලයන්ගේ අක්මුල් සොයන විට “ආයුබෝවන්“ කීමේදී දෙඅත් එකතු කරගෙන කියනවා නම් හරි හොඳයි.
ඒ මොකද අප්පේ??
Oya wage katha katha katha kiyanna epa....kala wawe ithihasaya gana hariyata kiyanna....dathusena rajjuruwo puthunge arawul nisa wedanawen hitapu raja kenek....wadaka witharak nemeyiii siyalu bharyawange pahath gathi budu himi deshana karala thiyenawa.....
Forgive me for asking this, isn’t nationalism that is separating us? When do we accommodate patriotism instead of nationalism
Elaine Saparamadu
Me gahanunta baninne mokada...
👍👍
👍
🙏
❤❤❤
👍👍👍
❤
❤❤❤
❤
❤
❤❤❤