පංච මහා වාද | Pancha Maha Vada | The New History 08 - 02

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 21

  • @srimamangalika9684
    @srimamangalika9684 15 дней назад +2

    බොහෝම ස්තුතියි අලුත් වැඩ සටහනට

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 17 дней назад +4

    අතිශයින්ම වැදගත් සාකච්ඡාවක්.

  • @UdithaMDissanayaka
    @UdithaMDissanayaka 18 дней назад +8

    පුළුවන්නම් සර් පැරණි කෙම් ක්‍රම ගැන වැඩසටහනක් කරන්නකො, කෘෂිකාර්මික කෙම් ගැන එහෙම.ඒවගෙ විද්‍යාත්මක පසුබිමක් තියනවා කියල දන්නව ඒත් ලොකු දැනුමක් නෑ වර්තමාන අය වෙන අපිට ඒව එක්ක අරන් නවීන ක්‍රම හදන්න රුකුලක් වෙයි කියල හිතනව.ස්තුතියි 🎉

  • @sadewnimsara3393
    @sadewnimsara3393 18 дней назад +2

    ඇත්තටම හරිම වැදගත් කාලීන වැඩසටහනක් 🤍

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 12 дней назад +1

    ජාති, ආගම්, කුල මල වැනි පටු මානවලට ලඝු නොවී විශ්වීය සන්දර්භයක් තුළ මේ සාකච්ඡාව මෙහෙයවන මහාචාර්ය රාජ් සෝමදේව මහතාට මගේ ආදරය සහ ගෞරවය ! ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාලීම වෙනුවෙන් නුවන් සොයුරාටත් මගේ ආදරය සහ ස්තුතිය !

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 18 дней назад +3

    🙏🙏🙏

  • @telestore626
    @telestore626 18 дней назад +1

    ❤❤❤❤

  • @VitanageAsoka-kp3wh
    @VitanageAsoka-kp3wh 17 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pattinad503
    @pattinad503 8 дней назад

    කොටහේන දිපදුතාරාමය කොළඹ අවට ප්‍රසිද්ධව ඇත්තේ “ තායි පන්සල නැතිනමි සියම් පන්සල” යනුවෙනි. මා මේ පන්සල හොයාගෙන ගියා මිට වසරකට පමන පෙර .

  • @SriyaniMangalika-lu9pc
    @SriyaniMangalika-lu9pc 15 дней назад

    Kotahena Deepaduttamaramaya is the first Temple in Colombo. b But many people don't realise.

  • @kandyeagle
    @kandyeagle 16 дней назад

    මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිව වාද වලට යොමු කල පොත ලියූ පියතුමාත් මෙතෝදිස්ත. රාජ් පියතුමා කියද්දි මිනිසුන් හිතන්න පුලුවන් මේ කතෝලික පියතුමෙක් කියල. Rev. Daniel John Gogerly (1792-1862) was a British Wesleyan Methodist missionary and scholar who served in Sri Lanka (then Ceylon) from 1818 until his death

  • @neelafernando-r7v
    @neelafernando-r7v 16 дней назад

    ඊයෙත් ඉතිහාසයක් .

  • @nevillemuthubandana586
    @nevillemuthubandana586 13 дней назад

    😂

  • @dwrs852
    @dwrs852 15 дней назад

    හැමදාම සිංහල බෞද්ධ උන් විතරක් උන්ගෙ පොරසීන් දෙකයිපනහට දාලා ඇයි කතාකරන්නෙ ඇයි අනෙක් ජාතිවල ආගම්වල උන් සිංහල බෞද්ධ උන්ගැන ඔබල වගේ මැදිහත් බවෙන් කතා නොකරන්නෙ ආචාරි මහාචාරීකම් සුද්ධගෙන් ගත්තු නිසාද.

  • @kandyeagle
    @kandyeagle 16 дней назад

    ඔය එක වාදයට කතෝලික සභාව සහභාගි වුනේ නැත.ක්‍රිස්තියානි පැත්ත නියෝජනය කලේ මෙතෝදිස්ත කණ්ඩායම හා බැප්ටිස්ට් කණ්ඩායම.
    Baddegama Debate (February 8, 1865):
    Proponent: Migettuwatte Gunananda Thera
    Opponent: Rev. D.J. Gogerly of the Wesleyan Mission
    Udanwita Debate (February 1, 1866):
    Proponent: Migettuwatte Gunananda Thera
    Opponent: Rev. J. D. McLeod of the Wesleyan Mission
    Waragoda Debate (February 8, 1865):
    Proponent: Migettuwatte Gunananda Thera
    Opponent: Rev. D.J. Gogerly of the Wesleyan Mission
    Liyanagemulla Debate (Date not specified):
    Proponent: Migettuwatte Gunananda Thera
    Opponent: Not clearly specified in available sources
    Gampola Debate (June 9, 1871):
    Proponent: Migettuwatte Gunananda Thera
    Opponent: Rev. J. D. McLeod of the Wesleyan Mission
    Panadura Debate (1873):
    Proponents: Buddhist monks, including Ven. Migettuwatte Gunananda Thera.
    Opponents: Christian missionaries, including Rev. David de Silva, weslyan

  • @nipunalanka2210
    @nipunalanka2210 17 дней назад +3

    එතකොට පස්වාන් නෙමෙයි , අවුරුදු 5000ක අතීතය විකෘති කරන්නේ ඇයි...😢

  • @rupasiriperera8085
    @rupasiriperera8085 16 дней назад

    මොන වදයක් ද මේ වාද විවාද සංවාද
    නිශ්ශබ්ද විම උතුම් ය එවිට නවතිනවා වාද

    • @tambapanni_24
      @tambapanni_24 16 дней назад +1

      පංචමහා වාද වල ගහගත්තේ නෑ,බලන්න කියවල වාදය අවසන් වුනාම දෙපිරිස පිටත්වෙලා ගිය ආකාරය

  • @nipunalanka2210
    @nipunalanka2210 17 дней назад +1

    ඔයාලා කියන්නේ බුදුන් හරි.ඒත් හෙල තාක්ෂණය බොරු . සුද්දා හරි කියලනේ ඔය නොකියා කියන්නේ , 😢

  • @samje9042
    @samje9042 16 дней назад

    ❤❤❤