Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියම මහත්වරු... බල ලෝබය නැති මිනිස්සයෙක්. කථානායක කමවත් බාරගත්තේ නැහැ. RESPECT නිහාල් ගලප්පත්ති සහෝදරයා..
💯✅💯✅💯✅💯✅💯✅💯✅
කතානායක කමනම් බාර නොගත්ත එක හොදයි කතානායක කම කියන්නේ රාමුවකට කොටුවීමක් ඒ නිසා ගලප්පත්ති සහෝදරයාට නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්
Meya godak parana member kenek wenna ahaki..E wuna ta, Speaker kama ta nam, sudusu naha..Meya ge kathawa wuna th, anik parana JVP aya wage attractive naha
@@IranganiUwagedonaධ්වර ඇමැති කම ගන්න කිඋව ඒත් බාර ගත්තේ නහැ ,නවකයන්ට ඉඩ දෙන්න පසු පස ඉදගෙන උපකාර කරන්නම්,ඔක්කොමට වැඩිය ලොකුයි පක්ශේ වැඩ කියලා තමා නිහාල් සහෝදරය කිඋවේ,❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@VinothanSrikaranathanපොඩ්ඩක් සුසන්ත කුමාර නවරත්නගෙ කතාව බලන්න ,,අනුරාධපුර අන්න කතා.
නිහාල් ගලප්පත්ති මංත්‍රීතුමනි ඔබතුමාට මේ ප්‍රණාමය ❤💐
නිහාල් සහෝදරයා ගොඩක් කල් පාර්ලිමේන්තු හිටිය කෙනෙක් එක රුපියලක් හොරකම් කරලා නෑ ඒ ගැන ආඩම්බරයි ❤
ටිල්වින් සහෝදරයා වගෙම කිසිම තනතුරක් නැතිව පක්ෂය වෙනුවෙන් කැපවුණු අපුරැ චරිතයක්. ආදරෙයි ඔබතුඅන්ලට.අපි හදවතින්ම respect කරනවා.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
මටත් ටිල්වින් මතක්වුනා...❤
නිහාල් ගලප්පත්ති සහෝදරය ඉස්සෙල්ලම මල් මදුනෙන් මේ පාර්ලිමේන්තුඑට ආපු සහෝදයා Respect සහෝදයා
ස්තුතියි සහොදරයා අපි ව්න්ද දුක් වලට සාධාරනයක් උනා කියල මට දැනෙනව
සෑහෙන කාලෙකින් අහන්න හිටපු කතාවක්❤❤❤❤
ඔබට රට ගොඩ ගැනි්ම සදහා වැඩකිරි්මට ශක්තිය ධෛර්ය ලැබේවා
මේ රජයේ කොදු නාරටි දීර්ඝයුෂ ඔබට සහෝ
ටිල්වින් වගේම නිහතමානි චරිතයක් ගලප්පත්ති❤❤❤❤❤❤
මාගම්පුර සිංහයාට ජයවේවා
ආදරෙයි සහෝදරයා හදවතින්ම
අපේ ගලප්පත්ති සහෝදරයා❤❤❤❤ නියම කතාව
තෙරුවන් සරනයි ඔබට
මට මහත්තයා කියන්න එපා මල්ලි එක්කො සහෝදරයා කියන්න නැත්තම් අයියේ කියන්න මට හම්බ උන පලවෙනි පාරක් අන්තිම පාරත් එක ඇත්තටම කරෑනාවන්ත සහෝදරයෙක්❤❤❤❤❤❤❤
ගලප්පත්ති අයියට ඉතාලියෙන් සුබපැතුම් ❤🌹🌹🌹❤🙏 සුපිරි කතාව ගලප්පත්ති අයියෙ.ඒවගේම ඔය විපක්ශෙ පිසාචයන්ට අපි කියනව,උඹල ෆේස්බුක් ජනාධිපති කියපු අපේ ආදරණීය සහෝදරය අපේ මාතෲ භූමියේ ජනාධි හෙවත් පළමු පුරවැසියාවී අවසානයි.ආයෙ උඹලට ආන්ඩු කරන්න වෙන්නෙ නෑ.
මාත් එකතු වෙනවා 🧭🧭🧭💖💖💖💖💖💖
@gajalanka95 🌹🌹🌹❤
@munasinghefernando7864අනිවාර්යයෙන්ම
මිනිස්සු අවංක විය යුතු ආකාරය කියලා දුන්නු වැදගත් ම දේශපාලකයෝ '60 දශකයේ පාර්ලිමේන්තුවේ සිටියා. අවශ්‍ය නම් , නම් වශයෙනුත් සඳහන් කළ හැකියි. අපි ජනතාව වශයෙන් එබඳු අවංකකමක් මාලිමාවෙන් බලාපොරොත්තු වෙන බව කිව යුතුයි.
මගේ ප්‍රණාමය මාලිමාව සහ ජවිපෙට!
මේගොල්ලෝ තමයි අපේ රටේ සිංහයෝ.මේගොල්ලෝ තමයි අපේ රටේ බෝධිසත්වයෝ.නිහතමානිතයේ මුදුන්මල්කඩ.ඔබතුමා මේ රට වෙනුවෙන් කරන්න තියෙන ඉහළම සේවය සිද්ධ කරපු උත්තමයෙක්.ඔබ තුමාට මේ රටේ සියලූම ජාතීන් ණයගැතියි.ඔබතුමා මේ රට වෙනුවෙන් මේ පක්ෂය වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කරපු උත්තමයෙක්.
නිහාල් ගලප්පත්ති සහෝදරයාගෙ මෙවන් උදාවේගකර කථාවක් ඇහුවමයි.ජයවේවා සහෝදරයා.
මම ගලප්පත්ති සහෝදරයාවයි ඔය වෙදාරච්චි කියන තිරිසනාවයි දෙන්නවම දන්නවා. වෙදාරච්චි කියන්නේ මනුස්සයෙක් නෙමෙයි සතෙක් නැත්නම් තිරිසනෙක්. ගලප්පත්ති කියන්නේ හරිම නිහතමානි ගතිගුණ තියෙන උතුම් මනුස්සයෙක්.
ඇත්ත ...නිහාල් මන්ත්‍රී තුමා ...❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
හැබැයි මෝඩයෙක්......කාගෙ හරි ලොන්ඩ්‍රි ඒකක් අැද ගන්නව......
අපේ එකා❤❤❤❤
නියමයි කතාව ..මාලිමාවට ජය වෙවා 👍👍👍👍❤️❤️❤️❤️❤️
නියම කතාවක් නියමයි 👍👍👌👌 විපක්ෂයේ හොර නඩේට අනිවාර්යෙන්ම රෙද්දේරෙවිලා අැති.
ගලප්පත්ති අයියේ ඔයාට යෝද බලලා යෝධ ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා! මම කුමාරි නංගී
Jayawewa
ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනයක් ගත්ත පළවෙනියා. ✌️
මගෙ රටට යහපතක්ම වේවා❤
පරාජයේ උමතු වියරුවෙන් මරුකියවන විපක්ෂයේ ඉතුරු ටිකත් හෝදලම යවනවා.මාලිමාවට ජයෙන් ජයම වේවා.
❤❤❤❤❤❤
ජයෙන්ම ජයවේවා!!! ශ්‍රී ලංකා අන්ත පරාජිත තක්කඩි දේශපාළුවෝ පල්හොරු කල්ලි පන්නලාම දැමිය යුතුයි.🫣
පක්ෂෙ පරණම සමාජිකයෙක් එ්ත් කිසිම තනතුරක් පස්සෙ ගියෙ නෑ
හැමදාම බලාගෙන හිටියා ඔබතුමා කතාකරනකම්. හරිම නිරහංකාර මහත්මයෙක්. ඔබගේ මේ ගමනේ විදිපු දුක් කම්කටොලු වලට අපි ඔබට නමස්කාර කරනවා.❤🙏❤️
ජවිත කාලයක් දුක් වින් ඔබතුමාගේ හඩ අමරණීයයි අපිත් එක්ක කදවුරු වල දුක් විද අද ඒ සිහිනය සැබැවුන නිසා
මේ මනුස්සයො පාර්ලිමේන්තු වෙ හිටියට කතා කරන්න අවස්තා ලැබුනෙත් කලා තුරකින් මීට පෙර .ජයවේවා ඔබ තුමා ට.
මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් ජනාධිපතිවරයා 🩵🩵🩵🩵🩵🩵🩵🙏🙏✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...ඒ උතුම් මිනිසාට ජයවේවා❤❤❤❤❤❤❤❤.
අපේ ගලප්පත්ති සහොදරයා ගැම්මක් තමයි
❤ අසීමිත කැපකිරීම් මතින් පැමිණි මහා ජයග්‍රහණයක සතුට...තෙරුවන් සරණයි ඔබ සැමට සහ රටට...
කුහක විපක්ශය අතුගෑවිලාම යනවනම් මේ රටට සෙතක්.
ඔවිි උන් ඇවිත් ඉන්නේ රට හදන්න නෙවෙියි ආපු දවසේ ඉදන් රන්ඩු වෙන්නම තමා බලන්නේ
@@hotelnoor8539 දැන් තමයි රටට ආදරේ පෙන්නන්න හදන්නේ.
මේ රටට හෙනෙ හිරු දෙරණ විපක්ෂ ය
විපක්සය කියන කිසිම දෙයක් මහ ජනතාව පිලි ගන්නෙ නැහැ. අතීතය කාටවත් අමතක නැහැ. ඒ නිසයි අලුත් ආණ්ඩුවක් පිහිටුව ගත්තෙ. පරණ පුරුදු අත් හැරල , රටේ ජනතාව තව තවත් දුකට පත් කිරීමට වැඩ නොකර දැන්වත් කුඩා හෝ මනුස්ස ගුණ දර්ම එකක් හෝ ඇති කර ගන්න ලෙස දන්වමි. දිනෙන් දින ඔබලා ගැන ජනතා අප්‍රසාදය තව තවත් වැඩි වෙනවා.
මෙන්න මිනිස්සු ! තනතුරු එපා කියන,
කඳවුරේ අපිත් එක්කම සිටි ගමන් සගයා කඳු උරේ නායකයා අපේජය වේවා ගලප්පත්ති අයියට
ම ම ත් ඔබ තුමාට චන්ද ය දුන්නා... ඒ ගැන සතුටුය් .....❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷
❤තෙරැවන් සරනයි වචනනැ අගේකරන්න
ආදරනීය ගලප්පත්ති සහෝදරයා යනු රාජපක්ෂලා ගේ බලකොටු සුනු විසුනු කල මහ යෝදයෙක්. ජයවේවා සහෝදරයට . මාලීමාවට ජයවේවා
Thank you. Decent politirions.
ජයවේවා ගලප්පත්ති මන්ත්රිතුමණි !!🎉🎉🎉🎉🎉🎉🎉
Jvp එකෙන් පළවෙනියටම පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීතුමා
Respect you Nihal Galappaththi ❤❤❤.....🙏🙏🙏
❤තෙරැවන්සරනයි වචන නැඔබව අගේකරන්න
ගලප්පත්ති සහෝදරය ටිල්වින් සිල්ව අපේ පක්ෂෙ අධ්‍යාත්මික නායකයො...
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
ජයවේවා
ගලප්පත්ති 🙏ජීවිත කාලයම මේ උදාර අරමුණ වෙනුවෙන් කැපකරපු උදාර මහත්මයෙක්
ව්පක්ශයේ නායකයින්ගේ හිත්වල ඇත්තේ ඉරිසියාව
තෙරුවන් සරණයි
බුද්ධිමත් නායකයෝ කතා කරන පිළිවෙල පිළිවෙත බලපන්..english sinhala භාෂාවෙන් හසුරන හැටි බලපන්. විපක්ෂයේ ඉන්නේ කුඩුකාරියෝ ගංජා කාරයෝ කප්පං කාරයෝ පට්ට හොර දූෂිතයෝ. මුන්ට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති නූගත් කට්ටියක් කියලා පාර්ලිමේන්තුව ඔප්පු වෙලා තියෙනවා. කයිවාරු විතරයි වැඩ නෑ.
මෙතුමාගෙ පලමුවැනි පාර්ලිමේන්තු ගමනට මමත් අහම්බෙන් එකතු උනානුගේගොඩ පාගොඩ පාරෙ7 වෙනි පටුමගේ පක්ශ කාර්‍යාලයේ සිට මාගේ ත්‍රීරෝද රතයෙන් තමයි පලමුවෙන්ම පාර්ලිමේන්තු ගියෙ..... ඒ ගැන මට ගොඩක් ආඩම්බරයි.....🙏🙏🙏
ඔබ වැනි මිනිසුන් විසිස්ටයි
පාර්ලිමේන්තුවේ කතාවක් කරනකොට ඒ අසල ඉන්න අනිත් අය ලස්සනට නිහතමානීව අහගෙන ඉන්න පුටුවෙ කෙලින් වාඩි වෙන්න බලන අයට ඒක කැතයි
දැන් ගාය හරිනේ විපක්ෂ නායකගේ
👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣😂
ජයවේවා ❤❤❤❤❤❤npp niනිහාල්
Excellent bro
නියමයි සහෝදරයා අපේ ආණ්ඩුව ට ජය වේවා
මාලිමාවට ජයවේවා
ජයවේවා❤
ගලප්පත්ති සොහොයුරා.දැකිමත් සතුටක්
රත්නපුරේ දේශපාලකයින්ට කඩේ ගිය මහිමයෙන් විදුහල්පතිවරු, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොපමණ දැ'යි සොයන්නට අවශ්‍යයි.
ආදරෙයි සහෝදරයා ❤❤ තනි පුද්ගලයෙක් ලෙස එදා ඔබ ඉටු කල කර්තව්‍යය ඉතා විශිෂ්ටයි ..මේ ජයග්‍රහණය කල දවස මෙන් විශාල සතුටක් අප හදවත් තුල එදත් තිබුනා ❤❤
My Respect to senior politician 👈🙏
Till-Win..02---Nihal Galappaththi 👏👏👏💖💖💖☘️☘️☘️☘️🌻🌻🌻
Ape lokka sathutui❤❤❤❤❤❤
නියම කතාව මහත්තයෝ. Respect 🙏
අපේ රට ගොඩ යනවාට විපක්ෂය කැමති නෑ.මේක බන්කොලොත් කරන්නමයි හදන්නෙ.
💯✅💯✅💯✅💯✅💯✅💯✅ශ්‍රී ලංකාවේ ප්‍රබළ දැවැන්ත අභිමානවත් මාලිමාව මහා ජනතා ආණ්ඩුවට බැරිද?විපක්ෂයේ තක්කඩි පල් හොරු කල්ලි අන්ත පරාජිත දේශපාළුවෝ පන්නා දමන්න.උන් දන්ගලන්නේම මාලිමාව ආණ්ඩූව පෙරළන්නටමයි. බල ලෝභී කෑදර කූට අපරාධ කාරයෝ හැත්ත.
ශ්‍රී ලංකාවේ අන්ත පරාජිත තක්කඩි දේශපාළුවෝ පල්හොරු කල්ලි වලට දැන් හොරා කන්න සූර සැප විඳින්න බැරි හින්දා 🫣
මහජතාව බුද්දිමත් විය යුතුයි.
රෙද්දක් කඩා කප්පල් කරයි කුහකයෝ
දේශපාලුවොන්ට කඩේ ගිහින් විදුහල්පතිකම් ගත්ත අය ගොඩායි ..ලැජ්ජයි .
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා ! ජයවේවා !ගල.
විපක්ෂයේ හරි එකෙක් නෑ කුහකයෝ පිරිල
😅😅😅😅😅😅😅😅🐃🐃🐃🐃🐃🐃
Salute to you Hon. Mr. Galappatti, all the best to our NPP peoples Government.
ආනාගත දරුපර වෙනුවෙන් අනේක දුක්කම්කටලු විදි ඔබට උත්තමාචාරය ❤️💐
ඔබ තුමා කථාකරන විට මට මතක් වෙනවා 88 JVP එකට වැඩ කලාට එවකට පැවති රජය අපිව කදවුරු වලට ගාල් කරලා අසීමාන්තික ශාරීරික හා මානසික වධ හිංසා අපිට දැන් පුදුම සතුටක් දැනෙන්නෙ අපේ ර අාණ්ඩුවක් රටෙි තියෙන නිසා ... 10:39
කාලයක් යයි ඒ ගොල්ලන්ට හැදෙන්න ඔබ තුමාට Thanks ❤❤❤
Mama asama charithayak meyage wedasatan balanwa mama
ජය වෙිවා සහෝදරයා ❤❤❤❤
කුණු නෑමලයා ගැන, කුණු මාහින්දයා ගැන කුණු මැදමූලන පැටිපස් පරාණ ගැන කතා කරන්න..!
ප්‍රතාපවත් චරිතයක්අපේ ප්‍රනාමය, ගවුරවය ,ආචාරය, ආදරය,🙏🙏🙏🙏🙏
මගේ පළමු චන්දය ඔබතුමා වෙනුවෙන් දුන්නේ 1994 .... අද පාර්ලිමේන්තු වේ ඉන්නවා දැක්කා ම හරිම සතුටු යි ....මම හම්බන්තොට ...මෙච්චර චන්දය දුන්නේ ගම්පහින් ....රුවන් තිලකට ...
An excellent speech with good explanation
Budusaranai jayawewa oba tumata malemawata jayawewa budusaranai
ගලප්පත්ති අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hambanthota singhaya malimavata jaya weva💐💐💐
Malimawata..jayawewa
අමුවෙන්මාලුකාපු.පිමිපියා
රටට වටිනා මිනිස්සු galappaththi
අරූ අමු මාළු කාපු ගල් වැද්දෙක් නේ. 👺👺
Npp jayewewa
ජවිපෙ පැරණිම සහෝදරයා ❤ පීඩන,නින්දා අපහාස, ජීවිත තර්ජන මැදින් පැමිණි අසීරු ගමනේ නියම සෙන්පතියා 🎉🎉🎉
ඔය අර අමුවෙන් මාලු කාපු මිනිහනේද ?? දිලිප් වෙදාරච්චිගෙ පුතායිගෑනියි පොලිසියට කෑ ගහපු හැටිඅපට අමතක නෑ..😂😂😂 මොනසක්කිලිද අනේ ඔය..😂😂අපිනොදන්න තංගල්ල..😂😂😂නිහාල් ගලප්පත්ති මහතාට අපේසුභ පැතුම් ..ඔබතුමාට දේවාශිර්වාද බහුලව ලැබේවා !!!!!❤❤❤❤❤❤
ගලප්පත්ති සහෝදරය කතා කරනව දැක්කමයි 👍👍👍
කිසිම නම්බු නාමයක් වරප්‍රසාදයක් බලාපොරොත්තුව නැතුව ඉතාමත්ම දුක් ගැහැට කම්කටොළු විදිමින් මරණ බිය අත දරාගෙන පක්ෂය වෙනුවෙන් ඔබතුමන් කළ කැපවීම කවදාවත් අමතක කළ නොහැකිය ඔබ තුමන්ට ජයෙන් ජය දීර්ඝායු වේවාසහෝදරයා❤❤❤❤
❤ජය වේවා❤
Aniwarynma budu.sarania ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දීර්ඝායු ලැබේවා ඔබට🙏
ආදරණීය නිහාල් ගලප්පත්ති සහෝදරයා මගේ මුල්ම දේශපාලන ගුරුවරයා, එදා වගේම ඒ අව්‍යාජ හඬ... සන්තෝසයි ඔබට සුභ පැතුම්...
Ape galappatthe mete thumata degau lebewa jayama wewa ape Ratata yahapathak ma wewa jayama wewa bohoma sthuti 🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤Pp❤
නියම මහත්වරු... බල ලෝබය නැති මිනිස්සයෙක්. කථානායක කමවත් බාරගත්තේ නැහැ. RESPECT නිහාල් ගලප්පත්ති සහෝදරයා..
💯✅💯✅💯✅💯✅💯✅💯✅
කතානායක කමනම් බාර නොගත්ත එක හොදයි කතානායක කම කියන්නේ රාමුවකට කොටුවීමක් ඒ නිසා ගලප්පත්ති සහෝදරයාට නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්
Meya godak parana member kenek wenna ahaki..
E wuna ta, Speaker kama ta nam, sudusu naha..
Meya ge kathawa wuna th, anik parana JVP aya wage attractive naha
@@IranganiUwagedonaධ්වර ඇමැති කම ගන්න කිඋව ඒත් බාර ගත්තේ නහැ ,නවකයන්ට ඉඩ දෙන්න පසු පස ඉදගෙන උපකාර කරන්නම්,ඔක්කොමට වැඩිය ලොකුයි පක්ශේ වැඩ කියලා තමා නිහාල් සහෝදරය කිඋවේ,❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@VinothanSrikaranathanපොඩ්ඩක් සුසන්ත කුමාර නවරත්නගෙ කතාව බලන්න ,,අනුරාධපුර අන්න කතා.
නිහාල් ගලප්පත්ති මංත්‍රීතුමනි ඔබතුමාට මේ ප්‍රණාමය ❤💐
නිහාල් සහෝදරයා ගොඩක් කල් පාර්ලිමේන්තු හිටිය කෙනෙක් එක රුපියලක් හොරකම් කරලා නෑ ඒ ගැන ආඩම්බරයි ❤
ටිල්වින් සහෝදරයා වගෙම කිසිම තනතුරක් නැතිව පක්ෂය වෙනුවෙන් කැපවුණු අපුරැ චරිතයක්. ආදරෙයි ඔබතුඅන්ලට.අපි හදවතින්ම respect කරනවා.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
මටත් ටිල්වින් මතක්වුනා...❤
නිහාල් ගලප්පත්ති සහෝදරය ඉස්සෙල්ලම මල් මදුනෙන් මේ පාර්ලිමේන්තුඑට ආපු සහෝදයා Respect සහෝදයා
ස්තුතියි සහොදරයා අපි ව්න්ද දුක් වලට සාධාරනයක් උනා කියල මට දැනෙනව
සෑහෙන කාලෙකින් අහන්න හිටපු කතාවක්❤❤❤❤
ඔබට රට ගොඩ ගැනි්ම සදහා
වැඩකිරි්මට ශක්තිය ධෛර්ය ලැබේවා
මේ රජයේ කොදු නාරටි දීර්ඝයුෂ ඔබට සහෝ
ටිල්වින් වගේම නිහතමානි චරිතයක් ගලප්පත්ති❤❤❤❤❤❤
මාගම්පුර සිංහයාට ජයවේවා
ආදරෙයි සහෝදරයා හදවතින්ම
අපේ ගලප්පත්ති සහෝදරයා❤❤❤❤ නියම කතාව
තෙරුවන් සරනයි ඔබට
මට මහත්තයා කියන්න එපා මල්ලි එක්කො සහෝදරයා කියන්න නැත්තම් අයියේ කියන්න මට හම්බ උන පලවෙනි පාරක් අන්තිම පාරත් එක ඇත්තටම කරෑනාවන්ත සහෝදරයෙක්❤❤❤❤❤❤❤
ගලප්පත්ති අයියට ඉතාලියෙන් සුබපැතුම් ❤🌹🌹🌹❤🙏 සුපිරි කතාව ගලප්පත්ති අයියෙ.ඒවගේම ඔය විපක්ශෙ පිසාචයන්ට අපි කියනව,උඹල ෆේස්බුක් ජනාධිපති කියපු අපේ ආදරණීය සහෝදරය අපේ මාතෲ භූමියේ ජනාධි හෙවත් පළමු පුරවැසියාවී අවසානයි.ආයෙ උඹලට ආන්ඩු කරන්න වෙන්නෙ නෑ.
මාත් එකතු වෙනවා 🧭🧭🧭💖💖💖💖💖💖
@gajalanka95 🌹🌹🌹❤
@munasinghefernando7864අනිවාර්යයෙන්ම
මිනිස්සු අවංක විය යුතු ආකාරය කියලා දුන්නු වැදගත් ම දේශපාලකයෝ '60 දශකයේ පාර්ලිමේන්තුවේ සිටියා. අවශ්‍ය නම් , නම් වශයෙනුත් සඳහන් කළ හැකියි. අපි ජනතාව වශයෙන් එබඳු අවංකකමක් මාලිමාවෙන් බලාපොරොත්තු වෙන බව කිව යුතුයි.
මගේ ප්‍රණාමය මාලිමාව සහ ජවිපෙට!
මේගොල්ලෝ තමයි අපේ රටේ සිංහයෝ.මේගොල්ලෝ තමයි අපේ රටේ බෝධිසත්වයෝ.නිහතමානිතයේ මුදුන්මල්කඩ.ඔබතුමා මේ රට වෙනුවෙන් කරන්න තියෙන ඉහළම සේවය සිද්ධ කරපු උත්තමයෙක්.ඔබ තුමාට මේ රටේ සියලූම ජාතීන් ණයගැතියි.ඔබතුමා මේ රට වෙනුවෙන් මේ පක්ෂය වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කරපු උත්තමයෙක්.
නිහාල් ගලප්පත්ති සහෝදරයාගෙ මෙවන් උදාවේගකර කථාවක් ඇහුවමයි.
ජයවේවා සහෝදරයා.
මම ගලප්පත්ති සහෝදරයාවයි ඔය වෙදාරච්චි කියන තිරිසනාවයි දෙන්නවම දන්නවා. වෙදාරච්චි කියන්නේ මනුස්සයෙක් නෙමෙයි සතෙක් නැත්නම් තිරිසනෙක්. ගලප්පත්ති කියන්නේ හරිම නිහතමානි ගතිගුණ තියෙන උතුම් මනුස්සයෙක්.
ඇත්ත ...නිහාල් මන්ත්‍රී තුමා ...❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
හැබැයි මෝඩයෙක්......කාගෙ හරි ලොන්ඩ්‍රි ඒකක් අැද ගන්නව......
අපේ එකා❤❤❤❤
නියමයි කතාව ..මාලිමාවට ජය වෙවා 👍👍👍👍❤️❤️❤️❤️❤️
නියම කතාවක් නියමයි 👍👍👌👌 විපක්ෂයේ හොර නඩේට අනිවාර්යෙන්ම රෙද්දේරෙවිලා අැති.
ගලප්පත්ති අයියේ ඔයාට යෝද බලලා යෝධ ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා! මම කුමාරි නංගී
Jayawewa
ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනයක් ගත්ත පළවෙනියා. ✌️
මගෙ රටට යහපතක්ම වේවා❤
පරාජයේ උමතු වියරුවෙන් මරුකියවන විපක්ෂයේ ඉතුරු ටිකත් හෝදලම යවනවා.
මාලිමාවට ජයෙන් ජයම වේවා.
❤❤❤❤❤❤
ජයෙන්ම ජයවේවා!!! ශ්‍රී ලංකා අන්ත පරාජිත තක්කඩි දේශපාළුවෝ පල්හොරු කල්ලි පන්නලාම දැමිය යුතුයි.🫣
පක්ෂෙ පරණම සමාජිකයෙක් එ්ත් කිසිම තනතුරක් පස්සෙ ගියෙ නෑ
හැමදාම බලාගෙන හිටියා ඔබතුමා කතාකරනකම්. හරිම නිරහංකාර මහත්මයෙක්. ඔබගේ මේ ගමනේ විදිපු දුක් කම්කටොලු වලට අපි ඔබට නමස්කාර කරනවා.❤🙏❤️
ජවිත කාලයක් දුක් වින් ඔබතුමාගේ හඩ අමරණීයයි අපිත් එක්ක කදවුරු වල දුක් විද අද ඒ සිහිනය සැබැවුන නිසා
මේ මනුස්සයො පාර්ලිමේන්තු වෙ හිටියට කතා කරන්න අවස්තා ලැබුනෙත් කලා තුරකින් මීට පෙර .ජයවේවා ඔබ තුමා ට.
මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් ජනාධිපතිවරයා 🩵🩵🩵🩵🩵🩵🩵🙏🙏
✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...ඒ උතුම් මිනිසාට ජයවේවා❤❤❤❤❤❤❤❤.
අපේ ගලප්පත්ති සහොදරයා ගැම්මක් තමයි
❤ අසීමිත කැපකිරීම් මතින් පැමිණි මහා ජයග්‍රහණයක සතුට...
තෙරුවන් සරණයි ඔබ සැමට සහ රටට...
කුහක විපක්ශය අතුගෑවිලාම යනවනම් මේ රටට සෙතක්.
ඔවිි උන් ඇවිත් ඉන්නේ රට හදන්න නෙවෙියි ආපු දවසේ ඉදන් රන්ඩු වෙන්නම තමා බලන්නේ
@@hotelnoor8539 දැන් තමයි රටට ආදරේ පෙන්නන්න හදන්නේ.
මේ රටට හෙනෙ හිරු දෙරණ විපක්ෂ ය
විපක්සය කියන කිසිම දෙයක් මහ ජනතාව පිලි ගන්නෙ නැහැ. අතීතය කාටවත් අමතක නැහැ. ඒ නිසයි අලුත් ආණ්ඩුවක් පිහිටුව ගත්තෙ. පරණ පුරුදු අත් හැරල , රටේ ජනතාව තව තවත් දුකට පත් කිරීමට වැඩ නොකර දැන්වත් කුඩා හෝ මනුස්ස ගුණ දර්ම එකක් හෝ ඇති කර ගන්න ලෙස දන්වමි. දිනෙන් දින ඔබලා ගැන ජනතා අප්‍රසාදය තව තවත් වැඩි වෙනවා.
මෙන්න මිනිස්සු ! තනතුරු එපා කියන,
කඳවුරේ අපිත් එක්කම සිටි ගමන් සගයා
කඳු උරේ නායකයා අපේ
ජය වේවා ගලප්පත්ති අයියට
ම ම ත් ඔබ තුමාට චන්ද ය දුන්නා... ඒ ගැන සතුටුය් .....❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷
❤තෙරැවන් සරනයි වචනනැ අගේකරන්න
ආදරනීය ගලප්පත්ති සහෝදරයා යනු රාජපක්ෂලා ගේ බලකොටු සුනු විසුනු කල මහ යෝදයෙක්. ජයවේවා සහෝදරයට . මාලීමාවට ජයවේවා
Thank you. Decent politirions.
ජයවේවා ගලප්පත්ති මන්ත්‍රි
තුමණි !!🎉🎉🎉🎉🎉🎉🎉
Jvp එකෙන් පළවෙනියටම පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීතුමා
Respect you Nihal Galappaththi ❤❤❤.....🙏🙏🙏
❤තෙරැවන්සරනයි වචන නැඔබව අගේකරන්න
ගලප්පත්ති සහෝදරය ටිල්වින් සිල්ව අපේ පක්ෂෙ අධ්‍යාත්මික නායකයො...
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
ජයවේවා
ගලප්පත්ති 🙏
ජීවිත කාලයම මේ උදාර අරමුණ වෙනුවෙන් කැපකරපු උදාර මහත්මයෙක්
ව්පක්ශයේ නායකයින්ගේ හිත්වල ඇත්තේ ඉරිසියාව
තෙරුවන් සරණයි
බුද්ධිමත් නායකයෝ කතා කරන පිළිවෙල පිළිවෙත බලපන්..english sinhala භාෂාවෙන් හසුරන හැටි බලපන්. විපක්ෂයේ ඉන්නේ කුඩුකාරියෝ ගංජා කාරයෝ කප්පං කාරයෝ පට්ට හොර දූෂිතයෝ. මුන්ට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති නූගත් කට්ටියක් කියලා පාර්ලිමේන්තුව ඔප්පු වෙලා තියෙනවා. කයිවාරු විතරයි වැඩ නෑ.
මෙතුමාගෙ පලමුවැනි පාර්ලිමේන්තු ගමනට මමත් අහම්බෙන් එකතු උනා
නුගේගොඩ පාගොඩ පාරෙ
7 වෙනි පටුමගේ පක්ශ කාර්‍යාලයේ සිට මාගේ ත්‍රීරෝද රතයෙන් තමයි පලමුවෙන්ම පාර්ලිමේන්තු ගියෙ..... ඒ ගැන මට ගොඩක් ආඩම්බරයි.....🙏🙏🙏
ඔබ වැනි මිනිසුන් විසිස්ටයි
පාර්ලිමේන්තුවේ කතාවක් කරනකොට ඒ අසල ඉන්න අනිත් අය ලස්සනට නිහතමානීව අහගෙන ඉන්න පුටුවෙ කෙලින් වාඩි වෙන්න බලන අයට ඒක කැතයි
දැන් ගාය හරිනේ විපක්ෂ නායකගේ
👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣😂
ජයවේවා ❤❤❤❤❤❤npp niනිහාල්
Excellent bro
නියමයි සහෝදරයා අපේ ආණ්ඩුව ට ජය වේවා
මාලිමාවට ජයවේවා
ජයවේවා❤
ගලප්පත්ති සොහොයුරා.දැකිමත් සතුටක්
රත්නපුරේ දේශපාලකයින්ට කඩේ ගිය මහිමයෙන් විදුහල්පතිවරු, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොපමණ දැ'යි සොයන්නට අවශ්‍යයි.
ආදරෙයි සහෝදරයා ❤❤ තනි පුද්ගලයෙක් ලෙස එදා ඔබ ඉටු කල කර්තව්‍යය ඉතා විශිෂ්ටයි ..මේ ජයග්‍රහණය කල දවස මෙන් විශාල සතුටක් අප හදවත් තුල එදත් තිබුනා ❤❤
My Respect to senior politician 👈🙏
Till-Win..02---Nihal Galappaththi 👏👏👏💖💖💖☘️☘️☘️☘️🌻🌻🌻
Ape lokka sathutui❤❤❤❤❤❤
නියම කතාව මහත්තයෝ. Respect 🙏
අපේ රට ගොඩ යනවාට විපක්ෂය කැමති නෑ.මේක බන්කොලොත් කරන්නමයි හදන්නෙ.
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ශ්‍රී ලංකාවේ ප්‍රබළ දැවැන්ත අභිමානවත් මාලිමාව මහා ජනතා ආණ්ඩුවට බැරිද?
විපක්ෂයේ තක්කඩි පල් හොරු කල්ලි අන්ත පරාජිත දේශපාළුවෝ පන්නා දමන්න.
උන් දන්ගලන්නේම මාලිමාව ආණ්ඩූව පෙරළන්නටමයි. බල ලෝභී කෑදර කූට අපරාධ කාරයෝ හැත්ත.
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ශ්‍රී ලංකාවේ අන්ත පරාජිත තක්කඩි දේශපාළුවෝ පල්හොරු කල්ලි වලට දැන් හොරා කන්න සූර සැප විඳින්න බැරි හින්දා 🫣
මහජතාව බුද්දිමත් විය යුතුයි.
රෙද්දක් කඩා කප්පල් කරයි කුහකයෝ
දේශපාලුවොන්ට කඩේ ගිහින් විදුහල්පතිකම් ගත්ත අය ගොඩායි ..ලැජ්ජයි .
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා ! ජයවේවා !
ගල.
විපක්ෂයේ හරි එකෙක් නෑ කුහකයෝ පිරිල
😅😅😅😅😅😅😅😅🐃🐃🐃🐃🐃🐃
Salute to you Hon. Mr. Galappatti, all the best to our NPP peoples Government.
ආනාගත දරුපර වෙනුවෙන් අනේක දුක්කම්කටලු විදි ඔබට උත්තමාචාරය ❤️💐
ඔබ තුමා කථාකරන විට මට මතක් වෙනවා 88 JVP එකට වැඩ කලාට එවකට පැවති රජය අපිව කදවුරු වලට ගාල් කරලා අසීමාන්තික ශාරීරික හා මානසික වධ හිංසා අපිට දැන් පුදුම සතුටක් දැනෙන්නෙ අපේ ර අාණ්ඩුවක් රටෙි තියෙන නිසා ... 10:39
කාලයක් යයි ඒ ගොල්ලන්ට හැදෙන්න ඔබ තුමාට Thanks ❤❤❤
Mama asama charithayak meyage wedasatan balanwa mama
ජය වෙිවා සහෝදරයා ❤❤❤❤
කුණු නෑමලයා ගැන, කුණු මාහින්දයා ගැන කුණු මැදමූලන පැටිපස් පරාණ ගැන කතා කරන්න..!
ප්‍රතාපවත් චරිතයක්
අපේ ප්‍රනාමය, ගවුරවය ,ආචාරය, ආදරය,🙏🙏🙏🙏🙏
මගේ පළමු චන්දය ඔබතුමා වෙනුවෙන් දුන්නේ 1994 .... අද පාර්ලිමේන්තු වේ ඉන්නවා දැක්කා ම හරිම සතුටු යි ....මම හම්බන්තොට ...මෙච්චර චන්දය දුන්නේ ගම්පහින් ....රුවන් තිලකට ...
An excellent speech with good explanation
Budusaranai jayawewa oba tumata malemawata jayawewa budusaranai
ගලප්පත්ති අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hambanthota singhaya malimavata jaya weva💐💐💐
Malimawata..jayawewa
අමුවෙන්මාලුකාපු.පිමිපියා
රටට වටිනා මිනිස්සු galappaththi
අරූ අමු මාළු කාපු ගල් වැද්දෙක් නේ. 👺👺
Npp jayewewa
ජවිපෙ පැරණිම සහෝදරයා ❤ පීඩන,නින්දා අපහාස, ජීවිත තර්ජන මැදින් පැමිණි අසීරු ගමනේ නියම සෙන්පතියා 🎉🎉🎉
ඔය අර අමුවෙන් මාලු කාපු මිනිහ
නේද ?? දිලිප් වෙදාරච්චිගෙ පුතායි
ගෑනියි පොලිසියට කෑ ගහපු හැටි
අපට අමතක නෑ..😂😂😂 මොන
සක්කිලිද අනේ ඔය..😂😂අපි
නොදන්න තංගල්ල..😂😂😂
නිහාල් ගලප්පත්ති මහතාට අපේ
සුභ පැතුම් ..ඔබතුමාට දේවාශිර්වාද බහුලව ලැබේවා !!!!!