මට මේ වගේ උන් එක්ක වාඩිවෙන්න ලැජ්ජයි ප්ලීස් මට මේ මැද්දෙන් පුටුවක් දාලා දෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024
  • අවසන් මොහොතේ මන්ත්‍රී අර්චුනා යලිත් ඇවිලෙයි
    මට මේ වගේ උන් එක්ක වාඩිවෙන්න ලැජ්ජයි
    ප්ලීස් මට මේ මැද්දෙන් පුටුවක් දාලා දෙන්න
    මොකද්ද අප්පා මේ වෙන්නේ ඉවරයක් නෑ..
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    RUclips : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

Комментарии • 60

  • @clerisperis9659
    @clerisperis9659 16 часов назад +5

    මම හරිම කැමතියි බිමල් රත්නායක මහතාගේ එඩිතර කතාවලට. බිමල් රත්නායක මැතිතුමා.docter. නලින් බණ්ඩාර මැතිතුමා..වසන්ත සමරසිංහ මැතිතුමා සමන්ත විද්‍යාරත්න මැතිතුමා.සුනිල් හදුන්නෙත්ති මැතිතුමා..ආභරණ වගේ ජනාධිපති තුමා එක්ක ඒකට ඉන්න මම හරිම කැමතියි හරි සතුටුයි ඔබතුමන්ලා ජනාධිපති තුමා ඇතුළු මේ කියපු කට්ටිය පාර්ලිමේන්තුවේ කතා කරද්දි ..අපේ ජීවිතේ කිසිම දවසක අපි පාර්ලිමේන්තු කතා විනාඩියක් වත් අහලා නැහැ අහන්නත් අප්පිරියයි නමුත් ඔබතුමන්ලා කතා කරද්දි ඔබලා්ළගේ තියන එඩිතො සොබාව අව්‍යාජ කතාවිලාශය අහගෙන ඉන්න ආසයි

  • @ranuranu1234
    @ranuranu1234 21 час назад +10

    පව් වැඩේ පුටුව දාලා දෙන්න 😅 අපිට කන්න බොන්න නැහැ මුන්ට සහතික 😅උබලාට වැඩිදුර උගතුන් රට දාල ගියා 😅

  • @emilero1273
    @emilero1273 19 часов назад +5

    මැද්දෙන් ඕනි නෑ බන් කථානායකගේ පුටුවම ඉල්ලාපන් බන් ගොන් වස්සා 😅😅

  • @Shiromi947
    @Shiromi947 16 часов назад +3

    අර්චුනා මන්ත්‍රීතුමාට සාධාරණය ඉෂ්ට කරන්න. කොන් කරන්න හොද නෑ කියන එකයි මගේ මතය

  • @Senarath6807
    @Senarath6807 19 часов назад +6

    දැන් මේ රටේ ප්‍රශ්නද මුං දෙගොල්ල කතා වෙන්නේ?

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 21 час назад +9

    මු නමි පුදුම ඇණයක්

  • @isuruironworks5697
    @isuruironworks5697 20 часов назад +5

    හදිස්සි ව්න්නෙපා. සජිත්කියන්නේ කල්යල් බලලා වනුගාගෙන ගිහින් පචවෙන්න නම්දරපු පොරක්නේ

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 16 часов назад +1

    පව් අර්ජුන් කොන් කරන්න එපා...

  • @vijja6048
    @vijja6048 18 часов назад +2

    Mu nan patta athal ekak denne

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 15 часов назад +1

    Dr ge kathawa hari hebei😂

  • @rachelperaud1945
    @rachelperaud1945 18 часов назад +1

    මේ අර්චුනයා නම් පුදුම පරාල ඇනයක්. අප්පිරියයි. හරි සෝබන.

  • @UspnSuriya-n6b
    @UspnSuriya-n6b 19 часов назад +2

    ඒ මේ අපි මේ comments බැනගත්තට පාර්ලිමේනතුවත් මරු නේ බං 😂

  • @nimalrathnasiri-gu1hh
    @nimalrathnasiri-gu1hh 20 часов назад +4

    මූලාසනේ ඉන්නඑකා මන්ත්‍රී ට ඇමති කියනව ඇමතිට මන්ත්‍රී කියනව පිස්සෙක්

    • @Senarath6807
      @Senarath6807 19 часов назад

      😂😂😂😂😂😂😂

  • @ashan2000
    @ashan2000 17 часов назад

    අර්චුනා චොරවුනා චූඋනා 😅.
    මොනා උනත් ඒක හොඳ නෑ.. විපක්ෂය හැම මන්ත්‍රීටම කාලය සාධාරණව දෙන්න ඕන.. මූ වෙලාව ඉල්ලන්න යනකොට අරුන් ටික එකතුවෙලා ගහනවා 😂. ඒකනේ මේ කියන්නේ මැද්දෙන් පුටුවක් දාලා දෙන්න කියලා 😂

  • @PeaceForall-fm2uh
    @PeaceForall-fm2uh 16 часов назад +1

    This is respectfully parliamentarian or kalukadekaraida

  • @sitharalakmal
    @sitharalakmal 14 часов назад

    සජියට පොල්ලකින් ගහන්න පුළුවන් නම් අර්ජුනා එකත් කරයි වගේ. පට්ට ඇරියස් එකක් කවර් කරන්නෙ.

  • @panduladecosta1775
    @panduladecosta1775 16 часов назад

    Archuna is a shinning character 🤣

  • @shilanithelikadathuduwage8123
    @shilanithelikadathuduwage8123 20 часов назад +5

    පව් අර්ජුන්

    • @Shiromi947
      @Shiromi947 17 часов назад

      ඇත්තටම

  • @pushpapushpa4501
    @pushpapushpa4501 6 часов назад

    rata hadanna eda denna..cert put inside the cabinet same as before ..ape rate daruwo duk vinda athi ...janadi pathi aramudalath bedagena kala..neda...take back all Mr president

  • @SampathKumara-to8bp
    @SampathKumara-to8bp 18 часов назад

    අර්ජුනාව පන්නන්න ඔිනි.

  • @ajjj772
    @ajjj772 21 час назад

    මම දන්නෙ නෑ අනිත් ඒවා හැබැයි සජිත් ඇමරිකාවේ University of Maryland කියන එකට ගියපු බවනම් ඇත්ත

  • @Jani12roi
    @Jani12roi 21 час назад +1

    සජියට දාඩියත් දාලා

  • @roshanrohith3023
    @roshanrohith3023 21 час назад +6

    ල0කාවෙ ඕ ලෙවල් ඒ ලෙවල් නැතුව කොහොමද පිටරට විශ්ව විදයාල වලට ගන්නෙ.

    • @MallikaArachchigeSusanthaSenak
      @MallikaArachchigeSusanthaSenak 21 час назад

      ඔයා ඉස්කෝලෙට ගිහින් නැද්ද?

    • @BhanukaPerera-s4k
      @BhanukaPerera-s4k 21 час назад

      ehem onee na ynna puluwn

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 21 час назад +2

      තාත්තා අධ්‍යාපන යෙන් අඩු නිසා
      පුතා ඊළඟ තැනැකට ගන්න ඕනෑ
      නිසත් බලය මුදල් තිබුණ නිසා
      සජිත් මයාට ඒ වාසනාව පෑදුනා

    • @AlphaP395
      @AlphaP395 21 час назад +1

      ශල්ලි ශල්ලි

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi 21 час назад

      ඒ රටවල O/L, A/L තියෙනවා

  • @sampathruwanpathirana
    @sampathruwanpathirana 21 час назад +1

    Archuna umba godaaak Paressam weyan, malimawa umba rekkata api awssaganna epa…🇱🇰

  • @isuruironworks5697
    @isuruironworks5697 20 часов назад +2

    ඔය මයික් එකේ ඔයහැටි හදන්න තියනවද බං කොච්චරවත් මයික්එක හදනවා.

  • @whatcanieat3327
    @whatcanieat3327 16 часов назад

    We need Arjuna

  • @shiyaniwallawththa588
    @shiyaniwallawththa588 19 часов назад +2

    Munta ratea prashna neha

  • @shiyaniwallawththa588
    @shiyaniwallawththa588 19 часов назад +1

    Sajith ugath

    • @ashan2000
      @ashan2000 17 часов назад

      Ys. But foolish ✌️

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi1498 20 часов назад +1

    Pau arguna

  • @SachinthaDilshan-j8x
    @SachinthaDilshan-j8x 17 часов назад

    Me wage pissonta parliment ekata enda denna epa plz mala vikarayak

  • @raaajit1
    @raaajit1 19 часов назад

    parliment ekey aathal eka archuna 🤣🤣🤣diasporavata vena ekek hitiyema nadd evanna

  • @NiroshaHerath-w2o
    @NiroshaHerath-w2o 17 часов назад

    Archunata salakana kiyana k ewa gen sulu jathinta thiuana thana penawa me rate pawe.wipajse un eyata gahanna baninna podi ekekta wage.😢

  • @yazicrew9192
    @yazicrew9192 18 часов назад

    චොර අර්චුනා

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 17 часов назад

      Na archima hoday wipakse unta wada nam😅😅😅

  • @PeaceForall-fm2uh
    @PeaceForall-fm2uh 15 часов назад

    Peoples preference would be not to cross check the parliament ariant wualification that should have been done at the time of nomination submission.
    As a nation we want to see solution to national problems.
    They have forgotten about parliament not creditial verfying office.

  • @priyamalifernando8208
    @priyamalifernando8208 20 часов назад

    Kola Balaban’a kiyanna awe mahal oku achrye

  • @Killer483-cat
    @Killer483-cat 19 часов назад

    සජිත්ට බහින හාල්පාරුවෝ සජිත් කරපු වැඩක් කවුරුහරි කරල තියෙනවද යකෝ ඉස්කෝලවල් වලට බස් කීයක් දුන්නද පරිගණක පන්ති කාමර කීයක් දුන්නද

    • @Senarath6807
      @Senarath6807 19 часов назад

      ඇයි උඹේ ගෑනිට හිකුව එකත් කියපං

    • @හර්ශනරණසිංහ
      @හර්ශනරණසිංහ 19 часов назад

      ඉතින් ඌට දැනුත් බස් බෙදන්න කියපන්කො මෝඩ හරකෝ

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa 18 часов назад +2

      ඇයි දැන් දෙන්නෙ නැත්තෙ?

    • @ashan2000
      @ashan2000 17 часов назад +1

      ​@@WeerasinghaSomadewa ඒක වහළාට තේරෙන් නෑ. 😅.
      ආම්මෝ අන්න සජිත් සර් බස් බෙදනවා
      වෙන කව්ද ඕම කරන්නේ. ඕවානේ හිතන්නේ 😂

    • @hotelnoor8539
      @hotelnoor8539 16 часов назад

      සජියා දිපුවා නෙවෙයි ඒවා එයාගේ පස්සේ තක්කඩි රැලක් ඉන්නවා ⁣එගඋන් කරේ