✔සීනි ,පොල්,පාන් පිටි තියෙනවනම් හවස තේ වෙලාවට සුපිරි පොල් කේක් එකක් හදන්න පුළුවන්|easy pol cake|

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 241

  • @sanduninimanthi81
    @sanduninimanthi81 2 дня назад

    මම මේක හැදුවා .. හරිම රසයි.. අනේ ගොඩාක් ස්තුතියි අක්කේ . ඔයාගෙ රෙසපි නිසා ගොඩක් රසට ලේසියෙන් කෑම හදන්න පුළුවන් .. ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @suranjanisamanthika3869
    @suranjanisamanthika3869 Год назад +16

    මමත් මෙ දැන් හැදුවා ඔයාගේ කෙක් රෙසපී එක මාරම රහායි . මම හැදුවේ දර ලිපේ .එක සොප්ට් එකට තිබ්බා . ඔයාට ගොඩක් ස්තුතීයී අපිට මෙ රෙසපී කියලා දෙනවාට . ඔයාට බුදු සරණයී ..❤❤❤

    • @dasunethumini
      @dasunethumini 3 месяца назад

      Akki dara lipe hdnkota bajanayak rath wena thiynwd nethnn khmda reply plzz...

    • @darshanichathurika-c1x
      @darshanichathurika-c1x 2 месяца назад

      adiya kara une nethda dear

  • @navinavi6381
    @navinavi6381 Год назад +7

    මමත් හැදුවා තාම අවන් එකේ .....වීඩියෝ එක දැක්ක ගමන් හදන්න හිතුනා.තේ බොන්න මොනාත් නැති නිසා ඉක්මනට හැදුවා 🙈😋😋😋

    • @sadunisadu1205
      @sadunisadu1205 5 месяцев назад

      Overn eka kochchara welawak thibada

  • @hewagamagesepalika2775
    @hewagamagesepalika2775 Год назад +7

    බේකින් සෝඩා දාන්න ම ඕනද බේකින් පවුඩර් damma මදිද

  • @samanmihindukula9486
    @samanmihindukula9486 Год назад +3

    මම අනිවාර්යයෙන් හදනවා .බිත්තර දාන්න ති හින්දා ගොඩාක් හොදයි

  • @AnushaMullegama
    @AnushaMullegama 7 дней назад

    මම මෙි දැන් හැදුවා,මාර රසයි,❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp Год назад +2

    විනාඩි40 වගේ ලිපේ තියෙන කොට භාජනය පිච්වෙන්නේ නැද්ද .

  • @devikajayasooriya5065
    @devikajayasooriya5065 10 дней назад

    ලිපේ තියෙනකොට භාජනයට වතුර දාන්නේ නැද්ද

  • @sarathsirithunga9889
    @sarathsirithunga9889 5 дней назад

    අපිත් හැදුවා රසයි❤

  • @AchalaGunasinghe-ji9lm
    @AchalaGunasinghe-ji9lm Год назад

    මේ ප්‍රමාණ වලින් ගත්තාම 500 g cake එක හදා ගන්න පුළුවන්ද

  • @renukasrimal-fl4yx
    @renukasrimal-fl4yx Год назад

    Oya meeta kalin hadapu eggs dala hadana polcake eka eggs 5kin withara owan eke hadanawanam kopamana wrlawak tiyanda oneda plees reply me thaks

  • @thevasuthan7815
    @thevasuthan7815 Год назад +72

    මම මේ දැන් හැදුවා පට්ට රසයි 😘

    • @champikajayalath2039
      @champikajayalath2039 Год назад +8

      Kohomada echara ikmanata heduwe

    • @Deshu851
      @Deshu851 Год назад +15

      වීඩියෝ එක දලා විනාඩි 12යි ඔය කමෙන්ට් එක දල විනාඩි 9යි කොහොමද විනාඩි 3ක් ඇතුලත හදල කමෙන්ට් එකක් දැම්මෙ 🙂🔪❤️

    • @studywithme3475
      @studywithme3475 Год назад +4

      😹

    • @tharushidasanayaka6231
      @tharushidasanayaka6231 Год назад +2

      What a quick Baker....?🤣🤣🤣

    • @ShaniDissanayake
      @ShaniDissanayake Год назад +4

      😂😂 ඇත්තට

  • @shehara45689
    @shehara45689 Год назад

    Akke me pol cake eka kochchara kal thiyaganna puluwanda plz

  • @kameelafous6840
    @kameelafous6840 5 месяцев назад

    Lipe cake hadanakota lunu or wali dapu bajanayaka thibbama ikmanin bake karaganna puluwanda ? Mehema bake karanawata wada ikmanda ? Is it save gas

  • @ruvinirandima9378
    @ruvinirandima9378 Год назад

    හුමාලයෙන් තම්බන්න බැරිද කියන්නකො

  • @dilugaming700
    @dilugaming700 Год назад +2

    Desiccated pol danna puluwnda??

  • @ksewwandi
    @ksewwandi Год назад +7

    Mr kitchen ස්ටීමර් එකේ හරි රයිස් කුකර් එකේ හරි මෙික හදාගන්න බැරිද?

    • @lakshidesilva6468
      @lakshidesilva6468 Год назад +2

      මං ස්ටිමර් එකෙ හැදුවෙ,විනාඩි 45ක් වගේ,දර ලිපෙ තියලා,නියමෙටම හැදුවා,හදලා බලන්න

  • @priyanthikahathurusingha2375
    @priyanthikahathurusingha2375 Год назад

    Watura dala hadanna baida rais cookar eke

  • @diliniwijesinghe4588
    @diliniwijesinghe4588 2 месяца назад +1

    Math haduwa marama rasata awa , mage akka asa na pol cake walata eath eya thama ada godak kawe , thank you akke oyata simple recipes apita kiyala denawa ta ❤❤❤ man kama hadanna danna kenek neme , habai oyage ewa balagena thama man dan godak kama hadanne .

  • @dinushanisurinda
    @dinushanisurinda 9 месяцев назад +4

    අක්කේ මං ඔයාගේ මේ ක්‍රමයටම පොල් කේක් හැදුවා හරියටම හරි ලාබයී මේ ක්‍රමය.. මං දැන් කඩයට හදලා දානවා අක්කට පිං...❤❤️

  • @chandraweragoda7791
    @chandraweragoda7791 Год назад

    ඔයාගෙ න්මම ගොඩක් දෙ ඉගෙන ගත්තා ස්තුතියි ඔබට

  • @sanjeewanimadumali2878
    @sanjeewanimadumali2878 Год назад

    මිස් බේකින් සෝඩා අනිවාර්යයෙන්ම දාන්න ඕනෙද?

  • @NadeeshaKalpanee
    @NadeeshaKalpanee Месяц назад

    Rice cooker eka berida hadanna

  • @ShashiniKawshalya-d4e
    @ShashiniKawshalya-d4e 22 часа назад

    Akke 1kg kochchara onida

  • @minki1031
    @minki1031 Год назад +4

    මන් අද හැදුවා.හරිම රසට පාටට soft එකට ආව අක්කෙ.දර ලිපෙන් හැදුවේ. thanks akka 😊

  • @harshaniPerera-g7n
    @harshaniPerera-g7n 8 месяцев назад +1

    Oyage polcake eka videlo balala mama බිස්නස් ekak karanawa rasata hamoma kamathi miss oyata thank you so much
    Date cake recipe ekak denna

  • @EreshaFonseka
    @EreshaFonseka 2 месяца назад

    ප්‍රමානවල් ටික දාන්න බැරිද . මාත් හදනවා. 🎉

  • @SurangaPrasad-pb4ok
    @SurangaPrasad-pb4ok 3 месяца назад

    1kg hadanna kochchara ganna onada dr

  • @priyankaragamage6180
    @priyankaragamage6180 Год назад

    Me pamanaya pol cake 500 da? Try pramanaya kiyanna puluwanda?

  • @madushipabasara4870
    @madushipabasara4870 Год назад +1

    Cooling rack eka wenuwata mokakda tiyanna puluwan

  • @hgnarmada3950
    @hgnarmada3950 Год назад +1

    Backing soda nathuwa hadanna barida

  • @dilsithu463
    @dilsithu463 Год назад

    Oven eke hadanawanm preheat karanna ona time eka kochcharakda

  • @AnojaSamarathunge
    @AnojaSamarathunge 9 месяцев назад

    මේකෙන් කොච්චර බර කේක් එකක් හදන්න පුලුවන් ද

  • @ayanthikadinsara9535
    @ayanthikadinsara9535 4 месяца назад

    හකුරු ගන්න පුලුවන්ද ?කොච්‍චර ප්‍රමානයක්ද

  • @umeshamadushani8829
    @umeshamadushani8829 11 месяцев назад

    Steem karaganath puluwan neda

  • @PramilaDushanthi-ip7cr
    @PramilaDushanthi-ip7cr 8 месяцев назад

    මේ ගෑර්ම් කීයේ කේක් එකක්ද කියන්නකො

  • @SayumiSithanga
    @SayumiSithanga 27 дней назад

    Nanga oya Gawande me tray tiyenawada.?

  • @ShamaliNehansa
    @ShamaliNehansa 26 дней назад

    අක්කේ රසම රසයි😊

  • @Zfhkkkkkvcssghkk
    @Zfhkkkkkvcssghkk Год назад

    Rice cooker ake අඩිය අල්ලන්නේ නෙතුව උයන්නෙ කොහොමද ?????

  • @VasanthiChristy
    @VasanthiChristy Год назад +1

    Excellent and cheap. Good recipe

  • @shashis.h.925
    @shashis.h.925 Год назад

    Desiccated coconut eka gannawa nam kochchara ganna onada?

  • @sumanadasahashen5278
    @sumanadasahashen5278 Год назад

    Meka pressure cooker eke hdna barida?

  • @SanjaniAnu
    @SanjaniAnu Месяц назад

    Akki me kg keeyaka cake ekakda

  • @NuwenthithakshalaNihal
    @NuwenthithakshalaNihal 4 месяца назад

    Beking soda onimada

  • @lakshmanpradeep783
    @lakshmanpradeep783 Год назад

    හුමාලයෙන් තමිබ ගන්න බැරිද??

  • @vidyawijesinghe6860
    @vidyawijesinghe6860 Год назад

    Desicated coconut use karanna puluwanda

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 Год назад +10

    නියමයි හදල බලන්න ඕන සතුතියි නන්ගො 💗💗💗👍

  • @SagarikaPriyadarshani-xz2vd
    @SagarikaPriyadarshani-xz2vd 2 месяца назад

    man heduwa uda tika thaday wage biscut una eyda danne na

  • @NadikaPriyadarshani-wh3hs
    @NadikaPriyadarshani-wh3hs 6 месяцев назад

    මම ඹයා ගෙන් ගොඩක් කැම වර්ග හදන්න ඉගෙන ගත්තා මෙිවා අපිට කියලා දෙනවාට ගොඩක් ස්තුතියි.❤

  • @lakshidesilva6468
    @lakshidesilva6468 Год назад +1

    මං අද හැදුවා,ගොඩක් රසයි.

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 Год назад

    හාල් පිටි දැම්මොත් ඒත් පුළුවන් ද

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 Год назад +2

    මන් ඔයා කියල දීපු 1 බිත්තරයෙන් හදන පොල් කේක් රෙසපි නිතරම වගේ හදනවා. ඒක නම් සුපිරියි 👍❤😍 මේකත් ට්‍රයි කරල බලන්න ඕන 👍😘💐💐💐💐💐💐💐💐💐💐

    • @hewagamagesepalika2775
      @hewagamagesepalika2775 Год назад

      බේකින් සෝඩා දාන්නම ඕනද

    • @priyangiwickrama7333
      @priyangiwickrama7333 Год назад

      @@hewagamagesepalika2775 ඒ වෙනුවට බේකින් පවුඩර් දෙගුණයක් ගන්න

  • @sithuminihendawitharana4723
    @sithuminihendawitharana4723 8 месяцев назад

    Pani dànawa nam kocharakda gannea

  • @bagyawickramarathna3002
    @bagyawickramarathna3002 Год назад

    Pol pani niwenna onida piti ekathu kara ganna

  • @LakshikaDilshan
    @LakshikaDilshan Год назад

    මේක 500g recipe ekada

  • @dilinihansika7751
    @dilinihansika7751 Год назад

    Oven ekata danna berida

  • @chathurikasamarathunga5409
    @chathurikasamarathunga5409 Год назад

    Rice cooker eke barida

  • @subashinimadu7061
    @subashinimadu7061 Год назад

    Akke mekata est vitarak dala hadanna barida

  • @nishantharohana8692
    @nishantharohana8692 Год назад +2

    Kitchen එකට අලුත් බඩු ටික ගත්තේ කොහෙන්ද අක්කේ ?

  • @TharikaAnuradi-l5c
    @TharikaAnuradi-l5c 2 месяца назад

    Aththatama hasai math heduwa

  • @malindugimsara5273
    @malindugimsara5273 Год назад

    ප්‍රෙශර් කුකර් එකේ හදන්න බැරි ද

  • @Samadi.SankalpaniSamadi
    @Samadi.SankalpaniSamadi Год назад

    Appa.soda.kamak.nadda

  • @inokaperera3076
    @inokaperera3076 Год назад

    Pol aka niwana ona nadda piti danna?

  • @upendrakumara9828
    @upendrakumara9828 6 месяцев назад

    මමත් හැදුවා . හරිම රසයි.

  • @iroshalakshani9952
    @iroshalakshani9952 Год назад

    Me kochchra pramaneka cake ekakda

  • @kavindiperera5896
    @kavindiperera5896 9 месяцев назад

    Mama haduwa harima rasai oyata godak pin

  • @nawadanilathika423
    @nawadanilathika423 Год назад

    Ane danna kenek kiyannakoo pol cake 1kg hadanna ona wena pramanayan plzzz

  • @suneethahettiarachchi6989
    @suneethahettiarachchi6989 Год назад +1

    Explain nicely without wasting time.few ingredients ...grate !¡

  • @NimmiKumari-im5zl
    @NimmiKumari-im5zl 10 месяцев назад +1

    මම හැදුවා ගොඩක් රසයි .thank u akke

  • @gayanichathurika5128
    @gayanichathurika5128 Год назад

    Bake karanna berida?

  • @MadushaSewwandi-si7oo
    @MadushaSewwandi-si7oo 2 месяца назад

    Biththara oni nadd

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 Год назад

    Madhu freeheat kiyanawa wage ahune....eka preheat honde

  • @udenikaluperuma4435
    @udenikaluperuma4435 Год назад +3

    ඔයාගෙ රෙසිපි නම් හරි ශෝක් දන්න දේවල් තව අයට කියා දෙන එකත් පිනක්❤❤❤❤

  • @shanipremarathna5721
    @shanipremarathna5721 Год назад +5

    අවන් එකේ කරන විදිය කිවුවට නම් ගොඩක් ස්තුතියි.

    • @sadaruabishek435
      @sadaruabishek435 Год назад

      Koheda kiuwe man video eka 3k baluwa kothanada kiuwe please kiyanna

    • @shanipremarathna5721
      @shanipremarathna5721 Год назад

      @@sadaruabishek435 Ei kiyanawani.180C winadi 20 k kiyala

    • @shanipremarathna5721
      @shanipremarathna5721 Год назад +2

      Man ai beluwa.Kiyanawa,winadi 25k 30k kiyala.Betar eka tray ekata dana hariyedi kiyanawa

    • @dasuni3304
      @dasuni3304 Год назад

      02:25 එතනදි කියනව

  • @rekhadilani4295
    @rekhadilani4295 Год назад

    Mama hetama hadanawa, oya cake bake karana bajanaya khenda gatte?

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 Год назад +2

    Looks very yummy. If baking in oven do you have to preheat the oven?

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 Год назад +1

    දෝනි ඔයාට බුදු සරණයි!

  • @nawaangiwarangana7531
    @nawaangiwarangana7531 Год назад

    Akke Mamath Hadann gathha Akke.... Mage Ek Steam Karavenne Ne ne

  • @udarajayathilaka5469
    @udarajayathilaka5469 Год назад +2

    Ingredients daannako..

  • @dinushisilva3279
    @dinushisilva3279 10 месяцев назад

    Mama ada haduwa me recipe ekata hodata awa gedara kattiyath rasai kiya kiya kanawa

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 Год назад

    From where can I buy the bronze measuring cups?

  • @Amanethmini-e2v
    @Amanethmini-e2v 2 месяца назад

    Mth heduwa rasai ❤

  • @chamikananayakkara639
    @chamikananayakkara639 6 месяцев назад

    මාත් හැදුවා.. නියමයි......👍👍👍💐

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 Год назад +3

    ❤❤ මමත් හැදුවා රසම රසයි ........

  • @nawodianuruddika2476
    @nawodianuruddika2476 Год назад

    Steam kranna berida me cake eka

  • @ishaniwijethunga3668
    @ishaniwijethunga3668 5 месяцев назад

    මාත් හැදුවා .රසම රසයි අක්කියෝ..❤️❤️

    • @chamisongsc1449
      @chamisongsc1449 5 месяцев назад

      MN haduwa adiyak pichchuna rasaii eth cake eka kapala keelak gannda bee kadalenwa aii e

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 Год назад

    බොහෝම ස්තූතියි... ❤️🙏

  • @mahindahewa4311
    @mahindahewa4311 Год назад +1

    Me cake eka steam karanna puluwanda

  • @slpathuwa2522
    @slpathuwa2522 Год назад

    කිලෝ 1 හදනවානම් බඩු කොහොමද ඔනා

  • @SurangaPrasad-pb4ok
    @SurangaPrasad-pb4ok 3 месяца назад

    Mama ada haduwa.Harima rasai

  • @UpekshaMadushani-k9k
    @UpekshaMadushani-k9k Год назад

    Man godak oya hadana awa hadala baluwa mara rasai makath hadanawa

  • @achintharanasinghe8352
    @achintharanasinghe8352 Год назад +2

    මාත් හැදුවා.. මාරම රසයි...thank u ❤️❤️

  • @ChinthakaSadanuvan
    @ChinthakaSadanuvan 10 месяцев назад +1

    බේකින් සෝඩා අවශ්‍යමද

    • @බව්_ලෝකය
      @බව්_ලෝකය 5 месяцев назад

      බේකින් සෝඩ නැත්නම් ඊස්ට් හරි දාන්න ඒකෙන් තමයි සොෆ්ට් එකට ස්පොන්ජ් වගේ පිපිල එන්නෙ. දැම්මෙ නැත්නම් ඒක කේක් එකක් වගේ එන්නෙ නෑ.❤

  • @niroshaedirisinghe1451
    @niroshaedirisinghe1451 Год назад

    Vanila onemada

  • @thimuperera1878
    @thimuperera1878 5 месяцев назад

    ලිපෙන් බාපූ ගමන් රස්නේ පිටින්මද පාන් පිටි දාන්න ඕන

  • @thanujadilhani8475
    @thanujadilhani8475 7 месяцев назад

    හෙටම හදන්න ඔනෙ

  • @thureshamaduwanthi299
    @thureshamaduwanthi299 Год назад

    Anee seeni karamal karaddi seeni kara wenawane ikmanatama eke hoda duburu paatak enakam kara karoth thiththa rahak enawa poddak duburu paata wenakm kara kare nathi unaama eke rase awulk na eth paata madi ekata mokada karanna ona dr

  • @MaheshiJayawardhana-m6t
    @MaheshiJayawardhana-m6t 6 месяцев назад

    Mama nam kipa sarayak haduwa.harima rasai ..thnanx u❤

  • @FilmParadise-qk5cz
    @FilmParadise-qk5cz 6 месяцев назад

    මාත් හැදුවා හරිම රසයි අක්කි 😘 ඔයාගේ කෑම හරියටම එනවා ❤❤

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 Год назад +3

    Thanks akka...meka nm lesi wage...👍💓