Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබේ වටිනා අදහස Comment කරන්න අමතක කරන්න එපා ❤
narakada petrion ekak wage patan aran sindu wala CR tika aragena sinduth mekema danmma nm, sponsorships unath kamak na eyalage Add ekakata yatathwa
සින්දුවත් එක්කම වැඩසටහන කරගෙන යන්නකො
ඩයියා. ඒක වෙන ම සමයක්. ආදරය විතරක් මහද හැපුණු. මචං. ❤
ගැමුනු මම කලිනුත් යෝජනා කරා, ආයෙත් පාරක් කරන්ඩ කැමතිය්.. විශිෂ්ඨ නලුවෙක් වන විශ්වජිත් ගුනසේකරව එක්ක වැඩසටහනක් කරන්ඩ පුලුවන් නම් වටිනව. ඒ මහත්මයාගෙ එක වැඩසටහනක් වත් youtube හෝ වෙනත් නාලිකාවක දැකල නෑ මීට කලින්..ජය❤
බරක් නැති හීනවල තටු නැතිව පියාබපු සුන්දරම මතක වල අමතකම නැති ටික ..ස්තුතියි ඩයස් අය්යේ !- මුතුහරේ රෝහණ ..
මට ආව අදහසක් තමයි ඒ ඒ සිංදුවත් ඒකට මුහු කරානම් තවත් වටී කියන එක ගැමුනු මහත්මයා ❤️
ආසම චරිතයක් ජයෙන් ජය ඔබට ❤❤❤❤❤❤❤
Mama harima ආසයි me program ekata parana eva දිගටම බලනවා mokada meka mata set une ළඟදී ගැමුණු oya nam මරු
රගපාන්න දන්නෙ නැති මිනිස්සු මචං මේ❤
මචං ❤
නාමල් ජයසිංහ එක්ක මතක පද ඕනී❤❤
Mage නංගි කෙනෙක් ට cancer.. එයා බෙහෙත් ඔක්කොම විද්ද.. එත් එයා වුත්සාහය නැහැ.. දැන් ආයේ පෙරේදා cancer hospital එකේ.. ලේ දෙන්න.. එයා මට දැන් දැන් කියනවා මට බයයි කියලා.. මට සචින් කියලා ඒ නංගි ට කතා කරන්න විදියක් තියේද.. මට සචීන් ව මතක ගොවි ගීතයෙන්.. මමත් සුසුම්න rogiyek❤️
වටින වස්තුවක්.❤
ආසම චරිතයක්❤
බලන්න කලින් කියන්න පුලුවන් සුපිරියක් වෙයිවගෙ❤🎉
Good conversation .
නාමල් ජයසිංහව ගේන්න..
Yesss
I really love your background music…It helps to enjoy your programme peacefully🩵🩵💐
Thank you♡ (15:00-20:00 wage wenakan phone eka use karapu eka nm all.. attention tibbe na ethana.. godak adaren api oya diha balan inne gemunu aiya♡
ඔව් ඒක අශෝභන වැඩක් තමයි මම පිළිගන්නවා. කාරනා දෙකක් තියනවා කියන්න මට එක තමයි ඊලග පටිගත කිරීමට එන්න හිටපු කෙනා ඒ මොහොතේ පනිවිඩයක් තියලා තිබුනා එන්න වෙන්නේ නෑ මොකද කරන්නේ කියලා ඉතින් මම මගේ හදිසි ප්රතිචාරය එයාට දුන්නා ඒක තමයි ඔය කැතට පේන්නේ ඒකට සමාවෙන්න ඕනේ.🙏 දෙක තමයි මේ මොහොත දක්වා සංස්කරණය කරපු වැඩසටහන මට බලන්න බැරි වුනා මම අසනීපයෙන් නිසා. ( මේ කිසිවක් නිදහසට කාරනා නොවෙයි😅) කොහොමත් මේ වගේ සියුම් තැන් ගැන ඇහැගහගන ඉන්න එක ගැන සතුටුයි .ආදරෙයි 🤎🤘| ගැමුණු •
කතා කරනව අහන්න ආස මිනිස්සු. මෙතන අද පොඩි වැඩමුළුවක්ම කළා.
Real character thanks Dias ayya. ❤
Hekiyawan piruna amathakanowana Ranganashilpiyek 👍👌👍👌🙏🙏🙏🙏
Thank you gemunu ☺️❤
විශ්වජිත් ගුණසේකරව ඔයාගේ ගමන් සඟයා විදිහට දකින්න කැමතියි ❤️🤘
❤️❤️❤️❤️niyamai hamdama balnawa..tissa jananayaka gennanna puluwannam. Please
අපේ දහම් පාසලෙත් අපිව මොනවාටවත් ගත්තේ නෑ. ඒ කාලේ ඇයි කියලා තේරුණෙත් නෑ. දැන් ආපස්සට හැරිලා බලද්දි තමයි තේරෙන්නේ ඒවාට අරන් තියෙන්නේ දහම් පාසලේ ගුරුවරුන්ට නෑදෑකම් තියෙන ළම්යින්වයි ප්රධාන දායකයෝන්ගේ ළමයින්වයි
Nice program 😍😍😍😍😍😍
Intro Eka maru
Most talented underrated actor ❤🔥
❤🎉❤🎉
අශාන් ඩයස් එක්ක මතක පදයක් ඕනේ💗
ගල්කන්දෙ ධම්මානන්ද හාමුදුරුවන්ව පුලුවන්නම් ගෙන්වන්න
අපෝ අනුරයාගෙ ගුන වයන්නද🤮
❤
Ikmanata deweni eka dannako
Dharmapriyala wage minissu ratakata sampathak.machan film eka balapu ekek kawadawath mekata monawath kiyannha.
Namal jayasinghe program ekk
Ayye “Roshan Ravindra” wa genna barida. Dayya wage commercial wune nati real artist kenek eyat.
ඔබේ වටිනා අදහස Comment කරන්න අමතක කරන්න එපා ❤
narakada petrion ekak wage patan aran sindu wala CR tika aragena sinduth mekema danmma nm, sponsorships unath kamak na eyalage Add ekakata yatathwa
සින්දුවත් එක්කම වැඩසටහන කරගෙන යන්නකො
ඩයියා.
ඒක වෙන ම සමයක්.
ආදරය විතරක් ම
හද හැපුණු.
මචං. ❤
ගැමුනු මම කලිනුත් යෝජනා කරා, ආයෙත් පාරක් කරන්ඩ කැමතිය්.. විශිෂ්ඨ නලුවෙක් වන විශ්වජිත් ගුනසේකරව එක්ක වැඩසටහනක් කරන්ඩ පුලුවන් නම් වටිනව. ඒ මහත්මයාගෙ එක වැඩසටහනක් වත් youtube හෝ වෙනත් නාලිකාවක දැකල නෑ මීට කලින්..ජය❤
බරක් නැති හීනවල
තටු නැතිව පියාබපු
සුන්දරම මතක වල
අමතකම නැති ටික ..
ස්තුතියි ඩයස් අය්යේ !
- මුතුහරේ රෝහණ ..
මට ආව අදහසක් තමයි ඒ ඒ සිංදුවත් ඒකට මුහු කරානම් තවත් වටී කියන එක ගැමුනු මහත්මයා ❤️
ආසම චරිතයක් ජයෙන් ජය ඔබට ❤❤❤❤❤❤❤
Mama harima ආසයි me program ekata parana eva දිගටම බලනවා mokada meka mata set une ළඟදී ගැමුණු oya nam මරු
රගපාන්න දන්නෙ නැති මිනිස්සු මචං මේ❤
මචං ❤
නාමල් ජයසිංහ එක්ක මතක පද ඕනී❤❤
Mage නංගි කෙනෙක් ට cancer.. එයා බෙහෙත් ඔක්කොම විද්ද.. එත් එයා වුත්සාහය නැහැ.. දැන් ආයේ පෙරේදා cancer hospital එකේ.. ලේ දෙන්න.. එයා මට දැන් දැන් කියනවා මට බයයි කියලා.. මට සචින් කියලා ඒ නංගි ට කතා කරන්න විදියක් තියේද.. මට සචීන් ව මතක ගොවි ගීතයෙන්.. මමත් සුසුම්න rogiyek❤️
වටින වස්තුවක්.❤
ආසම චරිතයක්❤
බලන්න කලින් කියන්න පුලුවන් සුපිරියක් වෙයිවගෙ❤🎉
Good conversation .
නාමල් ජයසිංහව ගේන්න..
Yesss
I really love your background music…It helps to enjoy your programme peacefully🩵🩵💐
Thank you♡ (15:00-20:00 wage wenakan phone eka use karapu eka nm all.. attention tibbe na ethana.. godak adaren api oya diha balan inne gemunu aiya♡
ඔව් ඒක අශෝභන වැඩක් තමයි මම පිළිගන්නවා. කාරනා දෙකක් තියනවා කියන්න මට එක තමයි ඊලග පටිගත කිරීමට එන්න හිටපු කෙනා ඒ මොහොතේ පනිවිඩයක් තියලා තිබුනා එන්න වෙන්නේ නෑ මොකද කරන්නේ කියලා ඉතින් මම මගේ හදිසි ප්රතිචාරය එයාට දුන්නා ඒක තමයි ඔය කැතට පේන්නේ ඒකට සමාවෙන්න ඕනේ.🙏 දෙක තමයි මේ මොහොත දක්වා සංස්කරණය කරපු වැඩසටහන මට බලන්න බැරි වුනා මම අසනීපයෙන් නිසා.
( මේ කිසිවක් නිදහසට කාරනා නොවෙයි😅) කොහොමත් මේ වගේ සියුම් තැන් ගැන ඇහැගහගන ඉන්න එක ගැන සතුටුයි .
ආදරෙයි 🤎🤘
| ගැමුණු •