අපි වීරයෙක් කියල ගේන්නෙම මකරෙක් - Janaka Kumbukage interviews Dharmapriya Dias

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 198

  • @shanthadias7764
    @shanthadias7764 11 месяцев назад +6

    මෙි දක්ෂ කලා ගුරුවරුන් ඇත්තටම මෙි සංවාද ජීවිත වලට කොච්චර දේ ගන්න පුළුවන් ද ආදරෙයි දෙන්නටම ජයවෙිවා ❤❤❤❤❤

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn Год назад +3

    ධර්මප්‍රිය ඩයස් ඇත්තටම ඔහු අති දක්ශ කලාකරුවෙක් ...
    ඔහු කතා කරන විලාසය හරිම ආස හිතෙනවා ...
    කොහොමත් ජනක අයියේ ඔය දෙන්න හොඳ යාලුවො නේ ..
    ඔය දෙදෙනාගේ නාට්‍ය මම
    නරබලා තියෙනවා .මම මේ
    සාකච්ඡා ව දෙතුන් වතාවක් නැරඹුවා ..
    හරිම ලස්සනයි ..ඔබ දෙදෙනාගේ .
    තොරතුරු ,
    අපි නොදත් තොරතුරු දැනගන්නට ලැබුණා ...
    හැමෝම මල් යහනාවකින් ආව ගමනක් නෙවෙයි .
    අපමණ දුකක් විදලා තමයි මේ තරම් දුරක් ඇවිත් තියෙන්නේ ...
    ජනක අයියේ ඔය දෙදෙනා ගේ නාට්‍ය මම ගොඩක් නරඹලා තියෙනවා ....
    හරිම විනෝදයෙන් ගෙවුණු සාකච්ඡා වක්....ස්තුතියි 🙏🙏🙏
    ජනක අයියේ ....ඔබ දෙදෙනා ට
    කලාලෝකයේ තව තවත් බොහෝ දුර යන්න ට වාසනාව ලැබේවා කියා ආදරෙන් ප්‍රාර්ථනා එක් කරන්න කැමතියි ...

  • @jayasuriyafamily
    @jayasuriyafamily Год назад +8

    දක්ෂ දැනුමෙන් පොහොසත් කලා කරුවන් දෙදෙනෙකු ගේ රසවත් සංවාදය ආසාවෙන් බැලුවා. ස්තූතියි.

  • @ruama777
    @ruama777 2 года назад +4

    බොහොම සුන්දරයි. බොහොම අපූරුයි. බොහොම පොහොසත් කතාබහක්! බොහොම ස්තුතියි ඔබ දෙපලටම ❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 года назад +6

    සුන්දර මිනිසුන් දෙදෙනෙකුගේ කතිකාවක් අපි නිදහසේ අහගෙන බලාගෙන රසවිඳිනවා.
    දෙන්නටම ගොඩක් ස්තුතියි

  • @calistafernando1713
    @calistafernando1713 2 года назад +15

    මේ සාකච්චාව දෙතුන් සැරේ
    බැලුවත් ඇසුවත් මදි ඒ තරම්ම
    අපේ ජීවිතවලට සමීපයි වෙන කලා
    කරුවන් ආදර්ශයක් 👍

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොම ස්තුතියි කැලිස්ටා ඔබට 👍

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 Год назад +1

    ඇත්තටම ඔබ හැමගේ ජීවිත පොහොසත් තමයි.
    හරිම අවෆාජ කෙනෙක්. කැමරාවක් ඉදිරියේ යන සිතුවිල්ලක් නැතිව කිසිම ආටෝප සාටෝප නැතිව කල කතා බහ ආකර්ශනීයයි.තම මාධෆ පිලිබඳ බොහෝ දැනුම් තේරුම් අත්දැකීම් හා ඒ අරහා ලැබුන පන්නරයකින් යුත් නාටෆ ශිල්පියෙක්. ඔබ ගැන ආඩම්බරයි ඔබේ අදහස් හා විශ්වාස ගැනත් ආඩම්බරයි. අනාගතය යහපතම ඔබ වෙත ලං කර දේවා.!!!
    මම දැන් බලන කොට පරණ කාලයට අයත් කෙනෙක් නිසා මට ඔබේ නාටෆ මග ඇරුණා. මම අවු 17 ක්ම රටින් පිට සිටීමත් හේතුවක්. පොඩි කාලයකට ආවාම මේ නාටෆ කොළඹ දර්ශනය වන්නෙත් නැහැ .බොහෝ විට එවෙන්නෙත් නාටෆ stage වන එක හිඟ නත්තල් මාසේ... බෝතල මාසේ වගේ කාලවල වීමත් හේතුවක්.
    මට හොඳට මතකයි .. ඔබේ නැතුව බැරි මිනිහෙක්... drama එකේ TV එකේද මන්ද ...ඔබේ රංගනයේ පොඩි කොටසක් දැකල ඒක බලන්න ලොකු ආසාවක් තිබ්බ. ඒත් යෙදුනෙ නෑ. මම teledrama තුලින් ඔබව දෑකල ඉතාම දක්ෂ ප්‍රබල රංගන කෞෂලෆයක් ඇති නලුවෙක් ලෙස හඳුනාගන තිබ්බ හැමදාම ඒ අවබෝධයෙන් සිටියෙ.
    මම ජනක මල්ලීව හොඳට දන්නවා. ජනකගේ මෙහෙයවීම ගැන නම් කියන්න දෙයක් නෑමයිනෙ . Your homework part is always completed excellently
    Dharmapriya පුතාව මම අවු 18 කට කලින් කාලයේ ඉඳලම හරියට අගය කරනව . ඔබටත් පවුලේ සැමටත් නිති යහපතක්ම වේවායි ආදරයෙන් පතනව

  • @jinendarisaram1838
    @jinendarisaram1838 Год назад +1

    Niyamai harima adare ,❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏👍🌹🌹🌹🌹

  • @anneshiromi6904
    @anneshiromi6904 8 месяцев назад

    ප්‍රියතම නලුවන්ගෙන් කෙනෙක්. සමහර තැන්හිදී ඇසට කඳුලක් ආවා අයියේ ,, 😢
    ඔබ වන් මිනිස්සු මේ රටට අවශ්‍යම කාලෙක අපි මේ ඉන්නෙ. ❤
    ඔබ කරපු සෑම අයියා චරිත වලදී ,,මා හදවතින්ම ඔබව මගේ සහෝදරයා කර ගත්තේ ,, ඔබේ ඒ සහෝදරත්වය ඔබ මොනවට විදහා දක්වන නිසාමයි. ආදරෙයි ❤
    ජනක අයියා නම් මගේ හදවතේ වූ පුංචි තිරයේ පෙම්වතා 🥰👊.

  • @udayarathnasumithraarachch3645
    @udayarathnasumithraarachch3645 2 года назад +5

    ධර්මපුිය කියන්නෙ මම බොහොම අාදරය කරන අති විශිෂ්ට රංග ධරයෙක්. දෙවෙනි ඉනිම නාට්‍යයේ තමන්ගෙ දුවව අවන්තගෙ ගෙදර හිරකර ගෙන සිටි අවස්ථාවෙි ඔබ එ් කළ රංගනය ඉතාමත් තාත්විකයි.හරිම ලස්සනයි.එම ටෙලි නාට්‍යයේ මා දුටු ඔබගේ අතිසාර්ථක රංගන අවස්ථාවක් .හැබැයි දැන්නම් මම එම නාට්‍ය නරඹන්නේ නැත.ධර්මපිුය ඔබ අති විශිෂ්ට රංග ධරයෙක්.ජයවෙිවා.ජනක ඔබ ඉතාමත් සාර්ථක අන්දමින් වැඩ සටහන මෙහෙය වනවා ස්තුතියි.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @prasadvlog6754
    @prasadvlog6754 2 года назад +7

    වටිනා සංවාදයක් .
    ධර්මප්‍රිය ඩයස් ... ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණය ඉෂ්ඨ කරන රංගවේදියෙක්.
    👍😊

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 9 месяцев назад

    ඇත්ත රසයි,එත් දුකයි..**අම්මාට සෝටිස් එකක් කන්න දෙන්න බැරි උන අපි ඒ කාලය මතක් වෙනකොට ඇහැට කදුලු ආවා.** එවා අපි හැමෝගේම මතකයන්..ඔබ විතරක් නෙවෙයි ජනකත් පුදුමම රසයක් ඇති කෙනෙක්..ඔබලාගේ ආගමනය රටට අවශ්‍ය මොහොතක්.* ජනපති* වෙන්න හිතුනා...වෙන්න පුලුවන්.දෙශපාලුවන් රට කනව විතරයි.ඔබලාට පුලුවන් රට කරවන්න...
    #* ගොඩාක් රස වින්ද,,ජිවිතය අද සිටවත් විදින්න ඉගෙන ගත්තා...❤❤❤❤❤❤❤

  • @uhppriyadarshani7311
    @uhppriyadarshani7311 Год назад +1

    වැඩසටහන පුරාවට සතුට වගේම සංවේදී කතාද බොහෝ ඇත.එමෙන්ම ජීවිතයට ගත හැකි බොහෝ පාඩම්ද ඇත.අවසානය වෙනකම් වෙනත් අවධානයකට නොගොස් අසා සිටිය හැකියි .හරවත් ප්‍රශ්න ඇසූ ජනකටත්,හරව්ත්ව උත්තර දුන් ධර්මප්‍රිය ඔබ දෙපලට බෙහෙවින් ස්තුතියි .🙏

  • @indumathieadikari9988
    @indumathieadikari9988 2 года назад +3

    ස්තුතියි ජනක. අප රට සමාජ සංස්කෘතික ,ආර්ථික පසුබිම හා ඒ හා බැඳි ප්‍රශ්න පිළිබඳ අවදි මනසක් ඇති කලාකරුවෙකු හා කළ මේ සංවාදය අප වෙත ගෙනාවාට .අධ්‍යාපනය ගැන ඔහුගේ කියවීම හා මාද එකඟයි.මගේ අත්දැකීම් අනුව මා දරන්නේද ඔහු දරන අදහසමයි.රටේ ඉදිරි අනාගතය ගැන ඔහු දරන අදහස යථාර්ථය හා හොඳින් ගැලපෙනවා .

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඉන්දු ඔබට .👍

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 года назад +5

    හරිම හොද චරිතයක් හරිම නිරහංකාර කෙනෙක් මට පේන්නේ සිරිල් වික්‍රමගේ වගේමවටිනා කෙනෙක් ජයවෙිවා දෙදෙනාම මිනිස් හදවත්තුල නිදන්ගතවු දෙදෙනෙක්

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @anojaxavier5513
    @anojaxavier5513 Год назад +2

    I’m so happy to see where you’re today Dharmapriya. You made all of us happy with your great sense of humour but most people didn’t think you would come this far. You deserve much more but I know that you’re happy as you are. Hope to meet you one day in Melbourne.
    Anoja & Rohana Malli 💕

  • @sujeewadissanayake7007
    @sujeewadissanayake7007 2 года назад +3

    Very interesting discussion. Thank you

  • @eigochat
    @eigochat 2 года назад +2

    Very touching and great example!!!! Wish you both a very peaceful life!!!

  • @sherikacader3556
    @sherikacader3556 2 года назад +5

    හරිම සුන්දර කලාකරුවෝ 🇱🇰🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොම ස්තුතියි ඔබට 👍

  • @calistafernando1713
    @calistafernando1713 2 года назад +15

    ආදරනිය ජනක කුඹුක කලා කරුවාටත් ආදර නීය ඩයස් කලා කරුවාටත් අපේ ගෞව්රවය පුදකර
    සිටිමු මෙවැනි සාකච්චා හරිම සුවාභාවිකයි අපේ හදවතට සමීප
    බවයි දැනෙන්නේ ඔබ දෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @calistafernando1713
    @calistafernando1713 2 года назад +5

    ආදරනීය චරිතයක් ඉතාම අවන්ක
    කලාකරුවෙක් සෑම අභියෝගයක්
    ඉතාම සතුටින් මුහුණ දීම අපිටත් ලොකූ ධෛර්යක් හරිම ආදරෙයි
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට 👍

  • @jinendarisaram1838
    @jinendarisaram1838 Год назад

    Darmapriya mahathata API harima safari ❤️❤️❤️ae wagemai janaka mahaththayatath API harima aadri hodama rangana silpi Yan budusaranai hemadama hodin Enna dalada samiduge pihitai 🙏🙏🙏❤️❤️❤️❤️👍💐💐🌺🌺🌺🌹🌹

  • @karaliyasrilanka6749
    @karaliyasrilanka6749 2 года назад +1

    Programme okkoma balanawa aiye.... hithamath anargai.. jayawewa

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @wdswds8595
    @wdswds8595 2 года назад +3

    ආසම. සාකච්ඡාවක්. දෙන්නටම. ඉදරෙයි. ආසම. නලුවො. දෙන්නෙක්

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 года назад +1

    Very heartiest talk.
    Thanks💚💚

  • @ireshahemamali4509
    @ireshahemamali4509 2 года назад +2

    අවංක අදහස්.මම කැමතිම රංගන ශිල්පියෙක් .ඔහුගේ අදහස් සමාජයට හුඟක් වටිනවා.❤ස්තූතියි ජනක ඔහුව අපට සමීප කලාට

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඉරේෂා ඔබට 👍

  • @danidudameera2309
    @danidudameera2309 2 года назад +2

    Ammoo ..harima hoda interview ekak👍❤

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @manjusilva195
    @manjusilva195 2 года назад +3

    Weldone ayya.....Thank you

  • @Oldhindisongs4101
    @Oldhindisongs4101 2 года назад +3

    ජනක අයියා ඔයා මේ වැඩසටහන හොදටම කරනවා.... ඩයියාව සම්බන්ද කරගත්ත එක ගොඩක් හොදයි...සුභ පැතුම් අයියා...👍👍👍

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @deepanipadukkage9048
    @deepanipadukkage9048 2 года назад

    හැමදාමත්ම වගේ ජනක මේ සාකච්ඡාවත් අපූරුවට පරිනත පෙර සූදානම්ව රසික සංසදයට පූජා කලා සහ ධර්මප්‍රිය වැනි පොළවේ පයගසා සිටින සොදුරු මිනිසාගේ රංග භාෂිතයෙන් ඉතා ස්වල්පයක් හෝ ජනගත කරන්න ගත්ත උත්සහය හරිම වටිනවා.
    තව තවත් විවිධ අංශ නියෝජන කරන සොදුරු චරිත දකින්නට ඉදිරියේදී අපට හැකි වේවා.
    ජයම වේවා!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි දීපානී ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍

  • @Manillewije
    @Manillewije 2 года назад +2

    What a lovely program with one of my favourite actors. Thanks Janaka

  • @susmusichouse9383
    @susmusichouse9383 2 года назад +2

    ඩයියා, මට මුනගැසුනු සුන්දර නිහඩ ලස්සන මනුෂ්‍යයෙක් 🖤

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 Год назад

    athamai obe Mama Nevi Wenakenek man baluwa eka marai math hithuwema me wage comedy ekak liyanna lehesi deyak nevi kiyala eka maru Jayawewa malli

  • @calistafernando1713
    @calistafernando1713 2 года назад +4

    ආදරනීයන් දෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕ගෞව්රව නමස්කාරය කලා ලොවේ
    වීරයෝ 👍👍👍👍👍👍👍👍👍👍

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි 👍

  • @AshenIshantha
    @AshenIshantha Год назад

    really enjoy this chat.. Wonderful people.. Congratulations..

  • @ashanijayawardane9246
    @ashanijayawardane9246 2 года назад +3

    හොඳ නළුවෙක්, හොඳ සහෝදරයෙක්,ජයම පතනවා.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @calistafernando1713
    @calistafernando1713 2 года назад +2

    අපේ ජීවිත වලට ඉතාම සමීප
    ජීවිත කථාවක් කල ඩයස් කලා
    කරුවාට අපි ඉතාම ආදරෙයි 💕💕
    ආ ද රෙ යි 💕💕💕💕💕💕💕💕💕

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge 2 года назад +2

    Very interesting. More than that nihathamaani rangaweediyek ohu.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @thusharawelgama6167
    @thusharawelgama6167 2 года назад +2

    Great job👏👏👏

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 года назад +5

    Thank you for bringing him into your programme. His acting is so real. Love this man. Thank you and good luck to both of you.

  • @eigochat
    @eigochat 2 года назад +1

    Love the end , the lines of the script!!!!!

  • @dilablock3270
    @dilablock3270 2 года назад +1

    බොහොම හරවත්,තව මදි වගේ.❤❤❤❤

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 года назад +4

    ඩයියා නියමයි.....

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි දමිතා ඔබට 👍

  • @shyamacooray3422
    @shyamacooray3422 2 года назад +1

    Janaka good token and job today very happy ඩයස් good people

  • @maryfernando6170
    @maryfernando6170 2 года назад

    Janakage interview eka ahageena inna prashna ahana widiya harima lassani . Samaharu innawa prashna kireema thal aththata boralu wetenawa wage

  • @mauraviginige1669
    @mauraviginige1669 2 года назад +1

    Thanks programme ekete, Darmapriya godak dakshe Actor kenek me wage talent actor kenek deveni inima wage bala teledrama wale act karana eke game dukai

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @sandyasalgado
    @sandyasalgado 2 года назад +2

    Wow what a man! 💐

  • @tanujasantiago1901
    @tanujasantiago1901 Год назад

    I like this actor ,wish him good luck with GOD BLESSINGS AMEN 🙏🏼

  • @manobasnayake8667
    @manobasnayake8667 2 года назад +1

    Mage hadawathe inna Rangana sheilpiyek janaka aiye oyath
    E wagemi dharmapriya aiyath
    Oba depalta තෙරැවන් සරණ ලැබෙවා

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 2 года назад +3

    හැමදාමත් වගේ හරවත් වැඩසටහනක්. දවසක ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත් අවස්ථාවක් ලබාදෙන්න. මිනිස්සුන්ට වෛරය වෙනුවට ආදරය කරනා සැටි කියාදෙන්න ඕනේ කාලයක්.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබේ යෝජනාවට .👍

  • @LakCey
    @LakCey 3 месяца назад

    janaka kumbukage, Excellent.

  • @krishokkumara4047
    @krishokkumara4047 2 года назад +2

    තෙලිච්ච විල බිංදු සිරි ❣️👍

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Год назад

    අපේ බහුතරයට ඕනෙ ලොකුකම සහ සල්ලි , කලාවෙන් එය නොවෙන නිසාම තමයි ඒවාට දරුවන් උනන්දු කරන්නෙ නැත්තෙ , මන් පාසල් යන කාලේ, ගුරුන්නාස්සෙ කෙනෙක් ගෙදරට පැමිණ නැටුම් ඉගැන්නුවා මට , නමුත් එය නවත්වලා දැම්මා වැඩකට නැති දෙයක් කියලා , මගේ ආසාව කලාව උනත් , මට ඒ මග යන්න බැරි උනා , මේ දේ තමයි වෙන්නෙ . අද රන්ගන පාසලක් නැති දුපත් රටක අපි ඉන්නෙ උතුම් කලාකරුවන්ට වට්නාකමක් නොදෙන .දෙදෙනාම අතිවිශිෂිඨයි

  • @MSMA1982
    @MSMA1982 Год назад

    ඡනක කුඹුකගේ නම නරක් වීගන ගියේ මේ ගමනින් හොඳ ටිකක් ඇසෙනවා ඒක සතුටක්
    මම කැමති නලුවෙක් ධර්ම ප්‍රියඩයස් මහතා අපී කතාව අහමුකෝ.!!!

  • @anojaxavier5513
    @anojaxavier5513 Год назад

    Dharmapriya, you are still the same humble person I met at Muthuhara and Daham Pasela. Wish you all the best

  • @Shihanmadusha
    @Shihanmadusha 2 года назад +1

    Good jb aiyee 🖤🖤💪

  • @saraththamel8639
    @saraththamel8639 2 года назад +1

    මම හරිම කැමති ව්සිස්ට නලුවෙක් ,ඩර්මප්‍රිය,අතීතය හන්ගන ලන්කවෙ බහුතරයක් මිනිස්සුන්ට ආදර්සක්,ඔස්ට්‍රේලියාවේ දීත් මම දකිනවා බොරු ලොකුකම් ,සමග මවාපෑම්,
    ජනක කුබුකගේ මම ඔබව මුලින්ම සහ අවසන් වතාවටත් දැක්කෙ 1987 දී පමන ජෝන් ද සිල්වා රගහලේදී එක් නාට්‍යකදී, මතක හැටියට දවල බීසන වෙන්න ඔන ,ජයසිරි ,ජැක්සන් සමග ඔබ එහි රගපැවා මතක යි, එදා වගෙම යි ඔබ වයස පෙන්නෙ හරිම අඩුවෙන් ,එක ලොකු වාසනාවක් ,එවගෙම මම නිරික්ෂණය කරපු දෙයක් තියෙනවා ,ඔබත් ටොනි රනසින්හත් ඇව්දින ව්දිහ හුගාක් සමානයි , ජයවෙවා .

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි සරත් ඔබට .👍

  • @mudithabandara8575
    @mudithabandara8575 2 года назад +1

    Great actor 🇱🇰🇱🇰👍👍

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 года назад +1

    සුන්දරයි මචන් ...ජය ..✌️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 года назад +1

    Great man. Supiri ma supiri.

  • @saraththamel8639
    @saraththamel8639 Год назад

    great ,

  • @unicornerainbow7642
    @unicornerainbow7642 2 года назад +1

    ආදරණීය ම දක්ෂ කලාකරුවා ධරිමප්‍රිය ඩයස් 🥰🥰

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @premarathna7177
    @premarathna7177 7 месяцев назад

    Machm.uba.attakiyane.good.kolla

  • @rohanperera1824
    @rohanperera1824 2 года назад +17

    ආදරබර නිහතමානී දක්ෂ චරිතයක් රටට වටින පුද්ගලයෙක් . ඩයියා ආදරෙයි අපි උබට එදා වගේම අදත් ❤❤❤ 👍

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @ranjithsirilal6880
    @ranjithsirilal6880 2 года назад +1

    ධර්මප්‍රිය ඩයස් කියන්නෙ වේදිකාවෙ පුංචි තිරයේ මෙන්ම සිනමාවෙ දස්කම් දක්වපු රංගන ශිල්පියෙක්. රංගන ශිල්පියෙක් වෙන්නට මොනතරම් දුෂ්කර ක්‍රියාවක් කරන්න ඕනෙද කියල මේ සාකච්චාවෙන් පැහැදිලියි. ඔහු මචං චිත්‍රපටයෙන් හොඳම නළුවා වුනාට ඔහුගේ දක්ෂකම් ඉදිරිපත් කිරීමට ඔහුට තවමත් නිසි අවස්තාවක් ලැබුනෙ නෑ කියලයි මට හිතෙන්නෙ සමහර බාල ටෙකි නාට්‍ය ව්ලට කොටුවන්නට ඔහුට සිදුවීම අභාග්‍යයක්. ඒත් පවතින ක්‍රමය හමුවේ වෙනත් විකල්පයක් නෑ.
    ස්තුතියි ජනක මේ වැඩ සටහනට.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.👍

  • @sunethraaluthdunne1633
    @sunethraaluthdunne1633 2 года назад +9

    සාටෝපයෙන් තොර අව්‍යාජ සංවාදයක් ....ස්තූතියි ජනක..ධර්මප්‍රිය.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි සුනේත්‍රා ඔබට .👍

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 11 месяцев назад

    Touchy this is sharuk khanan of sri lanka so talanted

  • @athulaperera5573
    @athulaperera5573 2 года назад +1

    Love you ..

  • @spendtimewithfinky2359
    @spendtimewithfinky2359 2 года назад

    ෂහ් නියමයි

  • @rohiniherath4510
    @rohiniherath4510 2 года назад +2

    ආසම දක්ෂ නලුවෙක්

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @nalinthamel6699
    @nalinthamel6699 2 года назад +3

    මෙවැනි පරිනත කලාකරුවෝ අපිට මොනතරම් ඉන්නවද. මේ අයව රාජ්‍ය විසින් දිරිමත් කර රැකගත යුතුයි.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @kbt3831
    @kbt3831 Год назад

    අන්තිම විනාඩි 10 . ඇත්තටම ඩයියා උඹ නම්.....❤❤❤

  • @sujeerenu5300
    @sujeerenu5300 2 года назад +1

    මං කැමතිම රංගධරයෙක් ධර්මප්‍රිය ඩයස්.අද අපූරු කතාබහක් ඔබ දෙපළගේ. ජනක ඔබගේ මේ වැඩසටහනේ මං දකින එකම දෙය ඔහුනගේ ඒ සැහැල්ලුව .. හැම ප්‍රශ්නයකටම ආයාසයෙන් තොරව පිළිතුරු දීමත් ඒ ඔබගේ ඉදිරිපත් කිරිමේ විලාශය නිසයි කියල මට හිතෙන්නෙ. ඉතිං නැවතත් මෙවන් සොඳුරු සංවාදයක් නැවතත් බලාපොරොත්තු වෙන් ඔබ දෙදෙනාටම ජය ප්‍රාර්ථනා කරනව.❤️❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад +1

      බොහොමත්ම ස්තුතියි සුජී ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Год назад

    දක්ෂ කලාකරුවෙක් හොද සාකච්ඡාවක්

  • @mohomdhassim4224
    @mohomdhassim4224 2 года назад +1

    I like him as a person

  • @srimamangalika9684
    @srimamangalika9684 2 года назад +1

    එහෙම උදව් කරන අය දැනටත් අතරින් පතර ඉන්නව ස්තුතියි දෙදෙනාටම

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @erandamunasingha8158
    @erandamunasingha8158 2 года назад +2

    👍👍👍👍👍

  • @mathewph5277
    @mathewph5277 2 года назад +4

    වීව්ස් වැඩි කරගන්නද මංද දාපු ටයිටල් එක අප්පිරියයි...

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොම ස්තුතියි ඔබට 👍

    • @lalani.8782
      @lalani.8782 2 года назад

      ඒක ඇත්ත . මනුස්සයින් තිරිසනුන්ගේ ගනයට දාන්න එපා.තම වාසියට තමන්ගෙ ගොඩ වැඩි කර ගන්න දාපු ටයිටල් එක අන්තිම කැතයි හිරිකිතයි.රට කන්නෙපා.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад +1

      @@lalani.8782 මහත්මයාණෙනි,ඔබතුමා ප්‍රතිචාර දැක්වීමට හදිසි නොවී ප්‍රථමයෙන් සාඛච්චාව නරබන්න.එහි ඇති සංකීර්ණ කරුණු කාරනා පාදක කරගෙනයි මාතෘකා යොදා තිබෙන්නේ.එසේ නොමැතිව ඔබ ලියා ඇති කරුණු පාදක කරගෙන නොවේ.එනිසා යමක් නිවැරදිව බුද්ධියෙන් විමසා බලා තාර්කිකව කටයුතු කරන මෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලමි.බොහොම ස්තුතියි ඔබට .👍

  • @pransenehas2190
    @pransenehas2190 Год назад

    අන්න මිනිස්සු 💓💓💓

  • @pushpikashani7036
    @pushpikashani7036 2 года назад

    තුමිඳු දොඩන්තැන්නවත් interviw කරන්නකො.

  • @Wishnivlog
    @Wishnivlog 2 года назад +2

    චරිතයක් චරිතයකට පණ පොවනවා.මේ මිනිස්සු වගේ තව මිනිස්සු ඇති ඒත් ඇයි අපිට හරි පරිපාලනයක් නැති පාලනයක් හිමි රටක් හිමි උනේ කියන තැනට ? තමයි

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @leetuswarnakulasuriya9496
    @leetuswarnakulasuriya9496 9 месяцев назад

    මට හිතෙන විදිහට මේ රටේ ආගම් නිසා (බෞද්ධ. කතෝලික මුස්ලිම්) පුජකයෝ වගකිව යුතුය

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 2 года назад +1

    💗💗💗🙏🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад +1

      Thank you 👍

    • @rasikaudawaththa4533
      @rasikaudawaththa4533 2 года назад +1

      @@janakakumbukage747
      ඔබ වැනි කලා කරුවන් වෙනුවෙන් රසිකයන් විදිහට කල හැකි යමක් වේද ..එය ඉතා අගය කොට පිළිගන්නවා...
      ඒ වගේම තව පුංචි කාරණාවක් කියන්න ඕනේ,ඔබට මතකනම් ඉසිවර අසපුව ,corontine කියන වචනය first time මම ඇහුවෙ ඔබෙන්..
      මැලේරියාව හැදුන ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න අනුරාධපුර ගියපු Doctor ta අපි තාමත් ආදරෙයි 🙏🙏🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад +1

      @@rasikaudawaththa4533 බොහොමත්ම ස්තුතියි චතුරංගි ඔබට .👍

  • @asankaasanka1647
    @asankaasanka1647 2 года назад +3

    කලාකරුවෙක්ය යන වචනයට උදාහරණයක් ..අව්‍යාජ බව..නිහතමානීකම...මීට වඩා පොහොසත් මිනිස්සු කොහේද ලොවේ

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 2 года назад

    Sundere kala Karuwan…ithame watna sanwadeyak.,

  • @sandyajayawardana14
    @sandyajayawardana14 Год назад

    😢Darmapiriya kairaatika naluwek wage nethi nisama beluwa.jaya weawaa.

  • @RawanaDias
    @RawanaDias 2 года назад +1

    👍

  • @samanmalie9957
    @samanmalie9957 Год назад

    ජය ජය මලේ

  • @AsoInParis
    @AsoInParis 10 месяцев назад

    Dharmapriya Dias යනු ඉතා දක්ෂතා වලින් පිරිපුන් කලා කරැවෙක්

  • @ravindush_94
    @ravindush_94 2 года назад

    ❤❤❤❤❤

  • @142samantha
    @142samantha 2 года назад +1

    😍😍❤️❤️👍👍🌈️🌈️

  • @aishaish5396
    @aishaish5396 2 года назад

    Janaka sar mewage wadagath ratak adarey karapu karana charitha wala mathaka awarjanaya kisima atharama age kalayuthui kuwait asha amma

  • @wdswds8595
    @wdswds8595 2 года назад +1

    අනෙ. මහත්තයො. අවසාන. වෙනකම්. වීඩියො. එක. බැලුවෙ. නැ. මැසේජ්. එක. දැම්ම. ඒත්. මම. වීඩියො. එක. ඉවර. වෙනකල්. බැලුව. හැබැයි. මම. වැඩකරනගමන්.. දැන්. නෝම්බි. නිස. වැඩ. වැඩියිනෙ. අපටත්. ඔබ. තුමා. ගෙවපු. ජීවිතයක්. ඒ. කියන්නේ. අම්මට. බෙහෙත්. ගේන්ඩ. ගිය. විදිහ. අහනකොට. මටත්. හරි. දුක. හිතුන. අපෙ. තාත්තට. වකුගඩු. අමාරුව. අපිත්. ඔය. විදිහට. තමයි. තාත්තාට. බෙහෙත්. ගේන්ඩ. අම්ම. අතට. සල්ලි. දෙන්නෙ. දවස්. සරෙන්. හතරට. ලේ. පිරිසිදු. කරන්ඩ. කුලියට. වාහනයකට. සල්ලි. දීල. යනකොට. අපි. සල්ලි. දෙන්නෙ. වාහනේට. මෙච්චරයි. තේ. බොන්ඩ. මෙච්චරයි. කියල. දන්. තියන. වතාවරනෙත්. එක්ක. අරුයිනෙ. එනිස. මට. ඔබතුමාගෙ.කතාව.අහනකොට.හසිහිඋන.අපි.වගෙ.තමයි.කියව

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 👍

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 года назад

    බෞද්ධ ව්‍යවස්ථාව යලි ස්ථාපිත කරන්න පුළුවන් 🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿🌿❤🌿❤🌿 පෙරදිග ධාණ්‍යාගාරය සක්‍රීය කර .කදුකරයේ තේ රබර් වගාවන් පහත්භූමි වලට පමණක් සීමා කර .🌿❤🌿❤❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 Год назад

  • @sarojakadangoda4512
    @sarojakadangoda4512 2 года назад +1

    තවම මේ වගේ අයගේ උපරිමය අරගෙන නෑ. තව නොපෙන්නපූ ගොඩක් දේවල් තියෙනවා ඇතී. විවිද චරිත් ලෑබේවා .....

    • @janakakumbukage747
      @janakakumbukage747 2 года назад

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @repelinstitute9037
    @repelinstitute9037 4 месяца назад

    Attatama ahapu hoda prashna tikak tawa deyak tiyenawa lankawe cinama vichara tibbata stage drama walata ne
    Dais ekka ehema series ekak patanganna

  • @rohanaelvitigala
    @rohanaelvitigala 2 года назад

    දේශපාලකයෙක් කියන්නේ අස්වාභාවික චරිතයකි
    සොභාවික චරිතය වෙන්නෙ දේශපාලිකාව
    දේශපාලකයා නැමැති අස්වාභාවික චරිතය රගපාන අයටත් එම අස්වාභාවික චරිතයට කඩේ යන අයටත්
    මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබා දෙන්නේ නැත
    එම නිසා ඒ අයව යක්කුන්ගෙ ගොදුරු බවට පත් වෙලා
    මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් විදවන්න සතුන් හෝ යකුන් බවට පත් කරනවා
    යක්කු කියන්නේ මිනිසුන් වශයෙන් උපත ලබලා කාන්තාවන්ව දරුවන්ව මහලු අයව රෝගීන්ව සහ අසරණ සතුන්ව මරා දමපු මිනිස්සුම වෙනවා
    වැරදි කරන අයට දඩුවම් කරන්න නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් යක්කුන්ව උපයෝගි කරගෙන තියෙනව
    ඔබ ලද අතිශය සුන්දර මිනිස් ජීවිතයේ සොභාවික සුන්දරත්වය භුක්ති විදින්නට කැමති නම්
    ත්‍රස්තවාදියා
    දිසාපාමොක්
    සැමියා
    පූජකයා
    ධනහිමියා
    දේශපාලකයා
    කලා කාරයා යන අස්වාභාවික චරිත රගපාන්නෙ නැතිව
    එම අස්වාභාවික චරිත රගපාන අයට කඩේ යන්නේ නැතිව
    ගොවියෙක්
    කම්කරුවෙක්
    වෛද්‍යවරයෙක්
    රණවිරුවෙක්
    පෙම්වතෙක්
    අති උතුම් පියෙක්
    වශයෙන්
    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන ආකාරයට පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
    ඒ කියන්නේ
    කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට තමන්ට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුසාසනා කරමින් සොභාවික මාතෘමූලික මිනිස් සමාජය නිර්මාණය කිරීමට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේට උපකාර කරමින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි
    සර්වබලධාරී අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි

    • @indukaluarachchi8791
      @indukaluarachchi8791 Год назад

      මුල මැද අග එක වගේම
      සුන්දර යි. සරලයි.
      නාට්‍ය කලාව හදාරන සිසුන්ට පාඩමක්.

  • @rohanaelvitigala
    @rohanaelvitigala 2 года назад

    මිනීමරා ගන්නෙ නැතුව සදාතනික ධර්මය අවබෝධ කරගෙන මිනිසුන් වශයෙන් සාමයෙන් සමගියෙන් සතුටින් ජීවත් වෙන්න ඔබගේ කාරුණික අවධානය යොමු කරන්න
    රටක රාජ්‍ය නායක නායිකාවන්ට සහ දේශපාලන පක්ෂවලට රටක් දියුණු කරන්නට හැකියාවක් නැත
    රටක් දියුණු වෙන්න නම්
    අංක 1
    සැමියා නැමැති අස්වාභාවික චරිතය අතහැර දමලා
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කල යුතුය
    අංක 2
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කල යුතුය
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් රජය නැමැති උත්තරීතර ආයතනය නිර්මාණය කරගෙන කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරගෙන පවත්වාගෙන යන්නෙ අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන අතර මිනීමරා ගැනීම වලක්වා ගැනීම සඳහා පමණි
    අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කරගෙන පවත්වාගෙන යන සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අයටත්
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යන ධනහිමියන්ටත්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දවසේ පැය විසිහතර පුරාවටම දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න
    අස්වාභාවික චරිත රඟපෑම සදහටම අතහැර දමලා
    ගොවියෙක් කම්කරුවෙක්
    වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වශයෙන්
    පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන ඔවුන්ගේ දරුවන් සමගින් සතුටින් ජීවත් වෙන්න උපකාර කරන්න
    ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි

  • @sb-ex6qy
    @sb-ex6qy 2 года назад

    Daksha rangadarayek👍👏
    Lankawe balapu film hall ekema 3 parak beluwa movies
    1. Machan
    2. Mille soya
    3. Samanala samdwaniya
    (Mewa ekka hindi
    Padmawath 2parak beluwa..)
    Lankawe niruwatha geheniya aniyamsambamdatha stree dushana trma neti
    Wenath temaawan
    Sambamda karan
    Karana
    Honda nirmana adui.
    Me 3 ma eveni geheniya lingika Tema
    Nethi hondhama rasayak dunna wenath temawala heduna movies.
    Kalawa natya chitrapati
    Witarak nemevsiyalu anshawala
    Oya vidyanukulavdekma hoyaganna de mehe bhawithavwenne ne. Ekko karanna denne ne.