Eya mawa sadahatama segavila. Giya. Hemadatama. Nokiyama,, me loketama mawa weradi,, karayek Kerala,, adatath hethuwak mama Dan ne,, mage budunge, jesune, iswara devi,, yarn. 🙏🙏🙏🙏🌹
Athi wishishtai....😢❤❤❤Athishaya ramaneeya gayanawak oba apata thilina kale....Nisakayenma agaya kara yuthu nirmanayak..Sada amaraneeya geethayak....😢😊😊😊sitha sanwedi swabhawayak ek karata oba samata sthuthi.. Original ekata honda sadaranayak itu karala thiyenawa....ekata hisa nama achara karanawa...
අපි මචන් නමින් අපි පටන් අරගෙන කරපු මුල්ම covers කීපය අතරින් "දඟකාර ඔය දෑස" ගීතය ගොඩක් අය ආදරයෙන් වැළඳගත්තා.
අපි හිතුවෙ සමහර ප්‍රවීණ කලාකරුවෝ වගේ එතුමාත් අපිට ප්‍රශ්ණයක් ඇතිකරයි කියලා.
ඒත් එහෙම වුණේ නෑ. එතුමා අන්තිමේදී අපේ ප්‍රසංගයක නරඹන්නෙක් විදිහට ඇවිල්ලා ගීත පවා ගායනා කරා.
ඔහු කවදාවත් වයසට නොගියේ ඒ නිහතමානී කම නිසාමයි.
ඒ කටහඬ නැවත කවදාවත් සජීවීව අහන්න ලැබෙන්නේ නෑ කියලා දැනෙන එක ලොකු වේදනාවක්.
ඔබ වැනි නිරහංකාර ප්‍රවීණ කලාකරුවෙකුගේ අහිමිවීම අපේ රටට ලොකු පාඩුවක්.
සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි කලාකරුවාණෙනි, ඔබට සුව නින්දක් !
ඇත්තෙන්ම! ❤️🙏🏼
එතුමා වයසට නොගියෙ ඒ නිහතමානීකම නිසා කියලා කිව්වා , ඒ කතාව මං හිස් මුදුනින් පිලිගන්නවා .මම නිව්යෝක්වල කාලයක් ජීවත්වුනා , මා මිත්‍ර මනෝජ් පීරිස් ( එතුමාගේ මස්සිනා ) 1995 හේ දෙසැම්බර් වල මහාචාර්ය සනත් නන්දසිරි මහතා සහ මල්කාන්ති මැතිනියගෙ අතේ මට තබ්ලා ජෝඩඅවක් එවලා තිබ්බා . Flight එකේ ඇතුලට යද්දි අතේ ගෙනියන්න මේක වදයක් කියලා හිතුවෙ නෑ .කාගෙවත් හිත රිදෙන්න වචනයක් කතා කරන්නෙ නෑ . මේ වගේ නිහතමානී නිරහංකාර මානුෂ්‍ය ගතිගුන වලින් පිරුනු කලා කරුවෙක් මට හමුවෙලා නෑ .එතුමාට නිවන් සුව .මේ ගීතය ඔයාලා අමුතුම රහකට ගයලා , අහන්න .. අහන්න ආසයි . නෝමන් මං එක්ක uk වල හිටපු යාලුවෙක් . ගායනයට වගේම වාදනයටත් අති දක්ෂයෙක් .. ඔයාලා හැමෝටම හදවතින්ම සුබපැතුම් ❤
❤🙏
@@deenz15 බොහොම ස්තූතියි ♥️
😊😊
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්රියේ
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
මෙවන් ලස්සන නිර්මාණ අපිට දායාද කර, ලස්සන හදවතක් හිමි ඔබ අපි අතරින් සමූගැනීමම දේශයේ අභාග්‍යක්.. ගුරුතුමණි ඔබට නිවන් සුව ලැබේවා! 🙏🙏🙏
❤
❤️
❤️❤️❤️
Harima lassanai malli😇
n m karanna cc n. b coco xv
තව අවුරුදු 400ක් යනකොට මේ සින්දු අහන්න අපි කවුරුවත් නැතිවෙයි..නමුත් ඒ වෙද්දිත් මේ ගීත අපෙ අනාගත පරංපරාව රස විදී❤️
🙂 hm
@@ruu-og6jdhm aka atta
අනාගත පරම්පරාව රස වින්දොත් හොඳයි ❤
දැන් තියෙන සින්දු වලට වඩා මේකක් අහනකොට මාර නිදහසක් දැනෙනවා....
ඒ පද පේලි වල විරහව උපරිමයට තියෙනවා....ඒත් දැන් ඉන්න උන් හොටු පෙරාගෙන බිම පෙරලි පෙරලි අඬ අඬ විරහ ගීත කිව්වත් ඒ විරහව දැනෙන්නේ නෑ හිනා යනවා මිසක්!
සංගීත් නිපුන් ආචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණනී,ඔබට ස්වර්ග රාජ්‍යයේ දොරටු විවර වේවා..🙏🏽🙏🏽❤️🥺
හැමදාම කියනවා වගේ මුළු හදවත පතුලටම මේ ලස්සන කටහඬවල් ටිකේ රහ මාර විදිහට දැනෙනවා...ආදරෙයි හැමදාමත් මගෙ යක්කු ටිකට 🥺❤️🌍
ඒ වගේම අපි අතරින් වියෝවුණ සනත් නන්දසිරි අසහාය ගායන ශිල්පියාට මේ ගීතය උපහාරයක්ම වේවා 🥺❤️
Yes
ඇය :අවසරයි සමුගන්න ඔබේ ලොවෙන් මට,
යළිත් නොඑන්නම පුරුදු ලෙසින්...
නිමා කලා ඔබ හා මා ගෙවූ කාලය
තනිවම යමි මා සොදුර ඉතින් ...
යලි හමුවෙමු අපි තව එක් භවයක
බැදෙනට සුහදව සෙනෙහෙ සිතින්...
පිවිතුරු ආදරයේ රස විදිනට
යලි අපි අපේම වෙමු ආදර මැණික පෙමින්..😥💐
2023.05.03 💜️
❤
🤗❤@@s.i.t.h.i.
Me denuth,, as walata kadulu enawa. Merena kamma ehemai eka mage jeevithe sathaya as decimal.. 🌹🌹🌹🙏🙏🙏🙏🙏obata godak pin.
🙏🙏🙏❤එතුමා වෙනුවෙන් ඔබලාගේ හදපත්ලෙන්ම නැගුණු ශෝකය, සන්තාපය මෙලෙසින් ප්‍රකාශ කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය ඔබසැමටම. එතුමා "අමා මහ නිවනින් සැනසීමට පත්වේවා" ඔබසැමටම තෙරැවන් සරනයි
මගේ බිරිඳ මිය ගියේ ඉතාමත් මෑතකදී , මෙම ගීතය ඇසෙන සැම විටම ඇය මිය ගොස් සිටි අයුරු සිහිවේ
මේ සිංදු ව කොච්චර ඇහුවත් ඇති හිතෙන්නෙ නැ හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනව හැමදාම 💖🥺💖🥺 . යූ ටියුබ් එකට එන හැමවෙලේම අහනවා 🥺💖
ආයේ දවසක.. එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ.. ♥️
දෑත ලයේ බැඳි අවසන් ගමන නොකියාම ගිය එතුමා.. අප හදවත් තුල හැමදාම ජීවත් වෙනවා . . ❤️❤️
සනත් නන්දසිරිගෙ කැමතිම සිංදුව❤
ආචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණන් හට නිවන් සුව ලැබේවා..!
"ඈත්ව යන්නට සමුගෙන ඔබගෙන්" that part singer have a pure gold voice❤️
ආයෙ දවසක එක් හිත් ඇත්නම් ව් අපි ඉපදෙමු එකට ප්‍රියේ 🎵🎶 හරිම ලස්සන යි🌹 මගෙ ආසම සිංදුවක් .
හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏
හරිම ලස්සනයි 👌එතුමාට උපහාරයක්ම වේවා🙏. ආදරණීය යක්කු ටික බොහොම ස්තුතියි ඔයාලට 🙏💞💞💞💞
සනත් නන්දසිරි මහතාණෙනි ඔබට නිවන් සුවය ලැබේවා
මන් ආසම සෙට් එක අනේ හිතට පුදුම සැන සීමක් මේ ගීතය හරිම සුන්දරව ගයනවා මල්ලීලා ටික ගුඩ්ලක් සැමදා ඔබලා සමගයි..කියන්න වචන නෑ සිගින් .No.1..ගුඩ්ලක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Great work brothers. කරන්න පුළුවන් හොදම උපහාරයක්.
පට්ට .....පරන සිංදු වල මාර තේරැමක් තියෙන්නේ ...හිතට මාර විදිහට වදින්නේ....
මාත් මගේ හිතටත් ඔබ සුවදයි.ඈත් නොවේ මැයි එ සුවදින් ❤
Yakku set eka adarei...❤️❤️❤️❤️
සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවාණෙනි
ඔබට නිවන් සුව...
හැමදාම වගේ සුපිරි..
නිවන් සුව ආචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණනි
ලස්සනයි , නෝමන් අයියා නැති අඩුව නං පුරවන්න බෑ කියලා හිතෙනවා.
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ....
2024 මං වගේ මේ සින්දු තාමත් අහන අය ඉන්නවද😊
මෙකනම් පට්ටම ලස්සනයි අයියා ❤දැනට කීපරක් ඇහුවද දන්නෑ ❤ ජය වේවා තව මේ වගේ ඒවා කරමු❤
එතුමාට උපහාරයක් ම වේවා...
💕💕💕
හේතුවක් නැතිවම හිත රිදෙනවා නියමයි ❤ 💪
ලස්සනයි ගොඩක්,ආදරණිය කලාකරුවාණනි ඔබට නිවන්සුව ලැබේවා
නිතරම අහනවා. ඔය කටහඩින් තව සින්දු ඕනා. මිහිරි හඩ....❤පුතාට තෙරුවන් සරණයි!
සුපිරියි.
ජයවේවා අප ද සංවේදී කරන යක්කු ! ❤
බොහොම ස්තූතියි අයියේ 🥰♥️
ලස්සනයි
Intro සහ inter වලට sax හරි clarinet එකක් ආවනම් පට්ටයි
ඒ සින්දු ❤️....දැන් සිංදු වල ලගින්වත් තියන්න බෑ.....හොටු පෙරන් අඩන ඒවනෙ තියෙන්නෙ...
ඔයාලගේ කටහඩවල් නම් ඇත්තෙන්ම භාවනාවක් ජයවේවා අයියලා ටිකට තව දේවල් කරන්න හැකියාව ලැබේවා
සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවාණනි ඔබට නිවන් සුව 🙏
ඒ පද පෙල එක්ව ඇදුරන්ගේ හඩ ද මුසුව හදවත පසාරු කරන්වා. ඔබලත් එය කිසිදු පලුද්දක් නොකොට මිහිරට ගයනවා ජය වේවා 💕🙏
හදවත් ආමන්ත්‍රණය කරන ගායනයක්...❤️
මේ ගිතයනම් මාර විදිහට හදවතට දැනෙනවා.ඔයාල මේ ගිතය හරි ලස්සනට ගායනා කරනවා.සුභපතනවා ඔයාලගෙ ගමනට.🎉🎉🎉
උබලා සිරාවටම යක්කු ටිකක් ඒ voice ටිකෙන් දෙන feel එක මාරම මාරයි🍂
editor&colorist💥😘 💡👌
මේ නිර්මාණය ඇතුලේ ලොකු කතාවක් තියෙයි 😔❤️
නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි...
ඒකහරි රහයි 💜️💐
සොදුරිය මට නොකියාම ගියා
අමා මහ නිවනින් සැනසේවා කලාකරුවානෙනි
තවත් මෙවන් නිර්මාණ කරන්න yakku band....❤❤❤
Hamadama wage lassana cover song ekak ❤❤
Me song eka thamai mage thaththage most favourite song eka 💗💗
RIP legend 🙏🙏
ලස්සනයි ගොඩක් ❤️☺️
සනත් නන්දසිරි ❤️ මහත්මය සතුටුවෙනව ඇති එහෙ ඉඳන්...
සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ...
මාර රහක් තියෙන්නේ ❤️❤️❤️ ඒ කට හඩවල ❤❤❤
සුන්දරත්වය මොනතරම්ද ඉස්සර ට වඩා ඔයාලගෙ ගොඩක් සොඳුරු කටහඬවල් ගොඩක් ස්තූතියි ❤❤❤❤ අපිව මේ තරමට සනසනවාට ඔයාලාට ❤❤❤❤❤❤
ලස්සනම ලස්සනයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ඇබ්බැහියක් මල්ලිලා...ආදරෙයි හැමදාම ..
භාවනාවක් වගේ මේ හඩ..
බුදු සරණයි ඔයාලට.
Very beautiful song my cogratulations sanath ta upaharayak wewa
Eya mawa sadahatama segavila. Giya. Hemadatama. Nokiyama,, me loketama mawa weradi,, karayek Kerala,, adatath hethuwak mama Dan ne,, mage budunge, jesune, iswara devi,, yarn. 🙏🙏🙏🙏🌹
දවසට සැරයක් අහනවාමයි. මගේ හොදම යාලුවා නැතිවෙලා මාසයයි.අහන හැම මොහොතකම අක්කා මතක් වෙනවා.😢😢
😥
😔♥️
😢😞🙏🏼
අගය දැනේනකොට වෙන්නඔන දෙවල් වෙලා ඉවරයි! ඉන්න ටිකේ පුලූ පුලු වන් විදිහට එකතුවෙලා ජීවිත ගමන සරු කරගමු! දුකයි එත් ඉතින් මොනවා කරන්නද !
Masterpiece ❤ these notes and the voices hits me so hard ❤
😥👌
කොහෙද යක්කුනේ ගිහින් හිටියේ. ඇති යන්තම් ආපහු ආවා. Best of the best. Congrdulations to all of you. Amazing. Keep it uo.
ගති වැඩක් ❤
ජයවේවා !!
මාර රහක් තියෙන්නේ😍😍😍
Enakan blan hitiye video ekk❤
ලස්සනම ලස්සන සිංදුවක් ඔයාලගේ කටහඬින්.
Oyalage e voice eka bawanawak wwage ❤❤❤
මාරම වොයිස් ටිකක්❤❤❤
ලස්සන වැඩක්.❤
නිසල් අයියේ ඔයාගේ voice එකේ power එක 🥺❤️🎶
godak lassanai...theruwan sarany oyala hamotam.
ආදරෙයි යක්කු.....අහන්න ආසයි....❤
Me wage parana lassana sindu hamadama hadawathe thiyenawa.aluth sindu ada ahuwa heta ahuwa iwarai
ලස්සනයි song ekh😊😢
Realy goood..... Nice
වෙනස්ම රහකට හදවත ස්පර්ෂ කලා ❤
Geethayata padaka unu siduweemath ekka danena feel eka🥲😭😭😘❤️
ආයේ දවසක එක හිත ඇත්නම් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ❤
Again outstanding touching hearts
හිත නිවනවා කොල්ලොන. අතිතෙ මතක් කරලා දුන්නා .
ලස්සන දුකබර කතාවක්
කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආදරය කරනව ඒත් කෙල්ලගෙ ගෙදරන් ඒ සම්බන්ධයට කැමැත්තක් තිබ්බෙ නෑ
ඒ නිසාම කාලෙකදි ඒ සම්බන්ධය නවතා දමනව
කාලයක් ගත උනා
පෙම්වතාට කෝල් එකක් එනව
පෙම්වතියගෙ තාත්ත
"ගෙදර ඇවිත් යන්න එන්න"
පෙම්වතා හරිම සතුටින් තාත්ත කැමැත්ත දෙන්න තමා එන්න කියන්න ඇත්තෙ
පෙම්වතා හොදට ඇද පැලදගෙන පෙම්වතියගෙ ගෙදර යනව
එහි මලගෙයකි පෙම්වතිය මිය ගිහින්
ආරාධනය මල ගෙදරට
දෑත ලයේ බැද අවසන් ගමනක සොදුරිය මට නොකියාම ගියා
-Sanath Nandasiri
😢❤
එතකොට හොල්මන ද කෝල් කරලා තියෙන්නෙ 😢
@@preethiColambage-x5g kellge thththne cl ek gnne🙄
පට්‍ටයි BRO
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...😢😢
Athi wishishtai....😢❤❤❤Athishaya ramaneeya gayanawak oba apata thilina kale....Nisakayenma agaya kara yuthu nirmanayak..Sada amaraneeya geethayak....😢😊😊😊sitha sanwedi swabhawayak ek karata oba samata sthuthi..
Original ekata honda sadaranayak itu karala thiyenawa....ekata hisa nama achara karanawa...
බොහොම ස්තූතියි ❤
ආදරෙයි හැමෝටම මගෙ යාලුවනේ...❤ සුපිරි ඒක
අපිට කොහොම මොන වෙලාවක ජීවිතේ අහිමි වෙයිද , වෙන් වෙලා ඉන්න වෙයි ද ,දුරින් ඉඳන් බලන් ඉන්න වෙයිද කියන්න අපි නොදැනුවත්. සමහරවිට කොයිතරම් ආදරේ කරත්, දුන්නත්, ලැබුනත් එකම එක දවසකින් පස්සෙ එක්කෙනෙක් විතරක් වේදනාවක් ලබන ජීවිතයක් කියන්නෙ ඒ මනුස්සයා ජීවිතේ ලබන කටුකම දවස්... එතනින් එහාට ඉතුරු වෙන්නෙ තමන් කරන ප්‍රාර්ථනාවල් විතරයි.
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා...
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා....
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා....
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා.....
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්...
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්...
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්...
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ...
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ...
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...
වචනවලට මනුස්සයෙක්ව අඬවන්න පුලුවන් බව දැනගෙන හිටියා උනත් අත්දැකීමක් නොලබපු, ඒත් සමහර වචන ඇහෙද්දි හිතට දැනෙන සමහර වේදනාවල් මොකක්දෝ කියලා වෙන්කරගන්න බැරුව ඉකි ගගහා අඬන්න තරමට දුකක් දැනෙන සිංදුවක් කියන්නෙ හරි පුදුමාකාර නිර්මාණයක්... හැම සිංදුවකටම එහෙම බැරි උනත් බොහොම අතලොස්සක් සිංදු අතරෙ මගේ ජීවිතේ මං අහ අහ පුදුමාකාර වින්ඳනයක් ලබන සිංදුවක් තමයි මේ...
"ආයේ දවසක එක හිත ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...."
කවදා හරි මොකක් හෝ හේතුවකට නොහිතපු වෙලාවක කාගෙන් කාට වෙන් වෙන්න උනත් මගේ ප්‍රාර්ථනාව මෙච්චරයි...
(මොන හේතුවකටද මංදා මට මේ සිංදුව අහද්දි මගේ නැතිවුනු සීයයි තාමත් ජීවත් වෙන මගේ සුදු ආච්චි අම්මවයි මතක් වෙනවා... දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ ඇයට)
-ඉෂූ -
14.07.2023
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ... ❤️ yakku 🔥
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ 🥺💖
තව කෙනෙකුගෙ හදවතට ගීතයකින් කතා කරන්න,ලංවෙන්න හැමකෙනෙකුටම බැහැ.නියමයි..❤️❤️
මේ සිංදුව මං දන්නම අයියා කෙනෙක්ගේ තාත්තා ලියලා තියෙන්නේ හරිම සංවේදි කතාවක් අපුරුවට වචන ගලපලා තියෙනවා
ලස්සන bond එකක් ❤️❤️❤️
නොමැරෙන ගීත❤❤
E sinduwa bawanawak aththtama .kochara ahuwath epawenne na .me wge sindu thwa oniiii❤
හන්ස බෝට්ටුවේ , සැදෑ අඳුර අහලා මේක අහන්න ආවේ😌 අවුරුදු 6කට වෙනස් වෙලා තියන තරම් හැමදෙයක්ම ☹️
Woow..🥰❤️
හරිම ලස්සනයි ❤️
What a melodious cover.The best tribute that can be given to the Veteran musician Sanath Nandasiri sir.May he attain the supreme bliss of Nibbana
මාර ලස්සනයි
Wonderful as always.
Splendid honor for the legend.
Wonderful Cover 💛
Great Tribute to Legendary Singer ❤️💐
නිසල් අයියගෙ කටහඩ මට තාම පලවෙනි දවසෙ ඇහුවා වගේම පුදුම ලස්සන අප්පා...
thank you malli!