හිත වාවන්නේම නෑ | Hitha Wawannema Na - Cover by

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 280

  • @rajithakaushalya8629
    @rajithakaushalya8629 5 лет назад +100

    කවදාවත් දැකල කතා කරලා නෑ ..එත් ආයේ කට්ටිය දැක්කම ලොකු සතුටක් දැනුනා

    • @YAKKUmusic
      @YAKKUmusic  3 года назад +6

      ❤️❤️❤️

    • @sandarup6720
      @sandarup6720 3 года назад +3

      @@YAKKUmusic අපි මචන්..

    • @WTF-ll2yr
      @WTF-ll2yr 2 года назад +1

      Api katha karala thiye

  • @3dworld467
    @3dworld467 3 года назад +35

    නම විතරයි වෙනස් .. පරණ සෙට් එකමයි පරණ වවිදිහමයි. සිංදු පට්ට රහයි !!!

  • @charithjayawardena6770
    @charithjayawardena6770 5 лет назад +131

    පළවෙනියටම යක්කු සෙට් එකටම බොක්කෙන්ම සුභ පතනවා..
    උඹලා මාරම රහට සිංදු කියනවා දැකලා මුල ඉඳලම පස්සෙන් ආපු එකෙක් තමයි මාත්.විහාරමහාදේවී එකේ Green War show එක මම බැලුවේ අතේ සතේ නැති වෙලාවක.හැබැයි එදා ඒ ගත්ත ටිකට් එකට ගිය වියදමට කිසිම විදිහකින් අසාධාරණයක් නොවෙන්න උඹලා දුන්නා පට්ට ගේමක්...
    මාධව දෙයක් කරලා ඇති ඒත් මට නම් ඌ කෑ බත් පතේ පහරපු එකෙක්.උඹලට වෙච්ච අසාධාරණය කණින් කොනින් ඇහුනා දැනුනා.ඌ ඌගේ වෝල් එකේ උඹලට ගහනවා හිනා වෙනවා දැක්කා.හැබැයි උඹලා නැති *චං හෙන පීචං..උඹලාව උඩට ගෙනාවේ උඹලාගේ ටැලන්ට්ස් සහ උඹලා වටේ ඉන්න මහ සෙනඟ..ඒ නිසා මේ ගමන හාල්පාරුවොන්ට නවත්තන්න බෑ.නිකන්වත් සැලෙන්න එපා.මේ වීව්ස් එන්නේ ලයික් කමෙන්ට් වැටෙන්නේ නමට නෙමෙයි උඹලාගේ කටහඬට වශී වෙච්ච මිනිස්සුන්ගේ.ඉක්මනට ශෝ එකක් කරලා පෙරලියක් කරන්න ඕනේ.මට ඕනේ උඹලා ඉස්සර හිටියට වඩා ලොකුම තැනක ඉන්නවා දකින්න.මාස්ටර්ලට,විශාරදයන්ට වඩා උඹලා හෙන කලාත්මකයි,නිරහංකාරයි.උඹලාට ගොඩාක් මිනිස්සු ගරු කරනවා ආදරේ කරනවා.උඹලාගේ සිංදු අපි යූ ටියුබ් එකෙන් ඩවුන්ලෝඩ් කරලා කන්වර්ට් කරලා හැම මගුලේම දාලා දවල් රෑ අහනවා.
    මාර ගමනක් ආවා.ඉස්සරහටත් එහෙමයි
    හරියට DJ අරා නම හිරු හොරකම් කරාට අරවින්ද කියන පෞරුෂය ඉහලම වැජබෙනවා වගේ උඹලාත් කාටවත් හොරකම් කරන්න බැරි මනුස්ස ගංගාවක් හම්බු කරා.ඒ ඇති උඹලාට සන්තෝස වෙන්න හොඳටම.
    හදවතින්ම ආදරෙයි ❤ මචෝ යක්කු🤟

    • @YAKKUmusic
      @YAKKUmusic  3 года назад +21

      රිප්ලයි එකක් දාන්න පරක්කු වුණාට සමාවෙන්න. අපි වැටෙන හැම මොහොතකම මානසිකව ශක්තිමත් වෙන්නේ මේ කමෙන්ට් වලින්. බොහොම ස්තූතියි මේ අපිට දෙන ශක්තියට. ❤️❤️❤️

    • @kithminihansika9398
      @kithminihansika9398 3 года назад +2

      Well said

    • @sadevdulmina5122
      @sadevdulmina5122 3 года назад +2

      @@YAKKUmusic mn dn aasama band eka YAKKU💪

    • @indrajithsha4583
      @indrajithsha4583 3 года назад +5

      නියම කමෙන්ට් එක බ්‍රො.ඔයා කියන ටිකමයි මමත් කියන්නේ..

    • @theenukadhanuddhara6091
      @theenukadhanuddhara6091 3 года назад +2

      Dena eka Bokkemma deela thiyanawa bro... supirie bn

  • @dr_demel
    @dr_demel 3 года назад +6

    ඔයාලා හැමෝටම තියෙන්නේ නියම හඬක්. අපි යන එන මග තොටදීත් යක්කු තමයි අහන්නේ. ඇබ්බැහි වෙලා 👌ධනුෂ්ක එදිරිසිංහ (ජොරා )
    ඔයාගේ කටහඬ ඔයාටම අවේනිකයි. නියමයි. මම හරිම කැමතියි ඒ හඬට. නියමයි යක්කු.. ඔයාලට ජයවේවා 💪💪💪

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 5 лет назад +23

    මිහිරි සංගීතයත් නැවුම් තාක්ෂණය ත් සමග මුසුකොට සිත් නිවෙන්නට නැවුම් රස ගෙනෙන ඔබ සැමට ජය

  • @manushikaprabodhani4144
    @manushikaprabodhani4144 2 года назад +2

    ලෝකයක් 🥺🙏🌎

  • @ruu-og6jd
    @ruu-og6jd 4 года назад +6

    හැමෝටම මෙහෙම cover song කරන්න බෑ....yakku 💪

  • @ridmidulanjalee9923
    @ridmidulanjalee9923 5 лет назад +21

    අපි මචං යක්කු🔥❤️
    නියමයි ඔයාල පරණ සින්දු කවර් වර්ශන් කරල අහන්න දීපු නිසා...පරන සින්දුවලට ආදරේ කරන්න ගත්තා....
    ඒ සින්දු වලට අලුත් වටිනකමක් දෙනව....
    හදවතින්ම සුභ පතනව අය්යල හැමෝටම...❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    හර්ශ අය්යවත් ඕනේ😔😔

  • @jamesshenuli6902
    @jamesshenuli6902 4 года назад +8

    ගොඩාරියක්ම ලස්සනයි.නිසල් අයියව ඇත්තටම නැතත් video එකකින් දකින්න පුදුම විදියට ඇබ්බැහි වෙලා තියෙන්නේ එකම සින්දුව අනන්තවත් බලන්න ඇති."YAKKU"ගැන දැන ගත්තෙත් අහම්බෙන්.ටීම් එකේ හැමෝටම ගොඩක් ආදරෙයි.නිසල් අයියට ගොඩ ගොඩ ගොඩාක්ම ආදරෙයි❤️❤️❤️❤️❤️බුදු සරණයි!!
    ජේසු පිහිටයි හැමෝටම.

  • @manushikaprabodhani449
    @manushikaprabodhani449 3 года назад +4

    සුතී.....💖💕

  • @pramodwishmantha8100
    @pramodwishmantha8100 3 года назад +2

    පළවෙනි පියානෝ පාර🎼❤️

  • @OTKProductions
    @OTKProductions 5 лет назад +17

    උබල තමා යක්කු අලුත් වැඩ ගොඩක් බලන්න ආසයි Keep Going ජාත්‍යන්තරයට අපේ උන්🎶 one of the best group in mother🇱🇰

  • @raviilakshan
    @raviilakshan 3 года назад +3

    ගිහින් අපි මචං හෙව්වා..මේන් බොල වෙන රැලක්...බැලුවා හොයල මොකද පරණ සෙට් එක නැත්තෙ කියලා...අපොයි මෙන්න යක්කු වෙලා... අවුලක් නෑ අපි මචං යක්කු වුණා...උබල සිරාම යක්කු අයියා....හොද ගමනක්... මිනිස්සු රැඳුණේ නමට නෙවේ කොල්ලොන්ගෙ ටැලන්ට් එකට ♥️

  • @vajirakoongoda7470
    @vajirakoongoda7470 4 года назад +28

    නම වෙනස් උනාට හොයන්නේ මේ හඩ..සුබ පැතුම්!

  • @taptowooferbass7885
    @taptowooferbass7885 4 года назад +16

    නම වෙනස් වුනාට රසේ කිසිම වෙනසක් නැහැ.අර අමරදේව මහත්තය වගේ සිංදු කියන ලමයත් හිටිය නමි හොදම හොදයි යක්කුනේ.

  • @VishwaNavodyea
    @VishwaNavodyea 6 месяцев назад +1

    තනියෙන් ගේමක් ගහලා නැගිටින්න හදන සෙට් එකක්. Good luck 🙏❤❤❤

  • @dinukshanmalinda7669
    @dinukshanmalinda7669 5 лет назад +6

    කොහෙද mechchara kal හිටියේ... Hamadama ඔයාලගෙ සින්දුවක් ahuwe naththan kawe na wage

  • @manushikaprabodhani449
    @manushikaprabodhani449 3 года назад +5

    Nisal ayyage katahada ❤️💚💛🧡💜️

  • @shashinikavindya8438
    @shashinikavindya8438 3 года назад +2

    අහම්බෙන් දැක්කේ සිංදුව...මේ අපි මචං අයියල ටිකනේ 🤗🔥

  • @sandunisaubhagya318
    @sandunisaubhagya318 3 года назад +3

    මේ කටහඬවල් නම් භාවනාවක්.එකම එක පාරක් ඇහුවොත් ඇබ්බැහි වෙන සුලුයි.ඒ තරම් මිහිරී.....ලස්සනයි .💞💞💞💞💞💞💞

  • @sangeethkarunarathne
    @sangeethkarunarathne 5 лет назад +9

    අලුත් ආරම්භයට සුභ පැතුම්... දිගටම ඉස්සර කරා වගේ ලස්සන මේ වගේ වැඩ කරන්න අපි ඉන්නවා ඔයාලත් එක්ක..අදරේයි ඔක්කොටම...❤️❤️

  • @shasinihansika3463
    @shasinihansika3463 4 года назад +5

    ඔයාලා තෝර ගන්න සිංදු❤ඒ සිංදු කියන්න තෝර ගන්න තැන්❤ඒ වගේම ඔයාලගෙ කටහඬවල්❤මේ හැමදේම මාරයි❤ලස්සනයි❤❤❤GooD LucK YAKKU👍

  • @indrajithsha4583
    @indrajithsha4583 3 года назад +2

    උබලා තරම් ලස්සනට හිතට වදින විදියට මුල් ගායනයට අසාධාරණයක් නොවී cover එකක් කරන සෙට් එකක් වෙන ඇත්තෙම නෑ කොල්ලනේ.මම හිතන විදියට උබලාගේ සෝබනේ නෑ ගායනේ විතරයි..කවුරුත් කියනවා වගේ අර අමරදේව සර්ගේ සිංදු කියන කෙනත් ඔතන හිටියනම්..........❤️❤️❤️

  • @himashanimana3544
    @himashanimana3544 7 месяцев назад +1

    Oba ayeth enne nee❤

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 3 года назад +3

    ගීතයට දුන්න සාත්තුව බොහොම අපූරුයි

  • @ruu-og6jd
    @ruu-og6jd 3 года назад +4

    අයියලා අලුත් එකක් ඔිනේ 😊🙏❤

  • @ruthfernando6168
    @ruthfernando6168 3 года назад +1

    Yakku ohoma na...adarei hamadama.

  • @nimeshasandamali5809
    @nimeshasandamali5809 4 года назад +3

    ඇත්තටම ගොඩාක් ලස්සනයි.... බලන් හිටියේ යක්කු අලුත් සින්දුවකින් එනකල්... 😍😍😍😍😍😍

  • @ksamarafernando8582
    @ksamarafernando8582 4 года назад +8

    Wooooow. එ හඩ අහන්න ලැබුනාට thanks 🙏. ආදරේයි හැමෝටම ❤️. බුදු සරණයි!! 🙏😊❤️

  • @amalfernando1813
    @amalfernando1813 5 месяцев назад

    අපි මචං, දැන් යක්කු හොඳේ 😊

  • @suvinr
    @suvinr 4 года назад +5

    Hena gemak dila ubla set eka hoyagtte. ❤❤😍

  • @bokkenmaadarei5940
    @bokkenmaadarei5940 5 лет назад +4

    ආදරෙයි 💙💙💙

  • @photohouse5375
    @photohouse5375 3 года назад +1

    යක්කු සෙට් එකටම බොක්කෙන්ම සුභ පතනවා.
    පරණ රහම අලුත් නමකින්

  • @mike73527
    @mike73527 5 лет назад +4

    Dakka gaman kaaa gassuna adarei appe

  • @zonicproduction557
    @zonicproduction557 2 года назад +1

    අපි මචං අපි ❤️

  • @lasithalakshan9121
    @lasithalakshan9121 5 лет назад +7

    1 ever comment 💙 උබලට වරදින්නෙ නෑ යකුනේ❤️❤️❤️

    • @YAKKUmusic
      @YAKKUmusic  5 лет назад +1

      බොහොම ස්තූති ලැසියා..❤️❤️❤️

  • @samanthagamlakshamalawanag7325

    මං මුලින් දැක්කට බැලුවෙවත් නෑ "යක්කු' කිව්වම.
    ඔයාලගෙ පරණ සිංදුම බල බල හිටිය.අහම්බෙන් ඔයාලා, යක්කු, වෙලා කියල දැක්කෙ.
    නම ඉස්සර තරම් හිතට සමීප නම් නෑ තමයි.,,
    ඒත් මොනා කරන්නද ,ඔයාලනෙ කියන්නෙ.💙🧡💚🖤
    ඒ හින්ද ඉස්සර වගේම හැමදාමත් ලගින් ඉන්නම්..

  • @ruthfernando6168
    @ruthfernando6168 3 года назад +1

    Kale maru unata kotiyage pulli wens wenne na kiyala oppu kalata sthuthi...adath ahanawa adaren...adarei hamadama....

  • @janaloprasanna7217
    @janaloprasanna7217 4 года назад +2

    නියමයි නියමයි කියන්න වචන නැත

  • @jeewajayarathna8910
    @jeewajayarathna8910 4 года назад +3

    ගොඩක් කාලෙකට පස්සේ ඔයාලගෙ සින්දුවක් ඇහුවේ....මාරම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰

  • @maleeshamadushani1396
    @maleeshamadushani1396 2 года назад +1

    කාලයක් නැතුව ඉද්දි පපුවට පුංචි දුකක් දැනුණා ඒත් ආයෙත් සතුටුයි ඔයාලා ආව එකට😜අව්ලෙන් ඉන්න වෙලාවට ඔයාලාගෙ සිංදුවක් ඇහුවාම හිතට පට්ටම ෆීලීන්ග් එකක් එන්නේ💖

  • @vimandihimarangika9534
    @vimandihimarangika9534 3 года назад +2

    ලස්සනම වැඩක් 👍👍👍❣️❤️🤛

  • @smme9593
    @smme9593 4 года назад +11

    අප්පො අර මාධව අංකල්👴 ගෙන් නම් ගැලවුන1 හොඳයි.. එයා මාර කපටි පාටයි.. පොරව මට වැඩිය ඇල්ලුවෙ නෑ.. එයා කයිය ගැහුවට තාලෙකට විසිල් 1වත් ගහගන්න බෑ නේ..😊 අපේ❤️ යක්කු ❤️ අයියල 🤩trending උනාම .. මාධව අංකල් පැලෙයි...
    - මීට හොඳම රසිකාවී

  • @BMevents
    @BMevents 5 лет назад +5

    adarei ubalaya.........

  • @dilandilruksha2941
    @dilandilruksha2941 4 года назад +2

    Supiri bn ath arin na ublawa

  • @bharathamadumadawa6444
    @bharathamadumadawa6444 3 года назад +2

    යන්තම් ඇති ආයිත් සෙට් එකේ සින්දුවක් ඇහුවා...❤️❤️❤️ good job bros.. keep it up. 🙏👌💪

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut 4 месяца назад

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 superp brother ... adarae ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @kanthathabrew3095
    @kanthathabrew3095 4 года назад +1

    ලස්සනයි sindu tika suba pathanwa තවත් අලුත් dewal කරන්නට

  • @gayanperera8088
    @gayanperera8088 5 лет назад +2

    මරු.👍👍👍👍🎧🎧🎧 ගොඩක් ලස්සනයි ..අපි මචං ලාට මොකද උනේ..ජය වේවා ..

  • @jotaff8070
    @jotaff8070 3 года назад +1

    Me sinduwa thaniyen palaweni kalla kiyana ekkenaama kiewanam thawath supiri.eyaage voice eka galapenawa

  • @tharukafernando3960
    @tharukafernando3960 3 года назад +1

    Yakku yakkuma thamai patta brother ...niyamai...adarei

  • @hansika5852
    @hansika5852 Год назад +1

    Api machan neda meee😮😮😮😮🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rangakumara4
    @rangakumara4 Год назад +1

    Noman is lightening in the team 👏 good job 👏 keep it up 👍

  • @ksamarafernando8582
    @ksamarafernando8582 4 года назад +2

    සරා සිහින රහසේ song එක ත් කියන්නකෝ. අහන්න ආසයි ඔය කටහඩ වලින්. බුදු සරණයි! 🙏😊❤️

  • @harshi7199
    @harshi7199 5 лет назад +7

    කියන්න වචන නෑ.. ලස්සනයි.. I am so happy to see you guys back with good music.. all the best! Keep going..

  • @chandranihanwella8218
    @chandranihanwella8218 Год назад

    හරිම ලස්සන යි❤

  • @sahanganuwansara7496
    @sahanganuwansara7496 4 года назад +2

    යක්කු 🔥 ❤️

  • @Short_Cricket99
    @Short_Cricket99 2 года назад +1

    නියමයි යකුනේ දිගටම සින්දු කරමු ❤️❤️❤️

  • @yvonnetissera1559
    @yvonnetissera1559 2 года назад +1

    ලස්සනයි ගොඩාක් .

  • @rupikananayakkarawooow4390
    @rupikananayakkarawooow4390 3 года назад +2

    Woooow no words to say.....❤❤❤❤❤❤❤❤❤❤❣❣❣❣❣❣❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kavi_Gi_Rathnayake
    @Kavi_Gi_Rathnayake 3 года назад +2

    Kalayak tisse hewwa ko me voice tika kiyala... love this voices very much & keep it up ❤

  • @MalindaPerera85
    @MalindaPerera85 5 лет назад +3

    Awesome. Niyamai

  • @chanidissanayake5663
    @chanidissanayake5663 3 года назад +1

    Lassanai kiyanna bare tharam.eth harshath hiteyanam godak hodai.

  • @ayomashakthi3369
    @ayomashakthi3369 3 года назад +1

    good luck i enjoyed very much

  • @nadeeraariyawansha9931
    @nadeeraariyawansha9931 5 лет назад +3

    සුභ පැතුම් මචන්
    ‍යක්කු ටික 🤩🤩🤩♥️❤️😍♥️🍾🎊🎉☀️🎀🎉🤬🌈🎈

  • @nethsara_Weragoda
    @nethsara_Weragoda 5 лет назад +7

    Perfect start..🔥️And never give up. My Congrats

  • @ireshaamarasinghe8749
    @ireshaamarasinghe8749 4 года назад +1

    Amboo yakku wela hari apu eka loku deyak...❤🙋

  • @NishaDammage
    @NishaDammage 10 месяцев назад

    අනේ මන්ද මේක නමි පිස්සුවක් yakku

  • @nck83
    @nck83 4 года назад +1

    යක්කු..ආදරෙයි..

  • @chandanaranasingha6285
    @chandanaranasingha6285 4 года назад +10

    Doesn't matter who u are, Api machan or yakku,it is the amazing performance u bring us guys.what a fine combination of a set of talented youth.it's tranquil n heart touching .keep it up.

  • @dilukshiniroshima6817
    @dilukshiniroshima6817 3 года назад +1

    Wow. Niyamai

  • @forwardsrilanka8390
    @forwardsrilanka8390 5 лет назад +3

    ඒක සුපිරියක් ඈ😍

  • @singithitharumodelpreschoo1982
    @singithitharumodelpreschoo1982 4 года назад +1

    yakkunge sindu niyamai

  • @papadan1053
    @papadan1053 5 лет назад +2

    යක්කු 🤘🖤

  • @awindukdampahala8454
    @awindukdampahala8454 5 лет назад +2

    යක්කුම තමා

  • @seneshcrejatans6945
    @seneshcrejatans6945 4 года назад +2

    All the best Kattiya......

  • @wmepd
    @wmepd Год назад +1

    කියන්න වචන නෑ.. Superb.. 👍✌

  • @charithkwijerathna1741
    @charithkwijerathna1741 4 года назад +2

    සුපිරි මචං ❤❤❤

  • @nimhim5007
    @nimhim5007 4 года назад +1

    Godak adarei oyala hamotama budu saranai👍👍👍👍❤❤❤❤❤❤💐💐💐💐💐💐

  • @hiranthaC
    @hiranthaC 4 года назад +1

    පට්ට, welcome back,

  • @ajanthachulani7689
    @ajanthachulani7689 4 года назад +1

    Godaak lassani. Oyalage hemadenagema voices ekakata ekak paradi. Suba gaman

  • @lahirusampathrathnayake8246
    @lahirusampathrathnayake8246 4 года назад +1

    ammo me set eka ayath dakka ekata ekama athi supiri suba wewa

  • @Sehan_dilrr
    @Sehan_dilrr 3 года назад +1

    ඔයාලා දිගටම වැඩේ කරගෙන යන්න අයියල සෙට් එක......💙
    අපි ඔයාලත් එක්ක හැමදාම..❤️

  • @niroshabg5049
    @niroshabg5049 4 года назад +1

    Shaaa lassanai sindu okkoma supirim niyamam set eka oyla withrai duraaa gamank ynna wish krnwa

  • @sandalumachan2206
    @sandalumachan2206 3 года назад +1

    Supiri ඈ

  • @Kandyboy2008
    @Kandyboy2008 5 лет назад +3

    සුභ පැතුම් යකුනේ...❤️❤️

  • @shamalimaduka2981
    @shamalimaduka2981 Год назад

    Harima lassanai ❤

  • @vijayakumarglory915
    @vijayakumarglory915 4 года назад +3

    Good job brothers 👊 keep it up 👍 and God bless you 🙏

  • @ashikadilni2192
    @ashikadilni2192 4 года назад +2

    Hitha vaaavanname naaa.D😢😢

  • @Dewmini.chathurya
    @Dewmini.chathurya Год назад

    Wooooowwww ❤

  • @CloudNine62
    @CloudNine62 Год назад

    excellent Production

  • @madhawadasanayake1291
    @madhawadasanayake1291 5 лет назад +2

    Thawa sindu oone

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 3 года назад +1

    Oyala ge variations nam pissu hadenawa. Specially Manjula & Nisal

  • @sadevdulmina5122
    @sadevdulmina5122 3 года назад

    Sinduwala haraya wenas karanne nathiwa original sinduwalata wada lassanata covers gahana ekama band eka💓💓💓💓💓💓.patta😍 wena kiyanna deyk na YAKUNEE😂

  • @buddikasilva6026
    @buddikasilva6026 5 лет назад +2

    නියමයි 💕

  • @eworkr3107
    @eworkr3107 4 года назад +1

    aayeth .... yakku.... ela...

  • @thalathadeepal6065
    @thalathadeepal6065 4 года назад +1

    Elane harima sathutui

  • @kasunanushan2789
    @kasunanushan2789 5 лет назад +3

    Awesome ,, jaya wewa yakkuma thamay oyala ❤️

  • @rasalsilva171
    @rasalsilva171 4 года назад +3

    No words it song

  • @Nosyrup611
    @Nosyrup611 5 лет назад +4

    Missed api machan.. Bt now😻 yakku!! Best of luck brothers! #Fanforever