"බුදුපටුන" හරහා බුදුන් උපන් ජම්බුදීපයට​

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 166

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 10 дней назад +2

    ඉතාම හරවත් වටිනා කම කියා නිම කල නොහැක ඔබට දීර්‍ගායුස ලැබේවා

    • @newtonranaweera
      @newtonranaweera  9 дней назад

      විශ්වාසය සහ චිත්ත ධෛර්‍යය වැඩිකරමින් කරනු ලැබූ අදහස් දැක්වීමට මොහොමත්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 16 дней назад +19

    උතුම් බුද්ධ ධර්මය යමෙකුට වැටහේනම් බුදුන්වහන්සේ උපන්නේ මේ හෙළබිමේ බව ආයාසයකින් තොරවම වැටහෙනු ඇත....

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 16 дней назад +1

      අනිවාර්යෙන්ම.. මට නම් දැනෙන්නේ එකල මම විසූ මිනිසෙකූ ලෙසයි.. අතිතයේ මමද යමකට සම්බන්ධ වි සිටිබවයි දැනෙන්නේ

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 16 дней назад +14

    බුදුන්වහන්සේගේ සියලුම ධාතු ඇත්තේ ලංකාවේ එයම පුමානවත් බුදුඋපත පිළිගැනීමට.

    • @RuwanchamaraPiyarathna
      @RuwanchamaraPiyarathna 16 дней назад +1

      හරයටම හරි

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      අදහස් දැක්වීම ගැන බෙහෙවින්ම ස්තුතියි🌹🌹🌹🌹

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 12 дней назад

      @@ChandrawathieMenike 😂

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 12 дней назад

      @@ChandrawathieMenike එතකොට ජේසු ඉපදුනේ වතිකානුවෙද

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 9 дней назад

      ​@@ScepticusHistoricusubalage indiyawe😂😂

  • @yamunasriyani9182
    @yamunasriyani9182 16 дней назад +9

    සුපිරිතම වැඩසටහනක් ඒත් අපේ රටේ මිනිසුන් තාමත් දෙයක් තේරුම්ගන්න තත්වයේ නැහැ ඒ ගැන කනගාටුයි මේ සත්තකින්ම සත්‍ය බව උගතුන් වැටහෙනවා ඔබම ට දීර්ඝායුෂම වේවා

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      අදහස් දැක්වීම ගැන බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @ramani4012
    @ramani4012 14 дней назад +2

    තව තවත් සත්‍ය සනාථ කල හැකි මූලාශ්‍ර සොයා ඉදිරිපත් කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා .🙏

    • @newtonranaweera
      @newtonranaweera  14 дней назад

      වටිනා අදහස් දැක්වීම පිළිබඳව ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @PrasanthaSamarasinghe
    @PrasanthaSamarasinghe 16 дней назад +7

    බොහෝම හොඳ පැහැදිලි කිරීමක්, තව තවත් ඉස්සරහට ඔය වැනි වීඩියෝ පට සමාජෙට මුදා හරින්න. ඔබතුමාට කුසල් දම් රැස්වෙනවා .තවත් බුදු මතය දරන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා ඔවුනුත් එකලාසයක් කරගෙන ඉදිරියටම වැඩසටහන් කරගෙන යන්න... තෙරුවන් සරණයි ඔබතුමාට

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      දිරිගන්වමින්, අදහස් දැක්වීම ගැන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ❤❤🌹🌹🌹🌹

  • @aicartoon-sriherath
    @aicartoon-sriherath 16 дней назад +13

    ඉක්මනටම සත්‍ය එලියට එනවා ඔබතුමාට දීර්ඝායු ලැබේවා

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      දිරිගන්වමින් අදහස් දැක්වීම ගැන බොහොමත්ම ස්තුතියි 🌹🌹🌹🌹

  • @ThinkOthers
    @ThinkOthers 16 дней назад +14

    malicreations :මේ දිවයිනේ අදටත් ජනවහරේ යම් යම් කතා තියෙනවා. යටත් විජිත කාලේ මාධ්‍යයක් තිබුණේ නෑනෙ ඉන්දියාවේ කරන ඒව දැනගන්නට. අනෙක ඒ මිනිස්සු පීඩනයෙන් සිටිය කාලයක්. අනෙක ඉන්දියාවේ කොහොමත් ගොතම බුදුන් හිටිය කියල සාක්ෂි නැහැනෙ. මෙහෙනෙ සෙල්ලිපි, පොතපතේ සහ පුරාවිද්‍යා සාක්ෂි තියෙන්නෙ . මෙහෙ පොත් බලල තමයි එහෙ ස්ථාන පිහිටුවලා තියෙන්නෙ . මහාවංසය 394 පිටුවෙන් මනාව ඔප්පු වෙනව අපේ ගංඟා ටික එහෙ කියල. දහස් ගණන් සාක්ෂි අතරින් එකක් විතරයි ඒ.

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      අදහස් දැක්වීම ගැන බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @rgindikapathum8377
    @rgindikapathum8377 16 дней назад +7

    මමත් බුදුපටුන බලන්න ගියා හරිම දුස්කරම ගමනක් පැය 4ක් ඇතුලත කිලෝ මිටර් 30ක් විතර පයින් යන්නයි ඵන්නයි ඔනේ අවුරැද්ද එක මාසයයි යන්න පුලුවන්.බුදු පටුන්නේ ඔය දලා තියන රුප 3නේ රුප 2ක සිර්ෂ නෑ නිදන් හොරු කඩලා ඔය තැන හරිම වැදගත් තැනක් ඔතන ලගම තව තැනක් තියනවා බුදු පැට්ටු ගල කියලා එතන සන්ගයාගේ බව කියන රුප 500ක් විතර තියනවලු එතනට යන්න බැරිවුනා වෙලාව මදි අලි හරියට ඉන්නවා වලස්සු හම්බවුනා.
    පානම ඔය රූපයට දාලාතියන පන්සලට මම සෝලා ගහලා දුන්නේ කරට් නෑ ඔය පන්සලට මහා නාග මහාදාට රජු කරවු බවයි පවසන්නේ.

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      අදාල ප්‍රදේශයේම අද්දැකීම් සමග වටිනා අදහස් දැක්වීම ගැන, බොහොමත්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

    • @janithkumara5637
      @janithkumara5637 15 дней назад

      ඔබ විශිෂ්ටයි.
      තව තවත් ශක්තිය ලැබේවා.

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 16 дней назад +21

    මම සමරකෝන්, මහත්තයෝ ඔය විග්‍රහ ඉතාමත් කාලෝචියී...... මම යෝජනාවක් කරනවා අපේ අද්‍යාපන ක්‍රමය හදුන්වා දුන්නේ කව්ද? / ඒ ඒ තනතුරු නිර්මාණය කලේ කව්ද?.../ වසර 228 කට කලින් තිබු අපේ පැරැණි අද්‍යාපන සැකසී තිබුනේ කෙසේද?..../ මහා නායක...... අනු නායක.... සංගනායක... පදවි ඇති කලේ කොයි කාලේ ද?... සොයා ඉක්මනින් ජන ගත කරන්න.

    • @MadhuraJayamangala-t5r
      @MadhuraJayamangala-t5r 16 дней назад +2

      obathuma poddak yathartha nalikawa siwhela wanshaya nalikawa narabanna.....jayarathna pathi arachchi mahathage wadasatahan balanna..pramanawath danumaklabenu atha...theruwan saranai

    • @lalithpolpalandeniya8995
      @lalithpolpalandeniya8995 16 дней назад

      පරම.සතයයි දිගටම කරගෙනයන්න සුවපත් වෙවා

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад +1

      එවැනි මාතෳකා ඉතාම කාලෝචිතයි. අපි එක්මනින්, හොඳින් අධ්‍යයනයකොට​ ඒවා ගැනත් කතා කරමු. ඔබතුමාට මොහොමත්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

    • @Chamilaniroshani-g7c
      @Chamilaniroshani-g7c 14 дней назад

      අගෙයි අගෙයි මහත්තයෝ ඔබ නියම සින්හල බෞද්ධයෙක් අපිත් එහෙමයි, තව තවත් ශක්කිය ඔබ තුමාට ලෙබේවා💐💐💐💐💐

    • @Chamilaniroshani-g7c
      @Chamilaniroshani-g7c 14 дней назад

      😅😊

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 15 дней назад +3

    2009 මේ කතාව කරලියට ආවත් මම 2024 දි මම විස්වාස කරන්න පටන් ගත්තේ. හොද විස්තර කිරීමක්. දවසක් එයි, සියලු දෙනා මේ සත්‍ය පිලිගන්න.❤
    හෙලබුදූමතය ගැන යූටුබ් වීඩියෝ දාන හැමෝම එකතුවෙලා සාකච්චා කරලා හොදින් වැඩේ කරගෙන යන්න.❤

    • @newtonranaweera
      @newtonranaweera  14 дней назад

      පුද්ගලික අද්දැකීම් එකතුකරමින්, කරන ලද අදහස් දැක්වීමට මෙන්ම සාමූහික උත්සාහයක් පිළිබඳව කරන යෝජනාවටද බෙහෙවින්ම ස්තුතියි, ඔබතුමාට❤❤🌹🌹🌹🌹

  • @MaheshDasanayake
    @MaheshDasanayake 16 дней назад +9

    හොද අදහස් දැක්වීමක්

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад +1

      නිරන්තරව​, දිරිගැන්වීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි❤❤❤❤🌹🌹

    • @MaheshDasanayake
      @MaheshDasanayake 15 дней назад

      @newtonranaweera 👍👍👍👍👍

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 16 дней назад +10

    මම සමරකෝන්, ඔබතුමා ලිකිත සොයා ගැනීම් වලට තවත් අය එකතු කර ගත්තොත් හොදයි,... ටෙෂින් ප්‍රනාන්දු / ජනිත් / ප්‍රසාද් කුමාර සහ තවත් අය සම්බන්ද කරගෙන මේ කාර්යන් ඉදිරියට යනවා නම් හොඳ ප්‍රතිපල අත් කරගන්න පුළුවන්.

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад +2

      දිරිගන්වමින්, අදහස් දැක්වීම ගැන මෙන්ම​, කරන ලද යෝජනාවටත් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 16 дней назад +2

    The effort taken is appreciated, Thank you very much🙏

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      Thank you so much for your kind and encouraging words❤❤🌹🌹🌹🌹

  • @nsenadeera6025
    @nsenadeera6025 16 дней назад +3

    🙏
    🙏🙏🙏🙏🙏සුවපත් වෙවා

  • @ravindralal3920
    @ravindralal3920 8 дней назад

    මහත්මයෝ විසාලා මහනුවර වර්තමාන මොනරාගල ප්‍රදේශයේ සහ බරණැස නුවර , රිට්ගල ප්‍රදේශයේ උතුරු මැද පලාත , අතර පිහිටි රාජධානිය මගධ රාජ්‍යය ,බෙල් පාටිය මධ්‍යම පලත කළේ ඇයි කියලා බෙල් ගෙන් අහන්න .
    🎉🎉සිදත කුමරු උපන්නේ මගධ රටේ , මධ්‍යම පලාතේ මහනුවර , තෙල්දෙණිය ,දිගන වේදිස පර්වතයේ ලුම්බිණිය නම්න් එදා බුද්ධ කාලයේ හැදින්වූයේ ද , 🏵️ ,වර්තමානයේ අද , ඇඹුල්අඹේ සුද්දන් බඹරගල කළ , සක්‍ර දෙවි පණිත දීපරාජ සක්විති රජ තුමාගේ මාළිගාවට අයිති ප්‍රසූත ලෙනේදී , මහ ප්‍රජාපතී ගෝතමි උත්තමාවිය විසිනි ..බුදු රජාණන්වහන්සේ සිදත කුමරු හැටියට උපන්නේ ,සල් ගස් මුලදී නොවේ .🙆 එමෙන්ම සල් ගස යට සහ නෙලුම් මල් පොළොව පලාගෙන ඇවිත් උපන් ගමන් මල් හත උඩ ඇවිද අග්ගෝ හමස්මි ලොකස්ස ..........
    ............................
    ....................
    ..................
    ගාථාව කීවේ කොහොමද කියලා හිතන්න ඔය චිවරදාරීන්ට සහ පුරාවිද්‍යා අමනයින්ට ,සංචාරක කම්බා හොරුන් ,හෙරියන්ට ,බෞද්ධ කියන අබෞද්ධයන්ට , ඉන්දියාවේ බුදුන් කියන ජෛන මුණි සාමිලා අදහන එකම මිනිහෙකුට මොළේ අංසු මාත්ත්‍රයක්වත් නැද්ද ??? ඔබලාම කියනවා ,බුදු රජාණන්වහන්සේලා වෙනත් බාෂාවකට උන් වහන්සේගේ ධර්මය ලියන්න එපා කීවයි කියලා නොවේද ??? එසේනම් අපේ හෙළ බාෂාව විකුර්ති කර ලිව්ව වඩිග ගෝෂාට ඕනෑ විදියට ලියලා තියෙන , මහවංසය ,බදාගෙන නිරුවතින් කියවන්නේ මොනවාද ?
    💐💐💐 අපේ රටේ හෙළයේ මහ ඇදුරාණන් වන සම්මානීය මහාචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා ලංකාවේ සියලුම සෙල්ලිපි සහ පොත් පත් කියවලා පරම ඇත්ත ,සත්‍යය , සොයාගෙන ඇත. ඔබලා හැමෝම ජයරත්න පතිරආරච්චි මහතා සමග එක්වන්න 🎉
    නැතිව බුදු රජාණන්වහන්සේලා ඉන්දියාවට විකුණන් කන ආනන්තරීය පාපකර්මය උරුම කර ගෙන සිටින ත්‍රයි නිකායේ ,චිවරදාරීන් , පුරාවිද්‍යා කම්බා හොරුන් ,හෙරියන් ඇතුළු සංචාරක කම්බා හොරුන් ,හෙරියන් ජෛන ආගම මිස බුදු රජාණන්වහන්සේලාගේ පරම හතුරෝ ,ද්‍රෝහීයෝ ,ඉඩ තබන්නේ නෑ 😱😱😱🤮🤮🤮 ..ඔය හැමෝම කතා කරන ලුම්බිණියේ සල් ගස් තියෙන්නේ අදටත් වේදිස පර්වතයේ ( බඹරගල ) පාමුල පිහිටි ලුම්බිණියේ පමණයි ..🏵️🎉 ලෝකයේ උතුම්ම දීපය හෙළදීපය කියන්නේ , ගුරුත්වාකර්ෂණය අඩුම රට ලංකාවේ පමණයි සියලුම බුදු රජාණන්වහන්සේලා පහළ වුනේ , ඉදිරියේදි මෛත්‍රී බුදු රජාණන්වහන්සේ පහළ වෙන්නේද ,අපේ මේ ලංකාවේ පමණයි ..ජෛන සහ මහ යානා මුණි සාමිලා අපේ රටේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ ඇතුළු බුදු රජාණන්වහන්සේලාට කොහෙත්ම සමාන කළ නොහැකිය ..😱😱😱🦧🦧🦧🦧🦧🦧🦧
    .
    මහමායා නේපාලයේ ,ඉන්දියාවේ ජෛන මහවීර මුණි ,නිගන්ටනාඨපුත්ත ගෞතම් සාමි ගේ මව විනා ,
    ❤❤අපේ රටේ , ලංකාවේ සිදත කුමරුගේ මෑණියන් නොවේ . මෑණියන් පුංචි අම්මා කිරීමට තරම් ද්‍රෝහීන් කටයුතු කිරීම ආනන්තරීය පාපකර්මයක් නොවේද ?
    🐸🐸 ඇයි ගෝෂ සාමි ඉන්දියාවේ සිට පැමිණ අපේ රටේ සත්‍ය ඉතිහාසය විකුර්ති කර ලිව්වේ ..මහමායා දේවිය ජෛන නිගන්ටනාඨපුත්ත ,හෙවත් ගෞතම් සාමි ,හෙවත් ජෛ මහවීර මුණි සාමි ගැන මහවංසය පොතේ ලිව්වේ ..ඇයි ? 🎉🎉 ඔබලා කිසිම කෙනෙකු සෙල්ලිපි අනුව කතා කරන්නේ නැත්තේ ඇයි ? පොත් මොන තරම් විකුර්ති කර ඔය නායක ,අරනායක කියන අය සහ චක්‍රවර්තීන් කියන වසවර්තියෝ ඉන්දියාවේ ජෛන ආගම හිසේ තියාගෙන අපේ බුදු රජාණන්වහන්සේලාට ද්‍රෝහී කම් කරමින් ජනතාව මුලා කරගෙන මංකොල්ල කනවාද ???
    🎉🎉🎉 ඔබ තුමා පුරාණ දීපවංසය බලන්න , නැවත සංස්කරණය කර ,දීපය කියන්නේ හෙළදීපය හෙවත් ලංකාව බව නොදන්නා කිරම විමලජෝති ස්තවීර සහ ප්‍රසාද් පොන්සේකා ඉන්දියාවට විකුණලා ,අපේ රටේ ධර්ම අසෝක තිස්ස රජු කියලා පරම සත්‍යය ,5 , 6 ,බණ වර වල ලියලා තියෙන්නේ ,,බලන්න ...

    • @newtonranaweera
      @newtonranaweera  8 дней назад

      මුලින්ම මේ විඩියෝවත් ඊට පෙර විඩියෝ දෙක තුනකුත් බලන්න​/අහන්න​. ඊට පසු, කතා කිරීම අරඹන්න​. කවරය දිහා බලා, (තම පූර්ව සංකල්ප මත හිඳගෙනම), එහි අන්තර්ගතය ගැන පුරෝකතනය කිරීම එක්තරා විදිහක උද්ධච්චකරමක්! අදහස් දැක්වීම ගැන ස්තුතියි.
      තවත් දෙයක්! පතිරාරච්චි මහතා සොයාගත් කාරණා ගැන අපේ කිසිදු වාදයක් නැත​. එතුමාට ඒ සඳහා නිසි ගෞරවය අපෙන් අවශ්‍ය මොහොතේදී ලැබෙනු ඇත​.

  • @SamikalsharaBlog
    @SamikalsharaBlog 15 дней назад +1

    Budusaranay obathumaata❤❤❤❤❤

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 13 дней назад

    ප්‍රසාද් කුමාර මහතාගේ නාලිකාව ශාක්‍ය වංශ නාලිකාව සක්වල පවුර නාලිකාව යථාර්තනාලිකාව ගවේෂණය නාලිකාව යන සියලු නාලිකා සමඟ එක්ක සාකච්ඡා කරමින් මේ ගමන ගියොත් ගොඩක් ප්‍රශ්න නිරාකරණය කර ගත හැකිවෙයි

    • @newtonranaweera
      @newtonranaweera  12 дней назад

      අදහස් දැක්වීමට මෙන්ම කරන ලද යෝජනාවට බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 15 дней назад +2

    අදටත් මේ රටේ බුදුන් දවස චාරිත්‍ර වාරිත්‍ර නම් ගම් කොපමණ නම් තියෙනවදපරයින්ට පෙනෙන්නේ නැහැ

    • @newtonranaweera
      @newtonranaweera  14 дней назад

      අදහස් දැක්වීම ගැන බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 16 дней назад +3

    තෙරුවන් සරණයි

  • @janithkumara5637
    @janithkumara5637 15 дней назад +4

    අති විශිෂ්ටයි.
    ඔබතුමාගේ වීඩියෝව තුල යටින් දාන මූලාශ්‍ර වාර්ථා වැඩි වේලාවක් තිරයේ දිස්වීමට ඉඩ හරින්න. ඔබව කුඩා කොටුවක පෙන්වීමට සලස්වා, ඒ සකසා ඇති වාර්ථා අපට වැඩි වේලාවක් පුළුල් දර්ශනයක් සේ දකින්නට සලස්වන්න.

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      දිරිගැන්වීමට මෙන්ම, යෝජනාවටත් බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 14 дней назад

    theruwan saranayi !!! chiran jayathu !!!

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 15 дней назад +1

    බුදුන්වහන්සේ අපට දේශනාකොට වදාරාඇති නිර්වාණගාමී මාර්ගීය සත්‍ය ධර්මය අනුගමනය නොකොට බුදුන් වහන්සේ අපට අප
    රටට අයිතිකරගැනීමට
    උන්වහන්සේට උප්පැන්න සහතික ලියමින්
    නිකරුනේ කාලය
    නොකා,ඔබ පළමුව ආර්යකාන්
    ත සීලය නොහොත් පංචශීලය දිවිහිමියෙන් රැක ගනිමින් ආර්යයෙකු බවට
    පත්ව ආර්‍ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයත් දුක
    දුක් ඇතිවීමට හේතුව දුක් නැතිකිරීම දුක්
    නැතිකිරීමේ මාර්ගය වශයෙන්
    පෙන්වාදීඇති
    චතුරාර්ය සත්‍යය
    නිවැරදිව තේරුම්
    කොටගෙන.
    බුද්ධ රත්නය ධර්ම රත්නය
    සංඝ රත්නය
    තම පෙර භවය
    මරණින්මතු පසු
    භවය,ලෝකයේ
    ආරම්භය නොහොත් පූර්වාන්ත සැකය,
    ලෝකයේ අවසාන ය නොහොත් අපරාන්ත සැකය
    පටිච්ච සමුප්පාදය ගැන
    සැකය, යනාදී අට
    තැන සැකයන් දුරු
    කරගෙන ආර්ය
    අෂ්ඨාංගික මාර්ගයට පිලිපන්
    තැනැත්තා කිසිම කලෙක නිරයට
    නොගොස් සසර
    සැරිසරමින් දුක්ඛ
    දෝමනස්සයන්ට
    ගොදුරුවීම් වලකාගෙන
    නිර්වාණය කරාම
    යාම ඒකාන්තයෙන්
    සිදුවෙයි.
    එමනිසා බොරු
    පුහු තර්ක පසුපස
    නොගොස් ප්‍රතිපත්ති සාසනයට අනුගත වී මේ භවයේදීම
    අමෘතමහා නිර්වාණය අවබෝධ කරගෙන මේ සසර දුකින් නිදහස්වීමට අද සිටම උත්සුක වන්න.

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

    • @deepamenike6336
      @deepamenike6336 14 дней назад

      @@gilbertkuruppu3917 බුදු රජාණන් වහන්සේ තමන්ගේ අන් සියලු කටයුතු නවතා ආර්ය මාර්ගයට එක්වන ලෙසට උපදෙස් දී නැහැ. තමන්ගේ සියලු කටයුතු කරන අතරතුර නිවන අවබෝධ කරගත හැකිය. බුදු රජාණන්වහන්සේ උපන් ස්ථානය සොයා බැලුවාට නිරයට යන්නේ නැත. වීසා ලබානොගෙන, ලක්ෂ ගණනින් මුදල් වැය නොකර, සති ගණන් ගත නොකර කොයි කාටත් පහසුවෙන් වන්දනා කර ගැනීමට හැකි ස්ථාන මතුවේ නම් එය අප රටේ සියලු බෞද්ධයන්ගේ වාසනාවට සිදුවන්නක් බව මගේ හැඟීම යි.

    • @shashikanishan1440
      @shashikanishan1440 10 дней назад

      😂😂agama manasikatwaya oluwata dagattama ohoma wenawa.niwan yannanm ipaduna budu wuna piriniwan papu thana wadagath.wiswa saktiya thiyenne e tan wala.koo ape rata inna eka siwuru dagatta kenek rahath wela thiyeda.

    • @shashikanishan1440
      @shashikanishan1440 10 дней назад

      ​@@newtonranaweera❤❤

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 16 дней назад +6

    ඉතාමත් අග්නේය...කුර උන්ද උන ,, වේරංජ බමුන ට දෙලොවම මල දෙමලාට ධහ්ම් දෙසූ තැන කිරිබත පසුන තන්හී කුරුන්දි අද වල් වැදීය...ඒ අභය ගිරි මගින් විනාශ ක්ල එකසිය විසි ගන්නක් වූ බුද්ධ භූමි අතුරින් එකක්‍ය...ඒගැන විස්තරයක් බලා පොරොත්තු වෙමි..

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      ඓතිහාසිකව වටින අදහසක් මේ අදහස් දැක්වීමෙහි තිබෙන බව පැහැදිලියි❤❤ අපි ඒ දේවල් ගැන කතාකරමු. හැකි ඉක්මනින් ඒ දේවල් හෙලිකරගමු🌹🌹🌹🌹

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 13 дней назад +1

    හාමුදුරුවන් ට අමතකවෙන්නඇති හැබැය් හුගක්ඉන්දියාවට ආවඩනවහි නමානයක් තියෙනවඅපේචාරිත්‍තරහාමුදුරැවන්ට වැටහිමක්නැවගේපේන්නෙ

    • @newtonranaweera
      @newtonranaweera  12 дней назад

      අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 16 дней назад +4

    ව්‍යග්ඝපජ්ජ ගම සම්භන්ධ වෙනවා නේද පියදාස මහරජ්ජුරුවොන්ගේ අවසාන ආත්මභාවයට.
    උන්වහන්සේ අවසානයේ පිරිණිවන්පාල දේහය තැම්පත් උන කුළුගෙයිම අනුරාධපුරයේදී ලෝවාමහාපායේ සිටි ව්‍යග්ඝපජ්ජ මහරහත් වහන්සේත් පැමිණ පිරිනිවන් පානවා.
    ඒ වගේම කුඩුම්බිගල වාම ශ්‍රී පතුල පිහිටි ස්ථානයක් විදියට පාතදුම්බර වළල රජමහා විහාරයේ බිතුසිතුවමක දැක්වෙනවා.
    ✌️

    • @MaheshDasanayake
      @MaheshDasanayake 16 дней назад

      @@pasinduwickramanayake4289 ධර්ම රාජ ධම්ම ගුප්ත අශෝක රජු
      පඩි පෙලවල් පූජා කළ බවට කුඩුම්බිගල සෙල්ලිපි තියෙනව දර්මරාජ රාජ කියල රජ කෙනෙක් ගැන සෙල්ලිපියක් කුඩුම්බිගල ලග බෝවත්තේගල තියෙනව

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      බොහොමත්ම ස්තුතියි, අදහස් දැක්වීම ගැන❤❤ ඔබතුමා කියන පරිදිම, අසෝක (ඉන්දියාවේදී) මියගොස් ඛුඩ්ඩතිස්ස තෙරුන් ලෙස ලක්දිව ඉපදී, මහාව්‍යග්ඝ තෙරුන් සමග එකට පිරිනිවන් පෑ බවක් තමයි සම්මතයේ කියැවෙන්නේ. එම මහාව්‍යග්ඝ තෙරුන් ලක්දිව වැඩසිටියේ යැයි කියන්නේ "උක්කනගර" විහාරයේ. පුදුමය කියන්නේ බුදුන්වහන්සේ දවසත් (දීඝජානු ලෙසද නම් කෙරෙන) "ව්‍යග්ඝපජ්ජ" නම් අයෙක් සිටි බව කියැවෙනවා "කක්කකරපත්ත" නම් වූ කෝලියන්ගේ නියම්ගමේ (ව්‍යග්ඝපජ්ජ / දීඝජානු සූත්‍රය). ලක්දිව විසූ "මහාව්‍යග්ඝ තෙරුන්" යනු කෝලිය වංශිකයෙක් වූ "ව්‍යග්ඝපජ්ජ"ම ද කියන කරුණ හොයාබලන්න ඕන. එයට හේතුව, ඊට සමාන කාලතීර්ථකයින් කිහිපදෙනෙක්ම ඉන්නවා අපේ වංශකතා සහ බොදු සාහිත්‍යයේ. මේ ගැන මගේ "අසෝකගේ විජ්ජා සහ ඉතිහාසයේ සෙප්පඩ විජ්ජා" නම් විඩියෝවේත් කෙටියෙන් කතාකරනවා. අපි ඒ ගැන තව හොයන්න ඕන.

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 14 дней назад

    Your previous RUclips video of "Dambadiwa and Janbudwwepa" is regarding the 1818 rebellion in Uva-Vilbawe or the leader of the uprising known as " Vilbawe Disawa of Walapone" Further two persons were engaged in rebellion from Katharagama. Maha Betmerala of Katharagama of ouva and Kuda Betmerala of Katharagama. This is for your information.

    • @newtonranaweera
      @newtonranaweera  14 дней назад

      Thank you very much, Mr. Jayasekara, for the reminder and the additional information about the personnel from Kataragama who played key roles in the 1818 freedom struggle against the English colonizers🌹🌹🌹🌹

    • @Mr.Jayasekera
      @Mr.Jayasekera 13 дней назад

      @@newtonranaweera In another article of LankaLibrary Leaders of Rebellion mentioned Basnayaka Nilame of Katharagama, Godagedara ( S.B.Karalyadda @ Sunday observer) Then in Onther the same is mentioned as "Maha Bethmarala of Katharagama Ouva, Kuda Bethmarala of Katharagama Ouva, and Godagedara former Adhikaram of Ouva. This is for your information. Everything is purposely puzzled. Initially, they misunderstood " Wibave" as a "Doresamy". Meanwhile, there was a piece of information to the Britishers that "Wilbave" and priests were at "Kehelwella" guarded by 200 armed weddas. As you mentioned this location suits well with "Kabilittha"

    • @newtonranaweera
      @newtonranaweera  13 дней назад

      @@Mr.Jayasekera Thank you, Mr. Jayasekara, for researching this intriguing topic and sharing your findings❤❤ I believe that, rather than focusing on a specific place (as I mistakenly did in that video) suggested by tradition, we should explore the stretch of land between Kumbukkan Oya and Wila Oya, extending towards Panama and Okanda.
      The Manoratha Pūrāṇī Anguttara Commentary (ii. 476) defines “Uruvela” as “ettha uruvelāti mahāvela mahāvalikārasīti attho; athavā urūti valikā vuccati”. Considering this definition, tradition intriguingly suggests a location near Kebilitta on the banks of the Kumbukkan Oya, identified on Google Maps as Mahawelatota, a name seemingly aligned with the definition. However, it is possible that tradition intentionally aims to misdirect us.
      Therefore, it is prudent to approach this with skepticism and broaden our exploration to the area stretching from Budupatuna and Kudumbigala towards Panama Wewa Wehera. This broader investigation might uncover historical evidence or connections that help identify the true locations of Uruvela and Kataragama.
      Perhaps it may prove us wrong, but we remain open to whatever discoveries emerge from this exploration.
      Thank you once again for your keen interest and continued support🌹🌹🌹🌹

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 16 дней назад +2

    🙏🙏🙏

  • @WasanthiDevika-f3u
    @WasanthiDevika-f3u 16 дней назад +3

    මහත්තයා මහියන්ගන නාගදිපය ගැනත් මතයක් තියෙනවා නේද

    • @newtonranaweera
      @newtonranaweera  14 дней назад

      ඇත්ත. ඒ ස්ථානය "නාගදීපය" විය යුතුය යන මතයක් සමාජගත වී තිබෙනවා. අදහස් දැක්වීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @shashikanishan1440
    @shashikanishan1440 10 дней назад +1

    Heloyo nawatha nagitivi.1890 ganan walin passe brain wash eka bahutarayak oluwalata ka wadila ekai oba thuma kiyana de sama harakta terenne natte

    • @newtonranaweera
      @newtonranaweera  9 дней назад

      සියුම් සමාජ විවේචනයක්ද සහිතව, චිත්ත ධෛර්‍ය්‍යද වැඩිකරමින් කරනු ලැබූ අදහස් දැක්වීමත බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @thilakAlwis-i7l
    @thilakAlwis-i7l 15 дней назад +3

    සිදුහත් කුමරැ ඉපදුනේ තෙල්දෙනිය බඹරගල රජමහා විහාරය තුලයි එදා ලුම්බිණිය අද තෙල්දෙනිය කරා...

    • @newtonranaweera
      @newtonranaweera  14 дней назад +2

      අදහස් දැක්වීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි, ඔබතුමාට❤❤🌹🌹🌹🌹

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 13 дней назад +1

    ජාතික අරමුනක්සදහ කරැනයටගහනඑක හුගකාලෙකසිට අපිවටහගෙනඇත්තෙමු

  • @hmkodi
    @hmkodi 15 дней назад +1

    Mr Samarakoan, do you believe the dialogue between the leader of parrots and the human that you mentioned was real? If told it was the story behind why our ancient farmers separated a part of paddy field as Kurulu paluwa then your this video would become more meaningful

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      “Thank you so much for your constructive and encouraging feedback🌹🌹 It is indeed my belief that the ‘Salikedara Jataka Tale’ influenced our farmers’ tradition of setting aside a portion of land, known as ‘Kurulu Paluwa,’ for birds and other species. I realize my wording may have been unclear, and I appreciate your kind reminder.
      Regarding the dialogue between the parrot leader and the human owner of the paddy field, let me reflect on it further before sharing my thoughts❤❤

  • @JanakaPriyantha-f6r
    @JanakaPriyantha-f6r 15 дней назад

  • @BuddikaLakmali-m2l
    @BuddikaLakmali-m2l 11 дней назад

    වයසට ගැලපෙන්නෑ කියවන බොරු ටික😂😂😂

  • @HaSiYa-44
    @HaSiYa-44 16 дней назад +1

    Api nodanna, hamoma hangana ape srilankawe ithihasaya eli wena eka hodai.. sudda wagema sudda kuliyata gaththa lankawe ewakata hitapu paalakayo balaya thanhawa wenuwen hugaak dewal karala thiynwa.. ada api hamadema thiyan higaa kana jaathiyak karala un hama dema aran..

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад +1

      අදහස් දැක්වීම ගැන බෙහෙවින්ම ස්තුතියි.❤❤🌹🌹🌹🌹

  • @supunfernando3949
    @supunfernando3949 16 дней назад

    😍

  • @champaratnayake7181
    @champaratnayake7181 16 дней назад +2

    🇱🇰🙏🇱🇰🙏🙏🙏🇱🇰🙏☸🇱🇰☸🇱🇰☸🇱🇰🌞🇱🇰🌞🇱🇰🌞🇱🇰⭐🇱🇰⭐🇱🇰⭐🇱🇰

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 16 дней назад +1

    Pawa kiynne me kiyna ewa pili ganna bari siwra kadayo inna akane

    • @newtonranaweera
      @newtonranaweera  14 дней назад

      අදහස් දැක්වීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @lalithpolpalandeniya8995
    @lalithpolpalandeniya8995 16 дней назад

    12:24

  • @NayanajithLiyanage
    @NayanajithLiyanage 15 дней назад

    පානම වැවේ වෙහෙර.... ඔය රුපයේ තියෙන්නේ ගල් ලෙන් අවාසය.... උඩ තියෙනවා ශෙල් ලිපියක්.... ඒ කේ තියෙන්නේ මිහිදු මහරහතන් වහන්සේ සමග වැඩියා වූ බැද්දසාල මහරහතන් වහන්සේට පුජා කරපු ලෙන වශයෙන්....ලෙන උඩුපත්ත... යම්කිසි දෙයක් නිදන් කරනලද කෝව 6ක්‌ තියෙනවා... ඔක්කොම අරගෙන.. ඒත් ප්‍රදාන නිදන් ඇති තැන උඩින් පිළිම වහන්සේ නමක් අප විසින්

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      අදාළ පළාතේ භූමිය පිළිබඳව තිබෙන සමීප අද්දැකීම් මෙහිදී තීරණාත්මකව අපට උදව් වෙනවා. ඒ දැනුම / අද්දැකීම් ගෙන ඒම ගැන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.❤❤🌹🌹
      අ) C. W. නිකොලස් (Historical Topography of Ancient and Medieval Ceylon, පි. 22) පානම වැව් වෙහෙර සහිත ප්‍රදේශයෙන් සොයාගත්තේ යැයි කියන සෙල්ලිපියක නම් 3ක් පෙන්වනවා: උඩගම​, ලුණුගමන සහ වෙණිජන​. ("උඩගම" යන්න නූතන වචනයක් බවයි පෙනෙන්නේ. (අතීත වචනය "උද්ධගාම​" යන්නයි.) නිකලොස්ගේ අරමුණ කුමන්ත්‍රණකාරී බව සැකකරමින් අපේ මූලාශ්‍ර බලන විට, "උද්ධගාම" නම් ගමක් තිබූ බව පේතවත්ථුඅට්ඨකතාව වැනි මූලාශ්‍රවල හමුවෙනවා. එම ගම, ඇතැම්විට, පානම වැව් වෙහෙරට ආසන්න විල ඔය එහා පැත්තේ තිබූ ගමක් විය හැකි බවට සැකකරනවා. "ලුනුගමන" යන්න ඇතැම්විට අපි කතා කරන, "තිස්ස තෙරුන්" වැඩසිටියේ යැයි අට්ඨකතා සඳහන් කරන "ලෝණගිරිය" විය හැකියි. මේවා තවදුරටත් අධ්‍යයනය කළ යුතු දේවල්.
      ආ) එක් යටත්විජිතවාදී ක්‍රිස්තියානි පූජකයෙක් කියනවා "පානම​" කිසිදු විහාරයක් තිබුණේ නැහැ කියා. එහෙම බොරුවක් කීමේ අරමුණ කුමක් ද කියාත් අපි බලන්න ඕන​. (එහි referemce එක හැකි ඉක්මනින් මෙහි සටහන් කරන්නම්.)🌹🌹🌹🌹

  • @mallicreations1146
    @mallicreations1146 16 дней назад +6

    ඇත්තටම බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනානම් පාහියන් චීන හාමුදුරුවෝ ලංකාවේ ඉන්දියාවේ යන රටවල් දෙකේම සංචාරය කරලත් උන්වහන්සේ හඳුනා ගත්තේ භාරතය කියල බුදුන් ඉපදුනු තැන , ඒ ක්‍රි , පුර්ව තුන්වෙනි සියවසේ , බුදුන් ලංකාවේ ඉපදුනා කියල සාක්ෂි තාමත් සොයාගන්න බැහැ කියල රාජ් සෝමදේව වගේ අයත් කියනවනේ , මෙතුමා මිහිදු හිමියන්ටත් කලින් ලංකාවේ බුදුදහම තිබුනයයි කියල ඔප්පු කරපු කෙනෙක් , මාර වැඩේ කියන්නේ මේ ගොල්ලන්ට බුදුන් ලංකාවේ ඉපදුනා කියල ඔප්පු කරන්න සාක්ෂි නැහැ , ඔය පද පෙරලීම් මනෝමයෙන් දැක්කයි කියන එව්වා විතරයි තියෙන්නේ , ඉතින් මේගොල්ලෝ කියන්නේ අනිත් එව්වා බොරුකියල , ඉතින් මේ අයට පුළුවන්නේ බුදුන් ඉපදුන , බුදුවුන පිරිනිවන් පාපු තැන්වල සෙල්ලිපිය හෝ ඉදිකිරිම පෙන්වන්න , එසේ නොපෙන්වන්නේ බැරිකමටනේ. කෝකටත් තෛලයක් තියනවා මේ ගොල්ලෝ ලග සුද්දා සේරම වෙනස් කලා කියලා .ඔබ මේ කරුණේදී කිකරුනේ සුද්දට දොස් කියයි, සුද්දෙකුට පවතින ජනවහර වෙනස් කල හැකිද ? එසේ කලානම් පරම්පරා 3 කට වගේ ඉහතින්, මේ වෙනකොටත් එසේ වෙනස්කල බවට දැනුමක් වත් අපගේ සීයලගෙන් ලැබිය යුතුය , නමුත් එවැන්නක් කිසිවෙක් නොකියයි , සුද්ද ඉතිහාසය වෙනස් කලානම් සුද්දන්ට විරුද්දව කරන ලද කැරලි වලදී පවා ඒ කරණය මතුවිය යුතුය , නමුත් එවන්නකුත් සිදුව නොමැත ,

    • @ThinkOthers
      @ThinkOthers 16 дней назад +1

      malicreations :මේ දිවයිනේ අදටත් ජනවහරේ යම් යම් කතා තියෙනවා. යටත් විජිත කාලේ මාධ්‍යයක් තිබුණේ නෑනෙ ඉන්දියාවේ කරන ඒව දැනගන්නට. අනෙක ඒ මිනිස්සු පීඩනයෙන් සිටිය කාලයක්. අනෙක ඉන්දියාවේ කොහොමත් ගොතම බුදුන් හිටිය කියල සාක්ෂි නැහැනෙ. මෙහෙනෙ සෙල්ලිපි, පොතපතේ සහ පුරාවිද්‍යා සාක්ෂි තියෙන්නෙ . මෙහෙ පොත් බලල තමයි එහෙ ස්ථාන පිහිටුවලා තියෙන්නෙ . මහාවංසය 394 පිටුවෙන් මනාව ඔප්පු වෙනව අපේ ගංඟා ටික එහෙ කියල. දහස් ගණන් සාක්ෂි අතරින් එකක් විතරයි ඒ.

    • @mallicreations1146
      @mallicreations1146 16 дней назад +2

      thinkothers කලයුත්තේ කුමක්ද ? සෙල්ලිපි තියනවනම් පෙන්වීම නොමෙයිද , කෝ බුදුන් ඉපදුන තැනකවත් සෙල්ලිපියක්වත් පෙන්වනවා , නොපෙන්වන්නේ නැති කමටනේ

    • @ThinkOthers
      @ThinkOthers 16 дней назад +1

      ​@@mallicreations1146​@mallicreations1146 මේං.. ගොතම බුදුහිමි ඉපදුණ තැන බුදුවු තැන පිරිනිවන් පෑ තැන කියල ඉන්දියාවේත් සෙල්ලිපි නෑනෙ. නමුත් ගොතම බුදුහිමියන් වැඩ සිටි බව ඔප්පු වෙන සෙල්ලිපි තියෙනවා. මුඛ පරම්පරාවෙන් ගෙන ආ ධර්මය ලිව්වෙත් මෙහෙ. මගධයේ මාතුල ජනපදයේ ලීව බව ත්‍රිපිටකයේ සඳහන්. එතකොට මගධය මෙහෙ බව ඔප්පු වෙනවා. උන්වහන්සේගේ බෝධිසත්ව කතා ඒවාට අදාල නාට්‍යත් මෙහෙ. ඉන්දියාවේ මිනිස්සු මුකුත් දන්නෙ නෑ. සියලුම ධාතූන් වහන්සේලා මෙහෙ.

    • @MalaniYagodamulla
      @MalaniYagodamulla 16 дней назад +1

      කොයි තරම් පෙන්නනවද?බලන්නෙ නැතිව ඔහොම කියන එක හරිද?

    • @mallicreations1146
      @mallicreations1146 16 дней назад +1

      Malani Yadodamulla ඔබතුමිය කියනවා පෙන්වනවා කියලා , හැබැයි බුදුන් ලංකාවේ ඉපදුනයයි කියන කණ්ඩායම් අතරේ තියෙන්නේ එකිනෙකට වෙනස් මතවාද , මීවනපලානේ හාමුදුරුවන්ගේ කණ්ඩායම කියන්නේ බුදුන් ඉපදුනේ තෙල්දෙනිය් ප්‍රදේශයේ බුදුවුනේ හිරිවඩුන්නේ කියලා , එසේනම් එම ස්ථාන දෙකේ කෝ සල්ලිපි , බුදුන් එම ස්ථානයේ ඉපදුනා බුදුවුණා කියලා , මොකක් වත් පෙන්වන්න බැහැනේ , එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ අභියෝගයක් වශයෙන් කියන්නෙත් ඕකමනේ , පුලුවන්නම් සෙල්ලිපි පෙන්වන්න කියලා , ඒවෙනුවට කරන්නේ පද පෙරලීම් විතරයිනේ , උදාහරණයට කියනවනම් සිරි වෙලා තියෙන්නේ හිරි තමයි වගේ චුටි චුටි කතන්දර .

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 16 дней назад +1

    චාතූමා ගම චාතුර්මහරාජිකය නේද

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 16 дней назад

      LOL

    • @newtonranaweera
      @newtonranaweera  15 дней назад

      අදහස් දැක්වීම ගැන බෙහෙවින්ම ස්තුතියි❤❤ චාතුමා සූත්‍රයේ විස්තරයට අනුව, එය ගඟක් අසළ තිබුණු, කිඹුලන් බහුලව සිටිය, ආසන්නයේ ධීවරගම්මානයක් ද තිබූ සාමාන්‍ය ගමක් බව නේද නිරීක්‍ෂණයවන්නේ🌹🌹🌹🌹

  • @RachithaPrasad-ur5fy
    @RachithaPrasad-ur5fy 16 дней назад +1

    Budun wahanse lakdiwa ipaduna kiyala .amu pacha kelinna epaa.minissu mulaa nokara wedak balaagena inna.kaarala dorata thattu karala kathaa karannalu kawuda kiyaa handunaaganna. Mokaageda oya desanaawa.koheda budun wahanse dora wahagena hitiye?. Budun wahanseta thibena gnana mahimaya gana monawaada oba danne.patta pacha kelin nathiwa innwa nam angata gunai.😅

    • @newtonranaweera
      @newtonranaweera  16 дней назад

      "ධම්මචේතිය සූත්‍රය" කියවන්න​. [එම කොටස සූත්‍රයේ සඳහන් පරිදි: ‘‘එසො, මහාරාජ, විහාරො සංවුතද්වාරො. තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආළින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගළං ආකොටෙහි. විවරිස්සති භගවා තෙ ද්වාර’’න්ති.] [එහි සිංහල අනුවාදය​: “මහරජ, ඒ දොර වසා තිබෙන්නේ විහාරයයි. නිශ්ශබ්දව එහි පැමිණ සෙමින් ආලින්දයට (පිලට) ඇතුල්ව කාරා දොර අගුල සමීපයට තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ ඔබට දොර අරිතියි” කීහ. ඉක්බිති පසෙනදි කොසොල් රජ කඩුවද, නලල් පටද, එහිදීම දීඝකාරායණහට දුන්නේය."]

  • @sonalkurey3683
    @sonalkurey3683 12 дней назад +1

    ❤❤

  • @ALNiroshan
    @ALNiroshan 16 дней назад +1

    😂😂😂

  • @ccsl6890
    @ccsl6890 6 дней назад

    😂😂😂😂😂🤦🤦🤦🤦🤦

  • @SinhalaBuddhist1
    @SinhalaBuddhist1 16 дней назад

    මේවට තමයි කියන්නේ ගොන් ආතල් කියලා! 😂😂

    • @yamunasriyani9182
      @yamunasriyani9182 16 дней назад +1

      ගොනුන්ට ගොන් ආතල්

    • @GnanasiriKumarasinghe
      @GnanasiriKumarasinghe 16 дней назад

      Smmathayan atharata gihilla rata ethihasaya suddantapara soyalabalanna buddadarmaya awbodakaraganna galanna awita budunkohada yae watahavi suwapathwewa ythabutha gnana pahalawewa

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 12 дней назад +1

      @@GnanasiriKumarasinghe දැන් ඔයා සම්මතය ප්‍රතික්ෂේප කරන්නෙ, සම්මත දැනුම ගැබුරටම දැනගෙනද.රටේ ඉතිහාසය ගැන ඔයා කොච්චර දුරට ඉගෙන ගෙන තියනවද?

  • @ALNiroshan
    @ALNiroshan 16 дней назад

    😂😂maha wisala rajaparamparawal me 65610 idala neda😅😅darmashoka adirajya pawa mehe neda😅aneh ammapa😂ohela kiyana akak thama😂😂

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 16 дней назад

      අල ළුණු තියරියටනෙ ඔය තර්කෙ ගේන්නෙ 🤭
      පිටරට ළුණු ලොකු ළුණු… පිටරට අල ලොකු අල… මහ රජවරු නම් ලොකු රටක ඉන්න ඕන LOL
      ඉන්දියාව කියල රටක් නෑ සුද්දට කලින්.
      පොඩ්ඩක් map එකේ බලන්න ඉන්දියාවේ දඹදිව ස්ථාන ලකුණු කරල තියන ප්‍රදේශය… ඉන්දියානු අර්ධද්වීපයෙන් 1/3ක් විතර.
      ඔයාගෙ තර්කෙ අනුව ලොකු මදිනෙ "මහා" කෑල්ල දාගන්න 🤣
      අනෙක භාරතය කියන්නෙ භරත රජ්ජුරුවෝන්ගෙ නමට නම් කරාපු වයඹ දිග උතුරු ඉන්දියන් අර්ධද්වීපයේ වර්ථමාන පාකිස්ථාන පන්ජාබ් ප්‍රදේශය… භාරතවර්ෂයි කියල කිව්වෙ උතුරු තැන්නට.
      ඒක ඔය මහා ගෝවින්ද සූත්‍රයේ එන භාරකාර රජවරු කථාවට හාත්පස වෙනස් කථාවක් 😅 එතැනින්නෙ භාරතයට link එක ගන්න හදන්නෙ.
      ඒ වගේම ඔවුන්ගේ ජම්බුද්දීප විස්තරය සහ බෞද්ධ ජම්බුද්දීපය වෙනස් 🤣
      නගර, විශාල කඩවත් පාලනය කරපු අය ප්‍රාදේශීය රජවරු විදියටයි හැදින්වල තියෙන්නෙ.
      ඒක මෙහා මෑතක් වෙනතුරුව තිබ්බ දෙයක්.
      ඔය තනියවල්ලභ, සකල කලාවල්ලභ, ගැටබරු රජ්ජුරුබණ්ඩාර ආදී දෙවිවරු ප්‍රාදේශීය රජවරු.
      ඒ වගේම මල්වානේ රජ්ජුරුවෝ කිව්වෙ අසවේදු කියන දරුණු පෘතුගීසි පාලකයාට.
      ත්‍රී සිංහලේ කඩයිම් පොතට අනුව රුහුණු රටට රටවල් 32ක් තිබිල තියෙනවා.
      බුදුන් වහන්සේගේ ගිහිකල පරම්පරාව පැවත එන ශාක්‍ය වංශය පාලනය කරපු ප්‍රදේශය අයත් වෙන්නෙ කෝසලයට.
      බුදුන් වහන්සේගේ ගිහිකල පියරජු නිසාත් පෙර ජයසේන මහරජුගේ මීමුණුපුරෙක් වෙන හින්දත් තමයි කොසොල් රජු යටතේ හිටපු සුද්දෝදන ප්‍රාදේශීය රජු, සුද්දෝදන මහරජු වෙන්නෙ !
      බුද්ධ කාලීන දඹදිව මහා ජනපද 16න් මහ රජවරු ඉදල තියෙන්නෙ කිහිපදෙනයි කොසොල් රජු සහ බිම්බිසාර රජු විසාලා ජනරජය තමයි ප්‍රධාන බල කේන්ද්‍ර.
      මහ කියන එකෙන් අදහස් කෙරෙන්නේ දඹදිව අනෙක් මනුෂ්‍ය ජනාවාස වලට සාපේක්ෂව විශාල… ගොණු උන කියන අදහස මිසක් ලෝකයට සාපේක්ෂව නෙමෙයි එහෙමනං මහනුවර කියන එක සෙංකඩගලට ගැළපෙන්න විදියක් නෑ !
      පසුව අජාසත්ත රජ්ජුරුවෝ දඹදිව විශාල ප්‍රදේශයක් පාලනය කරනවා මොකද අංග රට සහ කොසොල් රට මේ සියල්ල නිතරගයෙන් ඔහුට ලැබෙනවා.
      පීතෘ ඝාතක රජවරු වැලක් ඔහුගෙන් පටන්ගෙන රජ වෙනවා පසුව පියදාස කුමාරයා මුළු දඹදිවම එක්සේසත් කරනවා නමුත් ඒක ඔය වර්ථමාන narrative එක වෙන යුද්ධ කරලා එක්සේසත් කරාපු කථාවක් නෙමෙයි බෞද්ධ ඉතිහාසයේ තියෙන්නෙ.
      අනෙක ධර්මාශෝක කියන රජ්ජුරුවොන්ගේ නියන නම පියදාස… ධර්මාශෝක, අශෝක මේවා ඔහුට දීපු අන්වර්ථ නාම හරියට ගැමුණු දුටුගැමුණු උනා වගේ තිස්ස කාවන්තිස්ස උනා වගේ තිස්ස සද්ධාතිස්ස උනා වගේ.
      අශෝක කියන නම තියන රජ්ජුරුවෝ වෙන රජ කෙනෙක්… බුද්ධ පරිණිර්වාණයෙන් වසර 100කට පසුව ජීවත් උන. ඔහුගේ අන්වර්ථ නාමය කාලාශෝක. ඔහුට සම්භන්ධ ජනප්‍රවාද පවා තියෙන්නෙ ලංකාවෙ (DSRSLහි)
      කොහොම හරි මේ ධර්මාශෝක කාලාශෝක කියන චරිත දෙකේම mix එකක් සහ ප්‍රියදර්ශී කියන ජෛන රැජිනත් (දන්නෝ දනිති කවුද කියල) සුද්දට ඕන නිසා ග්‍රීක සම්භවයත් දාල හදාපු cocktail character එකක් තමයි අධිරජ අශෝක අද ඔය ප්‍රසිද්ධ.
      අවසානයට සකල ශ්‍රී ලංකාද්වීපය (පුරාණ ලංකාදීපය නොවෙයි) එක්සේසත් කරාපු කෝට්ටේ පරාක්‍රමබාහු රජ්ජුරුවොන්ව හැදින්වූවේ ත්‍රිබුවන ලෝකාධිපති චක්‍රවර්තී මහා පරාක්‍රමබාහු යි කියල… මහා රජවරු DSRSL එකේ ඉදල නෑ කියනවද තවත් ? එහෙනං ඉතිං ඉතිහාසය නොදත් මැටි මීමෙක්ම තමයි ! 🤣🙏

    • @MaheshDasanayake
      @MaheshDasanayake 16 дней назад

      ධම්ම රාජ ධම්ම ගුප්ත යන නම් ඇති ලිපි වල ඉන්නේ ධර්මාශෝක රජතුමා

    • @senawirathna6147
      @senawirathna6147 16 дней назад

      උපාසක අසෝක..කියල සෙල්ලිපි හතරක තිබෙනව කිව්ව..ඒ දර්මයට බැඳුනට පසු..

    • @MaheshDasanayake
      @MaheshDasanayake 16 дней назад

      ඒව නම් වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන්
      ධර්මරාජ කියන නම තීව්‍රර වීමක් තමයි ධර්මාශෝක කියන්නෙ ජනප්‍රවාද කවි අනුව පෙනී යන්නෙ

    • @ALNiroshan
      @ALNiroshan 16 дней назад

      @@MaheshDasanayake oita ehata hoyanna putha man owa hewwe meeta awrudu13kata kalin

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 16 дней назад

    මෙව?නි මානසික රෝගින් එකලද ල0කාවෙ ඉන්දියාවෙ සිටි බව සදහන් බොහෝ කරුනු කාරනා තිබෙනවා.

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 12 дней назад

    ලංකාවේ කිසිම ජනාධිපති වරයෙක් ඔය කතාව පිලිගන්නෙ නැ අනුර කුමාර ජනාධිපති තුමා කීයට වත් ඔය මෝඩ කතා පිලිගන්නෙ නෑ

    • @newtonranaweera
      @newtonranaweera  12 дней назад

      ප්‍රශ්න විසඳනුයේ නිකරුණේ ගලා යන කාලය නොවේ, ඒ අතර අප විසින් කරනු ලබන උත්සාහයන් ගේ ප්‍රතිඵලයක් ලෙසයි. අපි බලමු! අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ස්තුතියි❤❤🌹🌹🌹🌹

  • @SamanthikaWarnakulasuriya-s9g
    @SamanthikaWarnakulasuriya-s9g 16 дней назад

    Nam.gam.budun.adahana.aya.daagththa.mona.de.kiwath.lankawe.budun.epadana.kIyana.....patta.kebara..indiyawe ona tharam saksse.ata.2600.de.me.kapede.wennas.wenne.na.budu.ge.siyalu.de.mahabarathe.

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 16 дней назад

    ගොන් කතා කියන්න එපා බං 😂.

  • @laljayasinghe6236
    @laljayasinghe6236 16 дней назад +1

    අනේ මහත්තයෝ බොරු කියලා බොරු පෙන්වලා නරකාදියට තමයි යන්න වෙන්නේ කරුනාකරලා මිනිස්සුන්ට ඇත්ත කියන්න නැත්නම් අංගොඩ රෝහලට යන්න.

    • @MalaniYagodamulla
      @MalaniYagodamulla 16 дней назад

      පව් නේද?

    • @deepamenike6336
      @deepamenike6336 12 дней назад

      @@laljayasinghe6236 බොරු නම් කරුණාකර බව සනාථ වෙන තොරතුරු ඉදිරිපත් කරන්න.

  • @rohanakarunasekara7342
    @rohanakarunasekara7342 16 дней назад +1

    මාර තර්ක,මහාවංශය පිලිගන්නවනම් එහි කොහේ හෝ තැනක බුදුරජානන් වහන්සේ ලංකාවේ බව කියනවද?
    අනෙක ඔය ගංගා අදී තිබුන තැන් අවු.දහස් ගනනකට පසු වෙනස්විය හැකියි.
    අනෙක අපට වඩා බුදුරජානන් වහන්සේගේ කාලයට සමීපව ජීවත්වුනු දුටුගැමුණු ආදී බුදුරජානන් වහන්සේවට අති ගෞරව දැක්වූ සහ මහා දාගැබ් සෑදු රජවරු බූදුරජානන් වහන්සේගේ මෙහි ඉපදුනානම් එම ස්ථාන සඳහන් තැන් ජාතියට දැනගැනීමට අනිවාර්යයෙන්ම සඳහන් කරනව.
    අනෙක බුදුරජානන් වහන්සේ මේ කුඩා රටේ නම් කවදාවත් ග්‍රීක මිනින්ඩස් රජු සහ නාගසේන රහතන් වහන්සේ අතර වුන ගැඹුරැ සංවාදය ඇති වෙන්න ඉඩනෑ.
    මෙතුමාගේ පුහු තර්ක වල අමාරුවෙන් අරක මේක තැන් කියමින් ගංගා මාලිගාව කථා කියමින් ඕප්පු කරන්න හදන දේවල් වලට වඩා බුදුරජානන් වහන්සේ ගේ ජීවිතයට සමීප තැන් ඕන තරම් ඉන්දියාවේ තියනව.
    මේ කියන විදිහට සුද්දට පෙර හිටිය අපේ පෙරකීව මහා බෞද්ධ නරපතියන් පවා මේක යට ගහල අප දන්න විදියට පේර හිටිය අයට මේවා විකුර්ති කරල බෞද්ධ රට සිංහලජාතිය දෙකට කඩල මේ රට කාලකන්නි කරන්න උවමනාවක් තිබුනේ නැ.
    අපි ජාතියක් වශයෙන් අවුරැදු දහස් ගනනක් පරයන්ට මුහුන දීල සටන් කරල රට රැක ගත්තේ එකට හිටිය නිසා.
    ඒ කට අන්තිම ඇනය ගහන්න හදන වෙනත් රටවල උවමනාවට මුදලට, පුහු තර්ක ගේන අය මුලුජාතියටම සාපයක්.

    • @ThinkOthers
      @ThinkOthers 16 дней назад

      ඔබ වගේ එදත් හිටිය නිසා තමයි ඒ අයගෙත් සහයෙන් ගොතම බුදුහිමියන් ඉන්දියාවේ පිහිටෙව්වේ.
      බාමියන් බුද්ධ ලාපිfන් බුද්ධ වගේ ප්‍රතිමා තමයි ඉන්දියාවේ සහ ආශ්‍රිත රටවල තිබිල තියෙන්නෙ.
      මේ දිවයිනේ අදටත් ජනවහරේ යම් යම් කතා තියෙනවා. යටත් විජිත කාලේ මාධ්‍යයක් තිබුණේ නෑනෙ ඉන්දියාවේ කරන ඒව දැනගන්නට. අනෙක ඒ මිනිස්සු පීඩනයෙන් සිටිය කාලයක්. අනෙක ඉන්දියාවේ කොහොමත් ගොතම බුදුන් හිටිය කියල සාක්ෂි නැහැනෙ. මෙහෙනෙ සෙල්ලිපි, පොතපතේ සහ පුරාවිද්‍යා සාක්ෂි තියෙන්නෙ . මෙහෙ පොත් බලල තමයි එහෙ ස්ථාන පිහිටුවලා තියෙන්නෙ . මහාවංසය 394 පිටුවෙන් මනාව ඔප්පු වෙනව අපේ ගංඟා ටික එහෙ කියල. දහස් ගණන් සාක්ෂි අතරින් එකක් විතරයි ඒ.

    • @sajeedh2822
      @sajeedh2822 16 дней назад +2

      මහාවන්ශයේ කොහෙද තියෙන්නේ ඉන්දියාවේ කියලා....🤔🤔🤔🤔

    • @MaheshDasanayake
      @MaheshDasanayake 16 дней назад +3

      දීප වංශයෙ තියෙනව මේ රමණීය විජිතයේ අපගේ ලෝක ණායකයානෝ ඉපදුන සේක කියල

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 16 дней назад

      රොහාන කරැනාසෙකර ඔබ වැරදි නැ...නමූත් ඔබට වැරදිලා තියෙනවා..එය නිවැරදි කරන්න අපට බැ ඔබම නිවැරදි කරගන්න...

    • @RuwanchamaraPiyarathna
      @RuwanchamaraPiyarathna 16 дней назад +1

      ඔබතුමන්ගේ මෙගැන දැනුම මදි.අද කියන ශිුලංකාව නොවෙයි ,එකල ලංකාදිපය කාියල තියෙන්නෙ, අදකියන අපේ රටේ කොටසකට, දඹදිව ත් ලංකාදිපයත් අද කියන ශිුලංකාවතුල පිහිටන්නෙ.

  • @shashikanishan1440
    @shashikanishan1440 10 дней назад +1

    ❤❤❤❤

  • @NamaliSamanthika
    @NamaliSamanthika 16 дней назад

    😂😂😂😂