නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 346

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 Месяц назад +53

    සිරස පන්සිල් මලුව ඉතාම උසස් ස්වාමින් වහන්සේලා අපට සම්බන්ධ කලාට පින් අනුමෝදන් කරමි.
    හේනේපොල ගුනරත්න ස්වාමින් වහන්සේ
    මඩවල උපාලි ස්වාමින් වහන්සේ
    නිවේදක දියණිය ඉතාම සංවරව ගෞරවණීය ලෙස ස්වාමින් වහන්සේලා අමතනවා. ස්තූතියි දියණියනි. තෙරුවන් සරණයි!!!

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 26 дней назад

      මෙ හාමුදුරුවො බුදුරජුනු භාවිත කරලා පතිපලයක් නැතිනසා අතහැරිය කසින භාවනා උගන්වනවා බමුණො කලෙත් ඔය ටික ලැජ්ජ නැද්ද ස්වුරක් දාගෙන විකෘති බහ දෙසන්නෙ

  • @sumethracol3331
    @sumethracol3331 Месяц назад +29

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්ස.අහන්න දකින්න ලැබිමත් පිනක්මයි.සිරස පන්සිල් මලුව වෙනුවෙන් ඔබ සියලුදෙනාටම මේ කරන්නා වු මහා අවබෝධ මහා දැනුමි බෙදා දිම වෙනුවෙන් සසර කුසල් දහම්වඩවමින් තමන්ද අනිකාද වෙනුවෙන් දුක නිරුද්කිරිම උදෙසා උතුමි බුද්ධ දේෂන මග ගමන් ගන්නා කල්ය්‍යන මිත්‍රයන් වහනසේලා මුන ගස්සවමින් මේ කරන්නා වු ධර්ම දානයේ අානුභාවයේ සම්මා දිට්ඨියම පහල වෙිවා!!! නිවන් දකිනා ඡාති දක්වා කල්යාන මිත්‍ර සේවන තුලින්ම නිර්වන අවබෝදය ලැබේවා.කිසි කලෙකත් සිහි මුලානොවේවා!!!! සාදු සාදු සාදු.පිංවත් ස්වාමින්වහන්සේට දිර්ඝායු නිදුක් නිරෝගි සුවයම ලැබේවා.!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranginirmala-iy5st
    @suranginirmala-iy5st Месяц назад +39

    සිරස පංසිල් මලුව මං අරිම ආසාවෙන් බලනේ අද අපේ ස්වාමීන් වහන්සේ දැක්කම ගොඩාක් සතුටුයි.මඩවල උපාලී ස්වාමීන් වහන්සේටත්මේ උතුම් දර්මදානයට දායක වූ සැමට සියලු දෙනාටත් උතුම්වූ නිවනින් නිවීමට සැනසීම ලැබේවා

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 24 дня назад

      සිරස සතය දහම පරම පවිත සිරිසද්ධර්මය ගොතම සමන හෙල බුදුදහම සොයාගන්න බොරු බුද්ධාගම තවදුරටත් ඉදිරියට යන්නෙනැ

  • @jayodyadesilva5932
    @jayodyadesilva5932 Месяц назад +21

    මම අවුරුදු 30ට විතර පස්සෙ අදයි දැක්කෙ. මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සරන අපට අවැසිය.

  • @sanjayahp
    @sanjayahp Месяц назад +29

    ඉතාම හොඳ සාකච්ඡාවක්. සංවිධානය කල සැමට බොහෝම පින්. තෙරුවන් සරණයි. 🙏

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 Месяц назад +59

    මඩවල උපාලි ස්වාමීන් වහන්සේ ගේ.වැඩසටහනක් මම බැලුවේ කලකින්. ස්තුතියි. ශාලිකා හොඳ ට වැඩ සටහන් කරනවා.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Месяц назад

      හමුදුරුව නෙ ඔය බොරු බුද්ධාගමෙන් මිදෙන්න ඔබ වහන්සේලාට වැරදිලා ඔය බුදුදහම නොවේ ඔය හුලංඅදින භාවනාවෙන් කසින භාවනාවෙන් නිබ්බාන වෙන්නබැ ධයාන පමනයි බ්‍රහ්ම ලෝකෙට යන්න නම් පුලුවන් නිබ්බාන වෙන්න බැ අපගෙ සිතුවිලිවල සීයට අනූනවයක් අවයාකත සිත් තියෙන්නෙ ක්‍රියා සිත් සීයට එකයි රාගද්වේශමෝහ සිතක් දවසකට එන්නෙ අන්න එසිත තමයිඅපව සසරෙ ඇවිද්දවන්නෙ ඒ සිත එන මොහොතේම ක්ෂනිකවම ඛයකලයුතියි ගතිපොදියට ගතියක් අනුසයක් එකතුවීමට පෙර එය මෙත්තානුස්සතිය අසුභානුස්සතිය න් සමතකර නිච්ච සුඛ අත්ථ මරාදැමිම මරණානුස්සතිය න් මරාදමා අනිච්ච දුක්ඛ අනත්ත තිලක්කනය මෙනෙහිකරන්න ඕනේඑවිට බුද්ධානුස්සතිය වැඩෙනවා එතනයි සතතිස් බෝධිපාක්ෂික ධර්ම ආර්ය්ෂ්ඨාංගිකමාර්ගය බලගැන්වීමේ න් නිබ්බිදා විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වීමෙන් නිබ්බාන වෙන්න සිතන්න

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 26 дней назад

      පරම මෙෙතිය බුද්ධ දේශනාව දස අනුස්සතියට අැතුලත්
      මමද සියලු ලොක සියලු සත්වයො සොවාන් පලයෙන් නිදුක් වෙත්වා සකදාමි ඵලයෙන් නිරෝගි .....අනා.. ඵ..සුවප...... අරහත්.......සසරදුකෙන්.......නිවන් සුව...........වෙත්වා සම මෙත
      මමද මගේ සතුරෝද ......විෂම මෙතකි

  • @yamunapullaperuma840
    @yamunapullaperuma840 Месяц назад +27

    බාවනාව පිලිබදවහොද තොරතුරු ලැබුනා නැවත එ් හාමුදුරුවන් වහන්ඝේගේ වැඩඝටහනක් බලාපොරොත්තුවෙමි පින්

  • @dyapattiwila8660
    @dyapattiwila8660 Месяц назад +28

    පිංවත් ශාලිකා දුව ,ඉතා වටිනා ධර්ම සාකච්ඡා වක් ඉදිරිපත් කළ ඔබට තෙරුවන් සරණයි.සියලු පන්සිල් මලුව වැඩ සටහන් මම බලන්නේ ඉතා ආශාවෙන් .

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 26 дней назад

      අට්ඨක්ඛරා ථීනිපදා සම්බුද්ධේන පකාසිතා අකුරු අටයි පද තුනයි තිලක්ඛනය මෙනෙහිකිරීමයි විපස්සනාව බ න අහලයි සොතාවදානයෙ පඤ්ඤා ා සුතමය ඤානය ලබන්නෙ භාවනාකරලානොවේ බන භාවනා

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 26 дней назад

      සං හෙවත් රාග ද්වේශ මෝහ ගසාදමන දමපු අාර්යයන් වහන්සෙගෙන් හො සං ගසා බිඳ දැමූ සං ඝ යා වහන්සෙ(කල්යාන කෙලෙස් නැසූ)උතුමකුගෙන් අභිමුකව මුහුනට මුහුන බව නසන බ න ්ශවනය කලයුතුයි සෝත අාපන්න වෙන්න

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa Месяц назад +32

    උන් වහන්සේ කොහේ වැඩියා ද අපි සෙව්වා අප තරුණ කාලයේ බණ, භාවනාඇසුරේ රැදුනා දැකීමට ලැබීම වාසනාවක්

  • @kumudusiriwardana423
    @kumudusiriwardana423 Месяц назад +23

    සිරස ගුවන් විදුලි ය මගින් ඉදිරිපත් කරන වටිනා වැඩසටහන කි.🎉🎉🎉

  • @FamilyTeachings
    @FamilyTeachings 7 дней назад

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, ඔබ වහන්සේට උතුම් නිවන අවභෝධ වේවා .සාදු සාදු සාදු .

  • @GdskJeewamala
    @GdskJeewamala Месяц назад +16

    තෙරුවන් සරනයි .ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා .බොහෝ කාලයක් දුකට පත්වූ සත්වයෝ සුවපත් කරන්නට තව තවත් වෙර වීරිය ලැබේවා .ප්‍රාර්ථනා බෝදියකින් උතුම් නිවන වහ වහා සාක්ශාත් වේවා ..සාදු සාදු සාදු .

  • @GaminiYapa
    @GaminiYapa Месяц назад +123

    රත්මල්කන්ද ආරන්‍ය සේනාසන්ස්‍නයේදී නිවැරදිව භාවනාව වැඩීම සදහා අප ගරු ස්වාමීන්වහන්සේ ගේ අනුශාසකත්වය මත පුහුනුවීම සදහා මාර්ගය පෙන්වාදෙන සිරස පන්සිල් මලුව වැඩසටහනටත් එය මෙහෙයවන ශාලිකා දියනියටත් , නිෂ්පාදනය කල ශාරද නානයක්කාර පුතාටත් කැමරාව මෙහෙයවූ අනූජ පුතාටත් අපගේ පුන්‍ය අනුමෝදනාව හිමිවේවා.

    • @kumuduweerakoon6871
      @kumuduweerakoon6871 Месяц назад +4

      රත්මල් කන්ද ආර‌්‍යය යන විදිය එවන්න

    • @GaminiYapa
      @GaminiYapa Месяц назад +16

      @ බදුල්ල මාර්ගයේ කිතල්ඇල්ල ට දුම්‍ රිය ස්ථානයට පැමින රත්මල්කන්ද ආරන්‍ය සේනාසනයට කි මිටරයක් පමන දුර ඇති . නැත්නම් බන්ඩාරවෙල නගරයේ සිට කිතල් ඇල්ල බස් රථයෙන් ද යන්න පුලුවන්. සෑම සෙනසුරාදා දිනයකම සවස 3 සිට 5 දක්වා භාවනා පන්තියට ගරු ස්වාමීන්වහන්සේ වැඩමකරනවා.

    • @newrecipes3466
      @newrecipes3466 Месяц назад +8

      මඩවල උපාලි ස්වාමින්වහසේට මාගේ හදපිරි ගෞරවනීය පිරිසිදු නමස්කාරය වේවා!🙏🙏🙏🙏

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Месяц назад +6

      හාමුදුරුවරුන්ට ඔය බොරු මහායාන බුද්ධාගම කසින භාවනාව ආනපාන හුලංඅදින භාවනාව අත ඇරලා පරම පවිත්‍ර සිරිසද්ධර්මය බුදුදහම හොයාගන්න ඔබ වහන්සේ පවු මගඵලයක් ලබාගත්ත ද මමනම් කියන්නෙ බැ ආනපාන හුලංඅදින භාවනාව ධයාන භාවනාව ක් බුදුරජුන ප්‍රතික්ෂේප කලා ඕවා බුද්ධත්වයට ත්පෙර තිබුනා මහාරාහුලෝවාද සූත්‍රය බලන්න සමාධි සූත්‍ර බලන්න ආන පාන සති සමාධි භික්ඛවෙ ඒක ධම්මෝ භාවිථෝ බහුලීකතෝ නිබ්බාන ට එකම මග බුද්ධ භාවනාව ප්‍රායෝගිකව එදිනෙදා සතරතර ඉරියව්වෙන්ම සිට රාගද්වේශමෝහ සිතට එනවිට පමණක් ඛය කරන භාවනාව කි රාගක්ඛයෝ නිබ්බාන න් ද්වේ.......... නිබ්බාන න් පරම...රාගද්වේශමෝහ සිතට එන වර්තමාන මොහොතෙම ක්ෂනයක්තුල එයඛය කලයුතුයි ගතිපොදියට අනුසය එකතුවීමට පෙර ක්ෂනයයි තියෙන්නෙ සතරකමටහන්වඩන්න ඕනෙ සමත විපස්සනාව

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Месяц назад +3

      බෝපිටිය සදහම්පාසැල නරඹන්න

  • @IndikaSamanmalie
    @IndikaSamanmalie Месяц назад +27

    මෙවන් සඟරුවනක් අපිට ලැබීමම අති දුර්ලභ හමුවීමක් උන් වහන්සේගෙන් ප්‍රොයෝජන ගන්න අපි දක්ෂ වෙන්න ඕනි මහා විශ්ව කෝෂයක් උන්වහන්සේ බහුශ්‍රැත හිමිනක් අපි නම් කවදාවත් දැකලා නෑ මේ වගේ හිමි නමක් බොහොම පින් සිරසෙන් පන්සිල් මළුව කලා ට

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Месяц назад

      වරද්දගෙන මගඵල ලබන්න බැ ඔය බුද්ධ ගමෙන්

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Месяц назад

      ඔබට අනුකම්පාවෙන් පෙන්වාදෙයි බෝපිටිය සදහම්පාසැල නරඹන්න

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 29 дней назад

      ​​@@ChathuraEpasingheමෙහෙමත් 🐃

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 29 дней назад

      ​@@ChathuraEpasingheබෝපිටියෙන් කීයක් ලැබෙනවාද? තමුන් දැනටම අපායට වල කපාගෙන. මැරෙන්න ඔන්න මෙන්න තියා පෙනෙයි යන තැන

    • @induwijayarathne4117
      @induwijayarathne4117 28 дней назад

      ​@@ChathuraEpasingheබුද්දෝත්පාද දේශනා අසා බලන්න

  • @ayeshajayasinha9082
    @ayeshajayasinha9082 Месяц назад +13

    බලාපොරොත්තුවෙන් ම සිටි වැඩසටහනක්... සාදු සාදු සාදු...
    ශාලිකා මහත්මිය ඔබට බොහොම පින්...

  • @dulaniherathherathmudiyans2687
    @dulaniherathherathmudiyans2687 Месяц назад +15

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.පතනා බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 22 дня назад +8

    හිමිනම මේ ගෞතම බුදුසසුනේදීම මාර්ග ථල ලබත්වා.නිවේදිකාවත් අතිවිශිෂ්ටයි.

  • @Supeshalatheri
    @Supeshalatheri Месяц назад +18

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikakumari9768
    @dammikakumari9768 7 дней назад

    හරිම වටිනා දහමි සාකචිඡාවක් . බොහොම පින් හැම දෙනාටම 🙏🏾🙏🏾🙏🏾

  • @nilminiweerasinghe286
    @nilminiweerasinghe286 9 дней назад

    පින්වත් ස්වාමින් වහන්සේගේ දේශනයක් ඉතාමත් දීර්ඝ කලකට පසුව අසන්නට සැලැස්වීම පිලිබඳව සිරස පන්සිල් මලුවට ස්තුතිවන්ත වනවා❤

  • @sandyakumari6189
    @sandyakumari6189 Месяц назад +52

    අපේ තරුණ කාළයේ සිට ඇසු දුටු උත්තම ස්වාමින් වහන්සේ යලිදු සම්මුඛ වීම පුණ්‍ය භාග්‍ය යක්...!😊

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Месяц назад +4

      මෙ ස්වාමින්වහන්සේලා පවු වැරදි මහායාන බුද්ධාගම කසින භාවනාව ආ😢නපාන හුලංඅදින භාවනාව ධයාන භාවනාව ඉගෙන උගන්වා අමාරුවෙ වැටිලා මගඵලයක් ලබන්නබැ ප්‍රායෝගික ජීවත්වීම ඇතුලෙම යි නිබ්බාන යතියෙන්නෙ තම සිතේ රණ බිමෙන් මිදීමෙන් අරණයගතෝවාවියයුතුයි සිත ඒකාග්‍රතාව යෙන් රුක්කමූල ක් වියයුතුයි 1:02:10 රාගද්වේශමෝහ න් ශුන්‍ය වියයුතුයි උච්ච මානය හීන මානය නිසීදති පල්ලංකං පහලම අංකයට ගෙන සතරකම ටහන් චතුරාරක්ඛ වඩන්න ඕනෙ

    • @SamudraKarunanayake
      @SamudraKarunanayake Месяц назад

      හරියටම හරි.

    • @nirmalawijerathna2299
      @nirmalawijerathna2299 29 дней назад +4

      @@ChathuraEpasinghe දහසක් නයින් ප්‍රතිමන්ඩිත සම්මාදිට්ඨිය ගැන සොයා බලන්න ඔබ නිවැරැදි වෙන්න

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 29 дней назад

      ​@@ChathuraEpasingheමෙහෙමත් 🐃

    • @sandyakumari6189
      @sandyakumari6189 29 дней назад

      ​@@ChathuraEpasinghe😢

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 24 дня назад +5

    සාදු, සාදු,සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!

  • @divinejourney-official50
    @divinejourney-official50 15 дней назад +1

    මං ගොඩාක් පැරණි කාලේ ඉදල tv එකේ උන්වහන්සේ ගේ ධර්ම දේශනා අහනවා,,
    🙏🏻🙏🏻🙏🏻

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 Месяц назад +25

    කොයිතරම් කාලෙකින් ද ඔබවහන්සේව දකින්න ලැබුනෙ. හරිම සතුටුයි. ඔබවහන්සේට නිර්වාණාවබෝධය ලැබේවා .

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 26 дней назад

      තම සිතේ රාගය ද්වේශය මොහය නිච්ච කරගෙන ස්ථිර කරගෙන සුඛයි සුවයි පියය ලෙසගැනිම අත්ත මට අවශයයවිදියට පවත්වන්න නවත්වන්න පුලුවන්යන හැඟීම තමයි මරන්න ඔනෙ මරණානුස්සතිය එයයි නිච්ච සුඛ අතථ මරාදැමීමයි මරණානුසසතිය අනිච්ච දුක්ඛ අනත්ත තිලක්ඛනය මෙනෙහිකිරීමෙනුයි බුද්ධානුස්සතිය වැඩෙන්නෙ

  • @sankhawkulathantille
    @sankhawkulathantille Месяц назад +4

    සාදු! සාදු! සාදු! අඩ සියවසකටත් වඩා භාවනා අත්දැකීම් ඇති ලංකාවේ විශිෂ්ටම කමමට්ටානාචාරීන්වහන්සේ නමක්. 🙏🏽🙏🏽🙏🏽

  • @Utmostneck_123
    @Utmostneck_123 Месяц назад +35

    ⁣පොහෝ දින සාකච්ඡාව වැඩසටහන මතක් උනා. මඩවල උපාලි හිමි, පාතේගම සුමනරතන හිමි, රොස්මන්ඩි සේනාරත්න මහතා. මග හරින්නේ නැතුව බලපු වැඩසටහන්. ❤

    • @radikasenadeera3927
      @radikasenadeera3927 Месяц назад +2

      මමත් හරිම කැමැත්තෙන් බලපු වැඩසටහන ක්🙏

    • @asankaudayakumara3680
      @asankaudayakumara3680 Месяц назад +2

      ඔව් ඒ දවස් වල අපි කුඩා කල. ආසාවෙන් බැලුව. රොස්මන්ඩ් මහතා ඉතාම හොඳින් ඒක කලා.

    • @SandyaMalkanthi-gq2bk
      @SandyaMalkanthi-gq2bk 29 дней назад +1

      ඔවී රොස්මන්ඩ් සේනාරත්න මහතා හොඳ දැනුමක් තිබු දක්ෂ නිවේදකයෙක්

    • @pabodhaastrologicalservice8341
      @pabodhaastrologicalservice8341 20 дней назад +1

      මගේ මතකයත් නොපෙනෙන ලෝකයට ගියා. ඩොක්ටර් ජයසිංහ ද ඒ වැඩ සටහනේ හිටියා

    • @chandrakiriella3950
      @chandrakiriella3950 13 дней назад

      kiribathgoda Gnananada swaminwahansethz Doloswala Udithadeera swqaminwahanseth hitiya

  • @slrupasinghe4906
    @slrupasinghe4906 Месяц назад +19

    සාධු සාධු සාධු මෙවන් ධර්ම දේශණා අහන්න සැලැස්සිම සිරස පන්සිල් මලුවටත් ඔබ තුමියටත් ගොඩාක් පිං🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya Месяц назад +15

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ දේශනා කළ ධර්මය අහලා තියනවා බුදුන් දැක නිවන් දකින්න දහම් ඇස මම බලනවා මගෙ ළග පොත තියනවා මම ඉන්නේ කදුබොඩ භාවනා මධ්‍යස්ථානය ටිකක් දුර මීගහවත්ත භාවනා මධ්‍යස්ථානය පැත්තේ අපි දාන දෙන්න ගිහින් හදන්න උදව් කරන වා ඔබ වහන්සේ තරුණයි ඒ කාලෙ සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @asankaudayakumara3680
    @asankaudayakumara3680 Месяц назад +6

    ඔබ වහන්සේ ඉස්සර පෝදින සාකච්ඡාව වැඩසටහනට වැඩියා. අපි කුඩා කාලයේ ගොඩක් ආසාවෙන් බැලුව. ආචාර්ය චන්දන ජයරත්න මහත්මයා සමග ගොඩක් සමීපව ඔබ වහන්සේ විවිද වැඩසටහන් ගොඩක් කලා මතකයි. මමත් කඳුබොඩ නේවාසිකව භාවනා වැඩසටහන් වාර දෙකක් කලා. ඉතාම හොඳින් වැඩ කටයුතු සිදුවෙනතැනක්.
    තෙරුවන් සරනයි ඔබ වහන්සේට!

  • @chandanik88
    @chandanik88 11 дней назад

    ගෞරවණීය අතිපූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!
    ශාලිකා මහත්මියටත් ගොඩාක් ස්තුතියි! ඉතාමත් රසවත් විදියට සාකච්ඡාව අරන් ගියාට. සැමට තෙරුවණ් සරණයි !!!

  • @tissamaralande8931
    @tissamaralande8931 Месяц назад +11

    ඔබ වහන්සේ , නිදුක්වෙත්වා, නිරොගි වෙත්වා සුවපත් වෙත්වා!

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp Месяц назад +12

    හරිම. වටිනා. දහමි. සාකචිචාවක්. සාදු. සාදු. සාදු. 🎉❤🎉❤🎉

  • @leelgunawansha9339
    @leelgunawansha9339 Месяц назад +6

    තවදුරටත් මඩවල උපාලි හාමුදුරුවන්ගේ වැඩසටහන් කරන්න අප පිටරට සිටන් මේ අහන්නේ ඉතාම ආසාවෙන්

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 Месяц назад +9

    නමෝබුද්ධාය,නමස්කාරය කරමි ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේට
    දැකීම ත් දේශනාවන් ඇසීමත් සතුටක්,ඔබවහන්සේ ගේ දේශනා සතුටින් ශවණය කල කෙනෙක් , භාවනා පිලිබඳ පොත් කියවු කෙනෙක් මා,ධර්මය ජීවිතය ට ගලපා ගැනීමයි ලද මිනිසත් භවයේ උපකාරීවීම ඉදිරියට ත් ඔබවහන්සේගේ දේශනා බලාපොරොත්තු වෙමි🙏🙏🙏
    ඔබතුමියටත් බොහෝ පින්🙏🙏🙏

  • @KumariHerath-v6s
    @KumariHerath-v6s Месяц назад +12

    ශාලිකා නේනාටත් හුගාක් පින් මේ වගේ යතිවරයාණන් වහන්සේලා අපිට සම්මුඛ කරන එක.
    ඔබතුමියට පුලුවන් නම් , බදුල්ලේ සුුර්ය රතන ස්වාමින් වහන්සේ සමග වැඩ සටහනක් කරන්න කෝ.
    ⁣ඉතාම වටිනවා , ඒ ස්වාමින් වහන්සේ ලංකාව පුරාම වගේ දින හතරේ භාවනා වැඩසටහන් කරනවා. අපි නුවර ,පේරාදෙනිය Subodharamaye , වැඩ සටහනට සහභාගි වුනා. ඒ ස්වාමින් වහන්ස⁣ේ මනස ගැන කරන පැහැදිලි කිරිම මෙතෙක් ඇසු හොදම පැහැදිලි කිරිමයි. පන්සිල් මලුවට සුර්ය රතන ස්වාමින් වහන්සේගේ වැඩ සටහනක් කලොත් මුලු ලෝකෙටම අහන්න පුලුවන්.
    ඔබ තුමියට හුගාක් පින්.
    මේ ආත්ම භවයේදී ම ධර්මාවබෝධ ය ලැබෙිවා !
    තෙරැවන් සරනයි!!!

  • @AmaraRathnayake-b5b
    @AmaraRathnayake-b5b Месяц назад +25

    දියණියනි, ධර්මාණුකූල කටයුතුවලදී හැමවිටම showl එක පළඳින්න, අද පරිපූර්ණයි.( උතුරුසලුව පැළඳීම වැනිය. )

    • @thilakasiriyabey9553
      @thilakasiriyabey9553 21 день назад +1

      නැතිනම් පැවිද්ද ගිහි වෙයි.

  • @nethdamtv411
    @nethdamtv411 16 дней назад

    තෙරුවණ් සරණයි .🙏🙏🙏🙏ඔබ වහන්සේටත් පින්වත් නිවේදිකාවටත්..සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @priya83621
    @priya83621 16 дней назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා තෙරුවන් සරනයි

  • @DaneshKumara-h9d
    @DaneshKumara-h9d Месяц назад +13

    අක්කෙ මං ඔයා ගැන අහල තියනව දැකලත් තියනව, සුවාමීන් වහන්සේ පුංචි කාලයේ කියපු භාවනා අත්දැකීම් සිදුවීම් සහ නාඋයනේ අරියධම්ම සුවාමීන් වහන්සේ කුඩා කාලයේ භාවනා අත්දැකීම් සහ සිදුවීම් මටත් සිද්ද වෙලා තියනව, දැන් මං තරුණයෙක් සුවාමීන් වහන්සේ භාවනා කරන අතර සිදු උන සියළුම සිදුවීම් සත්‍යයයි මමත් ඒ අත් දකීම් විවිධ අරණ්‍ය තුල භාවනා කරන අතර තුර විඳල තියනව ඒක නිසා මෙ දේවල් පරම සත්‍යයි, තව තවත් මෙවැනි සත්‍යය භාවනා මෙලෝක වාසී මනුෂ්‍ය සත්වන්යන්ට මෙ දහම් භාවනා පණිවිඩය රැගෙන යන්න ශක්තිය ධෛරිය ලැබේවාව, ඒවගේම අක්කගෙ සිතත් ඉක්මනට සමාධි ගතවෙලා සියළුම ධ්‍යාන අවබෝධවී පාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධවේවා, වචනයකින් හරි වරදක් උනා නම් සමාවෙන්න, දවසක මුණ ගසේවි යම් භාවනා මධ්‍යස්ථානායකදී, එදාට මම ඇවිත් කථා කරන්නම් 😊තේරුවන් සරණයි අක්කේ.☸️❤️🙏🏻

    • @ChamaraDunnage
      @ChamaraDunnage 29 дней назад

      මට සමාධිය ට ඇවිල්ල මාස තුනකට විතර පසු එය නැතිව ගිය..දැන් කොච්චර භාවනාව කලත් පස්සද්ධිය එන්නේ නැහැ. කරැණාකර එයට හේතුව කියන්න

    • @DaneshKumara-h9d
      @DaneshKumara-h9d 28 дней назад

      @nandaniathulathmudali8188 මේ ආකාරයට දුරකථන අංක දාන්න එපා අද සමාජයේ ඉන්න මිනිස්සු හරි අමුතුයි,අනික comments එකක් දැකල මෙහෙම විශ්වාස කරල number දාන්න එපා, ලංකාවෙ ඕන තරම් භාවනා මාධ්‍යස්ථාන තියන, මම නම් මීගමුවෙ මම කතෝලික පොත් බලල tv වලින්, ගෙවල් ළඟ දන්න හාමුදුරුවන් කෙනක් ගෙන් අහල ඉගෙන ගෙන තමයි, ඔයා උපතින්ම බෞද්ධ වෙලත් භාවනා කරන විදිය දාන්නෙ නැද්ද, අපි හරි නම් ඔයාලගෙන් අහන්න ඕන,ආසාවක් තියනව ඒවගේ තැනකට ගිහින් පොඩ්ඩක් ඉගෙන ගන්න.

    • @DaneshKumara-h9d
      @DaneshKumara-h9d 28 дней назад

      @nandaniathulathmudali8188 සමාවෙන්න මම ඔයා කව්ද කියල නොදන්න නිසා, මේ number එකට cl කරන්න බෑ,අද කාලය හරිම වෙනස්, එක මට වඩා ඔබ දන්නව වැඩිහිටියෙක් විදියට, සමාවෙන්න 🙏🏻

  • @SujathaEtipola
    @SujathaEtipola Месяц назад +3

    ඔබ වහන්සේගේ දහම් පොතක් අදත් මා ලඟ තියෙනවා.සාදු,සාදු,සාදු

  • @nilminiweerasinghe286
    @nilminiweerasinghe286 9 дней назад

    උපාලි තෙරුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!

  • @nilminigamage4802
    @nilminigamage4802 Месяц назад +2

    ඔබ වහන්සේව පන්සිල් මළුව තුළින් දැකීම හරිම සතුටුයි ....ඔබ වහන්සේ කරගෙන යන මහා මෙහෙවර කරගෙන යන්න ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා දීර්ඝායුෂ වේවා ...!!!!ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණයම අවබෝධ වේවා..!!!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @Dhkandy
    @Dhkandy 15 дней назад

    මඩවල උපාලී හිමියණි
    ඔබවහන්සේට..............!
    නිවනම පසක් වේවා🎉

  • @matildaranjani3946
    @matildaranjani3946 Месяц назад +3

    Sadu sadu sadu 🙏🙏🙏 .පින්වත් ස්වාමින් වහන්සේ දකින්නට ලැබී ම සතුටු .හුඟාක් කාලය කට පසු wa ස්වාමින් වහන්සේ wa දැක්කා . Shalika mrs.බොහොමයක් ස්තුතිවන්ත වනවා .සිරස ටත් ❤ pinsiduwanawa ...ස්වාමින් වහන්සේ පූර්ණ කරන නිවන් maga පූර්ණ ....theruwan sarani 🙏🙏🙏 .

  • @ruchiranayanarasie9055
    @ruchiranayanarasie9055 13 часов назад

    අවුරුදු ගාණකින් ඔබ වහන්සේ දැක්කේ ...තෙරුවන් සරනයි🙏 🙏🙏

  • @migidadesilva6104
    @migidadesilva6104 Месяц назад +5

    1970 අන්තිම දශකයේ මෙතුමා මහණවෙනව.මෙතුමා නුගවෙල මහාවිද්‍යාලයේ පුහුණුලත් ගුරැතුමෙක්.එදා අපි හැමෝම ගියා මෙතුමාගේ මහණදම් පිරීමේ උත්සවයට.🙏🙏💐

  • @kumariperamuna7453
    @kumariperamuna7453 9 дней назад

    Harima watina dharma wada satahanak. Theruwan saranai.

  • @Supeshalatheri
    @Supeshalatheri Месяц назад +8

    තෙරුවන් සරණයි සාලිකට මෙවන් දේශනා කරගෙන යන්න ශක්තිය ධෛරිය ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනය ගුණධර්ම දියුණුව චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා නිදුක් නිරෝග සම්පත්ති ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි තෙරුවන් සරණයි

  • @ranjithwijesinhe1418
    @ranjithwijesinhe1418 Месяц назад +7

    Most intelligent thero i have met in my life ,theruwan saranai

  • @sudharmagamage6329
    @sudharmagamage6329 14 дней назад

    මම මීට අවුරුදු 15 ට පමණ පෙර ගරු ස්වාමීන් වහන්සේගේ කෙටි ධර්ම දේශනාව ක ට සහභාගි වුනා,එදාම කෙටි වෙලාවක් භාවනා වකට සහභාගි වුනා.
    නැවත කවදා හෝ භාවනා
    වැඩසටහන කට සහභාගි වීමට ලැබේවා!!!

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l Месяц назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට
    🙏🙏🙏

  • @Kulunu01
    @Kulunu01 Месяц назад +4

    උන්වහ්සේගෙන් තමයි මටත් බාවනා කරන්න ඉගෙන ගන්න හිතුනේ.. ඒ හොයනකොට මුලින්ම පටවි කසින බවනාව අසාවෙන් වැඩුවේ.. අදත් ආසම බවනාවක්.. ඒ ඔස්සේ ගොඩක් අත්දැකීම් මටත් තියනවා.. ඔබවහන්සේ ට නමස්කාර වේවා

    • @induwijayarathne4117
      @induwijayarathne4117 29 дней назад

      Thawath athdekim laba Ganna "buddothpado " ahanna

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 28 дней назад

      හරි උපදේශකයෙක් ගන්න

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 26 дней назад

      ඔය එකක් වත් බුද්ධ භාවනා නෙිවෙ බුද්ධත්වයට පෙර බුදුනුත් ඔවාකලා
      අාන පාන සති සමාධි භික්ඛවෙ එ්ක ධම්මො භාවිතො බහුලීකතෝ නිබ්බානයට එකමමග මහිරාහුලෝවාද සුතය අදයයනයකරන්න

  • @henegamasiddaththathero.5987
    @henegamasiddaththathero.5987 17 дней назад

    ඇත්තටම ගොඩක් වටිනා ස්වාමීන් වහන්සේ කෙනෙක්.ඒ වගේම කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානය වටිනා තැනක්.

  • @SarathKalansooriya-c6n
    @SarathKalansooriya-c6n 27 дней назад +1

    පිං ඇති අයට සසරින් එතෙර වෙන්නට හොඳ මාර්ගයක් විවර කර දීමට මේ වැඩසටහන මෙහෙයවූ දියණියටත් ගෞරවණීය ස්වාමීන් වහන්සේටත් අපමණ තුති..🙏🙏🙏

  • @suvizvatennakoon4351
    @suvizvatennakoon4351 Месяц назад +3

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට අපේ ස්වාමින් වහන්ස 🪷🪷🪷🙏

  • @danushsh2327
    @danushsh2327 10 дней назад

    Budusaranai...!

  • @Rusith707
    @Rusith707 Месяц назад +5

    මඩවල උපාලි හිමියන් පන්සිල් මලුව වැඩම යුතු ස්වාමීන් වහන්සේ නමක් ලෙස මට හිතුනේ ඉලුකේගම අත්තදස්සි ස්වාමීන් වහන්සේ ගේ වැඩම කරව්මෙන් පසුව යි.පුදුමයක් එය එසේම හරි අපුර්ව විදිහට සිදුවුණා 🙏🙏🙏🙏

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 Месяц назад +1

    Sadu sadu sadu swamin wahanseta nirogi suwaya labewa. Watinama wada satahanak aseemata salasa dun oba thumiyata budu saranai.

  • @mdindu6072
    @mdindu6072 26 дней назад

    හරිම වටිනා දේශනාවක් උතුම් නිර්වානයම මේ බුද්ධ ශාසනය තුලම ලැබේවා 🙏🙏🙏

  • @dilanideeshani9014
    @dilanideeshani9014 Месяц назад +1

    සාදු සාදු සාදු මාමත් ගිහිල්ලා තියනවා අපේ ආචාරේරිය තැමා ඒක්ක සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 Месяц назад +2

    බොහෝ පිං මෙි වැඩසටහන ඉදිරිපත් කලාට.

  • @ChandraDissanayaka-yz8nk
    @ChandraDissanayaka-yz8nk Месяц назад +10

    අපිට දින කිහිපයක් science උගන්නුවා
    ඉන්පසු මහනවුනා. ගලගෙදර ඊ.ඒ නුගවෙල ම.ම.වි
    ඔබ වහන්සේ කදුබොඩ වැඩවිසු බව දන්නවා.අද දකින්න ලැබීම
    ලොකු වාසනාවක් ලෙස සලකමි

    • @ChandraDissanayaka-yz8nk
      @ChandraDissanayaka-yz8nk Месяц назад

      🙏🙏

    • @chithraranjanie3676
      @chithraranjanie3676 Месяц назад

      සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස . ශාලිකා දියනි අගයකරමි .

  • @donaappuhamy5127
    @donaappuhamy5127 3 дня назад

    මං බොහොම පිං!!!

  • @GeethaDesilva-u7s
    @GeethaDesilva-u7s Месяц назад +2

    තෙරුවන් සරණයි.බොහෝ කාලයකට පසුයි ගෞරවණීය ස්වාමින්වහන්සේ දැක ගත් ගත්තේ. 🙏🙏🙏

  • @danushkajayawardene840
    @danushkajayawardene840 Месяц назад +1

    නිවන් අවබෝධය පිනිසම හේතුවේවා සාදු,සාදු,සාදු

  • @NandaAmarasiri
    @NandaAmarasiri Месяц назад +13

    වැඩසටහ කරන දුවත් පින් වන්තයි❤

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl Месяц назад

      ඒ අවුරුදු 50ක විතර කෙනෙක්😶‍🌫️

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Месяц назад

      බෝපිටිය සදහම්පාසැල නරඹන්න

  • @hapangesirirathna428
    @hapangesirirathna428 28 дней назад +1

    මෙම උතුම් වූ කර්තව්‍ය සඳහා වෙහෙස මහන්සි වූත් සෑම තත්පරයකමද, සෑම සියලු දෙනාටද.උතුම් වූ නිර්වාණය. මෙම උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම ලැබේවා ලැබේවා! ඒකාකල් සසර සැරිසරන්නා වූ ඒ සියලු දෙනාටම කිසිදු කරදරයක් බාධකයක් නොවී සුඛ සහිත ප්‍රතිපදාවෙන්ම ඒ අමාමහහ නිවන සමීප වේවා. ,,සාදු සාදු සාදු

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 15 дней назад

    Sadhu sadhu sadhu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

  • @vimalindiyes2362
    @vimalindiyes2362 Месяц назад +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට,,,,,,,,, නිදුක් වෙත්වා,,,, නිරෝගී වෙත්වා ,,,,,, සුවපත් වෙත්වා ,,,,,,,, පතන්නාවූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා,,,,,,,,,

  • @SundaraDahamak
    @SundaraDahamak 27 дней назад

    අනර්ඝයි❤

  • @niroshgreshan7638
    @niroshgreshan7638 Месяц назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏බොහොම පින් ,🙏🙏🙏🙏

  • @kamanisilva3710
    @kamanisilva3710 Месяц назад +2

    🙏🙏🙏 තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය නංගියෝ බොහෝම පින්.

  • @PathumWeragoda
    @PathumWeragoda Месяц назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SisiraNammuniarachchi
    @SisiraNammuniarachchi 16 дней назад

    මේ භවයේ මා ජීවමානව දුටු අති විශිෂ්ට ධර්මධර, විනයධර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ යි ! තව බොහෝ අය ඇති, ඒක මම ප්‍රත්‍යක්ෂ කර නැහැ. නිවනට නිවරදිව ම මඟ කියන අපේ නායක ස්වාමින් වහන්සේ🙏🙏🙏

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 Месяц назад +3

    Ane me wada satahan laba dunnata sirasatat salika duwatat godak pin

  • @pasindunipunajith3504
    @pasindunipunajith3504 24 дня назад

    Very important 🖤💟

  • @chathuridasanayake5447
    @chathuridasanayake5447 29 дней назад

    පිංවත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවන් මග පසක් කරගන්න ලැබේවා .!

  • @infinitygirl1699
    @infinitygirl1699 28 дней назад

    මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ ද හමුවන මෙන් ඉල්ලා සිටිනවා.
    ශාසනයට ම වටිනා ස්වාමීන් වහන්සේ නමක්. 🙏💯

  • @familydotcom1390
    @familydotcom1390 26 дней назад

    Harima sathutui svamin vahanse dakimata labeema theruwan Saranai

  • @KasunRajapakse-gb1lm
    @KasunRajapakse-gb1lm 18 дней назад

    I myself and my girl friend went to Rathmalkandha .but we lost this valuble chance meditating under this honourable monk. One day we come again

  • @සතිමාත්රාව
    @සතිමාත්රාව Месяц назад +1

    ආර්‍යන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා🙏

  • @tmmayadunne9471
    @tmmayadunne9471 14 дней назад

    ගෞරවනීය මඩවල උපාලි ස්වාමින් වහන්සේ සම්බන්ධිත වැඩ සටහනක් අසන්නට, දකින්නට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි. ඊට දායක වු සියලු දෙනාට ස්තුතිය පලකරමි. නිතැතින්ම ඒ පුණ්‍ය කාමීන් සියළුම දෙනාට සසර යහපත් ප්‍රතිපල උදා වනු ඇත. මගේ තරුණ කාලයේ සිටම පැහැදීමට ලක්ව සිටි ගෞරවනීය මඩවල උපාලි ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධිය පහසුවෙන් උදාකර ගැනීමට අවස්ථාව ලැබේවා! උන් වහන්සේට දායක වී ගෞරව දැක්වීමට මා හට අවස්ථාවක් ලැබේවා!

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 Месяц назад

    🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...

  • @teklaweerasigha8614
    @teklaweerasigha8614 Месяц назад

    මා ලබාගත් අවබෝධය ඔබ වහන්සේ ට නිවන පිනිසම හේතු වේවා .
    නිදුක් නිරෝගි වේවා .

  • @leelaperera1700
    @leelaperera1700 25 дней назад

    අපේ ස්වාමීන් වහන්සේව මෙහෙම හරි දුටුවෙ බොහොම කාලෙකට පස්සෙ. උන් වහන්සේට ගෞරවණීය නමස්කාරය පුද කරනවා. උන්වහන්සේගේ දේශනාවන් වලින් බොහෝ දැනුම උකහා ගත්තා. එයට බොහෝම කෘතවේදී වනවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මනින්ම මගඵල ලබත්වායි ප්‍රාර්ථනා කරනවා.

  • @kudamagepriyangika1139
    @kudamagepriyangika1139 Месяц назад

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා. නිරෝගී වේවා. ඉතාමත් වටිනා දහම් කරුනු පැහැදිලි කරදුන් ඔබ වහන්සේට ප්‍රාර්ථනා බෝදියකින් නිවන් අවබෝධය වේවා , සාදු සාදු සාදු

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa Месяц назад +3

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @pristine6467
    @pristine6467 22 дня назад

    Reverend sir, may you blessed to follow pristine dhamma to free from all defilements that arise in mind.Suwapathwewa!

  • @dharshaniothika6813
    @dharshaniothika6813 Месяц назад +2

    තෙරුවන් සරණ යි!

  • @tlaksam3763
    @tlaksam3763 Месяц назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි! 🙏

  • @arjukottegoda
    @arjukottegoda Месяц назад

    Sadhu sadhu sadhu, much merit for this great discussion.
    Please continue this discussion.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Месяц назад

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේනමස්කාරය වේවා 🙏🙏🙏

  • @jayasirijems2956
    @jayasirijems2956 29 дней назад +1

    Sadu ssdu ssdu oba wahanseta deergayu sampath labewa

  • @anilappuhami
    @anilappuhami Месяц назад +2

    Sadu sadu sadu godak pin me wadasatahata rathmalkanda aranyata sambandavanata awasayai

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 22 дня назад

    Theruwan saranai...

  • @RamaniKumara
    @RamaniKumara 28 дней назад

    සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු

  • @chandiladulshanmihilijayaw1548
    @chandiladulshanmihilijayaw1548 27 дней назад

    තෙරුවන් සරනයි 🙏

  • @nilanthasurangika3449
    @nilanthasurangika3449 28 дней назад

    ස්වාමින් වහන්සේගෙන් තමයි මම මුලින්ම බණ ඉගෙන ගතේ

  • @MallikaNanayakkara-n3b
    @MallikaNanayakkara-n3b Месяц назад +2

    සාදු ..සාදු ..සාදු ....🎉🎉🎉

  • @dasanthasandaruwan
    @dasanthasandaruwan Месяц назад

    සාදු සාදු සාදු පින්වත් ගුරු සමිදූන්ට නමස්කාරයක්ම වේවා.🙏🙏🙏