Pansel maluwen ma danagath DeWalta oba wahanseta neduk neroge dergausa laba tawath.apata.daham karunu.danaganemata pansel maluwata wadamawanna oba wahanseta mage namaskaraya wewa polonnaruwen menik rathnayake sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවැනි ස්වාමින් වහන්සේලා මේ මහපොලොවේ තව තවත් බිහිවේවා
සියලු දෙනාටම තෙරුවන්සරනයි
සාදු සාදු සාදු !!!
ඔබතුමිය අපිව මේ ධර්ම දේශනාවට යොමු කල පිණම ඇති මේ භවයේදීම සසර ගමන අවසන් කර නිර්වාණ ධතුව සාක්ශාත් කර ගන්න ලැබේවා !සාදු සාදු සාදු 🙏🙏🙏
අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා......
ඔබ වහන්සේගෙ දේශනා ඉතාමත්ම මිහිරියි,සත්‍ය ප්රත්යක්ෂ වන දේශනාමයි. ඔබවහන්සේට ඉතා ඉක්මනින්ම නිවන ස්පර්ශ කිරිමට මේ කුසලයත් හේතුවාසනාම වේවා.මේ ධර්මදේශනාව සියලු සත්වයාට ආසීමට සලස්වූ සියලුම පින්වතුන්ටත් මැය මෙහෙයවූ ශාලිකා මහත්මියටත් එසේම වේවා...මේ උතුමන් වහන්සේගේ මෙවන් දේශනා තව සිදුකළොත්...බොහොදෙනා මාර්ගයට යොමුවීම සිදුවන බව ස්ථිරයි....මෙවන් දේශනා විසුරුවා හැරියිමට සියලු සම්‍යක්දෘෂ්ටික දේවි දේවතාවුන් උපකාර කරත්වා
සාධු` සාධු` සාධු`.සම දෙනාටම තෙරුවන් සරණයි.
පින්වත් අපගේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං.
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස... ඉතා ම අගනා දේශනාවක්.. බොහෝම පින්...
ස්වාමින් වහන්සේ මේ ආත්ම භාවයේ දී ම ඒ අමා නිවන් සුව පසක් කරත්වා...
පින්වත් ශාලිකා.. ඔයා හැම විටම මසිතට එන ගැටලු ස්වාමින් වහන්සේලාට ඉදිරිපත් කරනවා... ඔයාටත් ගොඩක් පින්...
ඔබටද ඉතා ඉක්මනින් නිවන් මග හෙලි වේවා...
ගරුතර ස්වාමීන් වහන්ස ඉතා පැහැදිලි අවබෝධයකින් ලස්සන ට පැහැදිලි කරා ..ඒ මෙහෙයවීම සිදු කරපු ශාලිකා මිස්ටත් තෙරුවන් සරණයි
ඉළුකේගම අත්ථිදස්ස ස්වාමීන්වහන්ස ,
ගෞරව පෙරදැරිව ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.ඔබ වහන්සේගේ ගුරු හරුකම් ඇතිව සහ ඔබ වහන්සේ වැඩ සිටින ආරණ්‍ය සෙනසුනෙහි මාසික දායකත්වය දැරීමට තරම් මමද භාග්‍යවන්තව සිටිමි
ඔබ වහන්සේ පැතූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
සාදු සාදු සාදූ 🙏🙏🙏
මේ ස්වාමීන්වහන්සේ ගම්පහ යක්කල අවට ආරණ්‍යයක වැඩ සිටියද ?
කළ්‍යාණි යෝගාශ්රමයට අයත් එකක?
Obawhaseta bohoma pin
ඔබ වහන්සේ ට පින් සිදු වෙවා .
උන්වහන්සේ ඉන්න තැනට මටත් මෙ ආත්මයයෙ එක මොහොතකට හරි යන්න ඇත්නම් ..ඔබවහන්සේට නිර්වාණයම අවබෝධ වෙවා !දිර්ඝායුශ වෙවා ! සුවපත් වෙවා !
තෙරුවන් සරණයි!! ගරු ස්වාමීන් වහන්සේ ඇතුලු වැඩසටහන මෙහෙයූ ඔබතුමියටත්,කැමරා කරනයකල හා අනිත් සියලුම දෙනාටත් අප්‍රමාන පිං ලැබේවා!! අපට තියෙන්නෙ මේ වැඩසටහන පුටුවක හෝ මොනයම් විදියකට සවන්දීම පනයි.නමුත් ඒ වෙනුවෙන් ඔබලා මහා වෙහෙසක් ගන්නවා.මේ වැඩසටහන කල පිංබලෙන් මේබවය තුලදීම හෝ ඉක්මන් භවයකදී ධර්මය අවබෝධ වී නිවීයන්නට මේ පිං හේතුවේවා🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏
ගොඩාක් වටිනා දේශනාවක් ....තෙරුවන්සරණයි ....!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .....සාධු ...!සාධු ...!සාධු ...!!!
සාදු සාදු සාදු ඔබවහන්සේට පින් සිදු වේවා සාලිකා මිය ඇතුළු සැමටම පින් සිදු වේවා තෙරුවන් සරනයි වට්නා දර්ම දේසනාවක් දාතු මනසිකාරය තුලින් අත්දැකීම් ඇති මට දේසනාව ඉතා සතුටින් අවබෝධ කලෙමි තෙරුවන් සරනයි නැවත ඔබවහන්සේගේ ව්දර්සනා කිරීම පිලිබද දේසනාවක් අසන්නලැබේවා
නිවැරැදි විදර්ශනා ව දැන්ගැනිමට බුද්දෝත්පද දේශනා අහන්න යොමු වෙන්න නිවැරැදි නිවන් මග දකින්නට ලැබේවි ඔබටත් තෙරුවන් සරනයි
දේශකයානන් වහන්සේටත් මේ කුසලයට සහ සම්බන්ද වූ සියලුදෙනාටත් පතන්නාවු බොධියකින් උතුම් වූ නිර්වානය සාක්ශාත්වේවා..සාදූ සාදූ සාදු
ගැඹුරු දහම.ස්වාමින් වහන්සේත් ඔබ සැමත් නිවන් දකිත්වා !
සාදු සාදු සාදු.. අපි පූජා කල පලමු කුටි පූජාව අප කෙරෙහි කරුණා සිතින් පිළිගත්තේ මේ පින්වත් ඉලුකේගම අත්ථදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතාමත් සිල්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් 🙏🙏🙏🙏
සාදු සාදු සාදු අති ගෞරවනීය ස්වාමීන්වහන්සේ ට මගේ නමස්කාරය වේවා. උතුම් චතුරාර්ය සත්‍යය මේ භවයේදීම සාක්ෂාත් වේවා. ඔබතුමිය ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි.
පින්වත් ස්වාමින් වහන්සේගේ උත්තරීතර අරමුන මේ භවයතුලදීම ඉශ්ටසිද්ද වෙත්වා!!! තෙරුවණ් සරණයි !
මෙතෙක් කලක් ඇසූ ප්‍රායෝගික දේශනාවක්. ස්වාමීන්වහන්සේට ද සිරසටත් පිං.
මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් මෙවැනි යතිවරු මෙලොව තව තවත් බිහිවේවා 🙏🙏🙏
සාධු සාදූ සාදු ඔබවහන්සෙට මගේ නමස්කාර ය වේවා
ඔබවහන්සේගෙ දේශනාව ඉතාම මිහිරී
උතුම් චතුරාර්ය සත්‍ය අවභෝධම වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏සමුදය, නිරෝධය හොඳටම පැහැදිලි කර දෙන ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏
සාදු ...........සාදු ..........සාදු
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක්.
මගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට මෙය මනා පිටුවහලක් වේවි.
නැවත නූපදීමට මගපල වඩන උත්තමයානන් වහන්සේට ඒ නිවන දුර ඈතක නොවේවා.,අපට ඒ උතුම් සැනසීමට මඟ පෙන්වීම යහපත් ලෙසින් පහදාදීම ම ඒ මාර්ගය පිණිස ඔබ වහන්සේට හේතු වාසනා වේවා.., සාදු සාදු සාදු....❤
සාදු සාදු සාදු .නිර්වාන සුවය අපහැමදෙනාටම අවබෝද වේවා!!!සසර දුකෙන් වහ වහා අත මිදෙත්වා.පිංවන්ත ස්වාමින් වහන්සේලා දැක අසා ගැනිමමත් අපේ පිනක්.🙏🙏🙏🙏🙏
සාදු සාදු ඔබවහ්ස්න්සෙට මේ පිනෙන්ම උතුම් වූ නිර්වාන අවබෝධය ම වේවා!
සාදු සාද සාදු නමස්කාර. වෙවෑ සෙම වෙවා
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස හරිම වටිනා දේශනාවක් අසන්න්ට ලැබුනේ . මේ අසාර සසරින් මිදෙන්නට වීරිය වඩමි ස්වාමීන්වහන්ස ..ඔබවහන්සේ උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏
පින් වත් ස්වාමීන් වහන්සේට මේ දුක්කිත් සසරින් ඔබ වහන්සේ නම් එතෙර වෙනවාමයි ...තෙරුවන් සරණයි...
තෙරුවන් සරනයි , පින්වත් ස්වාමින් වහන්සේට .ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙිිවා .සාදු සාදු සාදු .
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය වේවා
පින් වත්සුවාම්න් වහන්සේට මාගේනමස් කරය වෙවා
ගෞරවනිය ස්වාමින් වහන්ස, වටිනා ධර්ම කරුණු ප්‍රායෝගිකව සුත්‍ර දේශනා උපයෝගී කරගනිමින් කරන ලද ධර්ම දේශනාමය කුසලය ඔබ වහන්සේ ප්‍රාථනා කරන පරිදිම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම හේතු වසනා වේවා.
ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා !තෙරුවන් සරණයි
සාදු ....සාදු ...සාදු ....දහම් මාර්ගයේ යන අපට වටිනාම දහම් සාකච්ඡාවක්.ඔබ වහන්සෙ නිදුක් වේවා ...නිරොගි වේවා ...සුවපත් වේවා ...අපට මෙවනි දෙශනා නිතර ලබා දෙන්න..තෙරුවන් සරනයි....
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඔබ තුමියටත් මේ පිනෙන් උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය ලැබේවා
ස්වාමීන් වහන්සේගේ නිවන වැඩි ඈතක නොවේවා,සාදූ සාදූ සාදූ
උතුම් සද්ධර්ම දේශක ස්වාමීන්වහන්සේලා මුණ ගස්සනවාට බොහොම පිං. 💐✨
පින්වත් අත්තදස්සි ස්වාමින්වහන්සෙට මාගේ නමස්කාරය වේවා. ස්වාමින්වහන්සෙ අප නිවසට වැඩම කර වීමට තරම් අප භාග්‍යත් වූයෙමු. ඒ කුසල චේතනාව යලි යලිත් සිහි කිරීම පවා කුසල් සිත් දහස් ගනන් ඇති කරයි. ඔබ වහන්සේට පතනා බෝධියකින් උතුම් නිර්වානය මේ භවයේදීම පසක් වේවා 🙏🙏🙏
මේ ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්නේ කොහේද. අනේ විස්තරයක් සඳහන් කරන්න පුළුවන්ද. ලග්ගල වනයේ සේනාසනයක් තියෙනවද. තව ස්වාමීන් වහන්සේලා ඉන්නවාද
ස්වාමින්වහන්සෙගේ වැඩ ඉන්න්නෙ අකුරැස්ස ඉදිගහේන ආරන්ය සේනාසනයේ
youtube.com/@ven-ilukegamaatthadassithero.?si=KQbsNCVqqKxc9v2C
youtube.com/@uththarana8534?si=C3PKln56jHpQNdJc
@@ishanidharmarathne4445 ඉඳිගස්හේන අරණ්‍ය සේනාසනය, Akuressa
🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට අප්‍රමාන පින් උතුම් නිර්වානාවබෝධය පිනිසම මෙම කුසලය උපනිශ්‍රය වේවා
ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏
ස්වමීන් වහන්සේ ට නිදුක් නිරොගි සුව ලෑබේව 🎉🎉🎉🎉🎉
ගෞරවනීය ස්වාමින් වහන්සේ ගේ පාරමිතා පූර්ණය වේවා... සිරස පන්සිල් මලුවේ සියලුම දෙනාටත් ධර්මාවබෝධය පිණිසම මේ කුසලය හේතු වාසනා වේවා!!!
ඉලුකේගම අත්තදස්සි ස්වාමීන් වහන්සේ නේද ...ඉතාමත්ම ගව්රවනීය ස්වාමීන් වහන්සේ නමක්.....ඔබ වහන්සේට මාගේ වන්දනිය නමස්කාරය වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@@infinitygirl1699 ilukegama aththadassi swaminwahanse. Oba wahanseta me bawayedima chathurarya sathya awaboda wewa...!
🙏🙏🙏
සාදු සාදු සාදු
👏👏👏👃👃👃@@shyamalasamaraweera9684
🙏🙏🙏
ඉතාමත් වටිනා දහම් පැහැදිලි කිරීමක් අපැහැදිලිව තිබුණු තැන් පැහැදිලි උනා බොහොම පින් ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වන ප්‍රතිපදාවකින් නිර්වාණාවබෝදය වේවා
සාදු සාදු සාදු අති ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
අපේ පින්වත් තෙරුවන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා. !!!!!සාධු !!!සාධු!!!! සාධු
මහා සංඝරත්නයට මාගේ නමස්කාරයවෙිවා !!!ඔබ වහන්සේගේ භාවනා කටයුතු වහ වහා සාර්ථකවෙිවා!!!විදර්ශනාව මොහොතින් මොහොත විශිෂ්ඨ මටිටමකටම එළඹෙිවා !!!පුාර්ථනිය බෝධියකින් නිවන් අවබෝධය ලබත්වා !!!
තෙරැවන් සරණයි!!!
මහත්මිය, ස්වාමින් වහන්සේ ගේ දර්ම වැඩ සටහන් ටිකක් කරන්න අපිට ලොකු පිහිටක් වේවි, තෙරුවන් සරණයි
🙏🙏
උන්වහන්සේ දේශනා කරන උතුම් පරමාර්ථ සත්ධර්ම දේශනා අහන්න path Nirvana , උත්තරණ RUclips channels වලට යන්න.
තෙරුවන් සරණයි!
Pinwath swaminwahansa,
Oba wahanse Nisuk wewa! neerogi wewa! suwapath wewa! dukin medewa! Niwan dakithwa!
අද කාලේ සද්ධර්මය වැලලී යන කාලයක් වුනත් ධර්මය බැබලෙන යුගයක් වී තිබෙන්නෙත් ඔබ වහන්සේලා වැනි උතුමන් වහන්සේලා නිසාය. මෙවැනි සද් ක්‍රියාවන් කිරීමට ශාලිකා මහත්මියට තවත් ශක්තිය ලැබේවා!:
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
හොදම පැහැදිලි කිරීමක්.මට මම ඉන්නතැන අවබෝධ කරගත හැකි උනා.සිරස ට ස්තූති වේවා
ඔබවහන්සේට නිදුක් නිරෝගීව බොහෝ කාලයක් වැඩ වඩන්නට සසුන බබළවන්නට ලැබේවා
මෙම දර්ම දේශනාව සිතට, මනසට ඉතාමත් සුවයක් ගෙන දෙයි.🙏🙏🙏❤️😊😊
😅😅😅ක්
අප සවාමීන්වහන්සේගේ ඒ අජරාමර නිවන්සුවයේ ඒකායන පරමාර්ථයටත්, ලෝ වැසියන්ට ඒ දහම් දේශනා තව තවත් අවබෝධ කරලීමටත් මේ උතුම් පුණ්‍යකර්මයන් හේතු උපනිශ්‍රය වේවා....සියළු සත්වයෝ සුවපත් වෙත්වා, නිදුකින් නිවේවා...ඔබතුමියගේ ඒ මතුකළ පැනයන් වෙනුවෙන් ප්‍රණාමය ...🙏🌼🙏
🙏🙏🙏සාදු.. සාදු.. සාදු..
උතුම් බුදු පුතුන් වහන්සේ නිදුකින්, නිරෝගිමත්ව චිරාත් කාලයක් වැඩ සිටිමින් තවත් බොහෝ දෙනාගේ නිවන් මග පරි්පූර්ණ කරගන්නට උපකාර කරත්වා!
උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ නිවන් මග පරිපුර්ණ වේවා!🙏🙏🙏
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි පාද නමස්කාර වේවා ස්වාමීන් වහන්ස මේ කාලය පුරාවට වූ සියලු පින් ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියටනිදුක් නීරෝගී දිගායු ඇතිව මග වැඩේවා මේ භවයේ දීම ඊට හේතු සැලසේවා බාධක දුරැ වේවා
. පින්වත්ත ශාලිකා මහත්මිය ඔබ ඇතුලු කණ්ඩායමට මෙවන් අනර්ඝ බුදුමගට පැහැදිලිවන දෙසුමක් සඳහා කල කැපවීමට ද නිදුක් නීරෝගී දිගායු ඇතිව මග පහසුවීම වේවා මග මේ භවයේදී ම වැඩීමට කටයුතු සැලසේවා
සාදුසාදු ගෙෘතම සසුනේම නිවන් දකින්න ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙිවා 🎉සාදු සාදු සදහමි 🏵️🏵️🏵️🏵️
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට. 🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවනේ අනන්ත ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
Ape හිමිපාණන්ගේ මඟ පෙන්වීම විශිෂ්ඨ බවත් , නමස්කාර කරමු
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼. තෙරුවන් සරණයි මාගේ පිංවත් ස්වාමින්වහන්ස. මගේ ජීවිතයේදී හමුවූ ඉතා නිවැරදි මාවතක ගමන් කරන ස්වාමින්වහන්සේ උතුමන් කෙනෙක්
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා නිදුක්වෙිවා නිරෝගිවෙිවා සුවපත්වෙිවා දිර්ඝායුෂවෙිවා
ස්වාමීන් වහන්සේගේ පාද. නමස්කාරය කරමි🙏🏼🙏🏼🙏🏼 ඔබ වහන්සේට පැතු බෝධියකින් නිවන අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼පංසිල් මලුව වැඩසටහන කරන සියලු දෙනාටම තෙරැවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු 🙏. කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට, මාගේ නමස්කාරය වේවා 🙏
දීර්ඝායු වේවා ! ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
සාධු සාධු සාධු
නැවත නැවතත් මෙවැනි ධම්ම දානයකින් මුන් වහන්සේම සම්මුක කරදෙන ලෙස ඉල්ලමි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා....මෙවන් වටිනා වැඩසටහන් සංවිධානය කරන සිරස ආයතනයටද ස්තූතීය පුද කරනවා..තෙරුවන් සරනයි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ....නමස්කාරවේවා සගරුවනට........ඒ අසිරිමත් දහම මටද අවබෝද කර ගැනීමට හේතු සකස් වේවා .සිරස ඔබ සැමට දර්ම අවබෝදය ලැබේවා
මෙවැනි ස්වාමීන් වහන්සේලා බිහිකරන ලාංකික මහාවිහාර පැවිදි සම්ප්රදාය විශිෂ්ටයි.
ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතියේ, ලාංකීය ජාතියේ නිර්මාණකරු, සැලසුම්කරු මිහිදු මාහිමියි. එවැනි විශිෂ්ට ගිහි සහ පැවැදි සංස්කෘතියක් අපට දායාද කල මිහිදු මාහිමියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ස්
තෙරුවන් සරනයි.
පූජනීය වන්දනීය ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා .මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨානයක්ම වේවා .පින්වත් ශාලිකා දියණිය ටත් මේ පුණ්‍ය ධර්මයෝ මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස උපකාරයක් අධිෂ්ඨානයක්ම වේවා .තෙරුවන් සරණයි .සියලුම සත්වයෝ නිදුක් නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා .අමාමහ නිවන් සැනසෙත්වා .🙏🙏🙏🪷🪷🪷
Cookbook
බොහෝ ගැටළු තැන් නිරාවරණ කරදුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා මෙම වැඩ සටහනට උරදුන සැමහට කුසලයක්ම වේවා
ඔබ වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා
මේ නාලිකාව ඔස්සේ සිදුකළ උතුම්ම වැඩසටහන 🙏🙏🙏
කළ්‍යාණ මිත්‍රයන්වහන්ස විමුක්ති මාර්ගය සොයායන මා වැන්නන් ට ඔබ වහන්සේගෙ
දහම් මාර්ගය සිතට
සැකසුමක් විය .සතර
ආරක්ෂක භාවනාවක්
වැඩීමේදි සිදුවූ අඩුපාඩු
සකස් කරගැනීමට අවස්ථාව ලබා දීම ගැන
ඔබ වහන්සේට දෙපා නමැදිමි .ස්වාමින්වහන්ස ,ඔබවහන්සේගේ
ප්‍රාර්ථනාවයි මේ භවයේදීම ඉටුවේවා.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!
දෙවි රැකවරණයි!!!
එසේම මෙම වැඩසටහන මෙහෙයවනු මාලිකා
මැතිණිය ගැන යමක්
කිවයුතු යැයි සිතමි
ඉතා පැහැදිලිව මෛත්‍රි
සිතින් ,අසන්නන්ට ඉතා වැදගත් කරුණු ස්වාමින්වහන්සේගෙන්
අමතමින් අපවෙත
ඉදිරිපත් කිරීමෙන්
ඔබතුමිය කුශලයක්
අත්කරගත්තායයි සිතමි .ඉක්මන්
භවයකදී ඔබතුමියට
දහම් ඇස පහළ.වේවා!!!
කාර්ය මණ්ඩලයටත්
බොහෝමත් පිං.
තෙරුවන්සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
ඉලුකේගම අත්ත දස්සී හිමිපාණන් වහන්ස.ඔබ වහන්සේට මගේ ශීර්ෂ නමස්කාරය වේවා.
භාවනා කිරිමේදී පැමිනෙන බොහෝ අමනුශ්ය බලවේගයන් තුලින් මිදීම පිනිස බුද්දානුස්සතිය අප හටත් මහාපිලිසරණක්ව පවතින අවස්තාවන් බොහොමයක් අත්දැකීමෙන්ම අපද ලදඇත්තෙමු. තෙරුවණ් සරණයි !සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
සාධු සාධු උන්වහන්සේ ට මාගෙ ගෞරවනීය නමස්කාරය වෙවා. අපි වෙනුවෙන් කැප වූ ඔබ සෑම දෙනාටමත් මේ ධර්මය ශ්‍රවණය කලා වූ සෑම දෙනාටත් මටත් ඉක්මනින්ම බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය අවබෝධ වී උතුම් නිවනිස් නිවී සැනසේවා 🙏🌸
ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා
ස්වාමින් වහන්සේ සහ ශාලිකා මැතිනිය ඇතුළු පිරිස ඉතාමත් වටිනා දහම් සාකච්චාවක් අපට තිලිණ කලා. බෙහෙවින්ම පිං බෙහෙවින්ම ස්තුතියි.
ඔබ තුමියගේ පිං අනුමෝදනාව දහම වෙනුවෙන්ම ඉතාමත් හැගීම් බරයි.
හදවතට හොදටම දැනෙනවා සහ මේ උත්තම මග වඩන්න ගමන් කරන්න බෙහෙවින්ම අස්වැසිල්ලක් වෙනවා 🙏
Sadu sadu saduu
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
මාගේ ගුරු දෙවෝත්තමයන් වහන්සේට නමස්කාර වේවා...🙏🙏🙏
Sadu sadu
සාදු 🙏සාදු 🙏සාදු 🙏පින්වත් සවමින් වහන්ස ඔබ වහන්සේට මේ ජිවිතේයේදිම ඒ සුභ ප්‍රතිපාදව ශක්සාත්ම වේවා!🙏🙏🙏
මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වෙිිවා .!🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏මගේ...නමස්කාර කාරය.වෙිවා!!!
සමන්තී මිස් අද තමයි පන්සිල් මලුවේ වටිනාම දවස.
අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ළඟ නොවන ආලෝකයක් දෑස් මානයේ .........
කල මෙහෙය අපතේ නොයනු ඇත.
නාම රූප පරිච්ඡේද ඥානය පටන්
පච්චවෙක්කණ ඥානය දක්වා අවබෝධ වීමට හේතු වාසනා වේවා
අකිපුජ්ය කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට මාගේ පාදාභිනන්ද නමස්කාරය වේවා…!!!
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
සාදු ...සාදු
පන්සිල් මළුව තුලින් ඇසු ඉතාමත්ම හිත් නිවුනු ධර්ම සාකචිඡාවක්
🙏🙏🙏🙏
ස්වාමිනි, පැහැදිලියි, ඉතාම හොඳින් පැහැදිලියි.ඔබවහන්සේටත් සොයුරියටත් පින් සිදුවෙිවා.තෙරැවන්සරණයි. සියලු ලෝකෝත්තර පැතුමි ඉටුවෙිවා.
සාදු සාදු සාදු ගරු මහාසංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා
මේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරයම වේවා...! 🙏🙏🙏🙏
මා අනන්ත සසර පටන් කර ඇති කුසල් බලයෙන් ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා...!
පතන්නාවූ උතුම් අරමුණ කරා යාමට ඔබවහන්සේට සියලු ධෛර්ය ශක්තිය ලැබේවා...! 🙏🙏🙏
තෙරැවන් සරණයි..! 🙏🙏🙏
sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu 🙏 sadu 🙏 sadu 🙏🌷🌷🌷🌷🌷
මේවගේ නිදහස් ස්තානයක මෙවැනිම උතුම් ස්වාමීන් වහන්සේ කෙනෙක් ලග මහනවෙන්න අනේ මට හරිම ආසයි.
ඉලුකේගම අත්තදස්සී ස්වාමින්වහන්සේ. විමුක්ති ද්වාරය කියන RUclips channel එකේ තියෙනවා උන්වහන්සේ ගේ ද්ශනා
ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් කල්‍යාණ මිත්‍ර දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබේ පැතුම ඉතාම ඉක්මනින් ඉටුවේවා..
උන්වහන්සේ ශිෂ්‍යයන් පැවිදි නොකරන බව දැනගන්න ලැබුණා පැවිද්ද ඉන්න කෙනෙකුට උන්වහන්සේ ඇසුරේ බණ භාවනා කරන්න හැකියාව තියෙනවා කියලා දැනගන්න ලැබුණා
Pansel maluwen ma danagath DeWalta oba wahanseta neduk neroge dergausa laba tawath.apata.daham karunu.danaganemata pansel maluwata wadamawanna oba wahanseta mage namaskaraya wewa polonnaruwen menik rathnayake sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. පූජනීය ගෞරවනීය ඉලුකේගම අත්ථදස්සී ස්වාමීන්වහන්සේ ට පතන්නා වූ බෝධියකින් අප්‍රමාදීව නිර්වාණාවබෝධය වේවා ! වැඩසටහන ඉතාමත් සංයමයකින් යුතුව මෙහෙය වූ ශාලිකා මහත්මියටත් මේ සියලු කුසල් චතුසත්යාවබෝධය පිනිස උපනිශ්‍රය වේවා ! තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මගේ namaskaraya වේවා
සෑබෑ නිවැරැදි නිවන් මග දකින්නට අහන්න නම් බුද්දෝත්පද දේශනා අහන්න මේ සත්‍ය ධර්මය අසන සැම දෙනාටම ශක්තිය ලැබේවා