මරණාසන්න චිත්ත වීථීය - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 141

  • @ChandraseeliSilva-os9kc
    @ChandraseeliSilva-os9kc Месяц назад +10

    මහත්වූ බක්තියකින්.ඔබ වහන්සේට වන්දනා කරනවා.ඔබ වහන්සේගේ සජීවි.දර්ම.දේසනාවක් අහන්න.ආසයි.ගාල්ලට.වඩින දිනයක්.බලාපොරොත්තුවෙන්.ඉන්නෙ ස්වාමීන්.වහන්සේ.වටහාදෙන.රටාව.සිතට.සමීප.බවක් ගෙනෙනවා.ඔබ වහන්සේගේ.දර්ම.දේසනා.කුසලතාවයම.නිවන්.මගටපාරමිතාවක්ම වේවා සාදු.සාදු.ස ප්

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@ChandraseeliSilva-os9kc තෙරුවන් සරණයි

  • @inokadilrukshi2063
    @inokadilrukshi2063 Месяц назад +8

    සාදු සාදු සාදු 🙏
    කොච්චර බන දේශනා ඇහුවත් මෙච්චර ගැඹුරු දහමක් සරලව අහුවෙ අදයි.පින්වත් ස්වාමින්වහන්සේට ඉක්මන් බවයක පැතුවා වූ බෝදියකින් උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад +1

      @@inokadilrukshi2063 තෙරුවන් සරණයි

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 3 месяца назад +13

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @SumadhuraDaham
      @SumadhuraDaham  3 месяца назад +1

      @@pushpakanthilokugamage9418 තෙරුවන් සරණයි

    • @chinufernando2358
      @chinufernando2358 24 дня назад

      😊😊😊​@@SumadhuraDaham

  • @ranjaniindralathabimbamoho126
    @ranjaniindralathabimbamoho126 8 дней назад +2

    සාධු සාධු සාධු ඔබ වහන්සේ දේශණා කරන ලද මරණාසන්න චිත්ත වීථි පිළිබඳ දේශණාවෙන් ඒ පිළිබඳව විශාල අව⁣බෝධයක් හා ප්‍රඤා ගෝචරව කුසල් කළ යුතු ආකාරය පළිබඳව මෙතෙක් නොදත් බොහෝ කරැණු ගැන දැනුවත් වුනෙමි.
    ඔබ වහන්සේට බොහෝම පිං.හා නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා .

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 Месяц назад +15

    ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට බොහොම පින් ,මමත් මගෙ යෙහෙළියකුත් සොය සොයා හිටිය ධර්ම දේශනාවකි ,බොහොම හොදින් තේරුම් කර දුන්නා, ඔබවහන්සේට මේ පින් බෙළෙන් දීර්ඝායු වේවා ! සත්වයා සසර දුකින් මුදවා ගැනීමට අවැසි මෙවන් ධර්ම දේශනා කිරීමට ඔබවහන්සේට නිදුක් නීරෝගීබව ලැබේවා ! ධර්මය අසන හැමටම ධර්මාබෝධය ලැබේවා !

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад +1

      @@seelasamarasekara5715 තෙරුවන් සරණයි

  • @MallikaNawarathna-u8x
    @MallikaNawarathna-u8x 5 дней назад

    උතුම් තෙරුවන් සරනයි පින්වත් ස්වාම්න් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrawathiMenike-s4c
    @indrawathiMenike-s4c 13 дней назад

    සාදු සාදු සාදු මමත් පින්කරලා තියෙන මෙ බන අහන්න

  • @anoma1988
    @anoma1988 Месяц назад +9

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධු සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @wasanadisanayaka3752
    @wasanadisanayaka3752 Месяц назад +2

    සාදු සාදු සාදු ⁣⁣තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ බොහොමයක්ම පිං ඉතාමත් වටිනා කියන උතුම් ධර්ම දේශනාවක් දේශනා කලාට සාදු සාදු සාදු 🙏🙏🙏

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@wasanadisanayaka3752 තෙරුවන් සරණයි

  • @siriyalathalatha530
    @siriyalathalatha530 12 дней назад

    සාදු සාදු.සාදු🙏🙏🙏

  • @iranganikannangara563
    @iranganikannangara563 10 дней назад

    ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළ ධර්ම දේශනාව කි. පාරමී පිරුවා.

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 17 дней назад +1

    අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වැඩ සිටින්නේ බදුල්ලේ බව පැවසුවා දහම් තලාව ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ බදුල්ලේ කොහේද කියලා දැනගන්න කැමතියි.තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @kamalhenepola7867
    @kamalhenepola7867 20 дней назад +1

    Sadu sadu sadu Niwan dora arewa!!!🙏🙏🙏🙏🌹🌹🌹

  • @munasinghe3374
    @munasinghe3374 10 дней назад

    Thruwan saranai ape swamen wansa🙏🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 Месяц назад +3

    සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@dammikahapuarachchi1989 තෙරුවන් සරණයි

  • @ChandikakumariPathiraja
    @ChandikakumariPathiraja 23 дня назад

    සාදු සාදු සාදු මටත් ඔබ වහන්සේ විසින් දේශනා කරණ ධර්ම දේශනා අහන්න ලැබීයම මහත් පිනක්.

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 Месяц назад +3

    සාදු !සාදු !! සාදු !!! පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට නමස්කාර කරමි .

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@gayanisooriyaarachchi7477 තෙරුවන් සරණයි

  • @sudusingheshirani-wc5un
    @sudusingheshirani-wc5un Месяц назад +1

    ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස මෙම පුණ්‍ය කර්මය හේතු වේවා. සාදු සාදු සාදු

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 25 дней назад +1

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
    සාරිපුත්තාදි ⁣ථේරානං
    ආගතාපටිපාටියා
    සද්ධාසීල දයාවාසං
    බුද්ධ පුත්‍තං නමාමහං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaWithana
    @MalaWithana 26 дней назад +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @AjanthaJayawardena
    @AjanthaJayawardena 4 дня назад

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Месяц назад +1

    සාදු සාදු සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @GnanaDissanayaka-w3v
    @GnanaDissanayaka-w3v Месяц назад +1

    ඔබ වහන්සේට වහා නිවන් අවබෝධ වේවා!

  • @IraMenike
    @IraMenike Месяц назад +1

    Gaurawaneeya swamin wahanseta mage namaskaraya wewa!!!!!!!!!!😊

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@IraMenike තෙරුවන් සරණයි

  • @siriimaduwa9942
    @siriimaduwa9942 25 дней назад

    Ithama watina dharma desanawak.oba wahanseta uthum chathurarya sathya awaboda wewa.Theruwan saranayi

  • @AbeconManike
    @AbeconManike 9 дней назад +1

    😊😊

  • @JayarathneHindagala
    @JayarathneHindagala Месяц назад +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.බොහෙමත්ම පින්

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@JayarathneHindagala තෙරුවන් සරණයි

  • @KamaniHerath-yg1fp
    @KamaniHerath-yg1fp 21 день назад

    ඔබ වහන්සේට බොහොම පින්

  • @indikabalasooriya8838
    @indikabalasooriya8838 22 дня назад

    Sadhu,Sadhu, Sadhu

  • @PushpaGunasekara-y8h
    @PushpaGunasekara-y8h 9 дней назад +1

    Aachchila Thun dhenai mage ammai Marena witamama pirith kiwuwa balapitiya hospital eke Hathara ward ekedhi Amma apata kiyala kiyewuwe🌸🌷

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 19 дней назад

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka Месяц назад +1

    Gawrawaniya pujaniya pinwath swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu ...

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@MathikaPremathilaka තෙරුවන් සරණයි

    • @dayaniperera728
      @dayaniperera728 Месяц назад +1

      අනේ මටත් මෙි දේශනාවකට සහභාගි වෙන්න පෙර පිං මතු වෙිවා.දවස ගානෙ දේශනා අහනව.මට අභිධර්මය හොදට අවබෝධ උනේ ස්වාමින් වහන්සෙගෙ දේශනා අහල.මට හරිම සතුටුයි.පිංවත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගි වෙිවා.මෙි ධර්මය පිං වන්තයින්ට අවබෝධ වෙිවා.🙏🙏🙏

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@MathikaPremathilaka තෙරුවන් සරණයි

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@dayaniperera728 තෙරුවන් සරණයි

  • @nishanthawijekoon6752
    @nishanthawijekoon6752 21 день назад

    සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 3 месяца назад +3

    සාදු සාදු සාදු සාදු සාදු

    • @SumadhuraDaham
      @SumadhuraDaham  3 месяца назад

      @@priyankawarusapperuma1819 තෙරුවන් සරණයි

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy Месяц назад

    🙏🙏🙏 Pinwath swamin wahansa oba wahanseta me athi gambira darmaya awaboda wewa digasiri wewa 🙏🙏🙏

  • @IndiraWijesinghe
    @IndiraWijesinghe Месяц назад

    Pinwath sowamin wahanse
    niduk wewa.neerogi wewa.Ikmaninma darmaya awaboda wee niwan maga wiwara wewa. Mewani deshana kiyala dena oba wahanseta teruwan sarani.
    🙏🙏🙏

  • @madhushiperera5811
    @madhushiperera5811 23 дня назад

    සාදු සාදු සාදු නිවනේ අමාදොර ඇරේවා.

  • @NalaniChandralatha-k1b
    @NalaniChandralatha-k1b 24 дня назад

    සාදූ සාදූ

  • @zozilazozila4865
    @zozilazozila4865 Месяц назад +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@zozilazozila4865 තෙරුවන් සරණයි

  • @rajinifonseka2075
    @rajinifonseka2075 Месяц назад +1

    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад +1

      @@rajinifonseka2075 තෙරුවන් සරණයි

    • @rajinifonseka2075
      @rajinifonseka2075 Месяц назад +1

      @SumadhuraDaham අනිවාර්‍යෙන් තෙරුවන් සරනයි. මම ආසම කරන දහම් කොටස. මුල් ඉගෙනීමේ පොඩි අඩුවක් තිබුනා. මේ දේශනාව අහලා ඒඅඩුව සම්පූර්න උනා.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 2 месяца назад +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kiriwaththuduwea Ariyadassana swamin wahanseata namaskara karami sadu sadu sadu

    • @SumadhuraDaham
      @SumadhuraDaham  2 месяца назад

      @@ChampaNandani-e4m තෙරුවන් සරණයි

  • @shiranimunasinghe9377
    @shiranimunasinghe9377 Месяц назад

    Oba wahansata niduk nierogi wewa niwenin sanasatwa u.k

  • @ranjanigg
    @ranjanigg Месяц назад +1

    තෙරුවන් සරණයි නමස්කාර වේවා🙏🙏🙏

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@ranjanigg තෙරුවන් සරණයි

  • @seelawathiwijerathne5356
    @seelawathiwijerathne5356 3 месяца назад +36

    සාදු!සාදු!!මටත් වාසනාව තිබුනා මේධර්මය අහන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

    • @SumadhuraDaham
      @SumadhuraDaham  3 месяца назад +11

      @@seelawathiwijerathne5356 තෙරුවන් සරණයි

    • @chandranikulauthum9233
      @chandranikulauthum9233 Месяц назад +5

      Niwansuwa labewa himiyani therena widiyata Desana karanawa🎉🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад +1

      @@seelawathiwijerathne5356 තෙරුවන් සරණයි

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@chandranikulauthum9233 තෙරුවන් සරණයි

    • @SujathaDissanayake
      @SujathaDissanayake 10 дней назад

      😊😊1😊

  • @ApsaraWijesinghe-n4y
    @ApsaraWijesinghe-n4y Месяц назад +2

    Athi poojaneeya swameenwahanseta athi uthum dharma deshnamaya kusalaya paramee wewa

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@ApsaraWijesinghe-n4y තෙරුවන් සරණයි

  • @PDayawathi
    @PDayawathi 2 месяца назад +9

    ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

    • @SumadhuraDaham
      @SumadhuraDaham  2 месяца назад

      @@PDayawathi තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 Месяц назад +1

    🌹🌹🌹🌹🌹 Sadu Sadu Sadu 🙏🙏🙏🙏

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@delaniranasinghe6759 තෙරුවන් සරණයි

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri Месяц назад +1

    Sadu sadu sadu 🙏🏵️🙏🏵️🙏🏵️

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@chandrajayawardhana-ff7ri තෙරුවන් සරණයි

  • @nextaire
    @nextaire 3 месяца назад +1

    Teruwansaranai oba wahanseta.uthum niwan awabodaya pinisama hethu wewa.

    • @SumadhuraDaham
      @SumadhuraDaham  3 месяца назад

      @@nextaire තෙරුවන් සරණයි

  • @juwandanasilva9723
    @juwandanasilva9723 15 дней назад

    Budu saranai.

  • @jcghewage5480
    @jcghewage5480 Месяц назад +1

    සාදු සාදු සාදු

  • @GkNandani-my4bu
    @GkNandani-my4bu Месяц назад +1

    Saadu Saadu Saadu ❤. ❤. ❤

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@GkNandani-my4bu තෙරුවන් සරණයි

  • @mallikaabayaratna4893
    @mallikaabayaratna4893 2 месяца назад +2

    Oba wahanseta Haki Ikmanin Uthum Marga Palayakma Awabodha wewa

    • @SumadhuraDaham
      @SumadhuraDaham  2 месяца назад

      @@mallikaabayaratna4893 තෙරුවන් සරණයි

  • @ranjanip.166
    @ranjanip.166 10 дней назад

  • @aroshanahome9658
    @aroshanahome9658 Месяц назад +1

    🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@aroshanahome9658 තෙරුවන් සරණයි

  • @LalaniPremasimghe
    @LalaniPremasimghe Месяц назад

    Saadu saadu saadu

  • @yhirimuthugoda9481
    @yhirimuthugoda9481 2 месяца назад +2

    ඔබ.වහන්සෙට.පින්..

    • @SumadhuraDaham
      @SumadhuraDaham  2 месяца назад

      @@yhirimuthugoda9481 තෙරුවන් සරණයි

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 Месяц назад

    Nawata nawata asa darmaya awabodaya karagannata saktiya mata labewa

  • @yhirimuthugoda9481
    @yhirimuthugoda9481 2 месяца назад +3

    ඔබ.වහන්සෙගෙ..දර්ම්ය.හි.නිපුනබවකියන්න...උපමා.මදි 34:30

    • @SumadhuraDaham
      @SumadhuraDaham  2 месяца назад

      @@yhirimuthugoda9481 තෙරුවන් සරණයි

  • @ChandhaniRanasinha-kw4hg
    @ChandhaniRanasinha-kw4hg 2 месяца назад +2

    Sadu sadu sadu

    • @SumadhuraDaham
      @SumadhuraDaham  2 месяца назад

      @@ChandhaniRanasinha-kw4hg තෙරුවන් සරණයි

  • @PriyankaWarusapperuma
    @PriyankaWarusapperuma Месяц назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@PriyankaWarusapperuma තෙරුවන් සරණයි

  • @karunarathnebanduwathi7398
    @karunarathnebanduwathi7398 2 месяца назад +1

    Sadu sadu sadu🙏🙏🙏🙏

    • @SumadhuraDaham
      @SumadhuraDaham  2 месяца назад

      @@karunarathnebanduwathi7398 තෙරුවන් සරණයි

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 Месяц назад +2

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@janakiewickramasekara1034 තෙරුවන් සරණයි

  • @AnomaThushari-ot3pe
    @AnomaThushari-ot3pe 19 дней назад

    Saud!!!!!!. Sadu!!!!! Saud !!!!!!! Mata. vasanava
    Tebuna obavahnsaga dasanava ahnna Sammamsmbubu saranee

  • @rammyaherath8579
    @rammyaherath8579 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandaniMendis-nc9zg
    @NandaniMendis-nc9zg Месяц назад

    Sadu Sadu Sadu

  • @ranigunaratne1367
    @ranigunaratne1367 Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@ranigunaratne1367 තෙරුවන් සරණයි

  • @thasanga2038
    @thasanga2038 Месяц назад +1

    බණ ටික හරිම වැදගත් හාමුදුරුවනේ, ඉස්පිරිතාලේ දි බොරුවට කෑ ගහලා මැරෙන්න යන කෙනාගේ සිත වෙනස් කරන්න එපා කියන්න හාමුදුරුවනේ.මැරෙන මිනිස්සු ගැන දුකයි

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@thasanga2038 තෙරුවන් සරණයි

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 2 месяца назад +1

    🙏🙏🙏

    • @SumadhuraDaham
      @SumadhuraDaham  2 месяца назад

      @@nimalawelikanna2800 තෙරුවන් සරණයි

  • @H.G.pradeepsarangaH.G.pradeeps
    @H.G.pradeepsarangaH.G.pradeeps Месяц назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@H.G.pradeepsarangaH.G.pradeeps තෙරුවන් සරණයි

  • @Wijewardhana-66
    @Wijewardhana-66 3 часа назад

    මේවාගැන සඳහන්වන්නේ කුමන ග්‍රන්ථයකද.. කරුණාවෙන් පෙන්වා දෙන්න

  • @shyamapathiranaarachchi3800
    @shyamapathiranaarachchi3800 24 дня назад

    මේ දෙවි වරු දිව්‍ය රථ දිව්‍යලෝක ගැන නැතිව ලෝකෝත්තර වශයෙන් වැදගත් වන බණක් දේශනා කරන්න පුලුවන්ද පින්වත් ස්වාමීන් වහන්ස.

  • @g.skankanamge5957
    @g.skankanamge5957 Месяц назад

    මෙම දේශනාව මා විසින් අප ගුරුදේවෝත්තම කිරිවත්තුඩුවේ අරිය දස්සන ස්වාමීන් වහන්සේගේ නිර්වාණ ද්වාර youtube නාලිකාවේදී ශ්‍රවණය කළා...ධර්ම ප්‍රචාරයම අරමුණ වුවත් උන්වහන්සේගේ බුද්ධිමය දේපලක් ලෝගෝ එක සහිතවම භාවිතා කිරීම සදාචාර සම්පන්න නැහැ නේද

  • @ramindapradeep8830
    @ramindapradeep8830 27 дней назад

    ධර්ම කාරනා පිලිබද සැක නෑ... ඒත් රජවරුන්ගෙ සිද්ධි අල්ලලා ගොතන කතා විශ්වාස කරන්න බෑ... දැං කාලෙ වගේම රජාට ආවඩපු කතා...

  • @NeranjanaJayasinghe-d7o
    @NeranjanaJayasinghe-d7o 3 дня назад

    සාදු සාදු ඔබ වහන්සේට

  • @RupaJayawardhana-z5t
    @RupaJayawardhana-z5t 2 дня назад

    සාදු සාදු සාදු❤❤❤

  • @nishanthaperera6534
    @nishanthaperera6534 11 дней назад

    සාදු සාදු සාදු...

  • @ranjaniwijesooriya9723
    @ranjaniwijesooriya9723 8 дней назад

    Sadu sadu sadu..

  • @WadugedraC
    @WadugedraC Месяц назад +1

    Sadu sadu sadu

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@WadugedraC තෙරුවන් සරණයි

  • @manorigamage5096
    @manorigamage5096 Месяц назад +1

    🙏🙏🙏

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@manorigamage5096 තෙරුවන් සරණයි

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад

      @@champanirmalanisilva798 තෙරුවන් සරණයි

  • @එස්එම්එස්සේනාරත්න

    🙏🙏🙏🙏

    • @SumadhuraDaham
      @SumadhuraDaham  Месяц назад +1

      @@එස්එම්එස්සේනාරත්න තෙරුවන් සරණයි

    • @එස්එම්එස්සේනාරත්න
      @එස්එම්එස්සේනාරත්න Месяц назад +1

      @SumadhuraDaham ගරු ස්වාමීන් වහන්සේට ,නිදුක් නීරෝගී සුව ලැබේවා🙏

  • @ThejaRupasinghe
    @ThejaRupasinghe Месяц назад

    Sadu sadu sadu

  • @sajeewaniinoka7521
    @sajeewaniinoka7521 Месяц назад +2

    🙏🙏🙏

  • @SrimaSooriyabandara
    @SrimaSooriyabandara Месяц назад

    🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 14 дней назад

    🙏🙏🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 14 дней назад

    🙏🙏🙏

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 6 дней назад

    🙏🙏🙏