අනුහස් හරියටම හරි. ලිහිණි එනවා කියන එක ඒ තරම් වැදගත් නැති හින්ද ඒක උදේනිට කියන්න අමතක වෙලා. හොඳම යාලුවො. Keeping her in the friend zone as usual. Typical and expected. Keep Lihini away from Anuhas/Samadhi. However, සමාධි මොන තරම් හිතවත් උනත් කොල්ලෙක් ගෙ ගෙදරට ආරාධනාවක් නැතුව බලෙන් එනවා කියන එක manners මදි වැඩක්. On her own terms, feeling hurt කරගත්ත ට අනුහස් ට කරන්න කිසිම දෙයක් නෑ. විශේෂයෙන් ම අනුහස් ගෙ යාලුවෙක් එනවා, මුන ගස්සන්නම් කියද්දි ඒක තේරුම් ගන්න පුලුවන් කම තියෙන්න ඕන. අනුහස්ගෙ අවංක හිත එතනින් පැහැදිලි යි. ලිහිණි මුලදි අනුහස් ගෙ කරේ එල්ලෙන්න ආවත්, මේ වෙලාවෙ කාලෙකින් ආව visitor කෙනෙක්. ඒ වෙලාවෙම සමාධි අනුහස් ගෙ ගෙදරට එන එක really rude. සමාධි stepping over the line for nothing. අනුහස් ගෙ reactions totally normal and to be expected. Infact, Anuhas is being too kind to Samadhi. She should be independent and let him be. A woman should understand the boundaries if she wants to get close to a man. Even if she is in a relationship, there should not be micromanaging in a healthy relationship. Simple. අනුහස් සමාධි කියන්නෙ තවම කපල් එකක් නෙවෙයි. They are still getting to know each other and, in the relationship, building stage. කෙල්ලක් කතා කරපු ගමන් feeling තේරුම් ගන්න ඕන කියන එක සාම්ප්‍රදායික, පටු අදහසක්. old school. Even if she confessed 3 times, හොඳම යාලුවො only. ලිහිණි ව අනුහස් සමාධි මැදට ගෙනත් තුන් කොන් කතාවක් නම් කොහොමත් එපා. අප්‍රසන්නයි. කිසිම interesting දෙයක් නෑ එතන. Already boring as hell. Anuhas and Samadhi has long way to go while building their relationship. Keep Lihini away from Anuhas/Samadhi.
අනේ අර බට නලා සද්දයක් වගේ back ground එකේ යන music එක මාරම විදියට හිතෙට දැනෙනවා❤❤
ඇත්‍තක් ❤😊
ow😊
Aluth sinduwak coming soon wge neda
Eka Bigil Tamil movie eke Unakanga song eke music eka ❤
@@HiruniLorensuhewa Adeh owmai neda. 😍
සමාධිව අඬවන්න එපා එදිරි සීයෙ 🙂💔
😂❤ado ekh
😮🥹
මයිකල් අයියත් මරු අප්පාහ්හ් 🤣.. රවීන්ද්‍ර යසස් ප්‍රවීණ ශිල්පියාගෙ රංගනය මරු 😍
සහන්ගේ තාත්තට කැමති සෙට් එක කෝ???? අනුහස් සමධී නම් කොහොමත් එල❤❤❤
අද සමාධි අනුහස්ගේ ගෙදර යන්නේ ලිහිණි අනුහස්ගේ කවුද කියලා දැනගන්න. කියල හිතන කට්ටිය ලයික් කරන්න ❤❤❤
ow neda
Lihinita nm wade teruna wage. Eya yaluwek witrai kiyla kiynna uthsaha krata samadhi hithuwe wenath deyak 😅
අන්න හෙට සමාධි අඬනවා.
අනුහස් අයියා ඔයා නංගට අවදානය දෙන්නේ නැතුව මක් කරනවද 🤭😅
හොදම යාලුවෝ කියලා 3පාරක් කියන්නේ මක්කටැයි 😂
අනුහස් ❤❤❤ සමාදි
රදීශ් ❤❤❤❤❤ ලිහිණි
අනේ ඉතින් ඒ දෙන්න 😅❤❤ ආදරෙයි ❤️😍 අනුහස්❤සමාධි
රවීන් අද රතු පාටට බැබලෙනවා ❤️
අද සමාදිගේ ලස්සනට වශී වුනේ මම විතරයි ද 😮😮
අපිත් ඉන්නවා❤
මෙදාපාර නම් පත්තර වල මොනා දැම්මත් අනුහස් නම් සැලෙන එකක් නැ අනිවාර්යයෙන් ගැම්මට සෙල්ලම් කරයි කාට කාටත් කටඋත්තර නැති වෙන්ට 😊😌
අනුහස් සාමාධිට අවධානය යොමු කල යුතු කාලයායි මේ😅
අද අනුහස් සමාධිට නොසලකා ඉන්න එක පව්. ආයම ලිහිනි මැද්දට පැනපු එක නේ වැඩේ 😢. අනුහස්ගේ match එක බලන්න යයිද😊 .. අනුහස් අය්යා යාලු කරගනියී නංගව.. 😂
අනුහස්ට ලිහිණි එනවා කියලා කියන්න අමතක වෙලා 🤭😂
ලිහිණිව ගණන් ගත්ත තරම තමයි ඒ 😜😂
අනුහස් ඒ දවස්වල ඉඳන්ම ගනන් ගත්තේ නෑන එයාව..😂එයානම් බලෙන්ම ඇවිත් උදේනිගේ ගෙදර වැඩටික කරලා ගියා😂😂
101 වෙනි කොටස සාර්ථකව නිම වු වගයි`
අනුහස් ❤❤
ආයෙත් සිංදුවක් එනවද ඒක ලස්සනයි වගේ😍✨
අනුහස් සමාධි ❤️💙
Anuhas ❤ samadhi 💙 😍😍
අනුහස් 💖 සමාධි අනේ... හරිම ලස්සන ආදරයක්ක්... සමාධිට හරියට ඊර්ශියා හිතෙනවා අනුහස් ගැන..ආදරෙ වැඩි කමට❤❤❤
අයියෝ එදිරියෝ ,අනුහස් ❤️ සමාධි මැද්දට ආයෙමත් season 1 එක වගේම ලිහිණිව ගෙනල්ලා drama එක කන්න එපා.. ලිහිණිට, රදීශ් ඉන්නවානෙ .. අනුහස් ❤️ සමාධි වෙන් කරන්න හිතන්නවත් එපා ..
😂
ලිහිනිම සමාධිවයි අනුහස්වයි එකතු කරයි ඉස්සරහට
මොකද ලිහිනිට තේරෙනව වගේ අනුහස් ගැන සමාධි හිතනව කියල
ලිහිණි නම් අදාලත් නැ ඉතිම් 😅
ඒත් ඉතින් කතාව ගලාගෙන යන්න එපැයි ඔහොම තමයි ජෙලස් වෙනවා, රණ්ඩු වෙනව, දුක හිතෙනවා, තරහා වෙනවා, අඬනවා, යාලු වෙනවා ….
අනුහස් සමාධිට ඉක්මනින් යන්න කිව්වා කියලා වෙන්න ඇති අඬ අඬ යන්නේ 😊
අනිවාරෙන්ම. ලිහිනිනම් අදාලම නෑ ඉතින්. කොහොමත් ලිහිනිගෙ ඉස්සර ඉඳන්ම හෙන ගොන් ගති තිබ්බනෙ. කතාව දෝලාවෙන් ගමන පයින් වගේ සීන් 😂. දැන් අමීෂා ආන්ටිව බලන්න කියලා ගමේ ඉඳන් රදීශ්වත් එක්කන් ඇවිත් රදීශ් කොහෙද නෑ අනුහස්ලගෙ ගෙදර උදේනි අම්මගෙන් අහලද කොහෙදෝ එහෙ ඉන්නද කියලා 🤣.. ඒ කාලෙ වගේමයි ආරේ ගති නෑරේ 🤮. සමාධි පව්. අනුහස් හිතන්නෙ නංගා ගැන රොෂාන්ලා බයවෙලා හෙව්වොත් එයා මෙහෙ ඉන්නවා කිව්වහම හරි නැති නිසානෙ යන්න වෙයි නේද ඔයා වගේ එව්වා කියන්නෙත්.. ඒකට සමාධිගෙ හිත රිදිලද කොහෙදෝ ගිහින් තියෙන්නෙ 🤭.
@@_positive_vibes_2ඔව් ලිහිණි බාබා රදීශ් කෝ දැන් 😹😹
අනුහස් අයියාට ඉබ්බිව යාලු කරගන්න ටිකක් වෙලා යයි 🙊😂
😂😂😅😮
@@LakaiSikai_1 ඔව් අනික අනුහස් මේ දවස්වල ඉන්දියන් ටුවර් එකේ මයින්ඩ් සෙට් එකේනෙ ඇත්තෙත් 🤭🙉. කොල්ලා දන්නෙත් නැතිවෙයි සමාධි ඇඬුවා කියලා 🤭.. රහසේ හඬනා අප හැඟුම් කියලා සමාධිට ෆෝන් එකෙන් අනුහස්ට කෝල් එකක් අරන් තමා කියන්න වෙන්නෙ 🙉.
@@_positive_vibes_2ඕ ඕ කෙසේ වෙතත් බලන්න දේවල් තියෙයි ඒක නිසා අවුලක් නැ 🤭
අනේ පව් සමාදි කෙලින්ම කිව්වා නම් ඉවරනේ ආදරෙයි කියා අනුහසුත් පණ මදි ර්ම්තන දී❤❤❤❤❤
අද සමාධි අනුහස්ගෙ ගෙදර ගිහින් වගේ. අනුහසුත් ගෙදර ඉන්න සීන් එකක් වගේ තම්බ්නේල් එකෙන් penne. බලමුකො අද කතාව යන හැටි. අනුහස්ගෙ ඉන්දියන් ටුවර් එක යනකන් මාරම නොඉවසිල්ලකින් ඉන්නෙ 🙉❤️
ලිහිනි නම් මාර sweet. හිත නිවෙනවා දැක්කත් ❤
අනුහස් ❤
සමාධි 💙
අනුහස් කෙල්ලව අඬවන්න එපා අනේ පවු ලිහිණියා තො පල මේ මගුලත් කඩන්නේ නැතුව 😮😮😮😊
😂
😂😂😅
අනේ පව් අප්පා සමාධි,අනේ අනුහස් ඒ කෙල්ලව අඩවන්න එපා,අනික ලිහිනිත් ඇයි මූන ඇඹුල් කරගෙන,😂
ගොඩක් අදාලා නැති සීන් වලට ලොකු කාලයක් දෙන්න ඕන නැ නේද 😊
ළිහිණි හරි ලස්සනයි අනේ ........ 💖❤💖
අද සමාධී අනුහස්ගේ ගෙදර එනව නේද සමාධීට තියෙන්නේ අනුහස් ඇති වෙයි කියලා තියන බය සමාධීට එහෙම බය හිතෙන එක සදාරනයි ඒ සමදි ඇත්තටම අනුහස්ට ආදරේ හින්දා
❤අනුහස්❤සමාධී❤
A❤S
😂
@@MalkiMalki-y1l වෙන වැඩක් නැති පාටයි
කතාවට හොම්බ දදා ඉන්නෙ 😂
😂🎉
සමාධි පව්.. ඒ වගේ වෙද්දී කෙල්ලෙක් ගොඩක් අසරණ වෙනවා. නිකම් බලෙන් ඉන්නවා වගේ කියලා දැනෙන්න ඇති...
කොටස් 101 ගියා මටනම් දැනුනේවත් නැහැ එ් අනුහස් හා සමාධි නිසා
එ් අාදර කතාවනම් මාරම ලස්සනයි ❤❤❤
Ehemd..poddkwth dnun ndda
Eththa
කොබවකයාගෙ හොම්බ තැලෙන්න ගහන්න අපිට හිතෙන තරමට ඒ ශිල්පියාගෙ රංගනය සුපිරියි ඉතින් 😂. බලාගෙන ඉඳපන් අනුහස් මැච් එක නොගහනකල් උඹගෙ ආටිකල් එක බලලා 😂
අද නම් මරු කොටසක් යනවා
මෙ එක්කො මයික් අයින් කරහන් නැතිනම් උගෙ චරිතය වෙනස් කරහන්කො විකාරයක් එක 😂
Samadi nan pelenna adharei ape kollata ❤❤❤❤ ambooo e adhare
අනුහස් ❤
අඩන්න එපා අනු ඔයාගේ තමයි 👍😘
අද දෙන්නම ගොඩක් සතුටින් වාගේ❤❤❤
Kathawa patta❤❤
Kathawa patta❤❤ 0:39
ලිහිණි තුන්පාරක් යාලුවො කියලා කියන එක දැම්මේ edit කරද්දී වැරදිලා කියලා මම හිතුවේ 😅😂
මං හිතුවෙත්. ඒක දැම්මෙ මොකක් හරි pennanna වෙන්නැති. ඒත් ලිහිනිට රඟපාන්න වැඩිය බැරි නිසා ඒකෙන් එක්ස්ප්‍රෙස් කරන්න හදපු දේ අපිට තේරුන්නෑ. එහෙම දෙයක් වගේ එතන වුනේ 😂
@@_positive_vibes_2 අනේ මන්දා ඔව් මෙලො රහක් නැ සුද විතරයි 🤭😂
Lihinita irisiyawak thiye lokuwatama😂😂😂😂😂
Eeka dakka api😂😂
අද සමාදී ලිහිනි කවුද කියලා බලන්න යනවා😂
කතාවේ හොදම ටික ❤❤
අර ලිහිනි ගෑනි රදීශ් එක්ක ඉන්නැතුව එනව රෙද්දක් කරන්න😅
අනුහස්❤ සාමධි
සමාධි oya අනුහස් සැක karanna epa.ලිහිණිට රදීස් ඉන්නවනෙ.පව් කෙල්ලට ඊර්ෂ්‍යා හිතුණා .කෙල්ලො එහෙම තමයි ආදරෙ බෙදා ගන්න කැමති නෑනෙ❤❤❤
ලිහිනිටනම් තේරුනා. අම්මටත් තේරුනා..කොයි වෙලාවෙද අනුහසාට තේරෙන්නේ..බලන් ඉන්න මම
ඉස්සර ලිහිණි වගේම ඕනවට වඩා අදාල නැති තැන්වල රිංගවන්න නම් එපා හැබැයි. ටිකක් ජෙලස් කරන්න පෙන්නුවාට කමක් නැ පවුලේ කෙනෙක් වගේ too much ඕන නැ හැබැයි 😅😂
අනේ මේ මේක ලියන ඒකට ලියන්න දියන් බන් 😂
❤
අනෙ අනුහස් ඇයි සාමාදී ගෙ හිත රිදෙවුවෙ පව් එයා
සහනුත් ආතල් ❤❤ සහන්ගෙ තාත්තත් ආතල්❤️❤️😅😅😅😅❤️❤️
සමාධිට දුක හිතිලා පවු අනේ. 😂.
Danatama 27k waiting❤😂
අනුහස් හොදට මැච්ච එක ගහන්නම ඕන.කොබවකයාට 🌟 පෙන්න
ඇයි තුන් පාරක් හොදම යලුවෝ කිව්වේ😂❤
Samadhige reaction bala ganna wenna athi. Anuhasgei lihinigei plan ekak wage
සමාධිගෙ හිතේ අනුහස් ගැන කියද්දි මොනා හිතෙයිද කියල බලන්න වගේ
Na mtanm hithenne lihinita samadhi gena terila eyala denna yaluwo witrai kiyla eththu gannanna haduwe.
@@nish216 ow lihinita therila athi සමාධි හිතේ අනුහස් ගැන අදහසක් තියෙනව කියල 😌
ලිහිනිම ඒ දෙන්නව එකතු කරා නම් තවත් හොදයි
😕සමාධි අක්කා ලිහිනි අක්කා කිව්ව එකට දුකීන්
එදිරි මාමා එකපාරටම හොඳ වෙලා දැන් නම් දෙවනි ඉනිම ගොඩාක් ලස්සනයි ආසාවෙන් බලන්න පුළුවන් සුපිරි ❤❤❤❤❤❤
Anuhas' story is better without a useless and boring triangle with Lihini. It has no story. She is a friend and has a boyfriend.
Agreed..
ඇයි ලිහිණි මුන ඇඹුල් කර ගත්තෙ අනුහස් සමාදි කතාකරනකොට 😮ලිහිණි කැමති රදීශ්ටනි🤨
හිතින් විතරක් පෙම් කරන්නම් ද දන්නැ 🤣🤣🤣
ඒක නම් මටත් ආපු ප්‍රශ්නයක්😁
@@LakaiSikai_1😂😂😂😂🤘
@@Nethukisinethmahmm hmm😂😂😂
හිතින් අල්ලන් ඉන්නවා අනුහස් ව😂අතින් අල්ලන් ඉන්නව රදීශ් ව😂ඒකයි ඒ😅
ලිහිණිගෙ ලස්සන..සමාධිටත් වඩා ලස්සනයි ❤
අනේ සමාදිව ඇඩේවූවාට නම් කැමති නෑ හොඳේ ලිහිනිව ලොකු කරගෙන සමාදිවා අඩවන්න එපා එඩිරියෝ අනුහස් ඔන්න අපි නම් අකමැති ඒ වැඩේට නම්
Hamadama wage niyamai❤❤❤❤
මය්ක් මට අල්ලන්නෑ 😅
Samadhi and anuhas nice couple❤❤❤❤
අඩෝ මේ එදිරිමුනි අංකල් ආයෙ කලින් සිසන් එකම රිපීට් කරන්න තමයි මේ හදන්නෙ ආක්ෂා ලිහිණි ට අකමැති උනා වගේ මේකිත් කැමැති නැති කරල එකම ආයෙ දෙයි වගේ 😂😂
ලිහිනිගෙ ලස්සන❤❤❤
ලිහිණි කලිනුත් මැදට පැනල අර කෙල්ල මහණ උනා 😡
18:56 lihinita tharuna wage samadige seen eka awulak awuuu gammak thamai
ඒක මාරම ලස්සනයි
අද මොනා වෙයිද ???
Ada kathava lassanai kiyana kattiya me paththata
Anuhss samadi....❤❤❤ samadi pau....
අනුහස් හරියටම හරි.
ලිහිණි එනවා කියන එක ඒ තරම් වැදගත් නැති හින්ද ඒක උදේනිට කියන්න අමතක වෙලා. හොඳම යාලුවො. Keeping her in the friend zone as usual. Typical and expected.
Keep Lihini away from Anuhas/Samadhi.
However, සමාධි මොන තරම් හිතවත් උනත් කොල්ලෙක් ගෙ ගෙදරට ආරාධනාවක් නැතුව බලෙන් එනවා කියන එක manners මදි වැඩක්. On her own terms, feeling hurt කරගත්ත ට අනුහස් ට කරන්න කිසිම දෙයක් නෑ. විශේෂයෙන් ම අනුහස් ගෙ යාලුවෙක් එනවා, මුන ගස්සන්නම් කියද්දි ඒක තේරුම් ගන්න පුලුවන් කම තියෙන්න ඕන. අනුහස්ගෙ අවංක හිත එතනින් පැහැදිලි යි.
ලිහිණි මුලදි අනුහස් ගෙ කරේ එල්ලෙන්න ආවත්, මේ වෙලාවෙ කාලෙකින් ආව visitor කෙනෙක්. ඒ වෙලාවෙම සමාධි අනුහස් ගෙ ගෙදරට එන එක really rude.
සමාධි stepping over the line for nothing. අනුහස් ගෙ reactions totally normal and to be expected. Infact, Anuhas is being too kind to Samadhi. She should be independent and let him be.
A woman should understand the boundaries if she wants to get close to a man. Even if she is in a relationship, there should not be micromanaging in a healthy relationship. Simple.
අනුහස් සමාධි කියන්නෙ තවම කපල් එකක් නෙවෙයි. They are still getting to know each other and, in the relationship, building stage.
කෙල්ලක් කතා කරපු ගමන් feeling තේරුම් ගන්න ඕන කියන එක සාම්ප්‍රදායික, පටු අදහසක්. old school.
Even if she confessed 3 times, හොඳම යාලුවො only. ලිහිණි ව අනුහස් සමාධි මැදට ගෙනත් තුන් කොන් කතාවක් නම් කොහොමත් එපා. අප්‍රසන්නයි. කිසිම interesting දෙයක් නෑ එතන. Already boring as hell. Anuhas and Samadhi has long way to go while building their relationship. Keep Lihini away from Anuhas/Samadhi.
Yeah. I TOTALLY agree with you! 💯 👍
( මට කියන්න ඕන උන හැමදේම ඔයාගෙ comment එකේ තියනව 😁😄❤️)
Now darnma is good and my favourite ❤
18:38 පොඩිම කාලේ කියන්නෙ Al කරන කාලෙද 😮
ඒක තමයි ගමේ ඉදලා ආවා මතක නැද්ද මන්දා 😂
ඒක තමයි ඒකිට තාම අර දෝදු ගතිය ඉවරයක් වෙලා නෑ වගේ 😂
1 පන්තියේ ඉදන්ම අනුහස් ව දන්නවලු😁😁
අර ධනුකගේ පොඩි එකාටත් දැන් 5/6 ක් එකේ අනුහසා ලා දැන් පට්ට නාකියි 😂😂😅😅 . ඉතින් උන්ට AL කියන්නෙ පොඩිම කාලේ වගේ තමයි 😂😂😅😅 උන් ගෙදරට ම නාකි උනා කියලා වයස අඩු වෙන්නේ නැහැනෙ 😅😅
ගොං dialogs බන් එදිරිමුනියා ලියන්නේ.
Ada ep eka enakan balan hitiye
අනුහස් සමාධි ♥️
, ආ.. ලිහිණි...3 වෙනි ලිහිණි.. රදිෂ් නම් කැමති ඇති... 🤣🤣
අනුහස්ගෙ හිතේ සමාධි ගැන කැමැත්තක් ඇති වෙලා නෑ වගේ තාම💔💔
Ou ane 😢
Anuhas ehema na wage boruwak karanawa wage. Eyage kathawen ehema penuna heta yana kotase....
ANUHAS🔥
ලිහිනිට ජෙලස්ද බන් එකිට රදීශයත් ඉන්නව්නේ
අනුහස්ට කෙල්ලෙක් සෙටි වි ගෙන එද්දිම ලිහිනියෙක් ගෙනවා මැදට
දැන් වයසත් එක්ක බලද්දී ඉතින් AL කාලෙත් පොඩිම කාලේ වගේ තමයි 😂😂😅😅
ඉස්සර සෙට් එක ආය එකට හිටිය නම් 🥺 බලන්නත් ආසයි..❤
සමල්ක මහන වෙන්න යන්නෙ අනුහස්ව ලිහිනිට බලාගන්න කියලනෙ.කොහොමත් ලිහිනි අනුහස්ට ලව් කරානෙ.සමාදි අනුහස්ට ලයින් වෙනවට ලිහිනිට ඊරිසියාවක් ඇවිත්.
Lihini eco wenawane anuhas danne podi kale idalalu😂😂😂
ඇයි ඉතින් සමාදි ආවම ලිහිනිගේ මූන මොක්ද්ද උනේ කොල්ලෙක් ඉන්නව නේ
ආක්ශාත් දැන් කතාවට ආව නම් හොඳයි කියලා හිතෙන්න අය කෝ බලමු .✋✋✋✋
දැන් තාමායි ලස්සන වෙනකාවුරැවුන නෑ❤❤
එහෙම හිතෙන් නැ
මොකද හොල්මන් කතාවක් නෙමේ මේක
@@Mylife-myrules..297😂😂😂
Samadi pau godak bala poroththu tiyagena anuhas balanna ave 😥😥😥😥😥😥😥
Ada balanakam iwasimak nathuwa hitiye
Ado ehm karnn ep paw ne 😪🖐️😂
ළිහිනිට මොනා හරි තේරුණාද කොහෙද❤😂
Hodama yaluwooo😅😅😅😅
Mee lihiniyek awilla kathawama kanoone😂😂😂
101 eka phone eken balana aya ko😂😂😂😂
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Anuhas aiye samadi akkage hitha riddannepa a 😒😁
අද නම් ලිහීට ආදරේ හිතුන 😍
අනුහසයි සමාධියි සෙට් වෙන්න කොටස් 600ක්වත් බලන්න වෙයි වගේ 😂. ආපහු බලන එක නවත්තපුවමම වෙයි වගේ
මොකදමේ ලිහිණිලා මේහැටි මාරු වෙන්නෙ 😁
පළවෙනි ලිහිණි තමයි ලිහිණි ❤ උම්මා එකක් දෙන්න හිතෙනවා 😍