Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 102 | 27th February 2024

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 687

  • @LakaiSikai_1
    @LakaiSikai_1 11 месяцев назад +136

    ලිහිණි නම් මෙලව රහක් නැ අප්පා 😅
    මැද්දෙන් පැන පැන දිලා පස්සෙ අනුහස්ට උපදෙස් දෙනවා 😂

  • @chathuridilhara2280
    @chathuridilhara2280 11 месяцев назад +195

    මේ පාරත් ලිහිණි විශාල කරදරයක් වීගෙනයි එන්නෙ....

    • @LakaiSikai_1
      @LakaiSikai_1 11 месяцев назад +12

      😂😂😂 ඒ නමේ හැටිද කොහෙද 😅

  • @shanimadhu4027
    @shanimadhu4027 11 месяцев назад +138

    පොඩ් වලියක් උනත් දෙන්නගේ ආදරේ ❤😊

  • @tha_ri8035
    @tha_ri8035 11 месяцев назад +44

    ලිහිනිත් එක්ක ආපු රදීශ්ට මොකද උනේ.......
    බෝඩිමේ නවතිනව කියපු එක්කෙනා අරහේ නවතින්න හදන්නෙ ඇයි....
    අමීශා බලන්න එනව කියල ආවෙ...අමීශාත් නෑ.එයා ගැන ලිහිනි ඇහුවෙත් නෑ.....
    Script එකේ කඩතොලු 😂😂😂

    • @Pradeepitha
      @Pradeepitha 11 месяцев назад +3

      Season 2 eke indan neda balanne😂😂

  • @_positive_vibes_2
    @_positive_vibes_2 11 месяцев назад +116

    තේරීම් කමිටුව නම් පට්ටහ් ආහ් 🤭.. රණජීව පචම වෙලා ගියා 😂.. අපේ රටේ තේරීම් කමිටුවත් මෙහෙම වෙනවනම් 🤭

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 11 месяцев назад +182

    සමාධිගේ රගපෑම නම් පට්ට professional නේ

  • @RashiniFernando-sp4le
    @RashiniFernando-sp4le 11 месяцев назад +217

    හැමදාම ලිහිනිව තමයි ලොකු උදේනිට 😅😅

    • @anonymous-bd7go
      @anonymous-bd7go 11 месяцев назад +18

      අම්මපා,උදේනිටත් ඉතින් ලිහිනිගේ ලොකු නිසා ආස ඇති.

    • @Nadeesha-p1z
      @Nadeesha-p1z 11 месяцев назад

      Aaaaaa😂😂​@@anonymous-bd7go

    • @Dragonhunt-2rx
      @Dragonhunt-2rx 11 месяцев назад

      🤣😂👍

    • @ChanulThiloshma
      @ChanulThiloshma 11 месяцев назад +1

      ඔව් බන්

    • @dasiyabbh
      @dasiyabbh 11 месяцев назад

      😂

  • @binusenanayake1130
    @binusenanayake1130 11 месяцев назад +40

    සමාදි නංගව ගනන් ගත්තේ නැති නිසා දුක හිතලා😢.. පවු නංගා. 😢

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 11 месяцев назад +129

    අනුහස්ගෙ හිතහදන්න සමාදි කොච්චර දේවල් කලාද පව්.. ලිහිනි කෝල් කලේ වත් නැ ඒ කාලේ

  • @Srilankajs47
    @Srilankajs47 11 месяцев назад +77

    ලිහින් වැඩක්ම නෑනේ අනුවස්ගෙන් පස්සේ යන්න 😢😢

  • @Ayeshaqilhani-wj2yk
    @Ayeshaqilhani-wj2yk 11 месяцев назад +649

    අනුහස් ❤️ සමාදි එකතු වෙනවට කැමති අය කො 🥰🥰

    • @NIMSARAMADURANGA-dg4ie
      @NIMSARAMADURANGA-dg4ie 11 месяцев назад +4

      😂

    • @godlera123
      @godlera123 11 месяцев назад +6

      පිස්සු ද😂

    • @MalkiMalki-y1l
      @MalkiMalki-y1l 11 месяцев назад +4

    • @MalkiMalki-y1l
      @MalkiMalki-y1l 11 месяцев назад +3

      😢😢😢

    • @Nethukisinethma
      @Nethukisinethma 11 месяцев назад +3

      ඒකට ඉතින් එදිරිමුනිගෙ කැමැත්ත ඇහුවොත් තමා😂😅

  • @KumariNadee-z1y
    @KumariNadee-z1y 11 месяцев назад +134

    අනේ කෙල්ල අඬනවා පවු 😢

  • @rush9784
    @rush9784 11 месяцев назад +46

    ලිහිණි පිටිපස්සට වෙලා ඔක්කොම අහන් ඉදලා අහනවා "අනුහස් කව්ද කතා කරේ කියලා " 😂😂 ඇත්තටම ලිහිනිට ට්‍රැක්ද ,අච්චර තේරෙන්නෙ නැද්ද ,එදිරි ඔහොම ගොබ්බ විදියට මැද්දට දාන්න ත් එපා ඒ නිලියගෙ expressions එහෙම එක වගෙ නිසා හෙන බෝරින් ගතියක් එන්නෙ 😅😂

    • @anonymous-bd7go
      @anonymous-bd7go 11 месяцев назад +3

      එදිරිමුනියට ආයෙත් tracka පැනගෙන එන්නේ season 01එකේ වගේ.ආයෙත් හානවා ලස්සනට පටන් අරන්.

  • @LakaiSikai_1
    @LakaiSikai_1 11 месяцев назад +17

    අනුහස් ලිහිණිට සෙට් කරන්න හදන්නේ කවුද කියලා අපිට නම් පේනවා 😂😂😂😂
    ඒවා ඉතින් හීනෙන් තමයි 😅😂😂😂😂 ඔහොම හරි හිත සනසාගන්න 😂😂

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 11 месяцев назад +154

    Samadhi on fire😂💔🤝
    Anuhas අලුගුත්තේරු වැඩ කරන්න එපා ✋😂

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 11 месяцев назад +32

    කවුරුහරි ඒ cab service එකේ නම්බර් එකක් දියන්කො.. යකාගේ cab service එකක්නෙ යකෝ ඒක 😂🤣😆😆

    • @DiliniSewwandiGamage
      @DiliniSewwandiGamage 11 месяцев назад +1

      😂

    • @Charithindeepa
      @Charithindeepa 11 месяцев назад +1

      අඩේ ඔව් බන් මේ කතා කරා මෙන්න යකෝ කැබ් එක ඇවිල්ලත් ඉවරයු😁😂

    • @ChmZ_yy
      @ChmZ_yy 11 месяцев назад +1

      Kathwa vinadi 20ine😂 ad ynnth epai😅

    • @DiliniSewwandiGamage
      @DiliniSewwandiGamage 11 месяцев назад

      @@Charithindeepa Nuwara indan Colobata Enna Lihinilaata dawas 1hamaarak giyaa😂🤣🤭

    • @Charithindeepa
      @Charithindeepa 11 месяцев назад

      @@DiliniSewwandiGamage එදිරිගෙ කතානෙ බන් මේවා 😂😂👍

  • @kavithunethmina
    @kavithunethmina 11 месяцев назад +54

    එදා අනුහස් මුල් ආක්ෂා ලිහිණි 😢 ආදරය අද අලුත් සමාධි ලිහිණි 😢😢❤

  • @samithnishshanka
    @samithnishshanka 11 месяцев назад +182

    කෙල්ලට ඉරිසියා හිතිලා. විශේශයෙන් උදේනි සහ ලිහිනි අතර සංවාදය තමා අවුල් ගියේ😂

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 11 месяцев назад +70

    තාම එදිරිනේ කතාව ලියන්නේ ඒක අමතක කරන්න එපා ළමයි😂😂

  • @tharidudilshan2111
    @tharidudilshan2111 11 месяцев назад +91

    ලිහිනිනම් එපා වෙනවා දැං 😒

  • @HeshanKavinda-e7j
    @HeshanKavinda-e7j 11 месяцев назад +26

    මන් මේ කතව බලන්නෙ නෑ ඒත් සමාදි කියන නිලිය ඉන්න නිසා බලනවා සමදිගේ ඇක්ටින් හිතටම වදිනවා එකත් කතාවේ මැදට යද්දි එපා නොවුනොත් හොදයි

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 11 месяцев назад +153

    මොනා උනත් අද අනුහස් කරපු දේ වැරදි 😢ගෙදරට මනුස්සයෙක් ආවම එහෙම අහන්න හොද නෑ පව් සමාධි 😢

    • @kathanadarapotha
      @kathanadarapotha 11 месяцев назад +2

      අනුවස් කිව්වා ද සමාධියට ගෙදර එන්න කියලාඅනිත් පලයන් යන්න අනුහස්ක යාළුවවත් ඔච්චර ගෙදර එන්නේ නැතුව ඇති නංගිතරම්
      ලිහිණිය ගේ පැමිණීම ගැන ❤ නම් ගොඩක් සතුටුයි

  • @samudrasamanmali5754
    @samudrasamanmali5754 11 месяцев назад +198

    අනේ ලිහිණි රදිෂ් එක්ක ඉන්නෙ නැතුව අනුහස්ගේ අස්සෙ රිංගන්නෙ 😒

    • @ShashikaNiroshani-yt7wu
      @ShashikaNiroshani-yt7wu 11 месяцев назад +20

      Ane thama ekale akshata inna dunne na dan samadita (radish idalath)😏😏

    • @anonymous-bd7go
      @anonymous-bd7go 11 месяцев назад +13

      කැහිල්ල තමයි.මිනිහෙක් හිටියත් පිට එකෙක්ට කියලා කසවගන්න එක පුරුද්ද වෙන්නැති.

    • @JagathRohana-d8l
      @JagathRohana-d8l 11 месяцев назад +5

      Ane eka ne paw samadhi 😢

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 11 месяцев назад +3

      Samalka iddith ehemane

    • @ShelaniMalsha-zf2de
      @ShelaniMalsha-zf2de 11 месяцев назад +1

      Ekne

  • @era_p_
    @era_p_ 11 месяцев назад +105

    නංගා හිත රිද්දගෙන වුණත් කෝල් සීන් එක ලස්සනයි අද 13:11 🤗❤

    • @LakaiSikai_1
      @LakaiSikai_1 11 месяцев назад +10

      අන්න ඒකයි .... හිත රිදිලා අඬලා පස්සෙ යාලු වෙද්දි තමයි ගති 🤭

  • @criticalreview8890
    @criticalreview8890 11 месяцев назад +76

    Lihini අප්‍රසන්නයි. Anuhas කතා කරන දේ හොරෙන් අහගෙන ඉදලා, බණ කියනවා ඊට පස්සෙ. ලැජ්ජයි මෙහෙම චරිත.

  • @AvishkaSadaruwan-u8z
    @AvishkaSadaruwan-u8z 11 месяцев назад +74

    කතාව එපා කරන්න නම් එපා සමාදි අනුහස් වෙන් කරන්න නම් එපා

  • @tharangaperera5189
    @tharangaperera5189 11 месяцев назад +81

    අනුහස් ඔයා සමාධිගේ හිත හොඳටම රිදෙව්වා. පව් සමාධි .. ඔයාට පන ඇරලා ආදරය කරන කෙල්ලට ඔහොම කරනවාද.. සමාධිට ඉක්මනට ආදරෙයි කියන්න ... ❤️❤️❤️

    • @crazyfails-official
      @crazyfails-official 11 месяцев назад

      😂

    • @anonymous-bd7go
      @anonymous-bd7go 11 месяцев назад +3

      අනුහස් කියන්නේ පොන්නයෙක් නේ.ඒකනේ සමාදී මෙච්චර ආදරේ කරනවා කියලාවත් feel වෙන්නැත්තේ.ගෙදරට වෙන චීත්තයක් ආවම අර සමාදී කෙල්ලව මතකත් නෑ.

  • @LakaiSikai_1
    @LakaiSikai_1 11 месяцев назад +58

    ඒ දෙන්නාම දුකෙන් 🙈🥺
    අනුහස් සමාධි ❤

  • @Newone-e5o
    @Newone-e5o 11 месяцев назад +94

    සමාධිව ඇඩෙව්වා අර කම්මුල් තඩි ගෑනි.සමාධි හින්දා බලන්න ගත්තේ දැන් අර ගැනි එපා කරවනව..පේන්න බැ ලිහිනි මූසල ගෑනි

    • @Nethukisinethma
      @Nethukisinethma 11 месяцев назад +6

      හම්මෝ😂😅

    • @akarshichithmini7246
      @akarshichithmini7246 11 месяцев назад +3

      😂😂😂😂😂

    • @ShashikaNiroshani-yt7wu
      @ShashikaNiroshani-yt7wu 11 месяцев назад +2

      😂😂😂😂😂

    • @Charithindeepa
      @Charithindeepa 11 месяцев назад +3

      අඩේ බන් මේක කතාවක් ඔච්චර සිරා ගන්ඩ එපා😂😂😅

    • @anonymous-bd7go
      @anonymous-bd7go 11 месяцев назад +3

      ​@@Charithindeepaඅනේ උබ උකහන්.අපි ඉන්නේ seen එකේ.සමාදී ඇඩවුවට නිකන් ඉන්නෑ අපි.

  • @dilekanirashani2104
    @dilekanirashani2104 11 месяцев назад +129

    ආදරේ ❤🌹
    උහුලා ගන්න බැරි වූ
    මගෙ දෑසේ කදුලු
    අහුලා විසිකරන්න එනතුරු ඉදිමි මග බලමින් 😢❤

  • @Charithindeepa
    @Charithindeepa 11 месяцев назад +339

    ලිහිනිට ඉන්න අලුත් කෙනා නම් ලස්සනයි ගොඩක්

    • @nipuniprasadini2837
      @nipuniprasadini2837 11 месяцев назад +31

      Lassana unata hariyata ragapanna ba

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 11 месяцев назад

      @@nipuniprasadini2837 අලුත් කෙනෙක්නෙ
      ඉස්සරහට එයා චරිතය ගානට බැලන්ස් කරයි
      බලාගෙන ඉමු

    • @gerrardarnolda637
      @gerrardarnolda637 11 месяцев назад +11

      maha gon kakayak ....ekitath pissu love eka kiyaganna abaruna samadita muttiya daanna awa

    • @LakaiSikai_1
      @LakaiSikai_1 11 месяцев назад +25

      රඟපාන්න බැරිනම් ලස්සන උනාට වැඩක් නැ 😊

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 11 месяцев назад +9

      @@LakaiSikai_1 එයා තාම අලුත්නෙ
      කාලයත් එක්ක හරියයි

  • @双胞胎女孩
    @双胞胎女孩 11 месяцев назад +75

    ලිහිනිව අනුහස් සමාධි මැද්දට ඇදල අරන් ආයෙම කතාව එපා කරවන්න එපා එදිරි අංකල් 🥹💔

    • @gerrardarnolda637
      @gerrardarnolda637 11 месяцев назад +2

      ediri muniyath maha gonek kathawe rythem eka kanawa porath anuhastama hari kolloda dan na

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 11 месяцев назад +3

      එදිරිමුනිට මානසිකත්වයක් තියෙනවා හොඳින් ඉන්න අය අවුල් කරන හැම කථාවෙම කරන්නේ ඔික තමයි.

  • @ppm5036
    @ppm5036 11 месяцев назад +19

    සමාධි නංගා බලෙන් හිත රිද්දවගෙන නෙ ඉතින් 🫠
    අද එපිසෝඩ් එක ලස්සනයි

  • @supersuduputha
    @supersuduputha 11 месяцев назад +12

    සමාධි දුක් වෙද්දී දුක හිතුණේ මට විතරද ..අනුහසුත් වැරදියි එතන.... පවු සමාධි

  • @KumariNadee-z1y
    @KumariNadee-z1y 11 месяцев назад +20

    අර ගොං ලිහිණි හොඳවයින් කනේ පාරක් දෙන්න හිතෙන්නේ මට විතර ද 😂😂😅

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 11 месяцев назад +55

    එදිරිමුනි, ඔයා සීසන් 1 එකේ ලිහිනි අනුහස්ට කැමැත්තෙන් ඉද්දි ඒයාල අතරට ආක්ෂ ගෙනල්ල ලිහිනිව අනුහස්ගෙන් අයින් කරා. රදීෂ්ට සෙට් කරා.
    දැන් ආක්ෂා මැරිල. සමාධි අනුහස්ට පිස්සු වැටිලා ඉද්දි ආයිත් ලිහිනිව නම් මේ දෙන්නා අතරට ගේන්න එපා
    එහෙම උනොත් අනිවාරෙන් කතාව එපා වෙනවා
    ලිහිනි රදීෂ්ගෙනෙ
    සමධිට අනුහස්ගෙ වෙන්න දෙන්න

    • @MalkiMalki-y1l
      @MalkiMalki-y1l 11 месяцев назад +4

      😂😂😂😂

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 11 месяцев назад +3

      ඔවී ආනෙ ❤❤❤

    • @TheekshanaAnuhas-hyt
      @TheekshanaAnuhas-hyt 11 месяцев назад +1

      😂

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 11 месяцев назад +6

      ආනිවාරයෙන් අනුහාස් සාමාදි ❤❤❤❤❤❤❤

    • @kelumpriyantha3368
      @kelumpriyantha3368 11 месяцев назад +1

      කතාව විතරක් නෙවෙයි එදිරි ඔයත් එපා වෙනවා....

  • @indrakk9233
    @indrakk9233 11 месяцев назад +7

    මේ episode එකේ නම් අනුහස්, අනුහස්ගේ අම්මා සමාධ් හා ලිහිනිගේ හැසිරීම් හරිම අසාමාන්‍ය විදියට තමයි ලියලා තියෙන්නේ....සමාධිගේ හැසිරීම නම් සාමාන්‍යයි...ඒත් අනුහස්, මම හිතුවේ ඔයා ගිහින් ඇති කියලා සමාධිට කියන විදිය, අනුහස්ගේ අම්මා සමාධි යනතුරු ගණන් නොගන ඉන්න හැටි, ලිහිනි අනුහස් ගැන දක්වන අමුතු හැසිරීම, රදීශ්ගේ අතුරුදහන් වීම...ඇත්තටම විකාරයක්...ආයෙත් ඉස්සර දෙවෙනි ඉනිමට යනවා නම් අපරාධයක් ...

  • @chamikachamika6564
    @chamikachamika6564 11 месяцев назад +85

    අයියෝ ඉස්සර ආක්ශාගෙ වගෙ දැන් සමාධිගෙ හිත රිද්දනවා..😢

    • @DimuthuDimuthu-s2l
      @DimuthuDimuthu-s2l 11 месяцев назад +1

      Samadhi anuhasui yalu ne

    • @anonymous-bd7go
      @anonymous-bd7go 11 месяцев назад +2

      අනිවා,ඒකනේ ඒකිත් මහන උනේ.ලාදුරු එකෙක් එක්ක ඉන්නවාට වඩා මහන වෙන එක හොදයි කියලා හිතෙන්න ඇති.

    • @mallikadaya2619
      @mallikadaya2619 11 месяцев назад +1

      ​@@anonymous-bd7goමහණ උනේ සමල්කනෙ

    • @anonymous-bd7go
      @anonymous-bd7go 11 месяцев назад +3

      @@mallikadaya2619 ඉතින් ඒක තමයි බන් මේ කියන්නේ.අනුහස් කියන්නෙත් සොම්බියෙක් කියලා

    • @MalkiMalki-y1l
      @MalkiMalki-y1l 11 месяцев назад

      ​@anonymo😂❤us-bd7go

  • @dulanjamihirani
    @dulanjamihirani 11 месяцев назад +10

    සමාධිට දුක හිතුණා එකටනම් මටත් දුක හිතුණා 😢😢😢😢

  • @_Itzbashii_
    @_Itzbashii_ 11 месяцев назад +71

    අනුහස් අද නම් බලු වැඩේ කරේ😢

  • @amandikalakshani9203
    @amandikalakshani9203 11 месяцев назад +9

    Only Anuhas & Samadhi😘❤💕 . Lihini epa😑.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 11 месяцев назад +313

    අනුහස් සමාධි දෙන්නාම අද දුකින් 😊😊

    • @AasiriSandun-bl4hi
      @AasiriSandun-bl4hi 11 месяцев назад +6

      දෙන්නාම විදවනවා
      ❤️ මම ඔයාට ආදරෙයි ❤️
      කියන අකුරු නවය කියා
      ගන්න බැරුව 😊

    • @kathanadarapotha
      @kathanadarapotha 11 месяцев назад +1

      අලුතෙන් ආපු කෙල්ලට දුක් වෙන්න හේතුවක් නෑ අනුහස් ඒ කෙල්ලට ආදරේ කියලා නෑනෙ දැනෙන්න
      සහෝදර කමට කමට හරි යහළුකමට හරි ආදරේ කිව්වා මිසක්අනේ සමා....මං ඔයාට ගොඩක් ආදරේ කිව්වේ නෑනේ 😂😂😂 අනේ නිකන් යනවා මුලින් කතාව හරියට බලන්න

    • @onprogamer9718
      @onprogamer9718 11 месяцев назад +1

      Oya anidda kawadda enne
      Sathiyak witara idan anidda match eka
      Ra wela ude unamath anidda match eka
      Ehema wene kohomada
      Dawasak giyama anidda wena bh ne

  • @PradeepNilantha-q6n
    @PradeepNilantha-q6n 11 месяцев назад +6

    අනෙ මෙ ආයෙත් ලිහිනියෙක්ව ගෙනල්ලා කතාව අවුල් කරන්න එපා🙂🖐️💔... පව් සමාදි ❤️🙂

  • @Renukapawani
    @Renukapawani 11 месяцев назад +46

    Anuhas❤️samadhi 🔥👌👌🙈

  • @_positive_vibes_2
    @_positive_vibes_2 11 месяцев назад +12

    අනුහස් කෝල් එකක ඉද්දි ලිහිනි ඇවිල්ලා ඒක අහගෙන, බලාගෙන ඉන්න කැත විතරක්. අනුන්ගෙ කෝල් අහන්නැතුව peththakata පලයන්කො. ඊයාහ්. කොල්ලෙක් ඉද්දිත් අනුන්ගෙ වෙන්න ඉන්න කොල්ලෙක් ගැන වද වෙනවා 🤮. ඉස්සර ඉඳන්ම මැනර්ස්ලස් එකියක් ලිහිනිනම් 😂. අනික හොල්මන වගේ පිටිපස්සෙන් එද්දි හිනාත් ගියා 😂🤮...

    • @ppm5036
      @ppm5036 11 месяцев назад +6

      ඔව්. හැම එකටම අයිතිවාසිකම් කියන්න හදනව. සමාධි අවුල් උනෙත් එයාගෙ වැඩ හින්දා

    • @_positive_vibes_2
      @_positive_vibes_2 11 месяцев назад +4

      @@ppm5036 ඔව් එයා මොකටද අනික එක එක මූඩ්ස් දෙන්න යන්නෙ. අනුහස්ව එයාට අදාලම නෑනෙ. අනික කෙල්ලෙක් විදියට එයාට සමාධිව තේරෙනවනම් එයා සමාධිට ඉඩ දීලා එයාගෙ රදීශ් ගාවට යන්න ඕන. රදීශ් කොහෙවත් නෑ. බලන්න ආපු අමීෂා ආන්ටිව බලපු වගක්වත් නෑ අර උදේනි අස්සට වෙලා කුස්සියේ වැඩ කර කර ඉන්නවා කුස්සි අම්මා 🤮 අර සමාධි ගැන හැඟීමක්වත් නැතුව. අප්පිරියයි ලිහිනිට මොකී ආවත් ඒ චරිතෙනම් 🤮

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 11 месяцев назад +186

    ලිහිනිගෙ චරිතෙත් දැන්නම් අප්පිරියයි 😂

    • @gerrardarnolda637
      @gerrardarnolda637 11 месяцев назад +2

      full aul ...

    • @nalakaliyanage2855
      @nalakaliyanage2855 11 месяцев назад +3

      අද තමයි හොදටම කලේ..🤣

    • @ZinCovit-h8g
      @ZinCovit-h8g 11 месяцев назад

      Highly agree 😊

    • @ZinCovit-h8g
      @ZinCovit-h8g 11 месяцев назад +1

      Kathawata apu dawase idn penna ba mata okiwa.

  • @bergiep1
    @bergiep1 11 месяцев назад +13

    මේ රදීශ් කෝ අප්පා... ලිහිනි කෙල්ලව මේ ගේ අස්සෙ දාලා ගිහින්, වැඩෙ කනවා. නන්ගා පව් අනේ.. අයියා කරපු වැඩේ නම් මාර කැතයි

  • @Janitha_imesh
    @Janitha_imesh 11 месяцев назад +113

    ලිහිනිනම් මහ විකාරයක් ඈ 😒

  • @_positive_vibes_2
    @_positive_vibes_2 11 месяцев назад +65

    අද අනුහසුත් අවුලෙන්. සමාධිත් අවුලෙන්. මොකක් හරි ගෙදරදි වෙච්ච සිද්ධියක් ගැන දෙන්නම හිත කරදර කරගෙනද 🤔 ? නැත්තන් සමාධි අවුලෙන් ඇවිත් යන මග අනුහස්ට කෝල් කරලා ඒ අවුල දෙන්නම එකට දෙකට බෙදාගෙනද 🤔🙈 ? හවුලේ දුකත් සැපක්ලු මැණික කියනවනෙ නේද 🙉🤭..

  • @tharindukithsiri654
    @tharindukithsiri654 11 месяцев назад +37

    ලිහිණිව ගෙනල්ලා ආයෙ කතාව අවුල් යයි වගේ

    • @anonymous-bd7go
      @anonymous-bd7go 11 месяцев назад

      කොහොමත් එදිරිමුනියා කියන්නේ පොල් කඩපු එකෙක්.ඌට කතාවක් දිගට ලස්සනට ලියන්න බෑ.ඒකනේ රදීශ් එක්ක ඉන්න ලිහිනි මැදට දාලා කිසි අර්තයක් නැති කතාවක් ලියන්නේ

    • @tharindukithsiri654
      @tharindukithsiri654 11 месяцев назад

      @@anonymous-bd7go ou kisima gelapimak nm nee ethakota

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 11 месяцев назад +127

    ඔය ලිහිනි අනුහාස් එක කරාන්න එපා සාමාදි අනුහාස් ❤❤❤❤❤❤❤❤

  • @Neshadri
    @Neshadri 11 месяцев назад +3

    Aiyai nangai tharam wena kawruth wadak na❤

  • @ChithraDewage
    @ChithraDewage 11 месяцев назад +3

    ලිහිණි මොකද අනුහස් වටෙි කැරකෙන්නේ. රදිශ ඉද්දි 😂😂😂😂

  • @dushanmaduka6744
    @dushanmaduka6744 11 месяцев назад +58

    අද දෙන්නගෙම මුනවල් අව්ල් නේද 😢❤🎉🥺

  • @supunprasanna2837
    @supunprasanna2837 11 месяцев назад +42

    අනේ සමාදී අඩනවා 😢

  • @nijanicamathka5159
    @nijanicamathka5159 11 месяцев назад +9

    ඇයි අනේ ලිහිණි එහෙම😕 පවු සමාධි 🥺🥺🥺 හැබැයි අනුහස් දුකින් ඉන්නෙ 🥺😕

  • @LakaiSikai_1
    @LakaiSikai_1 11 месяцев назад +174

    අනුහස් සමාධි රඟපෑම නම් perfect🔥
    ලිහිණිට නම් එයාලා එක්ක හැරෙන්නවත් බැ.සුදුපාට උනාට වැඩක් නැ රඟපාන්න බැරිනම් 😅

    • @vimathru
      @vimathru 11 месяцев назад +17

      ලිහිනි කතා කරනවත් හුරතල් වැඩී වගෙ නේද

    • @ppm5036
      @ppm5036 11 месяцев назад +17

      ඔව්. ඇත්තටම රවින්, තත්සරණි ගෙ රගපෑම on point. ආස හිතෙනව බලන් ඉන්න

    • @_positive_vibes_2
      @_positive_vibes_2 11 месяцев назад +18

      ඔව් රවීන් එක්ක හරි හරියට තත්සරණි රඟපානවා. රවීන් කොහොමත් රඟපෑමට දක්ෂයිනෙ. තත්සරණිත් ඒ සීන් එකක තියෙන හැම ඉමෝශන් එකක්ම සුපිරියටම ගානට තිතට දෙනවා. ඒකයි ඒ දෙන්නගෙ සීන්ස් අනික් කිසි සීන් එකකට වඩා ප්‍රේක්ෂකයන්ට දැනෙන්නෙ. ලිහිනිට ඉන්න නිලියටනම් රඟපාන්නම බෑ. එයා මූනෙ එක්ස්ප්‍රෙශන් එක ගන්න එක නෙවෙයි දෙබසින් එන්නෙ. ඒක අවුල්නෙ ඉතින්.

    • @cartoon23217
      @cartoon23217 11 месяцев назад +1

      😂 uba kaluine man දැකලා තියේ

    • @Ruwanimalsha828
      @Ruwanimalsha828 11 месяцев назад +9

      ඒකට පරන ලිහිණියා කෝමද ඈ ?

  • @wishuwaxxx7741
    @wishuwaxxx7741 11 месяцев назад +13

    Lihini ayeth hanna wage yanne kathawa💀😂

  • @Pperera92
    @Pperera92 11 месяцев назад +8

    මේ එදිරි අයියේ...ලිහිණිව ගමේ යවන්න බැරිද...මුල් කාලේ කතාව එපාආආආආම වුනා...දෙවෙනි එකත් එපාආආආම වෙලා යයි මෙහම යද්දී...රදීශ්ව ගෙනාවෙ ලිහිණිටනේ...ඒ පාර ආපහු අනුහස්ගෙ කරේ ලිහිණිව එල්ලන්නද හදන්නේ...කතාවක් ආසාවෙන් බලන්න ගත්තොත් ඉවරයි ඉතින්..😐😐😐

    • @anonymous-bd7go
      @anonymous-bd7go 11 месяцев назад +1

      ගංජ ගහලා මොලේ කරවෙච්ච එදිරිමුනියා වගේ ගරකෙක්ගෙන් මිටපස්සේ ලස්සන episode බලාපොරොත්තු වෙන්න එපා.ආයෙත් season 01 එකට යන්නේ.නොදකින් හාල්පාරුවා

  • @Track_games1678
    @Track_games1678 11 месяцев назад +7

    කතාව ඉස්සරට වඩා දැන් හොදයි..සමාදීගේ රගපෑම මරු..අනුහස් සමාදි දෙන්නා නිසා කතාව ලස්සන වීගෙන ආව විතරයි ..ඕම හාන්න එපා ලිහිනිව දාලා..කලින් කතාවෙත් ලිහිනි චරිතේ එපා උනේ ඔය සීන් එක නිසා..මීට වඩා හොද් නැද්ද අනුහස් සමාදි නිසා cricket වලින් උඩට එන සීන් එකක් ලිවුවනම්

  • @radamanthrianukuthiaddaraanuki
    @radamanthrianukuthiaddaraanuki 11 месяцев назад +6

    එදිරි මාමා රවීන් ෆෑන්ස්ලගෙන් ආතල් ගැනීම ආරම්භ කල වඟයි 😂😂😅😅

    • @MalkiMalki-y1l
      @MalkiMalki-y1l 11 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 11 месяцев назад +12

    අනේ එදීරි දැන් ඇති අනේ අනුහස්ට දුක් දුන්නා මේ සැරේ වත් සමාධි එක්ක එකතුවෙලා සතුටින් ඉන්න දෙන්න ඔයා කලින් සමල්කා එක්ක ඉන්නකොට කාලයක් ගිහින් එයාව මහන කෙරුවා ඊට පස්සේ ටික කාලයක් කතාව ඇද්දා ළිහිණි එක්ක ඊට පස්සේ ආක්ෂාව මේ දැන් යන්නේ සිසන් 2 එකෙත් සමදිව ඈත් කරන්නද ආපහු ළිහිණිව ගෙනාවේ එපා වෙනවා නේද අනිත් එක දැන් රදීශ් එක්කනේ ළිහිණි ඉන්නේ පටලවන්න එපා අනේ

    • @anonymous-bd7go
      @anonymous-bd7go 11 месяцев назад +1

      ඔය එදිරිමුනියා ගන්ජ ගහලා උගේ මොලෙ කරවෙලා ඉන්නේ.හානවා ආයෙත්

  • @dulishmamalshani3975
    @dulishmamalshani3975 11 месяцев назад +3

    මේ ලිහිණි නම් අනුහස්ට කවුරු හරි සෙට්වෙද්දිම අපලයක් වගේ නේ😂

  • @kavindideathapedige2537
    @kavindideathapedige2537 11 месяцев назад +6

    ලෙඩ්ඩු බලන්න ආවනමර බලලා පාඩුවෙ යන්න ඕනෙ.මොන මගුලක්ද කරන්නෙ අනිත් අය මැද්දට ඇවිත්.

  • @Chittu-h5h
    @Chittu-h5h 11 месяцев назад +7

    සමාධි අද නෝන්ඩි උනා අනේ
    ඒත් ආදරේදි හැමෝම එහෙම නේ 😢

  • @LakaiSikai_1
    @LakaiSikai_1 11 месяцев назад +5

    මොකද මේ අද සැහෙන්ඩ කට්ටිය එලි බැහැලා 😂😂😂
    අනුහස් ලිහිනිට සෙට් කරන්න දගලන Fansලා ගොඩ 🤣🤣
    අනුහස්ට බනින්න ඉන්න සෙනඟ 😂😂
    ආතල් ආතල් ඔහොම යමු 😅

  • @akee523
    @akee523 11 месяцев назад +13

    මේ ඉන්දියා මැච් එක කවද තියයිද දන්නෑ නෙ😂

  • @yashodya.123
    @yashodya.123 11 месяцев назад +13

    අනුහස්ට වෙච්චි දෙයක්😂 නංගව යාලු කරගන්නත් ලේසි වෙන එකක් නැ කොල්ලෝ දැන්😌❤️
    13:07 නංගාගෙන් කෝල් එකක් එනකන් අනුහස් පැත්තකට ගිහින් ඉඳගෙන බලන් ඉන්න විදිහ❤️
    කොහොමඋනත් ආයේත් ලිහිනියෙක්ව මැද්දට දාලා හන්නනම් එපා ඈ😪 එදිරිමුනි ඔයා ඔච්චරටම love trangles වලට ආසනම් අර ශෙහාන්ව මැද්දට දැම්මාත් කමක් නෑ.ලිහිනිනම් ඕනේම නෑ😂
    ඔක්කොමත් හරි රදීශ් එක්ක අමීශා බලන්න ආපු එක්කෙනට දැන් රදීශ් මතකත් නෑ අමීශා මතකත් නෑ. උදේනි එක්ක කුස්සියට වෙලා උයනවා😂😂

  • @Love_942
    @Love_942 11 месяцев назад +36

    අනුහස් ❤

  • @_positive_vibes_2
    @_positive_vibes_2 11 месяцев назад +4

    අපේ අනුහස් මහත්තයාට වෙච්ච දෙයක් මදැයි 🤦🤦🤦

  • @mervinpeiris2470
    @mervinpeiris2470 11 месяцев назад +10

    අද තමා අනුහස් ට තෙරෙන් නෙ එයා කොහොමද සමාදි ගැන හිතන්නේ කියල

  • @kelumpriyantha3368
    @kelumpriyantha3368 11 месяцев назад +12

    එදිරි ... තේ පැක්ටිරියේ කොටස් වැඩි කාගෙද කියලා අපට ඉගියක් දෙන්න පුලුවන්ද ලගදිම

  • @NimmiFernando-jn4go
    @NimmiFernando-jn4go 11 месяцев назад +14

    ලිහිණි ආයෙත් අනුහස් ට කැමති වගේ 😊

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f 11 месяцев назад +15

    ලිහිණියා ඇවිත් ඔක්කොම අව්ල්කරා.......😭

  • @VISHVASTUDIO
    @VISHVASTUDIO 11 месяцев назад +79

    සුපිරි කතාව

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 11 месяцев назад +26

    ඉස්සර අවන්ත දෙවීමී අනුහස් ලිහීණී ආශාවෙන් බැලුවාම අනුහස් ලිහීණී වෙන්කරලා ආශාවෙන් බැලුවෙනෑ. ඉටපස්සෙ 2ක්. බලනවා. අනුහස් සාමාදි. නිසා ලස්සනයි ආයෙත් ලිහිණිව. දලා එ ආදරෙ වෙන් කරගන්න එපා ලිහීණී රාදෙස් ඉනවා 😮😮😮😮😮😮

  • @janakabbandara396
    @janakabbandara396 11 месяцев назад +38

    Hamadama anuhasta kellek set wenna eddi lihini madata paninawa 😢😑

    • @anonymous-bd7go
      @anonymous-bd7go 11 месяцев назад

      ලිහිනිට කොහොමත් එකකින් කාලා මදී.ඒකනේ අනුහස්ගෙ එකෙනුත් කන්න දගලන්නේ.නොදකින් ගොං බූරු එදිරිමුනියා

    • @janakabbandara396
      @janakabbandara396 11 месяцев назад

      😂 eka aththa​@@anonymous-bd7go

  • @Gamingdinuwwwrr
    @Gamingdinuwwwrr 11 месяцев назад +16

    Super❤

  • @Theekshana1113
    @Theekshana1113 11 месяцев назад +23

    Kellont cry wada karann ep anuhas 😂🖐️

  • @ChathukaRashmika-gz8uz
    @ChathukaRashmika-gz8uz 11 месяцев назад +17

    අනුහස් එක්ක බැනෙ . සමාධිව අැඩෙව්වානෙ . පරිස්සමෙන් ඉන්න අනුහසෝ........😜

  • @tha_ri8035
    @tha_ri8035 11 месяцев назад +3

    එක චරිතයක් නෙමේ චරිත තුන හතරම අසාර්ථක විදියට ඊයෙ ලියවිලා තිබ්බෙ ......ඒක එදිරිමුනි & crew එක හිතා මතා කරපු වැඩක් හරි තියෙන අදක්ශ කමට වෙච්චි වැඩක්.....අනේ ඉතින් කට්ටිය මේක මඩ වගුරක් කරගෙන 😂 එදිරිමුනි ලගෙ plan එකත් ඒකමද කවුද දන්නෙ 😂😂

  • @AnushaDamayanthi-n1o
    @AnushaDamayanthi-n1o 11 месяцев назад +3

    අයියෝ ලිහිණි ඇයි මේ බාල්දිම දාන්නේ 😂

  • @mtnmtn67968
    @mtnmtn67968 11 месяцев назад +1

    අනුහස් ❤ සමාධි ❤ ඒ දෙන්නා 👌 නංගාගෙ ඉරිසියාව හම්මෝ.. කොච්චර තරහ ගත්තත් ආයි කෝල් කරන්නම්ලු🤭

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 11 месяцев назад +2

    Niyamai ane hamadama wage❤❤❤❤

  • @ak4shiff903
    @ak4shiff903 11 месяцев назад +24

    මේක Tele drama එකක් යකෝ 😂

    • @waruniRuwanthika-vt5vv
      @waruniRuwanthika-vt5vv 11 месяцев назад

      😂😂😂

    • @anonymous-bd7go
      @anonymous-bd7go 11 месяцев назад +1

      අම්මපා,අනේ ඒක මතක් කරාට ඔහේට ගොඩක් පින්.

  • @AnuhasAdithya-mt5ji
    @AnuhasAdithya-mt5ji 11 месяцев назад +4

    මම නන් දවස් 4න් එපිසොඩ් 102ම බැලුව❤🎉

  • @LakaiSikai_1
    @LakaiSikai_1 11 месяцев назад +65

    අද Episode එක ලස්සනයි
    අනුහස් සමාධි 🔥❤️

  • @NamaliSeuwandi
    @NamaliSeuwandi 11 месяцев назад +18

    ලිහිණිනන් නියමයි හොදට රගපානවා❤

    • @ppm5036
      @ppm5036 11 месяцев назад +2

      රඟපානව රෙද්දක්

    • @sandunirajapaksha7480
      @sandunirajapaksha7480 11 месяцев назад

      😂😂😂😂😂

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl 11 месяцев назад +2

    උදේනිට ළිහිණි ලොකුයි🤣ලිහිණි මොකෑ රදීශ් එක්ක ඉන්නේ නැතුව ලස්සන ආදර කතා මැද්දට පයිනවා නේ පව් සමාදි කෙල්ල😩❤

  • @kavidyagamage1798
    @kavidyagamage1798 11 месяцев назад +32

    thathsarani's acting superb 😍🤗

  • @anandaprama
    @anandaprama 11 месяцев назад +10

    ලිහිනි මොන මගුලටද අවෙ රදිශ් බලාගෙන ඉද්දි තවත් අනුහස් ගැන හිතෙනවා පව් සමාදි

    • @DiliniSewwandiGamage
      @DiliniSewwandiGamage 11 месяцев назад

      Paw Radeesh 😍 Ai mehema hithe 1i Kate 1i thiyana Kello a ahinsakayata set karanne😢

  • @Dragonhunt-2rx
    @Dragonhunt-2rx 11 месяцев назад +30

    සමහර වෙලාවට...කොටසින් කොටස, කිසිම ගැලපීමක් නැති dialogues 😂😂

    • @ppm5036
      @ppm5036 11 месяцев назад +2

      එහෙම එකක් නං උනෙ නැ

    • @Dragonhunt-2rx
      @Dragonhunt-2rx 11 месяцев назад +4

      @@ppm5036 සමාධි, office එකට බස්සන දවසේ අනුහස් ගේ ආදර..dialogues, වලට එදාම හවස සමාධි අනුහස් ගේ ගෙදරට ආවම , අනුහස්ගේ dialogues ගැලපෙන්නේ නෑ නේද ? ගනන් ගන්නේ නැතිව ඉන්න එක...

    • @Dragonhunt-2rx
      @Dragonhunt-2rx 11 месяцев назад +4

      ​@@ppm5036 සමාධි office එකට බස්සවන දවසේ, අනුහස් ගේ ආදර දෙබස්,..එදාම සවස සමාධි අනුහස් ගේ ගෙදරට ගිය වෙලාවේ අනුහස්ගේ දෙබස් ගැලපෙන්නේ නෑ නේද , ගනන් ගන්නේ නැතිව ඉන්නේ , 😮 අඩුම තරමින් සමාධි cab එකට ඇරලවන්න වත් අනුහස් නෑ , එයා ගෙදර ඇතුලේ ....මේවා ගැලපෙනවද..?

    • @Dragonhunt-2rx
      @Dragonhunt-2rx 11 месяцев назад

      😂

    • @Dragonhunt-2rx
      @Dragonhunt-2rx 11 месяцев назад

      @@ppm5036 reply 2 ක් දැමමා, විස්තර කරලා...

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 11 месяцев назад +53

    𝘛𝘝 එකෙන් බලල පෝන් එකෙන් 𝘬𝘢𝘯𝘮𝘮𝘯𝘵 කරන අය ඉන්නවද

    • @ads3607
      @ads3607 11 месяцев назад +1

      ඉන්නව ඔයා 🤭🤭😂.....

  • @SHENUWA6258
    @SHENUWA6258 11 месяцев назад +8

    අනේ මංදා බං ක්‍රිකට් කාරයෝ ඔක්කොම එක එකාගේ ගෙවල් වල 😂😂 කිසිම ගතියක් නැ බං මෙලෝම රහක් නැති කතාවක් ❤😂

  • @ravimarias5523
    @ravimarias5523 11 месяцев назад +4

    සමාදි උනත් ඔහොම ඔච්චර පස්සෙන් යන්න ඕනද? කෙල්ලෙක් උනාම ඔච්චර second වෙන්න ඕන නෑ.ලිහිනිනම් අප්පිරියයි.මේ ලිහිනි කියන එක්කෙනාට රදීශ් ඉන්නවනෙ.ඒකෙත් හැටි බලන්න.රදීශ් කොච්චර කාලයක් ඕකි පස්සෙන් ආවද? ඒත් මේකි කැමැත්ත දුන්නත් බලන්න අනුහස් ගැන තමයි හිතේ තියෙන්නෙ.

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f 11 месяцев назад +71

    අනුහස්❤ සමාධි ❤

  • @Achiidewindi
    @Achiidewindi 11 месяцев назад +16

    සමාදි අක්කාගෙයි අනුහස් අයියාගෙයි ඇක්ට් මරු💖😇

  • @dilanthaviraj4637
    @dilanthaviraj4637 11 месяцев назад +1

    කට්ටියගේ කමෙන්ට්... මමනම් කැමති අනුහසුයි සමල්කයි එකතු වෙනවට 😂

  • @HemachandraKumara-gd8wc
    @HemachandraKumara-gd8wc 11 месяцев назад +9

    Lihini ekka nm ba appa.. 😢😢Samadhi pw

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 11 месяцев назад +9

    පව් සමාධි අක්කි...😔❤